45 • 𝙷𝚘𝚛𝚗𝚢 𝙱𝚊𝚋𝚢 •

⚠️...Smut Warning...🔞

නම්ජින් දෙන්නා බිස්නස් පාටි එකකට ගියපු නිසා ටේහ්‍යුන් mansion එකේ හිටියේ තනියෙන් ගෙදර වැඩට හිටපු මේඩ්ස්ලාට පුංචි නිවාඩුවක් දුන්නු නිසා එයාලා තමන්ගේ නිවෙස් වලට ගියා mansion එකේ ගාඩ් ඇරෙන්න ටේහ්‍යුන්ගේ තනියට කවුරුවත් හිටියේ නැ ගාඩ් ඉන්නෙත් mansion එකෙන් එලියේ නිසා ටේහ්‍යුන් mansion එක ඇතුලේ තනියෙන් හිටියේ

ටේහ්‍යුන්ව තනියෙන් රෑ දාලා යන්න නම්ජූන් වගේම ජිනුත් කැමති වුනේ නැ ටේහ්‍යුන්ගේ කියන්නේ වැඩිය පාටි වලට කැමති කෙනෙකුත් නෙවෙයි ටේහ්‍යුන් පරිස්සමින් ඉන්නම් කියලා කියලා තමයි නම්ජින් දෙන්නාව පාටියට යැව්වේ නැත්නම් ජින් හරි නවතින්න හැදුවේ

නම්ජින් දෙන්නා ගියාට පස්සේ ටේහ්‍යුන් වොෂ් එකක් දාගන්න බාත් රූම් එකට ගියා කොල්ලා ෆුල් චිල් එකේ බ්‍රේක් ඩාන්ස් එකක් දාන ගමන් තමන්ගේ ගායන කුසලතාවය මුලු බාත් රූම් එකම දෙක වෙන්න එලි දැක්වූවා ඉතින් ටේහ්‍යුන් බාත් රූම් එක ඇතුලේ කොන්සට් කරමින් ඉන්න අතරේ mansion එකට හොරෙක් රිංගුවා

මේ හොරා හිමින් සීරුවේ පඩිපෙළ නගිමින් ඇවිත් නැවතුනේ ටේහ්‍යුන්ගේ රූම් එක ලග නැවැත්තුවා සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න කොල්ලාගේ රූම් එකේ දොර ඇරපු හොර ගෙඩියා ඉස්සෙල්ලාම ඔලුව දාලා බැලුවේ රූම් එකේ කවුරුහරි ඉන්නවා ද කියලා කවුරුවත් නැ කියලා තේරුම් ගත්‍ත හොරා කොල්ලාගේ රූම් එකට ඇතුල් වුනා

ඉතින් හොර ගෙඩියා වෙන කවුරුවත් නෙවෙයි ටේහ්‍යුන්ගේ ආදරනීය ආඩම්බරකාර හා දත් දෙකකට හිමිකම් කියන හොස්ස ලගින් මැස්සා යන්න බැරි න්‍යෂ්ටික බෝම්බයක් වැනි ජියොන් ජන්කූක්.....!

දාගෙන හිටපු කලු පැහැති කැප් එක ගලවපු ජන්කූක් අතින් කොන්ඩේ පිටිපස්සට කලා බාත් රූම් එකෙන් වැටෙන වතුර වල හඩත් කන් කලු වෙන ටේහ්‍යුන්ගේ ගීත ගායනයත් නිසා ජන්කූක්ට තේරුනා ටේහ්‍යුන් බාත් රූම් එකේ කියලා

ටික වෙලාවක් ටේහ්‍යුන්ගේ රූම් එකේ වටේ ඇවිදින ගමන් හිටපු ජන්කූක්ගේ මස්තිෂක රාජයාට කුනාටුවක් වගේ කුප්ප වල් අයිඩියා එකක් ගලාගෙන ආවා කට ඇතුලින් කම්බුලට දිව තද කරපු ජන්කූක් බාත් රූම් එක ලගට ඇවිදගෙන ගිහින් දොරේ ලොක් එකට අත තිබ්බා දොර පොඩ්ඩක් ඇරුනාම ජන්කූක් බාත් රූම් එක ඇතුලට ඔලුව දැම්මා

එවිට ජන්කූක්ගේ රේඩාර් පද්ධතියට අහුවුනේ ශවර් එක යට නිරුවතින් අමුතු කකුලු ඩාන්ස් එකක් දාන ටේහ්‍යුන්ව කොල්ලාගේ නිරුවත් ඇග දිගේ වතුර බිදු ගලාගෙන යන හැටි බලාගෙන හිටපු ජන්කූක්ගේ හැගීම් ඇවිස්සෙන්න ගත වුනේ තත්පර කිහිපයක් විතරයි

" ෆක් බේබි...!"

ටේහ්‍යුන්ගේ නිරුවත් සිරුර දැකීමෙන් හර්ඩ් වුනු ඩික් එක ට්‍රවුසර් එක මතින් තදින් අල්ලන්න ගමන් ජන්කූක් මිමිනුවා තවත් මොහොතක් හෝ ටේහ්‍යුන් දිහා බලාගෙන ඉදිමට නොහැකි වූ ජන්කූක් තමන්ගේ ඇදුම් ඔක්කොම කලබලයෙන් ගලවලා දාලා සම්පූර්ණයෙන් නිරුවත් වුනා

පුංචි හෝ සද්දයක් නොනැගෙන ලෙස බාත් රූම් එකේ දොර වසා දැමූ ජන්කූක් ටේහ්‍යුන් ලගට ලං වුනා ටේහ්‍යුන් ජන්කූක් ආපු බවක් නොදැන පශ්චාත් භාගේ හොල්ලන ගමන් සිංදු කියනවා යටි තොලත් හපාගෙන ටේහ්‍යුන්ගේ පිරුනු බට්ස් දිහා බලාගෙන හිටපු ජන්කූක් slap කලා තමන්ගේ පිටුපස ප්‍රදේශයට ලැබුනු තද පහරත් එක්ක ගැස්සිලා ගියපු ටේහ්‍යුන් ඇස් ලොකු කරගෙන පිටිපස්ස හැරුනා

" ජන්කූක්....!"

කොල්ලා පුදුමෙන් කතා කරද්දී ජන්කූක් කට කොනින් හිනා වුනා

" අයි මිස් යූ බේබි...! ඉතින් මම ආවා අනික බේබි කිව්වා ඔයා තනියෙන් කියලා "

ජන්කූක් ඇස් නටවන ගමන් කිව්වාම ටේහ්‍යුන්ට හිතුනේ අපරාදේ කිව්වේ කියලා

" ආවා නම් මොකටද මේක අස්සට රිංගුවේ"

ටේහ්‍යුන් රවාගෙන කියද්දී ජන්කූක් හිනා වුනා

" බේබි බාත් රූම් එකේ දොර ලොක් කරගන්න දැනගන්න එපැයි "

ජන්කූක් උරහිස් අකුලන ගමන් කිව්වා

" දැන් මොකටද මේක අස්සට ආවේ.."

" නාගන්න..."

" නාන්නම ආපු බව තේරෙනවා "

ටේහ්‍යුන් ජන්කූක්ට රැව්වා ජන්කූක් අමුතු හිනාවක් එක්ක ලං වෙද්දී ටේහ්‍යුන් හිමින් පිටිපස්සට වුනේ ජන්කූක්ගේ ඇස් දිහා බලාගෙන ශවර් එක යටට ආපු ජන්කූක් සීතල වතුරෙන් තෙමිලා යද්දී ටේහ්‍යුන්ගේ ඉන වටේ අතක් යවපු ජන්කූක් කොල්ලව තමන්ගේ ලගට ඇදලා ගත්තා ටේහ්‍යුන්ගේ අත් ජන්කූක්ගේ නිරුවත් පපුව මත නතර වෙද්දී ශවර් එකෙන් වැටෙන වතුර බිදු ටේහ්‍යුන්ගේ නහය දිගේ ගලාගෙන ඇවිත් කොල්ලාගේ තොල් සිපගෙන පහලට වැටුනා

" මොකද මේ...?"

" අපි පොඩි නෝටි වැඩක් කරමු බේබි.."

ටේහ්‍යුන්ගේ තොල් වල ගෑවි නොගෑවී මිමිනුව ජන්කූක් කොල්ලාට මුකුත් කියන්න ඉතුරු නොකර ටේහ්‍යුන්ගේ තොල් අල්ලගත්තා ජන්කූක්ගේ පපුවේ රැදුනු ටේහ්‍යුන්ගේ අත්  කොල්ලාගේ බෙල්ල වටේ එතුනා සියුම්ව පටන් ගන්න හාදුව ටික ටික රලු වෙද්දී ටේහ්‍යුන්ගේ යටි තොල තදින් හපපු ජන්කූක් හාදුවට දිවත් එක්ක කලා ජන්කූක් ඔලුවත් පොඩ්ඩක් ඇල කරලා ටේහ්‍යුන්ව සිපගත්තා

" ම්ම්හ්.."

සීතල වතුර එක්ක එයාලගේ හැගීම් ටික ටික ඇවිස්සෙද්දී ජන්කූක්ගේ අත් ටේහ්‍යුන්ගේ සිරුර පුරා නොයිවසිල්ලෙන් ගමන් කලා ජන්කූක් ටේහ්‍යුන්ගේ ඉන තදින් අල්ලන ගමන් විනාඩි ගානක ගැඹුරු කිස් එකෙන් ඈත් වුනා ශවර් එකෙන් වැටෙන වතුර බිදු ටේහ්‍යුන්ගේ ඇග දිගේ පහලට ගලාගෙන යන විදිය ජන්කූක් බලාගෙන හිටියා

වතුර බිදු එක්ක ටේහ්‍යුන්ව තවත් ලස්සනට පෙනුනා දක්ෂ නිර්මාණ ශිල්පියෙක් අතින් නිමවුනු ග්‍රීක පිලිරුවක් වගේ ටේහ්‍යුන්ගේ රූපේ කියන්න කිසිම අඩුවක් තිබුණේ නැ දකින ඕනම කෙනෙක්ගේ නෙත් සිත් වසග කරගන්නා රූපයකට ටේහ්‍යුන් හිමිකම් කිව්වා දෙවියෝ නිදහසේ මවපු රූප

ටේහ්‍යුන්ගේ බෙල්ල උරහිස් මත තොල් අරගෙන ගියපු ජන්කූක් කොල්ලව තවත් ඇගට තද කරගත්තා ටේහ්‍යුන්ගේ ඉනේ රැදුනු ජන්කූක්ගේ අත කොල්ලාගේ බට්ස් මත නැවතුනා බට්ස් පිරිමැද්ද ජන්කූක් slap කලේ ටේහ්‍යුන්ගෙන් කෙදිරිල්ලක් පිට වෙද්දී තාමත් ටේහ්‍යුන්ගේ බෙල්ල අස්සේ මූන හංගගෙන ඉන්න ජන්කූක්ගේ තෙත කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා

" අහ්..."

පෙර දැනුම්දීමක් නොකර ටේහ්‍යුන්ට ඇගිල්ලක් ඇතුල් කලා ටේහ්‍යුන් ජන්කූක්ගේ ඇගටම බර වුනා තව ඇගිල්ලක් ඇතුල් කරපු ජන්කූක් හිමින් මූව් කරන්න ගත්තා ඇගිලි දෙක එලියට ගත්ත ජන්කූක් එකපාර ඇගිලි තුනක් ඇතුල් කලා

" අහ්හ්හ්...කූ.."

දැනුනු වේදනාව නිසා ජන්කූක්ගේ ඔලුව බදාගෙන කෑගැහුවා ජන්කූක් ටේහ්‍යුන්ව බිත්තියට හේත්තු කරගෙන ඇගිලි මූව් කලේ ටේහ්‍යුන්ගේ moans මැද්දේ

" කූ...ම්ම්හ්...I'm go..nna cum.."

ටේහ්‍යුන් cum වෙන්න කලින් ඇගිලි ගත්ත නිසා කොල්ලාට ලොකු වේදනාවක් දැනුනා කදුලු පුරවගෙන ජන්කූක් දිහා බලද්දී ටේහ්‍යුන්ගේ තොල් මතින් පෙක් එකක් තිබ්බා

" Jump baby..."

ජන්කූක් කිව්වාම ඉස්සුනු ටේහ්‍යුන්ගේ කකුල් අතරින් අත් යවපු ජන්කූක් කොල්ලව වඩාගත්තා ටේහ්‍යුන් ජන්කූක්ගේ ඉන වටේ කකුල් ඔතාගෙන බෙල්ල වටේ අත් දෙක ඔතාගත්තා

" I love you baby..!"

ටේහ්‍යුන්ගේ කනට ලං වුනු ජන්කූක් රහසින් වගේ කියද්දී කොල්ලාගේ මුලු ඇගම හිරිවැටිලා ගියා

" I Love you too koo..!"

ජන්කූක්ගේ දිලිසෙන ඇස් දිහා බලාගෙන ආදරනීය හිනාවක් දෙතොලතර රදවගෙන ටේහ්‍යුන් කිව්වා ජන්කූක් ටේහ්‍යුන්ට ඇතුල් වෙන්න ගත්තාම ටේහ්‍යුන් බෙල්ල පිටිපස්සට කරගෙන moans පිට කලා

" අහ්...ෆක්...බේබි.."

ජන්කූක් ටේහ්‍යුන්ගේ තොල් වලට බර වුනේ කොල්ලාගේ වේදනාව අඩු කිරීමේ බලාපොරොත්තුවෙන් ජන්කූක් ටේහ්‍යුන් මත ගැඹුරු තෙරපීම් සිදු කලේ හාදුවෙන් ඈත් වුනු ටේහ්‍යුන්ගේ moans වලින් බාත් රූම් එක පිරිලා ගියා ටේහ්‍යුන්ගේ අඩවන් වුනු ඇස් ජන්කූක් තියපු හයිකීස් වලින් හැඩ වුනු බෙල්ල සහ පපුව දිහා බලාගෙන හිටියේ ආඩම්බරකාරී හිනාවක් දෙතොලතර රදවගෙන

" අහ්ම්....ඔයා කොහොමද බේබි මෙච්චර ටයිට් වුනේ...? ෆක්..!"

" අහ්ම්.. ජ්..ජන්..කු..කී... ප්..ලීස්.."

ටේහ්‍යුන් ඉතුරු ටික කියන්න කලින් එයා cum වුනා ජන්කූක් කට කොනින් හිනා වෙලා ටේහ්‍යුන් මත තවත් වේගවත් තෙරපීම් කිහිපයක් සිදු කරපු ජන්කූක් ටේහ්‍යුන් තුලම අවසානය පිට කලා ටේහ්‍යුන් ජන්කූක්ගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා

" අහ්.."

ජන්කූක් තමන්ගේ සාමාජිකයා ටේහ්‍යුන් තුලින් ඉවතට ගත්තා තමන්ගේ බෙල්ල අස්සේ මූන හංගගෙන ඉන්න ටේහ්‍යුන්ගේ කොන්ද අතගෑවා කොල්ලා ටේහ්‍යුන්ව බිමින් තිබ්බේ හරි පරිස්සමට ටේහ්‍යුන්ගේ කකුල් පන නැතුව ජන්කූක්ගේ ඇග බර වුනා

" මගේ චූටි මැනිකට අමාරු ද ම්ම්..?"

සොෆ්ට් වොයිස් එකකින් ටේහ්‍යුන්ගේ හිස මතින් හාදුවක් තවරපු ජන්කූක් ඇහුවා තමන්ට ලැබුනු අලුත් නික් නේම් එක නිසා ටේහ්‍යුන් ජන්කූක් දිහා බලලා ඔලුව දෙපැත්තට වැනුවා

" වොෂ් එකක් දාගෙන යමුකෝ "

ජන්කූක් ටේහ්‍යුන්ව හරි පරිස්සමින් වොෂ් කරලා ටවල් එකෙන් ඔතලා ගෙනිහින් ඇදෙන් තිබ්බා ජන්කූක් කොල්ලාගේ ක්ලෝසෙට් එකෙන් ටිකක් ලොකු හූඩියක් අරගෙන ඇවිත් ටේහ්‍යුන්ට අන්දලා කොල්ලාගේ නලලට කිස් එකක් දුන්නා ජන්කූක් ට්‍රවුසර් එකත් ඇදගෙන ටේහ්‍යුන් ලගින් වාඩිවුනා

" බඩගිනියි ද..?"

ටේහ්‍යුන් ඔව් කියන්න ඔලුව වැනුවා

" පපා කෑම හදලා ගියේ රත් කරලා ගන්න වෙයි.."

" අපි යමුකෝ.."

ජන්කූක් එහෙම කියලා ඇදෙන් නැගිට්ටාම ටේහ්‍යුන් කොල්ලාගේ පැත්තට අත් දෙක දික් කලා ජන්කූක් හිනා වෙලා ටේහ්‍යුන්ව වඩාගෙන කිචන් එක පැත්තට ගියා ටේහ්‍යුන්ව කිචන් කවුන්ටර් එක මතින් ඉන්දුවා

" ෆ්‍රිජ් එකේ කෑම ඇති අරගන්නකෝ "

ටේහ්‍යුන් කිව්වාම ජන්කූක් ෆ්‍රිජ් එක ඇරලා පෙට්ටි වලට පිලිවෙලට දාලා තිබුණු කෑම ටික අරගෙන රත් කලා ඊට පස්සේ දෙන්නාත් එක්ක කාලා බීලා ටේහ්‍යුන්ගේ රූම් එකට ගියේ නිදාගන්න

" උයා යන්නේ නැද්ද..?"

ජන්කූක්ගේ නිරුවත් පපුවේ ඇගිල්ලකින් රටා අදින ගමන් ටේහ්‍යුන් ඇහුවා

" තමුසෙට ඕන මාව යවාගන්න ද..?"

ජන්කූක් ඇහිබමක් උස්සගෙන කොල්ලා දිහා බලාගෙන ඇහුවා

" අනියා.. එහෙම දෙයක් නෙවෙයි.."

ටේහ්‍යුන් කලබලයෙන් කිව්වේ දැන් ඕක අල්ලාගෙන ජන්කූක් කොල්ලාව දාලා යයි කියලා හිතුනු නිසා

" එහෙනම් කොහොම දෙයක් ද..?"

" අප්පායි පපායි එයි නේ "

" ඉතින්..?"

" ඉතින් ඔයා මෙහේ ඉන්නවා දැක්කාම.."

" මොකද්ද ප්‍රශ්නේ..? තමුසේ මගේ බෝයිෆෙන්ඩ් මම එයාව බලන්න ආවා තමුසෙගේ අප්පායි පපායි මට අකමැති නැ නේ විකාර නොහිතා නිදාගනින් බේබි.."

ජන්කූක් කිව්වාම ටේහ්‍යුන් තොල් උල් කරගෙන කොල්ලාගේ පපුව මතින් හිස තියාගත්තා ටේහ්‍යුන්ගේ ඇගිලි ජන්කූක්ගේ නිපල් එකක් එක්ක සෙල්ලම් කරමින් ඉදිද්දී කොල්ලාගේ මස්තිෂක රාජයාට කුනාටුවක් වගේ කුපාඩි අයිඩියා එකක් ගලාගෙන ආවා

ටේහ්‍යුන් ජන්කූක්ගේ නිපල් එකක් උරන්න ගත්තේ කොල්ලා ගැස්සිලා යද්දී ටේහ්‍යුන් පොඩි බබෙක් වගේ සද්ද දදා ජන්කූක්ගේ නිපල් එක උරනවා ටේහ්‍යුන්ගේ උනුසුම් දිවේ පහස ජන්කූක්ට සංවේදී ස්ථානයකින් දැනෙද්දී ඇස් පියාගත්ත කොල්ලා හුස්මක් ගත්තා ටේහ්‍යුන්ගේ ඉන ව්ටේ එතුනු ජන්කූක්ගේ අත තද වෙනවා කොල්ලාට දැනුනා

" ම්ම්ම්.. බේබි...!"

ටේහ්‍යුන් සියුම්ව ජන්කූක්ගේ නිපල් එක හපපු නිසා කොල්ලාට කෙදිරිල්ලක් පිට වුනා

" මාව ආපහු අවුස්සගන්න ද ඕන "

ටේහ්‍යුන්ගේ මූනට එබුනු ජන්කූක් අහද්දී කොල්ලා දගකාර හිනාවකින් ජන්කූක්ට සංග්‍රහ කලා ටේහ්‍යුන්ගේ දගකාර හිනාව දිහා බලාගෙන ඉදලා කොල්ලව ඇදට පෙරලගෙන ටේහ්‍යුන්ගේ මතට ජන්කූක් ආවා ටේහ්‍යුන් කොල්ලාගේ බෙල්ල වටේ අත් ඔතාගත්තා ජන්කූක්ට තවත් හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර ටේහ්‍යුන් කොල්ලාගේ තොල් අල්ලගත්තේ ජන්කූක් ටිකක් පුදුමයට පත් කරලා

කිස් එක අතරේ ජන්කූක් පෙරලගෙන ජන්කූක්ගේ ඇග මතට ආපු ටේහ්‍යුන් ජන්කූක්ගේ ඉන දෙපැත්තෙන් කකුල් දෙක දාලා වාඩිවුනා ජන්කූක්ගේ තොල් වලින් ඈත් වුනු ටේහ්‍යුන් තව ටිකක් හරි බරි ගැහිලා වාඩිවුනේ ජන්කූක්ගේ semi hard වුනු ඩික් ටේහ්‍යුන්ගේ බට්ස් අතරේ තෙරපෙද්දී

" ම්ම්ම්හ්... කූ.."

ජන්කූක්ගේ කනට ලං වුනු ටේහ්‍යුන් කෙදිරිල්ලක් පිට කරද්දී ජන්කූක්ගේ අත් කොල්ලාගේ බට්ස් මත නතර වෙද්දී ජන්කූක්ගේ කන් පෙත්ත සිපගනිමින් සියුම්ව හපන්න ගත්තා ටේහ්‍යුන්ගේ උනුසුම් දිවේ ස්පර්ශය දැනෙද්දී ජන්කූක්ට ඉබේම ඇස් පියවුනා

ටේහ්‍යුන් ජන්කූක්ගේ කන් පෙත්ත අතහැරලා දැනටමත් ඇස් පියාගෙන ඉන්න ජන්කූක් දිහා බලාගෙන කට කොනින් හිනා වුනු ටේහ්‍යුන් ජන්කූක්ගේ බෙල්ලේ සියුම් තැන් තොල් අතරට අරගෙන උරන්න ගත්තා

" අහ්...බේබි.."

ජන්කූක්ගේ කෙදිරිල්ලක් ඇහෙද්දී ටේහ්‍යුන් කොල්ලාගේ පපුව සිපගත්තා ජන්කූක්ගේ නිපල් එකක් තොල් අතරට ගත්ත ටේහ්‍යුන් දිවෙන් නිපල් එක වටා ලික් කරන්න ගත්තා ඒ අතරේ ටේහ්‍යුන්ට දැනුනේ ජන්කූක්ගේ දගකාර ඇගිලි එයාගේ හෝල් එක වටා ස්පර්ශ කරනවා ඒ වගේම ජන්කූක්ගේ හර්ඩ් වුනු ඩික් එකේ උනුසුම ටේහ්‍යුන්ට සංවේදීම තැනින් දැනෙද්දී තවත් ටේහ්‍යුන්ට ඉවසන්න පුලුවන් කමක් තිබුණේ නැ ටේහ්‍යුන්ට ජන්කූක්ව තදින්ම ඕන වුනා ජන්කූක්ට වුනත් ඉවසීමේ සීමාව පනිමින් තිබුනා

ජන්කූක්ගේ පපුවෙන් ඈත් වුනු ටේහ්‍යුන් හූඩිය ගලවලා ජන්කූක් ඉදිරියේ සම්පූර්ණයෙන් නිරුවත් වුනා ජන්කූක් අඩවන් වුනු ඇස් වලින් ටේහ්‍යුන් දිහා තත්පර කිහිපයක් බලාගෙන ඉදලා කොල්ලව ඇදේ පෙරලගෙන ටේහ්‍යුන්ගේ තොල් අල්ලගත්තා ටේහ්‍යුන්ට හුස්මක්වත් ගන්න ඉඩක් නොතියා රලු විදියට ජන්කූක් තමන්ගේ තොල් ටේහ්‍යුන්ගේ තොල් අතරේ අරගෙන ගියා ටේහ්‍යුන්ට ජන්කූක්ගේ වේගය එක්ක ආපහු කිස් බැක් කරන්න පුලුවන් වුනේ නැ

" මට ඉන්නේ කොච්චර horny baby කෙනෙක් ද ම්ම්ම්.."

ජන්කූක් ගැඹුරු හඩකින් කියද්දී ටේහ්‍යුන් මත් වුනු ඇස් වලින් ජන්කූක් දිහා බලාගෙන හිටියා ටේහ්‍යුන්ගේ ඇස් වලින් ඉල්ලන දේ තේරුම් ගත්ත ජන්කූක් කොල්ලාගේ බෙල්ල උරහිස් පපුව පිලිවෙලින් සිපගත්තා ටේහ්‍යුන්ගේ බෙලි බටන් එකට දිව දාපු ජන්කූක් වේගෙන් ලික් කරේ ටේහ්‍යුන් ඔලුව කොට්ටෙට තද කරගෙන ජන්කූක් නම කියමින් moans පිට කරද්දී

" අහ්ම්..."

ජන්කූක්ගේ දිව ටේහ්‍යුන්ගේ ඩික් එක වටා එතෙද්දී කොල්ලා ජන්කූක්ගේ කොන්ඩෙන් අදිද්දී ටේහ්‍යුන්ගේ ඉනෙන් තදින් අල්ලාගෙන ටේහ්‍යුන්ගේ ඩික් ටිප් එක දිවෙන් ලික් කරේ ටේහ්‍යුන්ගේ මුවින් නොනවත්වා moans පිට වෙද්දී කොල්ලාට ජන්කූක්ව තව තවත් ඕන වුනා මේ වෙනකොට ටේකුක් එයාලට ඇබ්බැහි වෙලා හිටියේ ජන්කූක්ට ටේහ්‍යුන් කියන්නේ ඩ්‍රග් එකක් වගේ වෙද්දී ටේහ්‍යුන්ටත් ජන්කූක්ව ඊට වඩා වෙනසක් වුනේ නැ

" අහ්...ප්..ලීස්.. කූ.. ම්ම්..ඩූ.. ඉට්.. ප්..ලීස්.."

ටේහ්‍යුන් ජන්කූක්ගෙන් ඉල්ලද්දී ඒක ඇහුනේ නැ වගේ ටේහ්‍යුන්ගේ කලවා සිපගත්තා ජන්කූක් ටේහ්‍යුන්ගේ කලවා මත හයිකීස් ඉතුරු කරන්න අමතක කරේ නැ

" අහ්..ෆක්...ජන්කූක්.."

ටේහ්‍යුන් කෑගැහුවේ හිතුවෙවත් නැති වෙලාවක ජන්කූක් ටේහ්‍යුන්ට ඇතුල් වුනු නිසා ටේහ්‍යුන්ගේ ටයිට් වෝල්ස් අතරින් ජන්කූක්ගේ හර්ඩ් වුනු බිග් ඩික් එක යද්දී ජන්කූක්ට දැනුනු වින්දනය කියලා නිම කරන්න බැරි තරම් ටේහ්‍යුන්ගේ ඉනෙන් තදින් අල්ලාගෙන ජන්කූක් ඩීප්ලි ඇතුල් වුනා

" අහ්හ්ම්....ග්..ගෝඩ්.. ජ්...ජන්..කු..කී...අහ්."

ජන්කූක්ගේ ඩික් ටිප් එක ටේහ්‍යුන් තුල සංවේදී ස්ථානයක වදිද්දී ටේහ්‍යුන්ගේ moans වල සද්දේ වැඩි වුනා ටේහ්‍යුන්ගේ moans වල සද්දේ වැඩි වෙනකොට ජන්කූක් කට කොනින් හිනාවක් එක්ක දිගටම ටේහ්‍යුන්ගේ සංවේදී ස්ථානයට පහර දෙන්න ගත්තා

" ම්ම්හ්... Like it baby...?"

සරාගී හිනාවක් දෙතොලතර රදවගත්ත ජන්කූක් ඇහුවා

" Y..e.ah.. I.. l.ike i.t."

ටේහ්‍යුන් කෙදිරිලි අතරින් කිව්වා ජන්කූක්ගේ වේගවත් වගේම ඩීප් ත්‍රස්ට්ස් කිහිපයකට පස්සේ ටේහ්‍යුන් cum වුනා

" අහ්..ෆක්...ලව්..."

ටේහ්‍යුන් තුලින් ඩික් එක ඇදලා ගත්ත ජන්කූක් ආපහු වේගෙන් ටේහ්‍යුන් තුලට ඇතුල් වුනා ටේහ්‍යුන්ගේ සහ ජන්කූක්ගේ moans වලින් දහඩියෙන් තෙත් වුනු ඇග වල් එකට ගැටෙන සද්ද වලින් රූම් එක පිරිලා ගියා තවත් ඩීප් ත්‍රස්ට්ස් කිහිපයකට පස්සේ ටේහ්‍යුන් තුලම cum වුනු ජන්කූක් ටේහ්‍යුන්ගේ නලලට ආදරනීය හාදුවක් තැවරුවා ටේහ්‍යුන් තුලින් අයින් වුනු ජන්කූක් ඇද වැටුනා ඒ වෙනකොටත් මධ්‍යම රාත්‍රිය පහුවෙලා තිබුනා

ඇදේ වැතිරිලා සුදු පැහැති සිවිලිම දිහා බලාගෙන හිටපු ජන්කූක්ගේ පපුව මතින් ටේහ්‍යුන් හිස තියාගත්තා ජන්කූක් සිහින් සිනාවක් එක්ක එයාට තුරුල් වෙලා ඉන්න කොල්ලා දිහා බැලුවා ටේහ්‍යුන්ගේ දහඩියෙන් තෙත් වුනු කොන්ඩේ මතින් හාදුවක් තවරලා කොල්ලව තදින් බදාගත්තා

" මගේ චූටි මැනික හොදින් නේද ම්ම්.."

ආදරේ පිරුනු සොෆ්ට් වොයිස් එකකින් ජන්කූක් අහද්දී ටේහ්‍යුන් කොල්ලාගේ පපුවට කිස් එකක් දුන්නා ටේහ්‍යුන් කරපු වැඩේ එක්ක හිනා වුනු ජන්කූක් කොල්ලාගේ ඔලුව අතගෑවා

" අපි වොෂ් එකක් දාගෙන එමු "

" අලේ මෙහෙම දොයියගමු.."

පපී අයිස් වලින් ජන්කූක් දිහා බලාගෙන ටේහ්‍යුන් කිව්වාම කොල්ලාගේ හාට්ටුව සලිත වෙලා ගියා ඒ ඇස් වලට බැ කියන්න බැරිකමට ජන්කූක් ඔලුව වැනුවාම ටේහ්‍යුන් තව ටිකක් ජන්කූක්ට තුරුල් වුනා බ්ලැන්කට් එකත් දෙන්නාගේ නිරුවත් සිරුරු වැහෙන්න දාපු ජන්කූක් ටේහ්‍යුන් තුරුල් කරගෙන ඇස් පියාගත්තේ සුවදායි නින්දක් බලාපොරොත්තුවෙන්...!

To be continue.................♡︎

ඇහැම් ඇහැම්

කතාව සම්පූර්ණයෙන්ම ටයිප් කරලා ඉවරයි ලමයි හැබැයි ඔයාලා කතාවට වෝට් කමෙන්ට් කරන විදිය අනුව තමයි අප්ඩේට් දෙන්නේ

එච්චරයි...!

Bạn đang đọc truyện trên: AzTruyen.Top