🧡 20 🧡
" ඒවා සොෆ්ට් බේබිගර්ල් ඒත් මගේ ඩෝල්ගේ තරම් නැ "
ජිමින් එහෙම කියලා කටකොනින් හිනා වෙලා කියනකොට මීරා ඇස් ඇරියා.
",daddy..."
" yes babygirl i'm your daddy..."
ජිමින් එහෙම කියලා මීරා boobs තදින් squeeze කලා මීරාට හැරෙන්නවත් බැරි නිසා මීරා හිටියේ අමාරුවෙන් මීරා අත් මිටමොලවගෙන හිටියා
" Ahhh....daddy..."
ජිමින් මීරාගේ boobs අතහැරලා මීරාගේ entry ලගට කොල්ලා මීරාගේ entry එක අතින් තද කලා මීරා කලින් cum නොවුනු නිසා තවත් අමාරුයි ජිමින් මීරාගේ කලවා දත් වලින් හපන්න ගත්තේ මීරා වේදනාවෙන් කෑගහද්දී ඒත් ජිමින්ට කිසිගානක් මීරාගේ කලවා වල ජිමින්ගේ දත් පාරවල් හිටලා ජිමින් මීරාගේ entry අතින් ගැහුවා
" Ahh....daddy....stop..it's hurt daddy "
ජිමින් ඒ කිසිදෙයක් ගානකට නොගෙන මීරාගේ ඇගෙන් ඈත් වෙලා බෙල්ට් එක ගලවලා ගත්තා මීරා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියේ ජිමින් මොකද්ද කරන්න හදන්නේ කියලා කල්පනා කරන ගමන්
" babygirl....මොකද බය වෙලා ම්ම්ම්.."
ජිමින් ඇහුවේ එයාගේ එවිල් ස්මයිල් එක දාගෙන
" ජිමින්....."
" ශ්ශ්ශ්.....ඔයාට මට ජිමින් කියන්න අයිතියක් නැ බේබිගර්ල් "
ජිමින් එහෙම කියලා බෙල්ට් එකෙක් මීරාට ගහන්න පටන් ගත්තා මීරා ගහන්න එපා කියලා කෑගහලා ඉල්ලුවත් ජිමින් නැවතුනේ නැ විනාඩි කිහිපයකට පස්සේ ජිමින් බෙල්ට් එක පැත්තකට විසි කලා මීරා වචනයක්වත් කතා කරගන්න පුලුවන් තත්ත්වයක නෙවෙයි හිටියේ මීරාගේ ඇග පුරාම බෙල්ට් එකෙන් ගහපු පාරවල් හිටලා තිබ්බා
ජිමින් මීරාගේ කට දෙපැත්තෙන් තද කරලා අල්ලගත්තේ වේදනාවට මීරාගේ ඇස් වලින් කදුලු බේරෙද්දී
' බේබිගර්ල්.... ඔයා හොදටම දන්නවා පාර්ක් ජිමින් කියන්නේ කවුද කියලා ම්ම්ම් එහෙම දැනගෙනත් මෙහෙම කලේ කොහොමද '
ජිමින් මීරාගෙන් ඈත් වුනා මීරා වේගෙන් හුස්ම ගන්නවා
" ඔයා....මැරි කලාට පස්සේ වෙනස් වුනා ජිමින් මාව ගනන් ගත්තේ නැ ඉස්සර වගේ මගේ ලගට ආවේ නැ මට ඔයාව ඕන වුනා ජිමින් ඒකයි මම එහෙම කලේ.."
මීරා ඇස් වල කදුලු පුරවගෙන කිව්වා ඒත් ජිමින්ගේ මුහුනේ නම් වෙනසක් වුනේ නැ
" වේ.....තමුසේ හොටෙල් රූම්ස් වල weekend එක ගත කරන මිනිහා නැද්ද මාව ඕන කියන්නේ "
මීරා ඇස් දෙක ලොකු කරගෙන ජිමින් දිහා බලාගෙන හිටියේ එයා කොහොමද මේවා දැනගත්තේ කියලා හිතන ගමන්
" මොකද බේබිගර්ල් පුදුම වෙලා ම්ම් මම කවුද කියලා අමතක වුනා ද මම නැති වුනු ගමන් තමුසේ වෙන මිනිහෙක් අල්ලගන්නේ තමුසේ හිතාගෙන ඉන්නේ මම මුකුත් දන්නේ නැ කියලා ද "
" ජිමින්....."
" මම කිව්වා නේ බේබිගර්ල් ඔයාට මට ජිමින් කියන්න අයිතියක් නැ "
" ඔයා මැරි කරපු කෙල්ල නිසා ද මේ ඔක්කොම ආ මට කියන්න "
සෝ ආ ගැන කියද්දී ජිමින්ට කේන්ති ගියා
" ඩෝල්ට එහෙම කතා කරන්න තමුසෙට අයිතියක් නැ මීරා තමුසේ මගේ සෙකට්‍රි එතකොට ඩෝල් කියන්නේ මගේ වයිෆ් එයාට හරියට කතා කරපන් තමුසේ ඇහුවා නේ තමුසෙව මගහැරියේ ඩෝල් නිසා ද කියලා යේ.....මගේ ඩෝල් නිසා තමයි තමුසේ මාත් එක්ක ඉන්නකොට වර්ජින් නැ මීරා ඒත් ඩෝල් එයාගේ හැමදේම දුන්නේ මට ඉතින් එයාව මම බලාගන්න ඕන "
ජිමින් කිව්වාම මීරා පුදුම වුනා මොකද ජිමින් කියන්නේ එක කෙල්ලෙක් එක්ක දවසක් ඉන්නේ නැති පිරිමියෙක් කියලා මීරා හොදටම දන්නවා ඒත් සෝ ආ එක්ක ජිමින් මුලු ජීවිත කාලෙම ඉන්න හදන්නේ
" දැන් ඒවා වැඩක් නැ මට මේකට උත්තරයක් ඕන තමුසේ කාටද කම්පැනි එකේ details දුන්නේ.."
" මම නොකිව්වොත්...."
",ඕහ්.....මීරා වේ මං ගැන නොදන්නා කෙනෙක් වගේ හැසිරෙන්නේ ම්ම් මට ඕන දේ මම කොහොමහරි කරගන්නවා කියලා දන්නවා නේ හොද බබා වගේ මං දේවල් වලට උත්තර දෙන්න",
මීරා හොදටම දන්නවා එයාට ජිමින්ගෙන් බේරෙන්න විදියක් නැ කියලා
" තමුසේ කාටද කම්පැනි එකේ details දුන්නේ.."
මීරා මුකුත් කිව්වේ නැ
" කවුද ඒ පරයා.."
" මිස්ටර් කන්ග්.."
" හහ්.....ඒ පො#&%# ද ඌට ලගදීම මේ ලෝකෙට සමුදෙන්න වෙයි ඊට කලින් ඔයාට යන්න වෙයි බේබිගර්ල් "
ජිමින් කිව්වේ එයාගේ එවිල් ස්මයිල් එක දාගෙන
" චේබල් මට යන්න දෙන්න...ආපහු එහෙම දෙයක් කරන්නේ නැ "
මීරා අඩන ගමන් කිව්වා
" උප්ස්....බේබිගර්ල් ඔයාට මේ දේවල් කරන්න කලින් හිතන්න තිබුනා "
ජිමින් එහෙම කියලා මීරාට වෙඩි තිබ්බා
" ජි...ජිමින්.."
" ඔයා මෙහෙම මැරෙන්න හිටපු කෙනෙක් නෙවෙයි බේබිගර්ල් ඒත් මෙහෙම වුනෙත් ඔයාගේ වැරැදි නිසා "
ජිමින් ආපහු මීරාට වෙඩි තිබ්බේ මීරා වේදනාවෙන් කෑගහද්දී
" ජි...ජිමින්... මියානේ "
සුදු පැහැ බෙඩ්ශීට් රත් පැහැති ලේ වලින් තෙත් වෙද්දී මීරා අවසන් හුස්ම හෙලුවා
" ආපහු කාටවත් ද්‍රෝහි වෙන්න එපා මීරා.."
ජිමින් මීරාගේ කනට එහෙම මුමුනලා ටේහ්‍යුන් කෝල් එකක් ගත්තා මේක ටේහ්‍යුන්ගේ ක්ලබ් එක නිසා එච්චර ප්‍රශ්නයක් නැ
" වැඩේ ඉවරයි "
ජිමින් එහෙම කියලා ෆෝන් එක couch එකට විසි කරලා බිම තිබුණු ශර්ට් එකේ බොත්තම් දාන්න පටන් ගත්තා ඒත් එක්කම ටේහ්‍යුන් රූම් එකට ආවේ තව ගාඩ්ස්ලා දෙන්නෙක් එක්ක
" මේක අස් කරපන් "
ජිමින් එහෙම කියලා භාගෙට බොත්තම් දාගෙන ෆෝන් එකත් අරගෙන ක්ලබ් එකෙන් එලියට ආවා
_________________________
සෝ ආ සෝයූන් එක්ක කෝප්පයක් හෝදලා රූම් එකට ආවේ නිදාගන්න හිතාගෙන වුනත් කෙල්ලට නින්ද ගියේ රෑ දහය පහුවෙලත් ජිමින් ආපු නැති නිසා කෙල්ලගේ හිත කලබලයි සෝ ආගේ හිත ජිමින්ව හොයනවා
සෝ ආ මොකද්ද වෙලා තියෙන්නේ
එයා කොයිවෙලේ හරි එයි දැන් ඇයි මම ඒ ගැන හිතන්නේ
ඒත් ඒ මගේ හස්බන් නේ
අනෙව්...මට පිස්සු වගේ
කෙල්ල කොන්ඩේ අවුල් කරගත්තා එතකොට කෙල්ලගේ ෆෝන් එකට මැසේජ් එකක් ආපු නිසා කෙල්ල සයිඩ් ටේබල් එක උඩ තිබුණු ෆෝන් එක අරගත්තා
Unknown number එකකින් වීඩියෝ එකක් තිබුණේ කෙල්ල වීඩියෝ එක බලනකොට සෝ ආගේ ඇස් වලට කදුලු පිරුනේ එයාටත් නොදැනීමයි ඒ වීඩියෝ එකේ තිබුණේ ජිමින් ක්ලබ් එකේ දී මීරාව කිස් කරනවා මීරා හිටියේ ජිමින් ඔඩොක්කුවේ
කෙල්ලගේ අතින් ෆෝන් එක අතහැරුනා සෝ ආට මොකද්ද වුනේ කියලා හිතාගන්න බැ කෙල්ල කෑගහලා අඩන්න පටන් ගත්තා සෝ ආට දැනුනේ පපුවට පිහියෙන් අනිනවා ඒත් ඇයි කියලා කෙල්ල දන්නේ නැ
සෝ ආටත් හොරා එයාගේ හිත ජිමින්ට ආදරේ කරන්න පටන් ගෙන ජිමින් එයා ගැන හොයන විදියට හැමදේකින්ම එයාව ආරක්ෂා කරන විදියට එයා දෙයක් ඉල්ලන්න කලින් හැමදේම එයාට ජිමින් ගෙනත් දුන්නා කවදාවත් අප්පාගෙන් සැලකිල්ලක් නොලබපු සෝ ආට ජිමින් එයාට සලකන විදිය එයාට මහ මෙරක් තරම් වටිනවා
සෝ ආ අඩලා අඩලා නිදාගත්තා ඒත් ජිමින් රූම් එකේ දොර අරිනකොට කෙල්ලට ඇහැරුනා සෝ ආ නිදි කියලා හිතපු ජිමින් බාත් රූම් එකට ගියේ සෝ ආගේ කදුලු අලුත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ කෙල්ලගේ හිතේ ප්‍රශ්නයක් කෝටියක් තියෙනවා ඒත් ඒවාට උත්තර ජිමින්ගෙන් උත්තර අහන්න කෙල්ල බයයි
ජිමින් වොෂ් එකක් දාගෙන ඇවිත් සෝ ආ ලගින් වාඩිවුනා කෙල්ලගේ කම්බුල් වල තියෙන කදුලු පාරවල් දකිද්දී ජිමින් ටිකක් කලබල වුනා
" ඩෝල්....."
ජිමින් කෙල්ලට කතා කරද්දී සෝ ආගේ කදුලු අලුත් වුනා ජිමින් සෝ ආගේ කම්බුල් වල තිබුණු කදුලු පිසදැම්මා
" ඩෝල්....මොකද මේ.."
ජිමින් අහද්දී සෝ ආ බ්ලැන්කට් එක අතේ ගුලි කරගෙන ඇස් තද කරලා පියාගත්තා ජිමින් කෙල්ලගේ කම්බුල් වල කදුලු පිසදලා කම්බුලට කිස් එකක් දුන්නා එතකොට සෝ ආ ඇස් ඇරලා ජිමින් දිහා බැලුවා
" ඩෝල්...අඩන්නේ ඇයි.."
ජිමින් ඇහුවාම සෝ ආ කොල්ලාට තුරුල් වුනා ජිමින් කෙල්ලගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා කොල්ලාට පුදුමයි සෝ ආගේ හැසිරීමට
" ඩෝල් මොකද වුනේ කියන්න "
ජිමින් කෙල්ලව ඈත් කරන්න හැදුවත් සෝ ආ ජිමින්ගේ ඉන වටේ අත් දෙක තද කරගත්තා
" ඩෝල් කතා කරනවා.."
ජිමින් ටිකක් සැරෙන් කතා කරද්දී සෝ ආ කදුලු පිරුණු ඇස් වලින් කොල්ලා දිහා බැලුවා
" ම්...මට මෙ...මෙහෙම ඉන්න දෙන්න "
සෝ ආ සිහින් ඉකියක් එක්ක කියද්දී ජිමින් කෙල්ලව එයාට තුරුල් කරගත්තා
" ඔයා මොනාට හරි බය වුනා ද ඩෝල්.."
කොල්ලා අහද්දී සෝ ආ ඔව් කියන්න ඔලුව වැනුවා
" මම දැන් ඉන්නවා නේ කෝ නිදාගන්න "
ජිමින් කෙල්ලව ඇදේ හාන්සි කරලා සෝ ආව තුරුල් කරගත්තා ජිමින්ගේ පපුව අස්සේ මූන හංගගත්තා කෙල්ල ඇස් දෙක පියාගත්තා ඒත් එයාගේ ලග මෙහෙම හැසිරෙන ජිමින් ක්ලබ් එකේදී එහෙම හැසිරුනේ කොහොමද කියලා හිතන ගමන්
ජිමින් කල්පනා කලේ එයා නැති ටිකට සෝ ආට මොකද වුනේ කියලා ජිමින් කෙල්ලගේ ඔලුව අතගාන ගමන් සෝ ආ දිහා බැලුවා කෙල්ල ජිමින්ගේ උනුසුමට තුරුල් පූස් පැටියෙක් වගේ නිදි
" මගේ ඩෝල්ට මොකද වුනේ..."
ජිමින් මිමිනුවා
.
Next Day Morning
ජිමින්ට උදේ ඇහැරුනේ එයාගේ ඇග උඩ මොනාහරි තියෙනවා වගේ දැනෙද්දී කොල්ලා ඇස් ඇරලා බලනකොට දැක්කේ සෝ ආ එයාගේ කකුලකුයි අතකුයි දාගෙන නිදි කෙටියෙන්ම කිව්වොත් සෝ ආගේ ඇගෙන් භාගයක්ම ජිමින්ගේ ඇග උඩ
නිදන් ඉන්න ලස්සන...
ජිමින් එහෙම හිතලා සෝ ආගේ ඔලුව අතගෑවා එතකොට කෙල්ල කෙදිරිගාන ගමන් නැගිට්ටා හරියට පූස් පැටියෙක් වගේ එයා ඉන්න විදිය තේරුනාම සෝ ආ සුටුස් ගාලා ජිමින්ගෙන් ඈත් වෙලා ඇදේ වාඩිවුනා ජිමින්ට හිනා ගියේ සෝ ආගේ පිස්සු වැඩ වලට
" වොෂ් එකක් දාගෙන රෙඩි වෙන්න මම අද ඔෆිස් යන්නේ නැ "
සෝ ආ ඔලුව වනලා බාත් රූම් එකට ගියා ජිමින් සෝ ආ යනකම් ඉදලා කෝල් එකක් ගත්තා
" කන්ග් ගැන ඇහැ ගහගෙන ඉදපන් ඌ මොනාද කරන්නේ කාවද හම්බවෙන්නේ හැම විස්තරක් ම මට ඕන "
" හරි බොස්.."
ජිමින් එහෙම්ම ෆෝන් එක සයිඩ් ටේබල් එක උඩින් තියලා අත් දෙක දිග ඇරලා හිරි යැව්වා
" ඉක්මනට අපි හම්බවෙමු මිස්ටර් කන්ග්.."
ජිමින් එහෙම කියලා හිනා වුනා
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
හේ හේ
කොහොමද ඉතින්
සෝ ආ ගැන මොකද හිතෙන්නේ
Bạn đang đọc truyện trên: AzTruyen.Top