HAPPY M DAY 🥺🎋

                               

ℍ𝕪...シ︎

   My DR M AIYAH,  🥰

This is not a big congratulation🥺. Sorry about not paying attention to that. Of course the reason for that is my grief.😔 These days it pays to be very sad. 🙁😓       
                           I canot even imagine how you are there. You have always won a good place among us🥰. I do not understand why people do such evil to a noble like you.😑

However, this is your birthday.🥺
     Sorry for starting like this.🔕

  ꧁𝙃𝘼𝙋𝙋𝙔 𝘽𝙄𝙍𝙏𝙃𝘿𝘼𝙔 𝙈𝙔 𝘿𝙀𝘼𝙍 𝙈 𝘽𝙍𝙊𝙏𝙃𝙀𝙍꧂

         ɪ ᴡɪsʜ ʏᴏᴜ ᴀʟʟ ᴛʜᴇ ʙᴇsᴛ ɪɴ ʏᴏᴜʀ ғᴜᴛᴜʀᴇ ᴀɴᴅᴇᴀᴠᴏʀs.

     Tʜᴀᴛ ɪs ᴍʏ ᴏɴʟʏ ᴡɪsʜ ᗒᗣᗕ


              I do not know if you see this.シ︎ Probably never seen☹︎.
      This little ishisis wishes you a happy birthday every year❤︎    I will never finish this book unless I lose it.🥺
    I canot see the end here, because it's your story.🌍 I know the
story is not over yet.💯🤍

㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎







            කොහොමද මගේ ආදරනිය රීඩස්ලට. හුගාක් කල් බලන් ඉන්න උනා නේද.🥺💔
   අනේ මේ ලස්සන කතාව ඉවර නෑ. කිව්වත් වගේ මේ කතාවේ අවසානයක් මට දෙන්න බෑ.
    දැන් කතාව කියන්න තරම් මට හයියක් නෑ.
       මෙහෙම කියන්නම් ආදරනීය ශෙහාන් අයියත් ආදරනීය එම් අයියත් හොදින් ඉන්නවා.

   ළඟදිම මට ඊලග කොටස ඔයාලත් එක්ක බෙදා ගන්න පුලුවන්. පුලුවන් හැම වෙලේම මම ඒ කතාව මගේ වචනෙන් ලියනවා.

  තවමත් හිතා ගන්න බැරි දේවල් ඒ දෙන්නා අතරේ වගේම ඒ දෙන්නා වටේ සිද්ද වෙනවා.

ලංකාව වගේ රටක ජීවත් වීම ගැන එක අතකින් අපි ආඩම්බර උනාට පිට රටකට ගියාමයි අපිට තේරුම්යන්නේ මොන දූපත් මානසිකත්වයක් ඇතුලෙද අපි ඉදල තියෙනේ කියලා.

මම තවත් මේ කතාව දුර දිග නොගිහින් නවත්තන්නම්.

ඔයාලට පුලුවන් දැන් ඔහුට සුභ පතන්න🤭.

        ඔවුන් දෙන්නටම.😇

      මං ඉල්ලන්නේ එකම ප්‍රාර්ථනාවයි.😞 ඔවුන් කොහේ හිටියත් වෙන්ව හිටියත් දවසක... දවසක ඔහුන් දැක්ක ඒ හීනේ වගේම සතුටින් පිරුනු ලස්සන තැනක එකට තුරුල් වෙලා ඉන්න ලැබෙන්න... අන්න ඒකයි මගේ ප්‍රාර්ථනාව. 😭❤️🥺🎑️🎋

Ishki මෙතනින් සමු අරගන්නම්. ඊලග කොටසින් හමුවෙමු. 🤗

Bạn đang đọc truyện trên: AzTruyen.Top