😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 20🩸

වෙනදා නොදැනුනු නුපුරුදු උනුසුම නිසා චේයොන්ග් හිමින් ඇස් ඇරියේ කෙල්ල ඇස් හීනි කරගෙන ටික වෙලාවක් හිටියේ ආලෝකයට ඇස් හුරු කරගන්න චේයොන්ග්ට ඊයේ වුනු දේවල් ෆිල්ම් එකක් වගේ එයාගේ ඉස්සරහ මැවිලා පෙනෙද්දී කෙල්ල යටි තොල හපාගෙන අනිත් පැත්ත හැරිලා බ්ලැන්කට් එක අස්සට රිංගුවා චේයොන්ග් වැඩ හින්දා ඇදුනු සිහින් සිනාවක් එක්ක ටේහ්‍යුන් බ්ලැන්කට් එක අස්සට රිංගුවා

ටේහ්‍යුන් කෙල්ලගේ ඉන වටේ අතක් යවලා ඇදලා ගත්තේ චේයොන්ග්ගේ පිට කොල්ලාගේ පපුවේ වදින විදියට කෙල්ලගේ කම්බුල් රතු වීගෙන එන්නේ කියලා චේයොන්ග්ට තේරුනා ඒ නිසා කෙල්ල කොට්ටේ අස්සේ මූන හංගගත්තා ටේහ්‍යුන් කෙල්ලගේ උරහිසට පුංචි හාදුවක් තැවරුවාම චේයොන්ග් දැනුනු කිතියට උරහිස් ඇකිලුවා

" මේ ලැජ්ජාව ඊයේ කොහෙද තිබ්බේ.."

කොල්ලා අහද්දී චේයොන්ග් මුකුත් නොකියා හිටියා කෙල්ලට කියන්න දෙයක් තිබුණේ නැ

" කෝ හැරෙන්න "

ටේහ්‍යුන් කෙල්ලව එයාගේ පැත්තට හරවගෙන ට්‍රයි කරන ගමන් කිව්වා

" මට බැ "

බෙඩ්ශීට් එක අතේ ගුලි කරගෙන චේයොන්ග් කිව්වා

" බේබි....හැරෙන්න කිව්වාම "

" බැ කියලා කිව්වා නේ "

" හැරෙන්න බැරි ද..."

" බැ "

" මගේ ක්‍රමේට හරවගන්නම්.."

කට කොනින් හිනා වුනු ටේහ්‍යුන් කෙල්ලගේ ඉනේ රැදිලා තිබුණු අත හිමින් උඩට අරගෙන චේයොන්ග්ගේ boobs අල්ලගත්තා කොල්ලාගේ දිගු ඇගිලි චේයොන්ග්ගේ boob දිගේ අරගෙන ගියා කෙල්ලගේ ඇස් ටේහ්‍යුන්ගේ ස්පර්ශය නිසා ඉබේම පියවුනා

" Mmmm...tae..h.."

ටේහ්‍යුන් කෙල්ලගේ nipple එකක් squeeze කරන්න ගත්තා චේයොන්ග් කොල්ලාගේ අත අල්ලාගෙන නවත්තන්න කිව්වත් කොල්ලාට ඒක නවත්තන්න වුවමනාවක් තිබුණේ නැ

" Tae..."

කෙල්ලගේ උරහිස් පුංචි පුංචි හාදු වලින් නහවන ගමන් රතුදම් පැහැති hickeys චේයොන්ග්ගේ උරහිස්වල ඉතුරු කරමින් කෙල්ල අන්තිමේ දී කොල්ලාගේ පැත්තට හැරුනා

" ඔය හැරුණේ "

චේයොන්ග් රවාගෙන කොල්ලා දිහා බලාගෙන ඉදියා ටේහ්‍යුන් හිනා වෙලා චේයොන්ග්ගේ නලලට ආදරනීය හාදුවක් තැවරුවා

" වොෂ් එකක් දාගන්න යන්.."

ටේහ්‍යුන් බ්ලැන්කට් එක පැත්තකට කරලා කිව්වා

" ඔයා යන්න මම පස්සේ වොෂ් එකක් දාගන්නම්.."

" තමුසෙගේ නොදැකපු දෙයක් තියෙනවා ද..? විකාර නැතුව එනවා..."

කොල්ලා එහෙම කියලා ඇදෙන් බැහැලා චේයොන්ග් වඩාගෙන බාත් රූම් එකට ගියා ටේහ්‍යුන් පරිස්සමින් කෙල්ලව වොෂ් කරලා එයත් වොෂ් එකක් දාගත්තා චේයොන්ග්ගේ රූම් එකට ගිහින් සැහැල්ලු ඇදුමක් අරගෙන ඇවිත් කෙල්ලට ඇන්දුවා

ඊට පස්සේ දෙන්නා එක්ක පහලට ගියා living room එකට යනකොට දැක්ක දේ හින්දා චේයොන්ග් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා ටේහ්‍යුන් කට කොනින් හිනා වුනා

" කවුද හිතුවේ නැගිටපු ගමන් මෙහෙම දර්ශනයක් දකින්න ලැබෙයි කියලා හයියූ මගේ වර්ජින් දෑස.."

සෝෆා එකේ පෙරලගෙන කිස් කරන යුමින් කපල් එක දිහා බලාගෙන චේයොන්ග් මිමිනුවා ටේහ්‍යුන් කෙල්ල කියපු අන්තිම ටික ඇහුනාම are you kidding me වගේ බැල්ලමක් දැම්මේ

" ඔම්මාආආආආආආ...."

චේයොන්ග් කෑගහපු පාර යුවි තමන්ගේ ඇග උඩ හිටපු ජිමින් තල්ලු කරලා දැම්මා කියන්න සතුටුයි මිතුර අහිංසක ජිමින් ලග තිබුණු ටේබල් එකෙත් ඔලුව හප්පගෙන පොලොව බදාගත්තා යුවි සෝෆා එකෙන් නැගිටලා කෙලින් වුනා

" චේ...."

යුවි බය වෙලා වගේ චේයොන්ග්ගේ නම මිමිනුවා

" සිකේ....මොකද යකෝ මගේ වර්ජින් දෑස දූසනය කරන්නේ "

" තොගේ වර්ජින් කොහෙද කියලා මම කියන්නේ නැ මම හිතන්නේ දැන් ඒකවත් වර්ජින් නැති හැඩයි "

යුවි කුප්ප හිනාවක් දාගෙන කිව්වාම චේයොන්ග් කට වහගත්තා

" අහ් ඔම්මා...මගේ නහය.."

ජිමින් නහය අල්ලාගෙන කියනකොට තමයි යුවි කොල්ලා දිහා බැලුවා ජිමින් බිම වාඩිවෙලා නහය අල්ලාගෙන ඉන්නවා කොල්ලාට හොදටම රිදිලා වගේ

" මිනී මොකද වුනේ..."

යුවි ඇස් ලොකු කරගෙන කොල්ලාගේ දිහා බලාගෙන ඇහුවා ඇත්ත වශයෙන්ම පැවසුවොත් කෙල්ලට මතක නැ එයා ජිමින්ව තල්ලු කලා කියලා

" තමුසේ වගේ පිස්සු කෝලමක් මගේ මේට් වුනේ මොකටද මන්දා "

ජිමින් එහෙම කියලා නැගිටලා ගියාම විනාඩි කිහිපයක් තොල් පිට පෙරලගෙන බලාගෙන ඉදියා

" මිනි.."

ඊලග විනාඩියේ කෑගහගෙන ජිමින්ගේ පස්සෙන් දුවගෙන ගියා චේයොන්ග් කොල්ලාගේ අතක එල්ලිලා හිනා වෙවී බලාගෙන හිටියා ටේහ්‍යුන් කෙල්ලගේ හිනාව දිහා හරි ආසාවෙන් බලාගෙන හිටියා

" Ahhh...kook...slow..mm.."

ඒත් එක්කම ඇහුනු කෙදිරිල්ලක් හින්දා චේයොන්ග්ගේ හිනාව නැවතුනා කෙල්ල ඇස් බෝල කරගෙන බලාගෙන හිටියා ටේහ්‍යුන් අමුතු හිනාවක් එක්ක බලාගෙන ඉන්නවා කියලා දැනුනු නිසා කෙල්ල පොඩ්ඩක් උගුර පෑදුවා

" බඩගිනියි වගේ "

චේයොන්ග් එහෙම කියලා කිචන් එක පැත්තට ඉක්මනට අඩිය තියලා ගියේ වල් වැම්පි රජා ගැන දන්න නිසා තොල් දිවෙන් තෙත් කරපු ටේහ්‍යුන් අත් දෙකත් කලිසමේ සාක්කුවට දාගෙන කිචන් එක පැත්තට ගියා

.
In Evening

හවස් ඔක්කොම එකතු වුනේ තව දින කිහිපයකින් උදා වෙන අමාවක රාත්‍රිය ගැන කතා කරන්න මෙවර උදාවෙන අමාවක රාත්‍රිය විශේෂිතයි තාරකා රටා වල පිහිටීමත් එක්ක වැම්පයර් රැජින එක්ක ශාරීරිකව එකතු වෙන කෙනෙක්ට මුලු ලෝකයම පාලනය කල හැකි අසීමිත බලයක් හිමි වෙනවා නමුත් රැජිනව මාක් කලහොත් එම බලය සීමිත වෙනවා ඒ වගේම වැම්පයර්ලාට අමාවක රාත්‍රියේ දී දුර්වල වෙනවා

" ටේ..."

ගැඹුරු කල්පනාවක ගිලිලා හිටපු ටේහ්‍යුන් මේ ලෝකෙට ආවේ චේයොන්ග්ගේ කටහඩින් කෙල්ල ටේහ්‍යුන්ගේ අත අල්ලාගෙන කොල්ලාගේ දිහා බලාගෙන හිටියේ ඇයි කියලා අහන්න වගේ ටේහ්‍යුන් ඔලුව දෙපැත්තට වැනුවේ ප්‍රශ්නයක් නැ කියන්න

" අපිට ‍රැජිනගේ ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න ඕන "

ජන්කූක් කියද්දී ජිමින් එය අනුමත කරන්න වගේ ඔලුව වැනුවා

" ඒ ගැන වද වෙන්න ඕන නැ මට මං ගැන බලාගන්න පුලුවන් "

චේයොන්ග් කියද්දී කොල්ලා චේයොන්ග්ගේ අත තදින් අල්ලගත්තා

" පුලුවන් හින්දා වෙන්න ඇති ඊයේ අඩ අඩා හිටියේ "

ටේහ්‍යුන් කෙල්ලට රවාගෙන කිව්වා

" ඇඩුව එක වෙනම කතාවක් ඒක මේකට අදාළ නැ නේ "

කෙල්ල හිමින් මිමිනුවත් ඒක ටේහ්‍යුන්ට හොදටම ඇහුනේ චේයොන්ග් කොල්ලා ලගම හිටපු හින්දා

" ඒක මෙතනට අදාලයි...අමාවක පහුවෙනකම් චේයොන්ග්ට mansion එකෙන් එලියට යාම තහනම් ජිමින් ගාඩ්ස්ලා ගෙන්නලා mansion එක වටේම ආරක්ෂාවට දාන්න යුවි මිනායා චේයොන්ග් එක්ක ඉන්න ඕන හැබැයි තුන් දෙනා එක්ක එකතු වෙලා අලුගුත්තේරු වැඩක් කරලා mansion එකෙන් එලියට අඩියක් හරි තිබ්බොත් තමුසෙලා එදාට ඉවරයි කියලා මතක තියාගන්නවා "

ටේහ්‍යුන් ගැඹුරු හඩකින් අණ කිරීමක් වගේ කියද්දී අනිත් අය ඒකට එකග වුනා වුනත් චේයොන්ග් නම් හිටියේ වෙනම මතයක

" එලියට අඩියක් තියෙන්නේ නැතුව පියාබලා යන්නම් "

කෙල්ල එහෙම කිව්වාම ටේහ්‍යුන් ඇස් අදුරු කරගෙන කෙල්ල දිහා බැලුවා චේයොන්ග් ඒ ඇස් වල තිබුණු බැල්ම දරාගන්න බැරී නිසා බිම බලාගත්තා ටේහ්‍යුන් ඇස් පියාගෙන හොද හුස්මක් අරගෙන කෙල්ලගේ පැත්තට හැරුනා චේයොන්ග්ගේ අත් වලින් අල්ලලා තමන්ගේ පැත්තට කෙල්ලව හරවගත්ත ටේහ්‍යුන් බිමට හැරිලා තිබුණු මූන උඩට ඉස්සුවා

" චේ බේබි....දැන් ඉස්සර හිටපු වගකීමක් නැති කෙල්ල විදියට වැඩ කරන එක හැමදේම විහිලුවකට ගන්න එක නවත්තන්න තමන් කවුද කියලා දැනගෙන වැඩ කරන්න පුරුදු වෙන්න කවුරුවත් ඉස්සරහ ඔහොම ඔලුව නවන්න එපා අනිත් අය ඔයාගේ ඉස්සරහ ඔලුව නවන්න ඕන ඔයා රැජිනයක්...රැජිනයක් විදියට හැසිරෙන්න ඔයාගේ ජීවිතේ එක්ක තව ගොඩක් අයගේ ජීවිත බැදිලා තියෙනවා ඔයා මගේ ශක්තිය ඔයා නැති වුනොත් රාජ්‍ය කඩා වැටෙයි තත්ත්වය තේරුම් අරගෙන වැඩ කරන්න ඒක හැමෝටම හොදයි "

ටේහ්‍යුන් කෙල්ලගේ කම්බුලක් පිරිමදින ගමන් කියද්දී චේයොන්ග් ඔලුව වැනුවා

" ම්ම්ම්..ගුඩ්.."

චේයොන්ග් මද සිනාවකින් කොල්ලාට සංග්‍රහ කලා කෙල්ලට මේ දේවල් නුපුරුදුයි කියලා ටේහ්‍යුන් හොදටම දන්නවා ඒත් දැන් එයා මේ දේවල් වලට පුරුදු වෙන්න ඕන චේයොන්ග් තමයි vimpire queen එයා අනිත් හැමෝටම වඩා වෙනස් වෙන්න ඕන අනිත් අයගෙන් එයාගේ හැගීම් හංගන්න වෙන අවස්ථා එයි චේයොන්ග් ඒ හැමදේටම පුරුදු වෙන්න කාලයක් ඕන

" මට කාලය ඕන ටේ.."

කෙල්ල කියද්දී ටේහ්‍යුන් ඔලුව වැනුවා කොල්ලත් දන්නවා චේයොන්ග්ට කාලය ඕන කියලා ඒ හින්දා කොල්ලා මුකුත් කිව්වේ නැ







.
සලාංංංං....

" ඒකත් කුඩු නේද ජෙයියනේ මට වීදුරු කටු අස් කරලාම නිදහසක් නැ හරියට ඇවිදපන් යකොව් උබව රජාගේ මේට් කරපු එකා හොයාගෙන වරෙන් මට ඌ එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් විසදගන්න තියෙනවා "

මිනායා කිව්වේ චේයොන්ග් අද දවසට කඩපු 199 වැනි වීදුරු භාජනයේ කෑලි ඇහිදින ගමන් චේයොන්ග් මේ දවස් වල රැජිනක් විදියට ඇවිදින්න ඉගෙන ගන්නවා කෙල්ල ඇවිදින්නේ ඒ දන්ඩේ යන්න වගේ සමහර වෙලාවට ඔලුව උඩ තිබුණු වීදුරු භාජනය හිතාමතා බිමට වට්ටපු අවස්ථා තිබුනා මේ හින්දා ලොකුම අගතියට පත් වුනු පාර්ශ්වය ලෙස මිනායා හැදින්විය හැකි ය

" මිනායා මිස් ඉන්න මම අස් කරන්නම්.."

Mansion එකේ ඉදපු මේඩ් කෙනෙක් ඇවිත් මිනායාට එහෙම කියද්දී කෙල්ල හිනා වෙලා මේඩ්ට ඉඩ දීලා අයින් වුනා

" දැන් උබට historical training එකක් දෙන්නම් බුහ්හාහා "

Mr.queen බල බලා ඉදපු යුවි එහෙම කිව්වා මේඩ්ලාට කියලා ඉටිපන්දම් මැදින් යන්න ඉඩ තියලා දෙපැත්තෙන් හිටෙව්වා ඉටිපන්දම් පත්තු කරලා ඉවර වෙනකම් චේයොන්ග් ඈනුමක් යවන ගමන් බලාගෙන හිටියා

" දැන් තෝ මේ එක ඉටිපන්දමක්වත් නිවෙන්නේ නැති වෙන්න ඇවිදින්න ඕන "

යුවි කිව්වාම කුප්ප සිනාවක් රදවගෙන චේයොන්ග් සුලි කුනාටුවක් වගේ ඇවිදගෙන ගියේ ඉටිපන්දම් වල කෑලි වත් හොයාගන්න නැති වෙද්දී

" හයියූ....ඔම්මා.....මේ කුමන වර්ගයේ කර්මයක් ද..?"

" වැම්පයර් ඉතිහාසයටම මේ වගේ මැන්ටල් රැජිනක් බිහි වෙලා නැතුව ඇති "

Dinning table එක උඩ සැපට වාඩිවෙලා කකුල් දෙක පද්ද පද්ද Mr.queen බලන චේයොන්ග් දිහා බලාගෙන යුවි මිනායා දෙන්නා කිව්වා චේයොන්ග් Mr.queen එකේ දේවල් අත්හදා බලනවා කියලා නොදන්න අහිංසකයෝ ටික පන දමාගෙන වැඩ

" උබ අපෙන් පලිගන්නවා ද බම්...."

යුවි ඇහුවාම චේයොන්ග් හිනා වුනා

" ආ කමක් නැ දැන් වරෙන් ආපහු ට්‍රයි කරමු දැන් මේක ඔලුව උඩ තියාගනින් "

Dinning table එක උඩ වාඩිවෙලා හිටපු කෙල්ල බිමට බස්සලා ඔලුව උඩින් මල් වාස් එකක් තියපු මිනායා කිව්වා කෙල්ල මූනත් නරක් කරගෙන පලවෙනි අඩිය තියනකොටම මල් වාස් එක අතිසාර්ථක ලෙස චක බ්ලාස්ට් වුනා

" අහ්හ්හ්හ්හ්....කඩවලේ...අයියෝ සාමි...නී සෙණ්ජ.....අහ්හ්හ් රොම්බ වෙක්කම් මිනා ආඩවනේ.."

යුවි පරන ෆිල්ම් එකක සුනඛයා මැරුනු සුනඛයාගේ අයිතිකාරයා වගේ අඩන්න පටන් ගත්තා මිනායා යුවිගේ වේදනා විලාපය අහගෙන ඉන්න බැරුව කන් දෙකේ ඇගිලි ගහගෙන වවුලා බූටක් කාපු වවුලි වගේ මහ හයියෙන් විරාහ ගීත කියනවා

" මූව train කරන්න බ්‍රහ්ම ලෝකෙන් එකෙක් ගෙන්නන් වෙනවා..."

" මම එයාව train කරන්නම්..."

To be continue..........😈

අහ්හ්හ්හ්......මට සතුටුයි යේශික වැම්පි කෙල්ලනේ 901 followers...

මෙම සතුට නිමිති කරගෙන සෝජු පාටියක් දෙනවා කියලා මම කිව්වා නේ ඕන් දුන්නා ඈ එක් කෙනා එක ගානේ අරගෙන පලයව් පෙරේතකමට බෝතල් පහ හය උස්සගෙන යන්නේ නැ

කාරුණික දැනුම්දීමයි....!!

බීලා පිම්සු කෙලලා අහිංසක මාව නම් අහු කරන්න එපා දරාගන්න පුලුවන් නම් විතරක් බීපන් බීලා ඉවර වෙලා අහිංසකයොන්ට අතවර කරන්න එපා තොපි ෂුවර් නැ

මම දන්නවා චැප්ටර් එක කොටයි කියලා දවසෙම ක්ලාස් එකේ ඉදලා හවස ගෙදර ඇවිත් තමයි ටයිප් කරන්න පටන් ගත්තේ ගොඩක් කට්ටිය වට්සැප් මැසේජ් දාලා කතාව ඉල්ලුවා නිසා ඕන් දුන්නා දැන් ඕතර් හොදයි කියපල්ලා

ගුඩ් නයිට් වැම්පි පැටව් ටික

Bạn đang đọc truyện trên: AzTruyen.Top