50 • 𝙼𝚛.𝚂𝚎𝚡𝚢 𝙺𝚞𝚔𝚔𝚊 •

" ම්ම්හ්...කූ..ස්ලෝව්.."

බිත්තියකට හේත්තු වෙලා හිටපු ටේහ්‍යුන් තුලට ජන්කූක් වේගයෙන් ඇතුල් වෙමින් හිටියා ජන්කූක්ගේ වේගය ටේහ්‍යුන්ට දරාගන්න පුලුවන් වුනේ නැ කොල්ලාගේ කකුල් වෙව්ලනවා දැනෙද්දී ජන්කූක් කොල්ලා තුලින් අයින් වුනා

",shit..!"

මේසය මත ටේහ්‍යුන් හාන්සි කරලා ජන්කූක් කොල්ලාට වේගෙන් ඇතුල් වෙන්න ගත්තේ ටේහ්‍යුන්ට ලොකු වේදනාවක් දීලා ටේහ්‍යුන්ගේ වේදනාවෙන් කෑගැහුවා කොල්ලාගේ ඇස් කොනින් කදුලු බිදු කඩාගෙන හැලුනා fingering නොකරපු නිසා කොල්ලාට දැනෙන වේදනාව වැඩියි

" I..ts.. hurt.."

" තව ටිකක් ඉවසන්න බේබි "

කොල්ලාගේ ටමී එක ඉන කලවා සැරින් සැරේ සිපගන්න ගමන් ජන්කූක් කිව්වා ටේහ්‍යුන්ගේ කකුල් පලල් කරපු ජන්කූක් කොල්ලාට adjust වෙන්නවත් වෙලාවක් නොදී මූව් වෙන්න ගත්තා ටේහ්‍යුන්ගේ ඉනෙන් තදින් අල්ලගත්‍ත ජන්කූක් ඩීප්ලි ත්‍රස්ට්ස් කලා

" අහ්ම්...කු..ක්.."

ටේහ්‍යුන් තුල සංවේදීම ස්ථානයක ජන්කූක්ගේ ඩික් එක ස්පර්ශය වුනාම කොල්ලාට සද්දෙන් moans පිට කලා කට කොනින් හිනා වුනු ජන්කූක් දිගින් දිගටම එතැනට පහර දෙන්න ගත්තා ජන්කූක්ගේ ඩීප්ලි වේගවත් රෆ් ත්‍රස්ට්ස් කිහිපයකට පස්සේ දෙන්නාම අවසානය පිට කලා

" අපි යුනි එකේදීත් සෙක්ස් කලා නේ බේබි."

ජන්කූක් කියද්දී ලැජ්ජාවෙන් හිනා වුනු ටේහ්‍යුන් කොල්ලාගේ පපුවට පාරක් ගැහුවා ඊට පස්සේ දෙන්නා එක්ක ලෙක්චර් එකට ගියා ජන්කූක් ලෙක්චර් හෝල් එකට යනකොට යුංගි ඩෙස්ක් එකක් බදාගෙන නිදි යුංගිගේ ඔලුවට පාරක් ගැහුව ජන්කූක් කොල්ලාගේ ලගින් වාඩිවුනා

" මොකද්ද බේසිකයෝ කරන්නේ නිදහසේ නිදාගන්න දීපන් "

යුංගි රවාගෙන කිව්වා

" උබට නිදාගන්න ඕන නම් ගෙදර ගිහින් නිදාගනින් පූස් බේසිකයා"

ආපහු යුංගිගේ ඔලුවට ටොක්කක් ඇනපු ජන්කූක් කිව්වා

" අනේ හුකන්නෝ තොට කැසිල්ලද අත පය තියාගෙන පාඩුවේ හිටපන් තොට අමාරුව නම් ටේහ්‍යුන් එක්ක පලයන් මුල්ලකට මට වද නොදී "

" මුල්ලකට ගිහින් අමාරුව ඇරගෙන තමයි ආවේ"

ජන්කූක් යුංගිට ඇහැක් ගහලා කිව්වා

" තෝ නම් බේසික හුකන්නෙක් යකෝ මේ වගේ දේවාලයක් වගේ ශුද්ධ වූ පවිත්‍ර වූ ස්ථානයක තොපි අසභ්‍ය විදියට හැසිරිලා පව් පුරවගන්න එපා "

ජන්කූක් හිනා වුනා ඉදලා ඉදලා යුංගිගේ කට අවුස්සලා ගත්තොත් ඉතින් බෝක්කුව ඇරියා වගේ තමයි

" ඒක නෙවෙයි කෝ අර උබ එක්ක හිටපු ස්ත්‍රී පරානේ "

යුංගි හරිබරි ගැහිලා වාඩිවෙන ගමන් ඇහුවේ ලීනා පේන්න නොහිටපු නිසා

" කවුද දන්නේ බන් "

ජන්කූක් වැඩි ගානක් නැතුව කිව්වා

" මම නිකමට වගේ කියන්නේ මට හිතෙනවා ඒකි උබට ලයින් වගේ "

යුංගි කිව්වාම එකපාරට ජන්කූක් කොල්ලා දිහා බැලුවා

" උබ ඔහොම බලන්න එපා මට ඒකි උබ දිහා බලන විදියෙන් හිතුනා පොඩ්ඩක් පරිස්සමින් ඉදපන් ඔය ස්ත්‍රී ප්‍රානීන් හැපින්නියෝ වගේ අපේ අප්පා කියනවා මා සවනට වැටිලා තියෙනවා "

යුංගි සීරියස් මූඩ් එකකින් කිව්වාම ජන්කූක් කොල්ලා කියන දේවල් අහගෙන හිටියා

" උබ බය වෙන්න එපා ඔය මොන හැපින්න හැඩල් කරන්නත් මේ ජන්කූක් දන්නවා "

" මම බය වෙන්නේ මොන කෙසෙල් ඇවරියකට ද හුකන්නෝ ටේහ්‍යුන් තමයි බය වෙන්න ඕන ".

යුංගි කියලා ඉවර වෙනවත් එක්කම ලීනා ඇවිත් ජන්කූක්ගේ එහා පැත්තෙන් වාඩිවුනේ යුංගිටත් හිනාවකින් සංග්‍රහ කරන ගමන් යුංගි හිනා නොවී බැරිකමට හිනා වුනා ඊට පස්සේ ලීනා ජන්කූක් එක්ක කතාවට වැටෙද්දී ඇස් හීනි කරගත්ත යුංගි ඩෙස්ක් එක උඩින් ඔලුව තියාගත්තා

Lecturer ආපු නිසා ජන්කූක් නිදාගෙන ඉන්න යුංගිගේ ඔලුවට පාරක් ගහලා නැගිට්ටුවා පැය කිහිපයක් පුරාවට ලෙක්චර් එක ඇදිලා යද්දී ඒකෙන් භාගෙට භාගයක් යුංගි කරේ නිදාගත්ත එක කිව්වොත් නිවැරදියි ඒ අතරේ සැරින් සැරේ ලීනාගේ ඇස් ජන්කූක්ගේ ලග නතර වුනා

ටේහ්‍යුන්ට අද දවසෙම වගේ ලෙක්චර්ස් තිබුනා කොල්ලා නම් හිටියේ ජන්කූක්ව කොයිවෙලේ දකින්න ද කියලා හිතමින් උදේ තිබුණු පලවෙනි ලෙක්චර් එක ඉවර වෙලා ටේහ්‍යුන් මැනේජ්මන්ට් ෆැකල්ටි එක පැත්තට ගියේ ලොකු හිනාවක් දෙතොලතර රදවගෙන කොල්ලා හිටියේ ජන්කූක් දකිනකම් ඉවසිල්ලක් නැතුව

හැබැයි ටේහ්‍යුන්ගේ හිනාව ටික ටික නැති වෙලා ඒ මූන අදුරු වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ කොල්ලා දැක්කේ ජන්කූක්ගේ අතින් ඇදගෙන යන ලීනාව ටේහ්‍යුන් බෑග් එකේ පටිය තදින් අල්ලාගෙන ඒ දිහා බලාගෙන හිටියා ටේහ්‍යුන්ගේ හිත දුකින් පිරෙන්න ඒ දර්ශනය ප්‍රමාණවත් වුනා ඒත් එක්කම ටේහ්‍යුන්ගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා

Mr.Sexy Kukka🥵😽

"බේබි මිස් වුනු පොඩි නෝට් වගයක් තියෙනවා ඒ ටික මම ලීනාගෙන් ඉල්ලගන්න යනවා එයා ඒ ටික ගෙනත් නැ"
11.37 AM

"මට බේබිට ලෙක්චර්ස් ඉවර වෙන වෙලාවට එන්න ලැබෙන එකක් නැ ඔම්මා ඉක්මනට එන්න කිව්වා ඒ නිසා මම යනවා බේබි පරිස්සමට යන්න"
11.39 AM

"හරි හරි ජන්කුකී මම පරිස්සමින් යන්නම් ඔයා ඔයාගේ පාඩම් වැඩ ටික කරගන්න❤️"
11.40 AM
Seen

" ගෙදර ගියපු ගමන් මට මැසේජ් එකක් දාන්න බේබි අමතක කරන්න එපා😠"
11.42 AM

" හරි නපුරෝ මම අමතක නොකර මැසේජ් එකක් දාන්නම්..😌"
11.45 AM
Seen

" හරි බේබි I Love You❤️😽"
11.45 AM

" ඔයත් පරිස්සමින් ජන්කුකී🥺❤️"
11.46 AM
Delivered

" I love you too🥺🖤"
11.48 AM
Delivered

ටේහ්‍යුන් සිහින් සිනාවක් එක්ක ෆෝන් එක ආපහු සාක්කුවට දාගත්තා ජන්කූක් එයා ලීනා එක්ක ඉන්නේ කියලා හරි කොල්ලාට මැසේජ් එකක් දාලා කිව්වා නේ කියලා ටේහ්‍යුන් හිතුවා

ඉතින් ඔය විදියට දවස ගෙවිලා ගියා ටේහ්‍යුන් හවස් වෙලා නම්ජූන්ට කෝල් එකක් දීලා එයාව පික් කරන්න එන්න කියලා මොකද ඔය වෙලාවට නම්ජූන් කොහොමත් ඕෆ් වෙලා එන වෙලාව නිසා ටේහ්‍යුන් නම්ජූන්ට කතා කරේ නම්ජූන්ගේ කා එක යුනි  එක ඉස්සරහ නතර වෙද්දී ටේහ්‍යුන් දුවගෙන ගිහින් කා එකට නැග්ගා නම්ජූන් හිනා වෙලා කොල්ලාගේ කොන්ඩේ ඇවිස්සුවා

" අද දවස කොහොමද බෙයා.."

" කියලා වැඩක් නැ අප්පා පට්ට මහන්සියි දවසෙම ලෙක්චර්ස් අප්පා දන්නවා ද එක lecturer කෙනෙක් ඉන්නවා ඩයල් එකගේ වට කෙස් මැද හිස් හරි ද ඒකාගේ ලෙක්චර් එකේදී නිදිපෙති ගැහුවා වගේ සුපිරියට නින්ද යනවා "

ටේහ්‍යුන් අත පය විසි කරන ගමන් කියද්දී නම්ජූන් හිනාවක් දෙතොලතර රදවගෙන කොල්ලාගේ කතාවට අවදානය දෙමින් කා එක ඩ්‍රයිව් කලා

" සෝක් ඉතින් තාම යුනි ගිහින් දවස් කියද ආ "

" හරියටම තුනයි "

කොල්ලා ඇගිලි තුනක් නම්ජූන්ට පෙන්නන ගමන් කිව්වා

" කෝ අද බෙයාගේ කුමාරයා "

නම්ජූන් කොල්ලාගේ කියුට් හුරතල් වැඩ වලට හිනා වෙන ගමන් ඇහුවා

" කවුද අප්පා ජන්කූක් ද..?"

" නැත්නම් උබට තව දෙක තුනක් කුමාරයෝ ඉන්නවා ද..?"

නම්ජූන් ඇහිබමක් උස්සගෙන අහද්දී ටේහ්‍යුන් හිනා වෙන ගමන් ඔලුව දෙපැත්තට වැනුවා

" හේවොන් ඔම්මා එයාට ලෙක්චර්ස් ඉවර වුනු ගමන් එන්න කියලා "

ටේහ්‍යුන් තොල් උල් කරගෙන කිව්වා

" බෙයා.. ඔයාට ජන්කූක්ව විශ්වාස ද..?"

නම්ජූන් එහෙම ඇහුවාම ටේහ්‍යුන් එකපාරට නම්ජූන් දිහා බැලුවා

" මම නිකමට එහෙම ඇහුවේ බෙයා ප්‍රශ්නයක් කරගන්න එපා "

" මට එයාව මටත් වඩා විශ්වාසයි අප්පා ජන්කුකී මට ගොඩක් ආදරෙයි මං ගැන හොයලා බලනවා එයා නපුරුයි තමයි අප්පා ඒත් එයාගේ ඇතුලෙත් හරි ආදරනීය චරිතයක් ඉන්නවා ජන්කුකී මට ආදරෙයි කියලා දැනෙනවා අප්පා "

ටේහ්‍යුන් කියද්දී නම්ජූන් හිනා වුනා

" ඔයාට විශ්වාසයි නම් එච්චරයි බෙයා.."

නම්ජූන් එහෙම කිව්වත් එයාගේ හිතේ ජන්කූක් ගැන මහ ලොකු පැහැදීමක් තිබුණේ නැ එයාලා පරිස්සම් කරලා හදන එයාලාගේ පුංචි බේබි බෙයාට ජන්කූක් රිද්දයි කියලා නම්ජූන් බය වුනා ඉතින් ඒ නිසා නම්ජූන් කොයිවෙලෙත් ජන්කූක් දිහා සැකයෙන් බලන්න පුරුදු වුනා

" අප්පා ඇයි එහෙම එකපාරට ඇහුවේ "

" ඒ ගැන හිතන්න එපා බෙයා "

නම්ජූන් හිනා වෙලා ටේහ්‍යුන්ගේ කම්බුලක් මිරිකන ගමන් කිව්වා ඊට පස්සේ ආපහු සුපුරුදු පරිදි ටේහ්‍යුන්ගේ කතා වලින් කා එක පිරිලා ගියා තොරතෝංචියක් නැතුව ගිරා පැටියෙක් වගේ කියවන ටේහ්‍යුන් දිහා නම්ජූන් බලාගෙන හිටියේ හරි ආදරෙන් ඒ ඇස් වල පිය සෙනෙහස උතුරනවා නම්ජින් දෙන්නාගේ මුලු ලෝකෙම වුනේ ටේහ්‍යුන් තමයි

දෙන්නා එක්ක ගෙදර ආවාම ජින් කොල්ලෝ දෙන්නාව වොෂ් එකක් දාගන්න ගහලා පැන්නුවා රූම් එකට ගියපු ටේහ්‍යුන් ජන්කූක්ට මැසේජ් එකක් දාලා වොෂ් එකක් දාගන්න ගියා කොල්ලා වොෂ් එකක් දාගෙන එනකොට ජන්කූක්ගෙන් රිප්ලයි නොතිබුනු නිසා කොල්ලා හුස්ම පහත හෙලුවා

ඊට පස්සේ පහලට ගියපු ටේහ්‍යුන් දැක්කේ ආදරෙන් වෙලිලා ඉන්න නම්ජින් දෙන්නා නම්ජූන්ගේ බෙල්ල වටේ අත් ඔතාගෙන හරි හරියට මොනාදෝ ජින් කියනවා ටේහ්‍යුන් බලාගෙන හිටියා ඒ දෙන්නා හරි ආදරනීය මැචින් කපල් එකක් තවත් ටික වෙලාවක් ගත වෙද්දී නම්ජූන් ජින්ගේ තොල් ග්‍රහනයට ගනිද්දී ටේහ්‍යුන් සද්දයක් නොකර පඩිපෙළ බැහැගෙන ලිවින් රූම් එක පැත්තට ඇවිදගෙන ගියේ එයාගේ අප්පාටයි පපාටයි නිදහසේ කරගන්න දෙයක් කරගන්න ඉඩ දීලා

" කවදාහරි මමයි ජන්කුකීත් අප්පායි පපායි වගේ ආදරෙන් එකට එක වහලක් යට ඉදියි නේ "

ටේහ්‍යුන් මුමුනද්දී කොල්ලාගේ මූන යාන්තම් රෝස පැහැයට හැරිලා තිබුනා ඒත් එක්කම දුවගෙන ආපු ටැනී කොල්ලාගේ ලගින් වාඩිවෙලා වලිගේ දෙපැත්තට වන වන දිවත් එලියට දාගෙන හිටියා

" අනේව් මගේ ටැනී බෝලේ.."

බිම හිටපු ටැනීව වඩාගෙන ටේහ්‍යුන් ටැනී කොල්ලව හුරතල් කරන්න ගත්තා ටැනීත් හරි ආසාවෙන් ටේහ්‍යුන් එක්ක හුරතල් වුනා

" ටේ බෙයා කන්න එන්න.."

ජින් කෑගහද්දී ටේහ්‍යුන් ටැනීවත් වඩාගෙන dinning room එකට ගියා කට්ටිය එක්ක කාලා ඉවර වෙලා ටේහ්‍යුන් ඉක්මනට රූම් එකට ගිහින් ෆෝන් එකත් අරගෙන ඇදට පැන්නා කොල්ලා ෆෝන් එක ඔන් කරනකොට  screen එකේ ජන්කූක්ගෙන් මැසේජ් එකක් නෙවෙයි 10 ක් විතර ඇවිත් තියෙනවා දැක්කා ඒ වගේම missed call එකකුත් තිබ්බා ටේහ්‍යුන් ජන්කූක්ගේ චැට් එක ඕපන් කලා

Mr.Sexy Kukka🥵😽

Last Seen today 8.13 PM

" හරි බේබි.."
7.39 PM

" බේබි කොහෙද තමුසේ "
7.45 PM

" මට කම්මැලියි ඕයි "
7.45 PM

" මට තමුසෙව දකින්න ඕන "
7.47 PM

" photo එකක් එවන්නකෝ බේබි "
7.47 PM

" අහ්හ්හ්...තමුසේ කොහෙද ඕයි "
7.53 PM

Missed Voice Call at 7.55 PM

" අනේ එනවකෝ "
7.58 PM

" තමුසේ දැන් නාවොත් තමුසෙට සතියක් ඇවිදින්න බැරි වෙන්න ෆක් කරනවා😾"
8.00 PM

" බේබි.."
8.00 PM

" ෆක් යූ.."
8.01 PM

හිනා වෙවී ජන්කූක් එවපු මැසේජ් කියවපු ටේහ්‍යුන් කොට්ටෙකුත් තුරුල් කරගත්තා

8.17 PM
Delivered

" ඔන්න ඔයාගේ ආසාව ඉෂ්ට කලා "
8.18 PM
Delivered

ටේහ්‍යුන් හිනා වෙවී මැසේජ් එක ටයිප් කරලා සෙන්ඩ් කරලා ෆෝන් එක පැත්තකින් තියන්න හදනකොටම මැසේජ් එකක් ආවා කොල්ලා මැසේජ් එක ඕපන් කලා

" වොහ්..! මගේ බේබිගේ හැඩ ලග හිටියා නම් කිස් කරලා මරන්නේ "
8.19 PM

" 😂🙈"
8.19 PM
Seen

ඒත් එක්කම ජන්කූක් වීඩියෝ කෝල් එකක් ගත්තාම ටේහ්‍යුන් රූම් එකේ දොරත් ලොක් කරලා ඇවිත් කෝල් එක ආන්සර් කලා වීඩියෝ කෝල් එකෙන් පේන උඩුකය නිරුවත් ජන්කූක්ව දැකපු ටේහ්‍යුන්ගේ ඇස් ලොකු වුනා ටේහ්‍යුන් මෙලෝ සිහියක් නැතුව ජන්කූක් දිහා බලාගෙන ඉදිද්දී ජන්කූක් කට කොනින් හිනා වෙලා එයාගේ හර්ඩ් වුනු ඩික් එක පෙන්නුවාම ටේහ්‍යුන් කෑගැහුවා

" අයිෂ්...බේබි මගේ කන බේබි කෑගහන්නේ කවදාවත් නොදැකපු දෙයක් දැක්කා වගේ නේ ම්ම්ම් බේබි කොයිතරම් මෙයාව ඔය රෝස තොල් අතරේ තියාගෙන ඉදලා ඇද්ද.?"

ජන්කූක් කියද්දී ටේහ්‍යුන්ගේ කම්බුල් රතු වුනා ටේහ්‍යුන්ට දැන් ලැජ්ජාවට නියගලා අලයක් කාලා පොලොව පලාගෙන අපායට ගිහින් යම රජාව සෙට් කරගන්න හිතුනා

" දැන් ඒවා වැඩක් නැ බේබි ඇදුම් ගලවන්න "

ජන්කූක් කිසිගානක් නැතුව කියද්දී ටේහ්‍යුන් කොල්ලා දිහා බලාගෙන හිටියේ සිරාවටම ද කිව්වේ කියලා අහන්න වගේ

" අහ්හ් බේබි ඉක්මන් කරන්න ඔයාගේ ජන්කුකීට ඉවසන්න බැ "

ජන්කූක් කියද්දී ටේහ්‍යුන් එයාගේ පිජාමා කිට් එක ගැලෙව්වා ජන්කූක් ටේහ්‍යුන්ගේ නිරුවත් සිරුර රසවිදිමින් එයාගේ සාමාජිකයා අතින් වින්දනය කරමින් හිටියා ජන්කූක්ගේ මොන්ස් ඇහෙනකොට ටේහ්‍යුන් හිටියේ හර්ඩ් වෙලා

" ම්ම්ම්හ්....බේබි..!"

ජන්කූක් අවසානය පිට කරලා දහඩියෙන් තෙත් වුනු කොන්ඩේ අතින් ගැසුවා ජන්කූක්ගේ සරාගී සිරුර දිහා ටේහ්‍යුන් යටි තොලත් හපාගෙන බලාගෙන ඉන්න ගමන් එයාගේ හර්ඩ් වුනු ඩික් එක පිරිමදින ගමන් හිටියා ටේහ්‍යුන්ට තදින්ම ජන්කූක්ව ඕන වුනා එයාට ජන්කූක්ව දැනෙන්න ඕන වුනා ඒත් කොල්ලා මුකුත් නොකියා ඒ දේවල් හිතේ තද කරගෙන හිටියා

" කුමාවෝ බේබි..."

ජන්කූක් කියද්දී ටේහ්‍යුන් හිනා වුනා

" බේබිට මගෙන් හෙල්ප් එකක් ඕන ද..?"

" අනියා... මට නිදිමතයි ජන්කුකී හෙට හම්බවෙමු ගුඩ් නයිට් "

වේගෙන් කියාගෙන ගිහින් කෝල් එක කට් කලා

" ජියොන් ෆකින් ජන්කූක්...!"

To be continue.................♡︎

අපි හැමෝම කැමති සතුට පිරුනු අවසානයකට වුවත්;
හැම කතාවකම අවසානයේ සතුට ඉතිරි වුනේ නැ

සමහර විට ටේකුක් දෙන්නාගේ කතාවේ අවසානය ඔයාලා හිතන අවසානය නොවෙන්න පුලුවන්..!

ඉස්සරහට වෙන්නේ මොකද කියලා දැනගන්න කතාව එක්ක රැදිලා ඉන්න

අමතක නොකර වෝට් කමෙන්ට් කරන්න

අලාවියෝ මගේ සක්කන බබාලා...!

Bạn đang đọc truyện trên: AzTruyen.Top