• 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 02 •

රූහා හොද නින්දක හිටපු නිසා යුංගි වොෂ් එකක් දාගෙන ඇදුම් මාරු කරගෙන කිචන් එකට ගියේ කන්න මොනාද තියෙන්නේ කියලා බලන්න

රාත්‍රි හත පමන වන විට රූහා ඇහැරුනා කෙල්ල ඇස් අරින්නේ නැතුව අත් දිගහැරලා හිරි ඇරියා කම්මැලිකමේ ඇස් ඇරිය රූහා දැක්කේ යාන්තම් විදුලි ආලෝකයෙන් ආලෝකමත් වුනු ලොකු බෙඩ් රූම් එකක ඉන්නේ කියලා සටස් ගාලා නැගිට්ට කෙල්ල වටපිට බැලුවත් කවුරුවත් පේන්න හිටියේ නැ එයාට මතක යුංගි එක්ක කැබ් එකට නැග්ගා විතරයි

කෙල්ල බ්ලැන්කට් එකත් එහාට ඇදෙන් බැහැලා රූම් එකෙන් එලියට ගියා ඒත් එක්කම ආපු කෑම සුවදක් නිසා කිචන් එක පැත්තට ගියා එතකොට කෙල්ල දැක්කේ කිචන් එකට වෙලා බරටම වැඩ කරන යුංගිව කොල්ලාව දැක්කාම කෙල්ලගේ මූනේ ආදරනීය හිනාවක් ඇදුනා කෙල්ල ශේප් එකේ යුංගිගේ පිටිපස්සෙන් ගිහින් බැක් හග් කලා යුංගි කරමින් හිටපු වැඩේ නවත්තලා එයාගේ වටේ එතිලා තිබුණු සිහින් පුංචි අත් දෙක දිහා බැලුවා

" කම්මැලි කෙල්ල නැගිට්ටා ද....?"

රූහාගේ අතක් පිරිමදින ගමන් ඇහුවාම කෙල්ල යුංගිගේ පිටේ මූන ඇතිල්ලුවා

" වොෂ් එකක් දාගෙන එන්න බඩගිනිත් ඇති නේ "

" එතෝට ඇදුම්...."

කොල්ලාගේ අත අස්සෙන් රිංගලා යුංගි දිහා බලාගෙන ඇහුවා

" මගේ ඇදුමක් ඇදගන්න අපි දෙන්නා විතරයි නේ ඉන්නේ "

රූහාගේ නහයට තට්ටුවක් දාලා කිව්වා

" හලි හලි...."

ඔලුවත් කස කස රූහා ආපහු රූම් එකට යන දිහා යුංගි බලාගෙන ඉදලා ආපහු වැඩ පටන් ගත්තා කොල්ලාට මතක් වුනේ රූහා මුලින්ම දැකපු දවස

යුංගි වෙනදා වගේම එදත් බයික් එකත් අරගෙන පාරට බැස්සා යුංගිට හිමින් ගිහින් පුරුද්දක් ඇත්තෙම නැති නිසා පුලුවන් උපරිම වේගෙන් බයික් එකෙන් ගියා ඔහොම යනකොට යුංගිගේ බයික් එකට හැප්පෙන්න ගිහින් අනූ නවයෙන් බේරුන කෙනෙක් තමයි රූහා කියන්නේ එදා යුංගි හෙල්මට් එක ගලවලා කෙල්ලට යකෙක් වගේ බැනගෙන යනකොට කදුලු පුරවගෙන අහගෙන හිටියා හැබැයි දැන් වගේ බැන්නොත් නම් සෙරෙප්පු පාරක් කන්න තමයි වෙන්නේ

රූහාගේ ඇස් යුංගිගේ මතකයේ හොදටම තිබුනා ඒ දුඹුරු පැහැති දිලිසෙන ඇස් කොල්ලාගේ මතකයෙන් ගියේම නැ ක්ලබ් ගිහින් කෙල්ලෙක් අල්ලාගෙන සෝක් නයිටක් ගහලා එන යුංගිට රූහාගේ ඇස් මතක් වෙනකොට ඔක්කොම දමලා ගහලා ආපහු මාලිගාවට එනවා

දවසක් අහම්බෙකින් වගේ රූහාව බස් හෝල්ට් එකක ඉන්නවා කෙල්ල යාලුවොත් එක්ක හිනා වෙවී කතා කරන දිහා යුංගි ඈත ඉදන් බලාගෙන හිටියා රූහාට තිබුණේ කෙනෙක්ගේ හිතක් නිවන්න පුලුවන් අහිංසක හිනාවක් යුංගිගේ යටි තොලත් ඇගිල්ලෙන් පිරිමදින ගමන් රූහා දිහා බලාගෙන හිටියේ ආශාවෙන් පිරුනු ඇස් දෙකකින්

දොර වැහෙන සද්දෙත් එක්ක කොල්ලා මේ ලෝකෙට ආවේ රූහා යුංගිගේ හූඩියකුත් ඇදගෙන කොන්ඩෙත් උඩට කරලා බන් එකක් ගහගෙන ඇවිත් කිචන් එකේ කවුන්ටරේට හේත්තු වුනා හූඩිය කෙල්ලගේ දනහිසට වඩා පොඩ්ඩක් උඩට තිබුනා

" යුංගියා...."

" ඕ මැනික...."

" යාහ්හ්හ්....මට මැනික කියන්න එපා කියලා තියෙනවා නේද "

රූහා අවුස්සන්නත් එක්ක යුංගි හිතාමතා කෙල්ලට මැනික කියලා කතා කලා මොකද රූහා කැමති නැ මැනික කියලා කතා කරනවාට

" වේ මැනික..."

" මැනික කියන්නේ වටේ ගිහින් ලොකු සල්ලිකාරයා අතේ නවතින එකට එතකොට මම වටේ යනවා ද මිනිහෝ....? මගේ ෆස්ට් කිස් එකත් මේ කැට්සිලා ඉස්සුවා.."

රූහා කෑගහද්දී කෙල්ලගේ කටට චෙරි ගෙඩියක් එබුවා ඒ හින්දා රූහාගේ කට වැහුනා

" කොච්චි කරලක් මේක..."

යුංගි රූහාගේ නහයට පොඩි තට්ටුවක් දාලා කිව්වා කෙල්ල කිචන් එකේ කවුන්ටරේ උඩ වුනාම යුංගි කෙල්ලගේ අතට රාමෙන් කප් එකක් දුන්නා රූහාගේ කිරි සුදු පැහැති කලවා  නිරාවරණය වුනා යුංගිගේ ඇස් කෙල්ලගේ නිරාවරණය වුනු කලවා ලග නතර වුනා කෙල්ලගේ කලවා පුරා රතු දම් පැහැ සහිත hickeys තියන්න හිත බල කලා යුංගි ඉක්මනට කෙල්ලගේ කලවා වලින් ඇස් අහකට ගත්තේ තමන් පාලනයෙන් ගිලිහෙනවා කියලා දැනෙද්දී

" මේ කොහෙද....? මම කවදාවත් මෙහෙට ඇවිත් නැ "

රූහා වටපිට බලන ගමන් කිව්වා

" බූසාන් වල රෝයල් ෆැමිලි එකට අයිති mansion එකක මෙහෙට එන්නේ මම විතරයි ඒ ඇරුනාම හෝසොක් එනවා ඊට පස්සේ ආපු එකම කෙනා ඔයා තමයි "

" මෙහේ හරි නිස්කලංකයි මම මෙහෙට ආසයි "

" රූ කැමති නම් අපි මෙහේ නවතිමු "

යුංගි ඇහැක් ගහලා කිව්වා

" ආස ඇති නෙහ්...."

රූහා එහෙම කියලා රාමෙන් එකට වැඩේ දුන්නා ජීවිතේට ආහාරයක් නොලබපු විදියට කන කෙල්ල දිහා යුංගි විනාඩි කිහිපයක් බලාගෙන හිටියා

" තමුසේ සාගතේට අහුවුනා ද..?"

කෙල්ල මොංගල් හිනාවක් දාලා රාමෙන් කප් එක ඉවර කරලා පැත්තකින් තිබ්බා දෙන්නා එක්ක කාලා ඉවර වෙලා කිචන් එක අස් කරලා රූම් එකට ගියා ග්ලාස් වෝල් එක වැහිලා තිබුණු කර්ටන් යුංගි අයින් කරාම රූහා ඇස් ලොකු කරගෙන ග්ලාස් වෝල් එකට අත් දෙකත් තියාගෙන අහස උසට වැඩුනු රූස්ස ගස් දිහා බලාගෙන හිටියා සද එලිය වනාන්තරය ආලෝකමත් කලා පුංචි පුංචි කණාමැදිරියෝ කලබලයෙන් එහෙ මෙහෙ පියාබනවා රූහා ඒ දිහා හරි ආසාවෙන් බලාගෙන ඉන්නකොට කොල්ලා රූහාව බැක් හග් කලා

" ලස්සනයි ද.....?"

" ගොඩක්...."

රූහා කිව්වාම යුංගි කෙල්ලගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා

.

⚠️18+ warning🔞

ග්ලාස් වෝල් එකේ තියාගෙන හිටපු අත් දෙක රූහා එයාගේ බද වටේ එතිලා තියෙන යුංගිගේ අත් මතින් තිබ්බා යුංගි කෙල්ලගේ බෙල්ලේ නහය ඇතිල්ලුවා රූහාට තේරුනා යුංගි මොකාටද එන්න හදන්නේ කියලා

" කැට්සිලාට මොනාහරි ඕන වෙලා වගේ "

රූහා කිව්වාම කෙල්ලගේ බෙල්ලේ නහය අතුල්ලමින් හිටිය යුංගි කෙල්ල දිහා බැලුවා

" හැමදාම වගේ මම රොමෑන්ටික් වෙනකොට කොහේහරි තියෙන ගොන් කතාවක් කියලා මගේ feelings ඔක්කොම කනවා.."

යුංගි එහෙම කියලා කෙල්ලගේ ඉන වටේ තිබුණු අත් අයින් කරගෙන ඈත් වුනා එසැනින් කොල්ලාගේ පැත්තට හැරුනු රූහා යුංගිගේ ඇදුමෙන් ඇදලා ලගට ගත්තා කොල්ලාගේ ඇස් දිහා බලපු කෙල්ල ඊලග තත්පරේ කකුලේ ඇගිලි තුඩු වලින් ඉස්සිලා යුංගිගේ තොල් අල්ලගත්තා කොල්ලා කම්ෆියුස් වුනත් තත්පර කිහිපයකින් ග්ලාස් වෝල් එකට කෙල්ලව තද කරගත්තා

රූහා ඇස් පියාගෙන යුංගිගේ බෙල්ල වටේ අත් ඔතාගෙන කොල්ලාව ලගට ඇදලා ගත්තා යුංගි කෙල්ල කොන්ඩේ උඩට කරලා ගහගෙන හිටපු බන් එක ලිහලා දැම්මේ රූහාගේ දුඹුරු පැහැයට හුරු කෙස් කලබ කඩාගෙන හැලෙද්දී  යුංගිගේ නහර පිරුනු අත් රූහාගේ ඇග නොයිවසිලිමවත්ව දුවද්දී රූහා කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා

යුංගි කෙල්ලගේ තොල් වලින් ඈත් වෙලා රූහාගේ හූඩිය ගලවලා විසි කලා රූහාව වඩාගත්තාම කෙල්ල යුංගිගේ ඉන වටේ කකුල් ඔතාගෙන කොල්ලාගේ තොල් වලට බර වුනා කෙල්ලව පරිස්සමින් ඇදේ හාන්සි කරපු යුංගි රූහාගේ තොල් වලින් ඈත් වුනා යුංගි තමන්ගේ ඇදුම් ඔක්කොම ගලවලා දාලා රූහාගේ ඇග මතට ආවා

" රූ..."

යුංගි හස්කි වොයිස් එකකින් කතා කරනකොට රූහා කොල්ලා දිහා බැලුවා ඒ ඇස් වල කියාගන්න බැරි තරම් හැගීම් ගොන්නක් තිබුනා රූහා අහිංසක හිනාවක් දැම්මා

" තමුසේ ලස්සනයි...."

රූහාගේ කන් පෙත්ත දිවෙන් lick කරන ගමන් යුංගි කිව්වා ඒ වචන වලට රූහාගේ හිනාව වැඩි කරන්න පුලුවන් වුනා යුංගි රූහාගේ බෙල්ල පුරා එයාගේ තොල් අරගෙන යද්දී කෙල්ල යුංගිට ඉඩ දීලා කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා

" Ahhh...."

යුංගි එකපාරට කෙල්ලට ඇගිල්ලක් ඇතුල් කලේ රූහාට කෙදිරිල්ලක් පිට වෙද්දී යුංගි කෙල්ලගේ මූන පුරා හාදු වලින් තෙමමින් තව ඇගිල්ල දෙකක් ඇතුල් කරලා මූව් කරන්න ගත්තේ රූහාගේ pleasurable moans වලින් රූම් එක පිරිලා යද්දී ටික වෙලාවකින් රූහා යුංගිගේ උරහිස් තදින් අල්ලගත්තේ කෙල්ල cum වෙන්න කිට්ටු හින්දා යුංගි කෙල්ලට ඇතුල් කරලා තිබුණු ඇගිලි එලියට ගත්තේ රූහා cum වෙන්න කලින්

" යුංගි...."

" I'm going to fill you ."

" Ahhh....yoongi...mmm.."

යුංගි කෙල්ලට ඇතුල් වෙනවත් එක්කම කෙදිරිගෑවුනා රූහාගේ ඇස් වලින් කදුලු බේරෙනවා යුංගි රූහාගේ කම්බුල් වල තිබුණු කදුලු බිදු පිහිදලා තොල් වලට පෙක් එකක් දුන්නා කෙල්ලගේ බෙල්ලට පහත් වුනු යුංගි බෙල්ල කිස් කලේ රතුදම් පැහැති hickeys ගොඩක් රූහාගේ බෙල්ල පුරා ඉතුරු කරලා

රූහාගේ පපුව පුරා butterfly kisses තිබ්බ යුංගි රූහාගේ නිපල් එකක් උරන්න ගත්තේ පොඩි බබෙක් වගේ රූහා එයාගේ නිපල් එකක් උරන යුංගිගේ ඔලුව අතගෑවා රතු වෙනකම් නිපල් එක උරලා අනිත් නිපල් එකට මාරු වෙලා උරන්න ගත්තා එක අතකින් රූහාගේ ඉන පිරිමදින ගමන් මිරිකන්න ගත්තා

ඇති වෙනකම් රූහාගේ නිපල් උරපු යුංගි කෙල්ලගේ නලල මතින් කිස් එකක් තියලා ආදරේ පිරුනු ඇස් දෙකකින් කෙල්ල දිහා බලාගෙන හිටියා

" Are you ready...?"

රූහා ඔව් කියන්න ඔලුව වැනුවාම යුංගි slowly thrust කරන්න ගත්තා රූහා දැනෙන වේදනාවට බෙඩ්ශීට් එක අතින් තද කරලා අල්ලාගෙන කෙදිරිගෑවා යුංගි එයාට යට වෙලා එයාගේ නම කියලා කෑගහලා moan කරන කෙල්ල දිහා බලාගෙන හිටියේ ආඩම්බරකාර හිනාවක් සමග

" Ahh...fuck...love.."

යුංගිගේ ඩික් එක රූහාගේ tight වෝල්ස් අතර හිරවෙද්දී දැනෙන පහසට යුංගි ඩීප් වොයිස් එකකින් කෙදිරුවා රූහාට දැනෙන වේදනාව නැති වෙලා pleasure එකක් දැනෙනකොට යුංගිව ඇදලා අරගෙන දිර්ඝ හාදුවකට මුල පිරුවා

යුංගි deeply thrust කරන්න ගත්තේ රූහා යුංගිගේ තොල් වලින් ඈත් වෙලා කෙදිරිගාද්දි යුංගිගේ පහර දීම් ශක්තිමත් වගේම ගැඹුරු වෙන්න වෙන්නම රූහාට දැනෙන වින්දනය ගොඩක් වැඩි වුනා

"Ahhh...yo..o..ngi...it's...too..much  i can't..."

රූහාගේ වින්දනාත්මක කෙදිරිලි ඇහෙනකොට යුංගිගේ thrust එන්න එන්නම hard වුනා යුංගිගේ යටට වෙලා ඇස් වල කදුලු පුරවගෙන දැනෙන pleasure එකට කෙදිරිලි පිට කරන රූහාව කොල්ලාට හරි ලස්සනට පෙනුනා ලෝකේ තියෙන ලස්සනම දර්ශනය එයාගේ ඇස් ඉස්සරහ තියෙනවා කියලා යුංගිට හිතුනා

වේදනාව මිශ්‍රව දැනෙන වින්දනයට ඇස් පියවෙනකොට රූහා ඇස් ඇරලා යුංගි දිහා බැලුවා දහඩියෙන් තෙත් වෙලා දිලිසෙන මූන බෙල්ල දිගේ ගලාගෙන යන දහඩිය බිදු නලලට වැටුනු කලු පැහැති කොන්ඩේ දහඩියෙන් තෙත් වෙලා thrust කරන speed එකට කොන්ඩේ බම්ප් වෙන දිහා රූහා බලාගෙන හිටියේ යුංගිගේ සුන්දරත්වය හදවතින්ම වර්නනා කරමින්

" Mmm...fuck...baby...feel..so..good ah...baby....love..who owns you..."

" Ahhh.....yoongi...."

" More Louder....baby.."

" Min Yoongi....ahh..He owns me..plz.. mmm...I'm cumming...."

" Cum for me my love ah.."

රූහා එයාගේ අවසානය පිට කලා යුංගි තවත්  powerful පහර දීම කිහිපයකට පස්සේ අවසානය පිට කලා

" Ammm...fuck my love...you're soo good..."

යුංගි එයාගේ කොක් එක හිමින් එලියට ඇදලා ගත්තාම රූහාට සිහින් කෙදිරිල්ලක් පිට වුනා රූහාගේ දහඩියෙන් තෙත් වෙලා නලලට ඇලිලා තිබුණු කොන්ඩ ගස් කිහිපයක් අතින් පිටිපස්සට කලා රූහා වේගෙන් හුස්ම ගන්න ගමන් ඇස් අඩවන් කරගෙන යුංගි දිහා බලාගෙන හිටියා

" love..."

"Mmm..."

" one more..."

රූහාගේ ක්ලිට් එක රබ් කරන ගමන් යුංගි ඇහුවා රූහා යුංගිගේ කම්බුල් වලින් අල්ලලා කොල්ලාගේ තොල් වලට පෙක් එකක් දුන්නේ කොල්ලාට අවසර දෙන ගමන් රූහාගෙන් ලැබුනු අවසරය එක්ක යුංගි එයාගේ හාර්ඩ් ඩික් එක රූහාට ඇතුල් කලා
.













.
පාන්දර වන තුරුම ආදරයෙන් එකතු වුනු දෙන්නා දැනෙන අධික මහන්සිය හේතුවෙන් නින්දට වැටුනා රූහාගේ ඇගේ hickeys හොයාගන්න නැති තැනක් නැ

සුවදායි නින්දකට පස්සේ රූහා ඇහැරිලා ඇස් පියාගෙන එයාගේ එහා පැත්තේ ඇදේ අතක් යවන ගමන් යුංගිව හෙව්වේ ඒත් කෙල්ලට ඇදේ එහා පැත්ත හිස් කියලා තේරුනාම රූහා  රූම් එකේ තියෙන ආලෝකයට ඇස් හුරු කරගන්න ගමන් ඇස් ඇරියා රූම් එක වටේ ඇස් යවපු රූහාට යුංගිව නම් දැකගන්න ලැබුනේ නැ

රූහා බ්ලැන්කට් එකත් පපුවට තද කරගෙන නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබුණු ෆෝන් එක අරගෙන බැලුවාම කෙල්ලගේ ඇස් ලොකු වුනා ඒ හේතු දෙකකට පලවෙනි හේතුව වුනේ දැන් වෙලාව දහවල් දෙකත් පසු වී තිබීමයි දෙවැනි හේතුව එයාගේ ඔම්මාගෙන් තිබුණු මිස් කෝල් තොගය දැක්ක නිසා කෙල්ල ඔම්මාට කෝල් බැක් කලත් ඔම්මා කෝල් එක ආන්සර් නොකරපු නිසා මැසේජ් එකක් දාලා ෆෝන් එක ඇදේ එහා පැත්තට විසි කලා

දැනෙන අධික මහන්සිය නිසා කෙල්ල ආපහු ඇස් පියාගත්තා රූහාට දවස් තුන හතරක් වුනත් එකදිගට නිදාගන්න ඕන වුනා ටික වෙලාවක් එහෙම ඉන්නකොට කම්බුලට දැනුනු සීතල ස්පර්ශය නිසා රූහා ඇස් ඇරියා එතකොට දැක්කේ එයා මෙච්චර වෙලා හොයපු රූපේ එයාගේ ඉස්සරහ තියෙනවා

රූහා බෙල්ලත් එක පැත්තකට ඇල කරගෙන කොල්ලා දිහා පුංචි පූස් පැටියෙක් වගේ හිටියා රූහා යුංගිගේ පැත්තට අත් දෙක දික් කලා

" මොකද ම්ම්ම්..."

රූහාගේ මූනට පහත් වෙන ගමන් යුංගි ඇහුවා

" දොයිමතයි..."

යුංගිගේ බෙල්ල අස්සේ මූන හංගගෙන කොල්ලාගේ බෙල්ලේ නහය අතුල්ලන ගමන් sleepy voice එකකින් කිව්වා

" වොෂ් එකක් දාගෙන මොනාහරි කාලා නිදාගමු ම්ම්ම්..."

කොල්ලාගේ බෙල්ල අස්සේ මූන හංගගෙන ඉන්න රූහාගේ උරහිසට කිස් එකක් දීලා කිව්වා

" අනෙහ්.....කන්න බැ වොෂ් දාන්නත් බැ මට දොයියගන්න ඕන ම්හූ..."

කෙල්ල පොඩි බබෙක් වගේ තොල් උල් කරගෙන කිව්වා

" මොකද මෙච්චර හුරතලේ "

රූහාගේ පිරුණු කම්බුලක් මිරිකුව යුංගි ඇහුවා ඒත් එක්කම ෆෝන් එක රින් වුනු නිසා කෙල්ල සයිඩ් ටේබල් එක උඩ තිබුණු ෆෝන් එක අත දික් කරලා අරගත්තා call ID එක දැක්කාම නම් රූහාගේ මූනේ මල් යායක් පිපුනා කෙල්ල හිනාවක් එක්ක කෝල් එක ආන්සර් කලා

" ඔම්මා....."

" අයියූ ඔම්මා මම යාලුවෙක්ගේ ගෙදර ආවා පාඩම් කරන්න "

රූහා එහෙම කිව්වාම යුංගි ඇස් හීනි කරලා බැලුවේ මම යාලුවෙක් විතර ද කියලා අහන්න වගේ රූහා කොල්ලා දිහා තොල් උල් කරලා බැලුවා

" මොහ්.....? ඔප්පා ආවා.....මලා...."

" හරි ඔම්මා...මම හෙට එනෝ.."

රූහා එහෙම කියලා ෆෝන් එක පැත්තකින් තියලා බ්ලැන්කට් එක විසි කරලා මෙලෝ සිහියක් නැතුව ඇදෙන් බැහැලා අඩියක් ඉස්සරහට යන්න හම්බුනේ නැ කෙල්ලගේ කකුල් පන නැතුව වැටෙන්න ගියා යුංගි කෙල්ලව වඩාගත්තා

" තමුසෙගේ මහලොකු ඔප්පා ආවා කිව්වා විතරයි ඔක්කොම අමතකයි "

යුංගි නෝක්කාඩුවෙන් වගේ කියද්දී කෙල්ලගේ දෙතොලතර සිහින් සිනාවක් රැදුනා

" ඔප්පා ආවාම දන්නවා නේ NIS officer කෙනෙක් වගේ පොඩි දේත් ලොකු කරගෙන කියවනවා මගේ ඇගේ තියෙන hickeys තොගය දැක්කොත් මාව දඩුකදේ ගහලා crown prince කියලා බලන්නේ නැතුව ඔය පූස් මූන ඇද වෙන්න කන්න පුලුවන් "

රූහාගේ කතාව් අතරතුරේ යුංගි කෙල්ලවත් උස්සගෙන බාත් රූම් එකට ගිහින් හොට් වෝටර් පුරවලා තිබුණු බාත් ටබ් එකෙන් තිබ්බා

" තමුසෙගේ ඔප්පා කොරයි මට මේන් කියලා ඌ හිතාගෙන ඉන්නේ ඌ චාල්ස් කුමාරයා කියලා අත පුරාම ටැටූ ගහගෙන චිත්‍රාගාරයක් වගේ "

" මගේ ඔප්පාට මුකුත් කියන්න එපා හරිත.."

" මොකද මොකද තමුසේ මම කියනවා තමයි"

" තවුසෙගේ පූස් ලෝම එකින් එක ගලවනවා...මෝඩ පූසා.."

" තමුසේ මට ද ආදරේ නැත්නම් තමුසෙගේ පච්ච සිරා වගේ ඉන්න ඔප්පාට ද.."

" මගේ ඔප්පාට "

රූහා යුංගිගේ මූනට එබිලා කොල්ලාගේ නහයට තට්ටුවක් දාලා කිව්වාම යුංගිගේ මූන බලන්න ලස්සනයි හාල් ටිකක් එහෙම දැම්මා නම් පොප්කෝන් ටිකක් හදාගන්න තිබ්බා

" ඔප්පා එක්ක ඕන මගුලක් නටාගනින්.."

" හූඌඌඋඌඌඋ පූස් තඩියා කොහෙද යන්නේ "

යුංගි එහෙම කියලා බාත් රූම් එකෙන් එලියට යද්දී රූහා පොඩි බබෙක් වගේ කෑගැහුවා කෙල්ල වතුරට අත් වලින් ගහන ගමන් වතුර එක්ක සෙල්ලම් කරනවා

" තමුසේ පොඩි එකෙක් ද සෙල්ලම් කරන්න "

පැයකට කිට්ටු වෙන්න රූහා බාත් රූම් එකට වෙලා මොනාද කරන්නේ කියලා බලන්න යුංගි ආවාම දැක්කේ වතුරයි සබන් පෙන එක්කයි සෙල්ලම් කරන රූහාව කෙල්ලව දැක්කාම කොල්ලාගේ මූනේ ආදරනීය හිනාවක් ඇදුනත් ආපහු නපුරු මූන ආරූඪ කරගෙන කෑගැහුවේ සබන් පෙන වල සිහියෙන් හිටපු කෙල්ල ගැස්සිලා යද්දී

" යාහ්හ්හ් හොල්මන් වගේ පිටිපස්සෙන් ඇවිත් කෑගහන්නේ ඉස්සරහින් එන්න බැරි ද"

" තමුසේ කියන්නේ මට බිත්තිය කඩාගෙන එන්න කියලා ද "

යුංගි එහෙම අහන ගමන් කෙල්ලගේ ලගට ගියා

" මොකද "

" කට වහගෙන හිටපන් මම සෝදනකම්.."

යුංගි නපුරු හඩකින් කියද්දී රූහා කටවහගෙන හිටියා යුංගි කෙල්ලව සෝදනකම් කෙල්ලගේ වැඩේ වුනේ යුංගිට රවන එක ඒත් යුංගි නම් ඒ රැවිලි සත පහකට ගනන් ගන්නේ නැ

රූහාව සෝදලා ටවල් එකෙන් ඔතලා පුලුන් බෝලයක් වගේ ගෙනත් ඇද උඩින් තිබ්බා ඊට පස්සේ කෙල්ලට යුංගිගේ හූඩියකුත් ඇන්දුවා

" මම කන්න මොනාහරි අරගෙන එන්නම් එතකම් ඔහොම ඉන්නවා මෝඩ කෙල්ල "

රූහාගේ නලලට ඇගිලි දෙකකින් ගහපු යුංගි එහෙම කියාගෙන ගියා

" මෝඩ පකිස් පූසා.."

රූහා නලල අතගාන ගමන් කෑගහලා කිව්වාම කෙල්ලට පිලිතුරු වශයෙන් ඇහුනේ හිනා හඩක් පමනයි

To be continue................⚫

Gift Cover By : Adi_JM

Bạn đang đọc truyện trên: AzTruyen.Top