|Prologue|
"fuck..තමුසේ කීවේ මූ ගැනද..."
හයුන්බින් තමන්ගේ අතේ තිබ්බ ටැබ් එක මේසේ උඩට අතාරින ගමන් කෑ ගැහුවා...
"ස..සර්... එයා දැන් එලියේ ඉන්නවා...."
සෙකට්‍රි ටිකක් ශබ්දය අඩු කරලා කියනකොට කැබින් එකේ දොර ඇරෙන ගමන් තරුනයෙක් ඇතුලට ආවා...
කිරි සුදු පැහැති හම කැපී පෙනෙන මෙරූන් පැහැති කෝට් එක, එක කනකට දාපු සිල්වර් චේන් earring එක, කැපී පෙනෙන ලස්සන සහ හීනි ඇග, ඔහු ඇත්තෙන්ම වැඩිම අය කිරීමක් සිදු කරන model උනා...
"මගේ time එක තව කොච්චර නාස්ති කරන්න හිතන් ඉන්නවද කිම් හ්‍යුන්බින්....."
තරුනයා මේසේ ගාවට ඇවිදන් එන ගමන් ඇහි බැම උස්සලා ඇහුවහම හ්‍යුන්බින් පුටුවෙන් නැගිට්ටා...
"plz.. take a sit....""
ඉදිරිපස තිබුනු සෝෆා එක පෙන්නනා ගමන් හ්‍යුන්බින් කිව්වහම තරුනයා ගිහින් සෝෆා එකෙන් කකුලක් පිට කකුලක් දාන ගමන් ඉදගත්තා...
"oh..shit..."
නැවතත් ටැබ් එකේ තිබුනු හයි රේටින් වීඩියෝස් බලන ගමන් හයුන්බින් තමන්ගේ නලල මිරිකගත්තා... මෙහෙම දෙයක් හ්‍යුන්බින් බලාපොරොත්තු උනේ නෑ...
" මාව මේ company එකට ගන්න බැරි නම් තව කම්පැනීස් තියනවා මාව ගන්න බලන් ඉන්න..soo.....
තරුනයාගේ හඩට හ්‍යුන්බින් දත්මිටි කෑවා...
"තමුන්..ත..තමුන්...."
හ්‍යුන්බින් කේන්තියෙන් හිටියා, මොහු කොහොමද තමන් ඉස්සරහා මෙහෙම බය නැතුව කතා කරන්නේ...
""Okay...You are hired.."
තමන්ගේ සයින් එක ඩොකියුමන් එකෙන් තියන ගමන් ෆයිල් එක වහලා හ්‍යුන්බින් කිව්වා... සෙකට්‍රි ඒ ෆයිල් එක තරුනයා අතින් තිබ්බහම තරුනයා ආපසු හැරෙන්නවත් කරදර නොවී කැබින් එකෙන් එලියට ආවා...
"fuck...fuck..fuck...."
හ්‍යුන්බින් තමන්ගේ අතේ තිබ්බා පෑන කැබින් එකේ කෙලවරට විසික් කරා...
"කිම් ටේහ්‍යොන්ග්ට එන්න කියනවා....."
හ්‍යුන්බින් කෑ ගැහුවහම සෙකට්‍රි මොහොතකට පරක්කු නොවී තමන්ගේ මේසේ උඩ තිබුනු පෝන් එක ගාවට දුවගෙන ගියා....
.
.
.
.
.
.
Jeon jungkook is the main model of Kim Company.....
News ලයින් එකේ හෙඩ් ලයින් එක බලලා කට කොනින් හිනා වෙන ගමන් තරුනයා කැබින් එකෙන් එලියට ඇවිත් කොරිඩෝ එකේ ඇවිදගෙන ආවා..එලිවේටර් එකට නැගලා පහලට යන්න බට්න් එක ප්‍රෙස් කරපු තරුනයා තමන්ගේ ෆයිල් එක එහෙට මෙහෙට පෙරලලා බලලා පෝන් එකෙන් මැසේජ් එකක් සෙන්ඩ් කරා... ග්‍රවුන්ඩ් ෆ්ලොර් එකේ එලිවේටර් එක නතර වෙනකොට තරුනයා එලියට ආවත් එක පාරට මූනට මුන ගැසුනු පුද්ගලයෙක් හින්දා එතනම නතර උනා...
"ජ..ජන්කුක්...."
ඉදිරියේ හිටිය පුද්ගලයාගේ තොල් අතරින් එහෙම පිටවෙනකොට තරුනයා එහෙමත් නැත්නම් ජෝන් ජන්කුක් තමන්ගේ ඇස් උස්සලා ඒ හීනී දිගැටි තියුනු ඇස් දිහා බැලුවා...
"Get fuck off my way, Kim fucking Taehyung....."
ජන්කුක්ගේ ශරීරය පුරා යමින් තිබුනු ඒ තියුනු ඇස් මොහොතකට ගැස්සුනා... තමන්ව පහු කරන් යන රුව දිහා බලන් හිටපු ටේහ්‍යොන්ග් තමන්ගේ තිගැස්ම වලක්ව ගන්න උත්සාහ කරන ගමන් එලිවේටර් එකට නැග්ගා...
ජන්කුක් තමන්ගේ පෝන් එක දිහා බලාගෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක මැදින් ඉස්සරහට ඇවිදන් ගියා... ඒත් එක පාරටම පිටිපස්සෙන් කවුරු හරි ඇවිත් හයියෙන් වැදුනම ජන්කුක් අතේ තිබ්බ ෆයිල් එකත් පෝන් එකත් බිමට වැටුනේ ෆයිල් එක ඇතුලේ තිබ්බ සුදු පාට කොල සී සී කඩ යනකොට...
"ශිට්... කම්පැනි එකට පොඩි උන්ව අරන් එන්නේ කවුද..."
වේගෙන් දුවන් ඇවිත් තමන්ගේ ඇගේ හැප්පුන පොඩි ලමයා දිහා බලන් තරහෙන් කිව්ව ජන්කුක් බිමට පාත් වෙලා කොල ටිකත් පෝන් එකත් ඇහිදිනකොට පුන්චි ලමයා ඉකි ගහන්න පටන් ගත්තා...
"ශ්.. පුන්චි බේබි... කොහෙද දුවන්නේ.. මම හැමතැනම හෙව්වනේ..."
නැනී කෙනෙක් කියලා හිතන්න පුලුවන් කෙනෙක් දුවන් ඇවිත් පුන්චි ලමයව වඩාගන්නකොට ජන්කුක් කේන්තියෙන් හැරිලා බැලුවා...
"තමන්ගේ වැඩේ හරියට කරන්න බැරි නම් කරන්න එපා... බලනවා මේ උන දේ...."
ජන්කුක් කේන්තියෙන් කෑ ගහන ගමන් එලියට ඇවිදන් යනකොට වැඩ කරමින් නැවතිලා බලාගෙන හිටපු අය ආයෙත් තමන් වැඩ වලට පිට උනා....
.
.
.
.
.
.
"මම හිතනවා උබ මට උබේ week point එක පාවිච්චි කරන්න ඉඩ නොතියයි කියලා......"
හ්‍යුන්බින් තමන්ගේ අත් දෙක මිටි මොලවගන්න ගමන් CCTV play වෙන ස්ක්‍රීන් එක දිහා බලන් හිටියා.........!
.
.
.
.
*******************
___________________________Dark_Sunshiner 🤍🥀
Hey new story is here....!❦❥
කොහොමද මට කියලා යන්න...(¯'◕‿◕'¯)♥✿✾
2023/06/26
Bạn đang đọc truyện trên: AzTruyen.Top