today is special day... 💐
ඔන්න අද විශේෂ දවසක් අපිට.
අද තමයි ශෙහාන් අයියගේ උපන්දිනේ...
18 තමයි අයියගේ උපන්දිනේ.. තාමනම් එයාට 12 වෙලාවත් නෑ.. ඒ උනාට ශෙහාන් අයියා ඉපදුනේ ලංකාවෙනේ... 🤭 ඒ නිසා ලංකාවේ වෙලාවෙන් අපි එයාට විශ් කරමු 😍❤️
" පලවෙනි සුභ පැතුම කාගෙන් කොහොම ලැබුනත් ඒන්ජල්ගේ විශ් එක තරම් වටිනෝද ඒවා 😌.
අයියගේ ඒන්ජල්ට පුලුවන් විදිහට මෙහෙම මම අයියට සුභ පතන්න හිතුවා...
හුගාක් දුර රටක අද අයියා ඉන්නේ... අපිට පස්සෙනේ ඔයාට 12 ලබන්නේ.. ඉතින් අපි මෙහෙ වෙලාවෙන් ඒක සමරමු 😍මේ සුභ පැතුම් හැම එකක්ම ඔයාට අයියේ......
එදා එම් අයියට විශ්කලා වගේ අද මට, එතකොට මේ ඔයාගේ නන්ගිලා මල්ලිලා හැමෝටම විශ් කරන්න ලැබුනා... මන් හිතනෝ හැමෝම අද සතුටුවෙයි කියලා. 😍 කියාගන්නවත් බැරි තරමේ ප්‍රශ්න ගොඩක් මැද තනියම අතරමන් උනාම ඒ වේදනාව තෙරුම් ගන්න තරම් මන් ලොකු නෑ තමයි අයියේ🥺... ඒ උනාට මට පුලුවන් අයිය ලගින්ම බැරි උනත් දුරින් හරි ඉදලා අයියට හයියක් වෙන්න..🤍
හැමදාම ඔයාගේ ලස්සන හිනාව ඔය මූනෙම තියාගන්න.. ඈතකට යන්න නොදී... හැමදාමත් කියනෝ වගේ දුකට හේතු හොයන්නැතුව සතුටට හේතුවක් හොයමු 😍❤️"
මගේ විශ් එක දාන්න විදිහක් නෑ 😒 ඔයාලගේ විශ් දාන එකයි වටින්නේ මෙතන කියලා මම ඕන් දැම්මා මේකේ දන්න පුලුවන් තරම් ඔක්කෝඕඔම 🙈 මේකේ පික්ස් දාන්න පුවම් 20යිලු 😒
මා එක්ක තරහ වෙන්නෙපා ගොඩාක් අයගේ විශ් මග ඇරුනා. දැනුත් එවනවා මම දැක්කා.. අනේ සමාවෙන්න... 😥 මම අනිවාරෙම් ශෙහාන් අයියට ඒ ඔක්කොම යවනවා 😍
❤️ ඉක්මන්ටම කතාව ගේන්නම්...
විශ්කරපු හැමෝටම ආදරෙයි... 😭❤️
හිතාගන්න බැරි තරම් ලස්ස්න විශ් අයියට එව්වට ඔයාලට මම කොහොම තෑන්ක් කරන්නද දන්නෑ... 😍❤️
🍰🍰🍰🍰🍰🍰🍰
Bạn đang đọc truyện trên: AzTruyen.Top