✨️💜️ Chapter 44💜️✨️

Author pov

යුන්හා ඇතුලට එනකොටම එයාට කෝල් එකක් ආවා

"මෙයා මොකටද මට කතා කරන්නේ "

යුන්හා display එක දිහා බලාගෙන මිමිනුවා

" answer කරනවද නැද්ද
එක්කෝ answer කරනවා මොනාහරි කියාගෙන ආවොත් මාත් කන් දෙකේ ඇගිලි ගහගන්න කියලා දානවා "

යුන්හා කෝල් එකක් ආන්සර් කලා

" යෙබුසේයෝ මොකටද මට කතා කරන්නේ
මාව මොකටද හම්බවෙන්න ඕන
මම සෝල් ආවාම හම්බවෙමු
හ්ම්ම් "

( කෝල් කලේ කවුද කියලා මම ඉස්සරහට කියන්නම් එතකම් කවුද කියලා ගෙස් කරන්න )

එයාට මොනාද ඔච්චරට මාත් එක්ක කතා කරන්න තියෙන්නේ හම්බවෙන්න තරම්...
බලමුකෝ මොකටද කියලා හම්බවෙලා ම

යුන්හා එහෙම හිතලා වොෂ් එකක් දාගෙන ආවා කෙල්ලට පාලුයි දැන් mansion එකේ කෙල්ල විතරක් තනියෙන් ජන්කූක්ට කෝල් කලාට ආන්සර් කලේ නැ

" මේ මෝඩ කුක්කා මොනා කරනවද මන්දා ඉක්මනට එනවා කියලා නේද ගියේ දැන් පැය හතරක් ගියා තාම නැ කෝල් කලාට කෝල් ආන්සර් කරන්නෙත් නැ මැසේජ් කලාට රිප්ලයි ඇත්තේත් නැ මොන දේවාලෙක ගියා ද මන්දා ආපු දෙන්කෝ හොද වැඩක් කරනවා "

යුන්හා ජන්කූක්ට ජාතිය අමතන ගමන් කිචන් එකට ගියා කිචන් එක අවුස්සන කොට කෙල්ලට වයින් බෝතලයක් හම්බෙනවා

" උප්ස්.... එදා සෝජු බොන්න දුන්නේ නැ නේ මම අද තනියෙන් දෙන්නම් වැඩේ "

කෙල්ල එහෙම කියලා වයින් බෝතලෙත් අරගෙන living room එකට ගිහින් බොන්න පටන් ගත්තා

______________________________________

ජන්කූක් ඔක්කොම වැඩ ඉවර කරලා ආපහු බූසාන් එන ගමන් යුන්හාගෙන් මිස් කෝල් 05 මැසේජ් 03 කුයි තියෙනවා දැකලා ජන්කූක් කෙල්ලට කෝල් එකක් ගන්නවා යුන්හා ආන්සර් කලේ නැ

" තරහ වෙලා ද "

ජන්කූක් එහෙම හිතලා ආපහු කෝල් කලා රින්ග්ස් ගියාට කෙල්ල ආන්සර් කලේ නැ කොල්ලාට දැන් බය නොහිතුනාම නෙවෙයි

" අපරාදේ මම තනියෙන් දාලා ආවේ...."

කොල්ලා තමන්ටම මුමුනගන්න ගමන් බූසාන් mansion එක බලා ගියා mansion එකට ගියපු ජන්කූක් ඉක්මනට car එකෙන් බැහැලා ඇතුලට ගියා ඔක්කොම ලයිට්ස් ඕෆ් කරලා නිසා කොල්ලාගේ බය තවත් වැඩි වුනා

" යූ..... කොහෙද ඔයා.."

කෙල්ලගෙන් ප්‍රතිචාරයක් නැ ජන්කූක් ඇතුලට යන ගමන් ආපහු කෙල්ලට කතා කලා

" යුන්හා කතා කරනවකෝ "

ජන්කූක් ලයිට්ස් ඔන් කරන ගමන් ඇතුලට ගියා living room එකේ ලයිට්ස් ඔන් කරාට පස්සේ තමයි කෙල්ල සෝෆා එකේ වාඩිවෙලා ඉන්නවා දැක්කේ ජන්කූක් පපුවට අත තියාගෙන හුස්මක් ගත්තේ කොල්ලා ඒ තරමට බය වුනා

" මේ කෙල්ල මාව බය කරලා මරන්නේ "

ජන්කූක් එහෙම කියාගෙන යුන්හා ලගට ගියා

" තමුසෙට කනේ වංගු ද මම මෙච්චර කතා කලා ඇහුන් නැද්ද ආ "

ජන්කූක් කෙල්ල ඉන්න විදිය දැකලා තඩි කෙල ගුලියක් ගිලුනා


(Overcoat එක නැ කියලා හිතන්න ඈ )

පැත්තක තිබුණු වයින් බෝතලේ දැක්කාම තමයි වැඩේ තේරුනේ

" හායි ජන්කුක්කා "

යුන්හා නැගිටලා වැනි වැනි ජන්කූක් ලගට යන ගමන් කිව්වා

" තමුසේ මේ වයින් බෝතලේම බිව්වා ද ආ "

" මම බිව්වේ නැ ඔයාත පිස්සු ද ජන් කුක්කෝ "

" එතකොට මම ද බිව්වේ ආ "

",හික්.... ඔයා වෙන්නැති "

යුන්හා වැනි වැනි ගිහින් තව පොඩ්ඩෙන් වැටෙනවා

" පැය කීයද තනියෙන් තිබ්බේ...... දවසක් හිටියා නම් මොනවා නොකරයි ද "

ජන්කූක් තමන්ටම කියාගෙන වැනි වැනි යන කෙල්ලව අල්ලගත්තේ වැටෙයි කියන බයට

" යාහ්හ්හ්.. ජන් කුක්කා මාව අතහරිනවා "

යුන්හා කෑගහනවා

" කෙලින් හිට ගන්න බැ ඒ වුනාට කටේ සද්දේ නම් අඩු වෙලා නැ "

" කාටත කෙලින් හිටගන්න බැරි..... මත නේද ඔය කියන්නේ ආ.. leave me ජන් කුක්කෝ "

යුන්හා කෑගහපු නිසා ජන්කූක් කෙල්ලව අතහැරියා

" මේ.. බලනවා කුක්කෝ මම හරි කෙලින් ඉන්නේ තවුසේ තමයි වැනෙන්නේ "

යුන්හා වැනි වැනි ජන්කූක්ට ඇගිල්ලක් දික් කරගෙන කියනවා ජන්කූක් මේ කෝලම දිහා බලාගෙන හිනා වෙනවා ජන්කූක්ට ආපු ක්ෂණික අයිඩියා එකක් නිසා ෆෝන් එක අරගෙන මේ කෝලම වීඩියෝ කරන්න පටන් ගත්තා

යුන්හා ගිහින් සෝෆා එක උඩ නැගගෙන උඩ පැන පැන සිංදු කියනවා ඒක සිංදු කියනවා නෙවෙයි විලාප දීමක් ජන්කූක්ට ඉවසගන්න බැරුව කොල්ලා ෆෝන් එක පැත්තකින් තියලා යුන්හා ලගට ගියා

" දැන් ඇති නේ සිංදු කිව්වා එන්න නිදාගන්න "

කොල්ලා අත් දෙක යුන්හාගේ පැත්තට දික් කරලා කිව්වා යුන්හා ඇස් පිය ගහලා ජන්කූක්ගේ බඩට පයින් ගැහුවා

(Author : හොද වෙලාවට බඩට ගැහුවේ 🙂)

යුන්හාත් ඒ පාර සෝෆා එකේ වැටුනා ජන්කූක් බඩත් අල්ලාගෙන කෙල්ල දිහා බැලුවා

" යක්ෂ කෙල්ල..."

ජන්කූක් එහෙම කියලා යුන්හාව ඇදලා ගත්තා

" යාහ්හ් මාව අතහරිනවා.. කවුද තවුසේ.. හුවෑව් කුක්කෝ මාව බේරගනියෝ...😭"

යුන්හා කෑගහනවා

" අයිෂ්.... මේ මම "

" තවුසෙගේ කටහඬ කොහොමද මගේ ජන් කුක්කාගේ වගේ වුනේ "

" තමුසෙගේ කුක්කා මම තමයි 😒"

" කුක්කා මාව දාලා සෝල් ගියා තවුසේ මගේ ජන් කුක්කා නෙවෙයි "

" මෙහේ එනවා "

ජන්කූක් එහෙම කියලා කෙල්ලව අරගෙන රූම් එකට ගියා කෙල්ල දගලා දගලා බැරිම තැන නිකන් හිටියා ජන්කූක් යුන්හාව රූම් එකට එක්කන් ගිහින් ඇදෙන් තිබ්බා ජන්කුකාත් ඇදෙන් වාඩිවෙලා කෙල්ලගේ මූනට වැටිලා තිබුණු කොන්ඩ කෑලි කිහිපයක් කන පිටුපස රැදෙව්වා යුන්හාට නින්ද ගිහින් ජන්කූක්ගේ ඇස් නැවතුනේ යුන්හාගේ තොල් ලග ලා රෝස පාට තොල් සෙලවෙන දිහා ජන්කූක් බලාගෙන හිටියේ තමන් control  එකෙන් පිට යනවා කියලා දැනෙද්දී

ජන්කූක් යුන්හාගේ තොල් අල්ලගත්තේ තමන්ව control කරගන්න බැරි වුනු තැන සිපගැනීම රලු වුනේ කෙල්ලගේ තොල් වල තැවරුණු වයින් වලින් මත් වෙද්දී

" ම්ම්හ් "

ජන්කූක් කෙල්ලගේ යටි තොල හපපු නිසා කෙල්ලගේ කටින් සිහින් කෙදිරියක් පිටවුනා ජන්කූක් ඉද්ද ගැහුවා වගේ ඇදේ වාඩිවුනා වෙලා කොන්ඩේ අස්සේ ඇගිලි යැව්වා

" අයිෂ්...... මොකද්ද මම ඒ කරන්න ගියේ control yourself jungkook "

ජන්කූක් නැගිටලා යන්න හදනකොට යුන්හා ජන්කූක්ගේ අතින් අල්ලලා නැවැත්තුවා කොල්ලා හැරිලා යුන්හා දිහා බැලුවේ මොකද කියලා අහන්න වගේ

" චේබල්.... යන්න එපා.. "

යුන්හා අහිංසක විදියට ඉල්ලුවා

" අද මම ඔයාගේ ලග හිටියොත් මොනවා කරයිද දන්නේ නැ "

ජන්කූක් යුන්හාගේ අත තමන්ගේ අතින් අයින් කරන ගමන් කිව්වා

" ජන්කුකා....චේබල් යන්න එපා.."

යුන්හා ආපහු කොල්ලාගේ අතින් අල්ලාගෙන කිව්වා ජන්කූක් මුකුත් කියන්න කලින් යුන්හා කොල්ලාගේ අතින් ඇද්ද පාර ජන්කූක් බැලන්ස් නැතුව කෙල්ලගේ ඇග උඩට වැටුනා ජන්කූක්ගේ ඇස් දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු කෙල්ල ඉස්සිලා ජන්කූක්ගේ තොල් අල්ලාගත්තා කොල්ලා කන්පියුස් උන්ගා බුන්ගා ජන්කූක් යුන්හාගේ සිපගැනීමට reaction එකක් දැක්වූයේ නැ ටිකකින් කෙල්ල ජන්කූක්ගේ තොල් වලින් ඈත් වෙන්න හදනකොට ජන්කූක් කෙල්ලගේ තොල් අල්ලගත්තා ජන්කූක් සැහැල්ලුවෙන් කෙල්ලව සිපගත්තා ජන්කූක් කෙල්ලගේ තොල් වලින් නතර නොවී කෙල්ලගේ කම්බුල් බෙල්ල උරහිස් සිපගන්න පටන් ගත්තා

යුන්හා ඇස් දෙක පියාගෙන මේ මොහොත වින්දා ජන්කූක් යුන්හාගේ ඇස් දිහා බැලුවා කෙල්ල ඇස් පියාගෙන හිටියේ කොල්ලා යුන්හාගේ කම්බුල මහපටගිල්ලෙන් පිරිමදිනකොට කෙල්ල යාන්තම් ඇස් ඇරලා කොල්ලා දිහා බැලුවා

" යූ...... මට ඔයාව ඕනි "

යුන්හා ජන්කූක්ගේ ඇස් දිහා බලාගෙන ඉදලා හිනා වුනා ඒ අවසරෙන් ජන්කූක් කෙල්ලගේ නලලට පුංචි හාදුවක් තවරලා කෙල්ලගේ තොල් රලුව සිපගන්න පටන් ගත්තා ජන්කූක් යුන්හාගේ ඇදුම් එකින් එක ගලවලා දැම්මා සිහින් කෙදිරි උනුසුම් සුසුම් වාතලයට එක් වෙද්දී යුන්හාගේ ආත්මයෙන්ම ජන්කූක්ගේ වුනා

(ඕතර් නම් මුකුත් නොදනී 🙂)

.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.

Next day morning

ජන්කූක්ගේ ඇස් වලට වැටුනු හිරු එලිය නිසා තමයි කොල්ලා ඇහැරුනේ ජන්කූක් ඇස් දෙක උඩින් අතත් තියාගෙන ටික වෙලාවක් ඒ විදියට හිටියා අකමැත්තෙන් වගේ ඇස් ඇරලා බලනකොට තමයි දැක්කේ කොල්ලට තුරුල් වෙලා නිදාගෙන ඉන්න යුන්හාව.....

එතකොට තමයි ජන්කූක්ට ඊයේ රෑ සිද්ධ වෙච්ච දේවල් ෆිල්ම් එකක් වගේ ඔක්කොම මැවිලා පේන්න පටන් ගත්තේ ජන්කූක් කට කොනින් හිනා වෙලා කෙල්ලගේ කම්බුලට පුංචි හාදුවක් තැවරුවා

" ම්ම්හ් "

ජන්කූක්ගේ සීතල තොල් වල ස්පර්ශය නිසා කෙල්ල කෙදිගාලා ජන්කූක්ට තව ටිකක් තුරුල් වුනා යුන්හා වැඩ නිසා කොල්ලා දෙතොලතර සිහින් සිනාවක් රැදුනා ජන්කූක් සිහින් ඇගිලි කෙල්ලගේ කොන්ඩේ අතරේ යවලා හෙමින් ඔලුව අතගෑවා ටිකකින් යුන්හා ඇස් ඇරලා ජන්කූක් දිහා බැලුවා ජන්කූක් කෙල්ල දිහා බලනකොට යුන්හා ඇස් දෙක පියාගෙන ජන්කූක්ගේ පපුව අස්සේ මූන හංග ගත්තා

" යාහ්හ් හොර කෙල්ල මම දැක්කා හරි ද "

ජන්කූක් හිනා වෙවී කිව්වා යුන්හා නම් ඒක නෑහුනු ගානට ඉන්නවා

" බොරුවට ඉන්නේ නැතුව ඇස් ඇරලා මගේ දිහා බලනවා "

ජන්කූක් කිව්වා කෙල්ල එක ඇහැක් ඇරලා ජන්කූක් දිහා බලලා ආපහු ඇස් දෙක පියලා එහා පැත්ත හැරුනා

" ඔය ලැජ්ජාව ඊයේ රෑ කොහෙද දන්නේ නැ තිබුනේ මාව අවුස්සලා ඔය කරගත්තේ "

යුන්හා යටි තොලත් හපාගෙන ඔක්කොම අහගෙන ඉන්නවා යුන්හාගේ ඉන වටේ අතක් යවලා කෙල්ලට ලං වුනා

අයිෂ්...... ඔය කරගත්තේ වැඩක් ලැජ්ජාවේ බැ මම කොහොමද දෙවියනේ සමාජයට මුහුන දෙන්නේ..... හුවෑව් බොන්න කලින් හිතන්න තිබුනා දැන් ඉතින් ඕවා හිතලා වැඩක් නැ නේ කොහොමත් වෙන්න තිබිච්ච දෙයක් නේ කමක් නැ ජුකක් නැ

යුන්හා හිතුවා

(Author : සැක් මේ වගේ ජීවියෙක් )

" යූ........"

" හ්ම්ම්"

", ආපහු බීලා අහුවුනොත් මරනවා "

යුන්හාට හිනා .

" මොකද හිනා වෙන්නේ ආ "

ජන්කූක් ටිකක් ඉස්සිලා යුන්හාගේ මූනට එබිලා ඇහුවා

" අනී මම හිනා වුනේ නැ "

ජන්කූක් යුන්හාව එයාගේ පැත්තට හරවගත්තා

" මට ඇහුනා "

" මම කිව්වා නේ නැ කියලා "

යුන්හා එහෙම කියලා නැගිටින්න ගියේ කොහේ නැගිටින්න ද කෙල්ලට දවස් ගානකට නැගිටගන්න බැරි වෙන්න වැඩේ දීලා තියෙන්නේ

" ආව්....."

කෙල්ල ආපහු ඇදේ ඉන්දුනා ජන්කූක් කෙල්ල ඇදගෙන හිටපු ශර්ට් එකෙන් ඇද්දා කෙල්ල ජන්කූක් දිහා අසරණ විදියට බැලුවා

" කෝ මෙහේ එන්න "

ජන්කූක් එයාගේ ලග ඇදට තට්ටුවක් දාලා පෙන්නන ගමන් කිව්වා කෙල්ල හිමින් සැරේ ගිහින් ජන්කූක්ට තුරුල් වුනා

" තව ටිකක් නිදාගන්න එතකොට හරි යයි "

යුන්හා ඇස් දෙක පියාගත්තා ජන්කූක් කෙල්ලට නින්ද යනකම් ඔලුව අතගෑවා

____________________________________

උදේම සනාට ආපු කෝල් එකක් නිසා සනා කාටවත් නොකියා ගෙදරින් ආවා සනා පාලු හරස් පාරකට ගිහින් කෙනෙක් එනකම් බලාගෙන ඉන්නේ

" මේ මිනිහා මාව රැවැට්ටුවා වත් ද එහෙම නම් මම ඕකාව ඉතුරු කරන්නේ නැ "

එතකොට එතැනට මැදි වයසේ පිරිමි කෙනෙක් ආවා

" අහ් ඔය එන්නේ "

" මම හිතන්නේ ඔයා තමයි මින් සනා මං ගැන හොයලා තිබුනේ "

" යේ..මිස්ටර් චෝයි "

" මම දන්නවා ඔයා මොකටද මාව හෙව්වේ කියලා මේ ෆයිල් එකේ ඔක්කොම විස්තර තියෙනවා මම දැන් යන්න ඕන යුන්හාව පරිස්සම් කරගන්න මීහා කියන්නේ එහෙම ලේසියෙන් කෙනෙක්ව අතහරින කෙනෙක් නෙවෙයි "

මිස්ටර් චෝයි එයා හංගන් ආපු ෆයිල් එක සනාට දීලා කිව්වා

" ඒත් මිස්ටර් චෝයි.."

" ඔය ෆයිල් එක බැලුවාම ඔක්කොම තේරෙයි මම යන්නම් මීහාගේ කටු කන බල්ලෝ හැමතැනම ඔයත් පරිස්සමින් "

එහෙම කියලා මිස්ටර් චෝයි ගියා

" මීහා......... මම හිතුවට වඩා අමාරුකාරියක් වගේ හහ්..! බලමුකෝ මගෙන් බේරෙන්නත් කොහොමද කියලා 😏"

සනා මිස්ටර් චෝයි යන දිහා බලාගෙන කිව්වා සනා ෆයිල් එකත් අරගෙන ආපහු mansion එකට ගියා

______________________________________

යුන්හා හිමින් ඇස් ඇරලා වටපිට බැලුවා කෙල්ලගේ ඇස් හෙව්වේ ජන්කූක්ව

" මෙයා කොහේ ගිහින් ද "

යුන්හා ඇදේ වියනට හේත්තු වෙන ගමන් මිමිනුවා එතකොට කෝල් එකක් ආවා කෙල්ල ෆෝන් එක අරගෙන බැලුවා

" මේකි මෙන්න මාව මතක් වෙලා "

යුන්හා කෝල් එක ආන්සර් කලා

" යෙබුසේයෝ "

" අහ් කුමාරිහාමි කොහොමද ඉතින් කවුද කතා කරන්නේ කියලා දන්නවද මතක ද දන්නේ තමුසෙට ලීනා කියලා අහිංසක හුරුබුහුටි මලක් වගේ එකෙක් උබට හිටියා කියලා "

" හෝව්..හෝව් පොඩ්ඩක් හිටපන් මම නම් එහෙම කෙනෙක් අදුරන්නේ නැ මම දන්නේ කොච්චි කරලවක් වටේ සැර කවකටු පෙට්ටියක් වගේ හැකර කටක් තියෙන අහිංසකයි කියලා නාමයක්වත් ගෑවිලා නැති ලීනා නොහොත් ලූනා වුනු මාගේ සෝල්මේට් පන "

" උබ වරෙන්කෝ හැකර කටේ තරම උබට පෙන්නන්න තෝ ලග හිටියා නම් මෙලහකටත් අඩි හයක් යට "

" මහන්සි වෙන්න එපා බන් වලවල් කපන්න උබ පව් නේ 😂"

" යකෝ ඔහොම හිනා වෙන්න එපා අර කොල්ලා පව් යකෝ තෝ මෝහිනි වගේ හිනා වෙනකොට ඒකා බය වෙලා දුවයි "

" පලයන් යකෝ යන්න මගෙන් මුකුත් නාහ "

" උබ ඒ කොල්ලාට අතවරයක් එහෙම කොලේ නැ නේ උබව ෂුවර් නැ ඒකයි අහන්නේ "

" මම තියනවා පරිස්සමින් හිටපන් "

" අහපු දේට උත්තරයක් දීපන් ගෑනියේ "

" බායි "

යුන්හා ෆෝන් එක ඇදේ කොනට වීසි කරලා පැත්තක තිබුණු කොට්ටෙකුත් තුරුල් කරගෙන ඇදේ විය්නට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තා

" යූ......"

කෙල්ල ඇස් ඇරලා බැලුවේ ජන්කූක්ගේ කටහඩ ඇහුනු නිසා ජන්කූක් කෝපි එකකුත් හදාගෙන ඇවිත් කෙල්ල ලගින් වාඩි වුනා කෙල්ලත් ඇදේ හරිබරි ගැස්සිලා වාඩිවුනා

" දැන් කොහොමද තාම අමාරු ද "

" ටිකක් "

" ආ "

ජන්කූක් අරගෙන ආපු කොෆි එක කෙල්ලට දුන්නා

" කුක්කෝ ඔයා ද හැදුවේ "

" යේ...."

" serious ද කියන්නේ "

" යාහ්හ්හ් තමුසේ හිතාගෙන ඉන්නේ මට කොෆි එකක්වත් හදාගන්න දන්නේ නැ කියලා ද ආ "

" හී...."

" ඕක බොනවා හවසට අපි ආපහු සෝල් යනවා ලෑස්ති වෙන්න "

" අහ් හ්ම් "

_______________________________________

අද නම් කොහොම හරි මේක කියනවා

එහෙම හිතාගෙන ජිමින් සෝල් යුනි එක ඉස්සරහට ගියේ

" කෝ මේ කෙල්ල....
අද ලෙක්චර්ස් නැ කිව්වා නේ තාම නැ "

ජිමින් යුනි එක ඉස්සරහ car එක නවත්තගෙන යුරි එනකම් තමයි ඔය බලාගෙන ඉන්නේ යුරි ආවා තනියෙන් නෙවෙයි තව කොල්ලෙක් එක්ක ජිමින් car එකට වෙලා බලාගෙන හිටියේ

" මම පරක්කු වැඩියි ද "

ජිමින් යුරි දිහා බලාගෙන මිමිනුවා ජිමින් යුරිට කෝල් එකක් ගත්තා

" යෙබුසේයෝ යුරි කොහෙද ඉන්නේ "

" ඔප්පා මම ඉන්නේ යුනි එක ඉස්සරහ ඔප්පා කොහෙද ඉන්නේ "

" මම ඉන්නේ යුනි එක ඉස්සරහ මට ඔයාව පේනවා "

යුරි වටපිට බලනකොට තමයි දැක්කේ car එකට වෙලා තමන් දිහා බලාගෙන ඉන්න ජිමින් ව ජිමින් බොරුවට හිනා වෙලා ෆෝන් එක තිබ්බා යුරි ඒ කොල්ලාට යනවා කියලා car එකට ඇවිත් නැග්ගා

" ඔප්පා කොහෙද යන්නේ  "

යුරී ජිමින් දිහා බලාගෙන ඇහුවා

" ඉස්සෙල්ලා සීට් බෙල්ට් එක දාගෙන ඉන්න "

ජිමින් කිව්වා කෙල්ල සීට් බෙල්ට් එකත් දාගෙන ජිමින් දිහාට හැරුනා

" හරි කියන්න "

ජිමින් ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා

" කොහෙවත් නැ "

" යාහ්හ් ඔප්පා ඔයා කියන්නේ දැන් මාත් එක්ක ගමනක් තියෙනවා කිව්වේ බොරු කියලා ද ආ "

ජිමින් මුකුත් නොකියා ඉන්නවා

" ඔප්පා දැන් ඇයි මට බොරු කිව්වේ "

ඒත් ජිමින් සද්දයක් නැ

" ඔප්පා කතා කරනවාකෝ කන් ඇහෙන්නේ නැද්ද ආ "

යුරි කෑගහනවා ජිමින් ඇහෙන්නේ නැ වගේ ඩ්‍රයිව් කරනවා

" අපරාදේ මට සූබිනා එක්ක යන්න තිබුනේ "

කෙල්ල ශටර් එකෙන් එලිය බලාගෙන කිව්වා ජිමින් එහෙම්ම car එක නැවැත්තුවා ඒකත් මහ පාර මැද

(Author : ජිමින්ගේ අප්පාගේ පාර ද දන්නේ නැ )

ජිමින් සීට් බෙල්ට් එක ගලවලා යුරීගේ මූනට එබුනා කෙල්ල නම් මුකුත් තේරුම් ගන්න බැරුව බය වෙලා ඉන්නේ

" ඔප්පා මොකද මේ "

" තමුසේ දැන් මොකද්ද කිව්වේ "

" මොකද්ද "

යුරි ඇස් දෙක බෝල කරගෙන ඇහුවා

" කාත් එක්ක ද යනවා කිව්වේ "

" සූ..සුබින් එක්ක "

කෙල්ලට බයටම වචන පැටලෙනවා ජිමින් යුරීගේ තොල් වලට බර වුනේ ඉන්නේ මහ පාර මැද කියලත් අමතක කරලා

(Author : හැදියාව උගන්නන්න ක්ලාස් එකකට යවන්න ඕන )

පිටිපස්සේ වාහනවල හෝන් කරනකොට තමයි ජිමින්ට මතක් වුනේ ඉන්නේ මහපාර මැද කියලා ජිමින් යුරිගේ තොල් වලින් ඈත් වෙලා ආපහු සීට් එකේ වාඩිවුනා යුරී චෙරි ගෙඩියක් වගේ රතු වෙලා ජිමින් කිසිදෙයක් නොවුණු ගානට ආපහු ඩ්‍රයිව් කලා

__________________________________

සනා mansion එකට ඇවිත් ඇද උඩට වෙලා  මිස්ටර් චෝයි දීපු ෆයිල් එක බල බල හිටියේ

" what....? කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ මේක වෙන්න බැ "

සනා ෆයිල් එකත් ඇද උඩට වීසි කරලා නැගිට්ටා

" මේක යුන්හා දැනගත්තොත් මොනා හිතෙයි ද "

සනා රූම් එකේ එහෙ මෙහෙ ඇවිදින ගමන් තනියෙන් කියවනවා

" මම මොනාද මේකට කරන්නේ..? ඔක්කොම නූල් බෝලයක් වගේ පටලැවිලා මිස්ටර් චෝයි හම්බුනාම මේ ප්‍රශ්නේ ටිකක් හරි විසදෙයි කියලා හිතුවේ ඒත් තිබුනාටත් වඩා අවුල් වුනා... "

සනා ඇදේ ඉදගෙන කොන්ඩේ අස්සේ අතැගිලි යවන ගමන් කිව්වේ සනා ආපහු ෆයිල් එක අතට අරගන්නකොට රූම් එකේ දොර ඇරෙනවා සද්දේ ඇහුනු නිසා කෙල්ල ෆයිල් එක හැංගුවා

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

සනා ඔච්චර අවුල් යන්න ෆයිල් එකේ තිබුනේ මොනාද
රූම් එකේ දොර ඇරගෙන ආවේ කවුද

මම මුකුත් warning එකක් නොදැම්මේ එච්චර ලොකුවට දෙයක් ලියලා නැති නිසා
තව chapter 02 යි

ලින්ක් හොයනවා දෙහි කපනවා ඒ අස්සේ අහිංසක මට මරන තර්ජනත් තියෙනවා

හෙට සිට ඕතර් ඉස්කෝලේ යනවා ඒක නිසා බොහෝ දුරට අප්ඩේට් කරන්න බැරි වෙයි

සරන්හේ 💜️
Bye

Nipu

Bạn đang đọc truyện trên: AzTruyen.Top