Author Note 💚

හායි බබ්බුලා
ඔයාලාගේ ඉල්ලීම මත Revenge ff එකේ Season 02 PRESIDENT'S DAUGHTER ලෙස ආරම්භ කරනවා

Revenge නොකිව්ව අයටත් ප්‍රශ්නයක් නොවෙන්න  මම මේක ලියන්නේ

Revenge ff එකේ main character එක ජන්කූක් වුනාට මේකේ main character එක ටේහ්‍යුන්

Revenge එකේ හිටපු characters එහෙම්ම ඉන්නවා

දේශපාලන,මාෆියා,වෛරය,පලිගැනීම,ආදරය මතින් ගොඩ නැගුණු ඔවුන්ගේ ඉරනම් කතාවයි...

PRESIDENT'S DAUGHTER........

Intro එකක් ඕනි නැ නේ ඉතින් ඉක්මනට අප්ඩේට් කරන්නම් සමාවෙන්න ඕන පරක්කු වුනාට

පරිස්සමින් ඉන්න
සරන්හේ
බායිම්

KimTaennie2005
කුමාවෝ ලස්සන cover එකක් හදලා දුන්නාට

Bạn đang đọc truyện trên: AzTruyen.Top