✨️💜️ introduction 💜️✨️

Kim yunha

❄️ මෙයා ටිකක් හිතුවක්කාර පිස්සු කෙල්ලෙක්
❄️අහිංසකයි වගේ පෙනුනට අහිංසක නැ පොඩ්ඩක්වත්
❄️නින්ද සියල්ලටම ටම ප්‍රථම රාජකාරිය කියලා හිතාගෙන ජීවත් වෙන ජීවියෙක්
❄️ මෙයා business management degree එකක් තියාගෙන coffee shop එකක වැඩ කරනවා
❄️ ඕනෑම කුප්ප වැඩකට ෆුල් සපෝට් එක දෙනවා


Park Lina

❄️ මෙයාගේ නම ලීනා උනාට කස්ටිය කතා කරන්නේ ලූනා කියලා
❄️ මේ තමයි යුන්හාගේ අතිජාත පාප මිතුරිය
❄️ ගේමට නම් ගේම කෙල්ලෝ ද කොල්ලෝ ද යන්න අදාලම නොවේ මෙයාගේ පස්සෙන් එන කොල්ලොන්ට ගහලා සමහරු hospital හිට හිටියා 😂 ඒ තරම් දරුනුයි ඒ කොහොම උනත් කොල්ලොන්ට පැනි හලන්නෙත් මෙයාම තමයි
❄️ කෑම කිව්වොත් මෙයාට ඉන්නේ කොහෙද කියලත් අමතකයි ඒ තරම් බඩජාරියෙක්
❄️ මෙයා තනිකර පිස්සු චරිතයක්

Min Minsu


❄️ මේ තමයි යුන්හාගේ අතිජාත අනිත් පාප මිතුරිය
❄️ යුන්හාට වඩා අවුරුදකින් බාලයි
❄️ මෙයාට කොල්ලෝ කියන්නේ නයාට අදුකොල වගේ
❄️ මෙයා යුන්හා එක්ක coffee shop එකේ වැඩ කරනවා
❄️ මේ ඔක්කොටම වඩා පිස්සි මෙයා තමයි

Choi hana

❄️ මෙයා තමයි මෙතැනින් වැඩිමල් කෙනා
❄️ මෙයා doctor කෙනෙක්
❄️ නංගිලා හතර දෙනා ඔම්මා කෙනෙක් වගේ බලාගන්නවා
❄️ නංගිලා එක්ක සෙට් උනාම පිස්සු නටන්නේ
❄️ මෙයාට රසට උයන්න පුලුවන්

Kim yuri


❄️ මෙයා තමයි මෙතනින් බාලම කෙනා ඒක නිසා අක්කලා එක්ක හුරතල් වෙනවා
❄️ මෙයා University එකේ Last year එකේ
❄️ මෙයාගේ කටට බ්‍රේක් නැ තැනක් නොතැනක් නැ ඕන දෙයක් මූනටම කියලා දාන පුරුද්දක් තියෙනවා
❄️ මෙයා යන තැන පොලොව බදාගනී

මේ තමයි අපේ කෙල්ලෝ සෙට් එක මෙයාලා පස්දෙනාම ඉන්නේ එක ගෙදර එකට ලමා නිවාසේ එකට හැදුනේ මෙයාලා සහෝදරයෝ වගේ 🥰

Jeon jungkook


❄️ අයියලා හය දෙනෙක්ගේ සූටි මල්ලී
❄️ JJK company එකේ CEO
❄️ අයියලා හය දෙනාට පන වගේ ආදරෙයි
❄️ දවසකට කාටහරි බැන්නේ නැත්නම් වේලක් කෑවේ නැ තමයි
❄️ නපුරුකමේ උල්පත ලෙස ද හැදින්විය හැකිය
❄️ මෙයාගේ මූනේ හිනාවක් දකින්න ලැබෙන්නේ නම් බොහොම කලාතුරකින් තමයි
❄️ මෙයා කියන විදියට මෙයාගේ හදවත ගැහෙන්නේ නැතිලු
(ජීවත් වෙන්නේ කොහොමද දන්නේ නැ )

Kim soekjin

❄️ මේ ඔක්කොගෙන්ම ලොකු අයියා
❄️ මෙයා doctor කෙනෙක්
❄️ උයන එක කලාවක් නම් එහි පිකාසෝ ලෙස හැදින්විය හැකිය
❄️ මල්ලී හය දෙනා අම්මා කෙනෙක් වගේ බලාගන්නවා
❄️ මෙයාගේ හිනාව ගැන නම් කතා නොකර ඉමු

Min yoongi


❄️ නින්ද කියන ආගම අදහන බැතිමතෙක් ලෙස හැදින්විය හැකිය
❄️ මෙයාට නිදාගන්න ඉන්නේ කොතනද කියන එක නම් අදාලම නැ නිදිමත ආවාම එතනම දොයියගන්නවා
❄️ මෙයාලගේ පූස් තඩියා තමයි මෙයා
❄️ කොරියාවේ ඉන්න දක්ෂතම lawyer

Jung hoseok

❄️ මෙයාට sunshine smile තියෙන්නේ
❄️ මෙයාලගේ ඉර මාමා තමයි මේ
❄️ JHM dancing academy එක මෙයාගේ තමයි
❄️ මෙයාට හොබී කියලා තමයි කතා කරන්නේ

Kim Namjoon


❄️ බඩු භාන්ඩ කැඩීම සම්බන්ධව උපාධිධාරීයෙක් 😂 අතට ගත්තොත් දෙයක් ඒක ඉවරෙටම ඉවරයි
❄️ මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් සෛල වල හිට මොලේ
❄️ Seoul National University එකේ ලෙක්චර් කෙනෙක් විදියට වැඩ කරනවා

Park jimin

❄️ පොලොව එක්ක ආත්මීය බැදීමක් තිබේ
❄️ මේ කස්ටියගෙන් කොටම ඩයල් එක
❄️ පුටුවක වාඩිවෙලා ඉන්නවාට වඩා මෙයා ඉන්නේ පොලොව බදාගෙන 😂
❄️ පැනි හැලීම පිලිබද උපාධිධාරීයෙක් 😂
❄️ කොච්චර පැනි හැලුවත් කෙල්ලෝ ඇලජික් කියහන්කෝ
❄️ කොට නිසා ප්‍රශ්න ගොඩකට මුහුන දීමට සිදු වේ
❄️ PJM dancing academy එකේ හොබී එක්ක වැඩ කරනවා


K

im tae hyung

❄️ jiminge soulmate තමයි මේ
❄️ මෙයාට කෙල්ලෝ වසී වෙලා ඉන්නේ
❄️ Jk එක්ක company එකේ වැඩ කරනවා
❄️ company එකේ සුවහසක් කෙල්ලන්ගේ crush එක
❄️ වලියක් සෙට් වෙන්න ඕන කොල්ලාගේ වැඩ බලාගන්න

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

ඔන්න intro එක මෙතැනින් අවසානයි
පලවෙනි chapter ඉක්මනට දෙන්නම්
සරන්හේ 💜️

Nipu

Bạn đang đọc truyện trên: AzTruyen.Top