🧡 19 🧡
සෝ ආ නැගිටිනකොට කොල්ලා ඇදේ හිටියේ නැ කෙල්ල නැගිටලා බලද්දී උදේ අටත් පහුවෙලා ජිමින් ඔෆිස් යන්න ඇති කියලා හිතලා කෙල්ල ඇදෙන් බැහැලා කොන්ඩේත් අතින් අවුල් කරගන්න ගමන් බාත් රූම් එකට ගියා කෙල්ල වොෂ් එකක් දාගෙන පහලට ගියා
" සෝ බබා දැන් ඔයාගේ අත කොහොමද "
සෝ දැක්ක ගමන් සේරි ඇහුවා
" හොදයි ඔන්නි..."
සෝ හිනා වෙලා කිව්වා කෙල්ල dinning table එකේ වාඩිවුනා යුංගි හිටපු නිසා කෙල්ල හිටියේ ටිකක් අපහසූවෙන් යුංගි හිටියේ සෝයූන් එක්ක වලියක
පිටතින් සාමකාමී වාතාවරණයක් පැවැතියත් මේසේ යට විශාල යුද්ධයක් පටන් අරගෙන ඇති වග කවුරුවත් දන්නේ නැ යුංගි සෝයූන්ගේ කකුලට ගහනවා සෝයූන් ඒකට ප්රතිප්රහාර එල්ල කරනවා අන්තිමේ දී යුංගි සෝයූන් කකුලක් එයාගේ කකුල් වලින් අල්ලාගෙන තද කරගත්තා සෝයූන් යුංගිට රවන ගමන් කකුල අදින්න ෆුල් ට්රයි එක දෙනවා ඒත් වැඩේ හරි යන්නේ නැ
මූ ගල් ගිලලා ද මන්දා මගේ සූති කකුල අලි පාද දෙකකට මැදි වෙලා ජෙයියනේ...
සෝයූන් දෙවියොත් සිහි කරනවා යුංගි නිකටට අත තියාගෙන සෝයූන් දිහා බලාගෙන ඉන්නවා ජිනීගේ සෙල්ලම් බඩුවක් බිම වැටුනු නිසා ජන්කූක් ඒක ගන්න පහත් වුනා එතකොට දැක්ක දේ නිසා ජන්කූක් පුදුම වුනත් ඊලග තත්පරේ කුප්ප හිනාවක් දාගෙන ජිනීගේ සෙල්ලම් බඩුවත් අරගෙන නැගිට්ටා
" ඔම්මා ජිනීගේ බෝනික්කා බිම තියෙද බලන්නකෝ "
ජන්කූක් හිමින් යුංගිගේ ඔම්මාට කිව්වාම එයා පහත් වෙලා බැලුවා දුටු දේ නිසා ආපහු යුංගිගේ මූන දිහා බලලා කුප්ප හිනාවක් දාපු හේරා ජන්කූක් බැලුවා
" කුකී දෙමුත ගේමක් "
" අනිවා ඔම්මා...."
ජන්කූක් හිනා කිව්වා
" යුංගියා...."
හේරා කතා කරපු නිසා යුංගි එයා එයා දිහා බැලුවා
" ඔය කෙල්ලගේ කකුල අතහැරියොත් නරක ද "
හේරා එහෙම ඇහුවා විතරයි සෝයූන්ට බිබී හිටපු වතුර එකත් හිර වුනා යුංගි පට ගාලා සෝයූන්ගේ කකුල අතහැරියා සෝයූන් කහිනවා ඉවරයක් නැ සෝ ආ සෝයූන්ගේ පිට අතගානවා ජන්කූක් හිනා වෙනවා අනිත් අය කරකවලා අතහැරලා වගේ
" ඔම්මා....."
යුංගි එයාගේ ඔම්මා දිහා බැලුවේ ඇස් හීනි කරගෙන ඒ අතරේ සෝයූන් නැගිටලා එතැනින් මාරු වෙලා ගියා
___________________________
ජිමින් එයාගේ කැබින් එකට වෙලා ටේබල් එක උඩ කකුල් දෙකත් තියාගෙන කෙනෙක් එනකම් බලාගෙන හිටියේ
" May I come in sir.."
තමන් මෙච්චර වෙලා බලාපොරොත්තු වුනු කෙනාගේ කටහඬ ඇහෙද්දී කොල්ලා කට කොනින් හිනා වුනා
" yes come in "
ජිමින් එහෙම කිව්වාම ඇතුලට ආවේ මීරා ජිමින් මීරාගේ ඇග පුරා ඇස් ගෙනිච්චා
" සර් මට කතා කලේ..."
" ඕහ්....මීරා කාලෙකින් ක්ලබ් එක පැත්තේ ගිහින් ෆන් එකක් ගත්තේ අද යන්න කියලා මම හිතුවේ ඔයා එනවද බේබිගර්ල් "
ජිමින් අන්තිම ටික කිව්වේ තොල් තෙත් කරන ගමන්
" ඕකේ ඩැඩී.....මම එන්නම් "
මීරා කිව්වේ sexy voice එකකින්
" හවස 5.00 වෙනකොට රෙඩි වෙලා ඉන්න බේබිගර්ල් "
ජිමින් කිව්වේ මීරාට ඇහැක් ගහලා මීරා ජිමින්ගේ කැබින් එකෙන් ගියේ ඉස්සර ජිමින් ඇවිත් කියලා හිතන ගමන්
මේ අතරේ මිස්ටර් මින් හිටියේ එයාගේ mansion එකේ තිබුණු ඔෆිස් රූම් එකට වෙලා පරන ෆොටෝ එකක් දිහා බලාගෙන ඒ ෆොටෝ එකේ හිටියේ මිස්ටර් මින්ගේ වයිෆ්.. උප්ස් වැරදුනා වයිෆ් නෙවෙයි කලින් වයිෆ්
මිස්ටර් මින් ෆොටෝ එක පැත්තකින් තියලා හුස්මක් පහත හෙලුවේ වේදනාවෙන් තමන් කරපු දේවල් ගැන පසුතැවෙමින්
" බොස්...."
ඒත් එක්කම ඇතුලට ආපු සේහුන් දිහා මිස්ටර් මින් බැලුවේ මොකද කියලා අහන ගමන්
" හේරා මැඩම් කොරියාවට ඇවිත් යුංගි සර් මැඩම් එක්කම ඇවිත් "
" මොහ්...එයාලා දැන් කොහෙද "
මිස්ටර් මින් ඇහුවේ නැගිටලා සේහුන් ලගට එන ගමන්
" ජිමින් සර්ගේ mansion එකේ.."
" එයාලා මොනාද එහේ කරන්නේ "
" එයාලා මොනා කරත් ඔයාට ඒක අදාළ නැ මින් ඒ ඔයාගේ එක්ස් වයිෆ් "
එහෙම කියන ගමන් ඔෆිස් රූම් එකට ආවේ මිසිස් මින් සේහුන් මිසිස් මින්ට ආචාර කරලා එතැනින් ගියා සේහුන් ගියාට පස්සේ මිසිස් මින් කතා කරන්න පටන් ගත්තා
" මොකට එයාලා මෙහෙට ආවත් ඔයාට ඒවා වැඩක් නැ මින් මමයි ඔයාගේ වයිෆ් සෝ ආ තමයි ඔයාගේ දුව "
" මම කවදාවත් තමුසේ මගේ වයිෆ් විදියටවත් සෝ ආ මගේ දුව විදියටවත් පිලිගත්තේ නැ මගේ නම සෝ ආට දුන්නා තමයි ඒත් මම පිලිගන්නේ සෝ ආ මගේ දරුවෙක් කියලා යුංගි තමයි මගේ එකම දරුවා මගේ හැමදෙයක්ම අයිති යුංගිට මිසක් සෝ ආට නෙවෙයි "
මිස්ටර් මින් කෑගහලා කියද්දී මිසිස් මින්ගේ ඇස් වල කදුලු පිරුනේ තරහට දුකට හැමදේකටම
" එතකොට එහෙම ද මින් අවුරුදු 21 ට කලින් සිද්ධ වුන දේවල් මගේ තනි කැමැත්තට ද සිද්ධ වුනේ ආ මම ද තමුසෙගේ පස්සෙන් ආවේ ආ අවුරුදු අටක පුතෙක් ඉන්නවා කියලා මතක තිබුනා ද තමුසෙයි මේ හැමදේටම වැරැදි තමුසේ හරියට හැසිරුනා නම් කවදාවත් මෙහෙම වෙන්නේ නැ "
මිසිස් මින් කදුලු අතරින් කිව්වේ ඒ අතීතය එයාගේ ඉස්සරහ මැවිලා පෙනෙද්දී
" තමුසේ මට අවුරුදු අටක පුතෙක් ඉන්නවා කියලා දන්නවා නම් එදා ඒකට කැමති වුනේ මොකද ඒ වෙලාවේ මම හොද සිහියෙන් හිටියේ නැ තමුසෙට එතැනින් යන්න තිබුනා නේ හැම වැරැද්දක් ම මගේ පිටට දාන්න හදන්න එපා "
" යේ....හැම වැරැද්දක් ම මගේ තමුසේ ලගට සෝ ආ අරගෙන ආපු එක තමයි මම කරපු ලොකුම වරද දරුවෙක් එක්ක මේ ලෝකේ තනිවුනාම ඒ දැනෙන හැගීම තමුසේ දන්නේ නැ සෝ ආට අප්පා කෙනෙක් ඕන නිසා මම තමුසේ ලගට ආවේ මමයි වැරැදි මගේ සෝ ආට මමයි ලොකුම වරද කලේ තමුසේ මගේ අහිංසක කෙල්ලට ගහද්දී මට සෝආව බේරන්න බැරී වුනා මම හැමදාම හිතින් පිච්චි පිච්චි හිටියේ හොද වෙලාවට ජිමින් ඇවිත් මගේ සෝ ආව මේ අපායෙන් බේරගෙන ගියා "
මිසිස් මින් කදුලු පිහිදගෙන යන්න ගියත් මිස්ටර් මින් කිව්ව දේ හින්දා තරහින් මිස්ටර් මින් දිහා බැලුවා
" තමුසෙට මම කියපු වෙලාවේ දරුවාව නැති කලා නම් ඉවරයි නේ "
මිසිස් මින් අත දිග ඇරලා හයේ පාරක් දුන්නේ මිස්ටර් මින්ගේ කම්බුලට
" තමුසේ මහ තිරිසනෙක් මින් "
මිසිස් මින් එහෙම කියලා එතැනින් යන්න ගියේ හිතේ ලොකු වේදනාවකින්
ජීවිතේ වෙන සමහර වැරදි නිසා තමන් විතරක් නෙවෙයි තමන්ගේ ලග ඉන්න අයටත් වන්දි ගෙවන්න වෙනවා මිස්ටර් මින්ගේ වැරැද්දක් නිසා හේරාට එයාගේ හස්බන්ගෙන් ඩිවෝස් වෙන්න වුනා යුංගිට එයාගේ අප්පාගෙන් ඈත් වෙන්න වුනා අතීතයේ වුනු කිසිදෙයක් නොදන්න සෝ ආට මිස්ටර් මින් සැලකුවේ එයාගේ ජීවිතේ විනාස කරපු කෙනෙක්ට වගේ එදා මිස්ටර් මින් හරියට හැසිරුනා නම් අද ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුනා
_________________________
5.00 p.m.
In club
ජිමින් ක්ලබ් එකට ගිහින් වාඩිවෙලා හිටියේ මීරා එනකම් බලාගෙන කොල්ලා වයින් විදුරුවක් බොන ගමන් ඩාන්සින් ෆ්ලෝ එකේ නටන කෙල්ලෝ දිහා බලාගෙන හිටියා ටිකකින් ජිමින්ගේ ඉස්සරහ කෙනෙක් හිට ගත්ත නිසා කොල්ලා ඔලුව උස්සලා බැලුවේ කොට ටයිට් ගවුමක් ඇදලා ඇවිත් හිටිය මීරාගේ කලවා හොදට නිරාවරණය වෙලා තිබුනා හීනි පටි තිබුණු ගවුමේ පපුව සැලකිය යුතු ප්රමාණයක් පේනවා
ජිමින් මීරා දිහා බලාගෙන හිටියේ කටකොනින් හිනා වෙන ගමන්
" ඉතින් ඩැඩී....කොහොමද ඔයාට "
මීරා ඇහුවේ ජිමින්ගේ ඔඩොක්කුවේ වාඩිවෙන ගමන්
" fine baby..'
ජිමින් කිව්වේ මීරාගේ බෙල්ල පුරා එයාගේ තොල් ගෙනියන ගමන් මීරා ජිමින්ගේ අතේ තිබුණු වයින් ග්ලාස් එක පැත්තකින් තියලා කොල්ලා ශර්ට් එකේ බොත්තම් ගැලෙව්වා
" I miss you daddy "
මීරා කිව්වේ කෙදිරිල්ලක් වගේ ජිමින් ඒ එක්කම මීරාගේ තොල් අල්ලගත්තා මීරා ජිමින්ගේ කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් ජිමින්ව තවත් එයාට ලන් කරගන්න ගමන්
" Mmmm..."
ජිමින් මීරාගේ තොල් වලින් ඈත් වෙලා මීරාගේ බෙල්ල දිගේ තොල් අරගෙන ගියේ මීරා සිහින් කෙදිරිලි පිට කරද්දී
" daddy...රූම් එකට යමු.."
මීරා කියද්දී ජිමින් මීරාගේ බෙල්ලෙන් ඈත් වුනා
" ok baby "
ජිමින් එහෙම කියලා මීරා එක්කගෙන රූම් එකට ගිහින් දොර වහලා මීරාව දොරට හේත්තු කරලා මීරාගේ තොල් උරන්න ගත්තේ හපන ගමන් ජිමින් එහෙම්ම මීරාගේ ගවුම ඇගෙන් අයින් කලා මීරා හිටියේ ජිමින්ගේ සිපගැනීමෙන් මත් වෙලා
ජිමින් කිස් එක බ්රේක් නොකර මීරාව එක්කගෙන ගිහින් ඇදෙන් තියලා මීරාගේ ඇග උඩට ඇවිත් මීරාගේ ඇගේ ඉතුරු ඇදුම් අයින් කලේ මීරා සම්පූර්ණයෙන් නිරුවත් වෙද්දී මීරා ජිමින්ගේ ශර්ට් එකෙන් ඇදලා අරගෙන කොල්ලාගේ තොල් අල්ලගත්තේ නොයිවසිල්ලෙන්
ජිමින් මීරාගේ තොල් ලේ එනකම් සිපගෙන මීරාගේ බෙල්ලට තොල් අරගෙන ආවා කොල්ලා මීරාගේ බෙල්ල හපමින් සිපගත්තේ මීරා ඇබරෙද්දී මීරාගේ බෙල්ල ඇති වෙන්න හපපු ජිමින් මීරාගෙන් ඈත් වුනා මීරා ජිමින්ගේ ශර්ට් එක ගලවලා රූම් එකේ කොනකට විසි කලා
ජිමින් මීරාව ඈත් කරලා ඇදෙන් බැහැලා ගියා මීරා බලාගෙන හිටියේ ජිමින් මොනාද කරන්නේ කියලා කොල්ලා ලාච්චුවක් ඇරලා handcuff තව රෙදි පටිය අරගෙන ආවා
" daddy...."
" yeah babygirl..."
ජිමින් එහෙම කියන ගමන් මීරාගේ boobs squeeze කලා
",Ahhh...daddy..."
කොල්ලා මීරාගේ නිපල් එකක් උරන ගමන් දත් වලින් හපන්න ගත්තේ මීරා වේදනාවෙන් කෑගහද්දී ඒත් ජිමින්ට නම් ගානක් නැ එයා දිගටම මීරාගේ නිපල් එකක් හපනවා මීරාගේ නිපල් එකක් රතු වෙනකම් හපපු ජිමින් මීරා අත් දෙක handcuff දැම්මා
" daddy...."
" shut up baby.."
මීරා දැනටත් වෙට් වෙලා හිටියේ ජිමින් මීරාගේ wet entry ට ඇගිලි දෙකක් ඇතුල් කලා
" Mm...daddy...fuck me hard...."
ජිමින් තව ඇගිල්ලක් මීරාට ඇතුල් කලා ඒත් මීරා cum වෙන්න කලින් ජිමින් ඇගිලි එලියට ගත්තා
" daddy..."
" turn around baby.."
ජිමින් කියද්දී මීරා අනිත් පැත්ත හැරුනා ජිමින් මීරාගේ බට් චීක්ස් වලට ගැහුවේ මීරා වේදනාවෙන් කෑගහද්දී මීරාගේ බට් චීක්ස් රතු වෙනකම් ගැහුව ජිමින් මීරාව අනිත් පැත්ත හරවලා එයාගේ කකුල් දෙක ඈත් කරලා ඇදට තියලා ගැට ගැහුවා දැන් මීරාට හැරෙන්නවත් බැ
",daddy "
ජිමින් මීරාගේ nipple එකක් මහපටගිල්ලෙන් තදින් පිරිමදින ගමන් අනිත් boob එක squeeze කලා
" daddy...mmm...feel..good.."
" ඒවා සොෆ්ට් බේබිගර්ල් ඒත් මගේ ඩෝල්ගේ තරම් නැ "
ජිමින් එහෙම කියලා කටකොනින් හිනා වෙලා කියනකොට මීරා ඇස් ඇරියා.
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
ඕතර් අහිංසක බවේ ප්රතිමූර්තිය හූම් 😌
වෝට් ගෝල් එක 80
Bạn đang đọc truyện trên: AzTruyen.Top