52 • 𝙰𝚛𝚎 𝚈𝚘𝚞 𝙲𝚑𝚎𝚊𝚝𝚒𝚗𝚐? •
ටේමින් දෙන්නා cafeteria එකට වෙලා ආමාශය පුරවගන්න ගමන් හිටියා ජිමින්ටත් ලෙක්චර් එකක් නොතිබුනු නිසා ටේහ්යුන්ට තනියක් තිබුණේ නැ
" යුංගි උබට හෙන ආදරෙයි නේ "
ටේහ්යුන් ස්ට්රෝබෙරි මිල්ක්ශේක් එකට වැඩේ දෙන ඇහුවාම ජිමින් හිනා වුනා කොල්ලාගේ ඇස් සතුටින් දිලිසෙනවා
" ම්ම්ම් ඔව් මම හිතුවේ නැ එයා මට මෙච්චර ආදරේ කරයි කියලා "
ජිමින් කිව්වේ ආදරෙන් ඒ වගේම සතුටින් ඒ බව ජිමින්ගේ මූන දිහා බලන ඕන කෙනෙක්ට තේරෙනවා
" දන්නවා ද ටෙයියා... එයා වෙලාවකට මට අප්පා කෙනෙක් වගේ මාව පරිස්සමින් කරනවා මට ආදරේ කරනවා මම කිසිදෙයක් එයාගෙන් ඉල්ලලා නැ බන් ඒත් එයා මට ඕන කරන හැමදේම ගෙනත් දෙනවා යුංගි හරි වෙනස් චරිතයක් බන් මම ඉස්සර හිතාගෙන හිටපු කෙනාට වඩා යුංගි වෙනස් එයා නපුරුයි කියලා හැමෝටම පෙන්නගෙන හිටියාට එයාගේ ඇතුලේ හරි අහිංසක ආදරනීය යුංගි කෙනෙක් ඉන්නවා මම ඒ යුංගිව දැකලා තියෙනවා බන් "
ජිමින් කියද්දී ටේහ්යුන් අහගෙන හිටියා කොල්ලාට තේරුනේ ජිමින් යුංගි එක්ක සතුටින් ඉන්නවා කියලා
" උබලා සතුටින් නම් එච්චරයි "
ටේහ්යුන් කිව්වාම ජිමින් හිනා වුනා
" ඒක නෙවෙයි උබලා අතරේ මුකුත් වෙලා නැද්ද"
ටේහ්යුන් ඇස් නටවන ගමන් ඇහුවාම ජිමින්ගේ මූන රතු වුනේ එදා රාත්රිය මතක් වෙලා
" ඕඕඕ....රතු වුනු විදියට නම් යමක් සිදු වෙලා තියෙනවා වගේ "
" ඔව් යකෝ වුනා තමයි උබ ජන්කූක් එක්ක භාවනා කරන්නේ නැ නේ "
ජිමින් මූනත් රතු කරගෙන කිව්වා
" හරි හරි ඒක නෙවෙයි උබට කීයටද ලෙක්චර් "
එනපොට හොද නැති නිසා ටේහ්යුන් කතාව වෙන පැත්තකට හරවන්න ඇහුවා
" තව හරියටම විනාඩි 20 න්"
ජිමින් කිව්වා ඉතින් ජිමින්ට ලෙක්චර් එකට වෙලාව එනකම් ටේහ්යුන් ජිමින් එක්ක රටේ නැති ඕපදූප කතා කරමින් හිටියා ජිමින් ගියාට පස්සේ ටේහ්යුන් ආපහු උදේ හිටපු තැනට ආවේ නිදහසේ ඉන්න ටේහ්යුන්ට මහ ලොකුවට යාලුවෝ හිටියේ නැ එයාට එහෙම යාලුවෝ හදාගන්න ඕන වුනත් ටේහ්යුන්ගේ පොසෙසිව් බෝයිෆෙන්ඩ් ඉඩක් දුන්නේ නැ ටේහ්යුන්ට යුනි එක ඇතුලේ ආශ්රය කරන්න පුලුවන් වුනේ යුංගි ජිමින් ඇරුනාම ලීනාව විතරයි
ටේහ්යුන් හෑන්ඩ්ෆ්රී එක ගහගෙන සිංදුවක් අහගෙන ගමන් හිටියේ එයාට ලෙක්චර්ස් පටන් ගන්න තව පැයක් වගේ තියෙන නිසා ජන්කූක් එක්ක ගෙවුණු ආදරනීය මොහොතවල් මතක් කරමින් තනියම හිනා වෙමින් කාලය ගත කලා
ටික වෙලාවකින් ටේහ්යුන්ගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා ඇස් ඇරලා ෆෝන් එක අරගෙන බැලුවාම ඊයේ ආපු unknown number එකෙන්ම අදත් වීඩියෝ එකක් ඇවිත් තිබුනා කොල්ලා වීඩියෝ එක ප්ලේ වෙන්න දැම්මා ඒ වීඩියෝ එක දැක්කාම කොල්ලාට දරාගන්න බැරී වුනා එයාට ලොකු දුකක් දැනුනා ටේහ්යුන්ගේ දිලිසෙන ඇස් කදුලු වලින් තෙත් වුනා කොල්ලාගේ කම්බුල් තෙමාගෙන කදුලු බිදු එක දෙක ෆෝන් එකේ screen එකට වැටුනා ටේහ්යුන්ගේ අත් වෙව්ලනවා
" Are you cheating me jungkookie..?"
ටේහ්යුන් වෙව්ලන තොල් වලින් මිමිනුවා කොල්ලාගේ මුලු ඇගම පන නැ වගේ දැනුනා එයා දකින දේවල් ඇත්ත ද..? එතකොට ජන්කූක් ආදරෙයි වගේ රගපානවා ද..? නැත්නම් මේවා බොරුවක් ද..? කොල්ලාට කිසිදෙයක් හිතාගන්න බැ
ඒ වීඩියෝ එකේ තිබුණේ ජන්කූක් කෙල්ලෙක්ව කිස් කරනවා ඒ කෙල්ල හිටියේ සම්පූර්ණයෙන් නිරුවතින් ජන්කූක්ට යට වෙලා ජන්කූක් කෙල්ලගේ පපුව සිපගනිද්දී කෙල්ල මොන් කලා හැබැයි ඒ වීඩියෝ එකෙත් කෙල්ලගේ මූන පැහැදිලි නැ වීඩියෝ එක සම්පූර්ණයෙන් නොබලපු ටේහ්යුන් ඒ නම්බර් එකට කෝල් කලා ඊයේ වගේම අදත් කෝල් එක ආන්සර් කරේ නැ
ටේහ්යුන් ඇඩුවා කොල්ලා හයියෙන් කෑගහලා ඇඩුවා ජන්කූක්ට එයාව සෙල්ලම් බඩුවක් විතරයි ද..? හැමදේම දීලත් ඇයි වෙන කෙනෙක්ගේ ලගට යන්නේ..? ජන්කූක්ට එයාගෙන් සෑහීමකට පත් වෙන්න බැරි ද..? ටේහ්යුන් හිතුවා කොල්ලාට මැරෙන්න තරම් දුකයි මෙච්චර ආදරේ කරන කෙනාට ජන්කූක් දෙන තෑග්ග මේක ද..?
කොල්ලාගේ හිත මේ වීඩියෝ එක බොරුවක් කියද්දී තවත් විටක දී මේ සේරම ඇත්ත කියලත් නොහිතුනාම නෙවෙයි මොනා කරන්න ද කියලා හිතාගන්න බැරුව ටේහ්යුන් අසරණ වෙලා හිටියේ අඩලා අඩලාම කොල්ලාගේ ඇස් යාන්තම් රතු වෙලා තිබුනා ඔලුවත් පැලෙන්න රිදෙද්දී තවත් කොල්ලාට යුනි එකේ රැදෙන්න ඕන වුනේ නැ බොද වුනු ඇස් වලින් ජන්කූක්ගෙයි එයාගෙයි ෆොටෝ එකක් දිහා බලාගෙන ඉදලා ජින්ගේ නම්බර් එක ඩයල් කලා
" පපා යුනි එකට එන්නකෝ.."
ජින්ට කෝල් කරලා කියපු ටේහ්යුන් ආපහු අඩන්න පටන් ගත්තා කොල්ලාගේ හදවත වේදනාවෙන් හඩා වැටෙනවා එයාට ජන්කූක්ගෙන් මේ දේවල් වල ඇත්ත නැත්ත දැනගන්න ඕන වුනා ඒත් කොල්ලාට දැන් දෙපයින් හිටගන්නවත් හයියක් තිබුණේ නැ
" මේ දේවල් බොරු නේද ජන්කුකී ඔයා මාව රවට්ටන්නේ නැ නේද..? ඔයා මට ආදරෙයි නේද ජන්කුකී මගේ ප්රශ්න වලට උත්තර ඕන "
ටේහ්යුන් මිමිනුවා කොල්ලා අඩමින් හිමින් නැගිටලා යුනි එකේ ගේට් එක පැත්තට ගියා උදේ මලක් වගේ හිටපු කොල්ලා දැන් ඇවිදින මල මිනියක් වගේ කොල්ලා ඇවිදගෙන යද්දී තව කෙනෙක්ගේ ඇගේ හැප්පිලා බිම වැටුනා
" ඔහ්..! සොරි මම උයාව දැක්කේ නැ "
ඒ කෙනා එහෙම කියලා නැගිට්ටුවා කොල්ලා යාන්තම් ඒ කොල්ලාට හිනා වෙලා යන්න ගියා ටේහ්යුන්ට ඒ කොල්ලා කියපු දෙයක්වත් හරියට ඇහුනේ නැ ටේහ්යුන් ගේට් එක ලගට යනකොට ජින් ඇවිත් කා එක නතර කලා ජින් කලබලයෙන් කා එකෙන් බැහැලා මැලවිලා ගිහින් ඉන්න කොල්ලා දිහා බලාගෙන හිටියා
" මගේ පැටියෝ.."
ජින් කතා කලාම ටේහ්යුන් ජින්ට තුරුල් වුනා ජින් කොල්ලාගේ ඔලුව අතගාන ගමන් හිස් මුදුනට හාදු කිහිපයක් තැවරුවා
" අනේ ඇයි රත්තරං මේ මොකද වූනේ "
ටේහ්යුන් ජින්ව බදාගෙන අඩද්දී මුකුත් හිතාගන්න බැරී වුනු ජින් ඇහුවා උදේ මලක් වගේ ගෙදරින් පිට වෙලා ආපු කොල්ලා දැන් හොදටම අඩනවා
" මගේ මැනිකට කවුරුවත් හිත රිදෙන දෙයක් කිව්වා ද..? මොකද වුනේ පපාට කියන්න පැටියෝ "
ජින් ආදරෙන් අහද්දී කොල්ලා තවත් ජින්ට තුරුල් වෙලා අඩන්න ගත්තා
" මගේ ඔලුව රිදෙනවා පපා.."
" හරි හරි මගේ මැනික අපි ගෙදර යමු "
ජින් කොල්ලව කා එකට නග්ගලා ජිනුත් නැගලා ඉක්මනට ගෙදර බලා යන්න පිටත් වුනා ජින් සැරින් සැරේ ශිට් එකට ඔලුව බර කරගෙන ඇස් පියාගෙන ඉන්න කොල්ලා දිහා වේදනාවෙන් බලාගෙන හිටියා ටේහ්යුන්ගේ පුංචි වේදනාවක් වුනත් ජින්ට ලොකුවට දැනුනා
ටේහ්යුන්ව ගෙදර එක්කගෙන ගිය ජින් කොල්ලාට painkillers දෙකකුත් බොන්න දීලා නින්ද යනකම් ඔලුව අතගාන ගමන් හිටියා කොල්ලාගේ කදුලු පාරවල් හිටලා තිබුණු හරි පරිස්සමින් ජින් පිසදැම්මා ජින් නම්ජූන්ටත් කෝල් එකක් දීලා විස්තරේ කිව්වා ජින් කොල්ලාගේ දිහා බලාගෙන හිටියේ ලොකු දුකකින් සැරින් සැරේ ටේහ්යුන්ගේ මූන සිපගත්තා
" ජිනී මොකද වුනේ "
එකපාරට කඩාගෙන බිදගෙන ආපු නම්ජූන් ඇහුවා නිදාගෙන ඉන්න ටේහ්යුන් පෙන්නලා ජින් අතින් සද්ද කරන්න එපා කිව්වා ඩුවට් එකත් හරියට පෙරෙව්ව ජින් කොල්ලාගේ නලල සිපගෙන ටේහ්යුන්ගේ රූම් එකේ දොරත් අඩවල් කරගෙන නම්ජූන් එක්ක එලියට ගියා
" ඔයාට කොෆි එකක් හදන්න ද ජූන්...?"
" කොෆි නෙවෙයි ජින් මොකද්ද බෙයාට වුනේ"
නම්ජූන් තදින් ඇහුවා වැඩිය නොපෙන්නුවාට ටේහ්යුන්ට ජින් තරම්ම නම්ජූනුත් ආදරෙයි ඉතින් ජින් කොල්ලා අසනීප වෙලා ගෙදර එක්කගෙන ආවා කිව්වාම මීටින් එකත් පැත්තකට දාලා දුවගෙන ආවා
" මම දන්නේ නැ ජූන්... බෙයා කෝල් කරලා යුනි එකට එන්න කිව්වා මම පුලුවන් ඉක්මනට ගියා කොල්ලා මාව දැක්ක ගමන් දුවගෙන ඇවිත් බදාගෙන අඩන්න ගත්තා මම ඇහුවාම කිව්වා ඔලුව රිදෙනවා කියලා ඒත් ජූන් ඔයා හිතනවාද බෙයා ඇඩුවේ ඔලුව රිදෙන නිසා කියලා "
ජින් දුකින් කියද්දී හුස්මක් පහත හෙලපු නම්ජූන් ජින්ව තුරුල් කරගත්තා
" මෙතන මොනාහරි දෙයක් තියෙනවා ජිනී බෙයා ඒක අපෙන් හංගනවා කියලා හිතෙනවා හැබැයි ජිනී ඕකට ජන්කූක්ගේ සම්බන්ධයක් තියෙනවා නම් මම ඕකාව ඉතුරු කරන්නේ නැ මම ඌට කියලා තමයි මගේ කොල්ලට දුකක් දෙන්න එපා relationship එකට අවසර දුන්නේ "
නම්ජූන් කේන්තියෙන් කියද්දී ජින් නම්ජූන් අත පිරිමැද්දේ නම්ජූන්ගේ කේන්තිය අඩු කරන්න වගේ
" කේන්ති ගන්න එපා ජූන් අපි හරියටම දන්නේ නැ නේ ජන්කූක් මේකට සම්බන්ධ ද කියලා "
ජින් කිව්වාම නම්ජූන් රවලා බැලුවාම ජින් බිම බලාගත්තා කොච්චර කියෙව්වත් නම්ජූන්ට බැන්නත් නම්ජූන්ට කේන්ති ගියාම ජින් නම්ජූන්ට බයයි ඒ වෙලාවට ජින් මුකුත් නොකියා බිම බලාගන්නවා අදත් වුනේ ඒක තමයි
" කේන්ති ගන්න එපා කියන්නේ මොකද්ද ජින් මගේ අහිංසකයා අඩාගෙන ආවා කිව්වාම මුකුත් හොයන්නේ නැතුව ඉන්න කියලා ද කියන්නේ "
" ජූන් මම එහෙම දෙයක් කිව්වේ නැ අපි හොයමු ම්ම් අපි බෙයාට මොකද වුනේ කියලා හොයමු ඔයා කියනවා වගේ මේකට ජන්කූක්ගේ සම්බන්ධයක් තියෙනවා නම් ජන්කූක්ට මම තරම් නරක කෙනෙක් නැති වෙයි "
ජින් ස්ථිර හඩකින් කිව්වා නම්ජූන් ජින්ගේ කර වටේ අතක් යැව්වා
" මම ඔය ගැන හොයන්නම් ජිනී ඔයා බෙයා ගැන බලන්න එයා එක්ක ඉන්න දැන් යන්න කොල්ලා ලගට ම්ම්"
න්ම්ජූන් කිව්වාම ජින් ඔලුව වැනුවා
" ඔයාට කොෆි එකක් "
" මම මේඩ් කෙනෙක්ට කියලා හදාගන්නම් ඔයා බෙයා ලගට යන්න "
නම්ජූන් කිව්වාම ජින් ටේහ්යුන්ගේ රූම් එක පැත්තට යද්දී නම්ජූන් ලිවින් රූම් එකේ තනිවුනා
" අපි බලාගමුකෝ ජියොන් ජන්කූක්..."
නම්ජූන් මුමුනලා වොෂ් එකක් දාගන්න ගියා
_________________________
දිගු නින්දකින් පසුව ඇහැරුනු ටේහ්යුන්ට පොඩි සහනයක් දැනුනා ඒත් එයාගේ ඇස් බර ගතියක් දැනුනා කොල්ලා හිමින් සැරේ ඇස් ඇරලා බැලුවා එයා ඉන්නේ එයාගේ රූම් එකේ කියලා තේරුනාම කොල්ලා හුස්මක් පහත හෙලුවා
ටේහ්යුන් සයිඩ් ටේබල් එක උඩ තිබුණු ෆෝන් එක අරගෙන හෙඩ්බෝඩ් එකට හේත්තු වුනා ෆෝන් එක ඔන් කලාම තිබුණු එයායි ජන්කූකුයි එදා බීච් එකේ දී ගහපු ෆොටෝ එකක් කොල්ලා ඒ ෆොටෝ එක දිගේ ඇගිලි තුඩු අරගෙන ගියේ එදා දවස මතකයට නැගුනු නිසා
එදා බීච් එකේ ජන්කූක් එක්ක සෙල්ලම් කරපු දග කරපු විදියට එයාගේ අත් අතරේ හුරතල් වුනු විදියට ටේහ්යුන් කවදාවත් හිතන්නේ නැතුව ඇති ජන්කූක්ව සැක කරන්න දවසක් උදා,වෙයි කියලා
කොල්ලා ලොක් එක ඇරලා ජන්කූක්ගේ නම්බර් එක ඩයල් කලා ජන්කූක් ආන්සර් කලේ නැති නිසා කොල්ලාගේ මූන තවත් මැලවුනා ටේහ්යුන් ආපහු කෝල් එකක් ගත්තා ඒ පාර නම් කෝල් එක කට් වෙන්න ඔන්න මෙන්න තියලා කෝල් එක ආන්සර් කලා
" යෙබුස්සයෝ ජන්කුකී.. ඔයා ගෙදර ද ඉන්නේ..? "
ටේහ්යුන් ඇහුවාට පිලිතුරක් ලැබුනේ නැ කොල්ලා ෆෝන් එකේ screen එක දිහා බලලා ආපහු ෆෝන් එක කනේ තියාගත්තේ ජන්කූක් තාම ලයින් එකේ ඉන්න හින්දා
" ජන්කුකී තරහ වෙලා ද මාත් එක්ක සොරි අලේ කියන්නේ නැතුව ආවට මගේ ඔලුව රිදෙන්න ගත්තා නේ "
කොල්ලා කිව්වා ජන්කූක් සද්ද නැතුව ඉන්නේ එයා එක්ක තරහ වෙලා වෙන්න ඇති කියලා ටේහ්යුන් හිතුවා
" ම්ම්හ්...අහ්.."
කෙල්ලගේ moans ඇහුනු නිසා ටේහ්යුන් ඩුවට් එක තදින් අල්ලගත්තා අනිත් අතින් ෆෝන් එක අතින් අල්ලාගෙන වැටෙන්න තියෙන කදුලු බිදු පාලනය කරගෙන හිටියා එයා හිතන දේ නම් වෙන්න එපා කියලා කොල්ලා හිතින් ප්රාර්ථනා කලා
" අහ්හ්..ෆක්..ලව්.."
ඒත් එක්කම ටේහ්යුන්ගේ අතින් ෆෝන් එක අතහැරුනා කොල්ලාගේ ඇස් වලින් අනවසරයෙන් කදුලු බිදු කම්බුල් දිගේ කඩාගෙන වැටුනා ඒ ජන්කූක් තමයි ඒ ගැඹුරු කටහඩින් ඇහුනු මොන්ස් ජන්කූක්ගේ කියන්න ටේහ්යුන්ට තේරුනා
කකුල් දෙකත් පපුවට ගුලි කරගත්ත ටේහ්යුන් හයියෙන් කෑගහලා ඇඩුවා කොල්ලාට ගොඩක් රිදෙනවා තමන් පන වගේ ආදරේ කරන කෙනා තමන්ව රවට්ටනවා කියලා හැගීම ලොකු වේදනාවක් කොල්ලාගේ පුංචි හදවතට මේ දේවල් දරාගන්න අමාරුයි ජන්කූක් එක්ක එක වහලක් යට එකට ඉන්න ටේහ්යුන් හීන මැව්වා ඒ හැම හීනයක්ම ඇස් ඉදිරියේ එකින් එක බොද වෙලා යන දිහා ටේහ්යුන් බලාගෙන හිටියා
උදේ ඉදලා අඩලා අඩලා ඒ ඇස් වල අඩන්න කදුලු ඉතුරු වෙලා තිබුණේ නැ සුදු පැහැති සිවිලිම දිහා බලාගෙන ටේහ්යුන් ඔහේ ඇදේ වැතිරිලා හිටියා කොල්ලාගේ රතු වුනා ඇස් වලින් කඩා හැලෙන පුංචි කදුලු බිදු කොට්ටයට උරාගත්තා
ටේහ්යුන් කෙලින්ම ගිහින් ජන්කූක් එක්ක කතා කරන්න තීරණය කලා කොල්ලා ඕනම දේකට ලෑස්ති පිට හෙට අනිවාර්යයෙන් ජන්කූක් එක්ක කතා කරලා දෙකෙන් එකක් බේරගන්න හිතුවා කොල්ලාට මේ දේවල් වල ඇත්ත නැත්ත දැනගන්න ඕන වුනා
ඉතින් හෙටින් පස්සේ ටේහ්යුන්ගේ ජීවිතේ මොන විදියට වෙනස් වෙයිද කියන්න දන්නේ දෙවියෝ තමයි
To be continue.................♡︎
ටේකුක් ගැන මොකද හිතන්නේ
කමෙන්ට් එකක් දාගෙන යන්න
Bạn đang đọc truyện trên: AzTruyen.Top