20 • 𝙳𝚒𝚗𝚗𝚎𝚛 •

" ජිමින් මචන්...!
කාරනාවක්..
උබටත් හරි වාසනාවක්
උබ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න.."

පසුදින ස්කූල් ඇරිලා ජිමින් Min mansion එකට ආපු වෙලාවේ ඉදලා නිනී ඕක කියන ගමන් ජිමින්ගේ පස්සෙන් යනවා කොල්ලා ඇහෙන්නේ නැති ගානට ඉදියා ජිමින් යුංගිට පාඩම් කියලා දීලා යුංගිගේ ඔම්මාටත් යනවා කියාගෙන එලියට බහිනකොට නිනී ආපහු කිව්වා යන්න ගියපු ජිමින් ඈතින් ඉදන් තමන් දිහා බලාගෙන ඉන්න යුංගි දිහාත් බලලා හිනා වුනු කොල්ලා නිනී දිහා බැලුවා

" ඔයාගේ මස්සිනා වෙන්න අකමැත්තකුත් නැ"

කොල්ලා එහෙම කියලා min mansion  එකෙන් එලියට ගියාම නිනී එකපාරට යුංගි දිහාට හැරුනා

" තවුසෙට ඇහුනා ද පූසෝ එයා තමුසෙට කැමතියි කිව්වා ඕ යේ පාර්ට් පාර්ටි ඉස්කි ඩිඩින් "

නිනී living room එක මැද බ්‍රේක් ඩාන්ස් පාරක් දැම්මේ හිතේ තිබුණු සතුටට යුංගි නම් ඔහේ බලාගෙන හිටියා

" මොකද හලෝ තවුසේ ගල් ගිලලා වගේ ඉන්නේ මේක සමරන්න ඕන අවස්ථාවක්.."

යුංගිගේ ලගට ගියපු නිනී කිව්වා

" එයා අකමැත්තක් නැ කියලා කිව්වේ මට ආදරෙයි කියලා නෙවෙයි "

යුංගි එහෙම කියලා තමන්ගේ රූම් එකට ගියා

" ඔහොම ගිහින් ආදරෙයි කියයි පූසෝ "

නිනී කෑගහලා කිව්වාම කිචන් එකේ හිටපු මිසිස් මින් living room එකට ආවා

" කවුද කාටද ආදරේ කියන්නේ "

" මලඋට්ටයි.."

මිසිස් මින්ගේ කටහඬ ඇහුනාම නිනීට කිය්වුනා කෙල්ල දුක හිතෙන මූනක් එක්ක තමන්ගේ ඔම්මා දිහා බැලුවා

" අපේ ස්නිකිටී ඉන්නේ ඔම්මා ඒකා එහා ගෙදරට අලුතින් ගෙනාපු පූසිට ලව් පූසි මූට ලව් නැ කියලා මූ මැරෙන්න හදනවා "

නිනී කදුලු පිහිදන ගමන් කියනකොට මෙච්චර වෙලා සෝෆා එකේ හොදට ගුලි වෙලා නිදාගෙන හිටපු ස්නිකිටී ඔලුව උස්සලා බැලුවා

" දැනට මම ඕක විශ්වාස කරන්නම්කෝ.."

මිසිස් මින් එහෙම කියලා ගියා මිසිස් මින් ගියාම සැනසීමෙන් හුස්මක් පහත දාපු නිනී දැක්කේ ස්නිකිටී කෙල්ල දිහා බලාගෙන ඉන්නවා

" හේ හේ කමා කරන්න මේ ඔක්කොටම වැරදි අර කකුල් දෙකේ පූස් නාම්බා යන්නම්.."

නිනී එහෙම කියලා යද්දී පූසා හයියෙන් meow  කියලා කෑගැහුවා

________________________

මේ අතරේ Jeon Mansion එකේ dinner table එක රෙඩි වෙන ගමන් තිබුණේ මිස්ටර් ජියොන් ලෑස්ති වෙලා බලාගෙන හිටියේ එයාගේ business partner එනකම් ජන්කූක් අකමැත්තෙන් වුනත් රෙඩි වෙලා එයාගේ ඔම්මා එක්ක රූම් එකට වෙලා හිටියා ජන්කූක්ගේ කරදරේ නිසා හේවොන් රෙඩි වුනා මිසක් එයාට එලියට යන්න කැමැත්තක් තිබුණේ නැ

ජන්කූක්ගේ ඔලුවේ හොල්මන් කලේ අද දවල් දැකපු දේවල් ජන්කූක් මේ වගේ දරුනු හිතුවක්කාර චරිතයක් වෙන්න ප්‍රධාන හේතුව එයාගේ අප්පාගේ මේ හැසිරීම නැත්නම් ජන්කූක් කියන්නේ හා පැටියෙක් වගේ අහිංසක කොල්ලෙක්

" මගේ හා පැටියා මොනාද කල්පනා කරන්නේ...? ඔම්මාටත් කියන්න බලන්න.."

හේවොන් අහනකොට ජන්කූක් හිනාවක් එක්ක තමන්ගේ ඔම්මා දිහා බැලුවා

" මගේ ඔම්මා කොච්චර ලස්සන ද. කියලා මම හිතුවේ "

හේවොන්ගේ කම්බුල් මතින් අත් තියලා කිව්වා

" අනේ ඇත්තට.."

ජන්කූක්ගේ නහය මිරිකන ගමන් හේවොන් කිව්වා

" ජන්කුකී.... මිස්ටර් ජියොන් එන්න කිව්වා "

කොටම කොට කලු පැහැති ටයිට් ස්කර්ට් එකට ඇදලා ඒකට ගැලපෙන්න සුදු පැහැති අත් දිග blouse එකක් ඇදලා කොන්ඩේ කඩලා දාලා හයි හීල්ස් දාලා හිටපු ජින් සූ ඇත්තෙන්ම ලස්සනයි ඒත් ජන්කූක්ට නම් මේ ලෝකේ අවලස්සනම කාන්තාව වුනේ ජින් සූ

" ත්මුන් යනවා..!"

ජන්කූක් ජින් සු දිහා නොබලම කිව්වාම හේවොන් දිහාත් බලපු ජින් සු ඉක්මනට එතැනින් ගියා

" ඔච්චර නපුරු වෙන්න එපා කුකී..."

" ඔම්මා අහිංසක වැඩි හින්දා තමයි ඔය ගෑනි ඔච්චර නටන්නේ.."

ජන්කූක් කේන්තියෙන් කියනකොට හේවොන් මුකුත් නොකියා හිටියා ඔව් ජන්කූක් කිව්ව කතාව ඇත්ත හේවොන් ගොඩක් අහිංසක කාන්තාවක් කරුනාවන්ත හදවතක් තියෙන තමන්ගේ හතුරෙක්ගේ කරදරයකදී එයාලට උදව් කරන කෙනෙක් ඒ නිසාම ගොඩක් ප්‍රශ්න වලට මුහුන දෙන්න සිද්ධ වුනු කෙනෙක්

" අපි යමු ඔම්මා.."

ජන්කූක් හේවොන්ව එක්කගෙන රූම් එකෙන් එලියට ආවා living room එකට ආපු ජන්කූක් ඉන්න කට්ටිය දැකලා ජන්ශොක් වුනා ඇවිත් හිටියේ ජන්කූක් හීනෙකින්වත් බලාපොරොත්තු නොවුනු කට්ටියක් කොල්ලා ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නකොට මිස්ටර් ජියොන්ගේ කටහඩින්

" මේ මගේ පුතා ජන්කූක්....! ජියොන් ජන්කූක්..!"

මිස්ටර් ජියොන් කිව්වා

" එතකොට මේ මගේ වයිෆ් ජියෝන් හේවොන්...!"

මිස්ටර් ජියොන් ඒ විදියට හදුන්වලා දෙද්දී හේවොන් මිස්ටර් ජියොන් දිහා බැලුවත් මිස්ටර් ජියොන් හේවොන්ගේ ඇස් මගහැරියා

" කොහොමද මිසිස් ජියෝන්...?"

" මම හොදින් ඉන්නවා..."

" මම ජින්...! කිම් සොක්ජින්...!"

" මම හොදින් ඉන්නවා මිස්ටර් කිම් ඔයාලාට කොහොමද..?"

හේවොන් හිනාවක් එක්ක අහද්දී ජන්කූක් ඇස් නම් නැවතිලා තිබුණේ කිම් කපල් එක මැදට වෙලා වාඩිවෙලා ඉන්න ටේහ්‍යුන් දිහාට

" අපිත් හොදින් ඉන්නවා මිසිස් ජියෝන්.."

ජින් සුහදව හිනා වෙන ගමන් කිව්වා

" මිස්ටර් ජියෝන් මගේ හස්බන් නම් අදුරනවා නේ මේ අපේ පුතා කිම් ටේහ්‍යුන්.."

නම්ජූන් කොල්ලව අදුන්වලා දෙනකොට ටේහ්‍යුන් අහිංසක විදියට හිනා වුනා කොල්ලා නම් හිටියේ කොයිවෙලේ ද මෙතනින් යන්නේ කියලා කියලා හිතන ගමන් කොල්ලාට මෙතන ඉන්න එක ලොකු අපහසුවක් වුනා

" මිස්ටර් කිම්ට මෙච්චර ලොකු පුතෙක් ඉන්නවා කියලා දැනගෙන හිටියේ නැ "

මිස්ටර් ජියොන් කිව්වාම නම්ජූන් හිනා වුනා ටේහ්‍යුන් දැක්ක වෙලාවේ ඉදලා ජන්කූක්ගේ ඇස් නම් කොල්ලගෙන් ඈත් වුනේ නැ ජන්කූක් දැනටමත් අහිංසක ටේහ්‍යුන්ව ඇස් වලින් කන ගමන් හිටියේ ජන්කූක් ඇස් කොල්ලාගේ ලග ඒ නිසා ටේහ්‍යුන් තවත් අපහසුතාවයට පත් වුනා

ටේහ්‍යුන්ගේ නලල වැහෙන්න වැටිලා තිබුණු ඝන කලු පැහැති කොන්ඩේ දිලිසෙන තරු කැට වැනි ඇස් වාත්තු කරලා වගේ තියෙන නහය පිරුණු කම්බුල් රෝස දෙතොල් කෙටියෙන්ම පැවසුවොත් ටේහ්‍යුන් කියන්නේ සුරදූතයෙක් කෙනෙක්ට කොයිතරම් වෙලාවක් වුනත් බලාගෙන හිටියාට එපා නොවෙන තරම් සුන්දර පෙනුමකට ටේහ්‍යුන් හිමිකම් කිව්වා

නම්ජූන් මිස්ටර් ජියොන් බිස්නස් ගැන කතාවට වැටෙනකොට හේවොන් ජින් එක්ක කතා කලා හේවොන් ජින් දෙන්නා ඉක්මනට එකතු වුනා ටේහ්‍යුන් නම් උකුලේ අත් දෙක තියාගෙන අතේ ඇගිලි එකට තෙරපන ගමන් හිටියා

" කුකී මේ දරුවා එක්ක කතා කරන්න මොකද පැත්තකට වෙලා ඉන්නේ "

හේවොන් කිව්වේ පැත්තකට වෙලා ටේහ්‍යුන් දිහා බලාගෙන ඉන්න ජන්කූක්ට

" ඔව් බෙයාර් ගිහින් කතා කරන්න "

ජින් කොල්ලාගේ කොන්ඩේ අවුස්සලා කියද්දී ටේහ්‍යුන් ඇස් කොනින් පපා දිහා බැලුවා

" පපා මට වොෂ් රූම් යන්න ඕන.."

ටේහ්‍යුන් රහසින් ජින්ගේ කනට කරලා කියනකොට ජින්ට හිනාවක් ගියේ කොල්ලාගේ හුරතලේ නිසා

" ඕක කියාගන්න බැරුව ද මෙච්චර වෙලා ඇබරි ඇබරි හිටියේ "

ජින් රහසින් කොල්ලගෙන් ඇහුවා ටේහ්‍යුන් ඔව් කියන්න ඔලුව වැනුවා

" Excuse me Mr.Jeon බෙයාර්ට වොෂ් රූම් එක පෙන්නන්න පුලුවන් ද..?"

" ඔහ්... හරි ජින් සු බේබිට වොෂ් රූම් එක පෙන්නන්න "

ජන්කූක් හිතුවේ ටේහ්‍යුන්ට වොෂ් රූම් එක පෙන්නන්න එයාට කියයි කියලා මිස්ටර් ජියොන් ඒක ජින් සුට කිව්වාම කොල්ලාගේ මූන ඇද වුනා

" හරි සර්.."

" යන්න බෙයාර්.."

ජින් කිව්වාම ටේහ්‍යුන් නැගිටලා ජින් සු එක්ක ගියා ජින් සු වොෂ් රූම් එක පෙන්නනුවත් ටේහ්‍යුන් ඇතුලට ගියේ නැ

" ඔ...ම්..මා.."

කොල්ලා වෙව්ලන හඩකින් ජින් සුව ඇමතුවා ජින් සු රවාගෙන කොල්ලා දිහා බැලුවා

" මම තමුන්ගේ ඔම්මා නෙවෙයි.."

කොල්ලාට තදින් කියපු ජින් සු යන්න හැදුවත් ටේහ්‍යුන් ජින් සුගේ අතින් අල්ලගත්තා

" ඔ..ම්..මා ඇයි එහෙම කියන්නේ..? මම ඔම්මාට ගොඩක් ආදරෙයි ඔම්මා ඇයි මාව බලන්න ආවේ නැත්තේ..? මට ඔම්මාව ගොඩක් මතක් වුනා "

ටේහ්‍යුන් කදුලු පුරවගෙන කියද්දී ජින් සු කේන්තියෙන් අත ගසලා දැම්මා

" මම තමුන්ගේ ඔම්මා නෙවෙයි ටේහ්‍යුන් මට තමුන්ගේ ඔම්මා වෙන්න කිසිම ආසාවක් නැ තමුන් එක්ක හිටියා කියලා මට මොනාද ලැබෙන්නේ..? තමුන් නිසා මට ගොඩක් දේවල් නැති වුනා තමුන්ව දාලා ආවේ නැත්නම් මට මේ කිසිදෙයක් ලැබෙන්නේ නැ තමුන් මහ කාලකන්නියෙක් ටේහ්‍යුන්..! මට තමුන්ව එපා තවත් මට ඔම්මා කියන්න එපා මම තමුන්ව අදුරන්නේ නැ.."

කිසිම හිතක් පපුවක් නැති විදියට ජින් සු කොල්ලාට බැනලා යන්න ගියා ටේහ්‍යුන්ගේ කම්බුල් දිගේ කදුලු බිදු ගලාගෙන ගියා කොල්ලා කවදාවත් හිතුවේ නැ එයාගේ ඔම්මා මෙහෙම කතා කරයි කොහොමද ඔම්මා කෙනෙක් දරුවෙක්ව එපා කියන්නේ..? මාස ගානක් බඩේ තියාගෙන හදපු දරුවා කුනු ගොඩක් වගේ විසි කරන්න තරම් නපුරු වෙන්න පුලුවන් ද...?

ටේහ්‍යුන් ජින් සු ගිය දිහා බලාගෙන කදුලු සැලුවා ඒ පුංචි හිතට ජින් සුගේ වචන දරුනු වැඩියි ටේහ්‍යුන් පන වගේ ආදරේ කරන ඔම්මා තමන්ව ප්‍රතික්ෂේප කරද්දී කොල්ලාට දරාගන්න පුලුවන් වුනේ නැ ටේහ්‍යුන්ව දාලා ගියත් කොල්ලා බලාපොරොත්තු වුනා කවදාහරි දවසක ඔම්මා එයාව හොයාගෙන එයි අන්තිමේ දී අහම්බෙන් වගේ ඔම්මාව හම්බවුනාම කොල්ලාට ඕන වුනේ ඒ උනුසුමට ගුලි වෙන්න ඒත් කොල්ලාට ඒකට අවසර නැ

කදුලු පිහිදගත්ත ටේහ්‍යුන් ආපහු living room එකට යනකොට ජින් හිනා වෙන ගමන් හේවොන් එක්ක කතාවක හිටියේ කොල්ලා හිමින් ගිහින් ජින් ලගින් වාඩිවෙලා ජින්ට තුරුල් වුනා

" මගේ පැටියෝ මොකද මේ.."

ජින් එයාගේ තුරුලේ ඉන්න කොල්ලාගේ සිනිදු කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් හිමින් ඇහුවා

" පපා... අපි යමුකෝ.."

ටේහ්‍යුන් සිහින් හඩකින් ජින්ගේ කනට කරලා කිව්වාම ජින්ට කොල්ලාගේ වෙනසක් තේරුනා

" අපි තව ටිකකින් යමු මැනික.."

ජින් කොල්ලාගේ කොන්ඩේ මතින් පුංචි හාදුවක් තවරලා මිමිනුවා හේවොන් මේ පපායි පුතායි දිහා හරි ආදරෙන් බලාගෙන හිටියා ජින් කොයිතරම් ටේහ්‍යුන්ට ආදරෙයි කියලා හේවොන්ට තේරුනා ජන්කූක් ජින්ගේ තුරුලේ ඉන්න කොල්ලා දිහා බලාගෙන හිටියේ මොකද්දෝ අමුත්තක් හිතට දැනෙද්දී

" අපි dinner එක ගන්න යමු මිස්ටර් කිම් බඩගිනියි ඇති නේ "

මිස්ටර් ජියොන් කිව්වාම මිස්ටර් කිම් ඔලුව වනලා ජින් දිහා බැලුවා ටේහ්‍යුන් ජින්ට තුරුල් වෙලා ඉන්නවා දකිද්දී නම්ජූන් ඇස් වලින් අහුවේ ප්‍රශ්නයක් ද කියලා ජින් මුකුත් නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා ඊට පස්සේ හැමෝම dinning room එකට ගියා එයාලා රාත්‍රි ආහාර ගනිමින් හිටියා ටේහ්‍යුන් නම් කෑම එක දිහා කල්පනාවක හිටියේ ඒක ජන්කූක්ට වගේම ජින්ටත් තේරුනා

" මගේ පැටියාට පපා කවන්න ද..?"

හැන්දෙන් කෑම එක අනන ගමන් හිටිය ටේහ්‍යුන් දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ජින් ඇහුවාම කොල්ලා හා කියන්න ඔලුව වැනුවා ජින් හිනාවක් එක්ක ටේහ්‍යුන්ට කවන්න ගත්තාම නම්ජූන් ඒ දිහා බලාගෙන හිටියේ සතුටින් ටේහ්‍යුන්ට ජින් කවනවා දැක්කාම ජන්කූක් හේවොන් දිහා බැලුවා කොල්ලාගේ බැල්ම තේරුම් ගත්ත හේවොන්ට ඉබේටම හිනාවක් ගියා හේවොන් ජන්කූක්ට කවන්න ගත්තා ඔන්න ඔහොම dinner එක  අවසන් වෙලා කිම් ෆැමිලි එක jeon mansion එකෙන් ගියා කිම් ෆැමිලි එක ගියා විතරයි ජන්කූක් ඔම්මාව එක්කගෙන රූම් එකට ගියේ තවත් එක්ක රැදෙන්න ආසාවක් නොතිබුනු නිසා

" මිස්ටර් කිම් හොදින් තියාගන්න තරමට අපිට වාසියි.."

මිස්ටර් ජියොන් එහෙම කියලා තමන්ගේ රූම් එකට ගියා කිම් ෆැමිලි එක යන දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ජින් සු මිස්ටර් ජියොන්ගේ රූම් එක කරා ගියා

" හනී..."

ජින් සු මිස්ටර් ජියොන්ට කතා කරන ගමන් රූම් එකට ඇතුල් වුනා ඒ වෙනකොට මිස්ටර් ජියොන් වයින් ග්ලාස් එකක් අතේ තියාගෙන couch එකේ වාඩිවෙලා ඉන්නවා දැක්ක ජින් සු කට කොනින් හිනාවක් එක්ක රූම් එකේ දොර ලොක් කරලා මිස්ටර් ජියොන් ලගට ගියා කඩා හැලෙන කොන්ඩේ එකතු කරලා බන් එකක් ගහගත්ත ජින් සු මිස්ටර් ජියොන්ගේ උකුලේ වාඩිවුනා

" හැමදේම හොදින් සිද්ධ වුනා බේබි.."

මිස්ටර් ජියොන් ජින් සුව එක අතකින් තමන්ට ලං කරගන්න ගමන් කිව්වා

" හනී සතුටින්..!"

ජින් සු මිස්ටර් ජියොන්ගේ ශර්ට් එකේ බටන් ගලවන ගමන් කිව්වා

" ඔව්...මම සතුටින්...!"

මිස්ටර් ජියොන් වයින් ග්ලාස් එක හුස්මට හිස් කරලා කිව්වා ජින් සු මිස්ටර් ජියොන්ගේ ශර්ට් එක සම්පූර්ණයෙන් අයින් කලා

" හනී..."

" ම්ම්ම්..."

ජින් සුගේ බෙල්ල කිස් කරන ගමන් මිමිනුවා

" හනී..අහ්.. අහන්නකෝ.."

මිස්ටර් ජියොන් ජින් සුගේ නිරාවරණය වුනු thighs මිරිකන ගමන් ජින් සුගේ බෙල්ල කිස් කරන ගමන් හිටියා මිසක් ජින් සුගේ වචන වලට අවධානය දුන්නේ නැ ඒ නිසා මිස්ටර් ජියෝන්ව ඈත් කරපු ජින් සු මිස්ටර් ජියෝන්ගේ උකුලෙන් නැගිට්ටා

" බේබි... වයි..?"

ජින් සු එක්කම නැගිට්ට මිස්ටර් ජියොන් ඇහුවා ජින් සු ගිහින් ඇදෙන් වාඩි වුනාම මිස්ටර් ජියොන් ඒ ලගින් වාඩිවෙලා ජින් සුගේ නිරාවරණය වුනු කලවා මතින් අතක් තිබ්බා

" ඔයා කවද්ද මාව මැරි කරන්නේ හනි.."

ජින් සු ඇහුවාම මිස්ටර් ජියොන් කට කොනින් හිනාවක් එක්ක ජින් සුගේ blouse එක ඉරලා දාලා ජින් සු පෙරලගෙන ඇදට වැටුනා

" ඉක්මනට බේබි... පුලුවන් ඉක්මනට.."

මිස්ටර් ජියොන් එහෙම කියන ගමන් ජින් සුගේ ටයිට් ස්කර්ට් එකත් ගලවලා විසි කලා

To be continue.................♡︎

සාලලා ලා ලා

Bạn đang đọc truyện trên: AzTruyen.Top