✨️💜️ Chapter 13 💜️✨️

Yunha pov
Tae hyung sir ඇවිත් කියපු නිසා අර යකා එක්ක යන්න තීරණය කලා මම ෆයිල් ටිකත් අතට අරගෙන car park එකට යනකොට යක්ෂ හාවා car එකට හේත්තු වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා 😒 මොන මරාලයක් කඩාගෙන වැටෙයි ද දන්නේ නැ අද දවස නම් මට එච්චර හොද නැ වගේ සෙනසුරු උච්ච වෙලා වගේ😢 වෙන දේකට මුන දෙමු යුන්හා සැලෙන්න එපා

" ඉක්මනට එනවා අද යන්න ඕන "
හීල්ස් දාගෙන දුවන්න බැ මනුස්සයෝ මේ එන්න පුලුවන් වේගෙන් තමයි මම එන්නේ කියලා කියන්න ඕන උනත් කියන්න කට ඉඩ දුන්නේ නැ නේ 😢 හරිම සෝචනීයයි බොසා ගිහින් car එකට නැග්ගා හාවෙක් drive කරනවා දැකලා නැත්නම් ඕන් බලාගන්න😑 මම ගිහින් පිටිපස්සෙන් නගින්න හදනකොට

" මම තමුසෙගේ driver නෙවෙයි ඉස්සරහින් නගිනවා "
මුගේ හල්මොනීට ............... 😡 මට මූට සුද්ද කොරියන් වලින් ආමන්ත්‍රණය කරන්න ඕන ඒකට අවස්ථාවක් අරන් දීපියව් 😒 මම ගිහින් ඉස්සරහින් නැග්ගා

Jk pov
ටේ හියුන්ග් නොදැන හරි මට කරපු උදව්ව නම් මම අමතක කරන්නේ නැ අද ඔයා ඉවරයි යුන්හා 😏 මම යුන්හා එක්කගෙන hotel එකට ආවා

" බහිනවා "
යුන්හා මට රවලා car එකෙන් බැහැලා වටපිට බල බලා ඉන්නවා

" යන් "
ඊට පස්සේ යුන්හා මගේ පස්සෙන් ඇතුලට ආවා

යුන්හා නම් ඉන්නේ මේ ලෝකේ නෙවෙයි කියලා දකින ඕන යකෙක්ට තේරෙනවා

" ඕයි "
මම කතා කලාට එයා මගේ දිහා බැලුවේ නැ

" මේ ඕයි යුන්හා "
එතකොට නම් මගේ දිහා බැලුවා

" තමුසේ මොන ලෝකෙද ඉන්නේ ආ 7th floor එකට එනවා "

" හ්ම් "
මම lift එක ලගට ඇවිත් යුන්හා දිහාට හැරුනා

" තමුසෙට මිනිත්තු 05 ක් දෙන්නම් පඩිපෙළෙන් එනවා "

" මොකා "
යුන්හා එක පාරටම කෑගහලා ඇහුවා

" ඔච්චර හයියෙන් කෑගහන්න දෙයක් මෙතන උනේ නැ නේ කිව්ව දේ කරනවා "

" නොකලොත් මොනාද කරන්නේ "

" ඒක ඒ වෙලාවට බලාගමු "

" මාව job එකෙන් අයින් කරනවද "
අයිෂ් මේ කෙල්ල කියන කියන එකට මොනාහරි කියනවා තමුසෙව එහෙම ලේසියෙන් අස් කරන්නේ නැ 😏

" ඊට වඩා දෙයක් වෙන්නත් පුලුවන් 😏"

" මොනාද කියන්න හදන්නේ "

" මම දේවල් කියලා කරන කෙනෙක් නෙවෙයි කරලම පෙන්නන කෙනෙක් දැන් තමුසේ මම කියන දේ නොකෙරුවොත් ඒකත් බලාගමු 😏"

" හරි 😔"
ඕක පොඩි දඩුවමක් විතරයි යුන්හා මාත් එක්ක එකට එක කියාගෙන මෙච්චර කාලෙකට කවුරුවත් ආවේ නැ ඉස්සරහටත් ඒක ඒ විදියටම තියෙන්න ඕන

After 5 minutes
මම 7th floor එකට වෙලා යුන්හා එනකම් හිටියේ විනාඩි 05 ක් ගියා කෝ මේකි එතකොට තමයි මම දැක්කේ දාඩිය දාගෙන පඩිපෙළ දිගේ බඩගාගෙන එන යුන්හාව කෙල්ල මගේ ලගට ආවා

" තමුසේ විනාඩි 02 ක් පරක්කුයි "

" තමුසේ....... තමුසේ...... 🤬 මට මෙහෙම කරලා මොනාද බලාපොරොත්තු වෙන්නේ ආ "
යුන්හා හතිදාගෙන ඇහුවා එයා ඉන්නේ අමාරුවෙන් කියලා තේරෙනවා ඒ වුනාට කට නම් අඩු වෙලා නැ

" සද්දේ අඩු කරලා කතා කරනවා 😡"

" සද්දේ අඩු කරලා කතා කරන්න 😤 වේ මම එහෙම කරන්නේ තමුසෙට මොකද්ද තියෙන අයිතිය මට මෙහෙම වද දෙන්න ආ 😡"
කලින්ට වඩා හයියෙන් කෑගහලා කතා කලා දැන් නම් මගේ ඉවසීමේ සීමාව පැනලා තිබුනේ හිතේ තිබුණු තරහට මම යුන්හාගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තද කලා යුන්හාගේ අතේ තිබුණු ෆයිල් එකත් බිම වැටුනා

" තමුසේ තමුසෙගේ සීමාවේ ඉන්නවා තමුසෙගේ මුලු ජීවිතේම මම අපායක් කරලා නවතින්නේ 😡 තමුසෙව මම වැඩට ගත්තේ තමුසෙට පාඩමක් උගන්නන්න කියලා මතක තියා ගන්නවා 😡"
යුන්හාගේ කම්බුල් දිගේ කදුලු බිංදුවක් රූටලා ගිහින් මගේ අතට වැටුනා මම එසැනින් අත ගත්තා යුන්හාගේ කදුලු දැක්කාම මගේ තරහ නිවුනා ඒත් ඇයි ඒ කවදාවත් කාගෙවත් කදුලු හින්දා මගේ තරහ නිවුනේ නැ ඒත් අද..........
යුන්හා බෙල්ල අල්ලාගෙන එතැන බිම ඉදගත්තා මම ෆයිල් එකත් අරගෙන meeting එකට ගියා යුන්හා meeting එකට ආවේ නැ ඒකත් අල්ලාගෙන මට තව මේකිට වද දෙන්න පුලුවන් නේ 😏 ඔයා හැප්පෙන්නේ වැරැදි කෙනා එක්ක යුන්හා

Yunha pov
    ජන්කූක් කොච්චර නපුරු උනත් මම මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නැ ඇයි හැමෝම මට මෙහෙම කරන්නේ මම මොන වරදක් කලාට මගේ ජීවිතේට ආපු ගොඩක් අය යන්න ගියේ පුලුවන් තරම් මාව රිද්දලා මටත් දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා ඇයි හැමෝම මාව රිද්දන්නේ මාව රිද්දලා එයාලට මොනාද ලැබෙන්නේ 😭😭😭
  මම hotel එකෙන් එලියට ඇවිත් park එක පැත්තට ගියා මට ඇවිදින්නත් ටිකක් අමාරුයි හීල්ස් වලට කකුල කැපිලා තිබුණු නිසා ඊට වඩා මගේ හිත රිදෙනවා මම අමතක කරන්න හදන අතීතේ ආපහු මගේ ඉස්සරහට එනවා මම park එකට ගිහින් බෙන්ච් එකක වාඩිවෙලා අහස දිහා බලාගෙන හිටියා

" ඔම්මා I miss you 😭 අනේ මගේ ලගට එන්නකෝ ඔයා අද හිටියා නම්......... 🥺😭 වේ ඔම්මා ඔයා මාව දාලා ගියේ වේ 😭 මට ඔයා නැතුව ඉන්න බැ ඔම්මා ඔයා මතක් කරලා අඩන්නේ නැතුව හිටපු රැයක් නැතුව ඇති ඔයාගේ දුව මෙච්චර අඩද්දී ඇයි ඔයා එන්නේ නැත්තේ 😭 මම හිතුවක්කාර නිසා ද ඔම්මා ඔයා මාව දාලා ගියේ 🥺 මම ඔයා කියන දේ අහගෙන හොද ලමයෙක් වගේ ඉන්නම් ඔම්මා එන්නකෝ 😭😭"
මම කොච්චර වෙලා ඇඩුවද කියන්න මම දන්නේ නැ ෆෝන් එක රින් වෙනවා ඇහිලා තමයි මම කදුලු පිහිදගෙන ෆෝන් එක අතට ගත්තා unknown number එකකින් කෝල් එක මම කෝල් එක ආන්සර් කලා

📱" තමුසේ කොහෙද ඉන්නේ "
බොසා නේද යකූ මේ ඒත් මගේ නම්බර් එක කොහෙන් ද

📱" තමුසෙට කටක් නැද්ද කතා කරන්න ආ 😤"

" වේ "

📱" කොහෙද ඉන්නේ කියනවා "

" මම කොහේ හිටියත් තමුසෙට මොකද ආ 😤"
හිතේ තිබුණු දුකට තරහට ඔක්කොටම එක්ක මම කෑගැහුවා

📱" කටේ සද්දේ නම් අඩු වෙලා නැ ඉන්න තැන කියනවා "

" මොකටද අහන්නේ මරන්න ද ආ "

📱" තමුසේ කියන්නේ නැ නේ මම හොයාගෙන එන්නම් 😤"
එහෙම කියලා කෝල් එක කට් කලා 

Jk pov
   මම meeting එක ඉවර වෙලා එනකොට යුන්හා හිටියේ නැ මේ කෙල්ල කොහේ ගිහින් ද හිතට අමුතු බයක් දැනෙද්දී මම hotel එක පුරාම යුන්හාව හෙව්වත් හොයාගන්න බැරි උනා
' කෝල් එකක් දීලා බලනවා ඒත් මගේ ලග යුන්හාගේ නම්බර් එකක් නැ නේ අයිෂ් දැන් මොකද කරන්නේ 🤔 මොකද කරන්නේ ටේ හියුන්ග් 😃 හියුන්ග් ලග ඇති '

මම ටේ හියුන්ග්ට කෝල් එකක් ගත්තා

" යෙබුසේයෝ හියුන්ග් "

📱" මොකෝ මේ වෙලාවේ "

" හියුන්ග් පොඩි උදව්වක් ඕන "

📱",උබ එනපොට නම් අල්ලන්නේ නැ හරි කියපන්කෝ "

" හියුන්ග් මේ.......... මේ .............."

📱" මේ මේ ගාන්නේ නැතුව කියන්න තියෙන දේ කියපන් "

" යුන්හාගේ නම්බර් එක එවන්නකෝ හියුන්ග් "

📱" උබට මොකටද යුන්හාගේ නම්බර් එක යුන්හා ඉන්නේ උබ එක්ක නේ පොඩ්ඩක් හිටපන් උබ මොනාද කෙල්ලට කලේ 🤨"

" මම මුකුත් කලේ නැ හියුන්ග් යුන්හාගේ නම්බර් එක එවන්නකෝ "

📱" හිටපන්කෝ මම ඔක්කොම ජින් හියුන්ග්ට කියනකම් "

" පස්සේ ජින් හියුන්ග්ට බැරි නම් පත්තරේ හරි දාගන්න හියුන්ග් දැන් යුන්හාගේ නම්බර් එක ඕන "

📱" හිටපන් පොඩ්ඩක් "

" හරි "

හියුන්ග් නම්බර් එක එව්වා මම කෝල් එකක් අරගෙන යුන්හාට කතා කලාට ඉන්නේ කොහෙද කියලා නම් කිව්වේ නැ
' ඇයි මම ඇත්තටම මේ කෙල්ල ගැන මෙච්චර හිතන්නේ එයාට මොනා උනත් මට මොකද අයිෂ් ඇයි මට එහෙම හිතලා ඉන්න බැරි 😑 මට තාම තේරෙන්නේ නැ මට මොනා වෙලාද කියලා '

Hotel එකෙන් වැඩි ඈතකට යුන්හා යන්න නැතුව ඇති මෙච්චර ඉක්මනට කොහේ කියලා යන්න ද මම hotel එකෙන් එලියට ඇවිත් ටික දුරක් යනකොට යුන්හා park එකේ ඉන්නවා දැක්කා මම යුන්හා ලගට එයා ඇස් පියාගෙන හිටියේ යුන්හා අඩලා 😐 ඒක එයාගේ මූනෙන් මට හොදට පේනවා ඇයි මට මෙයා මෙහෙම දකිනකොට දුක හිතෙන්නේ 🤔 මොනා වෙලා ද මට මගේ ඉස්සරහ කොච්චර කෙල්ලෝ අඩලා තියෙනවද ඒත් අද......................... මට නම් මුකුත් තේරෙන්නේ නැ 

" යුන්හා "
බලාගෙන ඉදලා බැරිම තැන මම යුන්හාට කතා කලා එයා ඇස් ඇරලා බැලුවා ඒ ඇස් රතු වෙලා 🥺 මේ ඔක්කොම මං නිසා කියලා මතක් වෙනකොට මට මං එක්කම ඇති වුනේ ලොකු තරහක් 😤 යුන්හා මාව දැක්ක ගමන් නැගිට්ටා

" මොනාද මෙතන කරන්නේ ආ මට පාඩුවේ ඉන්න දිලා මෙතනින් යන්න ප්ලීස් "
අලුත් වෙන කදුලු බිංදු අතින් පිහිදන ගමන් කිව්වා

" එනවා යන්න "

" මට බැ මම මොකටද තමුසේ කියන දේවල් කරන්නේ "

" මම තමුසෙගේ බොස් "

" ඉතින් බොස් තමයි දැන් මෙතනින් යන්න මට පාඩුවේ ඉන්න දෙන්න මේක ඉල්ලීමක් 🥺"
යුන්හා අඩනවා

" යුන්හා එනවා යන්න අඩන්නේ නැතුව "

" මට බැ කිව්වොත් බැ "

" තමුසෙට බැරි නම් බලෙන් හරි උස්සගෙන යනවා මගේ යකා අවුස්සගන්නේ නැතුව ගිහින් car එකට නගිනවා "
මම තරහින් කෑගහලා කියනකොට කෙල්ල ටිකක් බය වුනා

" ඕකට ඔච්චර කෑගහන්න ඕන ද මගේ කන් ඇහෙනවා නේ 😒"
යුන්හා හිමින් මිමිනුවා ඒක මට ඇහුනා මම ටිකක් දුර ගිහින් පිටිපස්ස හැරිලා නිකමට බැලුවා යුන්හා නොන්ඩි ගගහා ඇවිදිනවා උදේ හොදට හිටියා නේ එක පාරට මොකෝ උනේ 🤔 මම යුන්හා ගනන් නොගෙන ගිහින් car එකට නැග්ගා යුන්හාත් ඇවිත් car එකට නැගලා කකුල අල්ලාගෙන ශීට් එකට හේත්තු වෙලා ඇස් පියා ගත්තා මම car එක drive කරන්න ගත්තා ටික දුරක් ගිහින් මම restaurant එකක් ලගින් car එක නැවැත්තුවා එතකොට යුන්හා ඇස් ඇරලා මගේ දිහා බැලුවා

" වේ "

", මට බඩගිනියි කන්න නැවැත්තුවේ "

" හ්ම්ම් "

" යුන්හා ඔයාගේ කකුලට මොකද්ද උනේ "
මම හොදින් ඇහුවා මම කෙල්ලෙක් එක්ක හොදින් කතා කලාම ද කොහෙද අනේ මන්දා මම යුන්හා ලගදී පරන ජන්කූක් වෙන්නේ ඇයි කියලා යුන්හා මගේ දිහා අගහරු ජීවියෙක් දිහා බලන්න වගේ බලාගෙන ඉන්නවා 😒 ඉතින් හරි නේ යකා වැහිලා වගේ කොයි වෙලෙත් කාටහරි බනින මම මෙහෙම හොදින් කතා කරනකොට යුන්හා නෙවෙයි මෙතන හියුන්ග්ලා හිටියත් බලන්නේ ඔහොම තමයි ඉතිම්

" මොකටද අහන්නේ 😒"
එච්චර හොදට අහලත් මේ කෙල්ල මට කතා කරන විදිය යුන්හා මට රවලා එහා පැත්ත බලාගත්තා

" යුන්හා මම හොදින් ඇහුවේ මොකද උනේ කියනවා "
කෙල්ල මුකුත් කියන්නේ නැ අයිෂ් මේ කෙල්ල මගේ යකා  අවුස්සනවා

" යුන්හා මම තමුසෙගෙන් අන්තිම හොදින් අහන්නේ මොකද්ද උනේ "

" තමුසේ නිසා තමයි ඔක්කොම 😭 ඔක්කොම කරලා මුකුත් නොදන්නා ගානට තමුසේ කොහොමද ඔහොම හැසිරෙන්නේ 7 th floor එකට තමුසේ නේ මට  පඩිපෙළෙන් එන්න කිව්වේ ආ 😤 "
දැන් නේ මට තේරුනේ යුන්හා හීල්ස් දාලා ඉන්නේ මම විනාඩි 05 න් නේ එන්න කිව්වේ කකුල කැපිලා වෙන්න ඇති

" ඉතින් "
යුන්හාගේ තරහ අවුස්සන්න මම ඇහුවා

" ඉතින්.............ඉතින් කියන්නේ  මගේ කකුල කැපිලා දැන් ඇවිදින්න අමාරුයි 😔"

" දැන් මම කිව්වද තමුසෙට හීල්ස් දාගෙන එන්න කියලා  😏"

" අහ් තමුසේ නම් පුදුම මනුස්සයෙක් නේ ආ තමුසෙට අනුකම්පාවක් කියලා දෙයක් නැද්ද ආ කොහේ තියෙන්නද නේද මමත් මොනවා අහනවා මන්දා මම යනවා තමුසෙට කන්න බැරි නම් ඕන වෙඩිමක් කරගන්නවා "
යුන්හා එහෙම කියලා car එකෙන් බහින්න හැදුවේ ඒත්.......................................

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Nipu

Bạn đang đọc truyện trên: AzTruyen.Top