🎁❤️Gift❤️🎁

පියෝනි මලෙන්;

රිද්මයක් නැති ඔය උනුහුම
දැනෙනවා නුඹටත් වඩා හොදට මට
නැහැවෙද්දි රක්ත වර්ණයෙන් මම
ගැඹුරුයි ඔය ආදරය වෙනදටත් වැඩියෙන්ම...

නැහැ ආස ඔය උනුහුමට
එය අයිති ඔහුටමයි හැමදාටම
ඉතින් ඇයි තව ප්‍රමාද
පවසන්න නුඹේ ආලය
වෙළාගන්න මා කලියෙන්ම...

යන්න අවසරයි මට
නිදහසේ දසත පුරාම
එක්වුනා සැබෑ ආලය
සුභ පැතුම් පියෝනි මලෙන් පෙම්වතුන්ට...

By; KimDing03

අනේ තැම්කූ සෝ මච් අක්කෝ😭😭😭❤️
ඒක හිතට දැනුනා ගොඩාක්🥺😭❤️
ලස්සනයි දෙයියනේ ලස්සනම ලස්සනයි.😭😭❤️

(ඇයි මේක හරි නෑ කියන්නේ ආහ්?😒🔪🔪🔪💔)

ලාස්සනාආආආආආආආආආආආයි 🥺
තැම්කූ ආපහු පාරක්.😭❤️
ඉන්බොක්ස් දැක්කහම උඩ ගියා මන්.එච්චට ලස්සනයි දෙයියනේ
All the best අක්කෝ.ඔයාට ලැබිලා තියෙන්නේ ලස්සන හැකියාවක්🥺❤️

ආදලෙයි!😚🥺❤️
Thank you………… ❤️🎁

Bạn đang đọc truyện trên: AzTruyen.Top