16 • 𝙼𝚛.𝙺𝚞𝚔𝚔𝚊 •
ජිමින් මේ වෙලාවේ හිටියේ dancing room එකේ ඒ වෙලාවේ කවුරුවත් dancing room එකේ නොහිටිය නිසාත් ටේහ්‍යුන් මියුසික් වැඩකට ගියපු නිසාත් කොල්ලා dancing room එකට ආවේ සෝන්ග් එකක් ප්ලේ වෙන්න දාපු ජිමින් ඒ සෝන්ග් එකට ගැලපෙන්න ඩාන්ස් කරන්න ගත්තා ජිමින් dancing singing වලට ගොඩක් දක්ෂ කොල්ලෙක් ජිමින්ගේ හිත නොසන්සුන් වුනාම කොල්ලා ඩාන්ස් කරනවා අදත් යුංගි නිසා නොසන්සුන් වුනු හිත සන්සුන් කරගන්න කොල්ලා ඩාන්ස් කරනවා
ඒත් ජිමින් දන්නේ නැ එයාගේ දිහාට තව ඇස් දෙකක් හැරිලා තියෙනවා කොල්ලාට වටේ සිද්ධ වෙන දේවල් ගැන ගානක් නැ එයා හිටියේ සිංදුව ඇතුලේ ගිලිලා dancing room එකේ දොරට හේත්තු වෙලා වශි වෙලා වගේ ජිමින් දිහා බලාගෙන හිටියේ වෙන කවුරුවත් නෙවෙයි ජිමින්ගේ හිත නොසන්සුන් කරන්න හේතු වුනු කෙනා
යුංගිගේ ඇස් ජිමින්ගෙන් එක මොහොතකටවත් ඈත් වුනේ නැ සිංදුවේ තාලයට අඩි තබමින් නර්තනයේ යෙදෙන ජිමින් දිහා කොල්ලා ආසාවෙන් බලාගෙන හිටියා
" ඒන්ජල් කෙනෙක් වගේ "
යුංගි මිමිනුවේ සිහින් සිනාවක් දෙතොලතර රදවගෙන තාමත් ජිමින් නම් එයා දිහා කන්න වගේ බලාගෙන ඉන්න යුංගිව දැක්කේ නැ සිංදුව අවසන් වෙනවත් එක්කම ජිමින් දැක්කේ බිත්තියට ඔලුව හේත්තු කරගෙන තමන් දිහා ආදරේ පිරුනු ඇස් දෙකකින් බලාගෙන ඉන්න යුංගිව
යුංගිව දැක්ක ගමන් ජිමින් ගැස්සිලා ගියා කොල්ලා ඇත්තටම බය වුනා මොකද එතැන හිටියේ ඒ දෙන්නා විතරක් හින්දා
" ඔයා ලස්සනට ඩාන්ස් කලා කියුටී "
එහෙම කියලා යුංගි ඉක්මනට ඩාන්සින් රූම් එකෙන් එලියට ගියේ ජිමින් කටත් ඇරගෙන බලාගෙන ඉදිද්දී යුංගිගේ වර්නාව නිසා ජිමින්ගේ පිරුනු කම්බුල් රතු වුනු විදිය දකින්න නම් යුංගිට බැරි වුනා
" පිස්සු පූසෙක්..."
ජිමින් කම්බුල් මතින් එයාගේ අත් දෙක තියාගෙන තොල් තද කරගෙන මිමිනුවා යුංගිගේ හැසිරීම ජිමින්ව පුදුමයට පත් කලත් තවත් විටෙක ජිමින්ගේ මූනට හිනාවක් ගේන්න යුංගිට පුලුවන් වුනා හැබැයි යුංගිට නම් තමන් නිසා ජිමින් හිනා වෙනවා දකින්න ලැබුනේ නැ මොකද කොල්ලා කියන්න ඕන දේ කියලා සොනික්ගේ හැල්මොනී වැහිලා වගේ එතැනින් යන නිසා
_________________________
ස්කූල් ඇරිලා ටේහ්‍යුන් ජිමින්ව ඇදගෙන ගියේ එයාගේ පපාට එයාගේ හොදම යාලුවා හදුන්වා දෙන්න ඕනකමට ස්කූල් ගේට් එක ලගට වෙලා ටේහ්‍යුන් එනකම් ජින් වටපිට බලන ගමන් හිටියා
" පපා...."
ඒත් එක්කම ඇහුනු කටහඬ නිසා ජින්ගේ මූනේ ලස්සන හිනාවක් ඇදුනා ටේහ්‍යුන් දුවගෙන ගිහින් ජින්ව බදාගත්තේ නර්සරි යන බබෙක් වගේ
" මගේ ටේ බෙයාට පපාව ගොඩක් මිස් වෙලා වගේ "
ජින් හිනා වේවී ටේහ්‍යුන්ව වැලදගෙන කිව්වා ජිමින් ඒ දෙන්නා දිහා හිනා වෙවී බලාගෙන හිටියා
" යෙප්....මට පපාව ගොඩක් මිස් වුනා "
ටේහ්‍යුන් කිව්වාම ජින් කොල්ලාගේ කොන්ඩේ ඇවිස්සුවා
" ඔහ්....! තව පොඩ්ඩෙන් අමතක වෙනවා පපා මේ මගේ හොදම යාලුවා ජිමින් පාත්තයෙක් වගේ නේද පපා "
ටේහ්‍යුන් ජිමින්ව හදුන්වා දුන්නාම ජිමින් කොල්ලාට රැව්වේ තමන්ට පාත්තයෙක් වගේ කිව්ව හින්දා
" ටේ බෙයා ඔහොම කතා කරන්න එපා බලන්නකෝ එයා කොච්චර කියුට් ද කියලා "
ජින් ජිමින්ගේ කම්බුලක් මිරිකන ගමන් කියද්දී ටේහ්‍යුන්ගේ මූන ඇද වෙලා කුද වෙලා ගියා
" එතකොට මම කියුට් නැද්ද..?"
ටේහ්‍යුන් මූන අහක බලාගෙන ගහපු කොත්තුවක් වගේ කරගෙන ඇහුවා
" මගේ බෙයා තමයි කියුට්ම.."
ජින් හිනා වෙලා කිව්වාම ටේහ්‍යුන්ගේ මූන මලක් වගේ පිපිලා ආවා
" ජිමින් කොහොමද ගෙදර යන්නේ....?"
" බස් එකේ යන්නේ අන්කල්..."
" අන්කල් කියන්න ඕන නැ පැටියෝ ඔයා මගේ බෙයාගේ හොදම යාලුවා නිසා පපා කියන්න "
ජින් ජිමින්ගේ ඔලුව අතගාන ගමන් කියද්දී ජිමින් ටේහ්‍යුන් දිහා බැලුවා ටේහ්‍යුන් හිනා වෙවී ඔලුව වැනුවා
" ඔයත් අපි එක්ක යමු මම ගෙදර ලගින් drop කරන්නම් "
" කුමාවෝ පපා.."
ජිමින් එයාගේ කියුට් හිනාව ප්‍රදර්ශනය කරමින් කිව්වා ඊට පස්සේ තුන් දෙනා එක්ක ජින්ගේ කා එකට නැගලා යන්න පිටත් වුනා
" පපා දන්නවා ද ජිමින්ගේ ඔම්මා හදන කොෆි මාර රසයි "
" එතකොට පපා හදන කොෆි රස නැද්ද...?"
ජින් දුකින් වගේ ඇහුවා
" නැ නැ පපා හදන කොෆි තමයි රසම හූම්"
ටේහ්‍යුන් කියද්දී ජින් හිනා වුනා ජිමින් මුකුත් නොකියා බලාගෙන හිටියේ ඉවරයක් නැතුව කියනවන ටේජින් දෙන්නා දිහා ජිමින් ඇත්තටම සතුටු වුනා එයාගේ යාලුවාට හොද පපා කෙනෙක් හම්බුනු එකට ටේහ්‍යුන්ගේ දිලිසෙන ඇස් සාක්ෂි දැරුවා කොල්ලා ඉන්න සතුටින් කියලා
" ජිමින්...අපේ බෙයා පීරියඩ් කට් කරනවාද "
ටේහ්‍යුන් දිහාටත් බැල්ලමක් දාපු ජින් ඇහුවා ජිමින් ටේහ්‍යුන් දිහාට කුප්ප හිනාවක් ප්‍රදර්ශනය කලා
" ඒ ගැන නම් මොකට කියනවා ද පපා කොයිවෙලෙත් බලන්නේ ක්ලාස් එකෙන් එලියට පනින්න ඉන්ටවල් එකෙන් පස්සේ තියෙන පීරියඩ් වලට එන්නේම නැ "
" යාහ්හ්හ්....ජිමින්ශි බොරු කියන්න එපා "
" මම බොරු නෙවෙයි පපා කියන්නේ ඇත්ත "
ජිමින් කිව්වාම ජින් ඇහිබමක් උස්සගෙන ටේහ්‍යුන් දිහා බැලුවේ මම ගෙදර ගිහින් බලාගන්නම් වගේ බැල්ලමකින්
" ඔහොම මගේ දිහා බලන්න එපා පපා මේ පාත්තයා බොරු කියන්නේ මම වෙන්න ඇති සයන්ස් පීරියඩ් එක කට් කරලා තවුසෙගේ පූස් කුමාරයා බලන්න ගියේ "
" මොකා කිව්වා....?"
" යාහ්හ් ටේහ්‍යුන් කට වහනවා "
" පපා ඒ ජිමින්ගේ නම්චිංගු "
" මොහ්....?'
ටේහ්‍යුන් කිව්වාම ජින් ජිමින් දිහා බැලුවා ජිමින් ඔලුව දෙපැත්තට වැනුවේ ටේහ්‍යුන් කියන්නේ බොරු කියන්න වගේ
" නම්චිංගු හම්බවෙන්න ඕන කියලා පීරියඩ් කට් කරන එක නම් වැරදි වැඩක් ජිමින් ඔයාලාට ඉන්ටවල් එකේ කතා කරන්න පුලුවන් නේ මොකටද පීරියඩ් කට් කරන්නේ..? ඔයාගේ ඔම්මා මේ දැනගත්තොත් එයාට දුක හිතෙයි "
" අයියෝ පපා මේ කොටියා බොරු කියන්නේ යුංගි එක්ක මගේ කිසි සම්බන්ධයක් නැ මට ඇති කරගන්න ඕනෙත් නැ "
ජිමින් එහෙම කියලා ටේහ්‍යුන්ට රවලා අහක බලාගත්තා ඊට පස්සේ ජිමින්ගේ ගෙදර ලගට යනකම් තුන් දෙනා කතා කර කර ආවා ජිමින් ගෙදර ලගින් drop කරලා එයාලා mansion එකට ආවා
" පපා අප්පා නැද්ද....?"
" අනී බෙයා අප්පා එනකොට රෑ වෙයි ගිහින් වොෂ් එකක් දාගෙන එන්න "
ජින් කිව්වාම ටේහ්‍යුන් ඔලුව වනලා එයාගේ රූම් එකට ගියා බෑග් එක study table එක මතින් තියලා ඇදුම් අරගෙන බාත් රූම් එකට ගියේ වොෂ් එකක් දාගන්න ටේහ්‍යුන් ඔක්කොම ඇදුම් ගලවලා mirror එක ඉස්සරහට ගියාම දකින්න ලැබුනේ එයාගේ වම් නිපල් එක රතු වෙලා තියෙනවා ඒ වගේම පපුවේ දත් පාරකුත් තියෙනවා ටේහ්‍යුන්ට දැකගන්න ලැබුනා
ටේහ්‍යුන් නිපල් එක ඇල්ලුවාම දැනෙන වේදනාවට කොල්ලාට කෙදිරිල්ලක් පිට වුනා කොල්ලා ශවර් එක ඇරලා යටට ගියා වතුර බිදු වැටෙද්දී නිපල් එක දන්න ගත්ත නිසා ටේහ්‍යුන්ගේ ඇස් වලට කදුලු පිරුනා
" ඔයා මහ නපුරෙක් ජන්කූක්..."
කොල්ලා මිමිනුවා වොෂ් එකක් දාගත්ත ටේහ්‍යුන් ඇදුමක් ඇදගෙන රූම් එකෙන් එලියට ගියේ පපා බලාගෙන ඉන්නවා කියලා දන්න නිසා කොල්ලා කාලා බීලා ඉවර වෙලා ඉක්මනට රූම් එකට ආවේ homework කරන්න තියෙන නිසා ටේහ්‍යුන් පොත් ටිකත් දිග ඇරගෙන වැඩ පටන් ගත්තා
ටික වෙලාවක් යනකොට ටේහ්‍යුන් ෆෝන් එකට msg එකක් ආපු නිසා vibrate වුනා කොල්ලා ෆෝන් එක අරගෙන msg එක ඕපන් කරලා බැලුවා unknown number එකකින් msg එක ඇවිත් තිබුණේ
" Hii baby.."
ටේහ්‍යුන් කල්පනා කලේ කවුද එයාට මෙහෙම කතා කරන්න ඉන්නේ කියලා කොල්ලා වැරදීමක් කියලා හිතලා ආපහු ෆෝන් එක පැත්තකින් තිය්න්න හදනකොට මැසේජ් එකක් ආවා
" මොකද බේබි මැසේජ් සීන් කරලා රිප්ලයි නොකරන්නේ "
මේ මොන පිස්සෙක් ද කියලා හිතන ගමන් ටේහ්‍යුන් මැසේජ් එකක් ටයිප් කලා
" ඔයා කවුද...?"
" මාව දන්නෙම නැද්ද බේබිබොයි..."
අන්තිමට මැසේජ් එකේ බේබිබොයි කියලා තියෙනවා දැක්කාම ටේහ්‍යුන්ගේ ඇස් ලොකු වුනා තව පොඩ්ඩෙන් කොල්ලාගේ අතින් ෆෝන් එක්ත් බිම වැටෙනවා
" දැන් කවුද කියලා දන්නවා ද බේබිබොයි "
ආපහු මැසේජ් එකක් ආවාම ටේහ්‍යුන් කෙල ගිලලා මැසේජ් එකක් ටයිප් කලා
" ජන්කූක්...!"
" ඔයා මාව අදුරගත්තා එහෙනම් "
" කොහෙන් ද මගේ නම්බර් එක හොයාගත්තේ "
" ඒක මට සුලු දෙයක් බේබිබෝයි "
ටේහ්‍යුන් ඒ මැසේජ් එකට රිප්ලයි කරේ නැ කොල්ලා බයෙන් හිටියේ ජන්කූක් ඊලගට නටන්න හදන දහ අට සන්නිය මොකද්ද කියලා හිතන ගමන් මොනදේ වුනත් ඒක තමන්ගේ ශරීරය සෞඛ්‍යයට අහිතකර බව කොල්ලා දන්නවා
" බේබි...."
" වේ ජන්කූක්..."
" තමුසේ අද ස්කූල් ඇරිලා ගියේ කාත් එක්ක ද..?"
" මගේ පපා එක්ක ඇයි අහන්නේ...?"
"මොකද උබේ සද්දේ තමුසෙට දත් දෙකක් බඩට යවාගන්න ඕන වෙලා ද අනික උබට කොහෙන්ද පපා කෙනෙක් ඒ තමුසෙගේ sugar daddy නේ"
" තමුසෙට පිස්සු ජන්කූක් ඒ මගේ පපා තමුසේ හිතන්න එපා තමුසේ ලග දන ගැහුවාට මම හැමෝම ලග දන ගහනවා කියලා තමුසේ දකින දකින හැම එකා එක්කම හිටියාට මම එහෙම ඉන්නේ නැ ජන්කූක් මම හිටියේ තමුසේ එක්ක විතරයි "
ටේහ්‍යුන් කේන්තියට මැසේජ් එක ටයිප් කරලා යවලා ෆෝන් එක පැත්තකින් තියලා නැගිටලා බැල්කනියට ගියා ටික වෙලාවකින් ෆෝන් එක රින් වෙනවා ඇහුනත් කොල්ලා ආන්සර් කරන්න නොගියේ ඒ කවුද කියලා දන්න නිසා ෆෝන් එක රින් වෙලා නවතින හැඩයක් නැති නිසා ටේහ්‍යුන් රූම් එකට ඇවිත් කෝල් එක ආන්සර් කලා
" මොකද තමුසෙගේ ඔච්චර සද්දේ ආ තමුසෙට ලොකු අත්තක් අහුවුනු හින්දා ද මට සද්දේ දාන්නේ උබ මොකා වුනත් මට වැඩක් නැ උබ මගේ ලග දනගහන්න ඕන තමයි යකෝ උබ මගේ ඇගට යට වෙලා කෑගහන්න ඕන "
" තමුසෙට මාව කොහොමත් සෙල්ලම් බඩුවක් නේ ජන්කූක් "
" යේ උබ මගේ sex toy එක තමන්ගේ තත්ත්වය දැනගෙන කතා කරපන් "
" තමුසේ කියන දෙයක් තමයි ජන්කූක් දැන්වත් මට පාඩුවේ වැඩක් කරගන්න දෙනවද "
ටේහ්‍යුන් ගොඩක් ඉවසීමෙන් ඇහුවා ජන්කූක් කොයිවෙලෙත් කොල්ලාගේ හිත රිදවන නිසා දැන් ටේහ්‍යුන්ට ජන්කූක්ගේ බැනුම් එතරම් ගානක් නැ ඒ නිසා කොල්ලා දැන් ජන්කූක්ගේ වචන නිසා හිත රිදවගන්නේ නැ
" හරි..."
ජන්කූක්ට ඉතුරු ටික සම්පූර්ණ කරන්න නොදී ටේහ්‍යුන් කෝල් එක කට් කලා කොල්ලා ෆෝන් එක ඇද උඩට විසි කරලා ඇදෙන් වාඩිවුනා
" මම ඔයාගේ sex toy එක විතර ද් ජන්කූක්....?"
හිතට දැනුනු පුංචි දුකකුත් එක්ක ටේහ්‍යුන් මිමිනුවා ටේහ්‍යුන්ගේ හිතේ කොනක ජන්කූක් ගැන පුංචි හෝ හැගීමක් නැ කිව්වොත් ඒක බොරුවක් කොල්ලාගේ හිත කොල්ලාට හොරාම ජන්කූක්ව හොයනවා හැබැයි සෙක්ස් බලාපොරොත්තුවෙන් නෙවෙයි ආදරය බලාපොරොත්තුවෙන් ඉතින් ටේහ්‍යුන් බලාපොරොත්තු වෙන ආදරය ජන්කූක්ගෙන් ඔහුට ලැබෙයි ද...?
ජන්කූක් ගැන හිත හිත ටේහ්‍යුන් ඇද උඩට විසි කරපු ෆෝන් එක අරගෙන ජන්කූක්ගේ නම්බර් එක සේව් කලා ජන්කූක් කියලා නෙවෙයි Mr.Kukka කියලා ටේහ්‍යුන් ෆෝන් එක පැත්තකින් තියලා ආපහු homework කරන්න පටන් ගත්තා
To be continue.................♡︎
Hii
Bye
Bạn đang đọc truyện trên: AzTruyen.Top