A/N
Brightest sun may appear
Among the dark clouds
I will succeed life
Defeating the all troubles
අදුරු වලා විනිවිදිමින්
රිදී ඉරක් සේ පායමින්
හැම බාධක පරදවමින්
මතු දිනයක ලොව ජයගමි
පොතක තිබුණු පොඩි නිසදැසක් ගැලපෙනවා කියලා හිතුනු නිසා දැම්මේ
මම දකින විදියට ජීවිතේ කියන්නේ දුක, සතුට,වේදනාව , වෛරය ,තරහව මේ හැමදේම මුසු වුනු නවකතාවක් වගේ......
ආදරය කියන්නේ ඒකේ එක පරිච්ඡේදයක් විතරයි
ජීවිතේ හැමදාම එක වගේ නැ කාලයක් දුක් මුසු වෙන්න පුලුවන් වේදනාකාරී වෙන්න පුලුවන් ඒත් කවදාමහරි දවසක සතුට කියන දේ ලැබෙනවා ඉවසීමෙන් දරාගෙන ඉන්න ජීවිතේ එන ප්‍රශ්න වලට මුහුන දෙන්න කවදාවත් ඒ ප්‍රශ්න වලින් පැනලා යන්න එපා
මේ ලෝකේ තනි සුදු තනි කලු මිනිස්සු නැ ඉන්නේ සුදු කලු මිනිස්සු ගොඩක් හොදයි කියලා හිතාගෙන ඉන්න මනුස්සයෙක් ලගත් පුංචි හරි වැරැද්දක් තියෙනවා නරකයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක්ගේ ලගත් පුංචිම හරි හොදක් තියෙනවා අන් අයට ඇහුම්කන් දෙන්න තීරණයක් ගන්න කලින් සියපාරක් හිතන්න ජීවිතේ සිද්ධ වෙන සමහර වැරැදි ආපහු කවදාවත් හදන්න බැ ඒක නිසා තීරණයක් ගනිද්දී ගොඩක් හිතලා බලලා ගන්න
එහෙනම් අදින් My Evil CEO සමාප්තයි..!!
මටත් දුකයි ඒත් හැම කතාවකටම ආරම්භයක් වගේම අවසානයකුත් අනිවාර්යයෙන් තියෙනවා මම මේක ගොඩක් වෙලාවට කියන දෙයක්
ස්තූති කරන්න ගොඩක් අය ඉන්නවා
BTSFiYoNa
මුලින්ම ඔයාට ස්තූති කරන්න ඕනි මොකද ඔයා තමයි ඉස්සෙල්ලාම මට කිව්වේ ff එකක් ලියපන් උබට හොදට ලියන්න පුලුවන් කියලා හැමදාම මගේ ලගින් ඉදගෙන උබට පුලුවන් බන් ලියපන් කියලා කිව්වා කුමාවෝ ෆියෝ හැමදේකටම ඉස්සරහට මගේ ලග ඉදියි කියලා හිතනවා
ඊලගට කතාවට cover එක හදලා දුන්නු කෙනූ cover එකක් හදලා ඕනි කිව්වාම හරි බන් මම හදලා දෙන්නම් ඕක මොකද්ද කියලා කිව්වා කුමාවෝ කෙනූ
TaeSu___
මගේ කතාව ඉස්සෙල්ලාම කියවපු කෙනා ff හින්දාම ගොඩාක් ලං වුනු කෙනෙක් කලින් දැනගෙන හිටියාට ff නිසා අද වෙනකොට මගේම නංගි කෙනෙක් වෙලා කුමාවෝ මාත් එක්ක හිටියාට
NamDinuJoon
කතාවට රොමෑන්ටික් අදහස් එක් කොලේ මෙන්න මේ ජීවියා තමයි හී...කුමාවෝ දිනු
kim_yun_jee JungTenuKookTeahyung_Thiyu
මගේ රීඩස්ලාගෙන් භාගෙට භාගයක් නෙවෙයි බහුතරයක් මේ කොට්ඨාසසයට අයත් වෙන්නේ
ඊලගට ඉන්නේ මගේ මැරයෝ සෙට් එක 😂
කතාව අප්ඩේට් කරන්න පරක්කු වුනාම කඩු , කිනිසි,බෝම්බ,කොස්ස,ඉදල,කුස්සියේ මාලු කපන පිහිය උස්සගෙන ආපු සෙට් එකේ පලමු පෙළ ඉන්නේ මේ සෙට් එක තමයි අන්තිමේ දී මරන තර්ජන වලට පවා ආදරේ කරන තත්ත්වයට මාව ඇදලා දැම්මා කුමාවෝ
වෝට් කරපු කමෙන්ට් කරපු හැමෝටම කුමාවෝ
වෝට් කමෙන්ට් දෙකම නොකර කියවපු අයටත් කුමාවෝ
මෙච්චර කල් මගේ ff එකත් එක්ක රැදිලා හිටිය හැමෝටම කුමාවෝ
යන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනි කියලා හිතුනා
My prince මගේ අලුත් ff එක අලුත් කිව්වට අලුත්ම නැ ටිකක් පරනයි ජින්ගේ ff එකක් මාෆියා කැමති අය කියවන්න
මෙච්චර හෑල්ලක් ලිව්වා නේ මම
එහෙනම් ඕතරීට යන්න අවසරයි හැමදාම වගේ අදත් කියන්නේ පරිස්සමින් සතුටින් ඉන්න
සරන්හේ හැමෝටම 💜️
Bạn đang đọc truyện trên: AzTruyen.Top