🧡 03 🖤
දින සති ගෙවිලා ගිහින් මාසයක් ගෙවිලා ගියේ ඇසිපිය ගසන වේගෙන් මේ ගෙවිලා යන්නේ ජිමින්ගෙයි ටේහ්‍යුන්ගෙයි යුනිවසිටි ජීවිතේ අවසාන මාස දෙක කිව්වොත් නිවැරදියි
ටේකුක් ආදර කතාව දෙන්නාගේ පුංචි පුංචි රන්ඩු මැදින් හරි ලස්සනට ගලාගෙන ගියා ජිමින් නම් මේ මාසේ පුරාවටම professor Min දිහා බලාගෙන මනෝපාරක් ගහගෙන ඉන්නවා ජිමින්ගේ හිත එයාටත් නොදැනීම යුංගි හොරකම් කරලා
" උබ මොනාද මෙතනට වෙලා කරන්නේ...?"
ටේහ්‍යුන් ඇහුවේ ලෙක්චර් හෝල් එකේ කොනකට වෙලා ජනෙලයෙන් එලිය බලාගෙන ඉන්න ජිමින්ගෙන් ටේහ්‍යුන් අහපු දේට ජිමින් උත්තරයක් දෙන්න තියා කොල්ලා හැරිලාවත් බැලුවේ නැති නිසා ටේහ්‍යුන් එබිලා බැලුවේ ජිමින් මොනාද මෙච්චර බලන්නේ කියලා
ජිමින්ගේ ඇස් තිබුණේ ඒ අසල ගහක අත්තක් මත වාඩිවෙලා හිටපු කුරුලු ජෝඩුවක් ලග හරි ලෙංගතුකමින් ලං වෙලා ඉන්න කිචි බිචි ගගා කියවන කුරුලු ජෝඩුව දැක්කා ටේහ්‍යුන්ට පොඩි හිනාවක් එයාගේ හා පැටියාගේ කියවිල්ල මතක් වෙලා
" ඕයි....ඔහොම කන්න වගේ බලාගෙන ඉන්න එපා බන් උන්ට කියලත් පෞද්ගලිකත්වයක් තියෙනවා "
ටේහ්‍යුන් කොල්ලාගේ ඔලුවට ටොක්කක් ඇනලා කිව්වාම තමයි ජිමින් මේ ලෝකෙට ආවේ
" මොකද යකෝ ගහන්නේ..."
ජිමින් ඔලුව අතගාන ගමන් ටේහ්‍යුන්ට රවන ගමන් ඇහුවා
" කුරුලු කපල් දිහා බලාගෙන ඉන්නේ නැතුව ගිහින් හිතේ තියෙන දේ professor Min ට කියපන් "
ටේහ්‍යුන් ජිමින්ගේ ලගින් වාඩිවෙන ගමන් කිව්වා
" එයා මං වගේ කෙනෙක්ට කැමති වෙයි කියලා හිතනවාද "
ජිමින් දුකින් ටේහ්‍යුන් දිහා බලාගෙන ඇහුවා
" මොකද්ද උබේ තියෙන වැරැද්ද.. හැන්සම් කියුට් ලව්ලි කොල්ලෙක් ඉගෙනගන්නත් දක්ෂයි පොඩ්ඩක් නට් ලූස් ගතියක් තියෙන එක වෙනම කතාවක් "
ටේහ්‍යුන් එහෙම කිව්වාම ජිමින්ට පොඩි හිනාවක් ගියා
" මම උබෙන් දෙ...."
" ටේටේ..."
ජිමින් කියාගෙන ආපු දේ එහෙම්ම නැවතුනේ ලෙක්චර් හෝල් එකට දුවගෙන ආපු ජන්කූක් හින්දා ජන්කූක්ව දැක්කා විතරයි ටේහ්‍යුන්ගේ මූනේ ලොකු හිනාවක් ඇදුනා ටේහ්‍යුන් ලගට ආපු කොල්ලා ටේහ්‍යුන්ගේ ලගින් වාඩිවුනා
" මොකද බබා මෙතන කරන්නේ...? ලෙක්චර්ස් නැද්ද..?"
ටේහ්‍යුන් ජන්කූක්ගේ තොල් වලට පෙක් එකක් දීලා ඇහුවා
" අද lecturer ඇවිත් නැ ටේටේ....ඉතින් ඔයාගේ බේබි ආවා එයාගේ ටේටේ හියුන්ගි බලන්න "
ජන්කූක් තොල් උල් කරගෙන කියද්දී ටේහ්‍යුන්ට හිතුනේ කොල්ලාව හපලා හපලා ගිලලා දාන්න
" මෙයාගේ හුරතලේ...."
ටේහ්‍යුන් කියලා ජන්කූක්ගේ කම්බුලකට කිස් එකක් දුන්නේ ඒ කම්බුල් චෙරි ගෙඩියක් වගේ රතු පැහැයට හැරෙද්දී මේ දිහා බලාගෙන හිටපු ජිමින්ට යුංගි එක්ක මෙහෙම හුරතල් වෙන්න තිබුනා නම් කියලා හිතුනා
" බබා ඔයාට ලෙක්චර්ස් නැති නිසා ඔයත් ඉන්න අපි එක්ක.."
" ඒත් හියුන්ගි..."
" තමුසේ ඉන්නවා එච්චරයි "
ටේහ්‍යුන් කිව්වාම ජන්කූක් හා කියන්න ඔලුව වැනුවා නිකන් නිදාගෙන ඉන්න කොටි ඇහැරවගෙන විදවන්න ඕන නැති නිසා ජන්කූක් ටේහ්‍යුන්ට එහා පැත්තෙන් වාඩිවුනා ජන්කූක් හිටියේ ජිමින්ගෙයි ටේහ්‍යුන්ගෙයි මැදින් වාඩිවෙලා
" ඒයි ඒලියන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා "
ජිමින් ඇහුවාම ජන්කූක්ගේ තොල් දිහා බලාගෙන ඉදපු ටේහ්‍යුන් ජිමින් දිහා බැලුවා
" මොකද්ද කොටෝ..."
" උබලා දෙන්නාගෙන් කවුද ටොප්...'
" වෙන කවුද මේ මම මිසක්...."
ටේහ්‍යුන් හෙන ගැම්මෙන් කියද්දී ජන්කූක් බිම බලාගත්තා
" මට හිතුනා මේ පොඩි එකා දිහා සෝමාලියන් හිගන්නෙක් වගේ බලාගෙන ඉන්නකොට...."
ජිමින් බිම බලාගෙන ඉන්න ජන්කූක්ගේ ඔලුව අතගාන ගමන් කිව්වා
" තෝ professor Min දිහා බලාගෙන ඉන්නේ ඉතියෝපියාවේ ඉන්න සුනඛයෙක් මස් කෑල්ලක් දැක්කා වගේ "
ටේහ්‍යුන් එහෙම කිව්වා
" ජිමින් හියුන්ග් අන්න professor Min එනවා."
ජන්කූක් කිව්ව සැනින් ජිමින් ලෙක්චර් හෝල් එකේ දොර දිහා බැලුවා වෙනදා වගේම හිනාවක් නැති ආඩම්බරකාර professor Min ලෙක්චර් හෝල් එකට ඇතුල් වෙලා ස්ටේජ් එකට නගින දිහා ජිමින් ලස්සන හිනාවක් දෙතොලතර රදවගෙන බලාගෙන හිටියා ස්ටේජ් එක උඩට නැගපු professor Min එයාගේ නපුරු ඇස් ලෙක්චර් හෝල් එක පුරා යවලා අවසානේ නතර වුනේ තමන් දිහා හිනාවක් එක්ක බලාගෙන ඉන්න ජිමින් ලග
යුංගිගේ නපුරු ඇස් තමන් ලග නතර වෙලා කියලා තේරුනු ජිමින් ඉක්මනට බිම බලාගත්තේ ඒ බැල්ම දරාගන්න බැරී තැන යුංගි කට කොනින් හිනාවක් එක්ක අද ලෙක්චර් එක පටන් ගත්තා ජිමින් නම් යුංගි දිහා භාවනාවකට සම වැදිලා වගේ බලාගෙන හිටියා යුංගිගේ සෙලවෙන තොල් සැරින් සැරේ වෙනස් වෙන යුංගිගේ හැසිරිම දිහා බලාගෙන හිටියා වෙලාවකට ජිමින්ට යුංගිගේ වතුර බෝතලේ වෙන්න තිබුනා නම් කියලා හිතුනු අවස්ථා නැතුව නෙවෙයි
" අහ්හ්...හියුන්ගි.."
යුංගිගේ ලෝකේ අතරමං වෙලා හිටපු ජිමින් මේ ලෝකෙට ආවේ එයාගේ ලගින් ඇහුනු කෙදිරිල්ලක් නිසා කොල්ලා ඒ නිසා හැරිලා බැලුවා හැබැයි ජිමින්ට හිතුනේ බලපු එක අපරාදේ කියලා ටේහ්‍යුන් එයාගේ හීනි දිගු ඇගිලි වලින් ජන්කූක්ගේ dick එක කලිසම මතින් පිරිමදිනවා කොල්ලා කැපිච්ච පනුවෙක් වගේ දගලනවා ජන්කූක් ටේහ්‍යුන්ගේ අත කොච්චර අයින් කරන්න හැදුවත් වැඩේ හරි ගියේ නැ ටේහ්‍යුන් හොදට ලෙක්චර් එක අහගෙන ඉන්නවා වගේ රගපානවා ජන්කූක්ව ඇයි තියාගත්තේ කියන එක ජිමින්ට දැන් තමයි තේරුනේ
ටේහ්‍යුන් නවත්තන පාටකුත් නැ ඒ අස්සෙන් ජන්කූක්ගේ moans හින්දා ජිමින් හොදටම ඇවිස්සිලා හිටියේ ඉවසගන්න බැරිම තැන ජිමින් ටේහ්‍යුන්ගේ අත කෙනිත්තුවාම ටේහ්‍යුන් ජිමින් දිහා බැලුවා ජිමින් ටේහ්‍යුන්ට රැව්වා ටේහ්‍යුන් කට කොනින් හිනා වෙලා ජන්කූක්ගේ අතක එයාගේ අතක් පටලවාගෙන ආපහු ලෙක්චර් එකට අවදානය දුන්නා ඒත් ජිමින් නම් හිටියේ අපහසුවෙන්
පැය කිහිපයක් පුරාවට ඇදුනු ලෙක්චර් එක අවසන් වෙද්දී වෙන්දා හැමදාම යුංගි යනකම් ඉන්න ජිමින් හැමෝටම කලින් ලෙක්චර් හෝල් එකෙන් එලියට දුවගෙන ගියා ජිමින් දුවගෙන ගියපු දිහා බලාගෙන ඉදපු ටේහ්‍යුන් ජන්කූක්ගේ කරට අතක් දාගත්තා
" හියුන්ගි...මොනාද කරන්නේ ආ...?"
" බබා...මට ඔයාව ඕන "
ජන්කූක්ගේ බෙල්ල අස්සේ මූන හංගගත්ත ටේහ්‍යුන් හස්කි වොයිස් එකකින් මිමිනුවා ජන්කූක් කොල්ලාව ඈත් කරන්න හැදුවේ යුංගි තාම ලෙක්චර් හෝල් එකෙන් ගිහින් නැති හින්දා
" යාහ්හ්හ්...ටේ අපි ඉන්නේ යුනි එකේ..professor min බලාගෙන ඉන්නේ "
යුංගිගේ ඇස් එයාලගේ පැත්තට හැරිලා තියෙනවා දැක්ක ජන්කූක් කිව්වා
" ඉතින් මොකද...professor Min ගේ boyfriend නෙවෙයි නේ මම අල්ලාගෙන ඉන්නේ මගේ හා පැටියා නේ "
ටේහ්‍යුන් එහෙම කිව්වා යුංගි ඔලුව දෙපැත්තට වනලා ලෙක්චර් හෝල් එකෙන් එලියට ගියා ටේහ්‍යුන්ගේ හිතුවක්කාර තොල් වලින් ජන්කූක්ගේ බෙල්ල පුරා රටා අදින්න ගත්තා
" ටේ..හියුන්ගි....මේ ගෙදර නෙවෙයි එහාට වෙන්න "
ටේහ්‍යුන්ගේ වැඩ ගැන හොදටම දන්න ජන්කූක් මිමිනුවා ටික වෙලාවක් ජන්කූක්ගේ බෙල්ල සිපගත්ත ටේහ්‍යුන් අකමැත්තෙන් කොල්ලාගෙන් ඈත් වුනා
" අද රෑට නම් ඔයාව අතහරින්නේ නැ බබා.."
ටේහ්‍යුන් එහෙම කියලා ජන්කූක්ගේ අතින් අල්ලාගෙන ගියේ ජිමින්ව හොයාගෙන
ඒ අතරේ අවුල් වුනු කොන්ඩේ ඇදුම් හදාගෙන ජිමින් mirror එකෙන් පේන තමන්ගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන හුස්මක් පහත හෙලුවා
" මටත්...එයත් එක්ක එහෙම ඉන්න තිබුනා නම් "
ටේහ්‍යුන් එක්ක කොයිවෙලෙත් හුරතල් වෙන ජන්කූක්ගේ මතක ගලාගෙන එද්දී ජිමින්ට නොදැනීම එයාගේ කටින් ඒ වචන කිහිපය පිටවුනා
" කාත් එක්කද..?"
ඒත් එක්කම ඇහුනු ගැඹුරු කටහඩ නිසා ජිමින් ගැස්සිලා ගියා ඒ කටහඬ කාගෙද කියලා බලන්න ජිමින්ට හැරෙන්න ඕන වුනේ නැ ජිමින් හොදටම ඒ කටහඩේ අයිතිකාරයා අදුරනවා
" professor Min..."
ජිමින් තොල් අතර මිමිනුවා කොල්ලා ඇස් ලොකු කරගෙන පිටිස්ස හැරුනා අත් දෙකත් බැදගෙන බිත්තියට හේත්තු ආඩම්බරකාර ඇස් වලින් තමන් දිහා බලාගෙන ඉන්න යුංගිව දැක්කාම කොල්ලාගේ හාට්ටුව බ්‍රේක් ඩාන්ස් දාන්න පටන් ගත්තා යුංගිගේ සීතල බැල්මට එයාගේ මුලු ඇගම සීතල වෙලා පන නැති වෙලා යනවා වගේ දැනුනා
" ම්ම්ම්...කාත් එක්ක ද..?"
යුංගි ආපහු එහෙම අහද්දී ජිමින්ට මොනා කියන්න ද කියලා හිතාගන්න බැරි වුනා කොල්ලා හිටියේ යුංගිගේ ඇස් අතරේ අතරමං වෙලා කිරි සුදු පාට පූසෙක් වගේ ඉන්න යුංගිව සිපගන්න හිතුනු වාර අනන්තයි ඒත් කොල්ලා එයාගේ හිත පාලනය කරගෙන හිටියේ යුංගි මොන විදියට reaction එකක් දක්වයි ද කියලා බය හිතෙද්දී
" මම යන්න ඕන professor Min ටේහ්‍යුන් මාව හොයනවා ඇති.."
ජිමින් එහෙම කියලා ඉක්මනට එතැනින් යන්න ඕන වුනේ ඒත් යුංගිගේ ජිමින්ගේ අතින් අල්ලලා නැවැත්තුවා ජිමින්ට දැනුනේ එයාගේ ඇග පුරාම සමනල්ලු පියාබනවා වගේ ෆීලින් එකක් කොල්ලා යුංගි අල්ලාගෙන ඉන්න තමන්ගේ අත දිහාත් යුංගිගේ මූන දිහාත් බැලුවා
" professor මම යන්න ඕන "
" මම අහපු දේට උත්තර දීලා යන්න ජිමින්.."
යුංගි තමන්ට නම කියලා කතා කරද්දී කොල්ලා ටිකක් ගැස්සුනා යුංගි හැමදාම කොල්ලාට කතා කලේ තමුසේ,ඕයි,තමුන් වගේ නම් භාවිත කරලා යුංගි එක්ක කතා කරන්න ඕන කමට ජිමින් නැති ප්‍රශ්නයක් හරි හදාගෙන යුංගි ලගට ගියා ඒත් යුංගි කවදාවත් ජිමින්ට නමින් කතා කලේ නැ
" ඔයා අහන හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න ඕන කියලා මම බැදිලා නැ professor Min "
ජිමින් එහෙම කියලා යුංගිගෙන් අත බේරෙන්න වොෂ් රූම් එකෙන් එලියට ගියා යුංගි ටික වෙලාවක් පුදුමෙන් වගේ බලාගෙන ඉදලා කට කොනින් හිනා වුනා ජිමින් වොෂ් රූම් එකෙන් එලියට ඇවිත් තාමත් වේගෙන් ගැහෙන පපුවට අතක් තියාගත්තා
" ඔහ් මයි හාට්ටු Are you ok baby...?"
කොල්ලා ඇස් දෙක පියාගෙන මිමිනුවා විනාඩි කිහිපයක් ඇතුලත සිද්ධ වුනු දේවල් මතක් වෙද්දී ජිමින්ගේ මූනට ලැජ්ජාව පිරුනු හිනාවක් මැවුනා ජිමින් ඉක්මනට එතැනින් ගියේ ටේහ්‍යුන් එයාව දැන් හොයනවා කියලා දන්න නිසා
🖤🧡🖤🧡🖤🧡🖤🧡🖤🧡🖤🧡
මට කම්මැලියි අෆ්ෆා😒
Bạn đang đọc truyện trên: AzTruyen.Top