😈𝙸𝚗𝚝𝚛𝚘𝚍𝚞𝚌𝚝𝚒𝚘𝚗🩸

හෙලෝ බබ්බුලා
මම ලියන පලවෙනි වැම්පයර් ස්ටෝරිය තමයි මේ හැබැයි අදහස් නම් මගේ නොවේ kim_yun_jee මෙයාගේ තමයි අදහස් මම කරන්නේ ලියන එක පමණයි එයාම තමයි ඔක්කොම විස්තර හොයලා කියලා මට වැම්පයර් ස්ටෝරියක් ලියන්න කියලා
ඕලෙවල් ඉවර වුනු ගමන් කිව්වේ ලියන්න කියලා අනිත් තිබුණු කතා එක්ක ලියන්න වෙලාවක් තිබුණේ නැ ඒක නිසා තමයි පරක්කු වුනේ ඒ සදහා සමාවෙන්න පනේ

හරි එහෙනම් අපි චරිත ටික හදුනාගෙන ඉමු

Kim Taehyung

Vimpire King

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිව්වොත් නපුරෙක් හොස්ස ලගින් මැස්සා යන්න බැ

මෙයාගෙන් සමාවක් නම් බලාපොරොත්තු නොවෙන තරමට හොදයි

අතීතයට වෛර කරන කෙනෙක් කිව්වොත් හරි

දෙයක් කිව්වොත් කිව්වාම තමයි මොනම හේතුවකටවත් වෙනස් කරන්නේ නැ

Jeon Jungkook

Tae's Best Friend

Vimpire කෙනෙක්

Sweet And Cute තරහ යනකම් තරහ ගියාම vimpire king ට දෙවැනි නැ

අතීතය ගැන කතා කරන්න අකමැති කෙනෙක්


Park Jimin

Tae's Best Friend

Vimpire කෙනෙක් 

Clod  Character

පිටට පෙන්නන තරම්ම නපුරෙක් නෙවෙයි

මේ තුන් දෙනා ගැන සැගවුනු ලොකු කතාවක් තියෙනවා ඒක ඉදිරියේදී දැනගන්න පුලුවන්

Park Chaeyoung

ලස්සන හදවතක් තියෙන අහිංසක කෙල්ලෙක් අහිංසකයි කිව්වාට අහිංසකම නැ

පිස්සු කෝලමක්

කෙල්ලගේ වැඩ පෙන්නන්න වලියක් සෙට් වෙන්න ඕන

අනිත් අයගේ හිත් හදන්න දක්ෂ කෙනෙක්

පෞරාණික භාන්ඩ වලට ගොඩක් ආසයි

කට ඇරියොත් ඉතින් වසලා හමාරයි ඒ තරම් සුන්දර වොයිස් එකක් තියෙනවා

නින්ද හා කෑම ප්‍රථම රාජකාරිය කරගත් මැය සෝල් යුනිවසිටි එකේ තුන් වන වසරේ ශිෂ්‍යාවක්

කොල්ලෝ ඇස් වලින් දූසනය කිරීම පිලිබද උපාධියක් හිමි ය

අනිත් අයට වඩා වෙනස් චරිතයක්
(,හේතුව ඉදිරියට දැනගන්න පුලුවන් )

Song Minaya

Chaeyoung's best friend

ආයේ ඉතින් නොම්බර එකේ පිස්සියක්

කෑම කොතන ද මෙයා එතන සියල්ලටම ප්‍රථම කෑම කියන තියරිය අනුගමනය කරන ජීවියෙක්

දැක්කොත් හිතන්නේ හරි අහිංසකයි කියලා ඒත් අහිංසකයි කියලා නාමයක් ගෑවිලා නැති යක්ස දියනියක්

කොල්ලොන්ට පැනි හැලීමට මෙන්ම කොල්ලොන්ගේ දත් කැඩීමටවිශේෂ හැකියාවක් ද ඇත

තරහ ගියාම අහුවෙන එකෙන් නෙලනවා කවුද කින්ද මන්ද කිසිත් අදාළ නොවේ


Kim Yuvi

Chaeyoung's And Miniya's Best Friend

අනිත් දෙන්නා වගේම සුපිරි පිස්සියෙක්

කොල්ලො ද කෙල්ලෝ ද යන්න අදාල නැත සියල්ලන්ට එකසේ පැනි හලයි

කරුනාවන්ත හදවතක් තියෙන ෆනී කෙල්ලෙක්

ගේමට නම් අතින් ද පයින් ද සෙරෙප්පුවෙන් ද කොස්සෙන් ද ඉදලෙන් ද යන්න අදාළ නොවේ

මෙයාලාගේ ජීවිතවල සැගවුනු ලොකු කතාවක් තියෙනවා ඒක ඉදිරියට කතාව යනකොට කියන්නම්

To Be Continue...........😈

Happy Children's Day...😌❤️

Children's Day එකට ඕතර්ගෙන් පොඩි ගිෆ්ට් එකක්

Intro එක මෙතැනින් අවසානයි

පලවෙනි චැප්ටර් එකෙන් ඉක්මනට හමුවෙමු

අනිත් කතා වලට වගේම මේකටත් වෝට් කමෙන්ට් කරයි කියලා හිතනවා

පරිස්සමින් සතුටින් ඉන්න
සරන්හේ 💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top