Note

ඔන්න ඉතින් අදට හරියටම දවස් 28 මේ පොතට ඉතින් මන් බැලුවෙ පොත ඉවර කරන්න හේ හේ...

එච්චර ලස්සන නැති වුනත් මගෙ පුංචි කවි කියවපු ,වෝට්,කමෙන්ට් කරපු, මට මේ පොතට උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. මන් කාවවත් mention කරන්නෙ නැහැ එක්කෙනෙක් හරි මග හැරුනොත් කියලා.. ඇත්තටම මේ පොත හින්දා මන් ගොඩක් සතුටු වුනා. මම කවි ලියලා තනියෙන් රසවිඳිනවට වඩා හැමෝම එක්ක අඩු පාඩු හදන් රසවිඳිනකොට හුගක් සතුටුයි.ඒ වගේම මේ පොත නිසා මට අලුත් යාළුවොත් හම්බුනා😊

මොනාහරි කියන්න අමතක වුනානම් සමාවෙන්න ඒ වගේම අයෙම වතාවක් හැමෝටම ගොඩක් ස්තූතියි මන් එක්ක ඉන්නවට😚
එහෙනම් ඉතින් මගේ දෙවෙනි පොත වුණ Taekook Poems අදින් අවසන්...අලුත් කවි පොතක් අරන් ඉක්මනටම එන්නම්... ආදරෙයි හැමෝටම❤

Taekook Forever 💚💜️

Ding Ding🖤

Bạn đang đọc truyện trên: AzTruyen.Top