|31|

"ඇයි ඔහොම බලන්නේ..."

විනාඩි ගානක් දෙන්නම දෙන්නගේ ඇස් දිහා බලන් ඉන්නකොට ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් ගැස්සිලා ඇස් දෙක හතර වටේ යැව්වා.. ඒත් ටේහ්‍යොන්ගේ හීනි ඇස් එක දිගටම ජන්කුක් ගාව නැවතිලා තිබ්බා...

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඉන වටෙන් අල්ලලා කකුල් දෙක දෙපැත්තට දාලා තමන්ගේ උකුලෙන් ජන්කුක්ව ඉන්දවගත්තේ ජන්කුක් ටේහ්‍යොන්ගේ නිරුවත් උරහිස් දෙක තදින් අත් දෙකෙන් අල්ලගන්නකොට...

"ම්ම්..."

ටේහ්‍යොන්ග් එහෙම ගැඹුරු විදියට මුමුනනකොට ජන්කුක්ගේ ඇග කවදත් හිරි වැටුනා... ඒත් එදයි මෙදයි වෙනස්... අද ජන්කුක් ටේහ්‍යොන්ග් දෙන්නම ආදරෙන් ඉන්නේ.. ඊට අමතරව ටේහ්‍යොන්ගේ ඇගේ තාමත් වේලුන් නැති වතුර බින්දු ජන්කුක්ගේ අත් දෙකට දැනෙනකොට ජන්කුක් කරේ ඒ උරහිස උඩ දාන් හිටපු පොඩි ටවල් එක අරන් ටේහ්‍යොන්ගේ තෙත කොන්ඩේ පිහින්න පටන් ගත්තු එක....

ටේහ්‍යොන්ග් ටවල් එක පිටින් ඇද උඩ ඉදන් ඉන්නකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ කකුල් දෙක උඩ ඇදේ දන තියන් ඉදන් හිටියා.. ටේහ්‍යොන්ගේ අත් ජන්කුක්ගේ ඉන වටේ පැටලිලා තිබා..

ජන්කුක් හෙමින් හෙමින් ටේහ්‍යොන්ගේ කොන්ඩේ පිහිදනකොට ටේහ්‍යොන්ගේ ඇස් ගියේ පිජාමා සූට් එකට උඩින් ඉස්සරහට නෙරලා තියන ජන්කුක්ගේ බඩ දිහාවට.. දැන් දෙන්නගේ චන්ඩියා ටිකක් ලොකුයි.. ඒකනේ ජන්කුක්ගේ කිරි සුදු පාට බඩ ඉස්සරහට ඇවිත් තියෙන්නේ..

ටේහ්‍යොන්ග් හොරාට පිජාමා ටොප් එකේ යට ඉදන් බට්න් ටික ගලවන්න ගත්තේ ජන්කුක්ට නොතේරෙන්න... පපුව ගාවට එනකන් බොත්තම් ටික ගලවලා පිජාමා ටොප් එක දෙපැත්තට කරපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බඩ එලියට නිරාවරනය කරගෙන ඒ බඩ උඩින් අත් දෙකම තිබ්බේ ජන්කුක් එහෙමම කොන්ඩේ පිහ දැමිල්ල නවත්තනකොට..

ජන්කුක් ඉක්මනට ටවල් එක ටේහ්‍යොන්ගේ ඔලුවෙන් අයින් කරලා ටේහ්‍යොන්ග් දිහා බැලුවත් ටේහ්‍යොන්ග් නම් ලොකු වැඩක්... ඉස්සරහට පිම්බුනු හින්දා චූටි නිල් පාට නහර හොදට පේන්න තිබ්බා.. ටේහ්‍යොන්ගේ හීනි දිග ඇගිලි ඉවරයක් නැතුව ජන්කුක්ගේ බඩ උඩ එහෙට මෙහෙට යනකොට ජන්කුක් කකුල් දෙකේ ඇගිලි උඩ අතට නමා ගන්න ගමන් තොල් එකට හපා ගත්තා..

ඒ දැනුනේ අමුතු හැගීම.. ඒක නිකන් අමුතුයි... මේ ඉන්නේ බබාගේ අයිතිකාරයනේ එයා ඉස්සරහා මෙහෙම ඉන්නකොට, එයා මෙහෙම බඩ උඩ ඇගිලි යවනකොට ජන්කුක්ට එක දිගට තෝර බේරග්න්න බැරි හැගීම් ගොඩාක් ගලන් ආවා.. ඒක ආරක්ෂාවක්, ආදරයක්, සෙනෙහසක් එක්ක ඒ ඇගිලි තුඩු හරි උද්දීපනයක් උනා..

මේ තාක් කාලෙකට ආදරය මුසු වෙච්ච රාගික හැගීම් දැනුන් නැති ජන්කුක්ගේ කම්මුල් රත් වෙලා තිබ්බේ තොල් හැපිල්ල හින්දම රතු වෙනකොට... ටේහ්‍යොන්ග් ඒ සැනෙන් ඔලුව උස්සලා ජන්කුක් දිහා බැලුවා..

ජන්කුක්ගේ පෙනුම ටේහ්‍යොන්ග්ව පිස්සු වැට්ටුවා කිව්වොත් හරි.. මොකද පපුව ගාවට එනකන් විවර උනු බට්න් ටිකත් එක්ක ජන්කුක්ගේ කවදත් පිස්සූ හැදෙන කිරි සුදු ඇග නිරාවරනය උනා වගේම ඒ පිජාම ටොප් එක එක බොත්තමකින් ජන්කුක්ගේ ඇගේ රැදිලා තිබ්බා... අනික් අතට යන්තම් දිග කොන්ඩේ එහෙට මෙහෙට විසිරිලා ජන්කුක්ගේ ඇස් වහන් ඉස්සරහට වැටිලා තියනකොට බල්බ් එලියෙන් දිලිසුනු ජන්කුක්ගේ කම්මුල් රතු පාට වෙලා ඒ තොල් හපාගත්තු කෙල හින්දාම දිලිසෙමින් තිබ්බා..

බෑ.. මේ තරම් කල් පාලනය කරගත්තු හැගීම් ටික ටික උඩට එනවා කියලා තේරෙනකොට ටේහ්‍යොන්ග් එහෙමම අත් දෙක ගත්තා.. මොකද බෑ ටේහ්‍යොන්ග්ට රිද්දන්න.. ටේහ්‍යොන්ගේ ඔලුව පැටලුම් ජාලයක්..

ටේහ්‍යොන්ග් කල්පනා කර කර ස්ට්‍රෙස් එකේ.. ඒක ජන්කුක්ට තේරුනා.. ඒත් ටේහ්‍යොන්ග්ව මේ පෙනුමෙන් උද්දීපනය වෙන්න ගියේ බොහොම ටික වෙලාවයි..

ටේහ්‍යොන්ග් ලෑස්ති උනේ ජන්කුක්ව උකුල උඩින් අයින් කරලා නැගිටින්න .. ඒ ජන්කුක් නෙවෙයි හෙලවුනේ...

එලියේ හුලන් හමනකොට, රෑ සීතල දැනෙනකොට, ජන්කුක්ගේ මූඩ් එක එක එක වෙලාවට ෆික්ස් වෙනකොට, මේ අඩ නිරුවත් මනුස්සයා, තමන්ගේ හිතේ හැගීමක් ඉපදුන මනුස්සයා ඉස්සරහා ජන්කුක්ගේ හැගීම් එලියට එන්න පටන් අරන්..

ඒත් ජන්කුක්ට බෑ ඉස්සර වෙන්න.. ඒත් ජන්කුක්ට ඒ උනුසුම ඕන උනා කියලා බෑ ඉල්ලන්න.. ජන්කුක්ට බෑ ටේහ්‍යොන්ග් එක්ක ඒක ගැනකතා කරන්න.. ජන්කුක් නැගිටින්න හදන ටේහ්‍යොන්ගේ බෙල්ල අස්සෙන් මූන තියාගත්තේ ජන්කුක්ගේ උනුසුම් හුස්ම ටේහ්‍යොන්ගේ බෙල්ල පුරා කිති කවනකොට..

"කූ..."

................

"කූ....."

...............

"කෝ..නැගිටින්න.. මන් ඇදුමක් මාරු කරගන්න..."

ඒත් ජන්කුක් නෙවෙයි අයින් උනේ.. බඩ හින්දා ජන්කුක්ට බෑ හිතේ හැටියට ටේහ්‍යොන්ගේ ඇගට තද වෙන්න.. ඒත් ජන්කුක් පුලුවන් තරම් කකුල් ඈත් කරලා ඉස්සරහට වෙලා ටේහ්‍යොන්ග් වටේ අත් යවලා බදාගත්තේ කවදාවත් නැතුව ජන්කුක්ගේ හැසිරීම ටේහ්‍යොන්ග්ව පුදුම කරනකොට..

"මොකද මේ..ම්ම්..."

ටේහ්‍යොන්ග් කොදුරන ගමන් අත උස්සලා ජන්කුක්ගේ කම්මුලක් අත ගෑවා.. ඒ සිනිදු කම්මුල් රත් වෙලා...

ටේහ්‍යොන්ග්ට ඉවසන්න බෑ.. ජන්කුක් තමන්ගේ කකුල් දෙක උඩ කකුල් ඈත් කරන් තද වෙලා ඉන්නකොට ටේහ්‍යොන්ගේ ඇග උනුසුම් වෙනවා.. ටේහ්‍යොන්ගේ හැගීම් අවදි වෙනවා ටේහ්‍යොන්ග්ට දැනෙනකොට ඒක ඒ විදියටම ජන්කුක්ටත් තමන්ගේ කකුල් අතරට දැනුනා... ඒකේන් මේකෙන් උනේ ජන්කුක් තව ටිකක් කම්මුල් රතු කරන් ටේහ්‍යොන්ග් ගාවට ලන් උන එක...

"මගේ ඉවසීම දැන් නැති වේගෙන එන්නේ.. ඒ හින්දා දැන් නැගිටින්න ජන්කුක්... මට සීමාවක් තියනවා..."

ටේහ්‍යොන්ග් මේ වතාවේ හයියෙන් හුස්ම අරන් තදින් කිව්වත් ඒකේ තිබ්බෙ තරහක් නෙවෙයි පීඩනයක්...

"එපා..."

"එපා..මොනාද එපා..."

ජන්කුක් තාමත් මූන ගහන් එපා ගානකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පිට එක අතකින් අතගාන ගමන් මොනාද එපා ඇහුවම ජන්කුක් තොල් උල් කරේ ඒ තෙත තොල් ටේහ්‍යොන්ගේ හම උඩ ඇවිත් වැදෙනකොට...

"එපා ඉවසන්න..."

ටේහ්‍යොන්ග් ශොක් උනා.. මේ වගේ ප්‍රතිචාරයක්නම් ටේහ්‍යොන්ග් කීයටවත් බලාපොරොත්තු නොවෙන්න ඇති...

"ජන්කුක්.. අපි පොඩි ලමයි නෙවෙයි.. මම ඇත්තටම කියන්නේ.. මන් ගැන දන්නවනේ.. මගේ ඉවසීම අන්තිමයි.. මන් මේ තරම් හොදින් කියනකොට අහන්න...ම්ම්..."

"එතකොට.. මට කලින් රිදෙනවාද කියලා බලලා ඉවසලාද ඔක්කොම කරේ අහ්..."

කන කීන් ගාගෙන උස් හඩකින් ජන්කුක්ගේ සද්දේ ඇහෙනකොට ටේහ්‍යොන්ග් ගැස්සිලා ගියා..

"කූ..."

ටේහ්‍යොන්ග්ට හිතාගන්න බෑ.. මොකද ජන්කුක් කලින් මෙහෙම කෑ ගැහුවයෑ...

"මොකද... ඇත්ත කිව්වේ.. ඇයි කලින් රිදුන් නැද්ද.. මන් බඩ ගගා පහලට ගියේ.. දන්නවද දන්නවද.. ආහ්.."

"ආයි..ආයි.. දෙයියනේ හපන්න එපා බෙල්ල..."

යස්ස හාවෙක් වගේ ලොකු ඉස්සරහා දත් දෙකෙන් ජන්කුක් ටේහ්‍යොන්ගේ බෙල්ල හයියෙන් හපන් කියවනකොට ටේහ්‍යොන්ග් අත් දෙකෙන්ම ජන්කුක්ව අල්ලගත්තා... මේ මොකක්ද මේ උනේ... ඇත්ත.. ටේහ්‍යොන්ග් දන් නෑනේ ජන්කුක්ට පලවෙනි දවසේ උනේ මොකක්ද කියලාවත්... ඒත් දැන්... දැන් ජන්කුක්ට ටේහ්‍යොන්ග්ව ඕන වෙලා..

'ඔයා ඔය ඇත්තටම කියන්නෙ කූ... ඒත් මට..."

"මට ඕන.. එච්චරයි..."

යොහ්... ජන්කුක් කවදා ඉදන්ද දෙයියනේ මේ හැටි කේන්ති ගන්න පටන් ගත්තේ.. කෙලින් කතාව... කලින් නම් හිතුනෙම ඉස්සර වෙන් නෑ කියලා.. ඉතින් ජන්කුක් ඉස්සර උනේ නෑ ඒ විදියට ටේහ්‍යොන්ග්ව පොලවබවගත්තා.. දැන් මමා කෙනෙක් උනාට මොකද, සමාජේ අත්දැකීම් අඩු උනාට මොකද ජන්කුක් කියන්නේ තාමත් පොඩි කොල්ලෙක්.. ඒ කොල්ල ඇතුලේ ඇති තරම් දගකම් තිබුනා.. ඉතින් මේකත් ඒ වගේ වැඩක් තමයි.. ඒත් කේන්ති යන එක නම් වෙන කොහෙන් හරි ආපු එකක්....

ටේහ්‍යොන්ගේ උනුසුම් හීනි තොල් ජන්කුක්ගේ පිම්බුනු තොල් අතරේ නවතිනකොට ජන්කුක් අත් දෙකෙන්ම ටේහ්‍යොන්ගේ කොන්ඩේ අල්ලගත්තා... ආදරනීයයි.. උනුසුම් .. ඒ තොල් තොල් අතරේ තනි වෙනකොට ටේහ්‍යොන්ග්ට ජන්කුක්ට වෙනදට වඩා හරි පරිපූරන හැගීමක් දැනුනා...

ඒ තොල් අතරින් තෙත බේරෙනකොට ටේහ්‍යොන්ගේ දත් අතර හිර උනු ජන්කුක්ගේ තොල් රත් පාටින් දිලිසුනා.. ඒ දිවවල් එකිනෙක පැටලෙනකොට ජන්කුක්ව ඇදේ ඉද්දිම ටේහ්‍යොන්ගේ අත් අතරට බර වෙලා පහලට නැවුනා...

දෙන්නට දෙන්න ගිනියම් වේගන එනකොට ජන්කුක්ගේ පිජාමා කලිසම අතරින් කකුල් අතරට ටේහ්‍යොන්ගේ උනුසුම් උනු සාමාජිකයා දැනෙනන්න ගත්තේ ජන්කුක් උමතුවෙන් වගේ ඉන්නකොට... ජන්කුක්ට ඇත්තටම සිහියක් තිබ්බේ නෑ.. ජන්කුක් කොයි වෙලේ ඇදේ දිගා උනාද ජන්කුක්ගේ පිජාම ටොප් එකේ ඉතුරු බොත්තමත් කොයි වෙලේ ගැලවිලා ගියාද එයාගේ කකුල් මේ තරම් කොයි වෙලේ පලල් උනාද කියලා කිසිම සිහියක් ජන්කුක්ට තිබ්බෙ නෑ...

ටේහ්‍යොන්ගේ තොල් ජන්කුක්ගේ තොල් වල, කම්මුල් වල බෙල්ලේ එහෙ මෙහෙ යනකොට ජන්කුක් පුලුවන් තරම් කෙදිරි ගෑවා...

මීට කලින් ටේහ්‍යොන්ග් ඇහුවේ ජන්කුක්ගේ වේදනාත්මක ඉකිබිදුම් උනත් අද ටේහ්‍යොන්ග්ට ඇහුනේ උහුලගන්න බැරි තැන, හුස්ම අල්ලන ගමන් ටේහ්‍යොන්ගේ තොල් වලින් අසරන වෙන ජන්කුක්ගේ වින්දනාත්මක කෙදිරිගෑම විතරයි...

උනුසුම් වෙලා, ලොකු උන ටේහ්‍යොන්ගේ සාමාජිකයා ටවල් එකේ විවර උනු තැන් වලින් ඉස්සරහට ඇවිත් තියනකොට ඒක කෙලින්ම ස්පර්ශ උනේ ජන්කුක්ගේ කකුල් දෙක මැද... ටේහ්‍යොන්ග් උස් පහත් වෙමින් ජන්කුක්ගේ බෙල්ල මත සිප ගන්නකොට ජන්කුක්ගේ අත් ටේහ්‍යොන්ගේ කොන්ඩේ අහුරු පිටින් අල්ලගත්තා... ටේහ්‍යොන්ගේ තොල් ජන්කුක්ගේ පපුව මතින් ගිහින් බඩ උඩ නතර වෙනකොට ටේහ්‍යොන්ග් සන්සුන් බව අතරෙම තොල් ඈත් කරලා ඒ බඩෙන් තොල් තියලා පිස්සුවෙන් වගේ සිපගත්තා....

ආයෙත් ටේහ්‍යොන්ගේ තොල් ජන්කුක්ගේ තොල් එක්ක පැටලෙනකොට ලන් වෙන ඈත් වෙන ගිනියම් ස්පර්ශය හොයාගෙන ජන්කුක් නොදැනුවත්වම ඉනෙන් ඉස්සුනේ ටේහ්‍යොන්ග් සිප ගැනීම අතරෙම කට කොනින් හිනා වෙනකොට..

"මැනිකට එච්චරටම හදිසිද..."

ටේහ්‍යොන්ග් තෙත තොල් ගාව ගාව ඒ කන් මත කොදුරනකොට ජන්කුක් කට ඇරන් හයියෙන් හුස්ම ගන්න ගත්තා... ජන්කුක්ට බෑ දැනෙන හැමදේම පිලිවෙලට අදුරගන්න... ඒත් මේක පිස්සුවක් වගේ දැනෙනකොට ජන්කුක්ගේ ඇස් වල කදුලු පටල බැදුනා...

ටේහ්‍යොන්ග් සැනෙකින් ඒ තොල් තදින් රලු විදියට සිපගන්න ගමන් ජන්කුක්ගේ සාමාජිකයා මත තමගේ සාමාජිකයා තද කරමින් උස් පහත් වෙන්න ගත්තේ තමන්ගේ බර සම්පූරනයෙන්ම ජන්කුක්ට දෙපැත්තෙන් අත් දෙක දිගේ ඇදට දීලා.. මොකද ටේහ්‍යොන්ග්ට අමතක උනේ නෑ එයාලා අතරේ ඉන්නේ පොඩ්ඩව... ඉතින් හෙමින් හෙමින් ජන්කුක්ට උපරිම වින්දනයක් ටේහ්‍යොන්ග් දෙන්න පටන් ගන්නකොට ජන්කුක්ගේ අත් ඒ නිරුවත් පිට හූරගෙන තද උනා...

"අපි.. ඉක්මනට ඉවර කරමු මැනික... මට බෑ ඔයාවයි පැටියවයි හෙම්බත් කරන්න..."

ටේහ්‍යොන්ග්ට ගොඩාක් වෙලා මේ හැගීම විදින ඕන උනත් ජන්කුක්ගේ උපරිම අවස්තාව පිජාම කලිසමේම පිටවෙනකොට ඒ ඇස් අගින් කදුලු වැටෙනවා බලන් ඉන්න බැරි උනා.. මොකද ජන්කුක් ආදරෙන් මේ දේවල් විදිනවාමයි...

ටේහ්‍යොන් එහෙමම තෙත් උන ජන්කුක්ගේ කලිසම ගලවලා ඉවත් කරේ ජන්කුක් එහෙමම කකුල් දෙක වකුටු කරගන්නකොට...

"අමතක කරන්න එපා.. මන් ඔයාට ආදරෙයි..."

ජන්කුක්ගේ කන මත මුමුනලා ටේහ්‍යොන්ග් එහෙමම ජන්කුක්ව පිටිපස්සෙන් තුරුල් කරගන්න ගමන් භාගෙට ගැලවුනු ටවල් එක ගලවලා විසික් කරා...

"ආහ්.. හ..හ්‍යුන්ග්...."

ටේහ්‍යොන්ගේ ලොකු සාමාජිකයා ජන්කුක්ගේ ඇතුල්වීම මත තද වෙනකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ අත හපාගත්තා... ටේහ්‍යොන්ග්ට ඕන උනත් ඉස්සරහින් ඉදන් ජන්කුක් එක්ක එකතු වෙන්න බෑ.. ඒකට පොඩ්ඩා බාධක දාලා.. ඉතින් ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පිටිපස්සෙන් ඉදන් ජන්කුගේ ඔලුව ඒ අත මත තියාගෙන ජන්කුක්ගේ එක කකුලක් උස්සලා තමන්ගේ කකුලක් උඩින් තියාගන්න ගමන් ජන්කුක්ගේ ඇතුලට තද උනා...

"චුට්ටයි ..ඉවසන්න..."

ඒවා මොනා උනත් අන්තිමට ටේහ්‍යොන්ග් ජන්කුක්ට ඇතුල් වෙනකොට ජන්කුක් පුලුවත් තරම් හයියෙන් කෑ ගැහුවා.. ගොඩාක් තදින් නැතුව ලාවට වගේම, ටිකක් වේගෙනුත් තාලෙකට ටේහ්‍යොන්ග් ජන්කුක්ට ඇතුල් වෙන්න ගත්තේ ටික වෙලාවකින් ජන්කුක් ආසාවෙන් කෙදිරිගාන්න ගන්නකොට..

"අහ්..අහ්.. හ්‍යුන්ග්..."

ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඇතුලතින්ම ස්පර්ශ කරනකොට ජන්කුක් තමන්ගේ ඔලුව තිබ්බ ටේහ්‍යොන්ගේ අත හිල් වෙන්න හපන ගමන් හයියෙන් කෙදිරි ගෑවා...

අවසානේ ජන්කුක්ගේ බෙල්ල පිටිපස්සෙන් තොල් තියාගෙනම තමන්ගේ අවසානේ පිට කරපු ටේහ්‍යොන්ග් අත් දෙකෙන්ම ජන්කුක්ව තුරුල් කරගත්තා...

තමන්ව උනුසුම්ව පිරිලා යනකොට ජන්කුක්ට ටේහ්‍යොන්ගේ මූන බලන්නම ඕන වෙනකොට ජන්කුක් හැදුවේ එහෙමම පිටිපස්ස හැරෙන්න...ජන්කුක් හැරෙන්න හදන්නෙ කියලා තේරෙනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ට හැරෙන්න නොදී එහෙමම ඉස්සිලා ජන්කුක්ගේ මූනට එබුනේ ජන්කුක් ඇස් දෙක බෝල කරන් ටේහ්‍යොන්ගේ ඇස් දිහා බලනකොට...

ජන්කුක්ගේ ඇස් වලින් ගලන් ගිය කදුලු ටේහ්‍යොන්ගේ අතත් තෙමලා... ටේහ්‍යොන්ගේ අත පුපුරුගහන්න රිදෙනවා දත් වලට අහු වෙලා.. ඒ උනාට මේ විදියට මූන දිහා බලන් ඉන්න එක දෙන්නවම ආදරෙන් උනුසුමෙන් පිරෙව්වා...

ටේහ්‍යොන් ඒ ඇස් දිහා බලන්ම අත පහලට අරන් ඒ බඩ අතගෑවා...

"එයාට රිදුන් නෑනේ..."

ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් නෑ කියලා ඔලුව දෙපැත්තට වැනුවා..

"ආදරෙයි.."

ටේහ්‍යොන්ගේ තොල් ජන්කුක්ගේ නලලේ නතර වෙනකොට ජන්කුක් ඒ ඇස් පියාගත්තා... එහෙමම ජන්කුක්ව තමන්ට තුරුල් කරගත්තු ටේහ්‍යොන්ග් ජන්කුක්ගෙන් එලියට ආවෙ උනුසුම් දියරය දෙන්නගෙම කකුල් තෙමන් ඇද රෙද්ද මතට වැටෙනකොට...

සුදු පාට පොරෝනය ඇදලා අරන් දෙන්නවම වැහෙන්න දාගත්තු ටේහ්‍යොන්ග් දැනටමත් ඇස් වැහීගෙන යන ජන්කුක්ව තමන්ගේ පපුවට තුරුල් කරන් ඇස් පියාගත්තා...

ඒ දෙන්නා සැනසීමෙන් තෘප්තිමත්ව පාන්දර වෙන්න ලන් වෙලා නිදාගන්නකොට, ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් මතක් උනේ නෑ ඒ ගෙදර වයසක ගෑනු කෙනෙක් රෑට නිදාගන්නවයි කියලා...

.





.




.




.





.




.

************************

___________________________Dark_Sunshiner 🤍🥀

🌝

💝

Love You..<3

Thanks for reading ♥️

To be Continued...

2023/10/03

Bạn đang đọc truyện trên: AzTruyen.Top