✨️💜️ Chapter 07 💜️✨️

" අනේහ්....... ඔන්නි 😭"

📱" ඇයි යුරි අඩන්නේ මොකද උනේ කියන්න "

" ඔන්නි.......😭 ඉක්මනට එන්නකෝ 😭"

📱" අනේ යුරී මාව බය නොකර මොකද උනේ කියන්න "

" ඔ..ඔන්නි යුන්හා ඔන්නි 😭"

📱" ඈ....ඇයි යුන්හාට මොකද උනේ 😳 යුරී කතා කරන්න "

" ඔන්නි ඉක්මනට එන්නකෝ 😭 යුන්හා ඔන්නිට අමාරුයි 🥺 "

📱" යේ මම ඉක්මනට එන්නම් "
කෝල් එක ඉවර වෙලා

" වැඩේ හරි ඔන්නි එන්නම් කිව්වා "
යුරී කිව්වා

",plan එක success 😌"
ලූනා කිව්වා

" අපේ යුරිගේ රගපෑමට ඔස්කා සම්මානේ දෙන්න වටිනවා 😂",
මින්සු කිව්වා

" අම්බෝ ඒක නම් ඇත්ත යුරී පලකෝ රගපාන්න 😂"
යුන්හා කිව්වා

" හනා ඔන්නි ගෙදර ආවාම තොපි හතර දෙනාව ගස් බදියි 😒"
ලිසා කිව්වා

",එච්චර දෙයක් කරනකම් අපි බලාගෙන ඉදියි කියලා හිතුවා ද ඔන්නි 🤨"
ලූනා ඇහුවා

" හරි අපි බලමුකෝ 😌"
සනා කිව්වා

" මොනා බලන්න ද 🤨"
ලූනා දැන් සනා එක්ක එකට එක කියාගෙන යන්න හදන්නේ

" ඒ ඇත්තටම හනා ඔන්නි අපිව ගස් බදියි ද ඕයි 😒"
මින්සු ඇහුවා

" මම නම් මුකුත් දන්නේ නැ මම ලෙඩෙක් 😌"
යුන්හා කිව්වා

" අනේ මේ තෝ මෙතන ඔක්කොම අයිඩියා දීලා බේරෙන්න හදන්නේ "
ලූනා කෑගැහුවා

" මම හිතන්නේ හනා ඇවිත් 🥱"
සනා කිව්වා

" යුන්හා කෝ "
හනා දොර ඇරගෙන එන ගමන් ඇහුවා

" සනා කොයි වෙලේද ආවේ "
හනා සනාව දැක්ක ගමන් ඇහුවා

" දැන් ටිකක් වෙලා හනා "

" ඔක්කොටම පේන්නේ සනා විතරයි මාව පේන්නේ නැ 😒"
ලිසා කිව්වා

" අනේ ලිසා ඇයි එහෙම කියන්නේ ඒක නෙවෙයි යුන්හා අසනීපෙන් කියලා නේ මට කෝල් කලේ දැන් යුන්හා හොදට ඉන්නේ 🤨 මොකද්ද කට්ටියගේ ප්ලෑන් එක ආ 😤"
හනාට තරහින් ඇහුවා

" මියාන්හේ ඔන්නි අපි බොරුවක් කිව්වේ 😔"
යුරී කිව්වා

" අහ් මම කොච්චර බය උනා ද දන්නවා ද 😠",

" ඔන්නි තරහ වෙන්න එපා ප්ලීස් 🥺 "
ලූනා කිව්වා

" තරහ වෙලා මදි 😒"

" අනේ ඔන්නි 🥺"
මින්සු හනාගේ අතේ එල්ලීගෙන කිව්වා

" දැන් ඇයි මෙහෙම දෙයක් කලේ 🤨",

" මේකයි ඔන්නි අද අපේ සනා ඔන්නියි ලිසා ඔන්නියි ආවා නේ ඉතින් අපි අද dinner වලට එලියට යන්කෝ ඔන්නිට අද night shift එක නිසා අපි මෙහෙම දෙයක් කලේ 🙂"
ලූනා කිව්වා

" හ්ම්ම් දැන් කට්ටියට dinner වලට එලියට යන්න ඕන ද "

" හී යේ ඔන්නි "
යුරී කිව්වා

" එහෙනම් යන් "

" මොකා කිව්වා 😳 මට ඇහුනු හැටි ද නැද්ද මම නිදි ද මාව කොනිත්තපන් "
යුන්හා කිව්වා ලූනා යුන්හාගේ අත කෙනිත්තුවා

" ආව් යකෝ රිදුනා 😒"
යුන්හා අත අල්ලාගෙන කෑගහනවා

" උබ නේ කොනිත්තන්න කිව්වේ ඉතින් කොනිත්තුවා 🙂"
ලූනා කිව්වා

Jungkook's house

  " හියුන්ග් ජින් හියුන්ග් "
ජිමින් කෑගහගෙන ජින් ලගට ගියා

" මොකද ජිමිනෝ කෑගහන්නේ "

" හියුන්ග් අද අපි dinner වලට එලියට යන් 😁"

" ඇයි දැන් ඒ "

" හියුන්ග්ගේ කර වෙච්ච කෑම කාලා කෑමත් එපා වෙලා "

" යාහ්හ් උබ මෙච්චර කල් මම උයපුවා නෙවෙයි වෙන්න ඇති කන්න ඇත්තේ "

" ජිමිනා කියන දේ ඇත්ත නේ හියුන්ග් "
ටේ කිව්වා

" මොකද්ද ජිමින් කිව්ව ඇත්ත 🤨"

" හියුන්ග් කර වෙච්ච කෑම අනුභව කරලා අපිට කෑම පවා එපා වෙලා "
ටේ කිව්වා

" අහ් අද ඉදලා උබලා දෙන්නා එලියෙන් කාපන් මම උබලට කන්න දෙන්නේ නැ "

",හරි බලමුකෝ හියුන්ග් "
ජිමින් කිව්වා

" හරි දැන් කියන්නකෝ හියුන්ග් අද dinner වලට එලියට යන් නේද "
ටේ ඇහුවා

" යේ යේ 😒"

" චින්චා 😃 "
ටේ ජිමින් දෙන්නාම එක පාර ඇහුවා

" යේ "
ඊට පස්සේ ටේ ජිමින් දෙන්නාම දුවගෙන ගිහින් ජින්ගේ ඇගට පැන්නා

" යාහ්හ් පොඩි උන් දෙන්නා බැහැපන් මගේ ඇග උඩින් 😤 මගේ කොන්ද කඩන්න ද තොපි හදන්නේ "
ජින් ගෙදර උලු උඩ යන්න කෑගහනවා හෑ පොඩ්ඩක් වැරදුනා දැන් උලු නැ නේ ජින්ගේ කින්කිනි වොයිස් එක ඇහිලා නිදාගෙන හිටපු යුන්ගි ඇහැරිලා

" මොකද තමුසෙලා බෙරිහන් දෙන්නේ 🤨 මගේ නින්දත් කැඩුවා "

" අඩේහ් පූෂ් නැගිට්ටා ද "
ජිමින් ඇහුවා

" ජින් හියුන්ග්ගේ කටහඬ ඇහුනාම මමි හිට නැගිටින එකේ යුන්ගි හියුන්ග් නැගිටින එක පුදුම වෙන්න දෙයක් ද ජිමිනෝ 🤭 "
ටේ කිව්වා

" දත් නැතුව කන්න ආසද ටේ 🤨"

" නැ හියුන්ග් එහෙම ආසාවක් නැ "
ටේ දත් තිස් දෙකම එලියට දාලා කිව්වා

At night

" අනේ දැන් යන්කෝ "
යුරී දැන් විනාඩි 30 ක ඉදන් කෑගහන්නේ යන් යන් කියලා

" මොකද මේකිට මෙච්චර හදිස්සි 🤨"
යුන්හා ඇහුවා

" කවුද දන්නේ බන් සමහවිට කවුරුහරි මේකිව බලන්න එනවා කිව්ව ද කියලා 🤭"
ලූනා කිව්වා

" අනේ ඔන්නි මම ඔයා වගේ නෙවෙයි හරි ද "

" මම වගේ නෙවෙයි කියන්නේ මොකද්ද "

" යුරී කියන්නේ උබ වගේ එයා කොල්ලොන්ට පැනි හලන්නේ නැ කියලා 🤭"
යුන්හා කිව්වා

" මොකද්ද යකෝ තෝ කියන්නේ 😤"
ලූනා ඇහුවා

" උබේ කන් ඇහෙන්නේ නැද්ද "
යුන්හා ඇහුවා

" මොකද කෑගහන්නේ ආ "
හනා පහලට එන ගමන් ඇහුවා 

" මුන් කවද්ද සද්දයක් නැතුව හිටියේ 😒",
සනා කිව්වා

" දැන් ඔයාලට අපි වදයක් ද දැන්ම කියන්න මේ දැන්ම මම යනවා "
මින්සු කිව්වා

" උබ යනව කිව්ව විදියට ගියා නම් උබ හොයන්නත් නැ  🤭"
යුන්හා කිව්වා

" යුන්හා කට වහපන් 😠"

" මම යුන්හාගෙන් අහන්න හිටියේ ඔෆිස් එක හොදයි ද "
මම හිත හිතා හිටියේ මොකද තාම ඔය ප්‍රශ්නේ ඇහුවේ නැත්තේ කියලා යුන්හා හිතුවා

" ඔන්නි අවුලක් නැ හොදයි 🙂"

" දැන් යන් ඉතින් මේ පොඩි එකා කීයේ ඉදන් ද යන් යන් කියලා කෑගහන්නේ 😂 "
ලිසා කිව්වා

                               හනා

                               සනා

                               ලිසා

                             යුන්හා

                               ලූනා

                            මින්සු

                           යුරී

" ඔන්න එහෙනම් ආවා 😌"
ලිසා කිව්වා

" මේ ඔන්නි ඔයලා ඇතුලට යන්න මම ලූනා එක්ක ගිහින් එන්නම් "
යුන්හා කිව්වා

" කොහේ යන්න ද 🤨"
හනා ඇහුවා

" පාක් එකට "

" සනා ලිසා දෙන්නත් යන්න "

" යකූ ඒක පොඩි එවුන් දෙන්නා ඉදිද්දී මුන් දෙන්නාව යවන්නේ සැක් මේක හරි අසාධාරණ වැඩක් මම යනවා ඉහළ අධිකරණයට නඩුවක් දාන්න 🙂"
මින්සු කට හද හදා කිව්වා

" අමූලික ඇත්ත මින්සු ඔන්නි "
යුරී කිව්වා

" ඉස්සෙල්ලාම මට කියපන් කවුද පොඩි එවුන් දෙන්නා කියලා 🤨 මම නම් දන්න විදියට මෙතන එකෙක්වත් පොඩි එවුන් නෙවෙයි 😌"
ලූනා කිව්වා

" මාත් එකගයි ඒ කතාවට 🙂"
යුන්හා කිව්වා

" අ..........."
මින්සු කතා කරන්න හදනකොටම ලූනා මැදින් පැන්නා

" දැන් ඔය උබ කියන්නේ හදන්නේ උබලා දෙන්නා තමයි මෙතන ඉන්න පොඩි එවුන් දෙන්නා කියලා නම් මට ඩයිනමයිට් කරල් ගෙනත් දීපන් කාලා වතුර ටිකක් බොන්න 😒"
ඒ කතාවට හැමෝම හිනා උනා 😂

" වතුර නෙවෙයි බන් හොද වයින් හරි සෝජු හරි බීපන් නැත්නම් දෙකම mixed කරලා බීපන් 😂"
යුන්හා කිව්වා

" උබ කියනකම් හිටියේ 😒"

" දැන් කිව්වා නේ  "

" දැන් ගිහින් එන තැනක ඉක්මනට ගිහින් එනවා මෙතනත් රන්ඩු වෙන්න හදනවා "
හනා කිව්වා

" යේ යේ ඔන්නි අපි ගියා ".
ලූනා එහෙම කියලා පෙරමුනේ රාල වගේ පෙරමුණ අරගෙන ගියා අනිත් කට්ටිය restaurant  එක ඇතුලට ගියා ඒ අතරේ ජින්ලත් ඒ restaurant  එකටම ආවා

" හම්මේ කාලෙකට පස්සේ එලියට ආවා "
ටේ කිව්වා

" ඇයි උබ මෙච්චර කල් ඇතුලේද හිටියේ "
ජිමින් ඇහුවා

" ඔය හැමදේකින්ම උනේ මගේ නින්ද කැඩුනු එක 😒"
යුන්ගි කිව්වා

" හියුන්ග් ඔයාට කොහේ ගියත් නින්ද තමයි ඇත්තටම හියුන්ග් ඔයා ගිය ආත්මේ පූසෙක් ද කියලා 🤭"
ජිමින් ඇහුවා

" ජිමින් ලගදීම කනවා කෑමක් යුන්ගි හියුන්ග්ගෙන් මදි නොකියන්න 🙂"
හොබී කිව්වා

" යුන්ගි හියුන්ග් මට ගහන්නේ නැ හියුන්ග් මට ආදරෙයි නේ 😌"
ජිමින් හෙන ගැම්මෙන් කියද්දී

" උබට ගහලා වැඩක් නැ නේ ජිමින් උබ හදන්න පුලුවන් එකෙක් නෙවෙයි නේ "
යුන්ගි කිව්වා

" උබ දැකල තියෙනව්ද ජිමින් ජින් හියුන්ග් කෙල්ලස් පැනි හලනවා දැකලා නැත්නම් බලාගනින් "
ටේ එහෙම කියලා හනා දිහා බලාගෙන ඉන්න ජින්ව පෙන්නුවා

" වෙනදා අපේ ජිමින් කරන වැඩේ අද ජින් හියුන්ග් බාරගෙන 🤭"
හොබී කිව්වා

" හොබී හියුන්ග් 😤"
ජිමින් හොබීට දවා අලු කරන බැල්මක් දැම්මා

",මොකද රවන්නේ ඇත්ත කිව්වේ 😌"

" ජින් හියුන්ග් අර කෙල්ල දිහා බලාගෙන භාවනා කරනවද බන් "
ටේ ඇහුවා ජන්කූක් වෙනදා වගේම අදත් නිහඬව වෙන දේ බලාගෙන හිටියා මිසක් මුකුත් කියන්න ගියේ නැ 

" හිටපන් මම කතා කරන්න "
ජිමින් එහෙම කියලා ජින් ලගට ගියා

" ජින් හියුන්ග් "
හිමින් කතා කලා ඒත් ජින් නම් හෙල්ලුනේවත් නැ ජිමින් හොද හුස්මක් අරගෙන

" ජින් හියුන්ග් 🔊"
ජිමින්ගේ කටේ සද්දෙට ජින් තව පොඩ්ඩෙන් භූමි වන්දනාව කරනවා

" මොකද මනුස්සයෝ කෑගහන්නේ 🤨"
ජින් රවාගෙන ඇහුවා

" හියුන්ග් ඇයි හියුන්ග්ගේ කන් රතු වෙලා 🤭"
නම්ජූන් ඇහුවා

" කන් විතරක් නෙවෙයි හියුන්ග් මූනත් රතු වෙලා "
ටේ කිව්වා

" උබලා විකාර කියවන්නේ නැතුව ඉන්නවද "

" මොකද්ද හියුන්ග් විකාර කියන්නේ අපි දකින දේ කියන්නේ හියුන්ග් අර අතන ඉන්න කෙල්ල දිහා බලාගෙන ඉන්නවා අපි දැක්කා නැද්ද ටේ 😌"
ජිමින් කිව්වා

" යේ ජිමින් අම්බෝ හියුන්ග්ගේ මූනේ පෙම් පාට 🤭"

" උබලා හිතන දෙයක් මෙතන නැ යකෝ ඒ මාත් එක්ක hospital එකේ වැඩ කරන කෙල්ලෙක් 🙂 "

" ඉතින් හොදයි නේ වරෙන් යන්න ටේ අපි ගිහින් අපේ නූනාව මෙතැනට එක්කන් එමු "
ජිමින් කිව්වා

" යේ ජිමින් යමන් "

" උබලා මොනාද කරන්න හදන්නේ නසරානියෝ ඩබල 🤨"

" හියුන්ග් ගිහින් එයාව එක්කන් එනවද අපි එක්කන් එන්න ද 😌 "
ජිමින් ඇහුවා

" උබලා නම් මාවම කන්න ආපු එවුන් 😒",

" හියුන්ග් යනවද අපි යන්න ද "
ටේ ඇහුවා

" මේ යනවා 😒"
ජින් එහෙම කියලා හනා ලගට ගියා

" අහ්ම් මේ හනා "
ජින්ට දැන් වචනත් පටලැවෙනවා මේක දිහා බලාගෙන කස්ටිය හිනා වෙනවා හැබැයි එක් කෙනෙක් ඇරෙන්න

" ජින් ඔයා මෙහේ........ මොනාද කරන්නේ "
හනා පුදුමෙන් අහනකොට ජින් හිනා උනා

" restaurant එකට එන්නේ කන්න නේ ලමයෝ 😁"
ජින් හිනා වෙලා කියනකොට යුරි මින්සු ජින් දිහා බලාගෙන හිටියේ ජීවිතේ පලවෙනි වතාවට කොල්ලෙක් දැක්කා වගේ

" කවුද බන් මේ "
මින්සු යුරිගේ කනට කරලා ඇහුවා

" කවුරු උනත් ඔන්නි සුරංගනා කතා වල ඉන්න කුමාරයෙක් වගේ මාර handsome නේ 😍"
යුරී ජින් දිහා බලාගෙන කිව්වා

" ඇත්ත කතාව යුරී මට නිකමට හිතෙනවා මෙයා අපේ මස්සිනා කියලා බන් "

" බොරු කියන්න ඕන නැ ඔන්නි පේන්නේ නැද්ද අපේ ඔන්නි බලාගෙන ඉන්න විදිය 🤭"

" යේ යේ "

" හනා කැමති නම් අපි එක්ක කන්න යන් "
ජින් කිව්වා

" හ්ම්ම් ඒත් තව හතර දෙනෙක් ඉන්නවා නේ "

",එයාලා ආවාම ඔයා එන්න 🙂"

" හරි එහෙනම් "
එහෙම කියලා හනා මින්සු යුරී දිහාට හැරුනා මුන් දෙන්නා කපල් එක වගේ රහස් කිය කියා හිනා වෙනවා

" යුරී මින්සු එන්න යන්න "

" කොහෙද "
මින්සු ඇහුවා

" යන්කෝ "

" ඔන්නි කියනවා නම් ඉතින් යුරියෝ අපායට හරි යන්න වෙනවා නේ මතකේ යුන්හාට වෙච්ච දේ 🤭"
මින්සු හිනා වෙවී කිව්වා

" මොකද්ද මම යුන්හාට කලේ "
හනා රවාගෙන ඇහුවා

" අහ් නැ ඔන්නි යන තැනකට යන් ඉතින් 😅💔 "
මින්සු කිව්වා ඊට පස්සේ තුන් දෙනා ජිමින්ලා හිටපු තැනට ගියා

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Nipu

Bạn đang đọc truyện trên: AzTruyen.Top