THE LOVE IS ON💗


මන් ඉක්මනට ඇහැරුනා.ආශ්...ඊයේ ...*ජෙනී කොණ්ඩෙත් අවුල් කරන් ගියෙ.bathroom එකට ...

ඔමෝ...ලස්සන ...ම්ම්ම්....*කෙල්ල එලියට ඇවිත් වටේ පිටේ ලස්සන බලන්න ගත්තා.


යා.....කවුද මේ දොර කැඩුවේ...*නම්ජුන්ගෙ අතේ දොර..😂 කොල්ලා දොර අල්ලගෙන කෑගහනවා..කුකී හිමීට පාර බලලා මාරු උනා..😂


(A/N tae ගෙ සිල්.බිදිනවනේ ඉතින්...ඔය 😂)

ජෙනී සිරි නරඹ නරඹ යනකොට.ඉස්සරහ ඉන්නවා දිලිසි දිලිසි..ජෙනී ගැහුවා Uturn එකක් ආයෙනෑ .මේ කෙල්ල නන්...*ටේ පණ කඩාගෙන දුවගෙන ආවේ ජෙනීව අල්ලගන්න...ජෙනී දිව්වා දිවිල්ලක් ආයෙ නෑ...ජීසෝ බලන්නකෝ මට අපි දෙන්නගෙ ළමා කාලෙ මතක් උනා-*ජින් එයාගෙ ආදරණීය නංගී යි ටේ යි දුවන හැටි දිහා බලාගෙන 😂

(A/N නංගී කරදරේක මනුස්පයෝ තමුන් සෙද්දක් කියෝනවා 😂)

ඔව්..අෆ්ෆා බලන්නකෝ දෙන්නගෙ සෙල්ලම...*ජීසෝයි ජිනුයි හරියට දෙමාපියන් වගේ..😂 අර ෆිල්ම් වල ඉන්නෙ 😂
........................................................................

අම්මෝ මෙහෙම දිව්වොත් මන් ඉවරයි තව බෑ..යකොව් දුවනවා කියලා මෙහෙමත් දුවන්න....පුලුවන් ද....*ජෙනී දාගෙන හති අරිනවා..


Wow......ලස්සන ....*ජෙනී රෝස මල් පිරුණු වත්ත වටේම ඇවිදිනවා.කෙල්ලට ටේ ගැනත් අමතකයි..

අම්මෝ....පුදුම දිවිල්ලක් නේ...ආ....ඔය ඉන්නෙ....* ටේ හිනා වෙවී ගිහින් ජෙනීව back hug කරනවා..ජෙනීව එකපාරටම ගැස්සුනත් ටේ කියලා දන්න නිසා පාඩුවේ හිටියා...* කොහෙද ඉස්සෙල්ල යන්න ගියේ...මාව මගාරින්න එපා...-* ටේ ජෙනීව බදාගෙනම කියෝනවා..ටේ ලොකූ හුස්මක් ගත්තෙ ස්ට්‍රෝබෙරි සුවද හිතේ හැටියට විදින ගමන්..ජෙනිත් පාඩුවේ හිටියෙ ඒකට කැමැතියි වගේ..
* ටේ ඇත්තටම අහන්නෙ මට ආදරේ කරනවද..* ජෙනී ඇහුවේ ටේ ගෙ පැත්තට හැරෙන ගමන්.
* ඔව්..ආදරෙයි ...ගොඩාක් ...* ටේ boxy smile එක කටේ පුරාම තියාගෙන කිව්වේ..* ම්ම්ම්ම්...මාත් ආදරෙයි එහෙනන්...-* ටේ ඒ උත්තරේ කොහොමටවත් බලාපොරොත්තු උන එකක් නෙමේ..ටේ ඇස් ලොකු කරගෙන බලාගෙනම හිටියා.ජෙනී ඒ එක්කම වගේ ටේ ගෙ බෙල්ල වටේ අත් යැව්වේ ටේ ව අන්ත අසරණ කරලා..ටේ ගෙ inner wolf සතුටින් පිස්සු නටද්දි තවත් පාලනය කරගෙන ඉන්න බැරි තරන් ඒ සුවදට මත් උනා.ටේ වේගෙන්ම බර උනේ ජෙනීගෙ ලිප්ස් වලට .සිනිඳු මල් පෙත්තක් ඉබිනවා වගේ හරිම පරිස්සමෙන් ඒ ලිප්ස්වල එහා මෙහා ගියේ.ටේ ජෙනීගෙ ඉන්නෙන් තදකරලා අල්ලගෙන තව තව තුරුලු කරගෙන කිස් කරේ.පුදුම නොඉවසිල්ලෙන් .

THE LOVE IS ON💗

Bạn đang đọc truyện trên: AzTruyen.Top