39 • 𝙰𝚗𝚐𝚛𝚢 •
" I Love You Too...!"
ටේහ්‍යුන් මෙතෙක් කාලෙකට පලවෙනි වතාවට ජන්කූක්ට ආදරෙයි කිව්වා ජන්කූක් කොච්චර ආදරෙයි කිව්වත් ටේහ්‍යුන් හිනාවකින් කොල්ලාට සංග්‍රහ කලා එහෙම නැත්නම් ජන්කූක්ගේ කම්බුලට කිස් එකක් දුන්නා මිසක් කොල්ලාට ආපිට ආදරෙයි කිව්වේ නැ ඒත් පලවෙනි වතාවට අද ජන්කූක්ට කොල්ලා ආදරෙයි කිව්වා ඉතින් ඊට වඩා සතුටක් ජන්කූක්ට කොහෙන්ද..?
කොල්ලා එකපාරට ඔලුව උස්සලා ටේහ්‍යුන් දිහා බැලුවේ තමන්ට ඇහුනු දේ හරියට විශ්වාස නැති නිසා ජන්කූක් ඇස් ලොකු කරගෙන ටේහ්‍යුන් දිහා බලාගෙන ඉදිද්දී ටේහ්‍යුන්ට කොල්ලව පෙනුනේ ගොඩක් කියුට් විදියට පුංචි බනී කෙනෙක් වගේ
" මො..ක..ද්ද.. කිව්වේ ආපහු කියන්න ටේ.."
ජන්කූක් කොල්ලා දිහා බලාගෙන නොයිවසිල්ලෙන් කියද්දී ටේහ්‍යුන් එයාගේ ලස්සන බොක්සි ස්මයිල් එකෙන් ජන්කූක්ට සංග්‍රහ කලා
" I Love You Jungkookie..!"
ටේහ්‍යුන් කොල්ලාගේ කනට ලං වෙලා රහසින් කිව්වාම ජන්කූක් කොල්ලාගේ මුලු මූනම සිපගත්තේ ටේහ්‍යුන්ගේ හිනාවෙන් මුලු රූම් එකම පිරිලා යද්දී අවසානෙට ජන්කූක් කොල්ලාගේ දෙතොල් වලට බර වුනා ජන්කූක්ගේ ආදරනීය හාදුවට පිලිතුරු බදිමින් ටේහ්‍යුන් ඇස් පියාගෙන කොල්ලාගේ ශර්ට් එකේ කොනකින් අල්ලගත්තා
විනාඩි කිහිපයකින් ටේහ්‍යුන්ගේ තොල් වලින් ඈත් වුනු ජන්කූක් හිනාවක් එක්කම කොල්ලාගේ පියවුනු ඇස් සිපගත්තා ජන්කූක්ගේ හැසිරීමෙන් ටේහ්‍යුන්ට තේරුනා කොල්ලා කොයිතරම් සතුටකින් ද ඉන්නේ කියලා
" තමුසේ හිතනවාටත් වඩා මම තමුසෙට ආදරෙයි ටේහ්‍යුන්..!"
" මාත් ආදරෙයි ජන්කුකී..!"
ජන්කූක්ගේ ඇස් දිහා බලාගෙන මිමිනුව ටේහ්‍යුන් කොල්ලාගේ නහයේ තමන්ගේ නහය ඇතිල්ලුවා
_______________________
මාස තුනක් ගත වෙලා ගියා ජන්කූක් ටේහ්‍යුන් ජිමින් යුංගි ස්කූල් එකේ ෆයිනල් එක්සෑම් එක ලියලා ගෙවල් වලට වෙලා ඉන්නවා ජන්කූක් දැන් කොයිවෙලේ කිම් mansion එකේ නැත්නම් ටේහ්‍යුන් එක්ක ඩේට් එකකට යනවා ඒත් නැත්නම් හේවොන් ඔම්මා එක්ක ඉන්නවා මිස්ටර් ජියොන් කොච්චර කොල්ලාට කම්පැනි එකට එන්න කිව්වත් ජන්කූක් නෙවෙයි ගනන් ගත්තේ කොල්ලා එක කනකින් ඇහුවා අනිත් කනින් පිට කලා
ඒ අතරේ ටේහ්‍යුන් ජින් එක්ක එකතු වෙලා කෑම හදන්න පුරුදු වුනා ටේහ්‍යුන්ට උයන්න පුලුවන් ඒත් කොල්ලාට හැම කෑමක්ම හදන්න බැ ඒ නිසා ජන්කූක් ආස කෑම හදන්න ටේහ්‍යුන් ජින්ගෙන් ඉගෙනගත්තා ඊට අමතරව කොල්ලා නවල් කියවනවා එයාගේ නපුරු බෝයිෆෙන්ඩ් එක්ක හුරතල් වෙනවා
යුංගි එයාගේ අප්පාගේ කම්පැනි එකේ වැඩට පොඩි සප් එකක් දෙන්න ගියේ මිස්ටර් මින්ගෙන් පස්සේ Min Industries පැවරෙන්නේ යුංගිට නිසා මිස්ටර් මින්ගේ බල කිරීමට ගියා මිසක් කොල්ලාගේ හිතේ නම් ඒ ගැන වැඩි කැමැත්තක් තිබුණේ නැ මොකද කම්පැනියේ වැඩ වලට හිර වුනාම එයාගේ කියුට් බෝයිෆෙන්ඩ් එක්ක ගත කරන්න තියෙන කාලය අඩු වෙන නිසා
ජිමින් එයාගේ ඔම්මාගේ කොෆි ෂොප් එකේ වැඩ වලට උදව් කලා ඒ වගේම කොල්ලා යුංගිට හොරා supermarket එකක ජොබ් එකක් කලා ඒත් කොල්ලාගේ අතින් වුනු පුංචි වැරැද්දක් නිසා මැනේජර් කොල්ලව අස් කරනවා දැන් ජිමින් ඔෆිස් එකක් ක්ලීනින් ජොබ් එකකට යනවා ඒ ගැන කවුරුවත් දන්නේ නැ අඩුම ටේහ්‍යුන්වත්
ඉතින් ජිමින් වෙනදා වගේ එයාගේ ජොබ් එකට ගියා ක්ලිනින් කරන අය අතරේ හිටපු බාලම කෙනා වුනේ ජිමින් කොල්ලා එයාලා එක්ක හරි ඉක්මනින් එකතු වුනා උදේම ගියපු ජිමින් floor එක මොප් කරන්න පටන් ගත්තා ඒ වෙනකොට ඔෆිස් එකේ වැඩිය කවුරුවත් ඇවිත් හිටියේ නැ
ජිමින් සිංදුවක් මුමුනන ගමන් පොඩි ඩාන්ස් එකක් දාන ගමන් මොප් කරනකොට එකපාරට කාගෙදෝ ඇගේ වැදුනා ඒ නිසා කොල්ලා ගැස්සිලා ගිහින් ඒ පැත්ත බැලුවා එතකොට දැක්කේ කලු පාට හයි හීල්ස් දාපු කලු පාට ටයිට් ස්කර්ට් එකට සුදු පැහැති long sleeve blouse එක යට කරලා රතු පැහැති ලිප්ස්ටික් තැවරුණු තොල් දිග ඇස් පිහාටු ඇති කොන්ඩේ පෝනිටේල් දාලා ඉන්න නපුරු පෙනුමක් තියෙන ගර්ල් කෙනෙක්
" මියානේ මිස්...! මම දැක්කේ නැ මියානේ.."
ජිමින් දෙකට තුනට නැමිලා ඒ ගර්ල්ගෙන් සමාව ඉල්ලුවේ ඇත්තටම තමන්ගේ අතේ වැරැද්දක් තියෙන නිසා
" කොහේ බලාගෙන ද ඕයි වැඩ කරන්නේ..? ශිට්...! උදේ පාන්දරම ඇගේ හැප්පිලා මගේ ඇදුමත් විනාස කලා මුන් වගේ උන් මොකට වැඩට ගන්නවා ද මන්දා "
ඒ ගර්ල් ඇදුම පිහිදාන ගමන් කිව්වේ හරියට තමන්ගේ ඇගේ කුනු ගොඩක් ගෑවුනු වගේ අප්පිරියාවකින් ඒ ගර්ල්ගේ වචන හැසිරීම ජිමින්ගේ පුංචි හිත රිද්දවන්න සමත් වුනා
" තමුසෙව ජොබ් එකෙන් අස් කරලා දානවා මෙතන නටන්න නෙවෙයි තියෙන්නේ වැඩ කරන්නේ තමුසෙට නටන්න ඕන නම් පාරට ගිහින් නටනවා නැත්නම් ගිහින් හිගා කනවා මෙතන ඇවිත් අපිට වද දෙන්නේ..? මේ වගේ ජරා මිනිස්සු මොකට ජීවත් වෙනවා ද..? මැරිලා යනවා නම් ලොකු දෙයක්.."
ජිමින්ගේ ඇස් වලට කදුලු පුරවන්න ඒ වචන වලට පුලුවන් වුනා කොල්ලා බය වුනා එයාගේ ජොබ් එක නැති වෙයි කියලා මේ ජොබ් එකත් නැති වුනෙත් ගෙදර රෙන්ට් එක ගෙවාගන්න අමාරුයි කියන්න ජිමින් හොදටම දන්නවා ආපහු ජොබ් එකක් හොයාගන්නත් ලේසි නැ වගේම මෙතන සැලරි එකත් හොදයි
" ප්ලීස් මිස් මගේ ජොබ් එක නැති කරන්න එපා මට මේ ජොබ් එක ගොඩක් වටිනවා මිස් ප්ලීස් මගේ අතින් වරදක් වුනා මම පිලිගන්නවා මට සමාවෙන්න මිස්.."
ජිමින් වෙව්ලන හඩකින් අත් දෙක එකතු කරලා වැදගෙන ඒ ගර්ල්ගෙන් ඉල්ලුවාම ඒ මූනේ මැවුනේ අනුකම්පාවක් නෙවෙයි එවිල් ස්මයිල් එකක් තමන්ගෙන් සමාව ඉල්ලන පුංචි කොල්ලා දිහා බලාගෙන හිටියේ සමච්චලේට වගේ
" විකාර නොකර එහාට වෙනවා ඕයි මොන කරුමයක් ද..? වදයක් වෙන්නේ නැතුව ගිහින් පාරේ හිගා කනවා නැත්නම් කාටහරි ඇග විකුනනවා තමුසෙලා වගේ උන්ට ඒක තමයි ගැලපෙන ජොබ් එක "
හිතක් පපුවක් නැති විදියට ජිමින්ට කෑගැහුව ගර්ල් යන්න හදනකොට ජිමින් එයාගේ ඉස්සරහ දන ගැහුවේ අඩන ගමන්
" ප්ලීස් මිස් එහෙම කියන්න එපා...! මම එච්චර පහත් මනුස්සයෙක් නෙවෙයි මිස් මගේ ජොබ් එක නැති කරන්න එපා මම ආපහු කිසිම වැරැද්දක් කරන්නේ නැ ප්ලීස් "
ජිමින් ඒ ගර්ල්ගේ අතකින් අල්ලාගෙන කියද්දී ඒ ගර්ල් අත ඇදලා ගත්තේ කේන්තියෙන් ඊට පස්සේ ජිමින්ව තල්ලු කරලා දැම්මේ කොල්ලා පිටිපස්සට වැටෙද්දී
" හව් ඩෙයා යූ...? තමුන් කොහොමද මාව ඇල්ලුවේ ආ.. ඔය ඩර්ට් අත් වලින් මාව අල්ලන්න තරම් හයියක් තමුන්ට කොහින් ද..? තමුසෙව දැක්කාමත් අප්පිරියයි මොන කුනු ගොඩක ඉදලා මෙහෙට කඩාගෙන පහත් වුනා ද දන්නේ නැ ශිට්...! මගේ මුලු දවසම මේ ජරා කොල්ලා විනාස කලා "
එහෙම කියපු ගර්ල් යන්න ගිහින් ආපහු නැවතිලා බිම තියාගෙන ඉදපු ජිමින්ගේ අතක් හයි හීල්ස් එකෙක් පෑගුවේ කොල්ලා වේදනාවෙන් කෑගහලා අඩද්දී කවුරුවත් ඒ දිහා බලාගෙන හිටියා මිස ඒ ගර්ල්ව නවත්තන්න උත්සාහ කලේ නැ ගර්ල් එවිල් ස්මයිල් එකක් එක්ක ජිමින් පුංචි අත හිල්ස් එකෙන් තදින් පෑගුවේ ඒ ඇස් වලින් කදුලු බිදු එක පෙලට කඩාගෙන වැටෙද්දී ජිමින් රිදෙනවා කියලා කෑගහලා ඇඩුවත් ගර්ල් නෑහුනු ගානට තක්කාලි ගෙඩියක් කකුලෙන් පාගලා චොප්ප කරනවා වගේ කොල්ලාගේ අත පාගගෙන හිටියා
" මොකද මෙතන වෙන්නේ....?"
____________________________
" තමුසෙට එකසැරයක් බැ කිව්වාම තේරුම් ගන්නවා බේබි...!"
" බැ...! මට තේරුම් ගන්න ඕන නැ මට අයිස්ක්‍රීම් ඕන එච්චරයි...!"
ජන්කූක් කෑගහලා කිව්වා වගේම ටේහ්‍යුන් කොල්ලාට නොදැවිනි හඩින් කිව්වා
" මොකද තමුසෙගේ කටේ සද්දේ..? කට ගහගෙන එන්නේ මට කියලා තමුසෙගේ කට කඩාගන්න ඕන වෙලා ද..? "
",යැයි යැයි තමයි.. කොහොමත් දන්නේ ඔච්චරයි නේ "
ටේහ්‍යුන් කට ඇද කරලා කියද්දී ජන්කූක් යකා වගේ කොල්ලා දිහා බැලුවා
" තමුසෙට පේන්නේ නැද්ද ඕයි වහිනවා කියලා මේ වැස්සේ උබ අයිස්ක්‍රීම් කාලා අසනීප වෙයි යකෝ "
ජන්කූක් කේන්තියෙන් කිව්වේ ටේහ්‍යුන් කියන දෙයක් අහන්න ලෑස්ති නැති නිසා ඉස්සර හිටපු ජන්කූක් සද්දෙන් වචනයක් කතා කලත් බයෙන් ඇස් වල කදුලු පුරවගෙන බිම බලාගන්න ටේහ්‍යුන් වෙනුවට දැන් ඉන්න ජන්කූක්ට සතපහකට බය නැති ගානට කොල්ලා එක්ක කටගහගෙන ගිහින් කොහොමහරි තමන්ගේ ඉල්ලීම් දිනාගන්න හදන ටේහ්‍යුන් කෙනෙක් නිවැරදියි
එතකොට දැන් ටේහ්‍යුන් ජන්කූක් එක්ක රන්ඩු වෙන්නේ අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්න කියලා ඉල්ලලා ටේකුක් දෙන්නා ඩේට් එකකට ඇවිත් හිටියේ ඒ අතරේ දෙන්නා වැස්සකට අහුවුනා දෙන්නා කා එකට නැග්ගාම ටේහ්‍යුන් දැක්කේ අයිස්ක්‍රීම් කඩයක් ඉතින් කොල්ලාට වැස්සේ අයිස්ක්‍රීම් කන්න ආසාවක් ඇවිත් ඒත් ජන්කූක් ඒකට තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න දෙපාරක් හිතුවේ නැ
" එක අයිස්ක්‍රීම් එකක් කෑවා කියලා අසනීප වෙන්නේ නැ හලෝ..."
ටේහ්‍යුන් හරි අහිංසක විදියට කියද්දී ජන්කූක් පුලුවන් උපරිමයෙන් රැව්වා
" හැබැයි තමුසේ අසනීප වුනොත් තමුසෙගේ ඉහේ ඉදලා පට්ට ගහනවා බේබි...!"
ජන්කූක් තදින් කිව්වාම ටේහ්‍යුන් එයාගේ බොක්සි ස්මයිල් එක කොල්ලාට ප්‍රදර්ශනය කලා
" ඒ වෙලාවට බලමුකෝ.."
ටේහ්‍යුන්ට ආපහු රැව්ව ජන්කූක් කා එකෙන් බැහැලා අයිස්ක්‍රීම් කඩේට ගියේ ඒ වෙනකොට වැස්ස බොහෝ දුරට අඩු වෙලා පොඩි පොදක් විතරක් වැටුනු නිසා ජන්කූක් කඩේට යන දිහා ටේහ්‍යුන් දිලිසෙන ඇස් වලින් බලාගෙන හිටියා
විනාඩි කිහිපයකින් ටේහ්‍යුන් ආසම flavor එකේ අයිස්ක්‍රීම් එකකුත් අරගෙන ජන්කූක් කා එකට ආවාම ටේහ්‍යුන් ඔක්කොටම කලින් අයිස්ක්‍රීම් ටබ් එක දාලා තිබුණු බෑග් එක උදුරලා ගත්තේ කොල්ලාගේ මූන අදුරු වෙද්දී
" තම්කුයි කුකී..."
" මට තමුසෙගේ ටැංකි වලින් ඇති වැඩක් නැ"
ටේහ්‍යුන්ට රවාගෙනම උත්තර දුන්නු ජන්කූක් අහක බලාගත්තා
" පුදුම නපුරු කමක් නේ "
එහෙම මිමිනුව ටේහ්‍යුන් ලෝක යුද්ධයක් කරලා ලබාගත්ත අයිස්ක්‍රීම් එකට වැඩේ දෙන්න පටන් ගත්තා ජන්කූක් කොල්ලා දිහා නොබලා කා එක drive කරගෙන ගියා ටේහ්‍යුන්ටත් ජන්කූක් ගැන ගානක් නොවුනේ කොල්ලාට අයිස්ක්‍රීම් එකක් සෙට් වුනු නිසා
ඉතින් ඔහොම ගත වෙද්දී අයිස්ක්‍රීම් ටබ් එකම අවසන් කරපු ටේහ්‍යුන් ජන්කූක් දිහා බැලුවා ජන්කූක් තාමත් කේන්තියෙන් කියලා තේරුනු ටේහ්‍යුන් තොල් පිට පෙරලගත්තා යුද්ධයක් කරලා අයිස්ක්‍රීම් එක දිනාගත්තා වගේ නෙවෙයි දැන් තරහ වෙලා ඉන්න නපුරු කුමාරයා යාලු කරගන්න එක නම් ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි ටේහ්‍යුන් අත්දැකීමෙන් දන්නවා
" ජන්කුකී...!"
ටේහ්‍යුන් කතා කලත් ජන්කූක්ගෙන් ප්‍රතිචාරයක් ලැබුනේ නැ
" කුකී....!"
ම්හූ... ඒත් නිශ්ශබදයි
" ජන්කුක්කෝ...!"
තවමත් නිහඩයි
" කුක්කෝ....!"
ටේහ්‍යුන් කොල්ලා දිහා බලාගෙන කතා කලත් ජන්කූක් ඇහෙන්නේ නැති ගානට තමන්ට නෙවෙයි වගේ ඉන්නවා
" කුක්සන්...!"
ඒත් කිසිම ප්‍රතිචාරයක් නොමැති තැන ටේහ්‍යුන්ට flower එක පැන්නා
" වල් හාවෝ... මම තමුසෙට කතා කරන්නේ කන් ඇහෙන්නේ නැද්ද..? කනේ වංගු ද ආ..? කර්න පටහ පටලය අකර්මණ්‍ය වෙලා ද තමුසෙගේ මෙච්චර වෙලා මම තමුසෙට කතා කරනවා ඇයි කියලා අහන්න බැරි කටේ කිමිචි ද..?"
ටේහ්‍යුන් කියවනකොට ජන්කූක් එකපාරට බ්රේක් ගැහුවා ඒකත් මහ පාර මැද කියාම්කෝ ජන්කූක් එකපාරට යකා වගේ රවලා බලපු පාර ටේහ්‍යුන්ගේ තොල කට වේලිලා ගියා ඒ තරමට ජන්කූක්ගේ බැල්ම දරුනු වුනා ටේහ්‍යුන් ජන්කූක්ගේ බැල්ම මගහැරලා වෙනතක් බලාගනිද්දී පිටිපස්සේ වාහන හෝන් ගහන නිසා ජන්කූක් කා එක ස්ටාර්ට් කලා එතැනින් පසු ඇති වුනේ දැඩි නිශ්ශබ්බදතාවයක්
ටික දුරක් ගමන් කරලා ජන්කූක් කා එක පාරේ අයිනේ නැවැත්තුවා ඒ පැත්ත ටිකක් පාලු ස්වභාවයක් ගෙන තිබුනා ඒ වගේම වැහි අදුර පරිසරයම වෙලාගෙන තිබුනා සීට් බෙල්ට් එක ගලවපු ජන්කූක් එයාගේ කකුලට තට්ටුවක් දැම්මේ ටේහ්‍යුන්ට එයාගේ උකුලට එන්න කියලා දන්වමින් කොල්ලත් මුකුත් නාහ ජන්කූක්ගේ උකුලේ කකුල් දෙක දෙපැත්තට දාලා වාඩිවුනා
" ජන්කුකී...."
ටේහ්‍යුන් සිහින් හඩකින් එයාගේ ආඩම්බරකාර ජන්කුකීට කතා කලා
" ම්ම්ම්.."
" මාත් එක්ක තරහ ද..?"
ටේහ්‍යුන් තොල් පිට පෙරලගෙන දුකින් අහද්දී ජන්කූක් මුකුත් නොකියා ටේහ්‍යුන්ගේ අතක අත්ල සිපගත්තා
" මම තරහ නැ බේබි... තමුසේ කියන දේ අහන්නේ නැති වෙනකොට කේන්ති යනවා තමුසෙට නරකක් කරන්නේ නැ නේ බේබි තමුසෙට අයිස්ක්‍රීම් අරන් දෙන්න බැ කිව්වේ මෙ සිතලේ අයිස්ක්‍රීම් කාලා තමුසේ අසනීප වුනොත් කියලා නේ තමුසේ අසනීප වෙනවාට මම කැමති නැ මගේ ලෝකේ මගේ කියලා මට ඉන්නේ තමුසෙයි මගේ ඔම්මායි විතරයි ඔය දෙන්නාට පුංචි හරි වේදනාවක් දෙන්න මම කැමති නැ "
ජන්කූක් ටේහ්‍යුන්ගේ කම්බුලක් පිරිමදින ගමන් කිව්වා ජන්කූක් හිටපු ගමන් කටුස්සෙක් වගේ වෙස් මාරු කරන්නේ කොහොමද කියන එක ඔය ඔක්කොටම වඩා ටේහ්‍යුන්ට ප්‍රශ්නයක් වුනා
" සොලි.."
ටේහ්‍යුන් තොල් උල් කරගෙන කිව්වා
" මම ඒ හිතුවක්කාර ටේහ්‍යුන්ට කැමතියි "
ටේහ්‍යුන්ගේ කනට ලං වුනු ජන්කූක් මිමිනුවාම කොල්ලා යටි තොලත් හපාගෙන හිනා වුනා ටේහ්‍යුන්ගේ කන් පෙත්ත දත් වලින් හිමින් හපපු ජන්කූක් කොල්ලාගේ තොල් වලට බර වුනා ටේහ්‍යුන් ජන්කූක්ගේ බෙල්ල වටේ අත් ඔතාගෙන කොල්ලාට ලං වෙද්දී ජන්කූක්ගේ අත් ඉබේම ටේහ්‍යුන්ගේ ඇග වටා එතුනා ටේහ්‍යුන්ව තමන්ගේ ඇගට තද කරගත්ත ජන්කූක් කොල්ලව සියුම්ව සිපගත්තා
ඒත් ජන්කූක්ගේ බෙල්ල වටේ එතිලා තිබුණු ටේහ්‍යුන්ගේ එක අතක් ඇවිත් ජන්කූක්ගේ ශර්ට් එකේ බොත්තම් අතරේ දග කරන්න ගත්තාම ටේහ්‍යුන් කොල්ලාගේ උකුලේ ඉදගෙන පැද්දෙන්න ගත්තාම ජන්කූක් මෙතෙක් වෙලා පාලනය කරගෙන හිටපු හැගීම් පාලනයෙන් ගිලිහෙද්දී ටේහ්‍යුන්ගේ ඔලුව පිටිපස්සෙන් අල්ලගත්ත ජන්කූක් කොල්ලව රලුව සිපගත්තා
" ම්ම්හ්..."
ටේහ්‍යුන්ගේ යටි තොල යාන්තම් දත් වලින් හපපු ජන්කූක් කිස් එකට දිවත් එක් කරමින් ටේහ්‍යුන් ගැඹුරින් සිපගත්තේ කොල්ලාට හුස්මක් ගන්නවත් ඉඩ නොතියා
විනාඩි කිහිපයක ගැඹුරු හාදුවකින් ඈත් වුනු ටේහ්‍යුන් වේගෙන් හුස්ම ගන්න බලාගෙන හිටියේ එයාගේ දිහා මත් වුනු රාගික ඇස් වලින් තමන් දිහා බලාගෙන ඉන්න ජන්කූක් දිහා ජන්කූක්ගේ ඇස් වල රාගය ආසාව නොඅඩුව තිබුනා ඊටත් වඩා කොල්ලාගේ ඇස් පිරිලා තිබුණේ ටේහ්‍යුන් වෙනුවෙන් ඒ හිතේ ඉපදුනු ආදරේ කිව්වොත් නිවැරදියි
ජන්කූක් දිහා බලලා හිනා වුනු ටේහ්‍යුන් ජන්කූක්ගේ තොල් වලට බර වුනේ එයාගේ හැගීම් පාලනයක් නැති වෙද්දී ජන්කූක්ගේ මේ වෙනකොටත් හර්ඩ් වුනු ඩික් එක ටේහ්‍යුන්ගේ බට්ස් අතරේ තද වෙලා තියෙනවා කොල්ලාට දැනෙනකොට එයාගේ මුලු ඇගම රත් වෙනවා වගේ දැනුනා
ජන්කූක්ගේ නොසන්සුන් තොල් ටේහ්‍යුන්ගේ තොල් වලින් මෑත් වෙලා කොල්ලාගේ බෙල්ල පුරා ගමන් කරද්දී ටේහ්‍යුන් ජන්කූක්ගේ ශර්ට් එක තදින් අල්ලගත්තා ටේහ්‍යුන්ගේ බෙල්ලෙන් ඈත් වුනු ජන්කූක් කොල්ලාගේ හූඩිය ගලවලා අයින් කරේ ටේහ්යුන්ගේත් සහය ඇතිව
තමන් ඉදිරියේ උඩුකය නිරුවත්ව ඉන්න ටේහ්‍යුන් දිහා කොල්ලා බලාගෙන හිටියේ ඇස් අඩවන් කරගෙන ටේහ්‍යුන්ගේ සුදු පැහැයෙන් දිදුලන සමත් කොල්ලාගේ රෝස පැහැති නිපල්ස් දකිද්දී ජන්කූක්ට තවත් ටේහ්‍යුන් දිහා බලාගෙන රසවිදින්න තරම් ඉවසීමක් තිබුණේ නැ
ටේහ්‍යුන්ගේ බෙල්ලට බර ජන්කූක් කොල්ලාගේ බෙල්ලේ සමහර තැන් සක් කරමින් දත් වලින් හපමින් බෙල්ලත් උරහිසුත් මාරුවෙන් මාරුවට සිපගත්තා ටේහ්‍යුන් කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යවලා ජන්කූක් වින්දනීය ස්පර්ශයන් විදිමින් හිටියා
" ම්හ්..කූ.."
ටේහ්‍යුන්ගෙන් ටිකක් සද්දෙන් පිට වුනේ ජන්කූක් කොල්ලාගේ සිහින් ඉන තදින් අල්ලපු නිසා ජන්කූක් ටේහ්‍යුන්ගේ පපුව පුරා පුංචි පුංචි හාදු ගොඩක් තිබ්බා ජන්කූක් ටේහ්‍යුන්ගේ රෝස නිපල් එකක් මතින් කිස් එකක් තියලා නිපල් එක උරන්න ගත්තා ටේහ්‍යුන් අත් දෙකින්ම ජන්කූක්ගේ ඔලුව පපුවට තද කරගත්තා
" අහ්...කූ..ප්.ලීස්..."
ජන්කූක්ගේ අත් ටේහ්‍යුන්ගේ පිටේ රැදිලා තිබුනා කොල්ලාගේ රෝස නිපල් එක රතු වෙනකම් උරපු ජන්කූක් අනිත් නිපල් එකක් ඒ විදියට උරන්න ගත්තා රතු පැහැයට හැරුනු නිපල්ස් මතින් කිසස් තියපු ජන්කූක් ටේහ්‍යුන්ගේ නලල සිපගත්තා
" පිටිපස්සට එන්න බේබි...!"
අණ කරන ගැඹුරු හඩකින් ජන්කූක් කිව්වාම ටේහ්‍යුන් ප්‍රශ්න නොකර කොල්ලා ඔලුව වනලා ජන්කූක්ගේ ඔඩොක්කුවෙන් නැගිටලා පිටිපස්සේ ශිට් එකට ගියා ජන්කූක් කා එකෙන් බැහැලා පිටිපස්සේ ශිට් එකට නැගලා ටේහ්‍යුන් ලගට ඇදලා ගත්තා
" බේබි...."
ටේහ්‍යුන්ගේ තොල් වල ගෑවි නොගෑවී ජන්කූක් මිමිනුවාම කොල්ලා හොද හුස්මක් ගත්තා ටේහ්‍යුන්ගේ අතකින් අල්ලගත්ත ජන්කූක් කොල්ලාගේ අත එයාගේ හර්ඩ් වුනු ඩික් එක මතින් තිබ්බා
" ම්ම්...ෆක්..!"
කලිසම මතින් වුනත් ටේහ්‍යුන්ගේ උනුසුම් අතේ ස්පර්ශය දැනෙද්දී ජන්කූක්ට කෙදිරිල්ලක් පිට වුනා ජන්කූක්ගේ මුවින් පිට වුනු කෙදිරිල්ලක් එක්ක කට කොනින් හිනා වුනු ටේහ්‍යුන් ඩික් එක තදින් ඇල්ලුවා
",අහ්ම්... බේබි.."
ටේහ්‍යුන්ගේ අත අයින් වෙනවත් එක්කම ජන්කූක් එයාගේ ට්‍රවුසර් එකත් බොක්සර් එකත් එකපාර ගලවලා දනහිස ලගට පහත් කලා ජන්කූක්ගේ හර්ඩ් වුනු ඩික් එක දැකපු ටේහ්‍යුන්ගේ ඇස් ලොකු වෙද්දී මීලගට කට කොනින් හිනා වාරේ ආවේ ජන්කූක්ට
" Suck it baby.."
ජන්කූක් කිව්වාම ටේහ්‍යුන් හිමින් ඩික් එක ඇල්ලුවාම කොල්ලා ඇස් පියාගත්තා කා එකේ තිබුණු පුංචි ඉඩේ ජන්කූක්ගේ කකුල් අතරේ දනගැහුව ටේහ්‍යුන් කොල්ලාගේ ඩික් එකේ ටිප් එක දිවෙන් ලික් කලාම ජන්කූක් ශිට් එකට ඔලුව බර කරගත්තා
" ම්ම්..බේබි..."
ටේහ්‍යුන් ජන්කූක්ගේ ඩික් එක කට අරගෙන සක් කරද්දී ජන්කූක්ගේ වින්දනාත්මක කෙදිරිලි වලින් කා එක පිරුනා ජන්කූක් ටේහ්‍යුන්ගේ කොන්ඩෙන් අදිමින් කොල්ලාගේ කට ඇතුලේ ඩික් එක මූව් කරා
" ෆක් බේබි....!"
ටේහ්‍යුන්ගේ කට ඇතුලේ කම් එක පිට කරපු ජන්කූක් හුස්මක් ගත්තා ටේහ්‍යුන් එයාගේ කටට පිරුනු ජන්කූක්ගේ කම් එක ගිල්ලා ජන්කූක් හිනාවක් එක්ක එයාගේ ලග දනගහගෙන ඉන්න කොල්ලව නැගිට්ටවලා එයාගේ ලගින් ඉන්දවගත්තා
" It's Amazing baby..!! I fucking love it..!"
ජන්කූක් කිව්වාම ටේහ්‍යුන්ගේ කම්බුල් රතු වුනා ජන්කූක් තමන්ගේ ඇදුම් හරියට හදාගෙන කා එකේ තිබුණු ටිෂූ බොක්ස් එකෙන් ටිෂූ එකක් අරගෙන ටේහ්‍යුන් මූනත් කට වටේත් පිසදාලා කොල්ලාගේ හූඩියත් අන්දලා ටේහ්‍යුන්ව ආදරෙන් තුරුල් කරගත්තා
" My baby bear.."
ටේහ්‍යුන්ගේ හිස් මුදුනට හාදුවක් තවරලා ජන්කූක් මිමිනුවා.
To be continue.................♡︎
තවත් සහන ඉදිරියට බලාපොරොත්තු වන්න
Bạn đang đọc truyện trên: AzTruyen.Top