✨️💜️ Chapter 16 💜️✨️

Jk pov
අද මම උදේම ඔෆිස් එකට ආවේ යුන්හාව අල්ලගන්න හිතුවා වගේම යුන්හා ඇවිත් හිටියේ නැ ටිකක් වෙලා ඉන්නකොට යුන්හා ආවා මාව දැක්කා විතරයි කෙල්ල ගල් ගැහිලා වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා

" තමුසේ දවසෙම ඔතන ඉන්නද කල්පනාව එනවා යන්න වැඩ තියෙනවා "
සුපුරුදු පරිදි මට රවාගෙන ආවා කැබින් එකට ගිහින් වාඩිවෙලා මම යුන්හා දිහා බැලුවා මට රවාගෙන ඉන්නවා

" තමුසේ ඇයි රවන්නේ "

" මට ඕන නිසා ඇයි අහන්නේ "

" තමුසේ රවන්නේ මට නේ ඒක මට ප්‍රශ්නයක් "

" හා "

" තමුසෙගේ කට වැඩියි "

" දන්නවා "

" මම තමුසෙගේ බොස් තමුසේ මගේ යටතේ වැඩ කරන සේවකයෙක් "

",ඉතින් "

" ඉතින් කියන්නේ තමුසේ මැනස් කියලා දෙයක් දන්නේ නැද්ද "

" මැනස් කියන්නේ රෑට කන කෑමක් ද "

" අයිෂ් තමුසේ නම් මොන වගේ කෙල්ලෙ ද ආ "

" දන්නේ නැ "

" යනවා ගිහින් වැඩක් බලාගන්නවා මෙතන මට වදයක් නොවී "

" කවුද තමුන්ට වදයක් වෙන්න ආවේ තමුන් මට එන්න කිව්වේ ඉතින් මම ආවා දැන් තමුසේ කියනවා වදයක් නොවී යන්න කියලා මේක යකාගේ වැඩක් උනා නේ "

" තමුසේ ඕනවාට වැඩියි "

" මොකද්ද කියන්නේ ආ බොස් නිසා මෙච්චර ඉවසන්නේ "

" තමුසෙගේ ඉවසීම මොකද්ද දන්නේ නැ "

" හෑ "

" මොකද "

" අනී මම යනවා Good morning sir ඔන්න කිව්වා එහෙනම් මම මැනස් කියලා දෙයක් දන්නේ නැ කියලා නේ හිතාගෙන ඉන්නේ sir උනත් මැනස් කියලා දෙයක් දන්නේ නැ නේ දන්නවා නම් කෙනෙක් good morning කිව්වාම good morning කියනවා නේ යන්නම් sir "
යුන්හා එහෙම කියලා හිනා වීගෙන ගියා අයිෂ් මේ කෙල්ල මම අල්ලගන්නම්කෝ

Author pov
    ජින් ගෙදර ආපු වෙලේ ඉදලා ඊයේ සිද්ධ වෙච්ච දේ ගැන කල්පනා කර කර හිටියේ ජින් කාත් එක්කවත් කතා කලෙත් නැ නම්ජූනා ටැප් එක කැඩුවා කියලවත් බැන්නේ නැ ඉතින් මේ වෙනස අනිත් අයටත් තේරුන් ගිහිල්ලා තිබුනේ ජින් garden එකට වෙලා කල්පනා කර කර ඉන්නවා දැක්ක හොබී යුන්ගි දෙන්නාත් එතැනට ආවා

" හියුන්ග් "
හොබී කතා කරනකොට තමයි ජින් කල්පනා ලෝකෙන් මිදුනේ

" අහ්ම් යුන්ගියා හොබී ලගට එනකම් දැක්කේ නැ "

" කොහේ දකින්නද මේ ලෝකේ නෙවෙයි නේ ඉන්නේ එතකොට කොහොම දකින්නද "
යුන්ගි කිව්වා

" අනී යුන්ගියා "

" නැත්තේ මොකද හියුන්ග් ඉන්නේ මොකක් හරි ප්‍රශ්නෙක කියලා තේරෙනවා උදේ ආපු වෙලේ ඉදලා පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්නවා වෙනදා නම්ජූනා බඩු කැඩුවාම කෑගහන හියුන්ග් නම්ජූනා ටැප් එක කැඩුවාම ඒක හදාගමු කිව්වා "
හොබී කිව්වා

" උබට අපිට කියන්න බැරි දෙයක් නැ නේ අපේ හැමදේම උබ දන්නවා වගේම උබ ගැනත් අපි දන්නවා ඒක නිසා උබේ පොඩි වෙනසක් උනත් අපිට තේරෙනවා මොකද්ද ප්‍රශ්නේ "

" යුන්ගියා හොබී මේක ගැන පොඩි තුනට දැනගන්න තියන්න එපා මම කියන්නම් මොකද්ද උනේ කියලා "

" මොකද්ද හියුන්ග් "

" හනාව මතක ද "

" එදා restaurant එකේදී හියුන්ග් පැනි හලපු කෙල්ල නේද "

" මම කොහෙද ඕයි පැනි හැලුවේ "

" ඒක වැඩක් නැ මොකද්ද උනේ කියන්න "
යුන්ගි කිව්වා

" මම ඉතින් එයාට කැමතියි "

" මොකද්ද ඉතින් ඒකේ තියෙන ප්‍රශ්නේ දැන් හියුන්ග්ට ඕක අහන්න බැරුව ද ඉන්නේ ජිමින්ගෙන් ඇහුවා නම් A to Z ඔක්කොම කියලා දෙයි "
හොබී කිව්වා

" ඊට වැඩිය හොදයි පොඩි තුනට මේක කිව්වා නම් "
ජින් කිව්වා

" මැදින් පනින්නේ නැතුව ඉන්නවා හොබී ජිනා කියන්න "

" යුන්ගි හියුන්ග්ට ගිය කලක් "

" කට වහගෙන මේක අහගෙන හිටපන් "

" හරි ඉතින් හියුන්ග් කියන්න "
ජින් ඔක්කොම කිව්වා හැබැයි හනාව කිස් කලා කිව්වේ නැ ඒක කිව්වා නම් වසලා හමරායි කියලා ජින් දන්නවා නේ හනාට ටිකක් සැරෙන් කතා කලා කිව්වා

" ජිනා ගිහින් කතා කලා නම් ඉවරයි නේ "
යුන්ගි කිව්වා

" කොහොමද යුන්ගියා මම ගිහින් ඒ කෙල්ලගේ මූන බලන්නේ "

" මම හිතන්නේ කිව්වට වඩා දෙයක් වෙලා වගේ යුන්ගි හියුන්ග් "
හොබී හිනා වෙවී කිව්වා

" අනේ උබලට කිව්වට වැඩිය හොදයි නොකියා හිටියා නම් "

" ගිහින් ඒ කෙල්ල එක්ක කතා කරලා මිසක් මේක විසදගන්න බැ නේ "
යුන්ගි කිව්වා

" ඒත් .........."

" ඒත් නෙවෙයි හියුන්ග් යන් "

" හරි යන් "

" හොබී උබත් පලයන් නැත්නම් ආපහු හැරිලා එයි "
යුන්ගියා පූස් හිනාව දාගෙන කිව්වා

" උබලා ඕන නැ මම තනියෙන් යන්නම් "
ජින් එහෙම කියලා නැගිටලා ගියා

" හොබියා පිටිපස්සෙන් පලයන් ඕම ගියාට ෂුවර් නැ ආපහු හැරිලා ගෙදර එයි ද කියලා මට දැන් court එකට යන්න ඕන "

" හරි හියුන්ග් "
ජින් හනාගේ ගෙදරට ආවා හොබීත් ජින්ගේ පස්සෙන් ගියා ජින් ගිහින් door bell එක ගැහුවා ඒ වෙලාවේ හනා නාලා කොන්ඩේ පිහිදන ගමන් හිටියේ

" අයිෂ් කවුද අනේ මේ වෙලාවේ එන්නේ නිදහසේ ගෙදර ඉන්න දවසෙවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති වදකාරයා මොකා ද "
හනා ආපු එකාට දෙහි කපන ගමන් පහලට ආවා තාම බෙල් එක ගහනවා

" කවුද යකෝ බෙල් එක උඩ නැගගෙන නහින්..................................."
හනා කියන්න ගිය කියපු නොකියා ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා හනා මේ වෙලාවේ ජින්ව නම් බලාපොරොත්තු වුනේ නැ කිව්වොත් හරි

" ඔයා..... 😳 මොනාද මෙහේ කරන්නේ මොකටද ආවේ මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නැ ප්ලීස් දැන් මෙතනින් යන්න "
හනා මොන දේ කිව්වත් ජින් නම් හිටියේ මේ ලෝකේ නෙවෙයි හනාගේ දිහා ඇහි පිල්ලමක්වත් නොගහා බලාගෙන ඉන්නවා

" යාහ්හ් Dr.seok jin මොන ලෝකෙද ඉන්නේ ආ"
ඒත් ජින් හිටිය විදියටම හනා දිහා බලාගෙන ඉන්නවා

" මොනාද බලන්නේ "
එහෙම කියලා හනා තමන් දිහා බැලුවා ඒත් මුකුත් අවුලක් නැ

" මේ මනුස්සයා මෝහනය වෙලා වගේ මගේ දිහා බලාගෙන ඉන්නේ මොකද "
හනා හිතුවා විතරයි කියන්න ගියේ නැ හනා ජින්ගේ අතින් අල්ලලා හෙලෙව්වා එතකොට තමයි ජින් අනාගතේට ගිහින් වර්තමානයට ආවේ

" අහ් වේ "

", මම තමයි අහන්න ඕන ඇයි කියලා "

" හනා ඇත්තටම මට ඊයේ වෙච්ච දේට සමාව ඉල්ලන්න ඕන "

" ඒක මට මතක් කරන්න එපා මම කැමති නැ "

" හ්ම්ම් මියාන්හේ හනා මම හිතලා නෙවෙයි........"
ජින් කියන්න කියපු දේ නවත්තලා හනා කතා කරන්න පටන් ගත්තා

", මිනිස්සු වැරැදි කරන්නේ හිතලා නෙවෙයි කියලා තමයි කියන්නේ ඒත් ඉතින් අපි දන්නේ නැ නේ ඔය හිත් වල මොනවා තියෙනව ද කියලා මොකද අපිට හිත් කියවන්න බැ නේ "

" හනා ඔයා මොනාද කියන්නේ මම ඇත්තටම හිතලා නෙවෙයි ඔයාව........."

" enough Dr. Seok jin මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නැ මෙතනින් යන්න "

" හරි හනා මම යන්නම් පරිස්සමින් ඉන්න "
එහෙම කියලා ජින් යන්න ගියා ටිකක් දුරක් ගියපු ජින් හැරිලා ඇවිත් හනාගේ නලලට පුංචි කිස් එකක් දුන්නා හනා full confuse වෙලා ඉන්නේ එක පාරට මොකද්ද උනේ කියලා හිතාගන්න බැරුව ජින් හනා දිහා බලලා

" සරන්හේ හනා පරිස්සමින් ඉන්න ඔයා මට අකමැති උනාට කමක් නැ මම ඔයාට හැමදාමත් ආදරෙයි ඒක ඉස්සරහට එහෙම්මයි "
ජින් එහෙම කියලා ලාවට හිනා වෙලා යන්න ගියා වෙච්ච දේ හිතාගන්න බැරුව හනා දොරත් අල්ලාගෙන එහෙම්ම හිටගෙන හිටියේ එකක් කියලා තේරුම් ගන්න බැරි හැගීම් ගොඩකින් හිත පිරිලා යද්දී

" මොකද්ද ඒ කිව්වේ මට ආදරෙයි කියල ද නැත්නම් මට ඇහුනු හැටි ද "
හනා දොර වහලා දොරට හේත්තු වෙලා පපුවට අතකුත් තියාගෙන කල්පනා කලේ ජින් කියපු දේ ගැන හනාගේ අතක් එයාගේ තොල් වලට ගියේ ඊයේ වෙච්ච දේ මතක් වෙලා හනාගේ මූනේ ලස්සන හිනාවක් ඇදුනේ ආයාසයකින් හනා හිනා වෙවී කිචන් එකට ගියේ කන්න කියලා හිතාගෙන හනාගේ හිතේ ජින් ගැන කැමත්තක් තිබුනට එයාට ඒක හරියට තේරුම් ගන්න බැ

Yunha pov
   ජන්ගල් බුක් 😤 මට එන තරහට ඔය මනුස්සයා අඩි හයක් යටට යවන්න පුලුවන් අයිෂ් මම නම් මුගේ ගිය ආත්මෙක ණයකාරයෙක්ද කොහෙද ඇයි යකෝ මෙහෙමත් වද දෙනවද
යුන්හා කෝ අර ෆයිල් එක
යුන්හා මේ බිම තියෙන ෆයිල් එක අරන් දෙනවා
යුන්හා කෝ මගේ coffee එක
යුන්හා මෙහේ එනවා
යුන්හා යුන්හා යුන්හා මම විතර ද යකෝ මේ ඔෆිස් එකේ වැඩ කරන්නේ මේ මනුස්සයාට පේන්නේ මාව විතරයි නේ අද දවසෙට එහාට මෙහාට ඇවිදලාම මහන්සියි මූ එක්ක තවත් වැඩ කලොත් අඩු වයසින් යම රජා ලගට යන්න වෙන්න එතකොට ඒකා අහවි කොහොමද මලේ කියලා එතකොට කොහොමද යකෝ කටක් ඇරලා කියන්නේ බොසා මාව ඇවිද්දලා මැරුවා කියලා මොන නවනිංගිරාවක් ද යකෝ ඒ 😒

(Author : ඉවසීමෙන් සැනසීම ලැබෙනවා සොයුරිය

යුන්හා : ඉවසලා ඉවසලා ඇති වෙලා තියෙන්නේ තව ඉවසන්න බැ

Author : ඉවසලා බැරිම තැන තමයි ඉවසන්න ඕන

යුන්හා : ඕතරී අඩි හයක් යටට යන්න කැමතියි වගේ

Author : මේ ඇහුවට තරහ වෙන්න එපා තිගේ බොසා හෙන හැන්සම් නේ ඇයි තී කොයිවෙලෙත් ඒ අහිංසකයා අල්ලන් කන්න හදන්නේ

යුන්හා : ඕතරී 😡

Author : මම ගියා )

     කොහොමින් කොහොම හරි හවස් වෙනකොට ඔක්කොම වැඩ ඉවර කලා හවස කිව්වට දැන් වෙලාව රාත්‍රි හත පසු වී විනාඩි 15 තත්පර 16 නැ 17 මේ වෙනකොට හනා ඔන්නි calls 100 කට වඩා ගත්තා ලුනා පව් මම හින්දා බැනුම් අහනවා ඇති එක අතකට ඒකත් හොදයි මම හනා ඔන්නිට මැසේජ් එකක් දාන ගමන් company එකෙන් එලියට ආවා එකපාරට වහින්න පටන් ගත්තා

" මේ කාලෙකට වහින්නේ නැ නේ අයිෂ් වැස්සත් එන්නේ මාව කන්න තමයි "
වැස්සේ තෙමීගෙන bus hold එකට ආවා දුවලා ආවත් ඇදුම් තෙත් වෙලා දැන් මගේ ගැන කිව්වොත් භාගෙට තෙමිච්ච කිකිලියෙක් වගේ හලි සතුටුයි කියන්න වචන නැ සුන්දරයි අතිවිශිශ්ඨයි උත්කෘෂ්ඨයි අනර්ඝයි බැනුම් අහමු මිතුර කමක් නැ ජුකක් නැ වැස්ස නවතින්නෙත් නැ බස් එකක් ඇත්තෙක් නැ

" අඩෝ බන් අන්න පට්ට කෑල්ලක් ඉන්නවා "
අඩුවට හිටියේ මුන් විතරයි ඒකත් හරි මොන හිපාටුවෝ ද මන්දා කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බැ සෙද්ද පුදුම කරුමයක්කාර යක්කු ඒ කොල්ලෝ තුන් දෙනා මගේ පැත්තට ආවා කොච්චර පන්ඩිතයා වගේ හිතුවත් මේ වගේ අවස්ථාවකදී ඇත්තටම බයයි ලුනා උබ හිටියා නම් මම යකෙක්ටවත් බය වෙන්නේ නැ නේ මගේ මෝඩ වැඩ නේ

" Hey baby ඔයා මොනාද තනියෙන් මෙතන කරන්නේ "
පොල් ගානවා ඇස් පේන්නේ නැ වගේ කතා කරන ලස්සන මම කොහෙද දන්නේ නැ මුගේ baby උනේ අයිෂ් යුන්හා කතා කරනවකෝ ඔය කටක් කියලා එකක් පිහිටලා තියෙන්නේ කතා කරන්න යකෝ

" baby ඇයි ඔයා බය වෙලා වගේ "
තව එකෙක් එහෙම ඇහුවා අනේ ලූනා එන්නකෝ  ප්ලීස් මට දැන් ඇඩෙන්න ඔන්න මෙන්න ඒකා ටික ටික මගේ ලගට එනකොට මම පස්සට ගියා ඒත් ඒකා මගේ අතින් ඇද්දා

" මාව අතහරිනවා "

" oo hoo baby අල්ලගත්තේ අතහරින්න නෙවෙයි නේ ඔයා හරි ලස්සනයි නේ පැටියෝ අපි ටිකක් enjoy කරමු "

" අනේ ප්ලීස් මට යන්න දෙන්න "
උන් මගේ දිහා බලාගෙන හිටියේ හරියට රස කෑමක් දිහා බලාගෙන ඉන්නවා වගේ දැන් නම් ඇවිදගන්න කකුල් දෙකට පන නැ වගේ මම හොදටම බය වෙලා හිටියේ හිතේ කොනක පුංචි බලාපොරොත්තුවක් තිබුනා කවුරුහරි එයි කියලා  මාව බේරගන්න ඒත් ඒ කොල්ලා මගේ කම්බුලට අත තියලා මගේ තොල් දිහා බැලුවා අනේ ප්ලීස් මාව බේරෙන්න කවුරුහරි එන්නකෝ ඒ කොල්ලා මට ලං වෙනකොට කවුරුහරි මගේ අතින් ඇදලා ගත්ත පාර මම නැවතුනේ ඒකාගේ පපුවේ ඔලුව වැදිලා

" ජන්ගල් බුක් 😳"
ඔව් ඔව් ඇවිත් හිටියේ මගේ නපුරු කුරිරු බොසා තමයි

" තමුසෙට මේක අදාළ නැ ආපු විදියට ගියොත් හොදයි ඔය කෙල්ලව දීපන් "

" අහ් තමුසේ ගිහින් doctor කෙනෙක් හම්බුනොත් හොදයි මේ මගේ කෙල්ල යකෝ "
හෑ මොකාක් කිව්වා කවදා ඉදන් දන්නේ නැ මේ වගේ ගිනි මකරෙක්ගේ කෙල්ල උනේ

" ඉතින් අපිට මොකද "
එහෙම කියලා එකෙක් ආපහු මගේ අතින් අල්ලන්න හැදුවේ එතකොට ජන්කූක් බුක් ඌට ගැහුවා හම්මට යකෝ එක පාරින් බිම

(මා කොල්ලා දස්සයා )

අනිත් උන් දුවලා ගියා ඊට පස්සේ ජන්ගල් බුක් මගේ පැත්තට හැරුනා

" තමුසෙගේ ඔය කටේ සද්දේ මට විතරයි නේ අරුන් ඉස්සරහ මට කෑගහන කට කෝ "
ලැජ්ජාව බාල්දියෙන් එකයි කියන්න දෙයක් නැ කට වහගෙන බිම බලාගෙන හිටියා ඉතින්

" මොකෝ බැටරි බැහැලද යනවා ගිහින් car එකට නගිනවා "

" අනී මම බස්.........'

" මගේ යකා අවුස්සගන්නේ නැතුව ගිහින් car එකට නගිනවා යුන්හා "
දැන් යකා නෙවෙයි වෙන්න ඇති නැගලා තියෙන්නේ මම ගිහින් car එකට නැගලා ඇස් දෙක පියාගත්තා ජන්ගල් බුක් drive කරන්න පටන් ගත්තා මම කතා කරන්න ගියේ නැ කතා කරන්න දෙයක් තිබුන් නැ ඇත්තම කිව්වොත් එක පාරට බ්‍රේක් ගැහුවා අයිෂ් මූට මොන යකා ගහලද එක පාරට බ්‍රේක් ගහන්නේ

" යාහ්හ්හ් තමුසෙට පිස්සු ද ආ කවුද තමුසෙට බ්‍රේක් ගහන්න ලයිසන් දුන්නේ තව පොඩ්ඩෙන් රටට වටින අහිංසක ජීවිතයක් මහ පාරක් මැද අකාලයේ මිය යනවා "

" ඔය කට මට විතරයි නේ අරුන් ලගදීත් ඔහොම කෑගහන්න තිබුනා නේ තමුසෙට "

" ඕක ගැන කතා නොකර ඉමු "

" හ්ම් "
ඊට පස්සේ අපි දෙන්නා අතරේ කිසිම කතාවක් තිබුනේ නැ ටිකකින් ගෙදර ලගට ආවා

" බහිනවා "
පුහ් මේකාගේ ගෑස්

" බහිනවා තමයි "
මම බැහැලා යන්න හදලා ආපහු ජන්ගල් බුක් දිහාට හැරුනා

" කුමාවෝ සර් මාව බේරගත්තට "
මගේ ගොන් හිනාව වෙනුවට අහිංසක හිනාවක් දාලා කිව්වා

" හ්ම් "
වෙනදා වගේම ඔරවගෙන ගියා දැන් ඉතින් CID එකට උත්තර බැදපන්කෝ ඇතුලට ගිහින් බැනුම් අහලා අහපු ප්‍රශ්න වලට උත්තර දීලා වොෂ් එකක් දාගෙන නිදාගන්න ගියාට නින්ද යන්නේ නැ

" නිදි දෙව්දුව බූටක් කාලා ද කොහෙද නින්ද යන්නේ නැත්තේ "
ඒ වෙලාවේ මට මතක් උනේ මගේ කුරිරු බොසාව ඇත්තටම බොසා අද නාවා නම් අද මට මොනවා වෙයි ද නපුරු උනාට බොසා හොදයි වගේ එක එක විකාර ගැන හිත හිතා ඉන්නකොට දන්නේම නැතුව නින්ද ගියා

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Hii ලමයි
කොහොමද ඔයාලට

කාලෙකින් ඔන්න කතාව අරගෙන ආවා
ක්ලාස් වැඩ එක්ක ටයිප් කරන්න වෙලාව නැ

පරිස්සමින් ඉන්න හැමෝම
සරන්හේ 💜️

Happy Namjoon day army 💜️





Nipu

Bạn đang đọc truyện trên: AzTruyen.Top