✨️💜️ Chapter 04 💜️✨️
Next day morning 🌥️
At jungkook's office
",කුකී අපි අර කෙල්ලව ගමු "
ටේ කිව්වා
" මොන කෙල්ලද හියුන්ග් "
" උබ මොන ලෝකෙද යකෝ ඉන්නේ මම කිව්වේ අර අන්තිමට ආපු girl ගැන එයා තමයි ආපු කට්ටියගෙන් හොදටම ගැලපෙන්නේ 😌"
" හියුන්ග් එහෙනම් කියන්න "
" හරි එහෙනම් "
Yunha pov
ඇග උඩ මොකද්දෝ බරක් තියෙනවා වගේ දැනුනු නිසා එක ඇහැක් ඇරලා බැලුවා යකෝ මේ ලූනා මේ ගස් ගෙම්බි මගේ ඇගට කකුලකුත් දාගෙන ගෙම්බා පොලේ ගහලා වගේ නිදි 😒 දෙන්න හිතෙන්නේ ඇදෙන් වැටිලා මූන සමතලා වෙන්න පාරක් 😌
" ඕයි හැල ගෙම්බෝ නැගිටිපන් වැදිරියේ "
" ම්ම්ම් "
" ඕයි උබ මැරිලා ද නැගිටපන් මගේ සූටි ඇග තැලෙනවා "
කොච්චර කෑගැහුවත් හෙල්ලෙන්නේවත් නැ මේකි මට තමයි කියන්නේ මැරිලා වගේ නිදාගන්නවා කියලා බලාගෙන යනකොට මේකි මට වඩා නිදිකුම්බරීයක් නේ
" මියාන්හේ ලූනා මට වෙන කරන්න දෙයක් නැ "
හොද හුස්මක් අරගෙන පයින් දීලා ඇද්දා එක පාටින්ම බිම 😂 මට මං ගැනම ආඩම්බරයක් දැනෙනවා ඔව් ඉතින් ටොන් දෙකක් විතර බර බුල්ඩෝසරයකට පයින් ගැහුවාම ආඩම්බර නොවී බැ නේ 😌
" යුන්හා උබ උදේම ගංජා ගහලා ද යකෝ අහ් මගේ පශ්චාත් භාගේ 😒"
ලූනා පස්සට අත තියාගෙන නැගිට්ටා මාව මෙතනම මරන ලුක් එකක් තියෙන්නේ ඒ බැල්ලම ඒ තරම් සුන්දරයි අතිවිශිශ්ඨයි උත්කෘෂ්ඨයි 😂
" මියාන්හේ බන් but මට වෙන කරන්න දෙයක් තිබුන් නැ 🤭"
" උබ අද මැරෙන්න ලෑස්ති වෙයන් ඇමසන් හරකි 😤"
ලුනා එතැන තිබුණු මල් vas එකක් අතට ගන්න ගමන් කිව්වා හුටා අද නම් ස්වර්ගයට නොමිලේ සවාරියක් යන්න පුලුවන් වෙයි වගේ 😒 මම ඇදෙන් බැහැලා
" අඩෝ බම්ලෝ මම උබට වඩා මාස දෙකකින් වැඩිමල් උබේ ඔන්නි නේ ඒක නිසා ඔහොම කරන්න එපා යකෝ "
" අනී උබ අද ඉවරයි සහෝදරකම් ඉස්සරහට දාගෙන අද බේරෙන්න දෙන්න නැ හැමදාම ඕක කියලා තමයි තූ මගෙන් බේරුනේ අද අතහරින්නේ නැ කිව්වොත් නෑමයි 😡"
එහෙම කියලා මල් vas එක උස්සගෙන ආවා මම කකුල් දෙකට වැදලා දුවන්න පටන් ගත්තා ඇවිදින පය දහස් වටී කිව්වා ලු නේ හෑ කවුද දැන් ඇවිදින්නේ 🤔 මොනා ද යකෝ ඔය හිතන්නේ දුවපාආආන් මම දුවගෙන living room එකට ආවා
" ඕයි බ්රසීල් අස්පයා නැවතියන් අද තූ අඩි හයක් යටට යවනවා 😠"
" බැ බැ නැවතුනොත් මට මගේ ජීවිතේට සමුදෙන්න වෙන්නේ තාම කොල්ලෙක්වත් නැ දැන්ම මැරෙන්න බැ යකෝ 😒"
" අපායෙදී කොල්ලෙක් හොයාගනින් 😠"
" අපායේ ඉන්නේ ඇටසැකිලි යකෝ "
" ඇටසැකිල්ලක් තමයි බෝ වගේ ඊශ්රායෙල් හාල්මැස්සෙක්ට සෙට් වෙන්නේ 😤"
" අන්න උබ පිලිගත්තා නේ මම උබ වගේ තල් මහෙක් නෙවෙයි කියලා ලිද පතුලෙන්ම සතුටුයි නැ වැරැදුනා ඒකත් ලිද පතුලෙන් නෙවෙයි හද පතුලෙන්ම සතුටුයි 🤭"
" උබට අද ........... 😡"
මම දුවගෙන ගිහින් වොෂ් රූම් එකේ දොර වහගත්තා
" උබ කොයි වෙලාවක හරි එලියට එයි එතකොට බලාගමු ගස් වැදිරි 😠 "
" හූඌඋඌඌඋඉ😂'
Yunha pov end
යුන්හාගේ ෆෝන් එකට කෝල් එකක් ආවා එතකොට
" ඕයි වැදිරියේ බොට කෝල් එකක් "
ලූනා කිව්වා
" උබ answer කරලා බලපන් "
" හරි එහෙනම් "
" යෙබුසේයෝ "
📱" යෙබුසේයෝ මේ මිස් යුන්හා ද "
" අනී කවුද මේ "
📱" මම jjk company එකේ kim tae hyung මට මිස් යුන්හාට කතා කරන්න පුලුවන් ද "
" යුන්හාට නම් දැන් කතා කරන්න බැරි වෙයි මොකක් හරි පනිවිඩයක් තියේ නම් කියන්න මම කියන්නම් "
📱" මම කතා කලේ අපි එයාව තෝරගත්තා කියන්න "
" Are you serious ? Woow "
📱" එහෙනම් මිස් යුන්හාට කියන්න හෙට ඉදලා වැඩට එන්න කියලා ",
" ok mister "
ලූනා ෆෝන් එක තියලා නටන්න පටන් ගත්තා
" ඕ යේ ඩිංගිරි ඩිගාරේ 🥳"
ලූනාගේ කෑගැහිල්ල ඇහිලා මින්සුයි යුරීත් ආවා
" ලූනා මොකෝ යකෝ මේ "
මින්සු ඇහුවා
" අඩෝ අපේ යුන්හාට හරි ගිහින් බම්ලෝ ඉතින් යකෝ සතුටු නැද්ද 😄"
" මොකද්ද ඔන්නි කියන්නේ "
" අපේ ගස් ගෙම්බි ඊයේ interview එකට ගියා නේ "
" යේ "
" ඉතින් අපේ මෝඩිව එයාලා තෝරගෙන 🥳"
එහෙම කියලා ලූනා නටන්න පටන් ගත්තා
" අඩේහ් මරු නේ ඕයි හනා ඔන්නිගේ කට නිසා තමයි නැත්නම් ඕකි තාමත් අර coffee shop එකට වෙලා වැඩ කරනවා "
මින්සු කිව්වා
" ඇයි ඇත්තටම ඔන්නි degree තියාගෙන coffee shop එකක වැඩ කරන්නේ "
" ඒක ලොකු කතාවක් යුරී මම පස්සේ වෙලාවක කියන්නම් "
ලූනා කිව්වා
" මොනාද කට්ටිය කතා වෙන්නේ මට හොරෙන් 🤨 මට විරුද්ධව කුමන්ත්රණය කරනවද "
යුන්හා එහෙම අහගෙන ආවා
" පිස්සු ද යකෝ මොන කුමන්ත්රණ ද උබට කියන්න happy news එකක් තියෙනවා 😄"
ලූනා කිව්වා
" මොකද්ද "
" congratulations මගේ ගස් ගෙබි ඔන්නිට "
ලූනා එහෙම කියලා යුන්හාගේ ඇගට පැන්නා
" congratulations ඔන්නි "
අනිත් දෙන්නාත් දුවගෙන ඇවිත් පැන්න පාර balance නැතුව ඔක්කොම බිම 😂
" යකුනේ එහාට පලයව් අහ් මගේ කොන්ද 😣 "
යුන්හා කෑගහනකොට තුන් දෙනා එහාට උනා
" දැන් තොපි තුන් දෙනා මගේ ඇගට පැන්නේ මොකද කියපිය 🤨"
යුන්හා රවාගෙන ඇහුවා
" ඔන්නි ඔයා ඊයේ interview එකට ගියේ ඉතින් ඔයාව එයාලා select කරගෙන "
යුරී කිව්වා
" මොකාක් 😶"
යුන්හා කෑගැහුව පාර තුන් දෙනාම ගැස්සුනා යුන්හා හිතුවේ නැ එයාව තේරෙයි කියලා
" මොකද යකෝ ඔච්චර හයියෙන් කෑගහන්නේ බෙල්ල මිරිකලා වගේ 🤨"
ලූනා කිව්වා
" අනී මම හිතුවේ නැ select වෙයි කියලා 😒"
" දැන් කොහොමහරි select වෙලා නේ ඔන්නි මට නම් මාරම happy 😄"
යුරී කිව්වා
" මටත් 😄"
මින්සු කිව්වා
" මොකද මේ ආ සද්දේ ඇහෙනවා එලියට 😒",
එහෙම අහගෙන හනා ආවා
" ඔන්නි දන්නවද අනේ යුන්හා ඔන්නි select වෙලා 🥳"
යුරී දුවගෙන ගිහින් හනාගේ අතේ එල්ලෙන ගමන් කිව්වා
" ඕ මෝ මගේ කෙල්ලට එහෙනම් හරි ගියා "
හනා කිව්වා
" ඒත් ඔන්නි 😒"
" ඒත් මේත් නෙවෙයි යුන්හා ඔයා ඔය job එකට යන්න ඕන තව කොච්චර කාලයක් ඔහොම ඉන්නද හිතාගෙන ඉන්නේ 🤨"
" ඒක තමයි ඔන්නි යුන්හා පොඩ්ඩක් අහන්නකෝ ඔයා degree තියාගෙන coffee shop එකක වැඩ කරන එක හරි නැ නේ ද "
ලූනා කිව්වා
" ඒත් ඔන්නි මම එයා වගේ වෙයි කියලා මට බයයි ඔන්නි මට එහෙම වෙන්න ඕන නැ 😔"
යුන්හා ඇස් දෙකේ කදුලු පුරවගෙන කිව්වා
" යුන්හා ඔයා එයා වගේ නෙවෙයි වේ ඔයා ඔහොම හිතන්නේ 🤨"
හනා ඇහුවා
" මට .... 😔"
" යුන්හා ඔයා කවදාවත් සල්ලි පස්සේ දුවන කෙනෙක් වෙන්නේ නැ කියලා මම දන්නවා මම විතරක් නෙවෙයි අපි ඔක්කොම දන්නවා "
ලූනා කිව්වා
" ඒක නේ යුන්හා ඔයා ඔය job එකට යන්න ඕන 😌"
මින්සු කිව්වා
" හරි හරි මම යන්නම් "
" අන්න දැක්කා ද මගේ soulmate 😌"
ලූනා කිව්වා
" ආඅ ලමයි අනිද්දා සනායි ලිසායි එනවා කිව්වා "
හනා කිව්වා
" අම්බෝ ඇති යාන්තම් සනා ඔන්නි එනවා 😄"
යුන්හා කිව්වා
" වේ වේ "
ලූනා ඇහුවා
" උබලගේ රන්ඩු බේරෙන්න ඕන නැ නේ මට 😄"
" පුහ් මෙයා බලන්නකෝ "
මින්සු කිව්වා
" හා හා ඔය ඇති දැන් කාලද ලමයි "
හනා ඇහුවා
" අනී ඔන්නි "
" ඉන්න මම මොනාහරි හදන්න "
හනා එහෙම කියලා කිචන් එකට ගියා
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
අද කතාව දෙන්න නෙවෙයි හිටියේ kimrushitaetaeමෙයාගේ කීමට තමයි අද දැම්මේ
Nipu
Bạn đang đọc truyện trên: AzTruyen.Top