ishki note🍓

Haiii...😌

කතාවේ කොටස් කොපි කිරිමෙන් වලකින්න 🙂




ආදරය රාගය ඔහුත් මමත් හරි අපුරුවට විදගනිද්දී
මුර්ගයන් එයට ඊර්ෂ්‍යා කලා...

ඔහුට මෙන්ම මටද සියල්ල අත් හැර ඈත්වන්නට සිතුනා...
ඒහෙත් සිත්වල බැදි ඌ හැගීම් අපව බැද දමා තිබුනා,
කිසිදා වෙන් නොවෙන්නටම..


මා ලය මතට ඔහුගේ උණුසුම් සුසුම් වැටෙන විට...
එයින් මා සැනසුනා මුලු ජීවිතයටම ඇතිවෙන්න...

ඔහුගේ ඇගිලිතුඩු සැබවින්ම මගේ හැගීම් අවුස්සුවා.....

ඔහුට ඔනෑ උපරිමෙන්ම මා සනසන්න...
ඔහුට ඔනෑ උපරිමෙන්ම මා රිදවන්න..

හැම රිදුමක්ම මා පිස්සු වැට්ටුවා..

ඔහු එය උපරිමයෙන් වින්දා...

ම්ම්ම්ම්....
එයට මා ආශා කලා...

විටින් විට ඔහු මගේ කන්පෙති රතුතොල් අතරට ගෙන රස බැලුවා..
විටින් විට ඔහු මගේ කන් පෙති හෙමිහිට හපා දැම්මා....

එය රිදුමක්ද නොදනී...
ඒහෙත් මන් එයටත් ආස කලා...

එය ඔහුට තේරුනා මා ඔහු මත
හැසිරෙන අයුරින්ම...

ඔහුගේ තොල් අතරේ එහා මෙහා ගිය මගේ ඇගිලි තුඩු ඔහුව ආදරෙන් මත් කලා කවදාවත් මත් නොදුනු ලෙසටම...
ඔහු මත් උනා රතු වයින් මෙන්..
එවිට ඔහුට ඔනෑ උවා මා සිප ගන්න..

තදින්ම...

ඔහුට ඔනෑනෑ මා දාමා මේ යහනෙන් බැස යන්න...

ඔහුට ඔනෑ එකම දෙය

මේ මා පමනී...

ඔව්....
මටද ඔනෑ එයම පමනි...

enjoy ❤️
Ishki....

Bạn đang đọc truyện trên: AzTruyen.Top