🧡 34 🧡

Next Day Evening

සෝයූන් සෝ ආ ඩබල ශොපින් පාරක් දාලා පාටියට අදින්න ඇදුමක් අරගත්තේ ලොකු යුද්ධයක් කරලා යුංගිට පාටි එකට invite කරලා තිබුනත් කොල්ලා යන්න කැමති වුනේ නැ හවස 6.00 වෙද්දී සෝයූන් රෙඩි වෙලා ඇවිත් කකුල් පිට කකුලක් දාගෙන living room එකේ සෝෆා එකේ වාඩිවුනා

Soyun's Outfit

කෙල්ල ෆෝන් එක ඔබන්න ගත්තේ living room එකේ කවුරුවත් නොහිටපු නිසා ඒත් එක්කම ටේහ්‍යුන් කොන්ඩේ අතින් හදන ගමන් ආවේ

Taehyung's Outfit

"Aws babygirl you're fucking hot "

ටේහ්‍යුන් ඇහැක් ගහලා කියද්දී සෝයූන් ඔලුව උස්සලා ටේහ්‍යුන් දිහා බැලුවා

" I know daddy.."

සෝයූන් සෙක්සි වොයිස් එකකින් කිව්වේ යටි තොලත් හපාගෙන ටේහ්‍යුන් නම් ඒකට කොර වෙලා ගියේ සෝයූන්ගෙන් මෙහෙම උත්තරයක් බලාපොරොත්තු නොවුනු නිසා

" wea daddy බය වෙලා වගේ "

සෝයූන් නැගිටලා ටේහ්‍යුන් ලගට එන ගමන් ඇහුවා

", අපි හොද ෆන් එකක් ගමු "

ටේහ්‍යුන්ගේ පපුව දිගේ ඇගිල්ලක් අරගෙන යන ගමන් කිව්වා ටේහ්‍යුන් සෝයූන්ව ඈත් කලා

" යාහ්හ් එහාට වෙනවා.."

ටේහ්‍යුන් මහ හයියෙන් කෑගැහුවා

" මොකද්ද හලෝ මගේ මූඩ් එක කෑවා නේ "

සෝයූන් කොන්ඩේ පිටිපස්සට දාගන්න ගමන් කිව්වා මේ දිහා කෙනෙක් බලාගෙන ඉදලා තරහෙන් යනවා ටේහ්‍යුන් බලාගෙන ඉදියේ තමන්ගේ ජීවිතයට තිත තියන්න වෙයි ද කියන සාධාරණ බය මුලු සිතම වෙලාගනිද්දී

" අද සෝයූන් නූනාගේ ලස්සන "

ජන්කූක් ඇවිත් එයාගේ හා දත් පෙන්නලා හිනා වෙන ගමන් කිව්වා සෝයූන් හිනා වෙලා කොල්ලාගේ කම්බුල් මිරිකුවේ ජන්කූක් එපා කියලා කෑගහද්දී

" ඔය කොල්ලාගේ කම්බුල් කන්නේ නැතුව අතහැරපන් "

ජිමින් එහෙම කියාගෙන පහලට ආවා සෝයූන් එතකොට තමයි ජන්කූක්ගේ කම්බුල් අතහැරියේ

Jimin's Outfit

" ජිමින් තමුසේ ආපහු කොන්ඩේ colour කලා ද "

සෝයූන් ජිමින්ව දැක්ක ගමන් ඇහුවා

" වේ..අවුල් ද "

" අවුල්....මම කියන්නේ නැ කෝ සෝ බබා "

" එයා තාම රෙඩි වෙනවා උබලා දෙන්නා පලයන් මම ඩෝල් එක්ක එන්නම් "

ජිමින් කිව්වේ වොච් එක දිහා බලමින්

" හරි එහෙනම් උබේ කැමැත්ත නේ "

ටේහ්‍යුන් එහෙම කියලා හැරුණේ සෝයූන් දිහාට

" Let's go babygirl "

" ok daddy "

ටේහ්‍යුන්ගේ අතේ එල්ලිලා සෝයූන් එලියට යන දිහා ජිමින් බලාගෙන හිටියේ මුන් මෙහෙම ගිහින් කොහෙන් නතර වෙයිද කියලා කල්පනා කරන ගමන්

" යුංගි හියුන්ග් පව් හියුන්ග් "

ඔක්කොම දිහා බලාගෙන ඉදපු ජන්කූක් කිව්වේ ටේසෝ ඩබල යන දිහා බලාගෙන

' සෝයූන්ගේ හැටි දන්නවා නේ කුකී "

ජිමින් කොල්ලාගේ කොන්ඩේ අවුල් කරලා කිව්වා ටිකකින් සෝ ආ පහලට ආවා සෝ ආ දැකපු ජන්කූක් ජිමින්ට අතින් ඇනලා සෝ ආව පෙන්නුවා කොල්ලා ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක්ට දැක්කා වගේ සෝ ආ දිහා බලාගෙන ඉන්නවා

" අද සෝට අබ සරනයි "

ජන්කූක් එහෙම කියලා එතැනින් ගියේ මෙතන හිටියොත් තව වෙලා කොල්ලාගේ ලමා මනස දූෂණය වෙයි කියලා

Soo Ah's Outfit

" Fuck...'

සෝ ආ කොන්ඩේ අතින් පිටිපස්සට කරන ගමන් ජිමින්ගේ ඇගේ ගෑවී නොගෑවී හිටගත්තා

" ඩෝල්...."

" ඩැඩී..."

සෝ ආ එහෙම කතා කලාම ජිමින් turn on වෙනවා කියලා කෙල්ල දැනගෙන හිටියා සෝ ආගේ ඉන වටේ අතක් යවලා කෙල්ලව ලගට ගත්තේ පුංචි හරි හිඩසක් නොහිටින්න සෝ ආගේ අත් ජිමින්ගේ පපුවේ රැදෙද්දී කොල්ලා සෝ ආගේ කන් පෙත්ත දිවෙන් තෙත් කරන ගමන් කතා කරන්න පටන් ගත්තා

" ඩෝල්...අපිට පාටියට නොයා බෙඩ් රූම් එකට යන්නත් පුලුවන් "

" යාහ්හ් පාර්ක් ජිමින්...."

කෙල්ල කෑගහනකොට ජිමින් සෝ ආගේ කම්බුලට කිස් එකක් දීලා ඈත් වෙලා අතින් අල්ලගත්තා කෙල්ල එක්ක ජිමින් කා එකට නැග්ගේ පාටිය තියෙන හොටෙල් එකට යන්න කෙල්ල වාඩිවුනාම ගවුම ඉස්සිලා කලවා හරිය හොදට පේනවා ඕක දැකපු ජිමින් drive කරන ගමන් එක අතකින් කෙල්ලගේ කලවා තදින් ඇල්ලුවා

" ජිමිනි.."

ජිමින් කෙල්ලට රවලා ආපහු ඉස්සරහ බලාගත්තේ කේන්තියෙන් ටිකකින් හොටෙල් එකට ආපු නිසා ජිමින් සෝ ආ එක්ක කා එකෙන් බැහැලා කෙල්ලගේ අතින් අල්ලගත්තා

" මගේ ලගින්ම ඉන්න කොහෙවත් යන්න එපා මෙතන ඉන්න ගොඩක් අය එච්චර හොද එවුන් නෙවෙයි "

ජිමින් එහෙම කිව්වාම සෝ ආ ඔලුව වැනුවා කොල්ලා සෝ ආගේ තොල් වලට පුංචි පෙක් එකක් දීලා කෙල්ලගේ ඉන වටේ අතක් යවලා එයාගේ ඇගට තද කරගත්තා

" යමු "

කෙල්ල එක්ක ජිමින් ඇතුලට ඇවිදගෙන ගියේ හැමෝගෙම අවධානය සෝමින් කපල් එකට යොමු වෙද්දී කවුරුවත් සතපහකට ගනන් නොගත්ත කොල්ලා ටේහ්‍යුන් ලගින් ගිහින් හිටගත්තා සෝයූන් ඇවිල්ලා ටේහ්‍යුන්ගේ ලගින් හිටගත්තා

" යූනා ආන්ටි තාම ඇවිත් නැ වගේ "

ටේහ්‍යුන් කිව්වේ වටපිට බලන ගමන්

" ඒ සකරවට්ටමත් එනවා ද "

සෝයූන් ඇහුවේ මූන නරක් කරගෙන ජිමින් මොනාහරි කියන්න ගියත් ඒක නවත්තගත්තේ එතැනට ආපු මිස්ටර් ලී හින්දා

" කොහොමද ජිමින් "

මිස්ටර් ලී ජිමින්ගේ පිටට තට්ටුවක් දාලා ඇහුවා

" හොදයි මිස්ටර් ලී "

" එතකොට මේ වයිෆ් වෙන්න ඇති "

මිස්ටර් ලී සෝ ආ දිහා බලාගෙන කියද්දී ජිමින් කෙල්ලගේ ඉනෙන් තදින් ඇල්ලුවා

" යේ මිස්ටර් ලී මේ මගේ වයිෆ් "

ජිමින් ටිකක් තදින් කියද්දී මිස්ටර් ලී හිනා වෙලා එතැනින් යන්න ගියේ තව වෙලා හිටියොත් ජිමින්ට කියලා නොමිලේ ස්වර්ගස්ථ වෙන්න පුලුවන් නිසා

" පුදුම චීත්තයක් නේ ඒක "

සෝයූන් කිව්වේ මිස්ටර් ලී යන දිහා බලාගෙන

" ම්ම්ම් CCTV ඕන නැ මිස්ටර් ලී ඉන්නවා නම් "

ටේහ්‍යුන් කිව්වා ඒත් එක්කම පාටියට ආවේ මිස්ටර් ඇන්ඩ් මිසිස් මින් සෝ ආ ජිමින්ගේ අතක් තද කරලා අල්ලගත්තේ මිස්ටර් මින් එයාට ගහපු හැටි මතක් වෙද්දී

" ශ්ශ්ශ්.....ඩෝල් මම ඉන්නවා "

කොල්ලා සෝ ආව තුරුල් කරගන්න ගමන් හිමින් මිමිනුවා ටිකකින් සෝයූන්ට සෝ ආ භාර දීලා ජිමින් ටේහ්‍යුන් එක්ක ගියේ මිස්ටර් මින් පොඩ්ඩක් අවුස්සලා එන්න

" ඕහ් මිස්ටර් මින්...."

ජිමින් කිව්වේ පුදුමෙන්

" මිස්ටර් මින් කියන්න එපා බන් අප්පා කියපන් "

ටේහ්‍යුන් කිව්වේ හිනාවක් එක්ක

" That's right.. අප්පා "

ජිමින් ඒක කිව්වේ ඇදලා

" මිස්ටර් පාර්ක් ජිමින්...."

" මම ඔයාගේ බෑනා නේ අප්පා මට ජිමින් කියලා කතා කරන්න "

මිස්ටර් මින් කියන්න ගියපු දේ නවත්තලා ජිමින් කිව්වා

" මිස්ටර් පාර්ක් ජිමින් සෝ ආ කියන්නේ මගේ දරුවෙක් නෙවෙයි කියලා මතක තියාගන්නවා "

මිස්ටර් මින් දත්මිටි කාගෙන කිව්වා මිසිස් මින් වුනත් ඒ වෙලාවේ හිටියේ තරහින්

" එහෙම වෙන්නේ කොහොමද මිස්ටර් මින් "

" මම ඒකිව මගේ දරුවෙක් කියලා පිලිගන්නේ නැ මට ඉන්නේ එක දරුවයි යුංගි විතරයි "

මිසිස් මින් හිටියේ ඇස් වල කදුලු පුරවගෙන අතමිට මොලවාගෙන ජිමින් කලේ කට කොනින් හිනා වුනු එක විතරයි

" එතකොට සෝ ආ කවුද "

" ඒකි අවජාතකයෙක්.."

මිස්ටර් මින් කිව්වාම ජිමින් තරහින් මින් ඇදුමෙන් අල්ලගත්තා

" ජිමින්...."

" සෝ ආට එහෙම කියන්න අයිතියක් උබට කොහෙන් ද උබ තමයි මේ හැමදේටම වගකියන්න ඕන හේරා ඔම්මා යුංගි හියුන්ග් එක්ක තනිවෙන්න එතකොට සෝ ආ විදවන්න හැමදේකටම වැරැදි උබ සෝ ආට එක වචනයක් කියන්න උබට අයිතියක් නැ කියලා මතක තියාගනින් මම කවුද කියලා දන්නවා නේ අප්පා "

ජිමින් කිව්වේ මිස්ටර් මින්ගේ ඇදුම පිහිදන ගමන් මිස්ටර් මින් හිටියේ කේන්තියෙන් ජිමින් එහෙම කියලා මිසිස් මින් දිහා බලලා කට කොනින් හිනා වෙලා ගිහින් සෝ ආගේ කරට අත දාගත්තා ඒත් එක්කම ආවේ යූනා ජිමින් යූනා නොදැක්ක ගානට ඉදියා

ජිමින්ට හදිස්සියේ ආපු කෝල් එකක් නිසා කොල්ලා ෆෝන් එක අරගෙන එලියට ගියා ඒ අතරේ ටේහ්‍යුන් හිමින් සැරේ වයින් බෝතලයකට වැඩේ දුන්නා සෝයූන්ට බොන්න හිතුනත් කෙල්ල හිත පාලනය කරගෙන හිටියේ බොහොම අමාරුවෙන් ටේහ්‍යුන් බිව්වාට පස්සේ daddy mood එක on වෙනවා කියලා ද්න්න නිසා

" මේ පූස් තඩියා එන්නේ නැ කියලා මෙතන ඇවිල්ලා මොකද්ද කරන්නේ "

සෝයූන් මිමිනුවේ ඈත ඉදන් තමන්ට රවාගෙන ඉන්න යුංගිගෙන් හැංගෙන්න ට්‍රයි කරන ගමන් යුංගිව දැක්ක මිස්ටර් මින් කොල්ලා ලගට ගිහින් කතා කලා ඒත් යුංගිගේ ඇස් නම් තිබුණේ සෝ ආ එක්ක ඉන්න සෝයූන් දිහාට

" පුතා ගොඩක් කාලෙකින් යුංගි දැන් හැන්සම් කොල්ලෙක් වෙලා මම පුතාව දකින්න ගොඩක් ආසාවෙන් හිටියේ කොහෙද මේ වැඩ එක්ක පුතාව බලන්න එන්න බැරි වුනා නේ "

මිස්ටර් මින් කියවන් යද්දී සෝයූන් හිමින් සැරේ මාරු වෙනවා දැක්ක යුංගි excuse කරලා එතැනින් යන්න ගියා

සෝයූන් වොෂ් රූම් එකට ගිහින් සින්ක් එකට බර වෙලා හුස්මක් ගත්තා කෙල්ලගේ ඔලුව රිදෙන නිසා එයා හිටියේ ලොකු අපහසුතාවයකින් සෝයූන් මූන හෝදගෙන ඔලුව උස්සනකොට දැක්කේ mirror එකෙන් පේන යුංගිගේ ප්‍රතිබිම්බය යුංගි හිටියේ කෙල්ලට රවාගෙන

කෙල්ල අනිත් පැත්ත හැරිලා සින්ක් එකට හේත්තු වුනා

" යු..යුංගි "

යුංගිගේ මූන දැක්කාම සෝයූන්ට බය නොහිතුනාම නෙවෙයි

" මො..මොකද මෙතන කරන්නේ "

කෙල්ල සින්ක් එකත් තද කරලා අල්ලාගෙන ඇහුවා යුංගි අඩියෙන් අඩිය සෝයූන්ට ලං වුනා දැන් කෙල්ල යුංගිටත් සින්ක් එකටත් මැදි වෙලා වුන්නේ යුංගි සෝයූන්ගේ නිකටෙන් අල්ලලා කෙල්ලගේ මූන ඉස්සුවා

" තමුසෙට අදින්න වෙන ඇදුමක් තිබුනේම නැද්ද "

යුංගි කේන්තියෙන් ඇහුවා කෙල්ල මුකුත් නොකියා හිටියේ එයාගේ ඔලුව පැලෙන්න වගේ රිදෙන නිසා යුංගි අහන කිසිදේකට උත්තර දෙන්න පුලුවන් තත්ත්වයක නෙවෙයි හිටියේ

" බලනවා ඕයි තමුසෙගේ ඇගෙන් භාගයක්ම එලියේ වියතක්වත් නැති ගවුමක් ඇදගෙන තමුසේ කාට පේන්න ද ඇන්දේ ආ "

සෝයූන් යුංගිගේ කෝට් එකෙන් තද කරලා අල්ලාගනිද්දී කොල්ලා සෝයූන්ගේ නිකට අතහැරියා

" සෝ..සෝයූන්.."

" මගේ ඔලුව රිදෙනවා යුංගි.."

කෙල්ල එහෙම කියන ගමන් යුංගිගේ පපුවට තුරුල් වුනා යුංගි කෙල්ලගේ ඉන වටේ අතක් යවලා අනිත් අතින් ඔලුව අතගෑවා

" ඕහ් මියානේ "

ඒත් එක්කම වොෂ් රූම් එකට ආපු මිසිස් මින් යුංගි දිහාත් සෝයූන් දිහා බලලා යන්න ගියා මිසිස් මින් සෝයූන්ගේ මූන දැක්කේ නැ

" අපි ගෙදර යමු "

යුංගි එහෙම කියලා කෙල්ලට කෝට් එක අන්දලා එයාට වත්තම් කරගෙන හොටෙල් එකේ පිටිපස්ස දොරෙන් එලියට ආවා කොල්ලා හිමින් car park එක පැත්තට ගියා කා එකේ දොර ඇරපු යුංගි කෙල්ලව ඉන්දලා නලලට සොෆ්ට් කිස් එකක් දුන්නේ සෝයූන්ගේ දෙතොලතර සිහින් සිනාවක් රැදෙද්දී කෙල්ල හිටියේ ඇස් පියාගෙන අනිත් පැත්තෙන් කා එකට නැගපු යුංගි ජිමින්ට මැසේජ් එකක් දැම්මේ සෝයූන් ගෙදර එක්කගෙන යනවා කියලා

මේ අතරේ තනියම ටේබල් එකක වාඩිවෙලා හැමතැනම ඇස් යවන ගමන් ජිමින්ව හොයන කෙල්ල දිහා ටික වෙලාවක් බලාගෙන ඉදපු යූනා සෝ ආ ලගට ආවා

" සෝ ආ බබා කොහොමද "

යූනා එහෙම අහද්දී කෙල්ල එකපාරට ගැස්සිලා ගියා සෝ ආ තමන් ඉස්සරහ ඉන්න මැදි වයසේ කාන්තාව දිහා බලාගෙන ඉදියා සුදු පැහැති Short frock එකකින් සැරසිලා කලු පැහැති කෙටි කොන්ඩය පිටු පසට දමමින් ඉන්න කාන්තාව දිහා සෝ ආ ඉතා ඕනෑකමින් බැලුවා

" මම ජිමින්ගේ ඔම්මා.."

" ඔහ්..."

යූනා එහෙම කියලා ලස්සනක් සිනාවක් රදවගෙන සෝ ආ ලගින් වාඩිවුනා

" මගේ ලේලි මෙච්චර පොඩි අහිංසක කෙල්ලෙක් කියලා හිතුවේ නැ "

සෝ ආගේ කම්බුල අතගාන ගමන් කිව්වා හැබැයි ඒකට නම් සෝ ආ වැඩි කැමැත්තක් තිබුණේ නැ ඒත් ඒක සෝ ආ පෙන්නන්නේ නැතුව යූනාට සිනාවකින් සංග්‍රහ කලා

" ඒත් මම හිතන්නේ නැ ඔයාට ජිමින් වගේ කෙනෙක් ගැලපෙනවා කියලා "

සෝ ආ අමුතු විදියට යූනා දිහා බැලුවේ මොකාටද එන්න හදන්නේ කියලා කල්පනා කරන ගමන්

" ජිමින් පෙන්නන තරම් හොද කෙනෙක් නෙවෙයි ඔයා එයාගේ ඇත්ත දන්නේ නැ එයාගෙන් ඈත් වෙන්න සෝ ආ මම කියන්නේ ඔයාගේ හොදට මගේ පුතා වුනත් එයා කරන්නේ වැරැද්දක් නිසා කියන්නේ මම කැමති නැ ඔයා වගේ අහිංසක දරුවෙක්ගේ ජීවිතයක් විනාස වෙනවා දකින්න "

යූනා කියන හැමදාම නිහඩව සෝ ආ අහගෙන හිටියා මිසක් මුකුත් කියන්න ගියේ නැ

" යූනා මැඩම්..."

ජිමින්ගේ කටහඬ ඇහෙනකොට කෙල්ල ඒ පැත්ත බැලුවා කොල්ලා සෝ ආ හිටපු තැනට ආවා

" ඔයාට මගේ වයිෆ් එක්ක කතා කරන්න දෙයක් නැ මිස් යූනා "

ජිමින් තර්ජනාත්මක හඩකින් කිව්වා

" මේ මගේ ලේලි.."

යූනා කිව්වාම ජිමින් හිනා වුනා සෝ ආ බැලුවේ මූට පිස්සු ද වගේ ලුක් එකකින්

" ලේලි කෙනෙක් ඉන්න ඔයාට පුතෙක් ඉන්න ඕන නේ මිස් යූනා "

" ජිමින් "

කෙල්ල කතා කරන්න ගියත් ජිමින් බලපු බැල්ලම නිසා කෙල්ල කටවහගත්තා

" මම හොදින් එදා කිව්වා නේ ඩෝල්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා අන්තිම වතාවට හොදින් කියන්නේ ආපහු ඩෝල්ගේ ලගකට හරි ආවොත් මිස් යූනා කියන්නේ නමට හරි මගේ ඔම්මා කියලා අමතක කරන්න වෙයි "

ජිමින් කියනකොට යූනා තරහින් ගස්සගෙන යන්න ගියේ කොල්ලා සෝ ආගේ ඉස්සරහින් වාඩිවුනා

" එයා මොනාද කිව්වේ කෝ ටේ "

" මම ඔයා ගැන හරියට මුකුත් දන්නේ නැ කිව්වා ටේ ඔප්පා නම් දන්නේ නැ "

" එයා කියන දේවල් විශ්වාස කරන්න එපා අරස්සෝ...? "

කොල්ලා එහෙම කියද්දී සෝ ආ ඔව් කියන්න ඔලුව වැනුවා එතකොට ටේහ්‍යුන් එතැනට ආවා

" උබ බීලා ද "

" සුට්ටක් "

ටේහ්‍යුන් එහෙම කිව්වා ජිමින් ටේහ්‍යුන්ව driver එක්ක යවලා සෝ ආ එක්ක කා එකට නැග්ගා ටික දුරක් යද්දී මේ වෙන පාරක් කියලා තේරෙද්දී සෝ ආ ජිමින් දිහාට හැරුනා

" ජිමිනි මේ mansion එකට යන පාර නෙවෙයි නේ "

" යේ ඩෝල්.. "

ජිමින් එහෙම කියලා සෝ ආගේ නිරාවරණය වුනු කලවා දිගේ අත අරගෙන ගියා කෙල්ල නවත්තන්න කිව්වත් අහන්නේ නැති නිසා සෝ ආ ඕන දෙයක් කරගන්න කියලා ශටර් එකෙන් එලිය බලාගත්තා ටිකකින් කා එක නැවැත්තුවේ සුවිසාල මන්දිරයක් ඉදිරිපිට garden එකේ තිබුණු විදුලි පහන් වලින් මුලු garden එකම ආලෝකමත් වෙලා කෙල්ල කා එකෙන් බැහැලා ඉස්සරහට ඇවිදගෙන ගියේ ජිමින් පිටිපස්සෙන් එද්දී කොල්ලා ගිහින් mansion එකේ දොර ඇරලා ලයිට්ස් ඔන් කලා

" woow.."

ජිමින් දොර වහලා කී එක කබඩ් එක උඩ තියලා බලාගෙන ඉදියේ කෙල්ල දිහා සෝ ආට නම් ජිමින් එයා දිහා බලාගෙන ඉන්නවා කියලා ඒ තරම් ගානක් වුනේ නැ කොන්ඩේ අතින් පිටිපස්සට කරපු ජිමින් යටි තොල තෙත් කලේ සෝ ආ දිහා බලාගෙන කෝට් එක ගලවලා පැත්තකට විසි කරපු ජිමින් අඩියට දෙකට කෙල්ල ලගට ගිහින් බැක් හහ් කලේ සෝ ආ ගැස්සිලා යද්දී

සෝ ආගේ කොන්ඩේ එක පැත්තකට දාපු කොල්ලා කෙල්ලගේ බෙල්ල පුරා එයාගේ තොල් අරගෙන ගියා සෝ ආ ඇස් පියාගෙන ඒ තොල් වල ස්පර්ශය විදිමින් හිටියේ

" අපි ඇයි මෙහෙට ආවේ.."

" අපිට කරන්න ලොකු වැඩක් තියෙනවා බේබිඩෝල් "

ජිමින් කෙල්ලගේ උරහිස් පුරා තෙත හාදු තියමින් මිමිනුවා කෙල්ල දගලලා ජිමින්ගේ අත් වලින් බේරුනා සෝ ආ ජිමින්ගේ පැත්තට හැරිලා අඩියෙන් අඩිය පස්සට තිබ්බා

" මෙහෙටම එන්න ඕන ද ඩැඩී.."

කෙල්ල ඇහුවේ එයාගේ ගවුමේ පටියක් උරහිසෙන් පන්නන ගමන් කොල්ලා ඇස් ජිල් බෝල කරගෙන බලාගෙන ඉදලා කටකොනින් හිනා වුනේ දැන් කෙල්ල ගානට හැදිලා කියලා හිතන ගමන්

" ඩෝල් ඔයා ඩැඩීව අවුස්සනවා "

ජිමින් කිව්වේ සෝ ආට ලං වෙන ගමන්

"C'mon daddy catch me if you can.."

කෙල්ල එහෙම කියලා හීල්ස් දෙකත් ගලවලා දාලා හිමින් පිටිපස්සට ගියා

" Doll seems to want to play with her daddy.."

ජිමින් එහෙම කියලා කෙල්ල ලගට එනකොට සෝ ආ උඩ තට්ටුවට දුවලා ගියා ජිමින් පස්සෙන් දුවගෙන එනවා කෙල්ලගේ හිනාව මුලු mansion එකේම රැව්දෙනවා අන්තිමේ දී ටොම් ඇන්ඩ් ජෙරී රගපාපු සෝමින් කපල් සෝෆා එකට වැටුනා සෝ ආ හිටියේ ජිමින්ගේ ඇගට යට වෙලා කොල්ලාගේ බෙල්ල වටේ අත් ඔතාගෙන කොල්ලාගේ ඇස් නම් තිබුණේ සෝ ආගේ රෝස පාට තොල් පෙති ලග නැවතිලා

",Doll.."

" Mmm daddy.."

" Daddy wants you "

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

හොදම තැනින් නවත්වා ඕතර් ලබන්නේ කුරිරු සතුටකි

ඉදිරියේ දී ඩේලි අප්ඩේට් දීමට අවදානය යොමු කරමි

Bạn đang đọc truyện trên: AzTruyen.Top