☘︎.08

"මේක හොදයිද ජිමිනා?අනේ කැතයි නේද?"

"මේක ඇදලා බලන්න ටේ"

"ආපෝ බෑ ඕක ඇන්දම මන් නිකන් හිකනලයෙක් වගෙ.මේ ෆෝමල් සූට් එක කෝමද?බෝ එකත් එක්ක?"

"පිස්සුද ගොන් අලියෝ?ඔයා යන්නෙ ඩිනර් අවුට් එහෙකට.බිස්නස් පාටියකට නෙමේ."

"අනේ ජිමිනා.මට අදින්න එකක් නෑනේ😩"

"අනේ පව්.එන්න ශොපින් කරලා එන්න යමු😒.(A/N; ඕතර් අදින්න එකක් නෑ කිව්වහමත් අම්මා කියන්නේ ඕකම තමා😅💔) අනේ මේ ටෙට්ටියෝ මන් කිව්වයි කියලා හිතාගන්නවා.මේ ඕනතරම් ඇදුම් තියෙන්නේ."

"ඒත් අනෙහ්"

"කටවහගෙන ගිහින් මේ ඇදන් එනවා බලන්න."

ටේගේ අතට ඇදුමක් දීපු ජිමින් ටේව වොශ්රූම් එක පැත්තට තල්ලු කළා.

ටේ එළියට එනකන් ඇද උඩට වෙලා කකුල් දෙක පද්ද පද්ද හිටපු ජිමින්ගේ කට ඉබේම ඇරුනේ වොශ්රූම් එකෙන් එළියට ආපු ටේව දැකලා.

(Tae's outfit 🤤🤤🤤💔
සැ:යු; ටේ වොශ්රූම් එකෙන් එළියට ආවේ අර බොඩිගාර්ඩ්ස්ලා දෙන්නත් එක්ක නෙමේ හොදේ🙂😂💔)

"මේක හොදයිද ජිමිනා."අහමින් වොශ්රූම් එකෙන් එළියට ආපු ටේ තමන් දිහා ඇස් දෙක දෙල් ගෙඩි සයිස් කරන් බලන් ඉන්න ජිමින්ව දැක්කා."මොකද ජිමිනෝ පොල් ගහට කෙළ හලන පොල් කුරුමිනියෙක් වගේ මන් දිහා බලන්නේ?"

"මේ-මේ ටේ?"

"මොකෝ?මේ ඇදුමත් හොද නැහැ නේද?"😩

"මේ ඔයාට ජන්කුක්ට කන්ෆෙස් කරන්නම ඕනේද?"

"ඒ මොකෝ එහෙම අහන්නේ?"🤨

"නෑ එයා අකමැති වුනොත් ඔයාට මන් ළග අවස්ථාවක් තියෙනවා"😌

"අනේ හොට කොට තාරාවෝ මන් කිව්ව කියලා හිතාගන්නවා.උගුඩුවා.මන් හිතුවා ටෞසේ පූසට බූට තියයි කියලා"

"විහිලු නෙමේ ටේ.ඔයා අද මාරම හැන්සම්"

"පීද ගන්නවා කෙළ ටික.සැක් මන් දැනන් හිටියේ නෑනේ පොඩි කාලේ ඉදන් එක නැපිය දෙකට ඉරන් ඇදගෙන,එක ගෝකාර්ට් එක දෙකට බෙදන් හිටපු යාලුවා මෙච්චර වල් වැදුනු එකෙක් කියලා"

"හාපෝ තියාගන්නවා මහ ලොකු පම්පෝරිය.මට මතකයි දවසක් අපේ ඔම්මා ටිකකට එහාට ගිය අතරේ ටෞසේ ගෝකාර්ට් එකේ ඉඩ මදි කියලා මාව ගෝකාර්ට් එකේ පහළට දාලා ටෞසේ උඩ නැගලා හිටියා.මන් එළියට එන්න හදද්දි මගේ ඔලුවත් වැදුනා.😪😒

"ඔව් ඔව්.මට මතකයි.ඒ වැදිච්ච පාරේ සැරටනේ තාම ඔයා හිටි හැටියේ ලූස් කනෙක්ශන් ගහන්නේ"😆

"යනවා යන්න වල් කොටියා."

"යනවා තමයි.ඊට කලින් කියනවකෝ මේක හොදයිද කියලා."☹️

"හොදයි කියලා නේන් නම් ඉස්සෙල්ලා කිව්වේ මඩ ඌරෝ."

"ඇත්තමද? ජන්කුක් අකමැති වුනොත් ඒම?😩"

"මේ මට කියලා කන පළා ගන්නේ නැතුව දුප් කිව්වේ.අර අහිංසක කොල්ලා බලාගෙන ඇති.මේකා මෙහෙ ෆැශන් ශෝ දාගෙන"

"හරී හරී." ඉක්මනට මිර' ටේබ්ල් එක ළගට දුවගෙන ගියපු ටේ ප'ෆියුම් බෝතලේ ගහගත්‍තා.ඔහ් සොරි නාගත්‍තා.🙂💔

"ඇති ඇති ගෙම්බෝ.අර කොල්ලාට කන්ෆෙස් කරන්න කලින් සිහි නැතිවෙයි ටෞසෙගෙ ප"ෆියුම් එකේ සැරට."

"ආපෝ අවකැපෙන කතා කියන්න එපා හලෝ."

"හා හා පරක්කු නොවී යන්න.ඕල් ද බෙස්ට් එහෙනම් ටෙට්ටියෝ."
ජිමින් කිව්වේ ටේව හග් කරන ගමන්.

"එයා මට අකමැති වෙයිද ජිමිනා?" ටේහ්‍යුන් අහපු හැටියෙන්ම ජිමින්ට තේරුනා ටේ බය වෙලා ඉන්නේ කියලා.ඒ නිසා එයා ටේහ්‍යුන්ගේ උරහිසෙන් අල්ලගෙන එයාගේ පැත්තට හරව ගත්තා.

"ටේ මේ අහන්න.ඔයාට බයවෙන්න හේතුවක් නැහැ හොදද.ඔයාගේ හිතේ ජන්කුක් ගැන තියෙන හැම හැගීමක්ම එයාට හංගන්නේ නැතුව කියන්න.මට විශ්වාසයි එයා ඔයාට කැමති වෙයි" ජිමින් කිව්වේ එක එල්ලේ ටේගේ ඇස් දිහා බලන්.එයාගේ පිටට තට්ටු කරන ගමන්.

"තෑන්ක්ස් ජිමිනි." ටේහ්‍යුන් ආපහු ජිමින්ව හග් කළා.

"කෝ කෝ.දැන් යන්න.නැත්තන් පරක්කු වෙයි."

"බායි ජිමිනි"

"බායි ටේ.පරිස්සමින් හොදද."

"හරි ජිමිනි." ජිමින්ට බායි කියපු ටේ එළියට ගියා.

"ගෝඩ් ප්ලීස්.ජන්කුක් ටේට කැමති වෙයි නේද?ප්ලීස් මගේ යාලුවට එයාගෙ සතුට ලබල දෙන්න." කා' එක ඩ්‍රයිව් කරන් යනගමන් එයාට අත වනන ටේහ්‍යුන් දිහා බලන් ජිමින් හිතෙන් මිමිනුවා.

...................................................................

දෙසැම්බර් මාසේ මුල් සතියේ දවසක් වුනු එදා තමයි කොස්ටරිකාවල ලයිට් ෆෙස්ටිවල් එක සෙලිබ්‍රේට් කරන දවස.මුලු සැන්ජෝස් ටවුන් එකම පැරඩ් එකට ගැලපෙන විදිහට ලස්සනට සරසලා තිබුනා.

A/N; ලයිට් ෆෙස්ටිවල් එක දවසට එයාලා කල'ෆුල් කස්ටියුම්ස් ඇදගෙන ඩෙකරේට් කරපු වාහනවලින් පැරඩ් එකක් ගිහිල්ලා සෙලිබ්‍රේට් කරන එක කරන්නේ.ඔයාලා Rio film එක බලලා තියෙනවනේ.බලපු අය දැකලා ඇතිනේද ඒක?🙂)

ලොකුවට ට්‍රැෆික් එකක් නොතිබ්බ නිසා ටේහ්‍යුන්ට වෙලාවට කලින් හොටෙල් එකට යන්න පුලුවන් වුනා.

[Hotel Grano de Oro ; San Jose; Costa Rica ]

ග්‍රානෝ ඩී ඔරෝ හොටෙල් එකට ආපු ටේ ටිකක් වෙලා මේන් ඩෝ' එක ළග බලන් හිටියත් ජන්කුක් ඇවිත් හිටියේ නැහැ.ඉතින් එයා රිසෙප්ශන් එකට ගිහින් එයා කලින් රිසීව් කරලා තිබ්බ ටේබල් එකේ නම්බර් එක ගත්තා.
ඒ වගේම රිසෙප්ශනිස්ට්ට කිව්වා ජොන් ජන්කුක් නමින් කවුරු හරි ඇවිත් එයාව හෙව්වොත් ටේබ්ල් එකට එවන්න කියලා.

ඊට පස්සේ ටේහ්‍යුන් ගියේ එයා රිසීව් කරපු ටේබ්ල් එකට.ඒ ටේබ්ල් එකත් එක්කම තිබුන ඒරියා එක ටේහ්‍යුන් වෙනමම බුක් කරලා තිබ්බේ එයාට නිදහසේ ජන්කුක්ට කන්ෆෙස් කරන්න ඕනේ වුනු නිසා.

හොටෙල් එකෙන් එළියේ වෙනම තිබුනු ලස්සන ඒරියා එකක් බුක් කරපු ටේහ්‍යුන් හොටෙල් එකේ අයට කියලා එතන ඩෙකරේට් කෙරෙව්වා.
ටේහ්‍යුන්ට ඕනේ වුනේ ජන්කුක්ව සප්‍රයිස් කරන්න නිසා එයා එතන ඩෙකරේට් කළේ නෝමල් ඩිනර් අවුට් එකකට මැච් වෙන විදිහට.ඒක ගොඩක් සිම්පල් ඩෙකරේශන් එකක් වුනත් හරිම ලස්සනට පෙනුනා.
(A/N; කරන්න දෙයක් නැහැ.ඕතර් ආස සිම්පල් දේවල්වලට❤️😁ඒ නිසා සිම්පල් දේවල්වලට ආස නැති අයත් මේක ලස්සනයි කියලා හිතා ගන්න.😌)

(A/N; මේක හොයාගන්න මන් pinterest එක අස්සේ කාපු කට්ටක්🙄...පියුව්ව්ව්ව්!😪💔
ලස්සනයි නේහ්?🙂❤️ ඔව් කියන්න🙂🔪)

ටේහ්‍යුන් ගොඩක් වෙලා ටේබ්ල් එකට වෙලා බලන් හිටියත් ජන්කුක් එන පාටක් පෙනුනේ නැහැ.ජන්කුක් එන්නෙ නැතිවෙයිද කියලා බයක් හිතුනත් සමහරවිට රිසෙප්ශන් එකෙන් ජන්කුක්ට කියලා නැද්ද දන්නේ නැහැ කියලා හිතුනු නිසා ටේහ්‍යුන් නැගිට්ටේ ජන්කුක්ව හොයන්න යන්න.

ඒත් ටේහ්‍යුන් නැගිටලා අනිත් පැත්ත හැරෙනකොටම එයා දැක්ක දේ නිසා එයා තත්පර කීපෙකට ගල් වුනා.

(A/N; මේක කුක්ගේ outfit එක කියලා හිතා ගන්න😍❤️)

ටේහ්‍යුන්ගේ ඉස්සරහ හිටගෙන හා දත් දෙක දාගෙන එයත් එක්ක හිනාවෙවී හිටියේ ජන්කුක් .
නිල් පාට ස්වේටර් එකත් එක්ක වෙනදටත් වඩා හුරතල් විදිහට පෙනුනු ජන්කුක් නිසා ටේහ්‍යුන්ට වචන හිරවුනා.

ආපස්සට ජන්කුක් එක්ක හිනාවුනු ටේහ්‍යුන් ජන්කුක්ට ඉදගන්න කියලා අතින් සන් කළා.

දෙන්නම් ඉදගත්තට පස්සේ එතනට ආපු වේටර් කෙනෙක් දෙන්නටම මෙනූ එක දුන්නා.මෙනූ එක මාර්ක් කරලා දුන්නට පස්සේ වේටර් ඉක්මනින්ම එයාලා ඕඩර් කරපුවා ගෙනත් දුන්නු නිසා ටේකුක් දෙන්නම කන්න පටන් ගත්‍තා.

කන අතරෙදිත් සැරින් සැරේ එකිනෙකා දිහා බැලුවත් දෙන්නා අතරේ කතාබහක් ඇතිවුනේ නැහැ.ඒත් ටේබ්ල් එක උඩ තිබුනු කැන්ඩ්ල්ස්වල එළියෙන් ජන්කුක්ගේ රතුවුන මූන නම් ටේහ්‍යුන්ට හොදට පෙනුනා.

සැරින් සැරේ තමන් දිහා බල බල හිනාවෙන ටේහ්‍යුන්ව දැකපු ජන්කුක් මුන ප්ලේට් එකට ඔබාගෙන කෑවා(A/N; මේ දෙන්නා මාවත් ලැජ්ජ කරනවා🙂🔪)

අන්තිමට කාලා ඉවර වුනාට පස්සේ ටේ හිතුවා මේක තමයි ජන්කුක්ට කන්ෆෙස් කරන්න හොදම වෙලාව කියලා.

ටේහ්‍යුන්ගේ බැල්මෙන් බේරෙන්න උත්සහ කරමින් වටපිට බල බල හිටපු ජන්කුක් ගැස්සුනේ ටේහ්‍යුන් එයාගේ අතින් අල්ලනවා දැනිලා.

ලැජ්ජාවෙන් රතු වුනු මූනේ රවුම් බෝල ඇස් ලොකු වෙලා තියෙනවා දැකපු ටේහ්‍යුන් ජන්කුක්ගේ අතින් අල්ලන් නැගිට්ටවලා එයාගේ ඉස්සරහින් දණ ගහගත්තේ තව තවත් බෝල වෙන ජන්කුක්ගේ තරු ඇස් දිහා කෙලින් බලන ගමන්.

"ජන්කූ" පළවෙනි පාරට ටේහ්‍යුන්ගේ ගැඹුරු හඩින් තමන්ගේ නම ඇහෙද්දි එකපාරටම පුදුමයෙන් මහත් වුනු ජන්කුක්ගේ බෝල ඇස්වල කදුලු පිරුනා.

"ජන්කූ...මට ඔයාව හම්බුනේ අහම්බෙන් වගේ.මන් ඔයාව ඉස්සෙල්ලම දැක්කෙත් ෆ්ලයිට් එකේදී.ඒත් ඒ දැකපු මොහොතෙම මන් ඔයාට ආදරේ කරන්න පටන් ගත්තා.මුලදි ෆස්ට් සයිස් ලව් එකක් කියලා හිතුනත් එදායින් පස්සේ ඔයාව ආපහු හම්බෙන්න මන් ගොඩක් නොඉවසිල්ලෙන් හිටියේ කු.එදා පාර්ක් එකේදි ඔයාව හම්බුනාට මට ඔයා ඉන්න තැනක්වත් ඔයාගේ නම්බර් එකවත් දැනගන්න බැරි වුනාම මන් ගොඩක් දුක්වුනා.ඔයාව මන් හෙව්වේ පිස්සුවෙන් වගේ.ඔයාව ආපහු හම්බෙන එකක් නැහැ කියලා හිතුවත් වාසනාවකට මට ආපහු ඔයාව හම්බුනා.මට ඕනේ වුනේ නැහැ ආපහු පාරක් ඔයා මගෙන් ඈතට යනවා දකින්න.මට ඕනේ වුනේ නැහැ ඔයා මට නැතිවුනා කියලා හිතන්න.මන් දන්නේ නැහැ ඔයා මොනවා හිතයිද කියලා.ඒත් මේක තමයි මේක කියන්න හොදම අවස්ථාව. ජන්කුකී මන් ඔයාට ආදරේ කරනවා."

කම්මුල් දිගේ වැක්කෙරෙන කදුලු අතරින් ටේහ්‍යුන්ගේ ඇස් දෙක දිහා හැගීම්විරහිතව බලන් හිටපු ජන්කුක්ට , ටේහ්‍යුන් එක දිගට කියාගෙන ගියා වුනත් ජන්කුක්ගෙන් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.

ඒ නිසාම ටේහ්‍යුන් ජන්කුක්ගේ අත් දෙකින්ම අල්ල ගත්තා.
"මන් දන්නවා ජන්කුක් ඔයා පුදුම වෙලා ඉන්නේ කියලා.ඒත් කියන්න ඔයා මට කැමති නේද ම්ම්ම්? කියන්න ජන්කුක්.ඔයා කැමතියි නේද මගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න.කියන්න මාත් එක්ක ජීවිතේ බෙදාගන්න කැමතිද කූ?"වෙව්ලන තොල් තෙමාගෙන කදුළු ගලන් යද්දි ඔහේ ටේහ්‍යුන් දිහා බලන් ඉන්න ජන්කුක්ව දැක්කහම ටේහ්‍යුන්ට බයක් දැනුනා.

"ජන්කුක් මට අකමැතීවත්ද?" පපුව ගිනි ගන්නවා වගේ දැනුනා උනත් හිතට ශක්තිය ගත්තු ටේහ්‍යුන් දණගහගෙන හිටපු තැනින් නැගිටලා ජන්කුක්ගේ කම්මුල් උඩින් වේගයෙන් දුවන කදුළු බින්දු පිහදැම්මා.

"ඔයා ඔහොම ඉද්දි මට බයයි...කියන්න කූ... මොනවම හරි කියන්නකෝ..." හදගැස්ම වැඩිවෙද්දි ,ඇස් කෙවෙණිවල කදුළු බින්දු එකතු වෙද්දි ටේහ්‍යුන් හීන සීරුවේ මිමිනුවේ ජන්කුක්ගෙ ඕනම උත්තරේකට මූන දෙන්න ලෑස්තියෙන්.

ඒත් නොනවත්වා ඇස්වලින් කඩා හැලෙන කදුළු වැල් ඔහේ ගලාගෙන යද්දි ඇස්වල හිරකරගත්තු හැගීම් අතරින් අන්තිම පාරට බලපු ජන්කුක් මුකුත් නොකියාම ටේබ්ල් එක උඩ තිබුනු එයාගේ බෑග් එක අරන් එතනින් දුවගෙන ගියේ ; මුළු ලෝකෙම එක තැන නතර වෙලා වගේ දැනුනු ටේහ්‍යුන් එතනම බිම වාඩිවෙලා පපුව අල්ල ගනිද්දි.

.................................................

හායිම්!😌

ජන්කුක් මහ නරකයි නේද?🙂

කාපුවගේ බිල ගෙවන්න කියලා ටේට කීයක්වත් දුන්නෙවත් නැහැ.🤣😂😂😂😂💔හිකි හිකි හිකි 😂😂😂😂😂😂😂😂😂💔💔💔💔

මන් දුස්ටයි😎
ටේව මරමුතේ?😏

ඊයේ මාව දැක්ක අයට උනුසුම් සුභ පැතුම්😌❤️
දැක්කේ නැති අයට සොරි ඩොට් කොම් තමා.😆

විනාඩි පහක් dp එක දාලා අයින් කළා.

ඔයාලා මාව දැක්කේ නැහැනේ?හූ හූ😝😏😌

මට මහ කුරිරු සතුටක් දැනේ😏😏😏

ඒනම් ලාස්ට් චැපියෙන් හම්බෙමූ😉😌

මේකත් ඉවල වෙන්න එන්නේ නේහ්?😩💔

ඕම තමා.☹️
ලොව වෙනස් නොවන එකම දේ වෙනස්වීම නේ🙂💔

මන් නනෝ
Bye bye
Stay safe ya'll
LYSM
~Fayette~(ඩයිනින් ටේබ්ල් එක යට සිට සජීවීව😌.මට ලොකේශන් දාන්න අමතක වුනා. Shehara_jiselle නංගි තෑම්ක්ස් මතක් කලාට😌😂❤️)

Bạn đang đọc truyện trên: AzTruyen.Top