ȋ̈s̑̈ h̑̈ȇ̈ ȏ̈k̑̈ n̑̈ȏ̈w̑̈


* Shahen pov *


'No...I'm not...'

මම මටම කියාගත්ත.. එයාල බෙඩ් රූම් එකෙදිම එම්ව චෙක් කරද්දි මට තවත් නන් එයා ඒ ඉන්න විදිහ දිහා බලන් ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නැ.... එලියට ඇවිත් වාඩි වෙලා මම මෙ තප්පර ගානකට කලින් මාව තුරුල් කරන් හිටපු එම්ට මොකද උනේ කියල හිතන්න ට්‍රයි කරා. කිසිම දෙයක් කල්පනා කරගන්නවත් මට සිහියක් තිබ්බෙ නැහැ. මගෙ යාලුවෙක් මට ඇවිත් කිව්ව එයාල එම්ව එක්කගෙන යන්න ඕන කියනව සෙන්ටර් එකට මොකද එම්ට සිහිය තිබ්බට එයාගෙ පල්ස් රේට් එක ඇබ්නෝමල් ඒ නිසා මෙතන ඉදන් ට්‍රීට්මන්ට් කරන්න බැ කියල.....

මම ඔලුව වැනුවා., අඩුම මොකක් කියන්න ඕනද කියලවත් මට තේරුනේ නැහැ.
එයාල එම්ව අරන් යනකොට එහෙමම මාත් එයාල එක්කම ගියා.. ඒකෙ ඇතුලට අපිට යන්න බැරි නිසා මම එක යාලුවෙක් එක්ක එලියෙන් වාඩි වෙලා ගොඩක් වෙලා හිටිය.

waiting chair එකෙ වාඩි වෙලා ඉද්දි මගෙ කකුල් දෙක වෙව්ලනව මටම පේනවා... ඒක දැක්කත් මට ඒක නවත්තගන්න පුලුවන් උනෙ නැ.... ඒක බලන් ඉන්න බැරිම තැන මාත් එක්ක හිටපු යාලුව මගෙ කකුල් උඩින් අත තියල කිව්ව..... බය වෙන්න එපා බ්‍රදර් අපි බලමු කියල.... අපි එහෙම හිටිය ගොඩක් වෙලා..

එකපාරටම මගෙ ඔලුවම විකාර උනේ නර්ස් ඇවිල්ල මගෙන් අහපු දේට....

" අපිට බාරදීපු පේශන්ට් ගෙ කොලැබ් පාර්ට්නර් කවුද....."

ආපු නර්ස් අපි දෙන්න දිහා බැලුව...

"මම........."

ඒක මම කිව්වෙ එතනින් නැගිටින ගමන්.....

"ඔයා දැනුවත්ව පේශන්ට් පැය කීපෙකට කලින් overdose ඩ්‍රග්ස් ගත්තද...."

එයා මගෙන් ඒක සීරියස්ලි අහන්නෙ කියල මට තේරුනා....
ඒත් මට එහෙම ඇහුවෙ ඇයි කියල හිතාගන්න බැරි උනා...

"ඩ්‍රග්ස්.....නෑ....එහෙම ගත්තෙ නැ...."

නැති වෙන්න බැහැ බ්ලඩ් වල පෙන්නනව ඔයා දන්නෙ නැත්තං අපිට චෙක් කරල ඉන්ෆෝම් කරන්න පුලුවන් ද... නර්ස් මගෙ පිටට තට්ටු කරල එහෙම කිව්ව....

"නෑ ඒක වෙන්න බැ... එයා ඩ්‍රග්ස් ගන්නෙ නැ...."

මම අමාරුවෙන් වචන ගලපගෙන කිව්ව....

" එයාට කොහොමද.....is he okay now...."

ඩ්‍රග්ස් කතාව පිස්සුවක් ඒක මට බලල ඉන්ෆෝම් කරන්න දෙයක් තිබ්බෙ නැති නිසා මට ඕන උනේ එම්ගෙ තත්වෙ දැන ගන්න....

"එයා ස්ටේබල් වෙනව ඒත් එයාගෙ බ්ලඩ් වල ඩ්‍රග්ස් තියනව ඒක අපිට කන්ෆර්ම් කරන්න පුලුවන් දැනට අපි එයාට ට්‍රීට්මන්ට් කරල තියෙන්නෙ.... එයා ටිකක් වීක් එ නිසා ගත්ත ඩ්‍රග්ස් වල එෆෙක්ට් එක තව වෙලාව යන්න යන්න මතු වෙන්නෙ... ඒත් බය වෙන්න දෙයක් නැ....."

නර්ස් එහෙම කියල ආයෙත් ඇතුලට ගියා..... මගෙත් එක්ක හිටපු කොල්ලත් අවුල් වෙලා හොදටම... ඌට තේරුනෙත් නැ ඩ්‍රග්ස් කතාව....

මම එතන ඉන්න බැරිම නිසා තව වෙන යාලුවෙක් ආවම ඌව එතන තියල අපාර්ට්මන්ට් එකට දුවගෙන ගියා... මගෙ ඔලුවෙ තිබ්බෙම.... මොකක්ද මේ කියන්නෙ එම්...... මොකද්ද මේ.... මෙයාල කියන්නෙ කියන එක....
නෑ කියල හොදටම දන්නෙ නැති ඩ්‍රග් එකක් මම කොහොමද හොයන්නෙ.....
අන්තිමට මම ඒක හොයාගත්ත.
මම ඒක මෙතන කියන්නෙ නැ... ඒත් එයා අරන් තිබ්බෙ එයාගෙම බෙහෙත් එකක්... එක ටැබ්ලට් එකක් බීල පැය ගානකට බෙඩ් රෙස්ට් කරන්න තියන ඒ බෙහෙත් එකෙන් එයා ඉතුරු සේරම බීල තිබ්බ.... එම්...... ඔයා...... මට හිතුනෙ එච්චරයි......
















'රෑ ටිකෙන් ටික එලි වෙද්දි මගෙ බය ටිකෙන් ටික වැඩි උනා.....
ඔයා ඇයි එම් එහෙම හිතුවක්කාර දෙයක් කරේ.....
මොනා හිතේ තියාගෙනද ඔයා ඒව සේරම බීල දැම්මෙ....
තප්පරේකටවත් මම ගැන හිතුවෙ නැද්ද ඔයා....
ඔච්චරම ආත්මාර්ථකාමී උනේ කොහොමද.....
ගෙදර යන්න බැරි නිසාද ඔයා එහෙම කරෙ.....
ඒත් ඔය තරන්........
කොහොමද එම් ඔයා.....'

සෙන්ටර් එකෙ දොර දිහා බලාගෙන මම රෑ එලි වෙනකල් කල්පනා කරා.
මට දැනුනෙ පුදුම කලකිරීමක්.

'එයා ගෙදර යන්න ඕන. එයාව යවන්න ඕන. ඔයාගෙ තමයි ශෙහාන් වැරැද්ද.......'

එයා කවදාවත් එහෙම තමන්ගෙ ජීවිතේ එච්චර අවදානමකට දාගන්න කොල්ලෙක් නෙවෙයි එයා ස්ට්‍රෝන්ග් බෝයි කෙනෙක්.
' එහෙම එයාව ඔය තත්වෙට ඇදල දැම්මෙ ඔයා. ඔයාගෙ පිහිපාරවල් වගෙ වචන....
තමුසෙට එච්චර තමයි පුලුවන්.....
එම් වෙනුවෙන් මොනාද කරන්න පුලුවන් උනේ...
ඒ කොල්ල ඉන්නකල් එයාව රිද්දුව....
අන්තිමට මේ වගෙ දෙයක් කරගන්න තරමට මානසිකව වැට්ටුවා....'

මගෙ හිත මටම බැන ගත්ත.....
උදේ උනාම මට එයාල කිව්ව එම්ව බලන්න එන්න කියල. මට ඇතුලට යන්න බැ කියල කියන්න ඕන උනා. මම ඇත්තටම එයාව බලන්න පුලුවන් තරන් හොද මානසිකත්වෙක හිටියෙ නැ. ඒත් මට එහෙම බෑ කියන්න බැරි නිසා මම ඇතුලට ගියා.

එයා නිදාගෙන ඉන්නව. දැන් මගෙ එම්ට සිහිය ඇවිල්ලද ඒත් ඇස් වහගෙනනෙ..... ඒ උනාට එයා අමාරුවෙන් ඉන්නෙ..... එයාව දකිද්දි මම පුදුම විදිහට අසරණ උනා.... මොනා කියන්නද කියල මට හිතාගන්න බැරි නිසා මම එයාට ඩිස්ටර්බ් නොකර නිදාගන්න දීල ආය එලියට ආවෙ ඒක ඇතුලේ මට හුස්ම ගන්නත් බැරි තරන් පීඩනයක් දැනුන නිසායි.

මම අපාර්ට්මන්ට් එකට ආවා.....
රූම් එක අවුල් වෙලා හොදටම... මම ඒක හෙමීට අස් කරන්න පටන් ගත්තෙ මගෙ ඔලුව විකාර වෙන එක නවත්තගන්නත් එක්ක..... මම එම්ව යවනව ආයෙත් මම එයාට මෙහෙම වේදනාවක් දෙන්නෙ නැ ඉන්න කියන්නෙ නැ.... කොහොම හරි එයාර්පෝර්ට් එකට යනකල් මම මගෙ කදුලු හංගගෙන ඉන්නවා.... මට පුලුවන් වෙයි එයා යනකල් හිනා වෙලා ඉන්න....

කොහොමත් එයා ගියාම... මේක පාලුවට යයි.... මම එයා නැතුව කිසිම දෙයක් තනියම කරගන්න දන්නැ.... එයා එක්ක මටත් යන්න තිබ්බ නන්..... මේව කරන්න පුලුවන් දේවල් නෙවෙයි මට හීන බලන එක නතර කරල ඇත්තට මූන දෙන්න වෙනවා.... එයා ගියාම...... ඒක අපෙ කතාවෙ අවසානෙ නෙවෙයි.... එයා මට හැමදාම කතා කරයි... මගෙ පාලුව මම ඒක විදගන්නම්..... කොහොමහරි මම ජීවිතේ අල්ලගෙන ඉන්නම්..... මම ආදරෙයි එම්....

එයාගෙ බෑග්ස් එලියට අරන් මම ඒවා පැක් කරන්න පටන් ගන්නෙ කොතනින්ද මොනාද කියල කල්පනා කරේ මගෙ ඇස් බොද වෙලා කදුලු වැටෙද්දියි.....

A broken heart is all that's left
I'm still fixing all the cracks
Lost a couple of pieces when
I carried it, carried it, carried it home
I'm afraid of all I am
My mind feels like a foreign land
Silence ringing inside my head
Please, carry me, carry me, carry me home............

I've spent all of the love I saved
We were always a losing game
Small-town boy in a big arcade
I got addicted to a losing game

All I know, all I know
Loving you is a losing game

How many pennies in the slot?
Giving us up didn't take a lot
I saw the end 'fore it begun
Still I carried, I carried, I carried on

All I know, all I know
Loving you is a losing game

____________________________________

කෝමද ❤️❤️

ටිකක් පරක්කුයීඊ 🙂💔

මේ චැප්‍ට එක විශේෂයි අද... ඒ ඇයි දන්නවද...?????


*****මොකද මේ චැප්ටර් එක ලිව්වේ ශෙහාන් අයියමයි. එයාගේ වචනවිදිහටම කිසිම වෙනසක් නැතුව... **********

කියන්න ඕන තව වැදගත් දේවල් තියෙනවා. එම් අයියා ඩ්‍රග්ස් ගන්න කෙනෙක් නෙවෙයි. ඒක මම විශ්වාසයෙන් කියනවා. අනික් එක එයා ගත්ත බෙහෙත් ශෙහාන් අයියා දාපු නැති ප්‍රදානම හේතුව

හුගාක් වෙට්පෑඩ් එන පොඩි ලමයි එතකොට මානසිකව වැටිලා ඉන්න අයට මේ බෙහෙත දැන ගත්තම හදිස්සියකදි බොන්න හිතෙන්න පුලුවන්. ඒක ඇත්ත. කවුරු උනත් හදිස්සි තීරන ගන්නවා. මාන්සික වැටෙන එකේ උපරිම ප්‍රතිඵලය කියන්න සුයිසයිඩ් කරගැනීම (ඩීප්‍රෙශන්තත්වය). ඉතින් ශෙහාන් අයියා ඒ බෙහෙත මෙතන කියන්න එපා කිව්වා. කාටහරි ඒ බෙහෙත ගැන තේරුනා හරිනම් ප්ල්ස් ඒක කමේන්ට් වල දාන්නෙපා ආදරෙන් කරුණාවෙන් ඉල්ලනෝ❤️

තව මන් කියන්න කැමතී එම් අයියා මොකුත් කරගන්න නෙවෙයි ඒ බෙහෙත් බිව්වේ. එයාට ඔනේ උනේ යන්නැතුව ඉන්න විතරයි. ගොඩාක් අයට හිතෙන්න ඇති එයාලට කරන්න දේවල් මොනා හරි ඇති ඒත් ඒවා කරන්න එයාලා හැදුවෙ නෑ කියලා. ඒත් ඇත්ත එයලා ඒ හැමදෙම කලා. නොකරපු දෙයක් නැ ඉතින් එහෙම බැලුවොත්. මෙතන නොකියපු දේවල් හුගක් නම් ඇති.
ශෙහාන් අයියා බොරු කියන්න හැදුවා. එම් අයියා එයාගේ ගෙදරින් ඈත් උනු අයියට ඒ වගේම ඇන්ටිට දේවල් කිව්වා. එයාලා තව හුගාක් දේ කලා. ඒත් වැඩක් උනේ නෑ. උනේ හිත් පෑරෙන එකම විතරයි.
එම් අයියා හිතුවා ඒ බෙහෙත් බීලා ලොකු දෙයක් නොවෙවී කියලා. යන්න හම්බෙන එකක් නෑ ඒකට මොකක් හරි වෙයි ටෙස්ට් එක ෆේල් උනාම කියලා. කොහොමත් ෆ්ලයි කරන්න බැරි තරම් සෞඛ්‍යය තත්වය අවුල්නම් එයාගේ ටෙස්ට් එක ෆේල් වෙන නිසායි එම් අයියා ඒ වගේ වැඩක් කලේ.


❤️

Bạn đang đọc truyện trên: AzTruyen.Top