44 • 𝙵𝚒𝚝𝚝𝚘𝚗 𝚁𝚘𝚘𝚖 •
⚠️...Smut Waning...🔞
තවත් අලුත් දවසක් උදා වුනා ටේහ්‍යුන් අද හිටියේ මාර කම්මැලිකමේ මොකද ජින් නම්ජූන් එක්ක එලියට ගිහින් තිබුනා කොල්ලාට කොච්චර කතා කලත් ටේහ්‍යුන් ගියේ නැ ටේහ්‍යුන්ට හිතුනා එයාගේ පපාටයි අප්පාටයි තනිවෙන්න තියෙන අවස්ථාව එයත් ගියොත් නැති වෙයි කියලා ඒ නිසා ටේහ්‍යුන් mansion එකේ නැවතුනා ජින් කොල්ලව දාලා ගියේ වැඩට මේඩ්ලා ඉන්න නිසා
ටේහ්‍යුන් ෆෝන් එක කාටූන් එකක් බලන ගමන් හිටියා කකුල් දෙකත් සෝෆා එක උඩ තියාගෙන ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එකකට වග කියන ගමන් කොල්ලා හිටියේ
ඒ වෙලාවේ mansion එකේ බෙල් එක නාද වුනු නිසා කොල්ලා ඒ පැත්ත බැලුවා මේඩ් කෙනෙක් ගිහින් දොර ඇරපු නිසා ටේහ්‍යුන් ආපහු කාටූන් එකට අවදානය දුන්නා ආපහු ආවේ කවුද කියලා බලන්න ඕන නිසා බැලුවාම ටේහ්‍යුන් දැක්කේ එයාගේ පැත්තට ඇවිදගෙන එන එයාගේ ආදරවන්තයා
" ජන්කුකී..."
ජන්කූක් දැකපු සතුටට ටේහ්‍යුන් දුවගෙන ගිහින් කොල්ලාගේ ඇගට පැන්නා ටේහ්‍යුන්වත් අල්ලගත්ත ජන්කූක් යාන්තම් වැටෙන්න නොදී බැලන්ස් කරගත්තා
" යාහ්හ්.. බේබි තව පොඩ්ඩෙන් දෙන්නම බිම "
තමන්ගේ ඉන වටේ කකුල් ඔතාගෙන බෙල්ල වටේ අත් ඔතාගෙන හිනා වෙවී ඉන්න කොල්ලාට ජන්කූක් කිව්වේ පුංචි රැව්මක් පා කරමින්
" වැටුන් නැ නේ ඉතිම් හූම්.."
හුරතලේට තොල් උල් කරගෙන ටේහ්‍යුන් කියද්දී ජන්කූක් ඒ පීච් පැහැති තොල් මතින් පුංචි හාදුවක් තැවරුවා
" මොකද බේබි කරන්නේ.."
ජන්කූක් ටේහ්‍යුන් වඩාගෙන living room එකට ගියා කොල්ලා වාඩිවෙලා හිටපු තැන වටේ බලපු ජන්කූක් කොල්ලාගේ මූන දිහා බැලුවා වැඩිය මුකුත් තිබ්බේ නැ භාගෙට කාපු රාමෙන් කප් එකක් ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එකක් බිම ඉහිරිලා තිබුනා තව හිස් ස්නැක් පැකට් වගයක් බිම තිබුනා couch එක උඩ භාගෙට කාලා ඉවර කරපු ස්නැක් පැකට් එකක් තිබුනා ඒ අතරේ tv එකේ සූටිං මාටිං යමින් පැවතුනා
ජන්කූක් එකපාරට කම්ෆියුස් වෙලා වගේ ඉන්නේ මොකද කියලා බලපු ටේහ්‍යුන්ට දිවත් හැපුනා ඇයි ඉතින් living room එක තනිකර පිස්සන් කොටුවක් වගේ
" හේ හේ ජන්කුකී..."
" දැන් මට තේරෙනවා පපා ගිහින් තවුසේ ගැන බලන්න කිව්වේ ඇයි කියලා "
ටේහ්‍යුන් අමුතු විදියට ජන්කූක් දිහා බැලුවා
" වේ..?"
" පපාට ආපහු එනකොට mansion එකක් නැති වෙයි කියලා හිතුනු නිසා "
ජන්කූක් හිනාවක් එක්ක කිව්වාම තොල් පිට පෙරලගත්ත ටේහ්‍යුන් කෑගැහුවා
" යාහ්හ් ජන්කුකී තවුසේ හරි නරකයි.."
ජන්කූක්ගේ උරහිසට අතමිට මොලවලා ටේහ්‍යුන් ගැහුවා හැබැයි කොල්ලාට ඒ පාරවල් දැනුනේ නැ
" මෙතනම බිම අතහරිනවා හරි ද..?"
ජන්කූක් අත් ලිහිල් කරන ගමන් කිව්වාම ටේහ්‍යුන් කොල්ලාගේ බෙල්ල වටේ ත්දින් අත් ඔතාගත්තා
" නපුරු කුක්කා.."
ටේහ්‍යුන් තොල් උල් කරගෙන කිව්වා ජන්කූක් කොල්ලාගේ තොල් වලට පෙක් එකක් දීලා ගිහින් couch එකෙන් වාඩිවුනා
" මට හරි කම්මැලියි ජන්කුකී.."
ජන්කූක්ගේ ටී ශර්ට් එකෙන් අදින ගමන් ටේහ්‍යුන් කිව්වා
" අපි දෙන්නා කොහේහරි යමු ම්ම්... ශොපින් පාරක් දාන්න.. වගේ "
ජන්කූක් කිව්වාම ටේහ්‍යුන්ගේ ඇස් දිලිසුනා
" සිරාවට...?"
" ඔව් බන් ගිහින් රෙඩි වෙලා වර.."
ජන්කූක්ගේ කම්බුලක් කිස් කරපු ටේහ්‍යුන් දුවගෙන ගියේ ජන්කූක් හිනා වෙවී බලාගෙන ඉදිද්දී විනාඩි කිහිපයකින් ඇදුමක් දාගෙන ආපු ටේහ්‍යුන් ජන්කූක් එක්ක හරි සතුටින් mansion එකෙන් එලියට බැහැලා ගියා
දෙන්නා එක්ක සෝල් වල තිබුණු ලොකුම ශොපින් මෝල් එකකට ගියා ජන්කූක්ගේ අතින් අල්ලාගෙන ටේහ්‍යුන් ශොපින් මෝල් එක වටේම කැරකි කැරකි බලන ගමන් ගියා එකපාරට ජන්කූක්ගේ අත අතහැරපු ටේහ්‍යුන් දුවගෙන ගියේ ටෝයි සෙක්ශන් එක පැත්තට එතැන තිබුණු ලොකු ටෙඩි බෙයා කෙනෙක්ට කොල්ලාගේ හිත ගිහින් ටෙඩි බෙයාගේ අත් වලින් අල්ලන ගමන් ටේහ්‍යුන් එක එක විකාර කරන දිහා ජන්කූක් මුකුත් නොකියා කලිසමේ සාක්කුවට අත් දෙක දාගෙන බලාගෙන හිටියා
" ජන්කුකී... මට මෙයාව ඕනි.."
කොල්ලටත් වඩා ටිකක් ලොකු ටෙඩි බෙයා තුරුල් කරගෙන ටේහ්‍යුන් කිව්වා
" එන ගමන් අරන් දෙන්නම් ම්ම්.."
ජන්කූක් එහෙම කියලා අත දික් කලාම ටේහ්‍යුන් කොල්ලාගේ අතේ එල්ලුනා ඊට පස්සේ ජන්කූක් එක්ක ටේහ්‍යුන් ගියේ ඇදුම් තෝරන්න ජන්කූක් තෝරන්නේ හෙන expensive ඇදුම් ඒකට ටේහ්‍යුන් වැඩි කැමැත්තක් දැක්වූවේ නැ
" ජන්කුකී...මේවා ගොඩක් ගනන් නේ "
ටේහ්‍යුන් බැරිම තැන කිව්වා
" ඉතින්..."
" මම වෙනුවෙන් ඔච්චර වියදම් කරන්න එපා "
ටේහ්‍යුන් කිව්වාම ඇදුම් තෝරන එක පැත්තකින් තිබ්බ ජන්කූක් කොල්ලාගේ පැත්තට හැරුනා
" මේ ඕයි තමුසේ මගේ බෝයිෆෙන්ඩ් උබට වියදම් කරන්නේ නැතුව එහා ගෙදර ගෑනිට වියදම් කරන්න ද...? මගෙන් කුනුහරප අහගන්නේ නැතුව මේක ඇද්ලා බලපන් "
ජන්කූක් කියලා කොල්ලාගේ අතට ඇදුමක් දුන්නා ටේහ්‍යුන් ඒකත් අරගෙන එතැන හිටපු ගර්ල් එක්ක ගියේ ෆිටෝන් රූම් එකට ඒ අතරේ ජන්කූක් ෆෝන් එක ඔබන ගමන් ඒ පස්සෙන් ගියා
ටික වෙලාවක් ෆිටෝන් රූම් එක ඉස්සරහට වෙලා ජන්කූක් හිටියේ ටේහ්‍යුන් එලියට එනකම් ෆිටෝන් රූම් එකේ දොර ඇරෙන සද්දේ එක්ක ජන්කූක් ඔලුව උස්සලා බැලුවා ජන්කූක් එයාගේ ඇස් ඉදිරියේ ඉන්න සුරදූතයා දිහා බලාගෙන හිටියේ වශි වෙලා වගේ කොල්ලා ඇසිපිය නොගහා ටේහ්‍යුන් දිහා බලාගෙන ඉන්නකොට ටේහ්‍යුන්ට ඇත්තටම පුංචි ලැජ්ජාවක් ඇති වුනා
" ජන්කුකී...."
ජන්කූක් මුකුත් නොකියා කන්න වගේ තමන් දිහා බලාගෙන ඉන්න නිසා ටේහ්‍යුන් කතා කලා
" ෆක් බේබි....! ඔයා ගොඩක් කියුට්...! "
ටේහ්‍යුන්ගේ කම්බුල් මිරිකන ගමන් කියද්දී කොල්ලා හිනා වුනා හැමදාම වගේ ජන්කූක්ගේ වර්නනා නිසා ටේහ්‍යුන්ගේ කම්බුල් රත් පැහැයට හැරුනා
" කුමාවෝ..."
කොල්ලා හිනාවක් එක්ක කිව්වා ජන්කූක් හරි ආදරෙන් කොල්ලාගේ කම්බුලක් සිපගත්තාම ටේහ්‍යුන්ගේ හිනාව වැඩි වුනා
" මම ඇදුම චේන්ජ් කරගෙන එන්නම්.."
ටේහ්‍යුන් එහෙම කියලා ෆිටෝන් රූම් එක ඇතුලට යද්දී ඒ එක්කම ජන්කූක් ඇතුලට පැනගෙන දොර වැහුවා ෆිටෝන් රූම් එකේ මහ ලොකු ඉඩ කඩක් තිබුණේ නැ
" මොනාද කරන්නේ ජන්කුකී එලියට යන්න.."
ෆිටෝන් රූම් එකේ දොරට හේත්තු වෙලා දගකාර හිනාවක් එක්ක තමන් දිහා බලාගෙන ඉන්න ජන්කූක්ට කොල්ලා කිව්වා
" මට බැ "
" අයිෂ්... මම ඇදුම් මාරු කරන්නේ කොහොමද තවුසේ ඉදිද්දී "
" මම හිටියාම මොකද බේබි මම නොදැකපු දෙයක් නැ නේ "
ජන්කූක් දගකාර හිනාව වෙනස් නොකරම කියද්දී ටේහ්‍යුන්ට කොල්ලට පයින් ගහලා එලියට දාන්න හිතුනා
" Hurry up baby... දවසෙම අපිට මෙතන ඉන්න බැ "
ජන්කූක් කිව්වාම ටේහ්‍යුන් කේන්තියෙන් කොල්ලාට පිටුපාලා ඇදගෙන හිටපු ශර්ට් එක ගලවලා ජන්කූක්ගේ මූනට ගැහුවා මූනට වැදුනු ශර්ට් එක අයින් කරපු ජන්කූක් ටේහ්‍යුන්ගේ නිරුවත් උඩුකය පුරා ඇස් අරගෙන ගියේ තොල් දිවෙන් තෙත් කරන ගමන්
ෆිටෝන් රූම් එකේ තිබුණු mirror එකෙන් ජන්කූක්ගේ හැසිරීම දැක්ක ටේහ්‍යුන්ගේ දෙතොලතර කපටි හිනාවක් මැවුනා ඇස් කොනින් mirror එක දිහා බලාගෙන ටේහ්‍යුන් ට්‍රවුසර් එකේ බටන් ගලවලා ට්‍රවුසර් එක දනහිස ලගට පහත් කලා තවත් ඒ දිහා බලාගෙන ඉන්න බැරි වුනු ජන්කූක් ටේහ්‍යුන්ව බැක් හග් කලා හිමින් සීරුවේ ටේහ්‍යුන්ගේ බෙල්ල පිටිපස්සේ හාදු තියමින් ජන්කූක්ගේ අතක් ගමන් කලේ ටේහ්‍යුන්ගේ බොක්සර් එක තුලට
" ම්ම්හ්..."
ජන්කූක්ගේ සීතල අතේ ස්පර්ශය ටේහ්‍යුන්ට සංවේදී ස්ථානයකින් දැනෙද්දී ඉබේටම කෙදිරිල්ලක් පිට වුනා ටේහ්‍යුන්ගේ සාමාජිකයා රලුව ස්පර්ශ කරන්න වුනාම කොල්ලා ජන්කූක්ගේ උරහිසකට හිස බර කරගත්තා ජන්කූක්ගේ නොසන්සුන් දෙතොල් ටේහ්‍යුන්ගේ බෙල්ල පුරාත් උරහිස් පුරාත් ගමන් කලා
ටේහ්‍යුන්ගේ බොක්සර් එක පහත් කරපු ජන්කූක් තවත් කොල්ලට ලං වුනා ටේහ්‍යුන් ඇස් පියාගෙන ෆිටෝන් රූම් එකේ බිත්තියකට හේත්තු වුනේ එයාගේ පිටුපසින් දැනෙන ජන්කූක්ගේ හර්ඩ් ඩික් එකේ උනුසුම ඇදුම් අතරින් වුනත් දැනුනු නිසා
" කූ...අහ්.."
ජන්කූක් ටේහ්‍යුන්ගේ ඩික් එක අතින් වින්දනය කරන ගමන් ටේහ්‍යුන්ගේ බට්ස් අතරට තමන්ගේ ඩික් එක තද කලා ජන්කූක් ටේහ්‍යුන්ගේ පිට පුරා හාදු තබමින් පහත් වෙලා කොල්ලාගේ බට්ස් ඈත් කලා කොල්ලාගේ pinky හෝල් එක නිරාවරණය වෙද්දී ජන්කූක් ඒ දිහා බලාගෙන හිටියේ රස කෑමක් දිහා බලනවා වගේ
තොල් තෙත් කරපු ජන්කූක් ටේහ්‍යුන්ගේ හෝල් එක දිවෙන් තෙත් කරන්න ගත්තේ ටේහ්‍යුන්ගේ මොන්ස් වලින් ෆිටෝන් රූම් එක පිරෙද්දී ටේහ්‍යුන් අත මිට මොලවාගෙන බිත්තියටම හේත්තු වෙලා හිටියේ දැනෙන වින්දනය දරාගන්න බැරුව ඒත් එක්කම ටේහ්‍යුන් ජන්කූක්ගේ අත මතම cum වුනා
" ජ්...ජ..න්කුකී.."
ටේහ්‍යුන් කෙදිරිලි අතරින් තමන්ගේ නම කියද්දී කොල්ලාගේ හෝල් එකෙන් ඈත් වුනු ජන්කූක් ටේහ්‍යුන්ගේ cum නිසා තෙත් වුනු තමන්ගේ අත දිහා බැලුවා
" So sensitive.."
තමන්ගේ අතේ තිබුණු ටේහ්‍යුන්ගේ cum එක ලික් කරපු ජන්කූක් කෙලින් වුනා ටේහ්‍යුන්ගේ මූන තමන්ගේ පැත්තට හරවගත්ත ජන්කූක් කොල්ලාගේ තොල් වලට පෙක් එකක් දුන්නා තමන්ගේ ට්‍රවුසර් එකත් බොක්සර් එකත් පහත් කරපු ජන්කූක් හර්ඩ් වුනු ඩික් එක අතින් උඩ පහල කලා
" කූ..ප්..ලීස්..."
ජන්කූක් ඩික් එකේ ටිප් එක ටේහ්‍යුන්ගේ හෝල් එකේ ගාවද්දී කොල්ලාට තවත් ඉවසන්න පුලුවන් වුනේ නැ ටේහ්‍යුන්ට ජන්කූක්ව ඕන වුනා ගොඩක් ජන්කූක්ගේ වැඩ එක්ක ටේහ්‍යුන්ගේ හැගීම් උපරිමේටම ඇවිස්සිලා තිබුණේ
" ප්ලීස් වට් බේබි..."
" අහ්හ්... ෆක් මී..කූ.. ම්ම්.."
ටේහ්‍යුන් ටිකක් සද්දෙන් කියද්දී කට කොනින් හිනා වුනු ජන්කූක් කොල්ලාගේ හෝල් එකට ඩික් එක ඇතුල් කලා ටේහ්‍යුන්ට ලොකු පේන් එකක් දැනුනා ටේහ්‍යුන්ගේ tight වෝල්ස් අතරේ ඩික් එක තද වෙමින් ගැඹුරටම ඇතුල් කලා
" අහ්හ්.. ෆකින්.. ටයිට්..."
ජන්කූක්ගේ කටින් ගෙරවිල්ලක් පිට වුනා ටේහ්‍යුන්ගේ ඉන වටේ අතක් යවපු ජන්කූක් කොල්ලාගේ කන් පෙත්ත තෙත් කරන්න වුනා ටේහ්‍යුන්ගේ ඇස් අගින් කදුලු බිදු ගලාගෙන යද්දී භාගෙට කටත් ඇරගෙන මොන්ස් පිට කලා
" ම්ම්ම්..කූ...අහ්.."
ජන්කූක් වේගෙන් ත්රස්ට්ස් කරන ගමන් ටේහ්‍යුන්ගේ ඩික් එක රලුව පිරිමැද්දා ටේහ්‍යුන්ට දැනෙන වින්දනය දරාගන්න බැරුව ජන්කූක්ගේ කොන්ඩේ අතරේ අතැගිලි යවමින් ඇගිලි තුඩු වලින් ඉස්සෙමින් කෙදිගෑවා එයාලට අමතක වෙලා තිබුණේ එයාලා ඉන්නේ පබ්ලික් ප්ලේස් එකක කියන්න
ජන්කූක් සම්පූර්ණයෙන් ටේහ්‍යුන්ගෙන් මත් වෙලා හිටියේ මේ වෙනකොටත් ජන්කූක් ටේහ්‍යුන්ට addict වෙලා හිටියේ කෙටියෙන්ම කිව්වොත් ටේහ්‍යුන් නිසා ජන්කූක් උමතු වෙලා හිටියේ
ටේහ්‍යුන්ගේ මූන තමන්ගේ පැත්තට හරවගත්ත ජන්කූක් කොල්ලාගේ තොල් වේගෙන් සිපගත්තා දිගින් දිගටම ටේහ්‍යුන් තුලට ත්රස්ට්ස් කරන ගමන් ටේහ්‍යුන්ගේ ඇග පුරා අනිත් අත අරගෙන ගියා ටේහ්‍යුන්ගේ නිපල් එකක් ජන්කූක්ගේ අතින් squeeze කරන ගත්තා ටේහ්‍යුන්ගේ තොල් වලින් ඈත් වුනු ජන්කූක් කොල්ලාගේ බෙල්ලට කිස් එකක් දුන්නා
" අහ්හ්... ෆක් බේබි..!"
ජන්කූක් කොල්ලා තුලම cum වෙද්දී ටේහ්‍යුන් දෙවැනි පාරටත් ජන්කූක්ගේ අත මත cum වුනා ටේහ්‍යුන් තුලින් අයින් වුනු ජන්කූක් කොල්ලව තමන්ගේ පැත්තට හරවගෙන නලලට කිස් එකක් දුන්නා ටේහ්‍යුන් කොල්ලාව බදාගත්තේ එයාගේ කකුල් පන නැ වගේ දැනුනු නිසා
ජන්කූක් ටේහ්‍යුන්ගේ කොන්ද හිමින් පිරිමදින්න ගත්තේ කොල්ලාගේ පේන් එක අඩු කරන්න
" you're my heaven baby...!"
ටේහ්‍යුන්ගේ කනට ලං වුනු ජන්කූක් කියද්දී කොල්ලා හිනාවක් එක්ක තවත් ජන්කූක්ගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා
ටිකකින් දෙන්නාම ඇදුම් ඇදගෙන ෆිටෝන් රූම් එකෙන් එලියට බැස්සා ඒ හරියේ කවුරුවත් නොහිටපු එකට ටේහ්‍යුන් හිතින් දහස් වාරයක් දෙවියන්ට ස්තූති කලා ජන්කූක් ටේහ්‍යුන් ඉල්ලපු තඩි ටෙඩි බෙයාවත් අරන් දීලා දෙන්නා එක්කම ශොපින් මෝල් එකෙන් එලියට ආවා
ජන්කූක්ගේ වැඩ නිසා ටේහ්‍යුන් ඇවිද්දේ අපහසුවෙන් නිසා තවත් කොහෙවත් නොයා ගෙදර යන්න තීරණය කලා
To be continue.................♡︎
ඊලග එකත් ස්මට් කියලා මතක් වුනාම නියගලා අලයක් කාලා හන් ගගේ කිඹුලෙක් මේක කියවන රීඩර් බබෙක්ට බන්දලා දෙන්න හිතෙනවා
ඉහිම් ඉහිම්
Bạn đang đọc truyện trên: AzTruyen.Top