surprise part 🎁

ශෙහාන් අයියගෙන් පුංචි msg එකක් කතාව කියවපු ඔයාල වෙනුවෙන්..😍

මේක එම් අයියගෙන්.... 😍

     ..........................🎁........................

   මේක ශෙහාන් අයියටයි එම් අයියටයි අපෙන්...

💜️


💜️


💜️


💜️


💜️

💜️

💜️

💜️

💜️

💜️

           ආශ් මම අඩනවා... 😖
Thank කරන්න ඔනේ මට හැමෝටම...

මේ වෙනකල් මා එක්ක ඉදලා මට හයියක් උනාට  Jeon_min_ema මගේ අක්කට... 😘

අයියලා දෙන්නගේ කතාව අහලා මම ඒකට ආස කලා.
මම තමයි ඒ දෙන්නගේ පලවෙනි ෆෑන් 😁 😖

එම් අයියා එහෙන් මෙහෙන් ෆෝන් එකට එබෙනකොට එයාව පැත්තකින් තියලා,
එම් අයියාට කතාවට නමක් හිතන්න කියපු ඒ දවස් ටිකේ ඔයා සර්වන්ට් කෙනෙක් වෙලා, 
කතාව කියන අස්සෙත් වලි දාගෙන මට ඔයාලගේ කතාව ලස්සනට වචන ගලපලා කිව්වට හුගාආආආආඅක් තැන්කූ.... 😂
 
දන්නවද  ඔය දෙන්නට පුලුවන් ඉස්සරහට එන හැම ප්‍රශ්නෙකටම සාර්තකව මූන දෙන්න... 😖 ඔයාලා දෙන්නගේ ආදරයට මන් හදවතින්ම සුභ පතනවා..
අනේ මන් අඩනවා.. 😭

     තැන්කූ මැසේජ් දාපු හැමෝටම...😘😘😘😘😘😘
අක්කේ අද කතාව නැද්ද..
අනේ ඔයා පරක්කුයි...
මේ දාපන් අරක..
උබව මන් මරනවා..
තෝ දානවද නැද්ද...
මේ අක්කේ බෝම්බයක් එවනවා...

(🙄 මන් පව්..... )

ඒ වගේම මම ලිය ලිය හිටපු කතාව නවත්තලා මේක ලියන්න ඒ අයියලා දෙන්නා වෙනුවෙන් කියලා මට කියපු කීපදෙනෙක්ම හිටියා. ඒ අයට මම තෑන්ක් කරනවා...
        අයියලා දෙන්නා වෙනුවෙන්... 💜️

  මේ කතාව english වලට මට පරිවර්තනය කරලා උදව් කරපු punari ඔයාට හුගාක් තෑන්ක්...english story  එකත් කියවන්න ලමෝයි....

   ආදරයට ආදරය කරන්න මාත් එක්ක එකතු උන මේ කතාව මේ වෙනකල් ගේන්න වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ආදරෙයි. 😍

Ishki_
    

Bạn đang đọc truyện trên: AzTruyen.Top