✨️💜️ Chapter 21 💜️✨️

ජන්කූක් ගෙදරින් එලියට ආවේ කවදාවත් නැතුව තමන් ගැනම ලොකු තරහකින් යුන්හාට එක වචනයක්වත් කතා කරන්න නොදී කෙල්ලට බැනපු එක ගැන ජන්කූක් දුක් වුනා ජන්කූක් මේ වෙලාවේ car එක drive කලේ යුන්හා ගැන කල්පනා ගැන කල්පනා කරන ගමන් ජන්කූක් car එක පාරේ අයිනේ නවත්තලා car එකෙන් බැස්සා

" අයිෂ් යුන්හා "
ජන්කූක් car එකට පයින් ගැහුවා

" තමුසේ නිසා මට පිස්සු හැදිලා නවතින්නේ තමුසේ හම්බුනු දවසේ මට ඕන වුනේ තමුසෙගෙන් පලිගන්න කවුරුවත් තමුසේ වගේ මාත් එක්ක එකට එක කියාගෙන ඇවිල්ලා නැ ඒත් යුන්හා තමුසේ කොච්චර කෑගහලා බැන්නත් තමුසේ වෙනස් වෙන්නේ නැ කවදාවත් කාටවත් බැනලා පසුතැවෙන්නේ නැති මේ ජන්කූක් අද තමුසේ නිසා පසුතැවෙනවා යුන්හා මොකද්ද තමුසේ මේ මට කලේ "
ජන්කූක් car එකට හේත්තු වෙලා යුන්හා ගැන කල්පනා කලා ජන්කූක්ටත් නොදැනීම එයාගේ මූනේ ලස්සන හිනාවක් රැදුනේ යුන්හා එයා එක්ක එකට එක කියාගෙන ආපු විදිය මතක් වෙලා අන්තිමේ දී ජන්කූක් තීරණය කලා යුන්හා බලන්න එයාගේ ගෙදර යන්න

Yunha pov
   ඔක්කොම ගියාට පස්සේ ගෙදර තනිවුනු මම කරන්න වැඩකුත් නැති එකේ මගේ ජාතිය කාර්යය කරන්න පටන් ගත්තා වෙන මොකද්ද ඉතින් k drama බලන එක කාලෙකින් drama එකක් බලන්න ලැබුනේ වෙනදා අර ගිරිය පුප්පගෙන කෑගහන රට හාවාගේ ඔෆිස් එකේ වැඩ නේ මම හොදට වාඩි වෙලා වැඩේ පටන් ගත්තා
     කියන්න සතුටුයි මිත්‍රවරුනි ටික වෙලාවක් යනකොට මොකෙක්ද මන්දා හාල් පාරුවෙක් ගෙදර බෙල් එක උඩ නැගගෙන නහින්න හදනවා drama එකේ හොදම හරියනකොට තමයි මුන් ඔක්කොටම මාව මතක් වෙන්නේ අපරාදේ මූට තව විනාඩි දෙකක් පරක්කු වෙලා ආවා නම් හෙන ගහනවා ද කොල්ලා කෙල්ලව කිස් කරන කම් ඉන්න තිබුනා නේ සැක්..

" මම තාම මැරුන් නැ යකෝ ඔච්චර බෙල් එක ගහන්නේ "
ආපු එකාගේ හත්මුතු පරම්පරාවම මතක් කරලා ජාතිය අමතන ගමන් දොර පැත්තට ගියා

" මොකද්ද තමුසෙට වෙන්න ඕන කියලා ඉක්මනට යනවා මට වැඩ......"
එහෙම කියාගෙන දොර ඇරියාම අන්තිමට වචනත් අමතක වුනේ හිටපු කෙනා දැක්කාම ඇත්ත වශයෙන්ම කිව්වොත් ඇත්තම වශයෙන්ම කිව්වොත් මම මේ වෙලාවේ මේකාව නම් තුන් හිතකින් තියා හතරවැනි හිතකින්වත් බලාපොරොත්තු උනේ නැ
ඇවිල්ලා හිටියේ කවුද කියලා කිව්වොත්

.
.










































ඒ හිටියේ මගේ බොසා නැ වැරැදුනා කලින් බොසා
CEO of JJK Industries
The most richest CEO in south korea
Mr.jeon jungkook
මගේ ගේ ඉස්සරහ මොනාද කරන්නේ යකෝ හෙන අලි ඔලුවෙන් ඉන්න මනුස්සයා මොන කෙහෙල් ඇවරියක් කරන්න ද මෙහේ එන්නේ ඒකත් මේ මගේ ගෙදර ඉස්සරහ හොදින් ඉන්න මනුස්සයෙක් ආවා නම් ටිකක් හරි විශ්වාස කරන්න පුලුවන් ඒත් මේ යකා මාත් එක්ක නයි වෛරයෙන් නේ ඉන්නේ අනිත් එක මාව job එකෙන් අයින් කලා කිව්වා නේ එතකොට මේ official වැඩක් වෙන්නත් බැ නේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මේකා ඊයේ කිව්වා නේ මගේ resignation letter එක අද ගෙදරට එයි කියලා එතකොට මූ ඇවිත් තියෙන්නේ ඒක දෙන්න ද

ඒක වෙන්න බැ මේ යකා resignation letter එකක් දෙන්න එයි ද පිස්සු නැත්නම් ශෝක් ලු යුන්හා

" ඕයි යුන්හා තමුසේ මොනාද මගේ දිහා බලාගෙන කල්පනා කරන්නේ "
හෑ මොකක් කිව්වා මෙච්චර වෙලා මං මූ දිහා බලාගෙන ද කල්පනා කලේ ලැජ්ජාව බාල්දියෙන් එකයි යුන්හා සවලක් නැද්ද යකෝ වලක් හාරගෙන මෙතනම වැලලෙන්න

" මම කල්පනා තවුසේ මොනාද මෙහේ කරන්නේ කියලා අනිත් එක මාව අස් කලා නේ "
මම රවාගෙන කිව්වා

" තමුසෙට උණ හැදිලා කිව්වට එහෙම දෙයක් පේන්න නැ නේ "
මූ කොහොමද දන්නේ මට උණ  කියලා
හරි නේ දැන් නේ මතක් වුනේ මුගේ හියුන්ග් නේ මට treatment කලේ ඉතින් ගෙදර ගිහින් කියන්න ඇති ඒත් ඉතින් ඕක කියන්න තරම් දෙයක් ද එතකොට මු ආවේ මාව බලන්න ද වෙන්න බැ පොලොවෙන් වැස්සත් ඒක පිලිගන්න පුලුවන් අපේ ලූනා මින්සුගේ underwear හොරකම් කරන එක නැවැත්තුවා කියලත් පිලිගන්න පුලුවන් ඒත් මේක නම් පිලිගන්න බැ

" තමුසේ ඔහොම ද ගෙදරට එන මනුස්සයෙක්ට සලකන්නේ ගෙටවත් එන්න කියන්නේ නැද්ද ",

" මම මිනිස්සුන්ට සලකන්න දන්නවා හිකනලෙක්ට සලකන්න නම් දන්නේ නැ "
හිතලා නෙවෙයි කිව්වේ නිකන්ම කියවුනා මගේ කටට බ්‍රේක් නැති එකට මම පලි නැ නේ උඩ ඉන්න එකා තමයි මේ ඔක්කොටම පලි
හිකිස් ගස් හාවාට තරහ ගිහින් කන් දෙකෙන් දුම් දානවා අබ ටිකක් නැද්ද ලමයි තියේ නම් දෙන්නකෝ මේ මූනට දාන්න

" තමුසෙගේ කට වැඩියි යුන්හා "

" I know Mr. Jeon jungkook එන්න ඇතුලට නැත්නම් මට ඔන්නිගෙන් බැනුම් අහන්න වෙන්නේ එයාගේ අනාගතය මස්සිනා පොඩ්ඩට මම සැලකුවේ නැ කියලා "
කරුමෙකට වගේ හනා ඔන්නි නිසා මේ යකා එක්ක නෑකමකුත් ඇති වෙනවා නේ

" WTF!!!"

" එන්න ඇතුලට "
මම දත් තිස් දෙකම එලියට දාලා හිනා වෙලා කිව්වා එයත් ඇතුලට ආවා මම දොර වහලා living room එකට  එනකොට මේ මනුස්සයා යක්කු පෙරේතයෝ කුම්බාන්ඩයෝ ඔක්කොම එක පාර දැකලා වගේ බලාගෙන ඉන්නවා මාත් පොඩ්ඩක් ඇහැක් දාලා බැලුවා මේ යකා මොකද ගල් ගැහිලා වගේ බලාගෙන ඉන්නේ

හුටා......... අඩෝ නෝ

දැන් නේ වැඩේ තේරුනේ

මෙන්න මේක දැකලා තමයි Mr.Jeon jungkook ගල් ගැහිලා වගේ බලාගෙන ඉන්නේ

වැඩිය දෙයක් නැ මම කාපු snack පැකට් දෙක තුනක කොලයි ඊයේ රෑ කාපු රාමෙන් භාජනයයි පොප්කෝන් ටිකක් බිම හැම තැනම හැලිලා බීම එකක් පෙරලිලා තිබුනා එච්චරයි 😌

අද හනා ඔන්නිට ඕවා අස් කරන්න වෙලාවක් තිබුන් නැති නිසා තමයි ඔහොම තියෙන්නේ එයා කොයිවෙලාවක හරි ඇවිත් අපිට බැනලා ඕක අස් කරනකම් ඔහොම තමයි හී හී ඉතින් ඕක දිහා ඔච්චර පුදුමෙන් බලන්න ඕන නැ නේ

" මොකද ඔහොම බලන්නේ 👀 "
ජන්කූක් මගේ දිහා බලාගෙන ඉන්න නිසා ඇහුවේ

" ඇත්තටම තමුසේ කෙල්ලෙක් නේද මෙහෙම ද ඉන්නේ ආ කිසිම පිලිවෙලක් නැ "
යකෝ මූ මගේ ගෙදරටම ඇවිත් මගේ වැරැදි කියනවා ගහන්න පුලුවන් හා දත් දෙක ආමාශගත වෙන්න දන්නේ නැ මගේ හැටි

ඉවසන්න යුන්හා ඉවසන්න
තව මොනාහරි කිව්වොත් පයින් දෙකක් ගහලා ගෙයින් එලියට දාන්න වැඩේ ඉවරයි සරලයි පහසුයි 😌

" යේ කෙල්ලෙක් තමයි මම විතරක් නෙවෙයි තව කෙල්ලෝ හය දෙනෙක් මේ ගෙදර වාසය කරනවා "

" දැන් තමුසේ විතරයි නේ ඉන්නේ "
මු කොහොමද දන්නේ මම විතරයි ඉන්නේ කියලා යාහ්හ්හ් මෝඩ යුන්හා තමුසේ මොකටද මේ හාල් පාරු නයිජීරියන් හාවා ගෙට ගත්තේ තවුසෙගේ නේ වැරැද්ද යුන්හා

" තමුසේ කොහොමද දන්නේ මම තනියෙන් ඉන්නේ කියලා "

" මම දන්නෙ ද ම්ම් "
යකෝ මූ එහෙම කියලා මගේ ලගට එන්න ගත්තා යුන්හා මේ හාවා එන පොට හොද නැ මෙතනින් මාරු වෙයන් යකෝ දුවන්න කකුල් දෙකට පන නැ  හුවෑව්.........😭 මට බැ යකෝ මම පිටිපස්සට යනවත් එක්කම එයා ටයි එක බුරුල් කරලා ශර්ට් එකේ උඩ බොත්තම් දෙක ගලවන ගමන් මගේ ලගට ආවා දැන් නම් මුලු ඇගම සීතල වෙලා

" මො...මොක..ද මේ .........."
මම මොකද මේ ගොතගහන්නේ ආ ඇත්ත වශයෙන්ම කිව්වොත් මම නම් මහ දවාලේ යකෙක් දැක්ක සයිස් එකට බය වෙලා ඉන්නේ

" වේ baby මොකද මේ ගොතගහන්නේ "
මොකා baby...........? මගේ කනේ දෝෂයක් ද යකූ නැත්නම් මූ බීලාද අන්තිමේ දී මම බිත්තියේ හැප්පිලා නැවතුනේ හුටා දැන් නම් කොටු වුනා ජන්කූක් මගේ දෙපැත්තෙන් අත් දෙක තියලා කොටු කරගත්තා 😶

මම ඇස් දෙක ජිල් බෝල දෙකක් වගේ කරගෙන එයා දිහා බලාගෙන ඉදියා එයා මගේ මූනට පහත් වෙනකොට මගේ ඇස් පියවුනේ මොන හේතුවකට කියන්න මමවත් දන්නේ නැ ජන්කූක් ඊලගට මගේ කනට කිට්ටු වෙලා කියපු දේ නිසා මම ඇස් ඇරියා

" ලබන සතියේ ඉදලා office එනවා "
එයා එහෙම කියලා මගෙන් ඈත් උනා මොකද්ද වුනේ කියලා හිතාගන්න බැරුව මම ජන්කූක් දිහා බලාගෙන හිටියා තත්පරක් දෙකක් ඇතුලත වෙච්ච දේ හිතාගන්න පුලුවන් වුනා දෙවියොත් ආතල් ගන්නේ මගෙන්ම තමයි why god why 🤧

ගස් හාවා නම් මගේ දිහා බලාගෙන හිනා වෙනවා මම මෙයා හිනා වෙනවා දැක්කාමයි ඒ හිනාවේ ලස්සන 😍 වශී වෙනවා අනේ පිස්සු වගේ දැන් නම් හැමදාම ඔහොම හිනා වෙලා ඉන්නවකෝ වලිගේ ගිනි අරගෙන වගේ ඉන්නේ කොයිවෙලෙත් බුම්මාගෙන ඉන්නවාට හිනා වෙලා ඉන්නකොට කොච්චර හොද ද 😌 හැබැයි මේ යකා ඊලගට කියපු දේ නිසා වලක් කපන් වැලලිලා නියගලා අලයක් කාලා අපාගත වෙන්න හිතුනා

" තමුසේ මොනාද හිතුවේ තමුසෙව kiss කරන්න හැදුවා කියලා ද "
එයා ආපහු ඇදුම හදාගන්න ගමන් මගෙන් ඇහුවා අයිෂ් මූ නම් මාවම කන්න ආපු එකෙක් ඇත්තටම මම හිතුවේ මේ යකා මාව kiss කරන්න හැදුවේ කියලා සැක් යුන්හා තොගේ වල් හිත 🤧💔

" පි..පිස්සු ද් තමුසෙට මම මොකටද එහෙම හිතන්නේ අනිත් එක මම ආපහු ඔෆිස් එන්නේ නැ "
මම එහෙම කිව්වා විතරයි ආපහු යක්ෂයා ආරූඪ උනා

" තමුසෙට මම හොදින් කියන්නේ ලබන සතියේ ඔෆිස් නාවොත් තමුසෙට යන්න තැනක් හොයාගන්න වෙයි මට කරන්න පුලුවන් මොනාද කියලා තමුසේ තාම හරියට දන්නේ ඒක නිසා කට පරිස්සම් කරගෙන හිටියොත් හොදයි "
යුන්හා තමුසේ ඉල්ලන්න නේ කන්නේ කියපු දේට හා කිව්වා නම් ඉවරයි කොච්චර පන්ඩිතයා වගේ කට ගහගෙන ගියත් මම මේ යකාට බය නැත්තේම නැ

" තමුසෙට ලබන සතියේ ඉදලා ඔෆිස් එනවා නේ එහෙනම් "
මම ඔව් කියන්න ඔලුව වැනුවා මිසක් වෙන මුකුත් කියන්න ගියේ නැ හදිස්සියේවත් ගැහුවොත් මේ යකා ෂුවර් නැ නේ ඉතින් නිකන් ගුටි කන්න බැ නේ

" Words baby "
ආපහු baby ලු මූට පිස්සු ද නැත්නම් හැටි ද

" යේ "

" මම ගියා "
මගේ කම්බුලට තට්ටුවක් දාලා කට කොනනින් කුප්ප හිනාවක් දාලා ගියා මොකද්ද අනේ ඒ වුනේ අයිෂ් ආපහු මට මේ යකා ලග වැඩට පලකෝ වෙන මනුස්සයෙක් නම් මේ මට ලැබෙන salary එකේ හැටියට මේ job එක අතහරින්නේ නැ

Author pov

   Mr.kim එයාගේ ඔෆිස් රූම් එකට වෙලා එයාගේ  family photo එකක් දිහා බලාගෙන හිටියේ

" සේහි අපේ දුව දැන් ගොඩක් ලොකු වෙලා එයා ඔයා වගේම ලස්සනයි මගේ පුංචි කෙල්ල දැන් job එකක් කරනවා මට ගිහින් එයාව ඉස්සර වගේ තුරුල් කරගන්න ඕන සේහී ඒත් මට ඒක කරන්න බැ ඒම උනොත් මගේ princess ගේ ජීවිතේ අනතුරේ වැටෙනවා ඊට වඩා ඔයාගේ මරනෙට වග කියන්න ඕන මම කියලා හිතාගෙන ඉන්නේ මම කොහොමද සේහි එයාට මේක තේරුම් කරන්නේ "

එතකොට දොරට තට්ටු කරනවා ඇහිලා photo එක පැත්තකින් තිබ්බා

" come in "

",sir "

" සුහෝ මගේ princess හොදින් ඉන්නවා නේද "

" යේ සර්, මිස් හොදින් ඉන්නවා ඒත් "

" ඒත් කිව්වේ ඇයි සුහෝ "

" sir  මීහා යුන්හා මිස් ගැන හොයාගෙන "

" අයිෂ් ඔය ගෑනි ඉවරයක් කරලා දැම්මා නම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි "

" ඒත් සර් දැන් මේ තත්ත්වය අනුව එහෙම දෙයක්  කරන්න බැ "

" යේ සුහෝ යුන්හා ගැන අවධානෙන් ඉන්න එයා යන්නේ කොහෙද ඒ ඔක්කොම හොයන්න හැබැයි එයාව follow කරනවා කියලා දැනගන්න බැ "

" යේ සර් "

",ok සුහෝ දැන් යන්න "
සුහෝ මිස්ටර් කිම්ට ආචාර කරලා ගියා

" තමුසේ මගේ wife මගෙන් උදුරගත්තාට මගේ දුවට මුකුත් වෙන්න මම ඉඩ තියෙන්නේ නැ  තමුසේ මගේ මුල පවුලම විනාස කලා මගේ දුව මටම වෛර කරන තැනට වැඩ සැලැස්සුවා මගේ princess ගොඩක් විදෙව්වා පරිස්සම් වෙලා ඉන්නවා මීහා තමුසේ කරපුවාට තමුසෙට විදවන්න වෙයි "

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

හේ හේ 😂

කියවලා හොරාට යන්න එපා ලමයි comment එකක් නැති වුණත්  අඩුම තරමේ vote කරලාවත් යන්න ලමයි 🙂

හරි එහෙනම් vote comment කරන්න 

පරිස්සමින් ඉන්න ලමයි
සරන්හේ 💜️
Bye

Nipu

Bạn đang đọc truyện trên: AzTruyen.Top