25 • 𝚃𝚛𝚒𝚙 •
පසුදින Kim mansion එකට ආවේ කවුරුවත් හීනෙකින්වත් බලාපොරොත්තු නොවුනු කෙනෙක් ඔක්කොටම වඩා පුදුම වෙලා හිටියේ ටේහ්‍යුන් කොල්ලා කොච්චර පුදුම වෙලා ද කියනවා නම් තාමත් පඩිපෙළ පාමුල අත්වැට අල්ලාගෙන living room එකේ couch එකේ වාඩිවෙලා කොෆි එකක් රසවිදිමින් ඉන්න ඔහු දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා නම්ජූන් ඊට ඉදිරියෙන් තිබුනු couch එකේ වාඩිවෙලා කොෆි එක රසවිදිමින් සිටින ඔහු සමග සුහද කතාබහක යෙදී සිටියා
පුදුමෙන් පිරුනු ඇස් දෙකකින් තමන් දිහා බලාගෙන ඉන්න ටේහ්‍යුන්ගේ ලග ඔහුගේ සැරින් සැරේ නවතිද්දී නම්ජූන් පිටිපස්ස හැරිලා බැලුවා
" ඔහ් බෙයාර් දැන් ද නැගිට්ටේ..?"
නම්ජූන් ඩිම්පල් පේන්න හිනා වෙන ගමන් ටේහ්‍යුන්ගෙන් ඇහුවාම කොල්ලා ඔව් කියන්න ඔලුව වැනුවා
" කෝ එන්න මෙහාට ඔයාගේ ස්කූල් එකේ යාලුවෙක් ඇවිත් මට නිකන්වත් එදා කිව්වේ නැ නේ ඔයාලා එක ස්කූල් එකේ කියලා "
ටේහ්‍යුන් ගිහින් නම්ජූන් ලගින් වාඩිවුනාම ඔහු අතේ තිබුණු කොෆි මග් එක ටේබල් එක මතින් තිබ්බා
" මම හිතුවේ අන්කල් ටේ කියන්න ඇති කියලා "
ඒ ගැඹුරු කටහඩින් කවදාවත් නැතුව කොල්ලාගේ නම කෙටි කරලා ඇහෙද්දී ටේහ්‍යුන් එකපාරට ඔහු දිහා බැලුවා
" ඒක නේ ජන්කූක් පුතා කියන්නේ මේ කොල්ලාට නවල් එකක් හම්බුනොත් වෙන කිසිදෙයක් මතක නැ "
නම්ජූන් එයාගේ ලග වාඩිවෙලා ඉන්න ටේහ්‍යුන්ගේ කොන්ඩේ අවුල් කරලා කිව්වා ඔව් ඒ ඇවිත් හිටියේ ජන්කූක් තමයි ජන්කූක්ගේ පැමිනිම kim mansion එකේ හැමෝම පුදුමයට පත් කලා
" අනේ ජුනී.. ඔයත් ඔහොම තමයි ඉස්සර පොතක් හම්බුනොත් මාවත් මතක නැ "
ජින් රවාගෙන නම්ජූන්ට කියද්දී ටේකුක් දෙන්නාගේ මූනට හිනාවක් ආවා
" හේ හේ ඒවා දැන් වැඩක් නැ නේ ජිනී "
නම්ජූන් අහිංසක විදියට කිව්වේ ජින්ගේ කට අවුස්සගත්තොත් සුප්‍රසිද්ධ කෝටිපති ව්යාපාරියකයෙක කිම් නම්ජූන්ගේ නම්බුව සුනඛයාට යන බව දන්න නිසා
" ඉතින් ජින් අන්කල් කැමති ද ට්‍රිප් එක යන්න අපේ ඔම්මාත් එනවා ජින් අන්කල්ටයි නම්ජූන් අන්කල්ටයි එන්න පොඩි vacation එකකට "
ජන්කූක් එයාගේ අහිංසක බනී හිනාව ප්‍රදර්ශනය කරලා කිව්වා ටේහ්‍යුන් කොල්ලාගේ හිනාව දිහා බලාගෙන හිටියේ අද කොයි පැත්තෙන් ද ඉර පෑව්වේ කියලා හිතන ගමන්
" මගේ අකමැත්තක් නැ පුතා කොහොමත් කාලෙකින් අපි vacation එකට කොහෙවත් ගියෙත් නැ අපි එන්නම් "
ජින් කිව්වාම ටේහ්‍යුන් ඇස් හීනි කරගෙන ජින් දිහා බලාගෙන හිටියා ඇයි යකෝ ඊයේ දහ අට සන්නිය කොහොඹ කංකාරිය නටලා ට්‍රිප් එක යන්න අවසර ඉල්ලුවාම මොන දේ වුනත් ට්‍රිප් එක යන්න දෙන්න බැ කියලා උදේ පාන්දර දුවගෙන ආපු මසල් බනියා ට්‍රිප් එක යන්න කතා කලාම හා කිව්වාම ටේහ්‍යුන්ට කේන්ති යන එක සාධාරණයි නේද..?
" හරි අන්කල් හෙට අපි උදේ එන්නම් එහෙනම් ජින් අන්කල් යන්නම් නම්ජූන් අන්කල් යන්නම් ටේ ගිහින් එන්නම් "
ජන්කූක් එහෙම කියලා ටේහ්‍යුන්ට ඇහැක් ගැහුවා
" හරි පුතා පරිස්සමින් ගිහින් එන්න "
ජින් කිව්වාම කොල්ලා හිනා වෙලා ටේහ්‍යුන් දිහා බලලා අමුතු හිනාවක් දාලා kim mansion එකෙන් එලියට ගියා
" අප්පා...මම යනවා "
ජින් කියලා කෙනෙක් නැති ගානට ටේහ්‍යුන් එහෙම කියාගෙන රූම් එකට යන දිහා ජින් බලාගෙන හිටියා
" ඒ මොකද..තරහ ගිහින් "
ජින් නම්ජූන් ලගින් වාඩිවෙන ගමන් ඇහුවා
" ඊයේ බෙයාර් ඇහුවාම ට්‍රිප් එක යන්න දෙන්න බැ කියලා අර ගෝතයා ඇවිත් අන්කල් ට්‍රිප් එක යන් ද කියලා ඇහුවාම හා කිව්වාම කොල්ලාට කේන්ති යන්න ඇති "
නම්ජූන් කිව්වාම ජින් මූන එල්ලගත්තා
" මම එහෙම කිව්වේ එයා යාලුවෝ එක්ක විතරක් යවන්න බය හිතුනු නිසා "
ජින් දුකින් කිව්වාම නම්ජූන් ජින් දිහා බැලුවා
" ඒක ඇත්ත ජිනී මම දන්නවා ඔයා බෙයාර් ගැන ඕනවට වඩා හිතනවා කියලා එහෙම හිතලා බෙයාර් හිර කරන්න හදන්න එපා බෙයාර් පොඩි දරුවෙක් නෙවෙයි එයා තරුන කොල්ලෙක් "
" මට එයාව හිර කරන්න ඕන නැ ජුනී.."
ජින් කියද්දී නම්ජූන් ජින්ව තුරුල් කරගත්තා
" තනියෙන් යවලා බෙයාර්ට මොනාහරි වුනොත් අපි මොන දෙවියන්ට කියන්න ද..? අපිට කියලා ඉන්නේ ඔච්චරයි නේ ජුනී "
" හරි ජිනී මට තේරෙනවා දැන් ගිහින් බෙයාර් එක්ක කතා කරන්න ඔය ගස්සගෙන ගියාට බෙයාර්ට ඔයා නැතුව බැ "
නම්ජූන් කියද්දී ජින් හිනා වුනා ඔව් නම්ජූන් කිව්වේ ඇත්ත මොනදේ වුනත් ජින්ව හොයාගෙන ටේහ්‍යුන් එනවා ජින් එක්ක තරහ වෙලා නම් කොල්ලාට කොහොමටවත් ඉන්න බැ නම්ජූන්ගේ තොල් වලට පෙක් එකක් තිබ්බ ජින් ටේහ්‍යුන්ගේ රූම් එකට ගියා
" පපා නෝතියි ටැනී... මම ඊයේ කොච්චර කිව්වද මට ට්‍රිප් එක යන්න අවසර දෙන්න කියලා ඒ වුනාට අද අර මසල් හාවා ආවාම යන්න ඔක්කොම ලෑස්තියි හූම් "
ටේහ්‍යුන් ටැනී එක්ක කතා කරන දේවල් ජින් දොර ලගට වෙලා අහගෙන හිටියා
" බව්...! බව්..!"
" ඒක තමයි ටැනි පපාටත් දැන් මාව කරදරයක් වෙන්න ඇති ඔම්මාට වගේ "
ටේහ්‍යුන් දුකින් කියද්දී ජින්ට හදවතට කවුරුහරි පිහියෙන් අනිනවා වගේ දැනුනේ ජින් හිතුවේ නැ ටේහ්‍යුන්ට එයා සැර වුනු එක එතරම් බලපායි කියලා යන්තම් තේරෙන වයසේ ඔම්මා අතහැරලා දාලා ගිහින් සමාජයේ විවිධ කරදර වලට ලක් වෙමින් මිනිස්සුන්ගේ ඇනුම් පද අසමින් මෙච්චර කාලයක් ජීවත් වුනු ටේහ්‍යුන්ට අහම්බෙන් හම්බුනු ජින් කොල්ලාට අහිමි වුනු මව් සෙනෙහස ලබා දුන්නා ඉතින් කොල්ලා ඒ ආදරේට ගොඩක් ලෝභයි ඒ නිසා ජින් ඊයේ ටිකක් තදින් කොල්ලාට කතා කරපු ටේහ්‍යුන්ගේ හිතට තදින්ම වැදුනා
" පපාට බෙයාර් කරදරයක් නෙවෙයි රත්තරං "
ජින් කිව්වාම මෙතෙක් වෙලා ටැනි එක්ක කතා කරමින් හිටපු ටේහ්‍යුන් ගැස්සිලා ගියා කොල්ලා හිතුවේ නැ ජින් එයි කියලා ටේහ්‍යුන් ඇස් බෝල කරගෙන බලාගෙන ඉන්නකොට ජින් ගිහින් ටේහ්‍යුන් ලගින් වාඩිවුනා
",පපා..."
" මගේ බෙයාර්ට පපා ට්‍රිප් එක යන්න එපා කිව්වේ මගේ මැනික යාලුවෝ එක්ක ගිහින් කරදරයක් වුනොත් පපා මොන දෙවියන්ට කියන්න ද පපාට බයයි මගේ බෙයාර්ව ඇස් මානෙන් ඈත් කරන්න ඒකයි පපා ඊයේ සැර කරේ නැතුව බෙයාර්ව කරදරයක් නිසා නෙවෙයි පපාටවත් අප්පටවත් බෙයාර්ව කරදරයක් නෙවෙයි එහෙම කවදාවත් හිතන්නවත් එපා ඔයා තමයි අපේ වටිනම සම්පත "
ජින් කියද්දී ටේහ්‍යුන් ජින්ට තුරුල් වුනා ජින් කොල්ලව ලෝභකමින් තුරුල් කරගෙන හිස් මුදුනට හාදුවක් කිහිපයක් තැවරුවා
" මට දුක හිතුනා පපා බැන්නාම "
ජින්ට තව ටිකක් තුරුල් වෙන ගමන් කොල්ලා කිව්වා
" පපා බෙයාර්ට ආදරේ නිසා නේ සැර කලේ "
ජින් කොල්ලාගේ ඔලුව අතගාන කිව්වා
" පපාටයි පුතාටයි මම කියලා එකෙකුත් ඉන්නවා කියලා මතක ද..?"
නම්ජූන් රූම් එකේ දොරකඩට වෙලා ඉදගෙන ඇහුවාම දෙන්නාම දොර දිහා බලලා හිනා වුනා නම්ජූන් ඇවිත් ඇදෙන් වාඩිවුනා
" බෙයාර් කවුද මේ ඔයා අදුරනවා ද..?"
" අනියා පපා මම දන්නේ නැ "
ජින්ටම හරියන්න ටේහ්‍යුන් එහෙම කියද්දී නම්ජූන්ගේ මූන අපායට ගහපු 2024 කැලැන්ඩරේ වගේ වුනා
" හහ්...! එතකොට එහෙම ද..? මාවත් ඕන වෙන වෙලාවක් එයි නේ එතකොට බලාගමු "
නම්ජූන් එහෙම කියලා යන්න හදනකොට නම්ජූන්ගේ කකුල නයිට් ස්ටෑන්ඩ් එකේ වැදිලා උඩ තිබුනු වතුර වීදුරුව බිම වැටිලා කුඩු වෙලා ගියා ඒත් එක්කම පරිසරය පුරා පැතිරිලා ගියේ දැඩි නිහඩතාවයක්
" කිම් නම්ජූන්....! තමුසේ කන්නේ අලි මස් ද මනුස්සයෝ "
කන් කලු වෙලා යන ජින්ගේ වොයිස් එක හේතුවෙන් mansion එකේ තිබුණු වීදුරු කිහිපයක් ඉරිතලා ගිය බව අපට දැනගැනීමට ලැබිනි
____________________________
" මේ ඕයි තවුසේ ටේහ්‍යුන් ලගට ගිහින් ජිමින්ව මෙතනට එවන්නකෝ.."
යුංගි ඉස්සරහ ටේහ්‍යුන් එක්ක හිනා වෙවී ඉන්න ජිමින් දිහා බලාගෙන එයාගේ ලග වාඩිවෙලා ඉන්න නිනීට කිව්වා
" මම එහෙම කලොත් මට මොනාද ලැබෙන්නේ..? මේ කාලේ හැටියට කිසිදෙයක් නොමිලේ කරන්න බැ මිස්ටර් මින් "
නිනී යුංගිගේ මූනට එබිලා කිව්වා
" තවුසේ ගිය සතියේ අර දෙන්න කියපු ගවුම අරගෙන දෙන්නම් "
යුංගි වෙන කරන්න දෙයක් නැති කමට කිව්වා
" එහෙනම් වැඩේ කෙරුනා කියලා හිතාගන්න "
නිනී එහෙම කියලා නැගිටලා ජිමින් ඉන්න තැනට ගියා යුංගි අත් දෙකත් බැදගෙන කෙල්ල කතා කරන දිහා බලාගෙන හිටියා ඒත් එක්කම ජිමින් පිටිපස්ස බැලුවාම යුංගි අහිංසක විදියට බෙල්ලත් ඇල කරලා බැලුවා ජිමින් ඊට පස්සේ නැගිටලා යුංගි ලගට ආවාම කොල්ලාගේ මූන මලක් වගේ පිපිලා ආවා
" කියුටී..."
ජිමින්ගේ අතක තමන්ගේ අත පටලවාගත්ත යුංගි කොල්ලාට කතා කලා ජිමින් පටලැවිලා තියෙන අත් දිහා බලලා යුංගිගේ මූන දිහා බැලුවා ඒ මූනේ ලොකු සතුටක් තිබුනා
" I Miss you.."
ජිමින්ගේ පිරුනු කම්බුලකින් කිස් එකක් තිබ්බ යුංගි කිව්වාම කොල්ලාගේ කම්බුල් තත්පර කිහිපයක් රෝස පැහැයට හැරුනා යුංගි කොල්ලාගේ රෝස පැහැයට හැරුනු කම්බුල් දිහා හරි ආසාවෙන් බලාගෙන හිටියා
" විකාර නොකර ඉන්න යුංගි "
කොල්ලා යුංගිට රවන ගමන් කිව්වා
" කියුටී මට හියුන්ග් කියන්න.."
යුංගි එහෙම කිව්වාම ජිමින් කොල්ලා දිහා බැලුවේ WTF ලුක් එකකින්
" මොකද ඔහොම බලන්නේ මට වඩා මාස ගානකින් හරි කියුටි බාලයි ඒ නිසා හියුන්ග් කිව්වා කියලා වැරැද්දක් නැ "
යුංගි එකින් එක හේතු පැහැදිලි කරලා දෙද්දී ජිමින් කොල්ලා දිහා බලාගෙන හිටියා
" හීන දකින එක නවත්තන්න යුංගි "
ජිමින් එහෙම කියලා ශටර් එකෙන් එලිය බලාගත්තා
" කියුටී මට හියුන්ග් කිව්වා කියලා මොකද්ද වෙන්නේ "
" කටවහගෙන ඉන්නවා ද නැත්නම් මම මෙතනින් යන්න ද..?"
ජිමින් කිව්වාම යුංගි කටවහගත්තා හියුන්ග් කියලා අහගන්න ගියා වගේ නෙවෙයි නේ දැන් ජිමින් මෙතනින් නැගිටලා ගියොත් ඒ නිසා යුංගි අහිංසකයා වගේ කට වහගත්තා ජිමින්ට යුංගි ඉන්න විදිය දැක්කාම පව් කියලා හිතුනත් කොල්ලා කට වහගෙන පාඩුවේ හිටියා
ඒ අතරේ ටේහ්‍යුන් එක්ක කයියක් ගහගෙන හිටපු නිනී හේවොන් කතා කරපු නිසා එතැනට ගියා මෙතෙක් වෙලා ගොදුරකට කුරුමානම් අල්ලමින් හිටපු යක්ස හාවෙක් ටේහ්‍යුන් ලගට කිට්ටු වුනා ජන්කූක් එකපාරට ඇවිත් කොල්ලා ලගින් වාඩිවුනාම ටේහ්‍යුන් ගැස්සිලා ගියා
" ඔයා මොකද මෙතන කරන්නේ..?"
" ඇයි මට මෙතනට එන්න බැරි ද..?"
ටේහ්‍යුන්ගේ මූනට එබුනු ජන්කූක් අහද්දී කොල්ලා ඔලුවෙන් පස්සට ගියා ටේහ්‍යුන්ගේ බය වුනු ඇස් වේලුනු දෙතොල් තෙත් කරන විදිය දැක්කාම කොල්ලා කට කොනින් හිනාවක් එක්ක ටේහ්‍යුන්ගෙන් ඈත් වුනා කොල්ලා ඉක්මනට ජනේලෙන් එලිය බලාගත්තා
ටික වෙලාවක් යනකොට ටේහ්‍යුන්ට දැනුනා තමන්ගේ කලවා මත අතක් එහෙ මෙහෙ යනවා කොල්ලා ජන්කූක් දිහා බැලුවා ජන්කූක් ඉස්සරහ බලාගෙන ඉන්නවා
" ජන්කූක්...!"
ටේහ්‍යුන් හිමින් නමුත් තදින් කතා කලේ කොල්ලාගේ අත අල්ලාගනිමින් ජන්කූක් කොල්ලා දිහා බලාගෙන ටේහ්‍යුන් අල්ලාගෙන හිටපු තමන්ගේ අත ටේහ්‍යුන්ගේ අතින් නිදහස් කරගත්තා ටේහ්‍යුන්ගේ ඇස් දිහා බලාගෙන කට කොනින් හිනා වුනු ජන්කූක් ටේහ්‍යුන්ගේ dick එක කලිසම මතින් මිරිකුවා කොල්ලා කට අතින් වහගත්තේ පිට වෙන්න ගියපු කෙදිරිල්ල නවත්තගන්න
To be continue.................♡︎
ඊලගට පැමිනෙන දෙසතිය තුල අප්ඩේට් දීමට නොහැකි වන බැවින් අද අප්ඩේට් එක දෙම්නේ
Bạn đang đọc truyện trên: AzTruyen.Top