🧡 07 🖤

"Cut...Cut...Cut..!!
ඔයාලා නියමෙට කරා..."

Director සතුටින් ජිමින්ගේ පිටට තට්ටුවක් දාලා කියද්දී ජිමින් හිනා වුනා

" yoongi Superb..!!"

Director කිව්වාම යුංගිගේ මූනේ ආඩම්බරකාර හිනාවක් ඇදුනා කෲ එකේ කට්ටිය සෙට් එක ක්ලීන් කලා මාස ගනනාවක් පුරා ඇදුනු drama එකේ අන්තිම කොටස ෂූට් කලේ අද ඉතින් කෲ එකේ කට්ටිය නලු නිලියෝ ඔක්කොම එකතු වෙලා පුංචි පාටියක් දැම්මා

මේක ජිමින්ගේ ෆස්ට් ඩ්‍රාමා එක එයා මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් යුංගි වර්තමානයේ  famous actor කෙනෙක් එයා act කරපු හැම ඩ්‍රාමා එකක් වගේම ගොඩක් ප්‍රසිද්ධ වුනා

" Drama එකේ ෂූටින් අදින් ඉවරයි මෙතෙක් කාලයක් හැමෝම එක පවුලක් වගේ වැඩ කරගෙන ගියා හැමෝම මහන්සි වුනා වැඩේ සාර්ථකව අවසන් කරන්න ඉතින් හැමෝටම ගොඩක් ස්තූතියි "

පාටිය අවසන් වෙන්න කිට්ටුව Director හිනාවක් එක්ක කිව්වා කෲ එකේ හැමෝම සහයෝගයෙන් තමන්ට භාර දුන්න කාර්යය ඒ විදියටම ඉෂ්ට කලා අවසානේ හැමෝම කාලා බිලා ගියා යූන්මින් දෙන්නා වගේම ටේකුක් ඩබල නැවතිලා හිටපු හොටෙල් එක location එක ලග තිබුනේ ඉතින් හතර දෙනාම එකට හොටෙල් එකට යන්න තීරණය කලා

හොටෙල් එකට ඇවිත් එයාලා ඉන්න floor එකට යන්න elevator එකට ඇතුල් වුනා ජිමින් 7th floor එකට යන්න නම්බර් එක ඔබන්න යද්දී යුංගි අත දික් කරපු හින්දා ජිමින් යුංගි දිහා බලලා අත ගත්තා ඒ දෙන්නා එකට act කලත් සෙට් එකෙන් පිට දෙන්නා කතා නොකරපු තරම්

යුංගි ආඩම්බරකාර චරිතයක් එයා කාත් එක්කවත් වැඩිය කතා කරන්නේ නැති නිහඩව ඉන්න කෙනෙක් ඇහුවොත් දේකට උත්තර දෙනවා ඇරෙන්න එයා ඉස්සෙල්ලා කතා කරන අවස්ථාව ගොඩක් අඩුයි යුංගිගේ තද ගතිගුණ හින්දා ජිමින් කතා කරන්න බය වුනා මුලදී ෂූට් එකේදී පවා ජිමින් බය හින්දා ගොඩක් තැන් වැරැද්දුවා ඒ හින්දා ජිමින් යුංගිගෙන් බැනුම් අහපු අවස්ථා ගොඩක් තිබුනා මොකද යුංගි එක්ක act කරන හැමෝම වැරදි ගොඩක් අඩු අය එකම සීන් එක දෙපාර තුන් පාර ගන්න යුංගි කැමති නැ එයා හැම සීන් එකක්ම එකපාරින් කරලා දානවා යුංගි එක්ක වැඩ කරන අයට ගොඩක් ඉවසීම කියන දේ නම් තියෙන්නම ඕන

ජිමින් යුංගිගේ බැනුම් අහගෙන එයාගේ වැරදි අඩුපාඩු හදාගෙන යුංගි එක්ක act කලා යුංගි බනිනන වෙලාවට කොල්ලා මුකුත් නොකියා බිම බලාගෙන ඉන්නකොට යුංගිට පව් කියලා හිතුනු අවස්ථා තිබුනත් එයා ඒක පෙන්නන්න ගියේ නැ

" Kim Fucking Taehyung තමුන් drama එකට විතරයි ටොප් වුනේ "

ජන්කූක් කේන්තියෙන් කියද්දී පිටිපස්සේ හිටපු ජිමින් ඇස් බෝල කරගෙන බලාගෙන ඉන්නවා

" Hey baby boy මට ටොප් වෙන්න ඕන "

ටේහ්‍යුන් වැඩේ අතහරින්නේ නැතුව එහෙම කිව්වා ජන්කූක් කේන්තියෙන් ටේහ්‍යුන්ව elevator එකේ බිත්තියට හේත්තු කරගෙන roughly kiss කරන්න ගත්තේ තව දෙන්නෙක් elevator එක ඇතුලේ ඉන්නවා කියලවත් ගානක් නැතුව ජිමින් පුදුමෙන් ඒ දෙන්නා බලාගෙන ඉදිද්දී යුංගි elevator එකේ බිත්තියට හේත්තු වෙලා ෆෝන් එක ඔබනවා යුංගිට මේ දේවල් දැකලාම එච්චර ගානක් නැ

" Ahhmmm...daddy..."

කිස් එක අතරේම ටේහ්‍යුන් moans පිට කරද්දී ජන්කූක් ටේහ්‍යුන්ගේ තොල් වලින් ඈත් වුනා

" ඉතුරු ටික රූම් එකේ දී continue කරමු Baby boy.."

ජන්කූක් සෙක්සි වොයිස් එකකින් කියද්දී ටේහ්‍යුන්ගේ ඇග පුරා හිරියක් යනවා වගේ දැනුනා ජන්කූක් සෙක්ස් වලදී කොච්චර rough ද කියලා ටේහ්‍යුන් තරම් හොදට කවුරුවත් දන්නේ නැතුව ඇති

බෙල් එකේ සද්දය එක්ක elevator එක ඕපන් වුනාම ජන්කූක් ටේහ්‍යුන්ගේ අතින් ඇදගෙන ගියේ ජන්කූක්ගේ රූම් එකට ටේකුක් දෙන්නේ රූම්ස් තිබුණේ 6th floor එකේ ඒ දෙන්නාට රූම්ස් දෙකක් තිබුනාට දෙන්නා හිටියේ එක රූම් එකක

7th floor එකට ඇවිත් බෙල් එකේ සද්දය එක්ක elevator එක open වුනාම ජිමින් ඉක්මනට එයාගේ රූම් එකට ගිහින් දොර වහගත්තා යුංගිගේ රූම් එක තිබුණේ ජිමින්ගේ රූම් එකට එහා පැත්තේ ජිමින්ගේ රූම් එක දිහා බලපු යුංගි හුස්මක් පහත හෙලලා තමන්ගේ රූම් එකට ගියා

යුංගි අතේ තිබුණු ෆෝන් එක ඇද උඩට විසි කරලා වොෂ් එකක් දාගන්න බාත් රූම් එකට ගියා දවසෙම සෙට් එකේ ඉදලා මහන්සියට යුංගි බාත් ටබ් එකේ බැහැලා ටික වෙලාවක් හිටියා යුංගිට ඒ වෙලාවේ මතක් වුනේ ජිමින්ව

හිනා වෙනකොට පියවෙන පුංචි ඇස්,චබී කම්බුල් ,පිරුණු රෝස පැහැති තොල් පුංචි බෝල ඇගිලි මතක් වෙනකොට යුංගිට පොඩි හිනාවක් ගියා එයා බැන්නාම ඇස් වල කදුලු පුරවගෙන බිම බලාගෙන ඔක්කොම අහගෙන ඉන්න විදිය මතක් වුනාම පව් කියලා හිතුනු අවස්ථා අනන්තයි

යුංගි ඉක්මනට වොෂ් එකක් දාගෙන ඇදුම් ඇදගෙන රූම් එකෙන් එලියට බැස්සා එයාගේ රූම් එකට එහා පැත්තේ රූම් එක දිහා බලපු යුංගි අඩියෙන් අඩිය ඒ පැත්තට කිට්ටු වුනා යුංගි දොරට තට්ටු කරන්න හදලා ආපහු අතට ගත්තා

එයාට කතා කරලා මොකද කියන්නේ...? මේ රෑ එයාව බලන්න ආස හිතුනා කියන්න ද...? දැන් එයා නොදැක ගියොත් මට නින්ද යන්නේ නැ අයිෂ්.....ජිමින් තමුසේ මට මොකද්ද කලේ...?

යුංගි ජිමින්ගේ රූම් එක ඉස්සරහ එහෙට මෙහෙට ඇවිදින ගමන් හිතුවා ඒත් එක්කම වගේ ජිමින් රූම් එකේ දොර ඇරියේ යුංගිට උතුර දකුන මාරු වෙද්දී ජිමින් ඇස් බෝල කරගෙන යුංගි දිහා බලාගෙන ඉන්නවා මොකද ජිමින්ට යුංගිව එයාගේ රූම් එක ඉස්සරහට වෙලා ඉන්නවා මාට්ටු වුනු දෙවැනි අවස්ථාව මේ

" යු...යුංගි... හි..යුන්ග්..."

ජිමින් ගොතගසමින් යුංගිට කතා කලා ජිමින්ට හිතාගන්න බැ යුංගි මොනාද එයාගේ රූම් එක ඉස්සරහට වෙලා කරන්නේ කියලා

" ජිමින්....."

" හියුන්ග් මොකද මෙතන කරන්නේ "

ජිමින් එයාගේ ඉස්සරහට වෙලා බෙල්ලේ පොට යන්න කසන යුංගිගෙන් ඇහුවා

" මට තමුසේ එක්ක ටිකක් කතා කරන්න ඕන "

බෙල්ල කසන එක නවත්තපු යුංගි අහක බලාගෙන සුපුරුදු ආඩම්බරකාරයා ස්වරූපයෙන් කිව්වාම ජිමින්ට හිනාවක් ගියා

" එන්න හියුන්ග් ඇතුලට "

ජිමින් කිව්වාම යුංගි රූම් එක ඇතුලට ගිහින් කෙලින්ම ඇද උඩින් වාඩිවුනා ජිමින් දොර වහලා යුංගි දිහා බැලුවා

" හියුන්ග්ට මොනාද මාත් එක්ක කතා කරන්න තියෙන්නේ "

" තමුසේ ආපු ගමන් ඕකද අහන්නේ මනුස්සයෙක්ට වතුර එක්කවත් දෙන්න දන්නේ නැද්ද "

යුංගි කියවගෙන යද්දී ජිමින් අහිංසක හිනාවක් දැම්මා ජිමින්ට දැන් යුංගිගේ රැව්ම් බැනුම් ගෙරවිලි හොදට පුරුදුයි

" මියානේ හියුන්ග්...."

ජිමින් එහෙම කියලා වතුර වීදුරුවක් පුරවලා යුංගිගේ අතට දුන්නා කොල්ලා එක හුස්මට වතුර වීදුරුව හිස් කරලා ජිමින්ගේ අතට දුන්නා ජිමින් ඊට පස්සේ මුකුත් අහන්න ගියේ නැ රූම් එක පුරා පැතිරිලා තිබුණේ දැඩි නිශ්ශබ්බදතාවයක් ඒ නිසා ඔරලෝසුවේ කටු කැරකෙන සද්දේ පවා හොදට ඇහුනා

" ජිමින්..."

හොද හුස්මක් අරගත්ත යුංගි කොල්ලාගේ නම කියලා කතා කරනකොට යුංගි දිහා බැලුවා

" මෙතනින් ඇවිත් ඉදගන්න.."

යුංගි එයාගේ ලගින් ඇදට තට්ටුවක් දාලා කිව්වාම ජිමින් ඇවිත් එතැනින් ඉදගත්තා

" ජිමින්......මම කෙනෙක්ට ආදරේ කරනවා.."

යුංගි හොරහින් ජිමින් දිහා බලන ගමන් කිව්වා ජිමින් කොල්ලා දිහා බලාගෙන ඉන්නවා

" ඉ..තින්..."

" මට ඒක එයාට කියන්න තේරෙන්නේ නැ "

යුංගි එහෙම කිව්වාම ජිමින් පුදුමෙන් කොල්ලා දිහා බැලුවා

" ඔහොම මගේ දිහා බලන්න එපා.."

" මම මොකද්ද කරන්න ඕන "

ජිමින් කිසි හැගීමක් නැති ගානට ඇහුවා

" එයාට කියන්නේ කොහොමද "

" ඇයි ඒ ගැන මගෙන් අහන්නේ "

" තමුසෙට ඒ පන්ඩිතකම් වැඩක් නැ අහපු දේට උත්තර දෙනවා...."

ජිමින්ට හිතුනේ පයින් දෙකක් ගහලා රූම් එකෙන් එලියට දාන්න

" කෙටියෙන් ඉවර කරන්න ඕන නම් කනට ගැහුවා වගේ I Love You කියන්න දීර්ඝ වශයෙන් ඕන නම් සාහිත්‍ය වචන දෙකක් තුනක් දාලා කියන්න

Ex:-

ගේ අදුරු දිවියට එලිය අරන් පැමිනි පුංචි කණාමැදිරියා නුබයි

වගේ දෙයක් කියලා රොමෑන්ටික් විදියට කියන්න "

යුංගි ජිමින් කියන දේවල් අහගෙන ඉදලා තීරණය කලා එයා පලවෙනි ක්‍රමේට කියනවා කියලා මොකද කණාමැදිරියෙක් ගැන කියන්න ගිහින් කනේ පාරක් කන්න වෙයිදෝ කියලා නොහිතුනාම නෙවෙයි

" දැන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දුන්නා නේ හියුන්ග් මට නිදිමතයි "

" ඉතින් මම අල්ලගත්තා ද තමුසේ නිදාගන්නවා..."

" හියුන්ග් යන්න...."

" I Love You..."

යුංගි කියද්දී අද දවසේ දෙවැනි පාරටත් ජිමින් පුදුම වුනා

" හියුන්ග් ඕක කියන්න ඕන මට නෙවෙයි නේ හියුන්ග් ආදරේ කරන කෙනාට "

ජිමින් බිම බලාගෙන කියද්දී යුංගි කොල්ලාට පොල් ටොක්කක් ඇන්නා

" තමුසෙට තමයි මෝඩ තාර පැටියෝ මම ආදරේ තමුසෙට ඒක තේරෙන්නේ නැද්ද...? ඉදලා ඉදලා මාත් මාර තාරාවෙක්ට නේ ආදරේ කරන්න පටන් ගත්තේ "

අද දවසේ ජිමින්ට හම්බුනු ලොකු surprise එක කොල්ලාට ඒ surprise එක දරාගන්න බැරුව හාර්ට් ඇටෑක් එකක් එනවා

" හියුන්ග්...ඔයා පූසෙක් මම තාරාවෙක් මම හිතන්නේ නැ අපේ සම්බන්ධයට ඔම්මායි අප්පායි කැමති වෙයි කියලා "

ජිමින් එහෙම කිව්වාම යුංගිට බිත්තියේ ඔලුව ඇනගෙන ඇනගෙන යන්න හිතුනා

" තමුසෙගේ ඔම්මා අප්පා නෙවෙයි තමුසේ මට අකමැති වුනත් මට වැඩක් නැ තමුසේ මගේ විතරයි එච්චරයි "

යුංගි එහෙම කියලා ජිමින්ගේ ඇදට පැනලා බ්ලැන්කට් එක පොරවගෙන ඇස් දෙක පියාගත්තා යුංගිගේ වැඩ වලට ජිමින්ට හොදටම හිනා සෙට් එකේ දී ඉන්න නපුරු ආඩම්බරකාර යුංගිගේ වෙනස්ම පැත්තක් අද ජිමින් දැක්කා ජිමින් නොපෙන්නුවාට එයත් ඒ ආඩම්බරකාර නපුරාට ගොඩක් ආදරෙයි මොකද කවදාවත් යුංගි එයාට ආදරේ කරයි කියලා ජිමින් හිතුවේ නැ ඒත් ලගදී ඉදලා යුංගි තමන් ගැන හොයන්වා වැඩියි කියලා කොල්ලාට දැනිලා තිබුණේ

ජිමින් හැරිලා බැලුවේ ඇදේ කොනක මැරිලා වගේ නිදාගෙන ඉන්න යුංගි දිහා කොල්ලා ලයිට්ස් ඕෆ් කරලා ඇදට නැගලා යුංගිගේ පිටට එයාගේ කම්බුලක් තියලා අතක් යුංගිගේ ඇග උඩින් දැම්මා ඒ වෙලාවේ යුංගි ඇස් ඇරියත් හැරෙන්න හැදුවේ නැ එයාට ඕන වුනා ජිමින් මොකද කරන්නේ කියලා බලන්න

" හියුන්ග්.....මමත් හියුන්ග්ට ගොඩක් ආදරෙයි ඒත් මම ඒක නොකියා හිටියේ හියුන්ග් මාව reject කරයි කියලා හිතුනු හින්දා හියුන්ග් මට ආව දවසේ ඉදලා ගොඩක් නපුරු විදියට සැලකුවේ ඒ නිසා මම හියුන්ග්ට බයයි.."

ජිමින් කියනකොට යුංගි කොල්ලාගේ පැත්තට හැරුනා ජිමින් තොලුත් තද කරගෙන පොඩි බබෙක් වගේ යුංගි දිහා බලාගෙන ඉන්නවා යුංගිට ඒ වෙලාවේ හිතුනේ ජිමින්ව එක කටට ගිලලා දාන්න

" තාම මට බය ද...?"

යුංගි ඇහුවේ ජිමින්ගේ නලලට වැටිලා තිබුණු කොන්ඩේ අතින් හදන ගමන්

" ටිකක්...."

ජිමින් යුංගිගේ ඇස් මගහැරලා සිහින් හඩකින් කිව්වා යුංගි ජිමින්ගේ නිකටෙන් අල්ලලා ඉස්සුවා

" තමුසෙට මට බය වෙන්න එපා කියන්නේ නැ තමුසේ මට පොඩ්ඩක් හරි බය වෙන්න ඕන "

ඒ තමයි යුංගි ජිමින්ට හිනාවක් ගියේ සාමාන්‍යයෙන් ඔහොම දෙයක් නෙවෙයි නේ කියන්නේ 'මට බය වෙන්න එපා 'කියලා නේ කියන්නේ ඒ වුනාට යුංගිගේ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් එයාව තේරුම් ගන්න එක ලේසි වැඩක් නෙවෙයි

ජිමින්ගේ තොල් වලට පෙක් එකක් දුන්නු යුංගි කොල්ලාගේ දිලිසෙන ඇස් දිහා බැලුවා

" ෂූට් එකේ දීවත් තමුසෙව හරියට කිස් කරන්න බැරි වුනා අර මිනිහා කට් කට් කියලා කෑගැහුවා නේ "

යුංගි ජිමින්ගේ යටි තොල මහපටගිල්ලෙන් පිරිමදින ගමන් තහර පිරුණු හඩකින් කිව්වා ජිමින්ට පොඩි හිනාවක් ගියා ඊලග තත්පරේ යුංගි ජිමින්ගේ තොල් අල්ලගත්තේ හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර

ජිමින්ගේ යටි තොල suck කරන ගමන් කොල්ලාගේ ඇදුම අතරින් යුංගිගේ සීතල අතක් යැව්වා ජිමින් යුංගිගේ පහසට අවනත වෙමින් යුංගිට තව ටිකක් තුරුල් වුනා විනාඩි කිහිපයක් පුරාවට හිතේ හැටියට ජිමින්ගේ තොල් සිපගත්ත යුංගි කොල්ලාගේ තොල් වලින් ඈත් වෙලා ජිමින්ගේ නහය මතින් පෙක් එකක් දුන්නා

" දැන් නිදාගමු..."

ජිමින්ව පපුවට තුරුල් කරගත්ත යුංගි කිව්වා ජිමින් කකුලකුත් යුංගිගේ ඇග උඩින් දාගෙන කොල්ලාගේ පපුව මතින් හාදුවක් තැවරුවා

" ගුඩ් නයිට් හියුන්ගි..."

" ගුඩ් නයිට් මිනී..."

යුංගි එහෙම කියලා ජිමින්ව තදින් තුරුල් කරගත්තේ කොල්ලා කොහේහරි යයි කියලා වගේ ජිමින්ගේ බෙල්ල අස්සේ මූන හංගගත්ත යුංගි කොල්ලාගේ බෙල්ලට පුංචි කිස් එකක් දීලා ඇස් පියාගත්තේ හිත සතුටින් පිරිලා තියෙද්දී ඒ සතුට සැනසීම ඉදිරියටත් එහෙම්ම තියෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු

𝚃𝙷𝙴 𝙴𝙽𝙳
ฅ^•ﻌ•^ฅ

ඔන්න ඉතින් කතාව ඉවරයි මම ලිව්ව පලවෙනි ශිප් ස්ටෝරිය ආසාවට වගේ ලිව්වේ කමෙන්ට් කරපු වෝට් කරපු කියවපු හැමෝටම ගොඩක් ස්තූතියි අප්ඩේට් දෙන්න පරක්කු වෙනකොට අක්කේ අප්ඩේට් දෙන්නේ නැද්ද කියලා අහපු අයත් හිටියා ඒ වගේ අවස්ථා වලදී තමයි මතක් වෙන්නේ අප්ඩේට් දුන්නේ නැ කියලා

ගොඩක් අය ටේකුක් ස්ටෝරියක් ඉල්ලුවා ඉතින් ඉස්සෙල්ලාම ඉල්ලීම කලේ Min_achi කියන ජීවියා තමයි එයා කිව්වාම තමයි හරි ලියන්නම් කියලා මම කිව්වේ ඊට පස්සේ ගොඩක් අය request කලා ලගදීම දවසක ඒ කතාවත් දෙන්නම්

හැමදාම වගේ මගේ කතා කියවන වෝට් කරන කමෙන්ට් කරන සංකුට්ටෝ ඔක්කොටම ගොඩාලියක් ආදලෙයි
පරිස්සමින් ඉන්න

Bạn đang đọc truyện trên: AzTruyen.Top