53 • 𝚁𝚎𝚟𝚎𝚗𝚐𝚎 •
පසුදින මලානික ඇස් වලින් පඩිපෙළ බැහැගෙන ආපු ටේහ්‍යුන් කිචන් එකේ හිටපු ජින්ට තුරුල් වුනා
" මගේ මැනික් කැටේ නැගිට්ටා ද..?"
ටේහ්‍යුන්ගේ කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් ජින් ආදරනීය හඩකින් ඇහුවා
" හ්ම්ම්..."
කොල්ලාගේ වෙනස හොදටම තේරුනු ජින් ටේහ්‍යුන්ගේ හිස් මුදුන මතින් හාදුවක් තැවරුවා ජින්ට ඕන වුනේ කොල්ලාට කවුරු නැතත් එයාලා ඉන්නවා කියලා දැනෙන්න දෙන්න
" ගුඩ් මෝනින් බේබි බෙයා.."
නම්ජූන් එහෙම කියාගෙන ඇවිත් කොල්ලාගේ කොන්ඩේ අවුල් කලා
" ගුඩ් මෝනින් අප්පා.."
මලානික සිහින් හඩකින් ටේහ්‍යුන් කිව්වාම නම්ජූන් ජින් දිහා බැලුවා ජින් කදුලු පුරවගෙන කොල්ලව තුරුල් කරගෙන නම්ජූන් දිහා බලාගෙන හිටියා නම්ජූන් හුස්මක් පහත හෙලුවා
" බෙයා... අද අප්පා එක්ක ඔෆිස් එක පැත්තේ යමු "
නම්ජූන් කොල්ලගෙන් ඇහුවාම ටේහ්‍යුන් නම්ජූන් දිහා බැලුවා
" බැ අප්පා අද යුනි යන්න ඕන වෙන දවසක අප්පා එක්ක ඔෆිස් යන්න එන්නම්.."
ටේහ්‍යුන් කිව්වාම නම්ජූන් කොල්ලාගේ ඔලුව අතගෑවා
" මගේ පැටියා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න ම්ම් පපා breakfast රෙඩි කරලා තියන්නම්.."
ජින් එහෙම කියලා කොල්ලව රූම් එකට යවලා නම්ජූන් දිහා අසරණ විදියට බැලුවා
" මගේ අහිංසකයාට මොකද්ද ජූන් වුනේ...? මලක් වගේ හිටපු කොල්ලා මෙහෙම ඉන්නවා මට බලාගෙන ඉන්න බැ ජූන් "
ජින් දුකින් කියද්දී නම්ජූන් ජින්ව වැලදගත්තා
" මම හොයන්නම් ජිනී බෙයාගෙන් මුකුත් අහන්න එපා ඔයා දුක් නොවී ඉන්නකෝ ආපහු ඔක්කොම කලින් වගේ තියෙයි "
දරුවෝ සම්බන්ධ කාරනා වලදී ජින් over sensitive කියලා දන්න නම්ජූන් ජින්ව සැනසුවා ජින් නම්ජූන්ගේ පපුවට තුරුල් වුනා ජින්ගේ පිටට තට්ටු දාන ගමන් නම්ජූන් හිටියේ ලොකු කල්පනාවක ටේහ්‍යුන්ගේ මේ තත්ත්වයට හේතු වුනු කෙනා විදියට නම්ජූන් ඉහලින්ම සැක කලේ ජන්කූක්ව මොකද නම්ජූන් ජියෝන්ගේ අනියම් සම්බන්ධය ගැන දැනගෙන හිටියා ඒ වගේම ඒ ටේහ්‍යුන්ගේ ඔම්මා කියන්නත් නම්ජූන් දැනගෙන හිටියා ඉතින් ඒ නිසා නම්ජූන්ගේ ලොකුම සැකකාරයා වුනේ ජන්කූක්
" අනේ මැනික තව කටක් විතරක් කන්න ඊයේ රෑට කෑවෙත් නැ "
ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එකෙන් භාගයක් විතරක් බිව්ව ටේහ්‍යුන් යන්න හදද්දී ජින් කිව්වා කොල්ලාට කන්න පිරියක් තිබුණේ නැ ඒ නිසා ටේහ්‍යුන් එයා කැමතිම කෑමත් ප්‍රතික්ෂේප කලා ඒත් ජින්ගෙන් බේරෙන්න බැරි තැන කොල්ලා කට්වල් දෙකක් තුනක් කාලා නම්ජූන් එක්ක ගෙදරින් පිට වෙලා යන දිහා බලාගෙන හිටියා
ජින් හිටියේ ලොකු දුකකින් වෙනදාට ටේහ්‍යුන්ගේ හිනාවෙන් පිරෙන mansion එක අද පාලුවට ගිහින් කොයිවෙලෙත් ජින්ගේ අත් අතරේ හුරතල් වෙන කොල්ලා දැන් ඔහේ බලාගත්ත අත බලාගෙන කල්පනා කරනවා තමන්ගේ කුසින් වදපු දරුවාව ජින් සූ කුනු ගොඩක් වගේ විසි කරලා දාලා යද්දී ඒ දරුවාව හරි ආදරෙන් තමන්ගේම දරුවෙක් වගේ කිසිම අඩුවක් වෙනසක් නොකර රැක බලාගන්නා ජින් වගේ අයත් මේ ලෝකේ ඕන තරම් ඇති
පුංචි හෝ දුකක් නොදී පරිස්සම් කරපු කොල්ල මෙහෙම දුකින් ඉන්නකොට පපා විදියට ජින් කොහොම ඉවසන්න ද...?
ටේහ්‍යුන් නම්ජූන්ට සමුදීලා යුනි එක ඇතුලට ඇවිදගෙන යද්දී ජිමින් හම්බුනා කොල්ලව දැක්කාම ටේහ්‍යුන් යාන්තම් හිනා වුනා
" උබ අවුලකින් ද "
ජිමින් හොදට ටේහ්‍යුන් දිහා බලන ගමන් ඇහුවා
" එහෙම දෙයක් නැ බන් "
ටේහ්‍යුන් මලානික හඩකින් පිලිතුරු දුන්නා
" නැත්තේ නැ උබ මොනාහරි අවුලක ඉන්නේ"
" නැ බන් එහෙම ප්‍රශ්නයක් නැ මට දැන් ලෙක්චර් එකක් තියෙනවා මම යනවා "
ටේහ්‍යුන් එහෙම කියලා ජිමින්ව මගහැරලා ගියා කොල්ලා ටේහ්‍යුන්ගේ හැසිරීම දිහා හොදට බලාගෙන හිටියා ජිමින්ට තේරුනා ටේහ්‍යුන් ඉන්නේ ලොකු ප්‍රශ්නෙක කියලා ඒක එයාගෙන් හංගනවා කියලත් තේරුනා ඒ නිසා ජිමින් මේක කොහොමහරි හොයාගන්නවා කියලා හිතාගෙන කා පාක් එක දිහාට ගියේ එයාගේ පූස් කුමාරයා පරක්කු මොකද කියලා බලන්න
ලෙක්චර් හෝල් එකේ වාඩිවෙලා හිටියාට professor කියන එක වචනයක්වත් ටේහ්‍යුන්ගේ ඔලුවට ගියේ නැ කොල්ලා හිටියේ ජන්කූක්ගේ සිහියෙන් ජන්කූක් එක්ක කතා කරලා මේ දේවල් ගැන ඇත්ත නැත්ත දැනගන්නකම් කොල්ලාගේ හිතට නිදහසක් තිබුණේ නැ වීඩියෝ කොච්චර දැක්කත් ජන්කූක්ගේ කටින් මේ දේවල් ඇත්ත කියලා දැනගන්නකම් අවිශ්වාසයක් තිබුනා
ලෙක්චර් එක ඉවර වුනු ගමන් ජන්කූක්ට කෝල් කරත් කොල්ලාගේ ෆෝන් ඕෆ් ටේහ්‍යුන් ජන්කූක්ගේ ලෙක්චර් හෝල් එක පැත්තට ගියත් ජන්කූක් හොයාගන්න හිටියේ නැ ඊට පස්සේ ටේහ්‍යුන් ලමයෙක් ජන්කූක් දැක්ක ද කියලා ඇහුවාම ඒ ලමයා කිව්වා ජන්කූක් ස්ටෝ රූම් එක පැත්තට ගියා කියලා
ඒක ඇහුවාම ටේහ්‍යුන්ගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා කොල්ලාගේ හිතට එක එක නරක දේවල් ගලාගෙන එද්දී වෙව්ලන කකුල් වලින් ස්ටෝ රූම් එක පැත්තට ගියා එයා හිතන දේවල් නම් වෙන්න එපා කියලා ටේහ්‍යුන් ප්‍රාර්ථනා කලා
ටේහ්‍යුන් ස්ටෝ රූම් එක ඉදිරියට ගියා ඒ හරියේ වැඩිය කවුරුවත් ගැවසෙන්නේ නැති නිසා ටිකක් පාලු ස්වභාවයක් ගෙන තිබුනා ස්ටෝ රූම් එක දොර ලගට කිට්ටු වෙනකොට ඇහුනු කෙදිරිලි හඩක් නිසා ටේහ්‍යුන්ගේ ඇස් වලට කදුලු පිරුනා අඩවල් කරලා තිබුනු දොරට ටේහ්‍යුන් අත තිබ්බාම දොර ඇරුනා
කොල්ලාගේ ඇස් ඉදිරියේ තිබුණු දර්ශනය දැකලා ටේහ්‍යුන් අත් දෙකෙන්ම කට වහගත්තා කොල්ලාගේ ඇස් වලින් කදුලු බිදු එක පෙලට කඩාගෙන හැලෙද්දී ටේහ්‍යුන්ගේ කකුල් පන නැතුව වගේ ගියා තමන් පන වගේ ආදරේ කරන කෙනා තමන්ගේ ඇස් ඉදිරියේ වෙන කෙනෙක්ව කිස් කරනවා දකිද්දී ඒ හිතට කොච්චර ලොකු දුකක් දැනෙන්න ඇද්ද...?
ස්ටෝ රූම් එකේ තිබුණු ඩෙස්ක් එකක් මත වාඩිවෙලා හිටපු කෙල්ලගේ boobs කිස් කරමින් ජන්කූක් හිටියා ජන්කූක්ගේ නිරුවත් උඩුකය පුරා කෙල්ලගේ අත් ගමන් කලා ජන්කූක්ගේ එක අතක් කෙල්ලගේ ස්කර්ට් එක යටින් යද්දී කෙල්ල ජන්කූක්ගේ ඔලුව පපුවට තද කරගත්තා ජන්කූක් කෙල්ලගේ නිපල් එකක් තදින් උරමින් අනිත් නිපල් එක මහපටගිල්ලෙන් පිරිමැද්දා
" ම්හ්...."
ජන්කූක් කෙල්ලගේ පපුවෙන් ඈත් වෙලා කන් පෙත්ත දිවෙන් තෙත් කලා කෙල්ලගේ කන් පෙත්ත දිගේ දිව අරගෙන ආපු ජන්කූක් කෙල්ලගේ බෙල්ල ලික් කරමින් තදින් උරන්නත් හපන්නත් ගත්තා කෙල්ල ඇස් පියාගෙන හිටියා ජන්කූක් කෙල්ලගේ තොල් සිපගනිද්දී කෙල්ලගේ අත් ජන්කූක්ගේ ට්‍රවුසර් එකේ බටන් ගැලෙව්වා ජන්කූක්ගේ තොල් වලින් ඈත් වුනු කෙල්ල ජන්කූක්ගේ බෙල්ල පපුව කිස් කලා ඒ අතරේ ජන්කූක්ගේ අත් කෙල්ලගේ ඇග පුරා ගමන් කලා කෙල්ලගේ ඉනෙන් තදින් අල්ලගත්ත ජන්කූක් ආපහු කෙල්ලගේ තොල් අල්ලගත්තා ජන්කූක්ගේ ට්‍රවුසර් එක ගලවලා දැම්මාම කොල්ලාගේ ඇගේ බොක්සර් එක විතරක් ඉතුරු වුනා
" අහ්ම්...කුක්.."
ජන්කූක්ගේ ඉන වටේ කකුල් ඔතාගත්ත කෙල්ල කෙදිගෑවා ජන්කූක්ගේ අත් දෙකම කෙල්ලගේ ස්කර්ට් අතරින් යැව්වා ජන්කූක්ගේ පහසින් මත් වෙලා හිටපු කෙල්ල තව කෙනෙක් මේ දිහා කදුලු පුරවගෙන බලාගෙන ඉන්නවා දැක්කේ නැ ජන්කූක්ගේ අතක් කෙල්ලගේ සංවේදී ස්ථානයක් ස්පර්ශ කරද්දී ජන්කූක්ගේ තොල් අල්ලාගත්තේ කලබලයෙන්
වේගවත් සිපගැනීම් අතරේ ජන්කූක් කෙල්ලගේ ලේස් පෑන්ට් එක පහත් කලා ජන්කූක් කෙල්ලගේ තොල් වලින් ඈත් වෙලා කලබලයෙන් කෙල්ලගේ බෙල්ල සිපගනිමින් boob අතින් squeeze කලා කෙල්ලගේ කෙදිරිලි හඩවල් වගේම kissing sound වලින් ස්ටෝ රූම් එක පිරිලා ගියා
තවත් මේ දේවල් දිහා බලාගෙන ඉන්න බැරි වෙද්දී ටේහ්‍යුන්ගේ මුවින් ඉකියක් පිට වුනා ඒ සද්දේ එක්ක මෙතෙක් රාගයෙන් මත්ව වෙලා සිපගනිමින් හිටපු දෙන්නා ඈත් වුනා කෙල්ල ටේහ්‍යුන්ව දැක්ලා බය වුනත් ජන්කූක්ගේ මූනේ නම් එහෙම දෙයක් තිබුණේ නැ කෙල්ල ජන්කූක්ට කවර් වෙලා බිම තිබුණු ඇදුම් අරගෙන ඇදගත්තා
" ලීනා යන්න "
ඔව් ඒ කෙල්ල ලීනා තමයි මෙතෙක් දවසක් ජන්කූක් ටේහ්‍යුන්ව මගහරිමින් ලීනා එක්ක කාලය ගත කලා ඒ කිසිදෙයක් නොදන්නා අහිංසක ටේහ්‍යුන් ජන්කූක් වෙනුවෙන් බලාගෙන හිටියා
ජන්කූක් දිහාත් බලලා ලීනා යන්න ගිහින් ටේහ්‍යුන් ලගින් නතර වෙලා කොල්ලාගේ කදුලු පිරුණු ඇස් දිහා බලාගෙන ඉදලා ගියා ස්ටෝ රූම් එකේ ජන්කූක් සහ ටේහ්‍යුන් විතරක් ඉතුරු වෙද්දී ටේහ්‍යුන්ගේ ඉකි ගැසීම් වල හඩ විතරක් ඇහුනා
" අයිෂ්...! ඉක්මනට අඩලා ඉවර කරපන් මොන කරුමයක් ද කනක් ඇහෙන්න නැ "
ඇදුම් ඇදගත්ත ජන්කූක් ඩෙස්ක් එකක් උඩින් වාඩිවෙලා කනට ඇගිල්ලක් දාලා හොල්ලන ගමන් කිව්වාම ටේහ්‍යුන් ඇස් ලොකු කරගෙන ජන්කූක් දිහා බැලුවා වෙනදාට කොල්ලා අඩනකොට තුරුලට අරගෙන සනසන ජන්කූක් අද හිටියේ නැ
" ජ්..න්කුකී..."
වෙව්ලන හඩකින් ටේහ්‍යුන් කිව්වාම ජන්කූක් ඇහිබමක් උස්සගෙන නොරිස්සුම් සහගත බැල්ලමකින් කොල්ලා දිහා බැලුවා
" කවුද යකෝ ජන්කුකී... මම ජන්කූක්..! ජියෝන් ජන්කූක්...!"
ජන්කූක් කිව්වාම ටේහ්‍යුන් කොල්ලා ලගට ගිහින් ජන්කූක්ගේ කම්බුල් මතින් අත් තිබ්බා
" අනේ ඇයි මෙහෙම කරන්නේ...? මට කියන්න ඇයි ජන්කූක් මම මොනාද තමුසෙට නොදුන්නේ හැමදේම දුන්නා ඇයි එහෙනම් වෙන කෙනෙක් ලගට ගියේ තමුසෙට මාව මදි වුනා ද ජන්කූක් මට කියනවා තමුසේ කොහොමද මට මෙච්චර බොරුවක් කරේ.."
ජන්කූක්ගේ කම්බුල් තදින් අල්ලාගෙන ටේහ්‍යුන් ඇහුවා කොල්ලාට දුක තරහ කලකිරිම මිශ්‍ර හැගීමක් දැනුනා ජන්කූක් තමන්ගේ කම්බුල් මත රැදිලා තිබුණු ටේහ්‍යුන්ගේ අත් අයින් කලා
" මම නෙවෙයි යකෝ බොරු කරේ උබ තමයි ඔක්කොම කරේ උබ හිතාගෙන ඉන්නේ මම මොකෙක් කියලා ද උබේ slut ඔම්මා අප්පා එක්ක නාඩගම් නටද්දී ඒ slutty ගේ පුතාට මම ලව් කරයි කියලා උබ හිතුවා ද..? උබ දන්නවා ද මම මේ ලෝකේ වැඩියෙන්ම වෛර කරන්නේ උබේ ඔම්මා කියන ගෑනිට ඒ ගෑනි අපේ ජීවත වලට ආවේ නැත්නම් අපි තාමත් ලස්සන පවුලක් විදියට ජීවත් වෙනවා "
ටේහ්‍යුන් බිම බලාගෙන ඇඩුවා කොල්ලා මේ වගේ දවසක් කවදාහරි එයි කියලා බලාපොරොත්තු වුනා ඒත් මෙතරම් ඉක්මනට එයි කියලා හිතුවේ නැ
" උබයි උබේ ඔම්මයි එකතු වෙලා ඔක්කොම කරන්නේ ප්ලෑන් එකකට කියන්න දන්නවා උබලාට ඕන අපේ දේපල ඔම්මා අප්පාව දැලේ ගත්තා පුතන්ඩියා ආවා මාව දැලේ දාගන්න උබට මාව පේන්නේ ගොනෙක් වගේ ද...? අප්පා උබේ ඔම්මාගේ මායම් වලට රැවටුනාට මම රැවටෙන්නේ නැ මම අප්පා වගේ මෝඩයෙක් නෙවෙයි "
ජන්කූක් කියද්දී කොල්ලා ඔලුව දෙපැත්තට වැනුවේ නැ කියන්න ජන්කූක් ඉන්නේ ලොකු වැරදි වැටහීමක එයයි ජින් සූයි කියන්නේ හාත්පසින්ම වෙනස් දෙන්නෙක් කියන්න ජන්කූක්ට කියන්න ඕන වුනා
" ජන්කුකී... ඔයා ඉන්නේ වැරදි වැටහීමක මට ඔයාගේ දේපල මුකුත් ඕන නැ මට ඕන ඔයාව විතරයි මම ඔයාට ගොඩක් ආදරෙයි ජන්කුකී.."
ටේහ්‍යුන් අඩන ගමන් කියද්දී ජන්කූක් වියරුවෙන් වගේ හිනා වුනා
" වොහ්..! ලස්සන කතාව... මට ආදරෙයි..?මේ මට..? උබ මට නෙවෙයි ආදරේ මගේ ඇගට උබට මගේ ඩික් උබව pleasure කරන්න එහෙම නේ.."
ජන්කූක් කට කොනින් හිනාවක් එක්ක කිව්වා
" අනේ නැ දෙවියනේ...! මොනාද ජන්කූක් තමුසේ මේ කියන්නේ ඔව් මගේ ඔම්මා ජින් සූ තමයි ඒත් ඔම්මාගෙයි මගෙයි අතරේ කිසිම කතාවක් නැ ජන්කුකී මගේ ඔම්මා වැරදියි කියලා දන්නවා ඔම්මාගේ වැරදි වලට මගෙන් පලිගන්න එපා "
ටේහ්‍යුන් අඩමින් ජන්කූක්ගේ ශර්ට් එකෙන් අල්ලාගෙන කිව්වා
" උබේ ඔම්මා නිසා මගේ ඔම්මා කොච්චර අඩලා තියෙනවා ද..? මගේ අහිංසක ඔම්මා ගොඩක් දුක් විදිනවා ඔම්මාගේ ඇස් ඉස්සරහ අප්පා වෙන ගෑනියෙක් හුරතල් කරනකොට මගේ ඔම්මාට කොච්චර දුක හිතෙන්න ඇද්ද..? උබට දැනෙන වේදනාවම තමයි මගේ ඔම්මාට දැනෙන්නේ දැන්වත් උබට දැනෙනවා ද..? ආ මගේ ඔම්මා විදෙව්වා වගේ සිය ගුනයක් උබ විදවන්න ඕන උබේ ජීවිතේ අපායක් කරලා මම නවතින්නේ උබට උබේ ජීවිතේ නැති කරගන්න තැනට මම වැඩ කරනවා මම ජින් සූට වඩා උබට වෛර කරනවා ටේහ්‍යුන් "
ජන්කූක්ගේ වචන ටේහ්‍යුන්ගේ හදවතට ලොකු වේදනාවක් එක් කලා ජන්කූක්ගේ දරුනු වචන හදවත පසාරු කරගෙන යන පිහි තුඩක් යනවා වගේ දැනුනා
" ජන්කූක් චේබල් මට එහෙම කරන්න එපා මම ඔයාට ගොඩක් ආදරෙයි මම ඇත්තමයි කියන්නේ අනේ මට වෛර කරන්න එපා රත්තරං මට මෙච්චර ලොකු වේදනාවක් දෙන්න එපා මට දරාගන්න බැ "
ජන්කූක්ගේ අත් දෙකෙන් අල්ලගත්ත කොල්ලා කියද්දී ජන්කූක් එයාගේ අත් දෙක ඇදලා ගත්තා
" එතකොට මගේ ඔම්මා අවුරුදු ගානක් තිස්සේ මේ දේවල් බලාගෙන හැමෝටම හොරා අඩන ගමන් ජීවත් වෙන්නේ තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ගේ පහස හොයද්දී වෙන එකෙක්ට ලං වෙද්දී දැනෙන වේදනාව උබට දෙන්න මට ඕන වුනේ උබ ඒ දිහා බලාගෙන විදවනවා දකින්න මට ඕන මගේ ඔම්මා විදවනවා වගේ උබත් විදවන්න ඕන ටේහ්‍යුන් මගේ ඔම්මා විදෙව්වාට වඩා උබ විදවන්න ඕන උබව හදාගන්න ගත්තු නම්ජූන් අප්පායි ජින් පපායි පව් යකෝ උබ වගේ කාලකන්නියෙක් නිසා ඒ මිනිස්සුන්ටවත් නිදහසක් නැ එයාලාටත් උබව කරදරයක් විතරයි උබ වගේ උන් හොදයි චුයින්ගම් වගේ පාවිච්චි කරලා විසි කරලා දාන්න.."
" ජන්කූක් ප්ලීස් මම කියන දේ අහන්න.. මගේ ඔම්මාගේ වැරදි වලට මට මෙහෙම කරන්න එපා ජන්කූක් මම ඔයාට ගොඩක් ආදරෙයි ප්ලීස් මාව මෙහෙම පැත්තකට දාන්න එපා "
ටේහ්‍යුන් අත් දෙක එකතු කරගෙන වැදගෙන ඉල්ලද්දී ජන්කූක් කට කොනින් හිනා වුනා
" එහෙනම් කොහොමද පැත්තකට දාන්න ඕන තව පාරක් සෙක්ස් කරලා ද..? ඕකේ බේබි මම රෙඩි මොකද කියන්නේ..? උබ මෙතන ඇවිත් හොටු පෙරාගෙන අඩපු හින්දා ලීනා එක්ක continue කරන්න බැරි වුනා නේ ඒ නිසා උබ එක්ක continue කරන්නම් කොහොමත් උබ ඉන්නේ මට පාවිච්චි කරන්න නේ "
ජන්කූක් කොල්ලාගේ මූනට එබිලා කියද්දී ටේහ්‍යුන් ඔලුව දෙපැත්තට වැනුවා
" ඒත් දැන් උබව මට සෙට් නැ බන් ලීනා එක්ක බලද්දී උබ ඉන්නේ ගොඩක් පහලින් ලීනාට වගේ සෙක්සි ඇගක් උබට නැ නේ උබේ හෝල් එකට වඩා ලීනාගේ හෝල් එක පට්ට tight බන් අහ්...! ඒකිගේ tight වෝල්ස් අතරින් මගේ ඩික් එක යද්දී ෆක්...! මතක් වෙනකොටත් හර්ඩ් වෙනවා වගේ මට දැන් උබව එපා බන් උබ වගේ බොරුකාරයෝ මට පෙන්නන්න බැ ඒ නිසා උබ මට වදයක් නොවී හිටපන් හැබැයි මම නම් උබට වදයක් වෙයි "
ජන්කූක්ගේ වචන එක්ක ටේහ්‍යුන් අල්ලාගෙන හිටපු ජන්කූක්ගේ ශර්ට් එක අතහැරුනා කොල්ලා ඇස් වල කදුලු පුරවගෙන ජන්කූක් දිහා බලාගෙන හිටියා ටේහ්‍යුන් දිහා බලලා සමච්චලේට හිනා වුනු ජන්කූක් යන්න හදද්දී ටේහ්‍යුන් අහපු දෙයක් නිසා නතර වුනා
" මට එක දවසක්වත් ආදරේ කරේ නැද්ද ජන්කුකී.. එක තත්පරයක්වත්.."
" නැ මම උබට ආදරේ කරේ නැ ටේහ්‍යුන් එක තත්පරයක්වත් උබට ආදරේ කරේ නැ හැබැයි ගෙවෙන හැම තත්පරේකදීම මම උබට වෛර කරනවා ටේහ්‍යුන් "
ජන්කූක් හැරෙන්නවත් නැතුව යන්න හදද්දී ටේහ්‍යුන් ආපහු කොල්ලාට කතා කලා
" මොකද යකෝ..."
ජන්කූක් සද්දෙන් ඇහුවා
" ඔයාගේ සපත්තුවේ ලේස් එක ලිහිලා.."
ටේහ්‍යුන් කිව්වාම ජන්කූක්ට දුකක් නොදැනුනාම නෙවෙයි මෙච්චර දේවල් කියලා කොල්ලාගේ හිත රිද්දලා කොල්ලව රැවැට්ටුවාට පස්සේත් ටේහ්‍යුන් මෙහෙම කතා කරද්දී ජන්කූක්ට පුදුම නොහිතුනාම නෙවෙයි ඒත් මුකුත් නොකියා සපත්තුවේ ලේස් එක ගැට ගහගෙන ගියේ ටේහ්‍යුන් ස්ටෝ රූම් එකේ තනි කරලා
" මගේ ජීවිතේ සතුට තියෙන්නේ තාවකාලිකව කියලා මට අමතක වුනා ජන්කූක් "
ජන්කූක් යන දිහා බලාගෙන ටේහ්‍යුන් මිමිනුවා
To be continue.................♡︎
උමතු කල ඒ සිනාවන්
වශි කල ඒ කතාවන්
කරපු හැමදේ මුලාවක් නම්
නවතින්නම්...!
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මම් අහිංසකයි
Bạn đang đọc truyện trên: AzTruyen.Top