<< ɱყ ɱαϝια ɱαɳ >>k.th ✔️

<< ɱყ ɱαϝια ɱαɳ >>k.th ✔️

128,785 7,869 34

(සිංහල ff)How about 17 years old NISHU accidentally slept with a mafia boss ....21+---------She is the brightest star in my darkness And...,I'm the brightest darkness in her beautiful lightness ...🍃 ~Kim Taehyung~____21+ff…

<< මගෙ නපුරා💕>>k.th

<< මගෙ නපුරා💕>>k.th

19,519 2,184 13

(සිංහල ff)He is a playboy also highschool bad boy.every girl throw themselves at him.knowing he will break their hearts.but they doesnt care.they want to spend time with him no matter what..and he use those girls and throw them like garbage.He don't give fuck about love.But untill she came...," ඒයී බෝලේ..ඔයාට මගෙ වෙනමවමයි..මේ කිම් ටේහ්‍යුන් දෙයක් ඕනි කියලා හිතුවොත් කොහොමහරි ඒ දේ ගන්නවමයි "" මේ අහන්න..ඔයාට බෑ ටේහ්‍යුන් ආදරේ බලෙන් ගන්න..ඒක ඔයාගෙ සල්ලිවලටවත් බලේටවත් ගන්න බෑ..ආදරේ කියන්නේ හදවතට දැනෙන්න ඕනි දෙයක් ..අනික ඔයාට ලබාගන්න මන් සෙල්ලම් බඩුවක් නෙමේ...ප්ලීස් මට පාඩුවෙ ඉන්න දෙන්න..මන් ඔයා කලින් සෙල්ලමට ගත්ත කෙල්ලො වගේ නෙමෙයි..ඒ ගානට මාව දාන්න එපා..විශේෂයෙන්ම මට තමුන් වගේ ගෑනුන්ව සෙල්ලමට අරන් වැඩක් නැති උනාම කුනු ගොඩක් වගේ විසික් කරන පිරිමින්ට පොඩ්ඩක්වත් කැමැති නෑ....ඉස්සෙල්ලම ගෑනු කෙනෙක්ට ගරු කරන්න ඉගෙන ගන්න..නැත්තං ඔයා කොහොමද මට ආදරේ කරනවා කියන්නේ ..?? "" මට ඕවා තේරෙන්නෙ නෑ.තේරුම් ගන්න ඕනිත් නෑ.මට ඔයාව විතරයි ඕනෙ බෝලෙ.මන් ආදරෙයි "---------…

<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️

<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️

13,244 2,680 22

(සිංහල ff)Sometimes ..we have look at with heart..not eyes..because sometimes the hearts see what invisible to the eyes...💕🍃He is blind ..but amazing pianist ..he lived alone..his parents left him..alone..because he is blind..he is heart broken ..but hopefull..kind person ...and he received an offer to play in korean national ballet school..which made his life upside down...She is prefect ..amazing ballerina girl..but always abuse by his father ..its all started when her mother left ..with other man...Her father began to drunk..alcoholic ..he always came hella drink and beat her daughter ..she cried ..she want to die..she dont have hope to live..but oneday her life changed upside down...---------ROMANCEKIM TAEHYUNG FANFICTION Cover photo by:Yun minji💕⚠️️🚫Don't copy this work🚫⚠️️…

<<HELLO!!..Mr.Baby tiger📢🎶>>kth✔️

<>kth✔️

11,907 2,068 11

(සිංහල ff)When university heart-throb fell in love with unknown girl..who call him daily and annoying him..what if he like it ..like madly love it..will he find who is she..---------------funny ff-rom/com-kim taehyung-university love--------------Let the story begin...🍁🎶🚫⚠Don't copy this work️️⚠️️🚫…

<< 💬A Whatsapp Message💕 >>kth✔️

<< 💬A Whatsapp Message💕 >>kth✔️

17,109 3,316 15

💬💕-A whatsapp message changed their lifes upside down-💬💕[Idol version fanfic]-------------Important :*This is a just fanfiction*whole story based on my imagination *i dont want to ruin idol's personal life for using thisSO THIS IS JUST A FANFICTION MADE MY IMAGINATION .!!!!A KIM TAEHYUNG FANFICTION FICTION BY:KIMTAENNIE2005 @ALL RIGHT RECEIVED ⚠️️DON'T COPY THIS WORK⚠️️if u want to ask something about this plz send me a message to my inbox.--------------…

<<sugar daddy>>k.th🔞✔️

<<sugar daddy>>k.th🔞✔️

103,727 2,908 9

(සිංහල ff)" be my kitten ! "" what...the" i want to be ur sugar daddy..thats it !! "" hell...nooooooooooooo!!!! "" you have 10 seconds barbie doll..make a choice.. "" Aghrrrrrh..~ aish...fineeee..but" but..what?.. "" i want the top ..when i want..!! "" huh?.....________________21+ ffsinhala ff…

<<My Ceo Handsome😎>>k.th🔞✔️

<>k.th🔞✔️

10,955 1,212 4

" අනේ වැටියන් ඔය මිනිහව.. "ටේහ්‍යුන් එයාගෙ ආඩම්බර ගමනෙන් රෙඩ් කාපට් එකේ යද්දි නිනී කරපු සාපෙටම ද කොහෙද කොල්ලගෙ පය පැටලිල බිම වැටෙන්න ගියත් එහා පැත්තට වෙන්න හිටපු නිනීවත් අල්ලගෙන ම බිම පත බෑවුනේ ඔක්කොම කැමරා ටික සට සට ගාලා ෆොටෝස් ගහද්දී" නදකින් ගල් ඉබ්බා..මාව කෑවා..!!!!! ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් !! "…

<< Remember me Baby💕 >>k.th✔️

<< Remember me Baby💕 >>k.th✔️

77,625 12,481 100

{not mineseason 2} Smut warning🔞my baby is fine..he doesnt need a mom..i think he already have a new mom...And..about that slut mishaa..may be in hellD..dont tell..me y..you killed..her..oh..GOD TAEHYUN ..DID U LOST UR MINDYES....I KILL HER..SO WHAT..PRINCESS ..SO WHAT..!!!!!You're a psycho ..taehyun...Only for u my love...!!!…

<<NOT MINE>>J.JK✔️

<>J.JK✔️

19,436 3,972 24

" Not mine " -jeon jungkook-…

<< In every soul...you're mine 🌼💕 >>k.th✔️

<< In every soul...you're mine 🌼💕 >>k.th✔️

944 156 1

(සිංහල ff)Its not aboutHow much we live...Its all about How much we spend time together ...Someday we will be die...but our memories will not die...------------romance -sad/rom-oneshot -smut-21+-tears -heart breaking------------A KIM TAEHYUNG FANFICTION ONESHOT ⚠️️🚫Don't copy this work🚫⚠️️…

<< My Cute Psycho❤️ >>k.th🔞✅

<< My Cute Psycho❤️ >>k.th🔞✅

3,372 369 1

Only for me he is being soft and cute for others he is a living monster ...🍁 BUT He is My cute psycho ...❤️" ඩෝල්..ටේ ට ආදරේ නැද්ද... "ටේහ්‍යුන් ඇස් දෙකේ කදුලු පුරෝගෙන අහනකොට..කෙල්ලට කරකියාගන්න දෙයක් නැති උනා...ලියාට ටේහ්‍යුන්ට අඩන්න දෙන්නත් බෑ..ඒක හින්ද ද නිසාදෝ...." අනී..අනී...ඩෝල් ආදරෙයි ටේට... "" ටේට විතරයි නේද ඩෝල් ආදරේ...හැබැයි වෙන කාටවත්ම බෑ හලිද... ඒම උනොත් මන් මරනවා උන් ඔක්කොම .... "" අනී...අනී ඩෝල් ආදරේ ..ටේ..ටේටම විතරයි .... "" ටේ ආදරෙයි ඩෝල්ට...ගොඩාක් ...ගොඩාක් ...ආදරෙයි "ඇයි ලියා එහෙම කිව්වේ ටේහ්‍යුන්ගෙ හිත රිදේවි කියල නිසාද...ඒවගේම ටේහ්‍යුන් ගෙ අනතුරු ඇගවීම ලියා එච්චර ගනන් ගත්තෙ නැති උනත් ටේහ්‍යුන් ඒක කිව්වේ ඇත්තටම ..කොල්ලා ඒක ඇත්තටමයි කිව්වේ...එයා එයාගෙ ඩෝල් වෙනුවෙන් ඕනිම දෙයක් කරයි...ඒත් ලියා ඒ අනතුරු ඇගවීම සුලුවෙන් ගත්තෙ නැත්තං දෛවය හුගක් වෙනස් වෙන්න තිබ්බා....🍁 🔽 Addicting Her warmth 🔯 Addicting her smile Loving her voice.....🍁 Loving her care for u ❤️ He is my…

<<Inside Of You💕>>k.th🔞✔️

<>k.th🔞✔️

10,698 909 4

ඒ එක්කම මන් බය උනා මිස්ට චෝයි මගෙන් මගෙ පන ටික උදුර ගනී කියලා ..එහෙම උනොත් මන් මැරිලා යයි..හුස්ම නැතුව ජීවිත් වෙන්න බෑ වගේම මේ ටේහ්‍යුන්ට මීනු නැතුව ජීවිතයක් නෑ...එයා මගෙ හුස්ම වෙලා...එයා නැතුව මට දවස ගෙවාගන්නත් බෑ..ඔෆිස් ඉන්නෙත් අමාරුවෙන් ..මන් එච්චර ම මගෙ රෝස මලට ආදරෙයි ..ගොඩාක් වචනෙන් කියන්න බැරි තරම්..ඒත් මීනු ..එයාගෙ වචන මාව දිරිමත් කලා...මන් දන්නවා මන් ශක්තිමත් කියලා ඒත් මටත් ඕනි කෙනෙක් මගෙ අතින් අල්ලගෙන දැන් සේරම හරි කියලා කියන්න ...මටත් ඒම කෙනෙක් ඉන්නවා දැන්..ඒ මගෙ මීනු..මගෙ සැනසීම..මගෙ ආදරේ ...මගෙ පන..එක වචනින් කිව්වොත් මගෙ හැමදේම එයා...Being deeply loved by someone gives you strength, while loving someong deeply gives you courageහරියට මගෙ මීනු වගේ...එයාගෙ ආදරේ මට ධෛර්ය දුන්නා...මාව ශක්තිමත් කලා..ඒ ආදරේ මාව දුර්වල කලේ නෑ මාව දිරිමත් කලා...________________THE LOVE STORY OF TAEHYUN AND MINU " There some smuts in this story 🔞..so i warn you if you don't like to read those scenes ..so don't be..if you like plz continue your reading ..😊 "…

<<Hormones 🔞💦>>k.th✔️

<>k.th✔️

15,928 911 4

Lost control of hormones.it would be dangerous .be carefull⚠️️________Smuuuuuuuuuuuuuuuuuutttttttsmut×smutget holy waterpunishment holy stuff24×7 horny(a/n: කවදාහරි මටයි මේවා කියවන බබාලටයි අලුතින් අපායක් ඉදිකරන්න වෙනවා 😌💔💦 නොඅනුමානයි..)…

<<Alfa Love His Princess>>k.th✔️

<>k.th✔️

25,241 4,609 33

💕පොඩි කාලෙ ඉදන් හිටිය හොඳම යාලුවා මේට් උනොත්...💕💗TRUE LOVE DOESNT HAVEA HAPPY END....BECAUSE TRUE LOVE DOESNT END💗__________Romance Werewolf Sad romComedyMythology Moon princess Happy ending____________🔐Don't copy this work🚫⚠️️…

<<What are we?>>k.th>>18+ ✅

<>k.th>>18+ ✅

2,319 231 1

WHAT ARE WE?" ආහ්හ්හ්හ්හ්හ්... "ටේහ්‍යුන් මුලු එපාර්ට්මන්ට් එකම අනිත් පැත්ත ගහන ගමන් කෑගහන්න ගත්තා..ඒ ඇයි කියලා කොල්ලට තාම තේරුමක් නෑ..🤩🙂💔 එහෙම්ම කාමරේට වැදිලා සීතලෙ පොලොවෙ වැතිරුනේ...දෙන්නා ඊයේ ගතකපු රෑ ගැන මතක් කරන ගමන්...එහෙම්ම ටේෂි එක්ක ගත කරපු හැම මොහොතක්ම ෆිල්ම් එකක් වගේ මතකෙට එද්දි..කොල්ලා බෙඩ්ශීට් එකේ සුවද..ටේෂිගෙ සුවද විදින ගමන්..අඩන්න ගත්තෙ පිස්සෙක් ගානට..." ටේෂී....එන්නකෝ...මට සීතලයී...ම..මට ඔයා නැතුව බෑ..බේබී...ප්ලීස් එන්නකෝ...මට ඔයාට තුරුලු වෙන්න..ඕනී....ඔයාගෙ සොෆ්ට් කුක්කු අස්සෙ මූන ඔබන් නිදියන්න ඕනී....මට ඔයාව ඕනී....ජෙබල්..එන්නකෝ...😭 මගෙන් ඈත..ට යන්න එපාහ්..මට ඔයාගෙ සිනිඳු රෝසමල් සුවද ඕනී...ඔයාගෙ හුරතලේ ඕනී...මන් හරි ආසයි ඔයා මා එක්ක හුරතල් වෙ..වෙනවනන්..ඔය බෝල ඇස්වලට මන් පුදුම ආසයී...ඔයාගෙ හුරතල් හිනාව...කියොට් කටහඬ ...බේබී මට පිස්සු හැදෙයි...අනේ එන්නකෝ....ම්ම්ම්හ්....ප්ලීස්....…

TAENNIE'S GIF / COVER SHOP🐻💕

TAENNIE'S GIF / COVER SHOP🐻💕

2,810 529 24

Open✅covers by nini💕…

<<Let Me Love You💕>>k.th🔞✅

<>k.th🔞✅

3,156 332 1

කෙල්ල ගාර්ඩ්ලටත් කියලා ඇතුලට ගිහින් බැලුවේ ටේහ්‍යුන් කෝ කියලා ඒත් එක්කම කෙල්ල දැක්කෙ බාර් කවුන්ට එකේ නිදන් ඉන්න ටේහ්‍යුන්ව ...." මිස්ට..කිම්.... "සෝයා ටේහ්‍යුන්ගෙ උරහිසට තට්ටු දාන ගමන් කතා කලාම..ටේහ්‍යුන් අහන්න ආසාවෙන්ම ඉදපු කටහඬ ඇහුනු නිසා ඉක්මනට නැගිට්ටා...සෝයා දැක්කෙ ටේහ්‍යුන්ගෙ වේලුනු කදුලු පාරවල්...කෙල්ලට තේරුනා ටේහ්‍යුන් හොඳටම අඩලා කියලා ..සෝයගෙ පපුව හොඳටම රිදුනා ඒත් ඇයි සමහරවිට සෝයට හොරෙන්ම සෝයගෙ හිත ටේහ්‍යුන්ට ආදරේ කරන්න අරගෙන නිසාවෙන්න ඇතී...කාට බොරු කරත් කවදාවත් හදවතට බොරු කරන්න බෑ..." මගෙ සෝ....මගෙ සෝ...මියන්හේ ..මැනික...ම..මන් ආදරෙයි ...මහ ගොඩක්..ඔයාව විතරක් ඇති මැනිකෙ මට...මන් ටේහිවයි ඔයාවයි..හොඳට බලාගන්නන්..අපිට ටේහි විතරක් ඇති....සෝ...ආදරෙයි මැනික...මාව ඈත් කරන්න එපා... "ටේහ්‍යුන් පිස්සුවෙන් දොඩෝන ගමන්..සෝයගෙ පපුවට ගුලි උනේ ඉකිගහන ගමන්..…

<<The Rewrite Destiny🍁>>kth✔️

<>kth✔️

1,211 171 1

⏳Found my love in past..❤️ දෛවය වෙනස් වෙනු ඇත...ආලයක් හිමි වෙනු ඇත...කාලය වෙනස් උවත්...ආලය වෙනස් නොවනු ඇත...ඔබ හැර දමා ඒවි මතු දිනක...නමුදු ඔහු ආලය අත්නොහරිනු ඇත...නැවත පැමිණේවි ඔහු...ඒ සදාකාලික ප්‍රේමය සොයාගෙන ...ඇය වෙනුවෙන් පමණක් හදවතේ රැකගත්...නොමියෙනු ඇත ඒ නිර්මල ප්‍රේමය ...යලි එක්වේවී දිනෙක ඒ පිවිතුරු ප්‍රේමය...එක්වුනු පසු වෙනයම් කිසිදු භවයක වෙන්වීමක් සිදුනොවුනු ඇත...වෙනස් වේවී ඔබේ දෛවය ...නැවත ලියූ දෛවයේ එක්වීම වනු ඇත...🍁…

<< knσck mч hєαrt gαtє💝 >>k.th✔️

<< knσck mч hєαrt gαtє💝 >>k.th✔️

981 147 1

-She knocked his heart gateAnd he opened his heart to welcome her-ᴀᴛ ᴛʜᴇ ᴛᴏᴜᴄʜ ᴏғ ʟᴏᴠᴇ ᴇᴠᴇʀʏᴏɴᴇ ʙᴇᴄᴏᴍᴇs ᴀ ᴘᴏᴇᴛ!!#oneshot ff#taehyung fanfic…

<< 내 가장 자랑스러운❤️ >>k.th✅

<< 내 가장 자랑스러운❤️ >>k.th✅

1,225 169 1

내 가장 자랑스러운❤️Nae gajang jalangseouleoun 💕දඩබ්බර පිරිමි හිතක ‍ඇති වුණු ආදරයක්...එක ආඩම්බරකාර කෙල්ලෙක්...මගෙ ඉඩෝරෙට විනාස වෙලා ගිය ජීවිතේට වැස්ස එක්ක වස්සාන කාලෙ අරන් ආව ..මගෙ ආඩම්බරකාරී ගෙයි මගෙයි ආදර කතාව...❤️…