09
(Definitely listen to the song that I've put above, while reading this🥺❤)
දිගු පියවර තබමින් ටේහ්‍යුන් ළගට ආ ජන්කුක් , තමන් දෙස බොදවූ දෑසින් බලා සිටින් ටේහ්‍යුන්ගේ ඇද අසල බිම දණ නමා වාඩිවූවා.
දසත විසිරි තිබූ වරින් වර තම සිරුර සිප ගන්නා සුවද හමනා රත් පැහැ පියෝනි පෙති අතරින් තම කබා සාක්කුවට අත දැමූ ජන්කුක් කුඩා වීදුරු බෝතලයක් ගත්තා.
වසර දහයකට පෙර , මාස ගණනාවක් පුරාවට තමන් ජන්කුක්ට ලබාදුන් නමුත් ඔහු ප්‍රතික්ෂේප කළ , තමන් බිමට විසි කර ආ ශ්වේත වර්න පියෝනි මල් මදක් දුර්වරණ වී ගොස් හැකිලී තිබුනද එදා දුටු සුන්දර සින්හවෙන්ම මුව සරසාගෙන තමන් හා සිනාසෙනු දුටු ටේහ්‍යුන් කදුළු අතරින් සිනහසෙද්දි ඔහුගේ මුවෙන් ඔහු තුළ විකසිත වී තිබූ පියෝනි ගසේ අවසන් පියෝනි මල වාතලය හා මුසු වුනා.
ශීත සුළගට ගසාගෙන ගිය පියෝනි මල පොළව මත පතිත වීමට මත්තෙන් එය තම දෑත් අතර සගවාගත් ජන්කුක් තමන් දෙස දිලිසෙන දෑසින් බලා සිටින ටේහ්‍යුන් වෙතට හැරුනා.
"අපි මේ පියෝනි එකට නම් බිමට වැටෙන්න ඉඩදෙන්න හොද නැහැ.එහෙම නේද ටේහ්‍යුන් ?"
✿✼:*゚:.。..。.:*・゚゚・*_𝘛𝘏𝘌 𝘌𝘕𝘋_*・゚゚・*:.。..。.:*゚:*:✼✿
ඉතින් කතාව කෝමද?😁❤️
මේක මගේ first hanahaki based story එක.☺️
wind_road මෙන්න මෙයා තමා මට hanahaki පිස්සුව බෝ කළේ.(මන් මේ ඕතරයව අදුරන්නෑලු🙈💝)එයාගෙ hanahaki based story එක මන් ගැන මන් දැම්ම announcement එක් දැක්කනේ😌
"Delicate "🥺💜️ ඒක නම් පිස්සුවක්😭😭😭😭💜️
ඔයාලත් අනිවාර්යයෙන් කියවන්න.
ඒක පුදුම ලස්සනයි😭😭😭💜️
ඒ වගේම මේක ලියන්න කියලා මාව මෝටිවේට් කළෙත් කවර් එක හදලා දුන්නෙත් මේ වින්ඩියා තමා🥺❤️

ඒක ලස්සනයි දෙයියනේ 😭😭😭😭💜️
තැම්කූ සෝ මච් මගේ ඊරී මැණික🥺 ලාවියෝ🥺💜️😭💜️
ඉතින් කතාව ලස්සනද?🤧
හරි මදිද මන්දා ඉචිම්?🤧
අදහස් කියන් යන්න.
ආ ඒ වගේම මන් උඩින් දාලා තියෙන song එක අනිවාර්යයෙන් අහන්න🥺ප්ලීස් මේක මගේ ඉල්ලිමක්🥺.ඒක අහන ගමන් කතාව කියවන්න.🥺
ඒක නිසා තමා මට කතාව ෆීල් වුනේ🥺💜️
ඒ නිසා ඒක අහන්න🥺💜️
එහෙනම් අදහස් කියන් යන්න.
තේරුනේ නැති තැන් තිබ්බොත් අහන්න☺️
කැමති නම් වෝට් කමෙන්ට් කරන්න😊
Bye bye
Stay safe ya'll
LYSM ❤️
~Fayette~
Bạn đang đọc truyện trên: AzTruyen.Top