|12|
ජන්කුක් ඇද මත දිගා වෙලා කොට්ටෙකට ඔලුව තද කරන් හිටියා.. ජන්කුක්ගේ අත් දෙක ඇද ඇතිරිලි මිරිකන ගමන් ගැහෙනකොට ජන්කුක්ගේ පපුව උඩ තිබුනු බර සුවපහසු විදියට හුස්ම ඉහල පහල දාන ගමන් හිටියා...
මීට ටික වෙලාවකට කලින් යකෙක් වගේ කෑ ගහපු ටේහ්‍යොන්ග් මේ විදියට සන්සුන් විදියට නිදියන් ඉන්න එක ජන්කුක්ට නම් පෙරලියක් උනා... ඒත් ඒ එක දේකටවත් හේතුවක් නම් ජන්කුක් දැනන් හිටියේ නෑ...
ජන්කුක්ගේ අත අතෑරලා තල්ලු කරපු ටේහ්‍යොන්ග් ඒ අතින්ම කොන්ඩේ ඇදගන්න ගමන් මිමිනුවත් ඒ මොනවත් ජන්කුක්ට පැහැදිලිව ඇහුන් නෑ.. ජන්කුක්ගේ අතේ හිටපු බලු පැටියාව බලෙන්ම ඇදලා බිමට දැම්මමහම බය උනු බලු පැටියා කාමරේ මුල්ලකට අතත් ඇදගන්න ගමන් ඇදුනා... ඒ දිහා කදුලු පුරවන් බලපු ජන්කුක් ආයෙත් ටේහ්‍යොන්ග් දිහා බලනකොට ටේහ්‍යොන්ග් අත උස්සනවා දැකලා තමන්ගේ අත් දෙකෙන්ම තමන්ගේ මූන ආවරනය කරගන්න ගමන් ජන්කුක් බිමට නැමුනා... ඒත් විනාඩියක් දෙකක් ගත උනත් වෙනදා හම්බෙන ප්‍රහාරය හම්බුන් නැති හින්දා ජන්කුක් තමන්ගෙ අත් දෙක අතරින් ටේහ්‍යොන්ග් දිහා බැලුවේ බයෙන්...
උස්සපු අතත් පාතට දාන් අත් දෙක මිටි මොලවගන්න ගමන් හයියෙන් හුස්ම ගන්න ටේහ්‍යොන්ග්ව දැක්කම ඒ මොකද කියලා ජන්කුක්ට හිතා ගන්න බැරි උනා... ටේහ්‍යොන්ග් වතාවෙන් වතාවට හැසිරෙන අමුතු විදිය ඇත්තටම ජන්කුක්ට තේරුම්ගන්න අමාරු වෙනකොට ආයෙත් වතාවක් තමන්ගේ අත් දෙක වැලමිටට උඩින් හයියෙන් හිර වෙනවා ජන්කුක්ට දැනුනා...
"ඇ,,ඇයි.. මට එහෙම කරන්නේ.. ම..මම ම..මටත් ඕන... මට.......
ටේහ්‍යොන්ග් කියන්න උත්සාහ කරන්නෙ මොනවා උනත් ඒ දේවල් හරියට පැහැදිලි නොවෙන කොට ජන්කුක් පලවෙනි වතාවට ඒ දරදඩු නපුරු ඇස් වල කදුලු දැක්කා, තෙත් වෙලා දිලිසෙන ඇස් එක්ක ඒ රතු පාට ඇස් වලට තිබ්බ හැගීම් මොනාද කියලා ජන්කුක්ට තේරුම් ගන්න අපහසු උනත් ඒක එච්චරම උසස් හැගීමක් නෙවෙයි කියලා නම් ජන්කුක්ට තේරුනා..
තවත් අතකට ජන්කුක් මොකටද තමන්ට වද දෙන කරදර කරන කොටින්ම ජන්කුක් පිලිකුල් කරන මේ මනුස්සයාගෙ ඇස් වල තියන දෙයක් තේරුම්ගන්න උත්සාහ කරන්නේ.. එහෙම ජන්කුක්ට ඕන උනේ නෑ, ඒත් ජන්කුක්ට කුතුහලයක් දැනුනා, ටේහ්‍යොන්ග් නිතර කේන්තියෙන් ඉන්න කෙනෙක් විදියට ජන්කුක්ට මේ වෙනස ගැන කුතුහලයක් දැනුනා....
ආයෙත් කාමරේ මුල්ලක ගුලි ගැහුනු බලු පැටියාගේ කෙදිරිගෑම් ඇහෙනකොට ජන්කුක් එතනට යන හැදුවත් ජන්කුක්ට අඩියක් හෙලවෙන් නැති වෙන්න ටේහ්‍යොන්ග් ජන්කුක්ව අල්ලගත්තා.. ජන්කුක්ව ඇදන් ඇදට ආපු ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඇදට තල්ලු කරාම ජන්කුක් තමන්ගේ කකුල් දෙක වකුටු කරගන්න හැදුවා.. ඒත් ටේහ්‍යොන්ගේ ශක්තිමත් අත් ඒ දේට ඉඩ දුන්නේ නෑ වගේම ඇද පාමුලට වෙන්න හිටිය ජන්කුක්ව ටේහ්‍යොන්ග් ඇදේ ඉහලට ඇදලා දැම්මා.. ඒ සැනෙකින්ම ඉස්සරහට වෙන දේවල් පේලියට ජන්කුක්ට මැවිලා පේනකොට ජන්කුක් අත් එකතු කරලා තමන්ගේ පපුව වහගන්න ගමන් ඇස් තදින් පියාගත්තා... සට සට ගාලා ඇස් කොනින් බේරුන කදුලු බින්දු කන් දිගේ පෙරිලා ඇවිත් කොට්ටේ තෙත් කරනකොට ජන්කුක් තමන්ගේ ඇස් පිහාටු තද කරන් තොල් පොට එකට හපාගත්තා..
ඒත් කිසිම දෙයක් උනේ නෑ.. ජන්කුක් හෙමින් විවර කරපු ඇස් වලට අහු උනේ ඇද ගාව හිටගෙන තමන් දිහා බලන් ඉන්න ටේහ්‍යොන්ගේ රූපේ විතරයි.. ටේහ්‍යොන්ග් මත් වෙලා හිටියා ... ඒ මොනාටත් වඩා ටේහ්‍යොන්ග් වේදනාවෙන් මිරිකිලා හිටියා.... හෙමීට ජන්කුක්ගේ ඇගට පාත් වෙන ගමන් ඒ අත් දෙක අල්ලලා දෙපැත්තට කරපු ටේහ්‍යොන්ග් ඒ පපුව උඩින් ඔලුව තියාගත්තා.... ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහුනා, බයටත් වඩා මේ වෙනස්වීම වලට ජන්කුක් බය උනා...
තමන්ගේ ඔලුවේ බර ජන්කුක්ගේ පපුවට දෙන ගමන් එක අතක් අතෑරපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අනිත් අත් අරන් තමන්ගේ ඔලුවෙන් තියාගත්තාම ජන්කුක්ගේ ඇස් ඉබේම ලොකු උනා...
එතනින් එහාට හෙමින් හයියෙන් හුස්ම හෙලන හඩවල් විතරක් ඇහෙනකොට ඒ විදියටම ශරීර දෙකම නිසොල්මනේ තිබ්බා... අන්තිම මොහොතේ ටේහ්‍යොන්ගේ ඇස් පියවෙන්න කලින්,
"ම..මටත් ඕන..."
කියලා ඒ තොල් අතරින් පිට උනා...
ඒත් ජන්කුක් ඒ ඔලුව මත තිබ්බ තමන්ගේ අත චලනය කරේ නෑ.. වෙනදාට ජන්කුක්ට කියලා මසාජ් කරවගත්තත් ඒ මේ විදියට නෙවෙයි.. මේක වෙනස්.. මේ හැමදේම සම්පූර්නයෙන්ම වෙනස්...
නින්ද ගිය ටේහ්‍යොන්ගේ හුස්ම ක්‍රමානුකූලව වැටෙනකොට ජන්කුක්ගේ මුවින් නම් ලොකු සුසුම් පිට උනා... ජන්කුක් දන්නේ නෑ මේ තරම් සල්ලි තියන මේ තරම් සැප සම්පත් තියන් පවුලක එකම පුතා හිතේ හිර කරන් විදවන මේ කාරනා මොනවද කියලා...
ජන්කුක් දන්නවා හ්‍යුන්බින් හැසිරෙන විදිය, ටේහ්‍යොන්ග් හැසිරෙන විදිය, ඒ ගෙදර කාටවත් කතා කරන්න අයිතියක් නොතිබුනු හරි අවුල් ස්ව්භාවයක් තියන පවුල් පරිසරය ගැන ජන්කුක් දැනන් හිටියා....
තමන්ගේ අතේ හුරතල් උන ඒ බලු පැටියා විසි කරලා ඒ විදියටම තමන්ගේ පපුවට ඔලුව තියාගන්න තරම් ටේහ්‍යොන්ග්ට මොනාද අඩු උනේ කියලා ජන්කුක් තේරුම් ගන්න උත්සාහ නොකරන ගමන් හිටියා....
.
.
.
.
"අද නම් මහන්සියි කෙල්ලේ.. මන් වොශ් එකක් දාන් එන්නම්..."
ටේහ්‍යොන්ග් ගෙට ගොඩ වෙනකොටම හිටපු ග්‍රැනීගේ නිකටෙන් අල්ලල හොලවන ගමන් ශර්ට් එකේ බට්න් ගලවනකොට ග්රෑන්ඩ්මා ටේහ්‍යොන්ගේ පිටට පාරක් ගැහුවේ හිනාවෙන ගමන්....
"ඉක්මනට එන්න මන් බලන් ඉන්නවා..."
පඩිපෙල උඩට යන ටේහ්‍යොන්ග්ට එහෙම කියන ගමන් ග්රෑන්ඩ්මා හඳ එලියෙන් වැහුනු ඉස්සරහා ගාඩ්න් එකට ගියා...
ටේහ්‍යොන්ග් රූම් එකට ගිහින් ඇදුම් ගලවලා එහෙමම වොශ් රූම් එකට ගියා... ටික්කින් මග් එකත් අරන් කාමරේට ආපු ජන්කුක් ඇදුම් ටික එකතු කරලා බින් එකට දැම්මා... වතුර එක්කුත් ග්ලාස් එකට දාලා ක්ලෝසෙට් එක ඇරලා ඇතුලට ගිහින් ඇදුම් තෝරනකොට එක පාරටම ආපු අත් දෙකක් ජන්කුක්ගේ ඉන වටේට එතුනේ ජන්කුක්ව ගස්සවලා....
ඒ පොඩ්ඩටත් ගැහුන ජන්කුක් අපහසුවෙන් එහෙට මෙහෙට ඇබරෙනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ව තමන්ගේ පැත්තට හරවගන්න ගමන් එතනම දොරට ජන්කුක්ව හේත්තු කෙරෙව්වා... ටවල් එක පිටින් විතරක් හිටපු ටේහ්‍යොන්ගේ තාමත් තෙතමාත්තු නොකරපු ඇග දිගේ කොන්ඩෙන් වැටුනු වතුර බින්දු ගලන් ගියා... ඒ වතුර බින්දු ජන්කුක්ගේ ඇගටත් උරන විදියට ලන් වෙලා ජන්කුක්ගේ බෙල්ලෙන් තොල් තිබ්බ ටේහ්‍යොන්ග් ඒ බෙල්ල උරන්න ගත්තේ හදිසියෙන් වගේ....
එක පාරට වෙන දේවල් දරන්න බැරි තැන ජන්කුක් තමන්ගේ අත් දෙකෙන් ටේහ්‍යොන්ග්ව තල්ලු කරන්න උත්සාහ කරත් ඒ ශක්තිමත් ඇග එක්ක හෙල්ලෙන්නවත් බැරි උන ජන්කුක් අන්තිමට නිහඩ උනා... ටේහ්‍යොන්ගේ තොල් දෙක ඒ බෙල්ලෙන් ඉහලට ඇවිත් ජන්කුක්ගේ තොල් එක්ක තෙරපෙනකොටත් හැගීම් නැති මිනියක් වගේ ජන්කුක් නිහඩවෙනකොට ටේහ්‍යොන්ග් දිගින් දිගටම ඒ තොල් සිප ගත්තා...
ටී ශර්ට් එක අස්සෙන් ඒ අත් එහෙ මෙහෙ තදින් ස්පර්ශ කරනකොට ඒ ලොකු අත් අතරට ජන්කුක්ගේ හීනි ඉන තදින් මිරිකුනා...
"ආහ්..."
රිදුන හින්දාම ජන්කුක්ට කෙදිරි ගෑවෙනකොට ඒ හඩ අහන්නම වගේ දිගින් දිගටම ඒ අත් ජන්කුක්ගේ ඉන මත සෙල්ලම් කරා...
"ටේහ්‍යොන්ග්......"
එක පාරට ඇහුන ග්‍රැනීගේ කටහඩ එක්ක ජන්කුක් තදින් වගේ ටේහ්යොන්ව තල්ලු කරනකොට ටේහ්‍යොන්ග් නම් ජන්කුක්ගේ ශරීරයත් එක්ක කාර්යබහුල වෙලා හිටියා... ටේහ්‍යොන්ගේ අත් ජන්කුක්ගේ පිරුනු පිටුපසේ තද වෙනකොට ආයෙත් පාරක් කලින්ට වඩා හඩින් ග්‍රෑන්මා කතා කරනවා ඇහුනා....
ඒ වතාවෙනම් ජන්කුක් තමන්ගේ අත මිටි මොලවලාම ටේහ්‍යොන්ගේ උරහිසකට තදින් පාරක් ගැහුවාම ටේහ්‍යොන්ග් කේන්තියෙන් ඈත් වෙලා ජන්කුක් දිහා බැලුවා.... ජන්කුක් ගැහෙන ගමන් ටේහ්‍යොන්ගේ අත් අතරින් ඈත් වෙන්න හැදුවත් ක්ලෝසෙට් එකේ වැහුනු දොර ලගින්ම ග්රෑන්ඩ්මාගෙ හඩ ඇහෙනකොට ටේහ්‍යොන්ග් ගැස්සිලා ජන්කුක්ව අතෑරියා...
"ටේහ්‍යොන්ග්.. කොහෙද ඔයා... මන් කතා කරනවා ඇහෙන් නැද්ද.. ඔයා ඇතුලෙද මන් එනවා..."
කොලෝසෙට් එකේ දොරට අත තියන ගමන් ග්රෑන්ඩ්මා කතා කරනකොට ජන්කුක් බයෙන් තමන්ගේ අතින් කට වහාගත්තා...
ටවල් එක අතරින් ඉහලට එසවිලා පේන bulge එක දිහා බලලා කටින් සද්දයක් දාපු ටේහ්‍යොන්ග් එක පාරට දොර දිහාවට හැරෙන්න ගියත් කලින් ඇරුනු කබඩ් එකේ දොරේ කකුල පැටලිලා ඉස්සරහට විසික් උනේ කටින් සද්දයක් එක්කමයි...
"ටේහ්‍යොන්ග්..මොකක්ද සද්දේ ඇයි කෑ ගැහුවේ...මන් එනවා.."
"නෑ..නෑ.. ග්‍රැනී මගේ කකුල වැදුනා මන් එනවා මන් ඇදුන් ඇදන් එන්නම්...."
කෑ ගහන ගමන් ශෝට් එක්කට කකුල් දෙක දාගත්තු ටේහ්‍යොන්ග් ක්ලෝසෙට් එකෙන් එලියට එනගමන් දොර වහලා දැම්මා...
"ටේහ්‍යොන්ග්, මොකද ලමයෝ මේ.. දාඩියත් දාලා අසනීපයක්ද..."
කාමරේ ඇතුලට ඇවිත් අමාරුවෙන් හිනාවෙලා මූනත් පිහ පිහ ඇවිදින ටේහ්‍යොන්ග් දිහා බලල ග්‍රැනී කියනකොට ඉස්සරහත් එක්ක වැහෙන්න දිග ටවල් එක කරෙන් දාගත්තු ටේහ්‍යොන්ග් වතුර වීදුරුව අතට අරන් බීගෙන බීගෙන ගියා...
"කෑම ලෑස්ති කරලා තියෙන්නේ.. ඉන්න මන් ඔයාට ටී ශර්ට් එකක් අරන් දෙන්න , බාගෙට ඇදන් ගේ වටේ යන්ඩ හදනවා...."
කියන ගමන් ග්‍රැනී ආයෙත් ක්ලෝසෙට් එක ඇතුලට යන්න හැරෙනකොට තමයි ටේහ්‍යොන්ග් කෙල ගිල්ලේ...
"නැහ්..ග්‍රැනී.. මන් එන්නම් යන්නකෝ..."
අත් දෙකෙන්ම ඉක්මන්ට ග්‍රැනීව අල්ලගන්නකොට බිමට රූටලා වැටුනු ටවල් එක හින්දා නිරාවරනය උන ටේහ්‍යොන්ග් දිහා බලපු ග්‍රැනී ආයෙත් ක්ලෝසෙට් එකේ දොර දිහා බලලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා...
"හරි ඒනම් ඉක්මනට එන්නකෝ..."
ටේහ්‍යොන්ග් කලිසම දිහා බලන ගමන් කාමරේ දොර දිහාට ඇවිදන් ගිය ග්‍රැනී දොරත් වහන් එලියට ගියාම අතෙන්ම ඩික් එක මිරිකගන්න ගමන් ටේහ්‍යොන්ග් දාඩිය දාපු කොන්ඩේ පිටිපස්සට කරා...
"යෝහ්..මේ වෙලේම මෙයත් කඩා පාත් උනානේ...."
දොර ඇරන් ඇතුලට ගිය ටේහ්‍යොන්ග් තාමත් බයෙන් ගැහෙන ගමන් ඉන්න ජන්කුක් දිහා බැලුවාම ජන්කුක්ගේ මූන දිගේ පෙරුනු කදුලු බින්දුවක් නිකටෙන් බිමට වැටුනා...ඇගිලි තුඩු වලින්ම නලල මිරිකගත්තු ටේහ්‍යොන්ග් ජන්කුක් ගාවට ඇවිත් මහපට ඇගිල්ලෙන් කදුලු පිහින ගමන් පිටිපස්සට වෙලා ඒ කන ගාවට නැමුනා..
"පහලට ගිහින් කන්න...."
ගැඹුරු කටහඩකින් මිමිනුව ටේහ්‍යොන්ග් එහෙමම හැරිලා වොශ් රූම් එක ඇතුලට ගියා...
.
.
.
.
වචන වලින් කතා කරත් කෝමද එක දිගට බය උන හිතක් ආයෙත් හදාගන්නේ......!
.
.
.
**********************
___________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading ♥️
To be Continued...
2023/08/10
Bạn đang đọc truyện trên: AzTruyen.Top