✨️💜️ Chapter 22 💜️✨️
Jk pov
යුන්හාගේ ගෙදර ඉදලා මම ආවේ ඔෆිස් එකට ඔෆිස් එකට ඇවිත් මම කල්පනා කලේ මේ කෙල්ලගේ පිස්සු වැඩ ගැන ඇත්තටම එයා හරි ලස්සනයි angle කෙනෙක් වගේ 🤭 එයා ලග හරි සුවදයි කලු පාටට දිග කොන්ඩේ ලා දුඹුරු පාට ඇස් රෝස පාට කම්බුල් මාව පිස්සු වට්ටනවා
අයිෂ් ජන්කුකා තමුසෙට පිස්සු හැදීගෙන එනවද ආ කවදාවත් නැතුව මම කෙල්ලෙක් ගැන හිත හිතා ඉන්නවා යුන්හා තමුසේ මොනාද මට මේ කලේ Next week තමුසේ ආවාම මම බලාගන්නම්
" තමුසේ කොහෙද ජන්කූක් ගියේ ආ ඔෆිස් එකට ආවාම ඔෆිස් එකෙත් නැ කොහෙද යකෝ රිංගුවේ "
ටේ හියුන්ග් කැබින් එකට එන ගමන් ඇහුවා
" හියුන්ග් මම පොඩි වැඩකට ගියේ "
" මොකද්ද තමුසෙගේ පොඩි වැඩේ කියනවා 🤨"
දැන් කියන්න පුලුවන් ද යුන්හාගේ ගෙදර ගියා කියලා එහෙම කිව්වොත් මාව බයිට් එකට ගනියි
" අයියෝ හියුන්ග් ඒක එච්චර වැදගත් දෙයක් නෙවෙයි "
ටේ හියුන්ග් අමුතු විදියට මගේ දිහා බලාගෙන ඉන්නවා
" මොකද ඔහොම බලන්නේ "
" ඔහොම යන්කෝ ජන්කුකා "
" මොනාද හියුන්ග් කියන්නේ "
" දැන් මොකද්ද යුන්හා අස් කරනවා කිව්ව කතාව "
හියුන්ග් මොකටද යුන්හා ගැන හොයන්නේ හියුන්ග් හදිස්සියේවත් යුන්හාට....................... නැ එහෙම වෙන්න බැ ඒත් යුන්හාට හියුන්ග් කැමති වුනත් මට මොකද
" එයාව අස් කරන්නේ නැ හියුන්ග් ලබන සතියේ ඉදලා වැඩට එයි "
" උබ කොහොමද හරියටම කියන්නේ "
" හියුන්ග් NIS එකෙන් වගේ ප්‍රශ්න අහන එක නවත්තන්නකෝ "
" මට උබව සැකයි "
" වේ "
" බලමු ඉස්සරහට "
එහෙම කියලා ටේ හියුන්ග් ගියා
මාව සැකයි.....?
හහ්.....?
ඒත් ඇයි.....?
අයිෂ් දැන් යුන්හා මදිවට හියුන්ග් මගේ ඔලුව අවුල් කරනවා
මම ආපහු වැඩ කරන්න පටන් ගත්තා
Yunha pov
නයිජීරියන් හිපාටු ගස් හාවා ගියාට පස්සේ මම ආපහු මගේ සුපුරුදු කාර්යය කිරීමට සූදානම් වුනා සැටිය උඩට කකුල් දෙකත් අරගෙන කෑම බීම ටිකක් වටේට තියාගෙන ඩ්‍රාමා එක බලන්න පටන් ගත්තා එතකොට ඉතින් හෙනහුරෙක් කඩාගෙන වැටෙයිදෝ පහක් වුනා 😒
යුන්හා අද නම් උබට අපලයි වගේ ඉස්සෙල්ලාම ලූනාගේ ජන්ගල් බුක් මෙහෙට කඩාගෙන පහත් වෙලා තව පොඩ්ඩෙන් මට හාර්ට් ඇටෑක් එකකුත් හදලා යන්නේ දැන් මේ හැලි වැදිරි මුන් දෙන්නාම මාව කන්න ආපු එවුන් ද කොහෙද 🤧 ෆෝන් රාජයා කෑගහන මම ආන්සර් කලා නැත්නම් ඔය ගෑනි ගිනි තියයි මම මැරිලා Calls ගත්තා ගත්තා ආන්සර් කරන්නේ නැ කියලා මම දන්නේ මේකිගේ හැටි
" යෙබුසේයෝ "
මම ටිකක් හයියෙන් කෑගහලා කිව්වා
📱" මොකද යකෝ කෑගහන්නේ උබ හිතුවද මගේ කන් ඇහෙන්නේ නැ කියලා "
උප්ස් ලුනාගේ කන හොදින්ද දන්නේ නැ
" හිතන්න දෙයක් නැ එහෙම තමයි වයසක වැදිරියොන්ගේ කන් ඇසීම දුර්වලයි කියලා නවතම සමීකරණයකින් හොයාගෙන තියෙනවා "
📱" දැන් උබ මාව වැදිරියෙක් ගානට දැම්මා ද "
ලූනාට තරහ ගිහින් 😂 ඕකිව අවුස්සලා ගන්න ආතල් එක මී හරක් පට්ටියක් අවුස්සලාවත් ගන්න බැ
" නිකන් වැදිරියෙක් නෙවෙයි සෝමාලියන් වයසට ගියපු මැරෙන්න ඔන්න මෙන්න ඉන්න වැදිරියෙක් "
📱" යාහ්හ් සයිබීරියානු ගොන් හරක් ඇට මැස්සි තවුසේ මම කවුරු කියලා හිතාගෙන ද ඔහොම කතා කරන්නේ "
අනේ මට දැන් ඒ මූන බලන්න තිබුනා නම්..... ආයේ ඇති නිකන් අපායට ගහපු කැලැන්ඩරය වගේ
" උබ ගැන හිතාගෙන ඉන්න විදිය තමයි මම දැන් කිව්වේ ප්‍රශ්න තියෙද ප්‍රශ්න තිබුනත් මට අදාළ නැ "
📱" උබ ලගපාත හිටියා නම් දැනටමත් අඩි හයක් යට කියලා දැනගනින් "
" අම්බෝ ඔන්න මම බය වුනා හොදේ 😂 මගේ සූටි බබාට සතුටුයි ද "
📱" යාහ්හ්හ්හ් kim yunha තමුසෙට ජීවත් වෙලා ඇති ද "
අම්බෝ යකූ මගේ සූටි කන තාම කීන් ගානවා ගිය ආත්මේ මේකි ඝාන්ටාර දුසිමක් පූජා කරලද කොහෙද
" babe හිමින් කතා කරන්නකෝ පැටියෝ මගේ කන රිදෙනවා "
📱" තමුසේ එක්ක තරහයි ආපහු මැරෙනකම් කතා කරන්නේ නැ කිව්වොත් නෑමයි "
" හරි අපි බලමුකෝ නම්ගි ",
ෆෝන් එක තිබ්බා මට එතකොට තමයි මතක් උනේ මේ සෙට් එක මගෙන් මොනාද හංගන්නේ කියලා හොයාගන්න මේක තමයි වෙලාව කියලා ගෙදර කවුරුවත් නැ මම විතරයි ඉන්නේ ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕන එහෙම හිතලා මම ගියේ සනා ඔන්නිගේ රූම් එකට එයාගේ රූම් එකේ තමයි ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් හංගන්නේ ඉතින් මම කාමරේ අනිත් පැත්ත ගහලා පෙරලුවත් කිසිම දෙයක් හොයාගන්න බැරි උනා සමහර විට මම අද ගෙදර නිසා සනා ඔන්නි....................................
කවදා වෙනකම් මගෙන් මේවා හංගන්නද දන්නේ නැ කට්ටිය හිතාගෙන ඉන්නේ බලමුකෝ මොකද වෙන්නේ කියලා 😏
At evening
Author pov
හනා ඇරෙන්න අනිත් ඔක්කොම ගෙදර ආවා
" ගෙදර තිබුණු විදියටම තියෙනවා නේ බන් "
මින්සු කිව්වා
" වේ වේ ගෙදරට මොනා වෙන්න ද "
යුරී ඇහුවා
" උබට කිසිදෙයක් තේරෙන්නේ නැ නේ "
ලූනා කිසිදෙයක් නොකියා අංශක 270 ක කෝණයකින් යුන්හාට රවනවා යුන්හා දත් තිස් දෙකම නියවලා අහිංසක හිනාවක් දැම්මා
" මේක නෙවෙයි මොකද මේ ලූනා යුන්හාට රවන්නේ "
සනා ඇහුවේ ආපු වෙලේ ඉදන් ලූනා යුන්හාට රවනවා යුන්හා හිනා හිනා වෙනවා
" අනී ඔන්නි මුකුත් නැ "
යුන්හා අහිංසක හිනාව දාලා කිව්වා
" මුකුත් නැති වෙන්නේ කොහොමද යකෝ තමුසේ මට වයසක වැදිරි කියලා මගේ ශ්‍රි නාමයට අපහාස කලා තව මෙතන මුකුත් නැ කියන්න එනවා ගස් $%# "
ලූනා සුද්ද කොරියන් වලින්ම ජාතිය අමතද්දී යුන්හාට නම් හිනා වුනා
" ලූනා කට පරිස්සම් කරගෙන කතා කරනවා මෙතන පොඩි එවුන් ඉන්නවා "
ලිසා රවාගෙන කිව්වා
" කවුද ඔන්නි පොඩි එවුන් කියන්නේ ආ යුරීට නම් පොඩියි කියන්න හදන්නේ යුරී නම් පොඩි නැ "
ලූනා කිව්වා
" මාත් එකගයි "
යුන්හා කිව්වා
" තමුසේ මොකද්ද එකගයි කියන්නේ ආ"
ලූනා බොරු තරහකින් කිව්වා
" යාහ්හ් ලූනා ඕක නවත්තනවා ආපු වෙලාවේ ඉදලා නයයි මුගටියයි වගේ රන්ඩු වෙනවා ඉවරයක් නැ "
ලිසාට තරහ ගිහින් කෑගැහුවා කොච්චර පිස්සු නැටුවත් ලිසා කවදාවත් බැනලා නැති නිසා යුන්හා ලූනා විතරක් නෙවෙයි සනා මින්සු යුරී බලාගෙන හිටියේ ලිසාට මොන යකා වැහිලා ද කියලා
" ලිසා ඔන්නිට මොන යකා ගහලා ද බන් "
මින්සු ලූනාගේ කනට කරලා කිව්වා ලූනා දන්නේ නැ කියන්න උරහිස් ඇකිලුවා
" ලිසා මොකද උනේ "
සනා ඇහුවා
" මුකුත් නැ සනා මේ ... මේ ඔලුව ටිකක් රිදෙනවා ඒකයි මේ "
ලිසා කිව්වේ බොරුවක් කියලා තේරුනත් ඒක පිලිගත්තා වගේ කට්ටිය හැසිරුනා
" ඔයා ගිහින් නිදාගන්න එතකොට හරි යයි "
සනා කිව්වා ලිසා නැගිටලා එයාගේ රූම් එකට ගියා
" ඇත්තටම මොකද්ද වෙන්න ඇත්තේ ඇයි ලිසා ඔන්නි කෑගැහුවේ කවදාවත් නැතුව මීට වඩා පිස්සු වැඩ අපි වෙනදාට කරනවා ඒත් ඉතින් එයා අපිට ඔහොම කෑගහලා නැ නේ "
යුරී කිව්වා
" ඒක තමයි මෝඩියේ කියන්නේ ලිසා ඔන්නි ඉන්නේ ප්‍රශ්නෙක කියලා "
මින්සු යුරිගේ ඔලුවට ටොක්කක් ඇන්නා
" ආව් රිදෙනවා 😒 "
යුරී මූන දෙක කරගෙන කිව්වා
" රිදෙන්න තමයි ගැහුවේ "
" අපි හෙට එයත් එක්කම කතා කරලා බලමුකෝ මොකද උනේ කියලා හ්ම් දැන් ගිහින් නිදාගන්න"
සනා එහෙම කියලා නැගිටලා ගියා
" මටත් නිදිමතයි මම යනවා "
යුන්හා ඈනුමක් අරින ගමන් කිව්වා
" උබට කවද්ද නිදිමත නැති උනේ "
මින්සු කිව්වා
" කට වහගෙන ගිහින් නිදාගනින් උබ හරියට කතා කරන්නේ උබලා නිදාගන්නේ නැ වගේ නේ "
" අපි නිදාගන්නවා ඒත් උබ වගේ නිදාගන්නේ නැ බන් "
" පල පල යන්න
ඒයි ලූනෝ ලීනෝ පූසෝ බල්ලෝ කතා කරපන්කෝ බන් උබ මගේ පන නේ "
යුන්හා ලූනාගේ අත් දෙකෙන් අදින ගමන් කිව්වා
" මින්සු මේකිට කියපන් මම මේකිව දන්නේ නැ කියලා "
" උබලා දෙන්නා ඔය වලිය බේරගනින් අපි ගියා
යුරී වරෙන් යන්න මෙතන හිටියොත් ඉවරයි "
" යන් ඔන්නි "
මින්සු යුරී ගියා
" අතහැරපන් අත් දෙක මම මෙතන කෑගහන්න කලින් "
",කෑගහපන් ඉතින් මම බය නැ "
" එතකොට උබ එහෙම ද යුන්හා හරි එහෙනම් මාත් එහෙමයි "
" කවුරුවත් නැද්............"
ලූනාට එච්චරයි කියන්න ලැබුනේ යුන්හා ලූනාගේ කට අතින් වැහුවා
", තොට පිස්සු යකෝ කෑගහන්නේ මොලේ කොලොප්පන් වෙලා ද "
" අජ් ගඥ්හ්නින් බංලො",
" හෑ මොකක් කියන වෙඩිමක් තේරෙන්න කියපන්කෝ "
ලූනා යුන්හා දිහාට මරන සයිස් එකේ බැල්ලමක් දාද්දී තමයි යුන්හාට මතක් වුනේ ලූනාගේ කට වහගෙන ඉන්නේ කියලා යුන්හා අත අරගෙන
" හී සොරි බම්ලෝ අමතක උනා "
" එහා පලයන් "
ලූනා යුන්හා තල්ලු කරලා දාලා ගියා යුන්හා දුවගෙන ගිහින් ලූනාගේ කරට පැන්න පාර දෙන්නම බිම වැටුනා
" යාහ්හ් යුන්හා තමුසේ මගේ කොන්ද කඩන්න ද හදන්නේ "
ලූනා රවාගෙන යුන්හාගෙන් ඇහුවා යුන්හා හිනා වෙනවා
" තොපි දෙන්නා දන ගාන්න පුරුදු වෙනවාද "
සනා ඇහුවේ පඩිපෙළේ ඉදගෙන
" ඔන්නි මේකිට කියන්න ආපහු මාත් එක්ක කතා නොකලාට කමක් නැ කියලා "
" අනේ උබලාගේ ප්‍රශ්න උබලා බේරගනින් සෙද්ද මම ඕවාට මුකුත් කියන්නේ නැ ගෑනියි මිනිහයි වගේ කොයිවෙලෙත් රන්ඩු වෙනවා අපි දෙන්නව යාලු කරන්න හදනවා අන්තිමේ දී මුන් දෙන්නා හොදයි අපි නරකයි ඒක නිසා මම ඕවට අත දාන්නේ නැ ඕන මගුලක් නටාගනින් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි හැබැයි ගෙදර බඩු කුඩු කරලා අහුවෙන්න එපා රන්ඩු වෙනවා නම් සද්ද නැතුව රන්ඩු වෙයන් "
" ඔන්නි සද්ද නැතුව රන්ඩු වෙන්නේ කොහොමද "
යුන්හා ඇහුවා
",ඒක නේ ඔන්නි කියන්නකෝ "
" මගෙන් ගුටි පලයව් මෙතනින් "
සනාට කියන්න දෙයක් නැති තැන දෙන්නාව එලෙව්වේ
After one week
Yunha pov
සතියක් ගෙවිලා ගියේ හිතාගන්න බැරි තරම් වේගෙන් ගෙවුනු සතිය තුල මම මාරම නිදහසේ හිටියා ඒත් අද ඉදලා ඒ නිදහසට බල්ලාට යන්වා කියලා මතක් වෙනකොට කොහොමද දෙවියනේ දරාගන්නේ 😒 සූටි සිත රිදෙනවා අනේ ඔය සක්රයාගේ පඩුපුල් ආසනේ උනු වෙන්නේ නැද්ද අනේ දෙවියන්ටවත් මගේ දුක පේන්නේ නැද්ද 🤧 හලි වේදනයි
කා හට පවසන්න ද ම්ගේ වේදනාව 🤧
මම මනෝපාරක් ගහගෙන office එකට ආවා මගේ යක්ෂ බොසා තාම ඔෆිස් එකට ඇවිත් නැ වගේ ඒක තමයි මෙච්චර silent ඕකා ඉන්නවා නම් ඉතින් මේ ඔෆිස් නිකන් යකාගේ කම්මල වගේ
",good morning yunha "
වෙනදා වගේම සුමී ඔන්නි මාත් එක්ක ලස්සනට හිනාවුනා මාත් එක්ක මේ ඔෆිස් එකේ හොදින් කතා කරලා ඉන්නවා නම් ඉන්නේ සුමී ඔන්නි විතරයි අනිත් එවුන්ට මාව ඇලජික් මටත් උන්ව ඇලජික් 😂 ඒකට හේතුව වෙලා තියෙන්නේ tae hyung sir මාත් එක්ක හොදින් කතා කරලා සිටීම 😂 කාට කියන්නද ඉතින් මෙව්වා හැබැයි හෙන ජොලියි කෙල්ලෝ ඇවිත් tae hyung ගේ ඇගේ එල්ලෙනකොට තමයි එයාගේ මූන බලන්න ලස්සනයි අහක බලන් ගහපු කොත්තුවක් වගේ 😂 පව් අප්පා
" good morning ඔන්නි "
" කෙල්ල සතියකින් දකින්නේ මහත් වෙලා වගේ ගෙදරට වෙලා කකා ඉදලා "
ඔන්න ඉතින් ඕක නේ කරන්න බැරි
" ඔන්නිගේ ඇස් පෙනීම දුර්වලයි වගේ ගිහින් doctor කෙනෙක්ට පෙන්නුවොත් හොදයි "
" අනී යුන්හා මගේ ඇස් හොදට පේනවා "
" පේනවා නම් ඔන්නි කියයිද මම මහත් වෙලා කියලා "
මම ඔන්නිට රැව්වා ඔන්නි නම් හිනා උනා
" තමුසෙලා ඔෆිස් එන්නේ හිනා වෙවී ඉන්නද "
පිටිපස්සෙන් ඇහුනු කටහඬ නිසා අපි දෙන්නාම හැරිලා බැලුවා
හුටා.........
ඉවරයි
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Nipu
Bạn đang đọc truyện trên: AzTruyen.Top