🥺My youth 🥰 (Taekook)
"ජන්ග්කූක්..ඔයා මට ඇත්තටම ආදරේ නැද්ද ? ""නැහැ ""ඔයා හදවතට එකගවද ඔය කියන්නෙ..""ඔව් "බෙයා..මන් ඔයාට ආදරෙයි...මේ ලෝකෙ හැමදේටම වඩා..ඒත් මට ඒක ඔයාට කියන්න තරම් ශක්තියක් නෑ බෙයා..ඔය නිල් පාට ඇස් , රෝස කම්මුල් , පීච් වගේ තොල් , දිග ඇස් පිහාටු , ගෝල්ඩ් පාට කොන්ඩෙ මාව පිස්සු වැට්ටුවා මගෙ බෙයා...අදත් මන් ඔයාට බොරු කිවුවා..හැමදාම බොරුම කියන්නම්....ඒත් ඔයාගෙ බනී ඔයාට හුගක් ආදරෙයි... °~•Jeon Jungkook•~° නිල් පාටින් හැඩ...💙මේ අහස...🌄ආදරේ දුක වින්දාද...🥺මා ගාවින් උන්..💍ඒ හීන...🌌පාවෙලා යනවා...🕊️දුර ඈත...💦නැවැත හමු නොවන..💫සංසාර ගීයේ...🎼හිතක තනි මකනවා..❤අපගේ ප්‍රේමයට..💑පසු වදන ලිවුවේ...📝කවුදෝ අපි සොයනවා...💔Is my love game for you .. Always playing with it ...My first Taekook FF 🐰🐯Start Day :-2022.01.03Presented by :- Rowdy_Bby...…