🧡 06 🧡

ජන්කූක් ආපහු අසනීප වෙලා කියලා දැනගත්ත ජිමින් පිස්සා වගේ mansion එකට ආවා කොල්ලා කා එක නැවැත්තුව ගමන් mansion එක ඇතුලට දුවගෙන ගියා mansion එක සම්පූර්ණයෙන් අනිත් පැත්ත ගහලා

" ජින් හියුන්ග්......"

ජිමින් යනකොට ජින් ජන්කූක්ගේ රූම් එකේ ඉදලා පහලට ආවා

' හියුන්ග් මොකද වුනේ මගේ කුකී....."

ජිමින් හොදටම කලබල වෙලා ඉන්නේ කියලා තේරුනු ජින් කොල්ලාව වාඩි කරගෙන එයාගේ ලගින් වාඩි වුනා

" බය වෙන්න එපා ජිමින් දැන් ප්‍රශ්නයක් නැ '

" හියුන්ග් මොකද වුනේ කියන්න "

" මම කිචන් එකේ උයන ගමන් හිටියේ එතකොට කුකී එකපාරට ඇවිත් කෑගැහුව පාර මම බය වුනා මගේ ඇගිල්ලක් පොඩ්ඩක් කැපිලා ලේ ආවා කොල්ලා ලේ දැක්කාම හැසිරෙන විදියට මම අමුතුවෙන් කියන්න ඕන නැ නේ ජිමින් වෙනදා වගේම faint වුනා...doctor චෙක් කරලා දැන් ගියේ දැන් නම් කුකී නිදි ගිහින් බලන්න "

ජින් කිව්වාම ඔලුව වනලා ජිමින් හිමින් ජන්කූක්ගේ රූම් එකට ගියා හිමින් දොර ඇරලා සද්ද නොකර පරිස්සමින් ගියේ ජන්කූක් ඇහැරෙයි කියලා බයෙන් කොල්ලා ජන්කූක් ඇදේ කොනකින් වාඩිවුනා ජිමින් ජන්කූක්ගේ ඔලුව අතගෑවේ දුකින්

කොල්ලා නිදාගෙන ජන්කූක් දිහා ටිකක් වෙලාවක් බලාගෙන ඉදලා දොර වහගෙන යන්න ගියේ ආපහු ජන්කූක් දිහා බලලා ජන්කූක් නම් හොදට නිදි

Next Day Morning

පසුදින උදේ ජිමින් ටේහ්‍යුන් එක්ක ලෑස්ති වුනේ මිස්ටර් මින් මීට් වෙන්න යන්න ජින්ට ජන්කූක්ව බලාගන්න කියලා කොල්ලා ගියා min mansion එක ඉදිරිපිට ජිමින් කා එක නවත්තලා කා එකට හේත්තු වෙලා විශාල තාප්ප වලින් වට වෙලා තියෙන min mansion එක දිහා බලාගෙන ටේහ්‍යුන් කා එකෙන් බැහැලා ඇතුලට යන්න හැදුවත් ගාඩ්ස්ලා ඇතුලට යන්න නොදීපු නිසා ජිමින් ගන් එක අතට අරගෙන ඉස්සරහට ආවා

" මම කවුද කියලා තමුසෙලාට අමුතුවෙන් කියන්න ඕන නැ මම හිතන්නේ "

ජිමින් කිව්වේ ගන් එක පිරිමදින ගමන් ජිමින් දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ගාඩ්ස්ලා ජිමින්ට යන්න දුන්නා ටේහ්‍යුන් එයාව නවත්තපු ගාඩ්ට දෙවියෝ සිහි වෙන්න පාරක් දීලා ඇතුලට ගියා

ජිමින් මෙලෝ ගානක් නැතුව තමන්ගේ තැනක වගේ ගිහින් සෝෆා එකේ වාඩි වෙලා කකුල් පිට කකුල් දාගත්තා ටේහ්‍යුන් ඇවිත් එහා පැත්තෙන් වාඩි වුනා

(අවට පරිසරය ගැන නොසිතන්න )

එක maid කෙනෙක් ගිහින් මිසිස් මින්ට කිව්වාම මිසිස් මින් ඉක්මනට living room එකට ආවා

" Ohh Miss Min How Are you...?"

ජිමින් ඇහුවා

" I'm fine...."

මිසිස් මින් කිව්වේ අහක බලාගෙන ඒත් එක්කම මිස්ටර් මින් ආවා

' තමුසෙලා මොනාද මෙහේ කරන්නේ "

මිස්ටර් මින් ඇහුවේ තරහ උපරිමයෙන් පාලනය කරගෙන

" මිස්ටර් මින් වාඩිවෙලා කතා කරමු නේද "

" තමුසේ......."

" මිස්ටර් මින් හොද හිතින් වාඩි වුනොත් නරක ද"

ටේහ්‍යුන් කිව්වේ මිස්ටර් මින් කියන්න ගියපු දේ නතර කරලා මිස්ටර් මින් ඇවිත් වාඩිවුනා

' එහෙනම් මිස්ටර් මින් මම වටේ යන්නේ නැතුව කෙලින්ම කතාවට බහින්නම් මිස්ටර් මින්ගේ දුවව මට ඕන "

ජිමින් එහෙම කිව්වාම ටේහ්‍යුන් බැලුවේ මොන මගුලක් මේ කියන්නේ වගේ මිස්ටර් මින් පුදුමෙන් බලාගෙන හිටියේ මෙහෙම දෙයක් බලාපොරොත්තු නොවුනු නිසා

' මොහ්......."

" මිස්ටර් මින් මට දුවව දුන්නොත් මම ගත්ත project ටික මිස්ටර් මින්ට දෙන්නම් "

ජිමින් මෙලෝ ගානක් නැතුව කියද්දී ටේහ්‍යුන් බැලුවේ උබට පිස්සු ද වගේ බැල්ලමක්

" තමුසේ කොහොමද එ......"

" කන්ග් ගෙවනවා කිව්ව ගානට වඩා දෙගුණයක් මම දෙන්නම් මිස්ටර් මින්....."

ජිමින් අන්තිම ටික කිව්වේ දැඩි හඩකින් ඒත් එක්කම වගේ සෝ ආ ආවේ මිස්ටර් මින්ගේ කෑගැහිල්ල ඇහිලා ජිමින්ව දැක්ක ගමන් කෙල්ල එහෙම්ම පඩිපෙලේ නැවතිලා ජිමින් දිහා බලාගෙන හිටියේ ඇස් ලොකු කරගෙන ජිමින් කෙල්ල දිහා බැලුවේ යටි තොල හපන ගමන්

Soo Ah's outfit


කොන්ඩේ කඩලා දාලා හිටපු කෙල්ලගේ අමුතු ලස්සනක් තිබ්බා ජිමින් කොහෙද බලාගෙන ඉන්නේ කියලා බලන්න මිස්ටර් මින් පිටිපස්ස බැලුවේ එතකොට තමයි දැක්කේ ඇස් දෙකත් ජිල් බෝල වගේ කරගෙන ජිමින් දිහා බලාගෙන ඉන්න සෝ ආව

කෙල්ල බය වෙලා හිටියේ ජිමින් එදා ක්ලබ් එකේ සිද්ධ වෙච්ච දේ මිස්ටර් මින්ට කියයි කියලා කෙල්ල පඩිපෙලේ අත්වැට තද කරලා අල්ලාගනිද්දී ජිමින් ලාවට හිනා වුනේ කෙල්ල බය වෙලා කියලා තේරෙද්දී

" සෝ යනවා රූම් එකට "

මිස්ටර් මින්ගේ කටහඩට කෙල්ල ගැස්සිලා ගියා සෝ ආ යන්න හැරෙනකොට ජිමින් කතා කලා

" ඩෝල්.........."

කෙල්ල එහෙම්ම නැවතුනා එතකොට ආපහු ජිමින් කතා කරන්න පටන් ගත්තා

" මිස්ටර් මින් අපි සෝ ආගේ ජීවිතේ ගැන කතා කරද්දී එයා මෙතන ඉන්න ඕන නේද "

ජිමින් එහෙම කියද්දී සෝ ආ බලාගෙන හිටියේ මෙයා මොකාටද එන්න හදලා වගේ බැල්ලමක්

" තමුසේ කියන දේ මම නොකෙරුවොත් මොකද කරන්නේ "

" අමුතුවෙන් කියන්න ඕන නැ නේ මිස්ටර් මින් මට කරන්න පුලුවන් දේවල් ගැන "

ජිමින් කිව්වේ කට කොනින් හිනා වෙන ගමන් මිස්ටර් මින් කල්පනා කරන අතරේ සෝ ආ හිමින් පඩිපෙළ බැහැගෙන ඇවිත් අජුම්මාගේ ලගට ගියා ජිමින්ගේ ඇස් නම් තිබ්බේ සෝ ආ ලග

" හරි මම කැමතියි "

මිස්ටර් මින් කියද්දී ජිමින් අත් දෙක සාක්කුවට දාගෙන නැගිට්ටා

" ලබන සතියේ වෙඩින් එක මගේ ඩෝල්ව එක්කගෙන එන්න අනිත් දේ මේ සතිය ඇතුලට තමුසේ ඩෝල්ට අතක් හරි තියලා තිබ්බොත් බලාගන්නම් "

ජිමින් එහෙම කියලා කෙල්ලට ඇහැක් ගහලා sunglass දාගෙන ගැම්මෙන් මින් mansion එකෙන් එලියට ආවේ

" උබ මොකද එහෙම දෙයක් කලේ...."

ටේහ්‍යුන් කා එක drive කරන ගමන් ඇහුවේ

" කුකී එයාගේ යාලුවා ගැන ගොඩක් හිතනවා "

ජිමින් කිව්වේ ශටර් එකෙන් එලිය බලාගෙන

" කුකී හින්දා විතර ද "

ටේහ්‍යුන් එහෙම ඇහුවේ ජිමින් ගැන හොදටම දන්න නිසා ජිමින් ඒකට මුකුත් නොකියා නිහඩව ඉදිද්දී ජිමින්ගේ හිතේ මොනාද තියෙන්නේ කියලා ටේහ්‍යුන්ට තේරුනා

After one week
Wedding Day....💕

සතියක් ගෙවිලා ගියේ මිස්ටර් මින්ට ප්‍රශ්න ගොඩක් ඇති වෙද්දී මිස්ටර් කන්ග් මින්ට විරුද්ධව වැඩ කරන්න ගත්තා සෝ නම් ගෙවුණු සතියේ නිදහසේ හිටියා ඒත් මේ වෙඩින් එක ගැන කෙල්ලගේ හිතේ බයක් තිබ්බා

එතකොට අනිත් පැත්තෙන් ජන්කූක් හිටියේ සතුටින් මොකද එයාගේ යාලුවා මිස්ටර් මින්ගේ කරදර වලින් බේරෙන නිසා

සෝ ආ wedding dress එක ඇදලා mirror එක ඉස්සරහට වෙලා කෙල්ල සුරංගනාවියක් වගේ ලස්සනයි කෙල්ල රෙඩි වෙලා රූම් එකට වෙලා ඉන්නකොට ආවේ ජන්කූක්

දොර ඇරගෙන ආපු ජන්කූක් එහෙම්ම නැවතිලා ඇන්ටාක්ටික් වල ඉන්න මානවයෙක් freeze වෙලා වගේ සෝ ආ දිහා බලාගෙන ඉන්නවා ජන්කූක්ගේ බැල්ම දැකලා සෝ ආට හිනා ගියා

" මියානේ මම වැරදි රූම් එකට ඇවිත් තියෙන්නේ මගේ බෙස්ටි හොයාගෙන ආවේ "

ජන්කූක් එහෙම කියලා යන්න හදද්දී සෝ ආ කෑගැහුවා

" යාහ්හ් මෝඩ කුක්කෝ මම සෝ ආ තවුසෙගේ බෙස්ටි "

යන්න ගියපු ජන්කූක් ආපහු හැරුනා

' මොහ්.... වෙන්න බැ සෝ ඔච්චර ලස්සන නැ "

" යාහ්හ් කුක්කෝ...."

සෝ ආ කෑගහද්දී ජන්කූක් හිනා වෙවී ඇවිත් ජන්කූක් ඉස්සරහින් හිට ගත්තා

" අපායට ගහපු කැලැන්ඩරේ වගේ හිටපු සෝ ව මේකප් හින්දා කොච්චර ලස්සන වෙලා ද හොද වෙලාවට මේ ලෝකේ මේකප් කියලා දෙයක් තියෙන්නේ "

ජන්කූක් කියනකොට සෝ flower bouquet එකෙන් ගැහුවා ජන්කූක් ඒක අල්ලාගෙන හිනා වුනා

" කුක්කෝ මට කියලා ඔය හා දත් දෙක ආමාශගත කරගන්න හදන්නේ "

සෝ ආ රවාගෙන කියනකොට ජන්කූක් එයාගේ කියුට් බනී හිනාව දැම්මා

" ඔය හිනාව දාලා තමයි හැමෝම අල්ලගන්නේ "

ජන්කූක් සෝ ආට flower bouquet එක දෙද්දී කෙල්ල ගත්තා ඒත් එක්කම රූම් එකට මිස්ටර් මින් ආවා

" මම යන්නම් සෝ "

එහෙම කියලා ජන්කූක් යද්දී කෙල්ල ඔලුව වැනුවා කෙල්ල හීල්ස් දෙකත් දාගෙන නැගිටලා හොද හුස්මක් ගත්තා

" අප්පා......"

කෙල්ල දිහා බලාගෙන ඉන්න මිස්ටර් මින්ට කෙල්ල කතා කලා

" මගේ සෝ ගොඩක් ලස්සනයි "

මිස්ටර් මින් එහෙම කිව්වාම කෙල්ල පුදුම වුනා මොකද මිස්ටර් මින් කවදාවත් එහෙම කියලා නැ

" කුමාවෝ අප්පා "

කෙල්ල එහෙම කියලා හිනා වුනා

" අපි යන් "

මිස්ටර් මින් කිව්වාම කෙල්ල ඔලුව වනලා මිස්ටර් මින්ගේ අතේ එල්ලුනා

" අප්පා..... මම ගියාට පස්සේ සතුටින් ඉන්න ඕනවට වඩා තරහ ගන්න එපා ඒක ඔයාට හොද නැ අප්පා හාර්ට් පේශන් කෙනෙක් කියලා අමතක කරන්න එපා සල්ලි පස්සේ දුවන්න එපා ජීවත් වෙන්න සල්ලි ඕන තමයි ඒක සල්ලි කියන්නේ මුලු ජීවිතේම නෙවෙයි ඒක තේරුම් ගන්න අප්පා වැරැද්දක් නැතුව වුනත් මට ගැහුවා බැන්නා ඔම්මා වුනත් කවදාවත් අප්පාගේ තීරණයකට පිටින් ගියේ නැ මම ප්‍රාර්ථනා කරන්නේ මෙච්චරයි මට වගේ කාටවත් මෙහෙම දුක් විදින්න නොලැබේවා කියලා....... ඉතින් අප්පා ආපහු ඔයාගේ තරහ යනකම් ගහන්න කවුරුවත් නැති වෙයි ඔම්මාට කෑගහන්නත් එපා නමට හරි ඔය දෙන්නා මගේ ඔම්මායි අප්පායි...."

කෙල්ල කිව්වේ රූම් එකේ ඉදලා වෙඩින් හෝල් එකට ඇවිදගෙන එන ගමන් අන්තිමේ දී දොර ලග නතර වෙලා මිස්ටර් මින් දිහා බලාගෙන හිනා වෙලා කිව්වාම පලවෙනි වතාවට මිස්ටර් මින් කෙල්ලගේ නලල සිපගත්තා කෙල්ලගේ ඇස් වලින් කදුලු බිදු කඩාගෙන වැටුනා මිස්ටර් මින් කෙල්ලගේ කදුලු පිසදැම්මා

" පරිස්සමින් ඉන්න සෝ......"

මිස්ටර් මින් එහෙම කිව්වා හෝල් එකේ දොර ඇරෙද්දී කෙල්ල මිස්ටර් මින්ගේ අතින් අල්ලාගෙන හෝල් එකට ඇතුලු වුනේ හැමෝගෙම ඇස් සෝ ආ ලග නතර වෙද්දී ජිමින්ගේ පිටට තට්ටුවක් දාපු ටේහ්‍යුන් කෙල්ලව පෙන්නුවා ජිමින් කෙල්ල දිහා ඇසිපිය නොගහා බලාගෙන හිටියා

කෙල්ලත් හිමින් ඔලුව උස්සලා ජිමින් දිහා බැලුවා

උප්ස් එයා හරියට ප්‍රින්ස් කෙනෙක් වගේ

කෙල්ල හිතුවේ ජිමින් දිහා බලාගෙන මිස්ටර් මින් කෙල්ලගේ අත ජිමින්ගේ අත උඩින් තියද්දී ජිමින් කෙල්ලගේ අත තද කරලා අල්ලගත්තා

" You're So beautiful my doll..."

ජිමින් කෙල්ලගේ කන් පෙත්ත කිස් කරන ගමන් මිමිනුවේ කෙල්ලගේ මුලු ඇගම සීතල වෙලා යද්දී මේ මනුස්පයා එක්ක ඉස්සරහට ජීවත් වෙන්නේ කොහොමද කියලා කෙල්ල හිතන අතරේ ෆාදර් චාරිත්‍ර පටන් ගත්තා
.
.
.
.
.
.
.
.
.
.
.
.
From now on you will name both husband and wife
Now you may kiss the bride

ෆාදර් එහෙම කියලා අවසන් වෙනවත් එක්කම ජිමින් කෙල්ලගේ ඉන වටේ එක අතක් යවලා කොල්ලා ලගට ඇදලා ගත්තා කෙල්ල නම් හිටියේ බය වෙලා

ජිමින් කෙල්ලගේ රෝස තොල් වලට බර වුනේ සෝ ආ ඇස් පියාගෙන ජිමින්ගේ කෝට් එකේ කොනක් තද කරලා අල්ලගනිද්දී කට්ටිය අත්පුඩි ගහද්දී ජන්කූක් විසිල් එකකුත් ගැහුවා ජිමින් කෙල්ලගේ තොල් වලින් ඈත් වෙලා බලද්දී සෝ ආගේ කම්බුල් යාන්තම් රත් පැහැයට හැරිලා ජිමින් ඒ දිහා බලලා කට කොනින් හිනා වුනා ඒත් එක්කම දුවගෙන ආපු ජන්කූක් ජිමින්ව බදාගත්තා

" Congratulations hyung....Hyung be happy to take care of my bestie."

ජන්කූක් ජිමින්ව බදාගෙන කියද්දී කොල්ලා හිනා වුනා ජන්කූක් ජිමින්ව ඈත් කරලා හිනා වුනා ටේහ්‍යුන් කොල්ලාව බදාගෙන සුභ පතද්දී ජිනුත් ඒ හග් එකට එකතු වුනා

" යාහ්හ් මාත් ඉන්නෝ....."

ජන්කූක් කෑගහද්දී ටේහ්‍යුන් කොල්ලාව හග් එකට ඇදලා ගත්තේ සෝ ආ හිනා වෙවී බලාගෙන ඉදීද්දී

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ඊලග චැප්ටර් එක 18+
කලින් කිව්වා

වෝට් කමෙන්ට් කරන්න

Bạn đang đọc truyện trên: AzTruyen.Top