26 • 𝙽𝚒𝚐𝚑𝚝 •

හැමෝම සිංදු කියමින් සතුටු වෙමින් එයාලගේ ගමනාන්තය වුනු ජේජු වලට ආවා කාලෙකට පස්සේ හැමෝම හිටියේ හරි සැහැල්ලුවෙන් ස්කූල් වැඩ එක්ක බිසි වෙලා ඉන්න කොල්ලෝ ටික ඔෆිස් එකේ වැඩ ගෙදර ප්‍රශ්න එක්ක නිදහසක් නැතුව හිටිය ලොක්කෝ ටිකකට සැහැල්ලුවක් දැනුනා

ජේජු වල තිබුණු හේවොන්ට අයිති mansion එකට ආපු කට්ටිය වටපිට බලමින් mansion එක ඇතුලට ගියා ගස් වලින් වට වෙලා තිබුනු ප්‍රදේශයක හරි නිස්කලංක පරිසරයක mansion එක පිහිටලා තිබුනා ගමන් මහන්සිය හේතුවෙන් කට්ටිය වැඩි කතාවක් නැතුව කාලා බීලා කලින් තම තමන් වෙන් කරගත්ත රූම්ස් වලට ගියා

ටේහ්‍යුන් තමන්ට ලැබුනු රූම් එකේ නිදාගනිමින් හිටියේ දීර්ඝ ගමනක් නිසා කොල්ලාට මහන්සියට ඇදට වැටුනු ගමන් නින්ද ගියා නිදාගෙන හිටපු ටේහ්‍යුන්ට දැනුනා එයාගේ ඇගේ මොනාහරි වදිනවා ඒ වෙනකොට මධ්‍යම රාත්‍රිය උදා වෙලා තිබුනා කොල්ලා ඒ ගැන තැකීමක් නොකර කෙදිරිල්ලක් පිට කරලා කොට්ටෙකුත් තුරුල් කරගත්තා

ටික වෙලාවක් යනකොට කොල්ලාට දැනුනා එයාගේ ටී ශර්ට් එක ඇතුලින් සීතල යමක් යනවා ටේහ්‍යුන් කලබලයෙන් ඇස් ඇරියා ඒත් එක්කම ටේහ්‍යුන්ගේ බෙල්ලට කාගේ හරි උනුසුම් සුසුම් දැනුනා කොල්ලා හැරෙන්න හැදුවත් ඒකට ඉඩ දුන්නේ නැ

" බේබිබොයි දගලන්න එපා ම්ම්.."

ගැඹුරු හඩකින් ටේහ්‍යුන්ගේ බෙල්ල අස්සේ මූන හංගගෙන කියද්දී කොල්ලාගේ ඇස් ලොකු වුනා

" ජන්කූක්...!"

කොල්ලා පුදුමයෙන් පිරුණු හඩකින් කොල්ලාගේ නම කිව්වා

" ජන්කූක් මෙතන මොකද්ද කරන්නේ..?"

ටේහ්‍යුන් කොල්ලව ඈත් කරන්න හදන ගමන් කිව්වා

" ඇයි මට එන්න බැරි ද බබා.."

ජන්කූක් හස්කි වොයිස් එකකින් කොල්ලාගේ කන් පෙත්ත සිපගන්න ගමන් ඇහුවා

" බැ.. තමයි.."

යාන්තම් වචන ගැට ගහගත්ත ටේහ්‍යුන් කිව්වාම මෙතෙක් වෙලා ටේහ්‍යුන්ව බැක් හග් කරගෙන හිටපු ජන්කූක් කොල්ලව පෙරලගෙන ටේහ්‍යුන්ගේ ඇග මතට ආවා තත්පර ගානක් ඇතුලත සිද්ධ වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව එයාගේ ඉදිරියේ තියෙන ජන්කූක්ගේ මූන දිහා බලාගෙන හිටියා

glass window අතරින් ගලාගෙන එන සද කිරන අදුරේ ගිලිලා තිබුණු කාමරේ අදුර යම්තාක් දුරකට මැකුවා සීතල සුලං රැලි දසත හමාගෙන යද්දී ගස් වලින් නැගෙන සිලි සිලි හඩත් රාත්‍රි කාලයේ හැසිරෙන සතුන්ගේ හඩවල් කිහිපයක් ඇරෙන්න වෙනත් කිසිදු ශබ්දයක් ඇසෙන්නට තිබිනි සිහින් සුලං රැලි හේතුවෙන් සුදු පැහැති කර්ටන් හරි හරියට සෙලවුනා

සද කිරන හේතුවෙන් ජන්කූක්ට යට වෙලා ඇස් ජිල් බෝල සයිස් කරගෙන බලාගෙන ඉන්න ටේහ්‍යුන්ව කොල්ලට දැකගන්න ලැබුනා සද කිරන කොල්ලාගේ දිව්‍යමය සුන්දරත්වය තවත් වැඩි කරන්න හේතු වුනා ටේහ්‍යුන්ගේ කෝපි පැහැති ඇස් සද එලිය හේතුවෙන් දීප්තිමත්ව බැබලුනා ජන්කූක්ගේ කලු පැහැති ඇස් ටේහ්‍යුන්ගේ කෝපි පැහැති ඇස් අතරේ අතරමං වෙලා හිටියේ ජන්කූක්ගේ කලු පැහැති ඇස් මොකද්දෝ දෙයක් කියන්න උත්සාහ කරනවා කියලා ටේහ්‍යුන්ට තේරුනත් ඒ මොකද්ද කියලා කොල්ලාට තේරුම් ගන්න බැරී වුනා

" තමුසේ ලස්සනයි..."

ජන්කූක් කොල්ලාගේ ඇස් දිහා බලාගෙන කියද්දී ටේහ්‍යුන්ගේ ඇග පුරා සමනල්ලු තටු ගහනවා වගේ ෆීලින් එකක් දැනුනා කොල්ලාගේ පිරුණු කම්බුල් වලට ලේ පිරෙනවා වගේ දැනුනා ටේහ්‍යුන් යටි තොල හපාගෙන ජන්කූක්ගේ ඇස් වලින් එයාගේ ඇස් අහකට ගත්තා ටේහ්‍යුන්ගේ ලැජ්ජාශිලි හැසිරීම දැක්ක ජන්කූක්ට නොදැනීම හිනාවක් ගියා

" තමුසේ රතු වෙලාම පැලෙයි ඕයි.."

ජන්කූක් එහෙම කිව්වාම ටේහ්‍යුන් මොනාහරි කියන්න හැදුවත් ජන්කූක් ඊට කලින් කොල්ලාගේ ‍රෝස තොල් පෙති වලට අයිතිවාසිකම් කිව්වා ජන්කූක් කිසි කලබලයක් නැතුව මල් පෙත්තක් සිපගන්නවා වගේ කොල්ලාගේ තොල් අතරේ තොල් රැගෙන ගියා ජන්කූක්ගේ සොෆ්ට් කිස් එකට ටේහ්‍යුන්ට ප්‍රතිචාරයක් නොදක්වා ඉන්න බැරි වුනා

කොල්ලාගේ සිනිදු කොන්ඩේ අතරේ අතැගිලි යැව්ව ටේහ්‍යුන් ඇස් පියාගෙන ජන්කූක්ව සිපගත්තා ටේහ්‍යුන් කිස් එකට ප්‍රතිචාර දක්වද්දී ජන්කූක් කොල්ලාගේ ටී ෂර්ට් එක අතරින් අත ගෙනිහින් ටේහ්‍යුන්ගේ ඉන මිරිකුවා

" අහ්ම්..."

ටේහ්‍යුන්ට සිහින් කෙදිරිල්ලක් පිට වුනාම අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගත්ත ජන්කූක් කිස් එකට දිවත් එකතු කරලා කොල්ලව ගැඹුරින් සිපගත්තා දෙන්නාගේ දිව වල් එකට පැටලෙද්දී දැනෙන ෆීලින් එකට ටේහ්‍යුන් ජන්කූක්ගේ ඇගේ ඇතිල්ලුනා

දීර්ඝ සිපගැනීමකින් පස්සේ ඈත් වුනු ජන්කූක් කොල්ලාට එහා පැත්තෙන් ඇදේ හාන්සි වුනා දෙන්නාම වේගෙන් හුස්ම ගන්නවා මේ වෙනකොට ජන්කූක්ගේ සාමාජිකයා පන ගහලා ඇවිත් හිටියා ඔලුව හරවලා ටේහ්‍යුන් දිහා බලපු ජන්කූක් කොල්ලාට තුරුල් වුනා

" මගේ ඔලුව අතගානවා ඕයි.."

ජන්කූක් ඇස් පියාගෙන කියද්දී ටේහ්‍යුන් හිනාවක් එක්ක කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා ඒත් එක්කම ජන්කූක් එයාගේ hard member ටේහ්‍යුන්ගේ ඇගට තද කලාම කොල්ලාගේ ඇස් ටීක් බෝල වගේ වුනා

" ජන්කූක්.. මොකද්ද කරන්නේ..?"

ටේහ්‍යුන් බය වුනු නමුත් සිහින් හඩකින් අහද්දී ජන්කූක් කොල්ලගෙන් ඈත් වුනා ඒ සැනින් ජන්කූක් එයාගේ පිජාමා කලිසම ගලවලා ඇද කොනට විසි කලේ කොල්ලාගේ Hard dick එක එලියට පැන්නා ටේහ්‍යුන් බයෙන් ජන්කූක් දිහා බලාගෙන ඉදිද්දී කොල්ලා කට කොනින් හිනා වුනා

" උප්ස්...! බේබිබොයි බය වුනාද..?"

ජන්කූක් අහද්දී කොල්ලා ඉක්මනට කෙලින් වුනා ටේහ්‍යුන්ගේ ඇස් රැදිලා තිබුණේ ජන්කූක්ගේ huge dick එක ලග ටේහ්‍යුන්ගේ ඇස් රැදිලා තියෙන තැන දැක්කාම ජන්කූක් කොල්ලාට ලං වුනා

" ජ්..ජ්..න්..කූක්.."

" මොකද බය වෙලා ම්ම්ම්.. බේබිබොයි නොදැකපු දෙයක් නෙවෙයි නේ "

ජන්කූක් කිව්වාම කොල්ලා යටි තොල හපාගෙන බිම බලාගත්තා ටේහ්‍යුන්ගේ හැසිරීම දිහා බලාගෙන හිටපු ජන්කූක් කොල්ලාගේ අතක් අරගෙන එයාගේ dick එක මතින් තිබ්බේ ටේහ්‍යුන් ගැස්සිලා යද්දී

" අහ්..ෆක්..!"

ටේහ්‍යුන්ගේ අතේ උනුසුම දැනෙද්දී ජන්කූක්ට කෙදිරිල්ලක් පිට වුනා ජන්කූක් moan කලාම ටේහ්‍යුන් dick එක තදින් ඇල්ලුවා

" අහ්...suck it babyboy.."

ජන්කූක් ඇස් පියාගෙන කියද්දී කොල්ලා කට කොනින් හිනාවක් එක්ක ජන්කූක්ගේ dick එක දිගු ඇගිලි වලින් පිරිමැද්දා ජන්කූක් ඇදේ බෙඩ්ශීට් අතේ ගුලි කරගෙන හිටියා ටේහ්‍යුන් කොල්ලාගේ ඩික් ටොප් එක ලික් කලා ටේහ්‍යුන්ගේ උනුසුම් දිවේ ස්පර්ශය එක්ක කොල්ලාගේ ඇග හිරිවැටිලා ගියා වගේ දැනුනා ජන්කූක් ඒ ෆීලින් එකට කැමති වුනා

ජන්කූක්ගේ ඩික් එක සම්පූර්ණයෙන් මුව තුලට ගත්ත ටේහ්‍යුන් සක් කරන්න ගත්තා කොල්ලාගේ අතක් ටේහ්‍යුන්ගේ කොන්ඩේ අතරේ රැදුනා ජන්කූක්ගේ moans වල සද්දේ වැඩි වුනා

" Ahh..fa..s..t.."

ටික වෙලාවකින් ජන්කූක් cum එක පිට කරලා එහෙම්ම ඇදට වැටෙද්දී ටේහ්‍යුන්නුත් එයාගේ කටට පිරුණු cum එක ගිලලා ඇදේ හාන්සි වුනා ටේහ්‍යුන් ඇස් පියාගෙන හුස්ම ගන්න ගමන් ඉන්නකොට කොල්ලාට දැනුනේ එයාගේ තොල් මතට සිනිදු යමක් තද වෙනවා ඒ සැනින් ඇස් ඇරපු ටේහ්‍යුන් දැක්කේ තමන්ගේ මූනට සෙන්ටිමීටර ගානක් දුරින් තියෙන ජන්කූක්ගේ මූන ඔව් ජන්කූක් ටේහ්‍යුන්ගේ තොල් වලට පෙක් එකක් දුන්නා ටේහ්‍යුන්ගේ කට දෙපැත්තෙන් බේරුනු cum පිහිදලා කොල්ලා දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ජන්කූක් ඇදෙන් බැහැලා ඇද කොනේ තිබුණු පිජාමා කලිසමත් අරගෙන වොෂ් රූම් එකට යන දිහා ටේහ්‍යුන් බලාගෙන හිටියා

මේ මසල් හාවාට මොකෙක් වැහිලා ද..?

ටේහ්‍යුන් හිතන ගමන් ආපහු බ්ලැන්කට් එකත් පොරවගෙන නිදාගන්න සැරසුනා කොල්ලාට ජන්කූක් එයාව කෙයා කරන විදිය මතක් වෙනකොට හිතට අමුතු සතුටක් දැනුනා ඒත් ඇයි කියන්න ටේහ්‍යුන් දන්නේ නැ ජන්කූක්ගේ කලු පැහැති දිලිසෙන ඇස් ටේහ්‍යුන්ට ලොකු කතාවක් කියන්න උත්සාහ කරනවා කියලා කොල්ලාට හිතුනා

ජන්කූක්ගේ ලෝකේ අතරමං වෙලා හිටපු ටේහ්‍යුන්ට දැනුනේ එයාගේ ඉන වටේ සීතල අතක් එතෙනවා ටේහ්‍යුන් හොදටම දන්නවා ඒ කවුද කියන්න

" ජන්කූක් ඔයාගේ රූම් එකට යන්න "

ටේහ්‍යුන් කිව්වාම ජන්කූක් කොල්ලව තමන්ගේ පැත්තට හරවගත්තා

" තමුසේ කට වහගෙන මගේ ඔලුව අතගානවා "

ජන්කූක් කිව්වාම ටේහ්‍යුන් තවත් මුකුත් නොකියා කොල්ලාගේ සිනිදු කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා ජන්කූක් කොල්ලාගේ බෙල්ල අස්සේ මූන හංගගෙන ටේහ්‍යුන්ගේ ලගින් දැනෙන සොෆ්ට් සුවද විදිමින් ඇස් පියාගත්තා ටේහ්‍යුන්ගේ ලගින් දැනෙන සුවද පවා ජන්කූක්ට සැනසීමක් එක් කලා කොල්ලා වෘක පැටියෙක් වගේ ටේහ්‍යුන්ගේ බෙල්ල ඉව කරද්දී ටේහ්‍යුන්ට කිතියි වගේ ජන්කූක්ගේ කියුට් වැඩ නිසා ටේහ්‍යුන්ගේ මූන සිහින් සිනාවක් රැදුනා

ටික වෙලාවක් ගත වෙනකොට ජන්කූක් නිදි දෙව්දුව වැලදගත්තා ඒත් ටේහ්‍යුන්ට නම් නින්දක් අහලකවත් නැ ජන්කූක්ගේ උනුසුම් සුසුම් බෙල්ල වදිද්දී හිටපු ගමන් ජන්කූක්ගේ තොල් වදිද්දී ටේහ්‍යුන්ගේ ඇග හිරිවැටිලා ගියා ටේහ්‍යුන්ට ජන්කූක් හම්බුනු දවසේ ඉදලා අද වෙනකම් සිද්ධ වුනු දේවල් කොල්ලා මතක් කලා මුල දී කිසි හිතක් පපුවක් නැති ගානට ටේහ්‍යුන්ට සලකපු ජන්කූක් දැන් ටික ටික ටේහ්‍යුන් ඉස්සරහ සොෆ්ට් වෙන්න පටන් ගෙන ඒ වගේම ජන්කූක් දකිද්දී ජන්කූක් එයාව අල්ලද්දී ජන්කූක් එයාව කිස් කරද්දී ටේහ්‍යුන්ට දැනුනේ වෙනස්ම හැගීමක්

" මම ඔයාට ආදරෙයි ද ජන්කුකී...?"

ටේහ්‍යුන් තමන්ව බදාගෙන නිදාගෙන ඉන්න ජන්කූක් දිහා බලන ගමන් මිමිනුවා
.

.



.

Next Day Morning

සුදු පැහැති කර්ටන් අතරින් හිරු කිරන කාමරේට කඩා වැදුනේ දැන් උදෑසන උදා වී ඇති හගවමින් ඒත් තවත් ටේකුක් දෙන්නා තුරුල් වී සුවදායක නින්දක හිටියා ටිකකින් ජන්කූක් ඇස් ඇරලා බැලුවේ නුපුරුදු උනුසුමක් දැනුනු නිසා කොල්ලාගේ ඇස් පුදුමෙන් ලොකු වුනේ එයාගේ ඇස් ඉදිරියේ ඉන්න ඒන්ජල් දැකලා ටේහ්‍යුන් හිටියේ තද නින්දක කොල්ලාගේ පියවුනු ඇස් පිරුණු කම්බුල් පුංචි නහය මත තියෙන birthmark එක පීච් පැහැයෙන් දිස්වෙන දෙතොල් අතරේ ජන්කූක්ගේ ඇස් ගමන් කලා

ටේහ්‍යුන් දිව්‍යලෝකයෙන් බැහැපු සුරදූතයෙක් වගේ කෙල්ලෙක්ටවත් නොපිහිටන චාම් ලස්සනක් ටේහ්‍යුන්ට තිබුනා එක බැල්මකින් කෙනෙක් වසග කරගන්න පුලුවන්කමක් ටේහ්‍යුන්ට තිබුනා ඒක ජන්කූක් වුනත් ආඩම්බරකම පැත්තකින් තියලා පිලිගත්තා

" තමුසේ කවුද ටේහ්‍යුන්..? තමුසේ ඇත්තටම මනුස්සයෙක් ද..?"

ජන්කූක් නිදාගෙන ඉන්න කොල්ලාගේ කම්බුල් පිරිමදින ගමන් ඇහුවා ජන්කූක්ට තේරුමක් තිබුණේ නැ එයා දැන් කරන දේවල් ගැන ටේහ්‍යුන්ගේ පීච් පැහැති තොල් දකිද්දී කොල්ලාට ආපහු ඒ තොල් සිපගන්න ආසාවක් ආවා ඉතින් ජන්කූක් දෙපාරක් නොහිතා නිදාගෙන ඉන්න ටේහ්‍යුන්ගේ තොල් වලට බර වුනා ටේහ්‍යුන්ගේ වේලුනු දෙතොල් දිවෙන් තෙත් කරමින් ඒ තොල් වේගෙන් සිපගත්තා

හුස්ම ගන්න අපහසු වුනු නිසා තද නින්දක පසුවුනු ටේහ්‍යුන් ඇහැරුනා කොල්ලා ඇස් ඇරියාම දැක්කේ තමන්ව සිපගන්න ජන්කූක්ව මේ මිනිහා මට පාඩුවේ නිදාගන්නවත් දෙන්නේ නැ කියලා හිතපු ටේහ්‍යුන් ජන්කූක්ව තල්ලු කලා නොහිතපු අවස්ථාවක ලැබුනු පහර නිසා ජන්කූක් ඈත් වුනා

" තමුන්ට මොකද්ද ජන්කූක් වෙලා තියෙන්නේ..? මට පාඩුවේ නිදාගන්නවත් දෙන්නේ නැද්ද.."

ටේහ්‍යුන් කේන්තිය පිරුනු හඩකින් ඇහුවා

" මෝනින් කිස් එක දුන්නේ බබා.."

ටේහ්‍යුන්ට ඇහැක් ගහලා කියපු ජන්කූක් ඇදෙන් බැහැලා යන්න ගියා

" තමුසෙට පිස්සු ද ජන්කූක්..!"

දොර ලගට ගියපු ජන්කූක් කොල්ලා දිහා හැරිලා බැලුවා

" ඔව් ඔයා නිසා.."

එහෙම කියපු ජන්කූක් දොර වහගෙන ගියේ ටේහ්‍යුන්ව කම්ෆියුස් කරලා ඒ අතරේ ජන්කූක් දොරට හේත්තු වෙලා කල්පනා කලේ අන්තිමට කියපු හරුපේ මොකද්ද කියලා

" අහ්හ්හ්....ටේහ්‍යුන් තමුසේ මට මොකද්ද කරේ මිනිහෝ...!"

ජන්කූක් මුමුනලා එතැනින් යන්න ගියා

To be continue................♡︎

කස්ටිය මොකද කියන්නේ දෙන්නාව ඉක්මනට සෙට් කරන්න ද..?

Bạn đang đọc truyện trên: AzTruyen.Top