|05|
"අහ්.. මාව අතාරින්න..."
ජන්කුක් ඒ ග්රහනයෙන් තමන්ගේ අත මුදවගන්න දගලන ගමන් කෑ ගැහුවේ අතේ තිබුනු පර මල් බිම පුරා හැලෙනකොට....
"වහනවා කට..."
කාමරේට ඇදන් ඇවිත් දොර වහලා ජන්කුක්ව ඒ දොරට හේත්තු කරවලා කට මිරිකන ගමන් ටේහ්‍යොන්ග් කේන්තියෙන් කෑ ගැහුවම ජන්කුක් බයටම කට වහගත්තා...
"තමුන් මෙච්චර දවස් මොනවද කරේ...."
ජන්කුක් තමන්ගේ ඇස් දෙක උස්සලා ඒ ඇස් දිහා බැලුවේ යන්තම් හරි තෙතමනයක් ඒ ඇස් වල තියෙයිද බලන්න... ජන්කුක්ගේ රතු පාට වෙලා කදුලු පිරුනු ඇස් දැක්ක ටේහ්‍යොන්ගේ අතින් ඒ කට තද කරලා තිබුනු අතේ ග්රහනය අඩු උනා...
"ම..මට අසනීප උනා මහත්තයා..."
ඒ වෙනකොට ජන්කුක් අතින් අතෑරුනු මල් පොකුරෙන් ටේහ්‍යොන්ගේ කාමරේ හැඩි වෙලා තිබුනා....
"තමුන් මේක හොදට මතක තියාගන්නවා.. එදා උන දේ ගැන මේ කටින් එක කෙල බින්දුවක් හැලිලා තිබ්බොත් මන් එදාට තීරනේ කරන්නම් උබට මොනවද කරන්න ඕන කියන එක..."
අනිත් අතින් ජන්කුක්ගේ අත තවත් තද කරලා මිරිකන ගමන් කිව්වම ජන්කුක් බිම බලාගෙනම ඔලුව වැනුවා.. ඒ ඇරෙන්න වෙන කියන්න දෙයක් ජන්කුක්ට තිබ්බෙ නෑ...
"ම..මන් යන්නද මහත්තයා...."
ජන්කුක් ඇහුවේ තාමත් තමන්ව දොරට හිර කරන් ඉන්න ටේහ්‍යොන්ගෙන්... මෙච්චර වෙලා ඒ පුංචි මූන දිහා බලන් හිටිය ටේහ්‍යොන්ග් ඉක්මනින් ඈත් වෙලා තමන්ගේ ඇදුම හදාගත්තා..
"මෙතන බිම, සුද්ද කරලා මට තේ එකක් හදන් එනවා ඉක්මනට..."
ටේහ්‍යොන්ග් ආයෙත් කෑ ගැහුවම ජන්කුක් ඉක්මනින් කාමරෙන් එලියට ගියා... එලියේ බිම පුරාත් විසිරිලා තිබුනු මල් ටික එකතු කරලා අතුගාපු ජන්කුක් ටේහ්‍යොන්ගේ කාමරේටත් ඇවිත් බිම සුද්ද කරනකොට ටේහ්‍යොන්ග් ක්ලෝසෙට් එක ඇතුලේ ඉදන් එලියට ආවා.....
ජන්කුක් ඉක්මනට පහලට ගිහින් තේ එකක් හදන් එලියට එනකොට ජන්කුක් තමන්ගේ අතේ තිබුනු මග් එක දිහා බලල ආයෙත් ටේහ්‍යොන්ග් දිහා බලල ලගට ලං උන..
"ම..මහත්තයා තේ එක..."
"විසි කරනවා අයිසේ.. මන් මේ ගමනක් යන්න කියලා තේරෙන් නැද්ද...."
ජන්කුක්ව ගනන්වත් නොගෙන පහලට යන ටේහ්‍යොන්ග් දිහා ජන්කුක් බලන් හිටියේ දුකින්...
ටේහ්‍යොන්ග්ට ඕන උනේ මේ දවස් ටිකේ තමන්ට වැඩ නොකිරීම ගැන ජන්කුක්ට දඩුවමක් දෙන්න උනත් ජන්කුක් මේ වැඩ ටිකත් කරේ ගොඩාක් අමාරුවෙන්... හෙමින් ආයෙත් පඩිපෙල බැහැපු ජන්කුක් තේ එක අයින් කරලා මග් එක හෝදලා තිබ්බා....
"හේයි බෝයි...."
ටේහ්‍යොන්ග්ට ගෙදරින් එලියට යන්න හම්බුන් නැතුව ඇහුන හඩ හින්දා ටේහ්‍යොන්ග් දොර ගාවම ඉදන් හැරිලා බැලුවා....
"හේජි...."
ටේහ්‍යොන්ගේ කටින් පිට උනත් ටේහ්‍යොන්ග් ආයෙත් ඉක්මනට කට වහගත්තේ හේජි ටේහ්‍යොන්ග් ගාවටම ඇවිදන් ආපු හින්දා....
"මගේ නමත් මතකයිනේ ටේහ්‍යොන්ග්ට..ඉතින් කොහෙද මේ යන්නේ...."
තමන්ගේ ලගටම ලන් වෙලා කතා කරන තරුනිය දිහා ටේහ්‍යොන්ග් පිලිකුලෙන් බැලුවා....
"ඇයි තමුසේ එන්නද අහන්නේ...."
"ඔහ්, ඔයා කතා කරන විදියනම් හරිම නරකයි.... ඒත් එදා ඔයා මාත් එක්ක හොදට එන්ජෝයි කරානේ...."
ටේහ්‍යොන්ගේ වැලමිට ගාවින් අත යවන ගමන් හේජි කියනකොට ටේහ්‍යොන්ග් කේන්තියෙන් හේජිව තල්ලු කරා...
"තමුන්.. තමුන්ට කිසි ලැජ්ජාවක් නැද්ද, ක්ලබ් ගානේ මගුල් නටනවට අමතරව මෙතන තමුන් වගේ දෙගුනයක් වැඩිමල් මනුස්සයෙක් එක්ක නටන්නේ...."
"It's okey ටේහ්‍යොන්ග්, ඔයා ඉන්නවා කියලා මන් දන් නෑනේ.. මටත් මේ බෝරින් ලයිෆ් එක එපා වෙලා හිටියේ..."
ආයෙත් හේජි ටේහ්‍යොන්ග්ට ලන් උනාම ටේහ්‍යොන්ග් දොරෙන් එලියට ඇවිත් එතනින් ඈත් උනා.. හේජි තාමත් නයිට් ඩ්‍රස් එකට උඩින් හවුස් කෝට් එකක් දාන් ඉන්නකොට ඒ ඇගේ වැඩි කොටසක් එලියට පෙනුනා...
"තමුන් මගෙන් ඈත් වෙලා හිටියේ නැත්නම් මේ ඔක්කොම මන් ඩෑඩ්ට කියනවා දැනගන්නවා... මට පේන්න බෑ තමුසේ වගේ ගෑනු...."
ටේහ්‍යොන්ග් කෑ ගැහුවත් හේජි ගනන් ගන් නැතුව ඉන්නකොට ටේහ්‍යොන්ග් කේන්තියෙන්ම එලියට ඇවිත් කා එක ගාවට ඇවදන් ගියා....ඩෝ එක ඕපන් කරලත් ආයෙත් හැරුන ටේහ්‍යොන්ග් හේජිගේ පැත්තට ඇගිල්ල දික් කරා...
"උබේ ඔය fucking මූන ආයෙත් මේ මැන්ශන් එක අස්සේ මට දකින්න තියන්න එපා...."
ටේහ්‍යොන්ග් එහෙමම වාහනේට නැගලා වේගෙන් ඩ්‍රයිව් කරන් මැන්ශන් එකෙන් එලියට ආවා....
.
.
.
.
.
.
"හේයි.. උබ මැරෙන්නද බල්ලො හදන්නේ...."
මාක් ටේහ්‍යොන්ගේ අතින් බෝතලේ උදුරලා ගන්න ගමන් කෑ ගැහුවම ටේහ්‍යොන්ග් තව බෝතලයක් අරගෙන මූඩිය ඇරිලා....
"මෙන්න මු ගාවින් ඔය බොට්ල් ටික අයින් කරපන්.. මූ මෙතන මැරුනොත් අපිත් වගකියන්න වෙයි මුගේ ඩෑඩ්ට..."
"ඒක තොටත් එක්ක තමයි කියන්න වෙන්නේ, කොයි වෙලේ හරි අපි තුන් දෙනාම මැරුම් කනවා මේක හින්දා..."
මාක්, ටේහ්‍යොන්ග් , යුන්ගි ඩෑඩ්ලා බිස්නස් පාර්ට්නර්ස්ලා හින්දම යාලුවෝ උන තුන්දෙනෙක්... තුන් දෙනාම මේ වෙලාවේ මාක්ගේ ප්‍රයිවට් හවුස් එක්ක හොදටම බොන ගමන් හිටියේ...
යුන්ගි මාක්ගේ අතේ තිබුනු ඉන්ජෙක්ශන් එක අයින් කරා...
"සිහියෙන් හිටපන්, මේ පේන් නෑ එකෙක්... උබ මොකද අද මෙහෙට එමු කිව්වේ..."
යුන්ගි ඇහුවම මාක් සෝෆා එකේ පිටිපස්සට ඔලුව තද කරන් ඉන්න ටේහ්‍යොන්ග් දිහා බලලා අතේ තිබ්බ හිස් ටින් එකෙන් ගැහුවා...
"සුපිරි බඩුවක් හම්බුනා, මටත් ලගදි සෙට් උනේ...."
මාක් කියනකොට යුන්ගි වැනි වැනීම මාක් ගාවට ලං උනා...
"ඒහ්... උබ අපි එක්ක ශෙයා කරගන්නද යන්නේ.. අම්මෙහ් බල්ලෝ..."
"අඩේ ඒකිගේ තව ශෙයා කරගන්න දෙයක් නෑ මාත් ශෙයා කරගන්නවා වගේ සීන් එකක් ඒක...."
මාක් යුන්ගි දෙන්නම හයියෙන් හිනා උනත් ටේහ්‍යොන්ග්ට ඩ්‍රග්ස් යූස් කරලා තිබ්බ හින්දා සිහියක් තිබ්බේ නෑ...
"ඔහ්... ශ්... හෙයි බේබි ඇතුලට එන්න, පාස්වර්ඩ් එක දන්නවනේ...."
යුන්ගිට තොල් වලට ඇගිල්ලක් තියලා නිශ්ශබ්ද වෙන්න කියන ගමන් මාක් කෝල් එක ආන්ස්වර් කරලා කතා කරා....
"ඔයා පරක්කුයි ස්වීටි, අපි ගොඩාක් වෙලා බලන් හිටියා...."
ඒත් ඇතුලට ආපු ගර්ල් සෝෆා එක උඩ ඇස් පියන් හිටපු කෙනාව දැක්කම් නම් යන්තම් ගැස්සුනා...
"ඒයි ටේ... නැගිටපන්..."
යුන්ගි කකුල උස්සල ටේහ්‍යොන්ග්ට ගැහුවම ගර්ල් කලබලෙන් යුන්ගිගේ අතකින් අල්ලගත්තා...
මත් වෙලා හිනා උන යුන්ගිගේ තොල් වලට සරාගී විදියට පාත් වෙන ගමන් ගර්ල් කිස් කරන්න පටන් ගන්නකොට යුන්ගි ඒ ගර්ල්ගේ ඉන වටෙන් අත යවන ගමන් ඇගට වට්ටගත්තා.... මාක් පිටිපස්සෙන් ගර්ල්ගේ ඇගට බර වෙනකොට ගර්ල් අතක යවන ගමන් මාක්ගේ මූන තමන්ගේ පපුවට හිර කරගත්තා....
.
.
.
.
.
"what..මොන විකාරයක්ද තමුසේ කියවන්නෙ...."
හ්‍යුන්බින් තමන්ගේ පුටුවෙන් නැගිටින ගමන් කතා කරාම සෙකට්‍රි ඔලුව නවාගත්තා....
"ඔව් සර්, බේබි පස්සෙන් ගිය ගාඩ් කතා කරේ මොකක් හරි කලබලයක් කියලා...."
"ඉක්මනට යමන්...."
තමන් කෝට් එකයි පෝන් එකයි අතට ගත්තු හ්‍යුන්බින් කැබින් එකෙන් එලියට එනකොට සෙකට්‍රි කෝල් එකෙන් පනිවිඩේ දෙන ගමන් එලිවේටර් එකට ගාවට දුවන් ගියා.....
"ආයිශ්, මුන් ටික මේ වගේ තැනක මොකද කරන්නෙ කියනවලා මට ඔක්කොටම කලින්..."
තමන්ගේ වාහනේ ඇවිත් නවත්තපු තැන වටේට ඇස් යවන ගමන් හ්‍යුන්බින් කෑ ගැහුවම සෙකට්‍රි එලිය බැහැලා දොර ඇරිලා....
"ස..සර්.. ඩෙත් එකක්..."
හ්‍යුන්බින් ගාවට දුවන් ආපු ගාඩ් එහෙම කියනකොට හ්‍යුන්බින් තමන්ගේ ඇස් දෙක ලොකු කරගන්න ගමන් හැරිලා බැලුවා....
"කොහෙද ටේහ්‍යොන්ග්..."
හ්‍යුන්බින් ඇහුවම ගාඩ් හවුස් එක පැත්තට අත දික් කරා....
" මෙතනින් අපි යනකන් CCTV ගැන බලාගන්නවා...."
හ්‍යුන්බින් ගේට් එක ගාවට ඇවිදගෙන යන ගමන් කීවම ගාඩ් එතනින් ඇවිදන් ගියා....
"ඩැ..ඩෑඩ්...."
"අ..අන්කල්.."
හ්‍යුන්බින් ඇතුලට එනවා දැකපු ගමන් ටේහ්‍යොන්ග් යුන්ගි මාක් තුන්දෙනාම වටේට ඉදන් හිටපු සෝෆා වලින් නැගිට්ටා.. ඒ මූනු වල බය , නොසන්සුන් බව වගේම අසරන බව ඕනවටත් වඩා ඇදිලා තිබුනා...
"හේජි...."
ඒ හැමෝගෙම මූනූ එහෙම උනත් එක පාරටම ලේ පෙරාගෙන බිම හිටපු තරුණිය දැක්ක ගමන් හ්‍යුන්බින් බිමට නැමුනා.... ඒ නිරුවත් ඇග වැහෙන්න ශීට් එකක් දාල තිබුනත් ඒ මූන අදුරගන්න හ්‍යුන්බින්ට පුලුවන් උනා...
"මට පැහැදිලි කරනවා උබලා තුන්දෙනා මෙතන මොනවද කරේ කියලා අහ්...."
ශීට් එක ඒ මූනටත් වැහෙන්න දාල හ්‍යුන්බින් සෝෆා එකෙන් වාඩි උනාම තුන් දෙනා නැගිටලා බිම බලා ගත්තා....හ්‍යුන්බින් සෝෆා එක උඩ තිබුන් අයිස් බොක්ස් එක ඇරලා බලලා ඒක පොලවේ ගැහුවේ තුන්දෙනා තවත් ගැස්සෙනකොට...
"තොපිට මේවද කරන්න තියෙන්නේ, පටන්ගත්තු තැන ඉදන් නම්බුව කනවා,, යුන්ගි, මාක් මන් උබලගේ ඩෑඩ්ලට මේක කියනවා...."
"අ..අනේ අන්කල් මේක කියන්න එපා.. ප්ලීස් අන්කල්..."
යුන්ගි මාක් හ්‍යුන්බින් ගාව දනගහනකොට හ්‍යුන්බින් තමන්ගේ අතට ගත්තු පෝන් එක ආයෙත් සාක්කුවට දාගත්තා...
"අ..අනේ ප්ලීස් අන්කල් මෙ..මේක වහලා දාන්නකෝ..."
මාක් එහෙම කිව්වම හ්‍යුන්බින් ඇහි බැමක් උස්සලා බැලුවා....
"මන් කොහොමද ඒක කරන්නේ..."
"ප්..ප්ලීස් අන්කල්..."
"ඔකේ, හෙට මින්ටයි ජන්ග්ටයි මාව හම්බෙන්න එන්න කියනවා, කාගෙද මේ තැන..."
හ්‍යුන්බින් ඇහුවාම යුන්ගි මාක් දෙන්නා ඉක්මනින් ඔලුව උස්සලා බැලුවා...
"ම..මගේ අන්කල්..."
මාක් කිව්වම හ්‍යුන්බින් නැගිට්ටා...
"හෙට වෙනකොට මේක මට ලියනවා ඩොකියුමන්ට් ටික මිස්ටර් ලී ලෑස්ති කරයි, දැන් ඉක්මනට මෙහෙන් යනවා, යන්න කලින් උබලා මෙතන පාවිච්චි කරපු දේවල් එලියේ ඉන්න කෙනාට පෙන්නලා යනවා...මිස්ටර් ලී මුන් දෙන්නව ගෙදරට ගිහින් දානවා..."
සෙකට්‍රි දිහා බලලා හ්‍යුන්බින් කිව්වම මාක් යුන්ගි දෙන්න ආයෙත් හැරුනා..
"අ..අන්කල් අපි වාහන වල ආවෙ ඒකෙම යන්නම්.."
"මගේ යකා අවුස්සන් නැතුව කීව විදියට මිස්ටර් ලී එක්ක ගෙදර යනවා..."
හ්‍යුන්බින් කෑ ගැහුවම දෙන්නම ඔලුව නවන ගමන් එලියට දුවනකොට ටේහ්‍යොන්ග්නුත් ඒ පස්සෙන් ඇවිදන් ගියා..
"ඔහොම නැවතියන් ටේහ්‍යොන්ග්, උබට මන් යන්න කිව්වේ නෑනේ..."
"ඩ..ඩෑඩ්..."
"වරෙන් මෙතනට ඇවිත් වාඩිවෙයන් මෙතනින්..."
කකුල්ලෙන් කාපට් එක පෙන්නලා හ්‍යුන්බින් කෑ ගැහුවම ටේහ්‍යොන්ග් ඔලුව නවන් ඇවිදන් ආවා..
"ඩ..ඩෑඩ් මේ අහන්න.. මම මේ කිසි දේකට සම්........... චටාස්...!!
ටේහ්‍යොන්ග්ට කතාව ඉවරකරන්න බැරුව හම්බුන කම්මුල් පාරට ටේහ්‍යොන්ග් එහෙමම දනගැස්සුනා...
"චටාස්...!"
ආයෙත් හ්‍යුන්බින් තමන්ගේ ලොකු අතකින් ටේහ්‍යොන්ගේ කනට ගහනකොට ටේහ්‍යොන්ග් බිම බලන් හිටියා..
"උබ...උබ මාව කාපන්... මේ ගුබ්බෑයම් අස්සේ රිංගලා නටන්නද උබට තියෙන්නේ අහ්... "
දත්මිටි කාගෙන හ්‍යුන්බින් කෑ ගහනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ අත මිටි මොලවගත්තා...
"ඩ..ඩෑඩ්.. මන් .....
"වහපන් කට ටේහ්‍යොන්ග්.... නිකමට උබ එනවද කම්පැනි එකට අහ්... උබලට මේවා කරන්නයි නටන්නද දැන් තියෙන්නේ..."
හ්‍යුන්බින් කෑ ගහනකොට ටේහ්‍යොන්ග් අහන් හිටියා.. මාක් යුන්ගි දෙන්න ඉන්නකොට හිටපු ස්වරූපයට සම්පූර්නයෙන්ම වෙනස් ස්වරූපයක් හ්‍යුන්බින්ගේ තිබුනේ....
"හහ්..හේජි, ඩෑඩ් දන්නවද මේ හේජි, ඔයා මැරි කරනවා කිව්වෙ..."
"වහපන් කට ටේහ්‍යොන්ග්, උබ දන්නවද මේකි කාගෙ කවුද කියලා අහ්.. මන් මොකටද මේකි එක්ක හිටියේ කියලාවත් උබ දන්නවද.. fuck ඒ ඔක්කොම ඉවරයි..."
හ්‍යුන්බින් එතන තිබ්බ ස්ටූල් එකට පයින් ගැහුවම උඩ තිබ්බ ලිකර් බොට්ල් ඔක්කොම බිම වැටිලා රෝල් වෙලා ගියා....
"පලයන්, මෙතනින්.. ඒ වගේම උබ අද ඉදන් මන් කියන විදියට වැඩ කරන්න ඕනේ, මේ උන දේ බරපතලකම නොතේරෙන්න උබ බබෙක් නෙවෙයිනේ, පලයන් දැන් ගෙදර..."
"ලී..."
"සර්,.."
සෙකට්‍රි හ්‍යුන්බින් ගාවට ආවම ආයෙත් පාරක් හේජි දිහා බලලා හ්‍යුන්බින් හැරුනා...
"මේකිගේ වාහනේ එක්ක ට්‍රක් එකක් ලෑස්ති කරපන්..."
.
.
.
.
.
ටේහ්‍යොන්ග් මැන්ශන් එකෙන් නවත්තපු වාහනෙන් එලියට බැස්සේ මැරුනු මනුස්සයෙක් වගේ.. ටේහ්‍යොන්ගේ මත් ගතිය ටිකක් බැහැලා තිබ්බත් උන හැමදෙයක්ම මතක් වෙනකොට ගැහෙනවා වගේ දැනුනා...
ජන්කුක් අදත් ටේහ්‍යොන්ග් එනකන් බිත්තිය මුල්ලකට වෙලා හිටියා, ජන්කුක්ට සිද්ධිය වෙලා සති දෙකක් පමණ ගෙවිලා තිබුනා වගේම නැවතත් ජන්කුක් ටේහ්‍යොන්ග්ට වැඩ කරත් ඒක වෙනදට වඩා ගොඩාක් වෙනස් උනා... ටේහ්‍යොන්ග් එදා ඉදන් ජන්කුක්ට ඕනවට වැඩිය රිදෙව්වත් ටේහ්‍යොන්ග් ඕනවට වැඩිය ජන්කුක් ගාව රැදුනා...
පිරිසිදු කරන වෙලාවක එහෙම නැත්නම් කාමරේට ආපු වෙලාවක එක දිගට ජන්කුක් දිහා බලන් හිටියා....හැමදාම තරහා ගත්තත් ටේහ්‍යොන්ග් එක පාරකට තමන්ව සිප ගන්න හදන එකට ජන්කුක් ගොඩක්ම බය උනා... අවස්තාවක් ලැබුනාම ටේහ්‍යොන්ග් ඕනවට වඩා තමන්ට ලන් වෙන එක ජන්කුක් අකමැති දෙයක් උනා... ඒත් ජන්කුක්ට කරන්න කිසිම දෙයක් තිබුනේ නෑ වගේම නැවත වතාවක් ඒ සතිය තුලම ටේහ්‍යොන්ගේ ඇගට යට වෙන්න උන එක ගැන කරන්න කිසිම දේකුත් ජන්කුක්ට තිබුනේ නෑ....
ජන්කුක්ගේ මූනෙන් හරිම තෙහෙට්ටු පාටක් පෙනුනත් ජන්කුක් වැඩ කල යුතුම උනා....
ඒත් අද ඉස්සරහා දොරෙන් ඇතුලට ආපු ටේහ්‍යොන්ග් වෙනදට ජන්කුක් ඉන්න තැනට ඇවිත් කරන කිසි දෙයක්වත් නොකර අඩුම බැල්මක්වත් නොදා උඩට යනකොට ජන්කුක්ගේ ඇස් පුදුමයෙන් ලොකු උනා....
ජන්කුක් ඉන්න තැනම ඉදන් පඩිපෙල උඩට ගිහින් කාමරේ පැත්තට හැරෙන ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියා...ජන්කුක් ඒ එක්කමට උඩට නැග්ගත් කාමරේ ඉස්සරහට වෙලා බලන් හිටියා ටික වෙලාවක් මොකද ටේහ්‍යොන්ග්ට වෙනදා වගේම නින්ද යනකන්....
ටික වෙලාවක් ගියාම ජන්කුක් කාමරේ දොර විවෘත කරන් ඇතුලට ගියත් වෙනදා වගේ ටේහ්‍යොන්ග් ඇදේ නිදන් හිටියේ නෑ ටේහ්‍යොන්ග් ඇදේ ඉදගෙන තිර රෙදි ඇරුනු ජනේලේ අතරින් ඈත බලන් හිටියා....කවදාවත් ටේහ්‍යොන්ග්ව මෙහෙම දැකලා නැති වෙනකොට ජන්කුක් ආයෙත් යන්න හැරුනත් බිම ගලවලා තිබ්බ සපත්තු දෙක අරන් ගිහින් රැක් එකෙන් තිබ්බා....
"ජන්කුක්...."
ආයෙත් එලියට යන්න හදපු ජන්කුක්ට ටේහ්‍යොන්ග් කතා කරාම ජන්කුක් එතනම නතර උනා....
.
.
.
.
.
.
*********************
__________________________Dark_Sunshiner 🤍🥀
හලෝ කොහොමද....
ම්ම්.. මේකේ Mpreg තියනවා, මං කලින් chapter එකක දැම්ම tags චෙක් කරන්න කියලා...
මං දැන්ම කිව්වේ ඒකට අකමැති අය ඉන්නවානම් දැනුවත් කරන්න...♡♥✾!
Thanks for reading ♥️
To be Continued...
2023/07/10
Bạn đang đọc truyện trên: AzTruyen.Top