✨️💜️ Chapter 31 💜️✨️
Author pov
" හියුන්ග් බඩගිනියි "
කෑගහගෙන ආපු හොබී එකෙන්ම ගල් ගැහුනේ living room එකේ ඉන්න කෙල්ලෝ ටික දැකලා ලිසා ෆෝන් එක දිහා බලාගෙන ඉදලා ඔලුව ඉස්සුවේ හොබීගේ කටහඬ ඇහුනු නිසා හොබීට දැන් කොන්ක්රීට් කියලා බලන්නේ නැතුව පොලොව පලාගෙන යන්න හිතිලා තියෙන්නේ දත් තිස් දෙකම එලියට දාලා සන්ශයින් ස්මයිල් එකෙන් කෙල්ලෝ ටිකට සංග්රහ කරලා ජින් ලගට ගියා
" මෙයාලා අද මෙහේ එනවා කියලා කිව්වේ නැත්තේ ඇයි හියුන්ග් "
හොබී ජින්ගේ කනට කරලා ඇහුවා
" දැන් උබට මොකද්ද තියෙන ප්රශ්නය "
ජින් හොබී දිහා බලලා ඇහුවා
" කියන මගුලක් අපිටත් ඇහෙන්න කියන්න හියුන්ග් අපි ඉස්සරහ රහස් කතා කරන එක හරි නැ නේ "
ජිමින් කිව්වා
" උබට වැඩක් ඇති දෙයක් නෙවෙයි ලෑස්ති වෙලා වරෙන් academy එකට යන්න ඕන "
",එතකොට ලිසා නූනා එන්නේ නැද්ද "
" උබට ලිසා නැතුව සාංකාවද "
ලිසා හොබී දිහා බලනවා ජිමින් දිහා බලනවා දෙලොවක් අතර තනි වෙලා 😂
" මට නෙවෙයි වෙන කෙනෙක්ට හියුන්ග් "
" මොකාටද "
" හියුන්ග් දන්න කෙනෙක් මම ගිහින් ready වෙලා එන්නම් හියුන්ග් යන්නම් "
ජිමින් එහෙම කියලා දිව්වා හොබීත් ගියා ටේ yeontan අරගෙන ගියා
'" ඔහොම තමයි මෙහේ හැටි "
ජින් කිව්වේ කෙල්ලෝ ටික දිහා බලලා
" අපේ සෙට් එකට දෙවැනි නැ "
හනා හිනා වෙලා කිව්වා
" අපි කාටවත් සෙකන්ඩ් වෙන්නේ නැ නැද්ද මින්සු😎 "
ලූනා හෙන ගැම්මෙන් කිව්වා
" යේ බන් 😎"
" යන් ලමයි කන්න "
ජින් කිව්වා
" අද දවසෙට අහපු ලස්සනම වදන තමයි ඕක මැරිලත් පැය දෙක හමාරක් ආදරෙයි "
ලූනා ජින්ට flying kiss එකක් දුන්නා
" යාහ්හ් ලූනා මොනාද යකෝ ඔය කරන්නේ හනා ඔන්නිගේ මූන බලපන් අද උබ ඉවරයි ඈ "
මින්සු කිව්වා
" ඒක තමයි මින්සු ඔන්නි ජින් ඔප්පා තනිකඩ නැ ඔන්නි "
යුරී කිව්වා
" කට වහගෙන හිටපන් පොඩි එකා මට ඕන එකාට මම ලයින් දානවා "
" ලූනා මම දැන්ම කිව්වා මේ පාර නම් මම බේරගන්නේ නැ "
ලිසා කිව්වා
" මමත් නැ "
" වේ ඔයාලා මාව බේර..ගන්න... ඕන "
ලූනා අන්තිම ටික හිමින් කිව්වේ හනාගේ මූන දැක්ක නිසා හනා අතත් මිට මොලවගෙන ලූනාව මරන සයිස් එකෙන් බලාගෙන ඉන්නවා ජින් හිනා වෙනවා යුන්ගි සෙටියට වෙලා නිදි..........
" හනා මැනික ඔච්චර තරහ ගන්න එපා ලූනා විහිලුවට එහෙම කලේ එහෙම නේ ලූනා "
" යේ ඔප්පේ "
" හා 😏"
" දැන් යන් කන්න
යාහ්හ්හ් යුන්ගියා නැගිටපන් යකෝ යන යන නිදාගන්නවා මූ නම් පූසෙක් ද කොහෙද ගිය ආත්මේ "
ජින් යුන්ගිව ඇදගෙන dinning table එකට ගියා අනිත් අයත් ආවා
" හියුන්ග් මම ඔෆිස් යනවා "
ජන්කූක් එහෙම කියලා ගියා
" මේ පොඩි එකා................. "
" එයා වෙනස් වෙයි හියුන්ග් "
යුන්ගි ජින් දිහා බලලා කිව්වා
" යේ ජින් හියුන්ග් කුකී වෙනස් වෙයි ඉක්මනට ඔන්න බලන්නකෝ "
ටේ හිනා වෙලා කිව්වා
" ඒක නෙවෙයි මොකක් හරි අඩුවක් දැනෙනවා "
ලූනා කන එක නවත්තලා කිව්වා
" ඒ ගමන මොකද්ද "
හනා ඇහුවා
" හරි නේ මා soul අඩුයි ඒකිට බඩගිනි ඇති 🙁"
ලූනා දුකින් කිව්වා
" ඔයා කන්න ලූනා මම ගිහින් කෑම එක දෙන්නම් "
ජින් කිව්වා
" අනී ජින් මම ගෙනිහින් දෙන්නම් "
සනා කිව්වා
" ජින් ඔප්පා කියපන් ජින් කියන්නේ "
මින්සු කිව්වා
" ඕන වෙඩිමක් "
සනා එහෙම කියලා කෑම එකත් අරගෙන යුන්හා හිටපු රූම් එකට ගියා සනාට කොහොමත් එතැනින් එන්න ඕන වෙලා තිබුනේ යුන්හා එක්ක තනියෙන් කතා කරන්න සනා යනකොට යුන්හා ඇදේ වියනට හාන්සි වෙලා කල්පනා කර කර ඉන්නවා
" යුන්හා "
සනා ගිහින් කතා කරනකොට යුන්හා එයා දිහා බැලුවා
" ඕ ඔන්නි ඔයා ලගට එනකම් දැක්කෙත් නැ "
" දකින්න මේ ලෝකේ ඉන්න එපැයි "
සනා කෑම එක side table එක උඩින් තියන ගමන් කිව්වා
" හ්ම් "
යුන්හා බිම බලාගෙන හිටියා සනා යුන්හා අත් දෙකෙන් අල්ලාගත්තා
" යුන්හා මම මේක කලින් ඇහුවේ නැත්තේ ඔයා අවුලෙන් හිටපු නිසා ඒත් මේක අහන්නේ නැතුව ඉන්නත් බැ යුන්හා "
" ඔන්නි "
",හ්ම්ම් කියන්න මොකද වුනේ "
යුන්හා වෙච්ච හැමදේම අකුරෙන් නෑර කිව්වා එයා කවුද කියලත් යුන්හා පුංචි කාලේ වෙච්ච දේවල් මීහා ගැනත් කිව්වා
" යුන්හා..............."
" ඔන්නි මම.... මම ඇයි එහෙම කලේ... 😭 මට දැන් මාවම එපා වෙලා ඔන්නි මම මටම වෛර කරනවා ඔන්නි මමයි වැරැදි ඔන්නි මම මීහාට ආන්ටිව අප්පාට වඩා විශ්වාස කලා............😭"
" ශ්ශ්ශ්........... අඩන්න හිතේ තියෙන දුක අඩු වෙනකම් අඩන්න කිසිදෙයක් හිතේ තියාගෙන ඉන්න එපා ඕන දෙයක් කියන්න මම අහගෙන ඉන්නම් "
සනා යුන්හා බදාගෙන කිව්වා
" ඔන්නි මට අඩන්න කදුලු ඉතුරු වෙලා නැ මම දැන් මොනාද ඔන්නි කරන්නේ මට තේරෙන්නේ නැ "
" අපි බලමුකෝ යුන්හා ඉස්සරහට මම ඔයත් එක්ක ඕන දේකට ඉන්නවා ඔයා හැබැයි පරිස්සම් වෙන්න ඕන මොකද දැන් මීහා ඔයා ගැන ඇහැ ගහගෙන ඉන්නේ "
" අනී ඔන්නි මට එයාව හම්බවෙන්න ඕන "
" පිස්සු ද යුන්හා ඒ ගෑනි බලාගෙන ඉන්නේ ඔයාව එහෙම තියෙද්දී ඔයා කියනවා එයාව හම්බවෙන්න ඕන කියලා "
" දැන්ම නෙවෙයි ඔන්නි ඊට කලින් මට අප්පාව බලන්න මට එයාගෙන් සමාව ඉල්ලන්න ඕන ඒත් මට එයාගේ ඉස්සරහට යන්න තරම් ශක්තියක් නැ ඔයා දන්නේ නැ ඔන්නි මම අප්පාට කතා කරපු විදිය එයා ඒ ඔක්කොම අහගෙන හිටියා කොච්චර තරහ ගියත් මට කවදාවත් අතක්වත් උස්සලා නැ ඒ තරම් මට එයා ආදරේ කලා ඒත් මම මොනාද කලේ සැරින් සැරේ අර ගෑනි කියපු දේවල් අහලා අප්පා එක්ක රන්ඩු කලා ඔන්නි එයාට කොච්චර දුක හිතෙන්න ඇද්ද එයාගේ දුව එයාට එහෙම කතා කරනකොට අප්පා ඒ හැමදේම අහගෙන හැම තත්පරේකම මාව ආරක්ෂා කරන්න උත්සාහ කලා වේ ඔන්නි වේ මම මෙච්චර මෝඩ වුනේ................... "
යුන්හාට අන්තිම ටික කියද්දී ඉකි ගැහුනා
" යුන්හා ඔය ඇති..... "
" අනී ඔන්නි මට කතා කරන්න දෙන්න "
සනා නිහඩ වුනේ කෙල්ලට කතා කරන්න දීලා
" මම කොහොමද ඔන්නි ඇත්ත ආදරේ අදුරගන්න බැරි තරමට මෝඩ වුනේ මේ හැමදේකටම මුල මම ඔන්නි "
" යාහ්හ් මෝඩ කෙල්ල හැමදේකම වරද තමන්ගේ පිට පටවගන්න එක උපතින්ම එන එකක්ද ආ පිස්සු කියන්න එපා යුන්හා ඔයා ඉන්න තැන එදා මම හිටියත් ඔහොම හැසිරෙන්න තිබුනා මීහා ඔයාට පෙන්නුව දේ ඔයා විශ්වාස කලා ඔයා එතකොට පොඩි කෙල්ලෙක් යුන්හා ජීවිතේ ගැන තේරුමක් නැ ඔම්මා අප්පා ලග හුරතලේට හැදුනු කෙල්ලෙක් එයාලා කවදාවත් ඔයාට දුකක් දුන්නේ නැතුව හැදුවේ ඉතින් ඔයා හිතුවා මීහාත් ඒ වගේ කියලා එහෙම නේද "
යුන්හා ඔව් කියන්න ඔලුව වැනුවා
" හ්ම්ම් අපි ඔයාගේ ඔම්මාගේ මරනයට වග කියන්න ඕන අයට දඩුවම් දෙමු "
" ඒත් කොහොමද ඔන්නි නීතියෙන් කොහොමත් කරන්න බැ මීහා ආන්ටි......... "
" කවුද කිව්වේ legal කරනවා කියලා අපි මේක illegal කරමු මොකද කියන්නේ 😏"
යුන්හා කටත් ඇරගෙන සනා දිහා බලාගෙන ඉන්නවා
" ඔය කට වහගනින් බ්රේක් නැති මැස්සෙක් ආවොත් උබේ ආමාශයේ නතර වෙන්නේ "
" ඔන්නි ඔයා ඇත්තටම NIS එකේ ද "
" මොකෝ විශ්වාස නැද්ද "
" විශ්වාස කරන්නේ කොහොමද ඉතින් දැන් කියපු දේ එක්ක "
" එහෙම තමයි යුන්හා සමහර මිනිස්සුන්ට නීතියෙන් දඩුවම් දෙන්න බැ ඉතින් අපිටත් නීතියට පිටින් වැඩ කරන්න වෙනවා ඔයාම දන්නවා ඇති නේ මම කොච්චර වැඩ තහනම් වෙලා ඉදලා තියෙනවා ද කියලා ඉතින් දැන් මට ඕවා ගානක් නැ "
" ඔන්නි එතකොට ඔයා කියන්නේ මේකත් එහෙම කරමු කියලා ද "
" යේ මේවා ගිහින් හනා ඉස්සරහ දිග හරිනවා එහෙම නෙවෙයි එහෙම වුනොත් මට පරලොව සැපත් වෙන්න තමයි වෙන්නේ "
" මම කියන්නේ නැ 😂😂"
යුන්හා හිනා වෙලා කිව්වා
" ඔහොම හිනා වෙලා ඉන්නකෝ එතකොට නේ ලස්සන හ්ම්ම් "
සනා යුන්හාගේ කම්බුල් දෙකෙන් අල්ලලා මිරිකන ගමන් කිව්වා.
" යාහ්හ් ඔන්නි රිදෙනවා "
සනා අත්දෙක අරගෙන හිනා වුනා
" දැන් කන්න ඉතින් "
" ඔන්නි කෑවද "
" යේ "
එතකොට ලූනා ආවා
" සනා ඔන්නි අපි මෙහේ නවතිනවා 🤧"
" මොකාක් "
සනාට කියවුනා
" කොහෙද "
යුන්හා ඇහුවා
" මෙහේ බන් මට බැ යකෝ අර බලු නකුටයි උගේ අයිතිකාරයයි එක්ක ඉන්න "
ලූනා කිව්වා
" මට බැ අර පූසත් එක්ක එක ගෙදර ඉන්න මම යනවා "
සනා කිව්වා
" මටත් බැ මගේ බොසා කියන වල් හාවා එක්ක ඉන්න "
යුන්හා කන එක නවත්තලා කිව්වා
" කවුද දැන් අපිට මෙහේ ඉන්න කිව්වේ "
සනා ඇහුවා
" ජින් ඔප්පා "
" එහෙනම් හරි අපිට මෙහේ ඉන්න වෙනවා හුවෑව් මට බැ යකෝ "
යුන්හා කිව්වා
" මම හිටියා නම් ඕක ඔහොම වෙන්නේ නැ "
සනා කිව්වා
" සනා ඔන්නිට මුකුත් වෙනස් කරන්න වෙන්නේ නැ හනා ඔන්නි කියයි සනා ඔන්නිට යන්න කියලා "
" ඉතින් බන් එතකොට අපිටත් යන්න පුලුවන් නේ "
" පිස්සු ද යකෝ සනා ඔන්නි තනියෙන් යවන්නේ "
" සනා ඔන්නි මොකද කට වහගෙන මොනාහරි කියන්න "
යුන්හා සනා දිහා බලලා ඇහුවේ සනා සද්දයක් නැති නිසා
" එක්කෝ අපි මෙහේ ඉමු 😏"
" සනා ඔන්නි මොකාටද එන්න හදන්නේ "
ලූනා ඇහුවේ සනාගේ බැල්ලම ඇල්ලුවේ නැති නිසා
" බලාගෙන ඉන්නකෝ හනා කොහෙද "
" හනා ඔන්නියි ජින් ඔප්පයි ලිසා ඔන්නියි ගියා ඇදුම් අරගෙන එන්න එතකොට යුරී මින්සු ඩබල බලු නකුටා හුරතල් කරනවා සෙද්ද මට නම් ඔය බලු නකුටා පේන්න බැ "
" බව්වෙක් ඉන්නවද "
යුන්හා පොඩි ලමයෙක්ගේ වගේ ලූනාගෙන් ඇහුවා
" යේ ඉන්නවා "
" අනේ ශෝක් නේ මම දැක්කේ නැ නේ "
යුන්හා කිව්වා
" ශෝක් ශෝක් සෙද්ද තමයි "
" හරි හරි දැන් රන්ඩු වෙන්න එපා හොදද "
සනා එහෙම කියලා නැගිටලා යන්න ගිහින් ආපහු හැරිලා ලූනාට කතා කරගෙන ගියා
Unknown place
" ඕ ශිට් මුන්ට කිසිදෙයක් කරගන්න බැ මෙච්චර පොඩි වැඩක්වත් තමුසෙලාට කරගන්න බැරි ද අරූ ඇවිත් කෙල්ල අරන් යනකම් තමුසෙලා පොල් ගෑවද ආ "
මීහා ෆෝන් එකත් පොලොවේ ගහලා මාක්ගේ ගෝලයන්ට කෑගැහුවා
" තමුසෙලා කී දෙනෙක් එතැන හිටියාද ආ "
" මැඩම් අපේ 10 ක් හිටියා "
මාක්ගේ ගෝලයෙක් උත්තර දුන්නා
" තමුසෙලාගේ දහයක් ඉදලාද අරූ ඇවිත් කෙල්ලව අරන් යනකම් තමුසෙලාට නවත්තගන්න බැරි උනාද ආ ඌ කවුද මේකිට bf කෙනෙක් ඉන්නවද "
" මැඩම් ඌ සල්ලිකාරයෙක් වගේ මට හිතෙන්නේ කෙල්ලගේ bf "
" තමුසෙලා හිතන මගුලකින් වැඩක් නැ මට හරියටම හොයලා කියපන් ඌ ගැන "
" හරි මැඩම් "
" මේ වැඩේවත් තමුසෙලා අනාගන්නේ නැතුව කරනවා ඕකි ජීවත් වෙනවා කියන්නේ මගේ ජීවිතේට තර්ජනයක් ඒක නිසා ඉක්මනට ඕකිව silent කරන්න ඕන අරස්සෝ.......?"
" යේ මැඩම් "
" මාක්ට කොහොමද "
" බොස්ගේ කකුලට බුලට් එකක් වැදුනු නිසා ටික දවසක් යනකම් ඇවිදින්න බැරි වෙයි "
" හ්ම්ම් "
මීහා එහෙම කියලා එතැනින් ගියා
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Hii බබ්බුලා
ඕතරීට කම්මැලියි අනේ දැන් මේක ටයිප් කරන්න
Vote comment කරන්න
පරිස්සමින් ඉන්න හැමෝම
සරන්හේ 💜️
Bye
Nipu
Bạn đang đọc truyện trên: AzTruyen.Top