❤️Episode 9 (Part 2)❤️
.......Next Day Morning .......
❤️Kimi's Pov,
මම අදත් සුපුරුදු පරිදි මගේ වැඩ කටයුතු සදහා හියුබ් එකට ගියා...
අද දවසම ප්‍රැක්ටිස් ඉවරයක් නෑ...
ඉතිං මේ අතරවාරේ කිමී දන්නේ නැති දෙයක් වෙනවා පේන්ස්...😁
🐯මේ ඔක්කෝම හරි නේද?
🐨ඔව් ඔව් මම ඔක්කෝම ලෑස්තියි කරලා ඉවරයි.....
🐯හරි එහෙනම් අපි යමු නේ....
ඊට ටික වේලාවකට පස්සේ.....
Author's Pov,
ඒත් එදා හියුබ් එකේ ප්‍රැක්ටිස් රෑම් එකේ Dance කර කර ඉදපු කිමී ඉස්සර තිබ්බ කණ්නාඩියෙන් දැක්කේ පිටිපස්සේ ඉන්න ටේව.....
❤️අහ් ටේ ඔප්පේ....
මම එහෙම කියාගෙනම ගිහින් ඔප්පාව බදාගත්තා.....
🐯මොකෝ මේ.....
❤️මුකුත් නෑ.....
🐯අද ගොඩක් ප්‍රැක්ටිස් කරලා වගේ අපේ කෙල්ල.....
❤️හී ඔව්.....
🐯හ්ම්ම් එහෙනම් පොඩ්ඩක් ඇගෙන් බිමට බහින්නකෝ මොකද මේ අලි බබාලා බරයි නේ...
❤️හ්ම්ම්......
🐯අයියේ මුණ ඇද කරගන්නේ නැතුව ඉන්නවා....
ඔහොම ඉන්න මම පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්....
❤️හරි ඔප්පේ....
ඊටපස්සේ ටේ එළියට ගිහින් මෙයාව සප්‍රයිස් කරන්න 😁
ඊටපස්සේ ටේ ආයි ටික වේලාවකින් ඇතුළට ආවේ කිමීගේ යාලුවො එක්ක.....
ඒ ඇවිල්ලා
💖💗අනේ මගේ කිමී.....
කියලා දුවගෙන සෝංයී චායුසන් ආවා...😂🤗
❤️මට මුකුත් හිතාගන්න බෑ...😳
මුන් මොන බිබිකමක් ගිලලාද මේ.....
ඒ කියලා කටගන්න වුනේ නෑ.....
එතකොට මම දැක්කා Lee Min Ho BTS ලා එක්ක එනවා....😍
❤️ඕ....ලී.....ලී...ලී මින්.....ලී මින් හෝ.....😰😰😰
අ....අපේ....ඔප්පලා ඒ...එක්ක....
අ....අර මට පෙන්නේ ඈ....ඇත්තද සෝංයී..😰😰😰
මම ගොතගොතා සෝංයී ගේ පිටට තට්ටුවක් දාලා ඇහුවේ....
💖ඔව් කිමී.....
❤️ඈහ්....
ඔය ඇත්තමද මම හීනයක් නෙමේද මේ එතකොට ද...දකින්නේ....
හොදටම ෂුවර්ද සෝංයී....
💖ඔව් කිමී....😰
❤️ම.....මම දැන් මොනවාද කියන්න ඕනේ කියලා තේරෙන්නේ නෑ...නේ....😰😇
💟Lee Min Ho
💟අන්යෝ...
කොහොමද ඔයාලාට 🙂
❤️💗💖අන්යෝ....
හොදයි ලී මින් හෝ ඔප්පා....
💟මට BTS ලා කිව්වා....
ඔයාලා මගේ හොද ෆෑන්ස්ලා වගයක් කියලා...😊
❤️ඔව් මින් හෝ ඔප්පේ....
මගේ නම Kim Soo Hyun
Nice too meet you Lee Min Ho Oppa...
💟Nice too meet you...
එතකොට අනිත් දෙන්නාගේ නම
💗මගේ නම Park Shiy Hey...
Nice too meet you Lee Min Ho Oppa...
💟Oh Beautiful Name...
Nice too meet you.....
💖මගේ නම Jun Ji Hyun
Nice too meet you Lee Min Ho Oppa...
💟😊😊😊😊
Nice too meet you.....
ඊටපස්සේ අපි තුන්දෙනාම අල ගිය තැන් මුල ලී මින් හෝ ඔප්පාට කිව්වා....😍
එකට එයාට ගොඩක් සතුටු හිතුනා...
එයා අපිට එයාගේ ෆොටෝ ටිකකුත් දීලා ගියා...😍
අපිත් අපේ ඔටෝ පොත් අරන් ගිහින් අත්සන ගත්තා...😇
❤️ ටේ ඔයාට Thank You Soo Much
කියලා කිමී බදාගන්න කොටම ටේ කිස් එකක් දුන්නා...🤗💕
හැමෝම හිනා වුනා....
❤️මටනම් පේන්ස් ලැජ්ජාවෙන් බාල්දියයි.....
ඊටපස්සේ මම කිසිසේත් හිතපු නැති දෙයක් වුනානේ පේන්ස්....
🐯 I Love You කිමී 💘
❤
🐯 කිමී අපි ඩිස්බෑන්ඩ් වුනාට පස්සේ මැරි කරමු......
කැමති නේ මගේ මැණික....
❤️ඕ....ඔව්.....ඔප්පේ....😰
🐯 හරි එහෙනම් එන්න අපි Enjoy කරමු.....
❤️හරි.....
ඊටපස්සේ හැමෝම හිනා වී වයින් ටිකක් බිව්වා...🙂🍷
ඉතිං අද කිමීගේ Birthday ♥️🎂 එකත් තිබුණා...
මේවා ඔක්කෝම ප්ලැන් ටේගේ....
කිමී විතරයි මේ ගැන මුකුත්ම දන්නේ නැති කෙනා...
💟කිමී, චායුසන්, සෝංයී මම ගිහින් එන්නම්....
❤️💗💖 අහ් හරි ඔප්පේ....
🐨එහෙනම් අපි ලී මින් හෝ ඔප්පාව ගිහින් දාලා එන්නම්...
ඊටපස්සේ ලී මින් හෝව ගිහින් දාලා එන ගමන් ලස්සන කේක් ගෙඩියකුත් අරගෙන ආවා 🐰යි 🐶නුයි හැර අනිත් හැමෝම
එයාලාට වෙනම වැඩක් තිබ්බා
කිමීට මේ ගැන තේරෙයි කියලා හිතුන හින්දා චායුසන් කිමී අරන් ගියා Shopping🛍️ කරන්න
ගිහින් කිමීට අළුපාට ලස්සන දිග ගවුමකුයි ලොකු හිල්ස් තියෙන සෙරෙප්පු දෙකකුයි අරන් දුන්නා...😍
❤️චායුසන්....
💗වේ.....
❤️ඇයි මේ....
මෙච්චර ඇදුම් එහෙම අරන් දෙන්නේ.....
💗නෑ නිකං ඉතිං....
ඒ අතරේ චායුසන්ට 💗සෝංයීගෙන්💖 Masseg එකක් ආවා...
💖💬 හරි....
එන්න ඔයාලා....
චායුසන් සේප් එකේ....
💗💬හරි එන්නම්.....
ඩෝර්ම් එක ඇතුලේ....
🐨කේක් එක හරි නේද?
🐯ඔව් ඔව්.....
සෝංයී ඔයා අර දෙන්නාට එන්න කිව්වාද?
💖ඔව්.....
🐯බැලුම් බෝල ටික පුම්බලා එල්ලුවා නේද?
🐰🐶🐼🌹 ඔව් ඒ වැඩ ඔක්කෝම අපි හතරදෙනා කරා.....
🐯එහෙනම් ඔක්කෝම හරිනේ
අර දෙන්නා දැන් එයි එකයි....
💜️ඔව් දැන් ඔක්කෝම ඉවරයි...
🐯අහ් යුන්ගි හියුන් ඔයා ෂුට් එකේ වැඩ ටික බැලුවා ද?
🐱ඔව් ඒවා ඔක්කෝම හරි.....
ඊටපස්සේ චායුසන්💗 කීමිට තව ඩෝල කෙනෙකුත් අරන් දුන්නා...
❤️චායුසන් ඇයි මේ ඩෝල් ලා මම චුටි බබෙක් නෙමේ නේ....
💗අනේ මේ ලැජ්ජා නැතුව ඕන්න ඕක ගන්නවා...
ඊටපස්සේ දෙන්නාම ආයි ඩෝර්ම් එකට සම්ප්‍රාප්ත වුනා....😍
ඒ වේලාවේ මෙයාලා එනවා දැකපු හොබී ගෙදර ලයිට් Off කරන්න සංඥා කරා....
❤️අනේ මන්දා මේ ගේ ලයිට් නෑ නේ....
මෙයාලා කොහේ ගිහින්ද මන්දා...
චායුසන් 💗 සෝංයීට Masseg එකක් දාන ගමන්...
💗💬අපි එන්නද?
💗ඔව් එකනේ
💖💬 හරි එන්න
ඊටපස්සේ චායුසන් 💗 කිමීව❤️ අරගෙන ඇතුළට ගියා...
ගිහිල්ලා සාලේට එනකොටම ටේ ලස්සන කේක් 🎂 එකක් අරගෙන 💖,🐰,🐶
🎂 Happy Birthday To You කිමී 🎂😍
කිමීට අදහාගන්න බැරිවුණා...😳
කිමීට සතුට ගිය පාර එකපාරටම ඇඩුනා...
❤️අනේහ් Thank You So Much...
😭😭😭😭😭😭😭😭
මේ වේලාවේ කිමීගේ ඔම්මා, චායුසන්, සෝංයී ඔම්මලා අප්පලා,ජීවොන් ඔන්නි,සෙමි ඔන්නි ඇතුළු ඔක්කෝම හිටියා...🙂❤
මේ වෙනකොට කිමී,චායුසන්,සෝංයී තුන්දෙනාගේම ෆැමිලි වල අය දැනගෙන හිටියා එකනිසා හැමෝම එයාලාට කැමැත්ත දීලා තිබ්බේ....
(ටේට කිමීගේ ඔම්මලා අප්පලා කැමති වෙන එකක් නෑ කියලා Comment කරපු හැමෝම වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් Rowdy_Bby 😂💔)
ටේ කේක් 🎂 ඒක දෙනකොටම ලයිට් එකපාරටම පත්තු වෙලා එතෙන උඩ තිබ්බ බැලුම 🎈ඩෝං ගාලා පුපුරලා...
ලස්සන පාට පාට කොළ කැලි වරැසාවක් හැලුනා..🎊️😍
❤️Thank You So Much හැමෝටම...
❤ I Love You All ❤🙂😘
🐯හරි කිමී...
💗කිමී කේක් ඒක කපන්න කලින් අපි ලස්සන ඇදුමක් ඇදගෙන එමු එන්න මම ලස්සනට අන්දලා ගන්නම්...🙂
❤️හරි යමු...
ඔව් මේක ඇදන් බෑ වෙන ඇදුමක් අදින්න ඕනේ...
ඔන්න දෙන්නාම ගියා කිමීගේ රෑම් එකට 🤗❤
ඔන්න ඉතිං කිමී ඇන්දා ලස්සන සුදු දිග ගවුම....
ඔන්න ඉතිං කිමී ලස්සනට අරන් දුන්නු සුදු දිග ගවුමයි හිල්ස් දෙකයි දාගෙන ආවා...🤗
🐯💖පුදුමයෙන් වෂි වෙලා වගේ බලාගෙන ඉදියා...
හැමෝම......
Ooo Wow Kimi....😍😍😍
🐯 Very Very Beautiful Kimi...
කියලා ලගට ගිහින් කම්මුලට 😘 දීලා ආවා...
ඊටපස්සේ Happy Birthday To You කියලා 🎂 කේක් එකත් කැපුවා....
ඔන්න හැමෝම ඊලගට කිමීට තෑගි 🎁 දුන්නා...😍
🐯මගේ පණගේ 24 වෙනි Birthday ඒක කියාගෙන...😍
කිමී ඉස්සරහට ඇවිල්ලා ටේ දණහිස බිම ගහලා එයාගේ අතට කිමීගේ අත අරන් දකුණු අතේ මැද ඇගිල්ලට ලස්සන 💍 එකක් දැම්ම....😍
ඊටපස්සේ කිමී ටේ දීපු කළු පාට දිග ගවුම ඇන්දා..
ඊටපස්සේ ලස්සන ෂුට් ටිකකුත් කරා....
Free Shoot Photos
ඔන්න ඉතිං ඊටපස්සේ ටේ කිමීව ඇතුළු හැමෝමව අරන් එළියට අරගෙන ගියා...
ඒ කිමීව තවත් සප්‍රයිස් කරන්න...😍❤
ටේ එයාගේ බොඩිගාඩ්ස්ර්ලාට කියලා තිබ්බේ...
🐯කිමී....
❤️වේ....
🐯අහස දිහා ටික වේලාවක් ඔහොම බලාගෙන ඉන්න....
❤️හරි ඔප්පේ....
ඊටපස්සේ ටේ එයාගේ බොඩිගාඩ්ට Masseg එකක් දාලා කිව්වා...වැඩේ කරන්න කියලා..
ඒ කියලා විනාඩි 5ක් යන්නත් කලින් අහසේ කිමීට පෙනුනේ ලස්සන ඒක ඒක පාට Fireworks🎆
❤️ Wow...😳😍
Very Very Beautiful Tae
Thank You So Much...
🐯අයියෝ ඕක සුළු දෙයක් කිමී...
❤️හරි ටේ ඔප්පේ....
ඊටපස්සේ ගොඩ වේලාවක් කට්ටිය වයින් බොන ගමන් Fireworks බලාගෙන හිටියා...😍🎆
❤️ දැන් අපි යමු ඇතුළට...
🐯හරි යමු...
දැන් එතකොට වේලාව 10.30 P.M.....😴
❤️අනේ Thank You අනේ ඔයාලාට
කියලා කිමී හැමෝම හග් කරා.. 🙂
ටේ ආයි පාරක් කිමීගේ නළලට පුංචි 😘 දුන්නා...
🐯සරන්ග්හේ ❤ කිමී
ලස්සනට හුරැබුහුටියට කිව්වා
කිමී ❤️ තවත් ටේව හග් කරගෙන සතුටට ඇඩුවා....
ටේ ඔළුව අතගාලා
🐯හරි කිමීයෝ...
ඊටපස්සේ කිමීගේ යාලුවො හැමෝම හෙට වැඩට යන්න ඕනි නිසා...
එපාර්ට්මන්ට් එකට ගියා...
කිමීගේ ඔම්මා අප්පා ඇතුළුව ඒ හැමෝම චායුසන් සෝංයී එක්ක ගියා....
ඔම්මලා නම් එයාලාගේ ගෙදරට ගියා...යාලුවො තුන්දෙනා නම් එපාර්ට්මන්ට් එකට ගියා...😌❤
දැන් ඩෝර්ම් එකේ ඉතුරු වුනේ...
අපේ ඔප්පලා ටිකයි
සෙමියි
ජිවොනුයි
මමයි....
......ටික කාලෙකට පස්සේ .....
අපේ ඔප්පලා ටික ඩිස්බෑන්ඩ් වෙන්න තව මාසයයි තියෙන්නේ 😭😭😭😭
එක දවසක් ටේ කිමී ප්‍රැක්ටිස් කරන තැනටට ඇවිල්ලා කිමී එක්ක මැරී කරන ඒක ගැන කතා කරලා ගියා....
ඊටපස්සේ 🐰🐶 ආවා..😁
🐶🐰අහ් කිමී නංගී......😂😁
පැණි මුණකුත් දාගෙන දෙන්නා එක්ක කතා කරා...
❤️මටත් එකපාරටම හිනා ගියා කියහන්කූ...😂
ඊටපස්සේ එයාලාත් මට ටේ කැමති වෙච්ච එකයි, මැරි කරන එකටයි සුබ පැතුවා...
🐶🐰 Congratulation Kimi....
❤️Thank You Thank You...😁
Author's Pov,
අපේ අනිත් ඔප්පලාටත් ලස්සන ගෑනු ලමයින් ටිකක් ඒ වන කොට හිටියා...😍
හැමෝම හිතාගෙන ඉදියේ හත්දෙනාම එකටම Wedding එක ගන්න...
කිමී, චායුසන්, සෝංයීත් එහෙමයි හිතාගෙන ඉදියේ තුන්දෙනාම එකටම ගන්නවා කියලා...🙂❤
ඊටපස්සේ හොබී ඔප්පා මට කිව්වා.....
(🐰 එතෙන හිටියා 🐶ගේ නැට්ට වගේ.....
ඒ ඕපේ හොයන්න 😂💔)
🐶ඔයයි ඔයාගේ යාලුවො දෙන්නාගෙන් 🐰යි මමයි කැමති ඔයාට හැබැයි ඕක චායුසන්ටයි සෝංයීටයි නම් කියන්න එපා.😁
❤️😂😂😂😂😂😂
❤️හරි හරි
Thank You Thank You 😂
හරි මම ඒ දෙන්නාට කියන්නේ නෑ....
🐰🐶 හ්ම්ම් හරි...
කියලා ගියා පැණි හිනාවක් දාගෙන..
හයියෙන් හිනා වෙවී...😅😅😅
❤️පිස්සු හොන්තු දෙක....😂😂
මොන බිබිකමක් කෑවිලාද මන්දා මුන් දෙන්නාට....😅😅
චායුසන්ටයි සෝංයීටයි මරැ බඩු දෙකක් තමයි හම්බුවෙන්න යන්නේ....😂😂
කොහොමින් කොහොමහරි ලමයි මාසයක්ම ගෙවිලා ගියා.....
❤️Kimi's Pov,
BTS ලාගේ අන්තිම ටුවර් එකයි, අන්තිම Consert එකයි, අන්තිම Fan Meeting මේ ඔක්කෝම ඉවර වුනා....
එයාලාගේ අන්තිම ඩිස්බෑන්ඩ් Consert එක තිබ්බේ Soule වල....
එදා තමයි මගේ අන්තිම Dance එක, අන්තිම Song එක මේ හැමදේම.....
ඉතිං කිසි අඩුපාඩුවක් නොවන්න හොදටම අපි අපිට පුළුවන් හැම විදියකටම අපේ ආමිලාව සතුටු කරා....😭🤧
මටත් ගොඩක් දුක හිතුනේ මාත් කාලයක් ආමි කෙනෙක් වෙලා ඉදියා නේ....😭😭😭💜️
මාත් ඉතිං හොදටම ඇඩුවා....😭
මගේ යාලුවො දෙන්නාත් හොදටම ඇඩුවා....
මම එදා කොච්චර ඇඩුවාද කියනවානම් මට Danne කරද්දීත් ඇඩුනා.....
හැබැයි ඒ වේලාවේ මගේ ඔප්පලා ටික මගේ වටේ හිටියා...🤧😭
මම හොදට දැක්කා අපේ කුකී ඔප්පා හොදටෝම අඩනවා....😭
ඒත් අපිට පුංචි සතුටක් තිබුණා....
ඒ අපේ මැරේන්ජ් එක 👰❤🤵
දැන් අපේ ඔප්පලාට ඉස්සර වගේ නිතී නෑ....🤗
එයාලාත් දැන් සාමාන්‍ය මිනිස්සු වගේ....
හරිම නිදහස් ❤️
ඒත් සමගම කිමී තානාපති තනතුරට ගියා...😊
ඒ අතරේ කිමී කොරියාවේ සිංදු කිව්වා..🙂❤
ඒ වන විට කිමී හොද Singer කෙනෙක් වී හමාරයි..😍
මේ කිමී ප්‍රසංගයක හිටපු විදිය
ඊටපස්සේ කිමීට ටික කාලයක් යද්දී
එයාගේ තරැව ලී මින් හෝ එක්ක K Drama එකක් කරන්න ඉන්වයිට් එකකුත් හම්බවුනා...
එකත් කිමී ලස්සනට කරා....😊
ඒ කතාවේ නම....
" ඔබ මගේ" කියලා...🤗
ඊටපස්සේ සම්මාන උළෙල වලදී මගේ යාලුවෙක් විදියට ලී මින් හෝ එක්ක මම ගියා...
ඒ එක සම්මාන උළෙලකදී කිමීයි ලී මින් හෝයි හිටපු ලස්සන ෆොටෝ එකක්...😍
මගේ Dream තරැව 🌟❤🌹
එක්ක මේ විදියට යන්න ඉන්න පුළුවන් වෙච්ච එක ගැන මට ගොඩක් ගොඩක් සතුටුයි....
Awards Photo 😍
You are my award ceremony pictures 😍
ඊටපස්සේ කිමීයි ලී මින් හෝයි සිංදු සම්මාන උළෙලකට ද ගියා...😍❤
එහෙදී හොදම ගායන තරැ දෙක ලෙස Kim Soo Hyun & Lee Min Ho සමත්විය...😍
ඔබ මගේ K Drama Photos 😍
✍️Nithini Yashohari
💜️සරන්ග්හේ ඔක්කෝටම 💜️
Bạn đang đọc truyện trên: AzTruyen.Top