✨️💜️ Chapter 35 💜️✨️
Author pov
ඉස්සෙල්ලාම ready වෙලා ආපු ටේ සෝෆා එකේ වාඩිවෙලා යුන්හා එනකම් හිටියා එතකොට ජන්කූක් ready වෙලා පහලට ආවා
" හියුන්ග් යුන්හා..... "
" යකෝ ආපු ගමන් කෙල්ල ගැන අහන්නේ මම හැන්සම් ද නැද්ද කියපන් "
" හියුන්ග් කවදත් හැන්සම් නේ "
(Author: මූ වගේ කපටි හාවෙක් දැක්කාමයි )
",පලයන් යකෝ යන්න මම කෙල්ලව එක්කගෙන එන්නම් උබ පලයන් නැත්නම් අර උඩැක්කිය මෙහෙට සම්ප්රාප්ත වෙයි "
ටේ මූන ඇබුල් කරගෙන කිව්වා
" හරි හියුන්ග් "
" කුකී....... "
" අන්න උබේ future wife එනවා ඕක ඉක්මනට අරගෙන පලයන් "
ටේ කිව්වේ සෙමී එනවා දැකලා සෙමී ඇවිත් ජන්කූක්ගේ අතේ එල්ලුනා ජන්කූක්ට තරහ ගිහින් කියලා එයාගේ මූන දකින ඕන කෙනෙක්ට තේරෙනවා
" මම අද ලස්සනයි ද කුකී "
සෙමී ජන්කූක්ගේ මූනට එබිලා ඇහුවා ටේ හිනාව පාලනය කරගෙන හිටියේ බොහොම අමාරුවෙන්
" ඕ ටේ ඔප්පා ඔයත් හිටියා ද මම දැක්කේ නැ නේ "
" එහෙම තමයි සෙමී අපිව දැන් ගොඩක් අයට පේන්නේ නැ "
ටේ හිනා වෙලා කිව්වා
" ඔප්පා එන්නේ නැද්ද "
",මම යුන්හා එක්කගෙන එන්නම් ඔයාලා යන්න "
ටේ ජන්කූක් දිහා බලලා කිව්වා
" යන් කුකී අපි "
සෙමී ජන්කූක්ගේ අතින් ඇදගෙන ගියා ටිකකට පස්සේ යුන්හා පහලට ආවා
" කෙල්ල අද ලස්සන වැඩියි "
ටේ යුන්හා ලගට යන ගමන් කිව්වා
" වෙන නැත්නම් "
" වෙන නැ තමයි "
" කාවද හොයන්නේ ජන්කූක්වද "
ටේ ඇහුවේ කෙල්ල වටපිට බලන නිසා
" අහ් නැ "
" නැත්තේ මොකද "
" හ්ම් "
" ජන්කූක් සෙමී එක්ක ගියා අපි දෙන්නත් යමු "
ටේ යුන්හාගේ අතින් අල්ලගන්න ගමන් කිව්වා
Yunha's outfit
Jungkook's outfit
Tae's outfit
Semi's outfit
කට්ටිය පාටියට ගියා හෝල් එකට ඇතුලු වෙනකොටම කෙල්ලගේ ඇස් නැවතුනේ ජන්කූක් ලග
එයා වෙනදාට වඩා අද ගොඩක් හැන්සම්
කෙල්ලගේ මූනේ පුංචි සිනාවක් රැදුනා ඒත් ඒ හිනාව වැඩි වෙලාවක් තිබුනේ නැ සෙමී ඇවිත් ජන්කූක්ගේ අතේ එල්ලෙනවා දැක්ක කෙල්ලගේ හිනාව අතුරුදහන් වෙනවා
" යුන්හා යන් "
ටේ යුන්හාගේ අතින් අල්ලගන්න ගමන් කිව්වා ටේගේ අතින් අල්ලාගෙන එන කෙල්ලව ජන්කූක් දැක්කේ ඒ වෙලාවේ කොල්ලාට කෙල්ල එක්ක කතා කරන්න ඕන උනත් සෙමීගෙන් ගැලවෙන්න ජන්කූක්ට බැරි උනා
" ටේ පුතා කොහොමද කාලෙකින් දැක්කේ කොල්ලා තව හැන්සම් වෙලා "
Mr.lee ටේ ලගට ඇවිත් ඇහුවා
" හොදින් ඉන්නවා අන්කල් "
කොල්ලා හිනා වෙලා උත්තර දුන්නා
" මේ පුතාගේ gf ද "
Mr.lee එහෙම ඇහුවේ යුන්හා දිහා බලලා කෙල්ල ටේ දිහා බැලුවේ මොනා කියයි ද කියලා
" අනියා අන්කල් මේ මගේ හොදම යාලුවෙක් කෙටියෙන්ම කිව්වොත් මගේ බෙස්ටි "
" අත් අල්ලාගෙන ඉන්න නිසා gf කියලා "
ටේ හිනා වුනා ජන්කූක් ටේට දමාගෙන රවනවා
මූ මගේ හියුන්ග් ද මගේ කෙල්ලගේ අතින් අල්ලාගෙන හිනා වෙවී ඉන්න ලස්සන අපරාදේ මූට මම කෙල්ල එක්ක එන්න දුන්නේ අතහැරපන් හියුන්ග් ඔය කෙල්ලගේ අත තමුසෙත් හිනා වෙවී ඉන්නවා නේ ඉන්නවකෝ මම අල්ලාගන්න
ඒ වෙලාවේ තමයි මිස්ටර් කිම් ආවේ
" ඕ මිස්ටර් කිම් "
මිස්ටර් ලී එහෙනම් කියනකොට යුන්හා ටේ දෙන්නාම පිටිපස්ස හැරිලා බැලුවා
" අප්පා "
ඇහෙන නෑහෙන ගානට කෙල්ලගේ කටින් පිටවුනා කෙල්ලට දැන් ඇඩෙන්න වගේ ඒ වෙලාවේ සෙමී දුවගෙන ඇවිත් මිස්ටර් කිම්ගේ අතේ එල්ලුනා කෙල්ල මිස්ටර් කිම් දිහායි සෙමී දිහායි මාරුවෙන් මාරුවට බැලුවේ වෙන දේ තේරුම් ගන්න වගේ
" අප්පා ඇයි මෙච්චර පරක්කු වුනේ "
සෙමීගේ එහෙම ඇහුවා
අප්පා..? සෙමී කොහොමද මගේ අප්පාට අප්පා කියන්නේ අප්පා ආපහු මැරි කලා ද නැ ඒක වෙන්න බැ අප්පා එහෙම කරන්නේ නැ අයිෂ් මේක දැන් අවුල් ජාලයක් මොනාද මේ වෙන්නේ මට මුකුත් තේරෙන්නේ නැ
යුන්හා හිතුවා
" පොඩි වැඩක් තිබුනා සෙමී "
මිස්ටර් කිම් එහෙම කියලා සෙමී එක්ක හිනා වුනා යුන්හා මිස්ටර් කිම් දිහා බලාගෙන ඉන්නවා
" මිස්ටර් කිම්ට මතක ද ටේව "
මිස්ටර් ලී ඇහුවා
" කොහොම අමතක වෙන්න ද කොල්ලා දැන් ගොඩක් ලොකු වෙලා "
ටේ හිනාවුනා
" මේ එතකොට ටේගේ gf ද "
මිස්ටර් කිම් යුන්හා දිහා බලලා ඇහුවා කෙල්ලගේ ඇස් වල කදුලු පිරිලා
" වේ හැමෝම මගෙන් ඔහොම අහන්නේ මේ ඉන්නේ මගේ බෙස්ටි "
ජන්කූක් ඒ වෙලේ එතැනට ආවා
" ඔහොම ගියාම බෙස්ටි gf වෙයි "
මිස්ටර් ලී කිව්වා
අන්කල් ඔයා ඔහොම කිව්වාට වඩා හොදයි මාව අඩි හයක් යටට යැව්වා නම් බෙස්ටි gf වෙන එක කෙසේ වෙතත් මෙහෙම ගියොත් මට සාමයේ සැතපෙන්න නම් පුලුවන්
ජන්කූක් තමන්ට රවාගෙන ඉන්නවා දැක්ක ටේ හිතුවා සෙමී කට කොනකින් හිනා වීගෙන යුන්හා දිහා බලාගෙන ඉන්නවා
" මිස්ටර් කිම් අපි පොඩ්ඩක් අර පැත්තට ගිහින් එමු "
මිස්ටර් කිම් මිස්ටර් ලී එක්ක ගියාට පස්සේ ජන්කූක් හිමින් ටේගේ ලගට ගියා
" ජන්කුකා "
" මම උබ ගැන පස්සේ බලාගන්නම් හියුන්ග් "
ජන්කූක් ටේට විතරක් ඇහෙන්න කියලා ඈත් වුනා යුන්හා නම් හිටියේ මේ ලෝකේ නෙවෙයි යුන්හා ජන්කූක් දිහා බැලුවේ නැ කොල්ලාට තරහ නොගියා කිව්වොත් බොරු ඒත් කරන්න දෙයක් නැති කමට එතැනින් ගියා සෙමීත් ජන්කූක් පස්සෙන් ගියා
" යුන්හා "
" හ්ම් "
" යමු "
" හ්ම් "
ටේ යුන්හා එක්ක ගිහින් table එකක වාඩිවුනා යුන්හා නම් ලොකු කල්පනාවක කෙල්ලට වෙන දේවල් තේරුම් ගන්න බැරුව ඉන්නේ
" යුන්හා "
කෙල්ල ටේ දිහා බැලුවා
" මොනාද ඔච්චර කල්පනා කරන්නේ "
" මුකුත් නැ අනේ "
" මුකුත් නැති වෙන්න බැ දෙයක් අහන්න ද "
" මොකද්ද "
" අපේ ජන්කුකා ගැන මොකද හිතන්නේ හ්ම් "
ටේ දිහා ටික වෙලාවක් බය වෙලා වගේ බලාගෙන හිටපු කෙල්ල හිනා වුනා
" එයා ගැන මොනා හිතන්න ද ටේ ජන්කූක් කියන්නේ මගේ බොස් එච්චරයි "
" ඒක කියන්න ඔච්චර කල්පනා කරන්න ඕන ද "
කෙල්ල මුකුත් නොකියා හිටියා
" යුන්හා ඔයා ජන්කූක් දිහා බලන විදියෙන් තේරෙනවා ඔයාගේ හිතේ මොනාද තියෙන්නේ කියලා "
" මගේ හිතේ මොනවා තිබුනත් ටේ ඒක කවදාවත් සිද්ධ නොවන දෙයක් නේ ද "
" ඔයා නොදන්නා දේකුත් තියෙනවා යුන්හා ඉක්මනට ඔයට දැනගන්න ලැබෙයි ඒක "
" මොකද්ද "
" ඒක මම කියන එක හරි නැ "
" ආ "
" මම ගිහින් එන්නම් ඔතනට වෙලා ඉන්න කොහෙවත් යන්න එපා "
ටේ එහෙම කියලා ගියා කෙල්ල ජන්කූක් දිහා බැලුවාම ජන්කූක් කෙල්ලට රවලා අහක බලාගත්තා
" මේ යකාට මොනවා වෙලා ද "
යුන්හා තමන්ට එහෙම කියාගෙන වටපිට බල බලා ඉන්නකොට
" හායි "
එකපාරට කෙල්ල ගැස්සිලා ගිහින් බැලුවා ලස්සන කොල්ලෙක් හිනා වී ගෙන බලාගෙන ඉන්නවා ලස්සනයි කිව්වාට වඩා එයා කියුට්
" හායි "
යුන්හා හිනා වෙලා කිව්වා
" ඔයාට කරදරයක් නැත්නම් මම මෙතනින් වාඩි වෙන්නම් "
",හරි "
කොල්ලා යුන්හා ලගින් වාඩිවුනා ජන්කූක් තරහින් බලාගෙන හිටියා දැන් කොල්ලාට යුන්හාට දෙකක් කනට ගහලා ඇදගෙන යන්න හිතිලා ඉන්නේ ඒත් ඒවා කරන්න කොහෙද සෙමී ජන්කූක් ඇගේ වෙලිලා නේ පිඹුරෙක් වගේ 😂
" මම සූබින් එතකොට ඔයා "
" මම යුන්හා "
" Nice to meet you "
කොල්ලා අත දෙන ගමන් කිව්වා
" Nice to meet you too "
කෙල්ලත් කොල්ලාට අත දෙන ගමන් කිව්වා
" WTF !! අතිනුත් ඇල්ලුවා "
ජන්කූක් තරහින් පුපුරවා
" මොනාහරි පිච්චෙනවා වගේ නේ බන් "
ජන්කූක්ගේ ලගට ආපු ටේ කිව්වා ජන්කූක් ටේට දවා රලු කරන සයිස් බැල්ලමක් දැම්මා ටේ හිනා වෙලා කට පියාගත්තා නැත්නම් කන්න වෙනවා කියලා දන්න නිසා
" සූබින් ඔයා මොනාද කරන්නේ "
" මම තාම යුනි යනවා "
",අනේ චූටියි නේ තාම "
" නූනා එතකොට මොනාද කරන්නේ "
" මම job එකක් කරනවා "
සූබිනුයි යුන්හායි හිනා වෙවී කතා කරන දිහා ඈත ඉදගෙන ජන්කූක් බලාගෙන ඉදලා බැරිම තැන යන්න ගියා ටේ යුන්හා ලගට ගියා
" යමු නේද "
ටේ ඇවිත් යුන්හාගෙන් ඇහුවා
" හරි යමු "
" නූනා යනවද "
" යේ පැටියෝ "
ජන්කුකා මෙතන හිටියා නම් යුන්හා කනවා කෑමක් මදි නොකියන්න යකා වැහිලා ගියෙත් යුන්හාව අහුවුනොත් මොනා කරයි ද දන්නේ නැ
ටේ හිතුවා
" ආපහු හම්බවෙමු නූනා බායි "
" බායි පැටියෝ "
සූබින් එක්ක කතා කරලා ඉවර වෙලා යුන්හා ටේ එක්ක ගෙදර ආවා
" ගුඩ් නයිට් යුන්හා "
" ගුඩ් නයිට් ටේ "
යුන්හා එහෙම කියලා රූම් එකට ඇවිත් දොර වහලා ලයිට් ඔන් කලා කෙල්ල එක පාරට ගැස්සිලා ගියේ රූම් එකේ කොනක හිටපු කෙනා දැකලා
" ජන්කූක් "
කෙල්ලට කියවුනා ජන්කූක් ඉන්න විදිය දැකලා කෙලත් ගිලුනා ජන්කූක්ගේ ශර්ට් එකේ උඩ බොත්තම් තුනම ගලවගෙන කොන්ඩේත් අවුල් කරගෙන අතේ වයින් පුරවපු glass එකක් තියෙනවා
" ජ්..ජන්කූක් ඔයා... මො..මොනාද මෙතන කරන්නේ "
කෙල්ල බයෙන් ජන්කූක්ගේ ලගට යන ගමන් ඇහුවා කොල්ලට මතක් වුනේ යුන්හා සූබින් එක්ක හිනා වෙවී කතා කර කර ඉදපු විදිය කොල්ලාට ආපු තරහට අතේ තිබුණු glass එක තද කල පාර ඒක කුඩු වෙලා ගියේ ජන්කූක්ගේ අතින් ලේ බේරෙද්දී
" ජන්කූක් "
කෙල්ල ඉක්මනට කොල්ලා ලගට ඇවිත් තුවාල වෙච්ච අත අල්ලාගත්තා ජන්කූක් යුන්හාගේ අත ගසලා දාලා කෙල්ලගේ බෙල්ලෙන් අල්ලාගෙන පිටිපස්සට ගිහින් බිත්තියට තද කලා
" ජ්..ජන්කූක් අනේ අ..අතහර්... අතහරින්නකෝ...... හුස්ම ගන්න්...අමාරුයි... "
කෙල්ල අමාරුවෙන් වචන ගැට ගහගෙන කතා කලා
" තමුසෙට.. තමුසෙට මාත් එක්ක තමයි හිනා වෙන්න බැරි "
" ආ "
කෙල්ල නිකන් කරකවලා අතහැරියා වගේ
" මොකද තමුසේ ආ තමුසෙට අනිත් එවුන් එක්ක හිනා වෙවී ඉන්න පුලුවන් මට උත්තර දෙනවා "
ජන්කූක් කෑගහලා ඇහුව පාර කෙල්ල ගැස්සිලා ගියා හැබැයි කෙල්ලගේ ඇස් තිබුනේ ජන්කූක්ගේ තුවාල වුනු අත දිහාට
" ජන්කූක් ඔයාගේ අත....... අනේ ලේ යනවා "
කෙල්ල ඇස් වල කදුලු පුරෝගෙන කිව්වා කොල්ලා කෙල්ලගේ බෙල්ලේ තිබුණු අත අරගෙන වියරුවෙන් වගේ හිනා වුනා කෙල්ල හොදටම බය වෙලා
" තමුසෙට හොදට රගපාන්න පුලුවන් නේ මට මොනවා වුනත් තමුසෙට මොකද ද "
" ජන්කූක් "
" මොකද ආ මම ජන්කූක් තමයි මම හිතුවා තමුසේ පොඩ්ඩක් හරි අනිත් කෙල්ලොන්ට වඩා වෙනස් ඇති කියලා නැ තමුසෙත් උන් වගේ ම තමයි තමුසේ දන්නවා ද දන්නේ නැ තමුසේ නිසා තමයි මම විනාඩියක් හරි සතුටින් හිටියේ...... "
" ජන්කූක් අනේ ඇයි මේ "
කෙල්ල ජන්කූක් ලගට යන ගමන් ඇහුවා
" මට තමුසෙගෙන් එක දෙයක් දැනගන්න ඕන "
" මොකද්ද "
කෙල්ල කදුලු පිසදන ගමන් ඇහුවා කෙල්ලගේ අතින් ඇදලා අරගෙන කෙල්ලගේ තොල් වලට බර වුනා යුන්හා full confuse වෙලා කොල්ලාගේ තුවාල වුනු අත යුන්හාගේ කම්බුලේ තියලා අනිත් අත කෙල්ලගේ ඉන වටේ යවලා තව ටිකක් ලං කර ගත්තා එහෙම්ම හිටපු කෙල්ල ජන්කූක්ගේ බෙල්ල වටේ අත් දෙක යවලා ඇස් පියලා කොල්ලාව back kiss කලා කිස් එක අතරේම කොල්ලාගේ මූනේ සිහින් සිනාවක් රැදුනා ජන්කූක් කෙල්ලගේ යටි තොල හපලා ඈත් වුනා යුන්හා රතු වෙලා චෙරි ගෙඩියක් වගේ කෙල්ලගේ කම්බුලේ ලේ තැවරිලා
" තමුසේ මට ආදරෙයි ද "
බිම බලාගෙන හිටපු කෙල්ල ඇස් දෙක ජිල් බෝල වගේ කරගෙන කොල්ලා දිහා බැලුවා
" මට උත්තරයක් ඕන "
කෙල්ල ඔව් කියන්න ඔලුව වැනුවා කොල්ලා කට කොනින් හිනා වෙලා කෙල්ලගේ ඉනෙන් අත දාලා ලගට ගත්තා
" words babe "
" සරන්හේ ජන්කූක් "
කෙල්ල ජන්කූක්ගේ ඇස් දිහා බලාගෙන කිව්වා කොල්ලාගේ මූනේ ලොකු හිනාවක් ඇදුනේ ආයාසයකින් කෙල්ලගේ මූනට පහත් වුනු ජන්කූක්ගේ තොල් වලට කෙල්ල ඇගිල්ලත් තියලා නැවැත්තුවා
" තුවාල වුනු අතට බෙහෙත් දාන්න ඕන "
කෙල්ල ජන්කූක්ව ඈත් කරලා කිව්වා කෙල්ල first aid box එක අරගෙන ඇවිත් කොල්ලාගේ අතින් අල්ලාගෙන ඇවිත් ඇදෙන් වාඩිවෙලා කොල්ලාගේ අතට බෙහෙත් දාන්න පටන් ගත්තා
කෙල්ල ලොකු වැඩක් කරන්න වගේ දිවත් හපාගෙන ජන්කූක්ගේ අතට බෙහෙත් දානවා ජන්කූක් කෙල්ලගේ මූන දිහා බලාගෙන ඉන්නවා
කියුට් 😚
කොල්ලාට හිතුනේ එහෙමයි කෙල්ල ජන්කූක්ගේ අතට බෙහෙත් දාලා ඉවර වෙලා කොල්ලා දිහා බැලුවා කෙල්ල first aid box එකත් අරගෙන යන්න නැගිටිනකොට ජන්කූක් යුන්හාගේ අතින් ඇදලා ගත්තා ජන්කූක්ගේ පපුවට කෙල්ලගේ පිට හිටින විදියට ඉන්දුනා
(මෙහෙම කියලා හිතන්නකෝ )
" මොකද මේ "
යුන්හා ජන්කූක්ගෙන් ඈත් වෙන්න ට්රයි කරන ගමන් කිව්වා
" මෙහෙම ඉන්න දෙන්න "
ජන්කූක් කෙල්ලගේ උරහිසෙන් ඔලුව තියාගන්න ගමන් කිව්වා කෙල්ල මුකුත් නොකියා හිටියා
" යුන්හා "
ටිකකින් ජන්කූක් කතා කලා
" හ්ම්ම් "
" රිදෙනවා ද "
අයිෂ් මට මුගේ හොම්බ කට සමතලා වෙන්න දෙකක් අනින්න පුලුවන් නම්...... බෙල්ල මිරිකලා මරන්න හදලා දැන් අහනවා රිදෙනවා ද කියලා
යුන්හා හිතුවා
" යේ රිදෙනවා ඇයි මොකෝ "
කොල්ලාට හිනා ගියා
" මොකද හිනා වෙන්නේ "
කෙල්ල තරහින් ඇහුවා
" මියානේ මට තරහ ගියා අර හිකනලා එක්ක හිනා වෙවී ඉන්නවා දැක්කාම "
" හිකනලා කිව්වේ සූබින්ටද "
කෙල්ල ජන්කූක්ගේ පැත්තට ඔලුව හරවන ගමන් ඇහුවා
" උගේ නම සූබින් ද "
" යා.. එයාට එහෙම කියන්න එපා කියුට් අනේ එයා ආදරේ හිතෙනවා "
කෙල්ල ජන්කූක්ගේ අතට ගහලා කිව්වා
" ආව් "
ජන්කූක් යුන්හාගේ කොන්ඩේ එහෙ මෙහේ කරලා බෙල්ලේ පාමුල හැපුවා
" ආපහු මං ඉස්සරහ වෙන කොල්ලෙක් ගැන වර්නනා කරනවකෝ "
" ඉතින් මම කිව්වේ ඇත්ත නේ එයා කියුට් නේ "
ජන්කූක් ආපහු කලින් හපපු තැනම හැපුවා
" ආව් මාව කැරට් අලයක් වගේ ද හාවෝ පේන්නේ "
කෙල්ල බෙල්ල අල්ලාගෙන කිව්වා
" යේ මගේ කැරට් අලේ.......
ආපහු කවදාවත් එහෙම කරන්න එපා අරස්සෝ "
කොල්ලා යුන්හාගේ බෙල්ල අස්සේ මූන හංගන්න ගමන් කිව්වා
" අරස්සෝ "
කෙල්ල එහෙම කියලා ජන්කූක්ගේ සිනිදු කොන්ඩේ අතරේ ඇගිලි යවමින් ඔලුව අතගෑවා
" නිදාගන්නේ නැද්ද "
කෙල්ල ඇහුවේ තාමත් තමන්ව තුරුල් කරගෙන ඉන්න කොල්ලාගෙන්
" හ්ම්ම් "
" ජන්කූක් "
" මම අද තමුසේ එක්ක ඉන්නම් "
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
kim_yun_jeeTeahyung_Thiyu තොපි දෙන්නාට සතුටුයි ද දැන්
මගේ අලුත් ff එක තාම එක chapter එකයි දාලා තියෙන්නේ කැමති අය කියවන්න බලකිරීමක් නැ
තව ටික දවසකින් ඕතර් අන්තරස්දාන වෙන්න පුලුවන්........ 😁
සරන්හේ 💜️
Nipu
Bạn đang đọc truyện trên: AzTruyen.Top