🧡 24 🧡

සුදු පැහැති තිර රෙදි අතරින් කාමරේට හිරු එලිය වැටුනේ අලුත් දිනයක් ආරම්භ වූ බව දන්වමින් ජිමින් කම්මැලිකමේ ඇස් ඇරියේ ඒත් එක්කම කොල්ලාට ඊයේ රෑ වුනු දේවල් මතක් වෙද්දී ජිමින් බලද්දී සෝ ආ පූස් පැටියෙක් වගේ ගුලි වෙලා නිදි ජිමින් කෙල්ලව තුරුල් කරගත්තා සෝ ආ නින්දෙන් කොල්ලාට තුරුල් වුනා

සෝ ආ ජිමින් ලග ඉන්නකොට කොල්ලාට දැනුනේ කවදාවත් නොදැනුනු අමුතු හැගීමක් ජිමින් ඒ හැගීමට ආස කලා කොල්ලා සෝ ආව තුරුල් කරගෙන හිස්මුදුනට හාදුවක් තැවරුවා ඒත් එක්කම ජිමින්ගේ ෆෝන් එක රින් වෙන්න ගත්ත නිසා සෝ ආ ඇහැරෙන්නේ නැති විදියට පොඩ්ඩක් ඉස්සිලා සයිඩ් ටේබල් එක උඩ තිබුණු ෆෝන් එක අරගත්තා

" ජිමිනා ඉක්මනට ඔෆිස් එකට වරෙන් පොඩි ප්‍රශ්නයක් "

" උබ බලපන් බන් "

" මට මේක කරන්න පුලුවන් නම් උබට කතා කරනව ද යකෝ උදේ දහයත් පහුවෙලා තෝ මොනාද කරන්නේ "

ජිමින් එතකොට තමයි වෙලාව බැලුවේ

" හරි මම එන්නම්.."

ජිමින් එහෙම කියලා ෆෝන් එක සයිඩ් ටේබල් එක උඩින් තියලා එයාට තුරුල් වෙලා සැපට නිදාගෙන ඉන්න සෝ ආව ඈත් කරලා ඇදෙන් බැහැලා බාත් රූම් එකට ගියා බාත් රූම් එකේ තිබුණු mirror එකෙන් දැක්කේ කොල්ලාගේ බෙල්ල පපුව නිකන් පූසෙක් සූරලා වගේ ජිමින් හිනා වෙන ගමන් සීරුම් පාරවල් දිගේ ඇගිලි ගෙනිච්චා

" නෝටි ඩෝල්..."

කොල්ලා තනියෙන් හිනා වෙනවා ජිමින් වොෂ් එකක් දාගෙන ටවල් එකත් ඉනට ඇදගෙන රූම් එකට ආවේ ඔෆිස් එකට යන්න බලාගෙන කොල්ලා රූම් එකට එනකොට දැක්කේ ඇදේ headboard එකට හේත්තු වෙලා බ්ලැන්කට් එකත් පපුවට තද කරගෙන තමන්ට රවාගෙන ඉන්න එයාගේ ඩෝල්

කොල්ලා කොන්ඩේත් අතින් ගසන ගමන් සෝ ආ ලගින් ඇදේ වාඩිවුනා කෙල්ල කටත් ඇද කරලා අහක බලාගත්තා ජිමින් සෝ ආගේ කම්බුලකට අත තියද්දී කෙල්ල ජිමින්ගේ අතට ගැහුවා

" උප්ස්.....මගේ ඩෝල්ට තරහ ගිහින් "

" එන්න එපා මාත් එක්ක කතා කරන්න මෝඩ කොට තාරාවා මගේ කකුලක් හොල්ලන්න බැ.."

සෝ ආ පොඩි බබෙක් වගේ කියද්දී ජිමින් හිනා වුනා ඉස්සර පූස් පැටියෙක් වගේ හිටපු කෙල්ල දැන් කොටි පැටියෙක් වගේ වෙලා

" එතකොට ඩෝල් මේ ගැන මොකද කියන්නේ "

ජිමින් කිව්වේ එයාගේ බෙල්ලේ තිබුණු නියපොතු පාරවල් පෙන්නන ගමන්

" මම මොනාද කියන්න ද එදා ක්ලබ් එකේ බදාගෙන හිටපු කෙල්ල කරන්න ඇත්තේ "

සෝ ආ ජිමින්ට රවාගෙන කිව්වා

" යාහ්හ් ඩෝල්.... ඒ මගේ secretary ඒකි කම්පැනි එකේ details ගොඩක් පිටට යවලා ඉතින් පොඩි පනිශ්මන්ට් එකක් "

" මරු පනිශ්මන්ට් එක...බොරු නොකියා ඉන්නවා අනික මට මොකටද ඕවා කියන්නේ මම ඇහුවා ද "

සෝ ආට තරහ ගිහින් මූනත් රතු වෙලා

" දැන් ඒකි මේ ලෝකේ නැ "

" ඒක තමයි මාව මතක් වෙලා තියෙන්නේ "

සෝ ආ හිමින් මිමිනුවත් ජිමින්ට ඒක ඇහුනා

" ඕමෝ....ජෙලස් නේද "

" මට.....? අනියා.. "

ජිමින් කෙල්ල පපුවට තද කරගෙන හිටපු බ්ලැන්කට් එක පැත්තකට ඇදලා දාලා සෝ ආව උකුලට ගත්තේ කෙල්ලගේ කෑගැහිල්ල මැද්දේ

" මේ පූස් පැටියාගේ සද්දේ.."

ජිමින් එහෙම කියලා සෝ ආගේ තොල් වලට පෙක් එකක් දුන්නා කෙල්ල නම් ජිමින්ට තාම රවාගෙන ඒ වීඩියෝ එක මතක් වෙන වාරයක් ගානේ කෙල්ලට හිතුනේ ජිමින්ට නියගලා අලයක් කවලා හන් ගගට තල්ලු කරන්න කෙල්ලව හරහට වඩාගත්ත ජිමින් සෝ ආව බාත් ටබ් එකෙන් තිබ්බා

" වොෂ් එකක් දාගෙන කතා කරන්න හරි ද "

" බැ "

" ඩෝල්...පනිෂ් කරනවා "

ජිමින් එහෙම කියලා ගියා

"මෝඩ කොට තාරාවා හිතාගෙන ඇති මම බය වෙයි කියලා කෙල්ලෝ එක්ක නටලා ඇවිත් මගේ ලග ඉන්න හැටි මට මේකාට දෙකක් ගහන්න බැරි හැටියක් අහුවුනු එකෙන් නෙලන්න හිතයි ",

සෝ ආ වතුරට අතින් ගහලා තනියෙන් කියවනවා කෙල්ල වොෂ් එකක් දාගෙන ටවල් එකත් ඇදගෙන හිමින් අඩිය තියන ගමන් බාත් රූම් එකෙන් එලියට යන්න ගියත් කෙල්ල කකුල ලිස්සලා ගිහින් බාත් රූම් එකේ වැටුනා සද්දේ ඇහුනු ජිමින් බාත් රූම් එකට ආවා

" යාහ්හ් ඩෝල් මම කිව්වා නේද මට කතා කරන්න කියලා පන්ඩිතකම නම් තියෙනවා "

කෙල්ලට බනින ගමන් ජිමින් සෝ ආව හරහට වඩාගෙන ඇදෙන් ගෙනැල්ලා තිබ්බා

" කියන දෙයක් අහන්න බැරී ද ඩෝල් ආ මොකද ඔච්චර මුරන්ඩු බලනවා තමුසෙගේ කකුල ඉදිමිලා "

ජිමින් සෝ ආට බනිනවා කෙල්ල කදුලු පුරවගෙන ජිමින් දිහා බලාගෙන ඉදියා

" බනින්න එපා "

" බනින්න නෙවෙයි තියෙන්නේ "

ජිමින් එහෙම කියලා ගිහින් බාම් එකක් අරගෙන ඇවිත් ඇදෙන් වාඩිවෙලා කෙල්ලගේ කකුල උකුලට ගත්තා කොල්ලා හිමින් බාම් එක ගාලා අතගෑවා ඊට පස්සේ සෝ ආගේ කොන්ඩෙත් පිහිදලා ඇදුමකුත් ඇන්දුවා

" මට ඔෆිස් යන්න වෙනවා ඩෝල් සෝයූන්ට කියලා යන්නම් ඔයා ගැන බලන්න කියලා ම්ම් ඇදෙන් බහින්න එපා "

" හ්ම්ම්.."

" ගුඩ් ඩෝල්.."

ජිමින් එහෙම කියලා යන්න ගිහින් ආපහු හැරිලා ඇවිත් සෝ ආගේ නලලට සොෆ්ට් හාදුවක් තැවරුවා

" පරිස්සමින් ඉන්න "

කෙල්ල ඔලුව වනද්දී ජිමින් හිනා වෙලා යන්න ගියා ජිමින් කවදාවත් මෙහෙම හැසිරිලා නැ විශේෂයෙන් කෙල්ලෙක් එක්ක ඒත් සෝ ආ ලගදී ජිමින් කියන්නේ වෙනස්ම චරිතයක්

ජිමින් සෝයූන්ට එයාගේ ඩෝල් ගැන බලන්න කියලා ඉක්මනට කම්පැනි එකට ගියා යනකොට ටේහ්‍යුන් දුවගෙන ආවා

" මොකද්ද ප්‍රශ්නේ "

" යූනා ආන්ටි ඇවිත් "

" මොහ්....කොහෙද "

" උබේ කැබින් එකේ "

ජිමින් ඉක්මනට එතැනින් ගියේ කේන්තියෙන් ටේහ්‍යුන් ජිමින් පස්සෙන් ගියේ ජිමින්ගේ කේන්තිය ගැන දන්න නිසා ජිමින් එයාගේ කැබින් එකට යනකොට යූනා ජිමින්ගේ චෙයාමන් ශීට් එකේ වාඩිවෙලා කකුලක් පිට කකුල් දාගෙන ඉන්නවා ඒක දකිද්දී ජිමින්ගේ ඇස් තවත් කේන්තියෙන් රතු වුනු කොල්ලාගේ අතේ නහර පවා ඉලිප්පිලා

" මිස් යූනාට පාර වැරැදිලා වගේ "

ජිමින් අත් දෙක සාක්කුවේ දාගෙන සන්සුන් විදියට කතා කලා හැබැයි ජිමින්ගේ සන්සුන් බව එච්චර හොද නැ කියලා ටේහ්‍යුන්ට හිතුනා කුනාටුවක් එන්න කලින් පරිසරය සන්සුන්

" ඔහෝ...ජිමින් ඔෆිස් එන ටයිම් එක මේක ද ලන්ච් ටයිම් එකටත් කිට්ටුයි "

යූනා කිව්වේ නිකන් අපහාසයට වගේ

" ඒක ඔයාට ප්‍රශ්නයක් නෙවෙයි නේ මිස් යූනා මේක මගේ කම්පැනි එක "

" ඒත් ජිමින් බොස් වෙලාවට වැඩ කලොත් තමයි සේවකයොත් වෙලාවට වැඩ කරන්නේ "

යූනා එහෙම කිව්වාම ජිමින් හිනා වුනා

" එයාලා මෙහේ රූල්ස් ගැන දන්නවා මිස් යූනා "

" රූල්ස් බොස්ටත් පොදුයි ජිමින් "

" උප්ස්....මිස් යූනා ඔයා හරියට මං ගැන කතා කරන්නේ නොදන්න කෙනෙක් වගේ නේ මගේ කම්පැනි එකේ රූල්ස් හදන්නේ මම ඔයාට කිසිම අයිතියක් මගේ කම්පැනි එකට මෙහෙම ඇවිත් චෙයාමන් ශීට් එකේ වාඩිවෙන්න "

ජිමින් තරහ පාලයන කරගෙන කිව්වේ

" මොකද්ද මේ දවස්වල කන්ග්කාරයා එක්ක එකතු වෙලා ගහන ප්ලෑන් එක මට දැනගන්න ආසයි "

ජිමින් එහෙම කියද්දී යූනා ගැස්සුනා කියලා කොල්ලා හොදටම දැක්කා

" ජිමින් මොකද්ද කියන්න හදන්නේ '

" පෙරේදා හවස මම ක්ලබ් එකේ මීරා එක්ක ඉන්න වීඩියෝ එකක් ඩෝල්ට යවලා තිබුනා මම කල්පනා කලේ කවුද ඒක කලේ කියලා "

ජිමින් වාඩිවෙලා කකුලක් පිට කකුලක් දාගෙන යටි තොල පිරිමදින ගමන් කිව්වා

" මොනාද කියන්නේ ජිමින් "

" මම කියන්නේ මිස් යූනා කන්ග් එක්ක එකතු වෙලා ඩෝල්ට යවපු වීඩියෝ එක ගැන "

" යේ අපි තමයි ඒක කලේ ඒ කෙල්ල තාම දන්නේ නැ තමුසේ මොන වගේ එකෙක් ද කියලා ජිමින් කියන්නේ රාක්ෂයෙක් කියලා ඒ පොඩි කෙල්ල දන්නේ නැ තමුසේ ගැන ඒ කෙල්ල දැනුවත් කලා විතරයි "

යූනා කිය්ද්දී ජිමින් ටේබල් එකට ගහලා නැගිටලා ටේබල් එකට අත් දෙක තියලා යූනාගේ මූනට එබුනා ජිමින්ගේ මුහුනේ තිබුණේ වචනෙන් කියාගන්න බැරී කේන්තියක්

' මිස් යූනා මේ රාක්ෂයා හැදුවේ කවුද කියලා අමතක කරන්න එපා ආපහු මගේ ඩෝල් ගැන කතා කලොත් මට අමතක කරන්න වෙයි නමට හරි මගේ ඔම්මා කියලා කම්පැනි එකෙන් එලියට ඇදලා දාන්න කලින් ගියොත් හොදයි "

ජිමින් කිව්වා යූනා තරහින් නැගිටලා ජිමින්ගේ කැබින් එකෙන් එලියට යන්න ගිහින් ආපහු හැරුනා

" මම ආපහු එනවා ජිමින්..."

යූනා එහෙම කියලා ගියාම ජිමින් කොන්ඩේ ඇදගන්නා ටේහ්‍යුන් කොල්ලාගේ පිටට තට්ටුවක් දැම්මේ එයා එක්ක ඉන්නවා කියන්න වගේ

' ඩෝල්ට කරදරයක් කරයි ද බන් "

" උබ ඉන්නකම් උබේ ඩෝල්ට කාටවත් අතක් තියන්න බැ ඒක මම දන්නවා "

ටේහ්‍යුන් කිව්වාම ජිමින් ඔලුව වැනුවා

___________________________

දවසෙම රූම් එකට වෙලා හිටපු සෝ ආ කම්මැලි නිසා හවස හිමින් අඩිය තියමින් ඇවිදගෙන ආවා කෙල්ල පඩිපෙලේ අත් වැට අල්ලාගෙන හිමින් පහලට ආවා සෝ ආ හිමින් අඩිය තියලා යනකොට යුංගිගේ ඇගේ හැප්පුනා කෙල්ල ලග තිබුණේ පුටුවක් අල්ලාගෙන බැලන්ස් වුනේ නැත්නම් සෝ ආ බිම වැටෙනවා

" තමුසෙගේ ඇස් පේන්නේ නැද්ද ආ උඩ බලාගෙන ද් යන්නේ "

කෙල්ල බිම බලාගෙන හිටියේ යුංගිගේ සද්දේ ඇහිලා සෝයූන් හේරා ජන්කූක් ආවා

" යාහ්හ් සෝ බබා මම කිව්වා නේද ඇදෙන් බහින්න එපා කියලා හරියට ඇවිදගන්නත් බැ "

සෝයූන් කෙල්ලට බැන්නා

" යුංගි මොකද කෑගහන්නේ "

හේරා ඇහුවේ තාමත් සෝ ආට රවාගෙන ඉන්න යුංගිගෙන්

" මේකි ඕන කමින් මගේ ඇගේ හැප්පුනා ඔම්මා වගේම දුවත් පිරිමින්ගේ ඇගේ නගින්න එන්නේ "

යුංගි එහෙම කිව්වාම සෝ ආ කදුලු පුරවගෙන යුංගි දිහා බැලුවා

' යුංගි..... මොනාද කියන්නේ "

හේරා ඇහුවේ යුංගිට රවාගෙන

" මම ඇත්ත කිව්වේ ඔම්මා මේකි අහිංසකයි වගේ හිටියට මේකිගේ ඔම්මා වගේම තමයි "

" යුංගි නවත්තනවා ඕක ඒ දරුවා උදේ බාත් රූම් එකේ වැටිලා විකාර නොකියා ඉන්නවා සෝයූන් සෝ බබාව එක්කගෙන යන්න "

හේරා ටිකක් තදින් කිව්වා

" හරි ඔම්මා.."

සෝයූන් කෙල්ලව එක්කගෙන ගියා ජන්කූක් එයාලා එක්කම ගියා

" ඔම්මා හිතාගෙන ඉන්න තරම් ඕකි අහිංසක නැ "

" යුංගි ඇති සෝ ආ ඒ වෙච්ච කිසිදේකට වැරදි නැ ඒ දරුවා ඉස්සර සිද්ධ වුනු මුකුත් දන්නේ නැ අනික ඒ ඔයාගෙම දොයොසන් නේද "

" මට දොයොසන් කෙනෙක් නැ ඔම්මා "

යුංගි එහෙම කියලා ගියා

" අප්පාගේම පුතා නේ "

හේරා මිමිනුවා

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ඔන්න පොරොන්දු වූ පරිදි බ්‍රහස්පතින්දා දින උදෑසන ඕතර් නැගිට්ට ගමන් අප්ඩේට් දුන්නා මම හොදයි නේද ලමයි

ඕතර් මේ දිනවල දුකින් ඉන්නේ 🙂💔
මගේ පූස් තඩියාගේ කකුල මොකද්ද වෙලා ඇවිදින්නේ අමාරුවෙන් කකුල අල්ලන්නවත් දෙන්නේ නැ 😭💔

Bạn đang đọc truyện trên: AzTruyen.Top