|04|

අදුරු වෙලා තිබුණු කාමරේ ඇතුලේ වේදනාත්මක කෙදිරීම් හා කෑ ගැසීම් ඇසුනා..ඇද මත හිටපු ජන්කුක් තුලට ටේහ්‍යොන්ග් වේගයෙන් තෙරපුනා... ජන්කුක් තමන්ගේ තොල් ලේ එන තරම් තදින් හපාගෙන කෙදිරි ගෑවේ ඇගට දැනෙන අසීමිත වේදනාව පෙන්වන්න වගේ...

ජන්කුක්ගේ ඇස් වලින් ගලපු කදුලු කෙස් අතරින් ඔලුව රැදිලා තිබුනු කොට්ටය මතට වැටිලා උරනකොට තවදුරටත් ඒ තොල් අතරින් ශබ්දයක් පිට උනේ නෑ... ටේහ්‍යොන්ගේ මත් උනු ඇස් දෙකට මුකුත්ම පැහැදිලි නොවෙනකොට තමන්ගේ ශරීරය තුල තිබුනු ගින්න ඒ ශරීරය තුල පිට කරේ ගෙරවීමක්ද එක්කයි..

ජන්කුක්ගේ ඔලුව පැත්තකට හැරිලා සුදුමැලි වෙලා තිබුනා, ජන්කුක්ගේ ඇග මතින් අයින් වෙලා ටේහ්‍යොන්ග් ඇදේ එහා පසින් වැටෙනකොට ජන්කුක් තව දුරටත් නිශ්චලවම හිටියා.. ඒ අහිංසක බෝල ඇස් ඔහේ වැහිලා තිබුනා වගේම ඒ මනසේ සිහිය ඒ වෙනකොටත් ගිලිහිලා තිබුනා....

ඇගට ශරීරයට දැනෙන මත් ගතියත් මහන්සියත් එක්ක ටේහ්‍යොන්ග් නිරුවතින්ම නින්දට වැටෙනකොට කාමරෙන් එලියේ ඉදන් දොරට තට්ටු කරන මිසිස් හන්ගේ හඩ තව දුරටත් කාටවත් ඇහුනේ නෑ...

.



.



.



.



.

ඒ සී එකට අමතරව ඇරලා දාලා තිබුනු බැල්කනියට විවෘත උන දොරෙන් ඇතුලට ආපු සීතල හුලග කාමරය හරහා ගලන් යනකොට ජන්කුක් වේදනාවෙන් කෙදිරි ගාමින් ඇස් අරින්න උත්සාහා කරා... කදුළු වලට ඒ ඇස් පිහාටු එකට ඇලිලා තියනවා තේරෙනකොට, ජන්කුක්ගේ මුලු මූනම බය හිතෙන තරමට සුදුමැලි වෙලා තිබුනා...

"ආහ්.."

ජන්කුක්ගේ කටින් කෙදිරිල්ලක් වගේම ඉකියක් පිට උනා, තමන්ගේ මුලු ඇගම තලා දාලා වගේ දැනෙනකොට ජන්කුක්ගේ කොන්ද පිටුපස දරුණු විදියට වේදනා දෙමින් තිබුනා.. ජන්කුක් තමන්ගේ හිස හරවලා බැලුවා....ටේහ්‍යොන්ග් පොරෝනය තුලට ගුලි වෙලා නිදන් ඉන්නවා දකිනකොට ජන්කුක්ට හීල්ලුනා...

ඇයි ජන්කුක් මේ තරම්ම අවාසනාවන්ත, ජන්කුක්ගේ ඔලුව ඕනවාටත් වඩා රිදුම් දෙනකොට ජන්කුක්ගේ ශරීරය වෙන වෙනම අදුරගන්න බැරි වෙන තරමට ඒ හැමතැනක්ම වේදනාවෙන් ඇදුම් දුන්නා... තමන්ගේ ශරීරය එක ඇදුමක්වත් නෑ වගේම පොරෝනයකින්වත් ආවාරනය වෙලා නැහැ කියලා තේරෙනකොට ජන්කුක් සීතලෙන් වෙව්ලුවා....

ජන්කුක් ඔලුව හරවලා ජනෙල් තිර දිහා බැලුවා.. ලා පැහැති හිරු එලිය වැටීගෙන එනවා කියලා තේරෙනකොට වේදනාවටත් වඩා ජන්කුක්ට හැමදේම මතකයට එන්න පටන් ගත්තා.... තමන් කලින් දවසේ රෑ ඉදන් මේ වෙනකන් අතුරුදන් වුන එක කිසි කෙනෙක් දැනගන්න එපා කියලා ජන්කුක් දෙවියන්ගෙන් අයැදුවා... ජන්කුක්ගේ මූනේ වේලුනු කදුලු පාරවල් දිගේ අලුත් කදුලු පාරවල් එක දිගට ගලනකොට ජන්කුක් තමන්ගේ අත් දෙක මෙට්ටෙට තියලා වාරු වෙමින් නැගිටින්න උත්සාහා කරා....

ජන්කුක් තමන්ගේ කටින් පිටවෙන ඉකිය වලක්වගන්න තොල් එකිනෙක හපාගන්නකොට ඒකට අවනත නැති කදුලු එක දිගට ජන්කුක්ගේ කම්මුල් තෙමන් ගලන් ගියා....පලවෙනි වතාවට ජන්කුක්ට තමන්ගේ ශරීරය ඇහැ ගැටුනා... ඒකෙන් උනේ ජන්කුක්ගේ කදුලු ගලන වේගය වැඩි උන එක විතරයි... තද රතු පැහැයෙන් දත් පාරවල් නිය පාරවල් වගේම රතු පැල්ලම්, තැනින් තැන වීදුරු කටු වලට තුවාල උන ලේ පාරවල් ජන්කුක් තමන් ගැනම හීල්ලුනා.....

වෙර යොදලා ඇදෙන නැගිට්ට ජන්කුක් තමන්ගේ කකුල් දෙක බිමින් තිබ්බත් වාරු නැතිව ජන්කුක් ඇදෙන් බිමට වැටුනේ වැලමිට හරියෙන් තදින් බිම වදිනකොට ... තමන්ගේ කකුල් දිගේ තෙත්ව ගලනකොට ලේ සමග මිශ උනු දියරයක් ගලනවා දකිනකොට ජන්කුක් තමන්ගේ වෙව්ලන ඇගිලි තුඩු වලින් ඉක්මනින් ඉක්මනින් ඒවා පිහ දැම්මේ ශබ්දය නොනැගෙන්න හයියෙන් අඩමිනුයි...

ජන්කුක්ට මැරෙන්න හිතෙන තරමට රිදුනා... ජන්කුක්ට ඕනවටත් වඩා රිදුනා.... ජන්කුක් බිම දිගේම බඩගාන් ගිහින් බිම තිබුන තමන්ගේ කලිසම අමාරුවෙන් කකුල් දෙක අතරින් උඩට තල්ලු කරගත්තා... ශර්ට් එක ඔලුවෙන් පන්නන් ඇදගන්න ගමන් ජන්කුක් ඇද විට්ටම අල්ලගෙන නැගිට්ටත් ජන්කුක්ගේ කොන්ද දිගේ අකුනු ගහනවා වගේ වේදනාවක් දැනුනා... නැවතත් යටිපතුලේ පෑරුනු තුවාලේ පෑරෙමින් ලේ ගලනකොට ජන්කුක් දොර ඇරගෙන කාමරෙන් එලියට බිත්ති වලට වාරු වෙමින් ඇවිදගෙන ගියා.. ඒත් ජන්කුක් දැක්කේ නෑ සුදු පාට ඇද රෙද්ද පුරාම වේලෙමින් යමින් රතු පැහැ ලේ කොයි තරම් උරාගෙන තිබ්බද කියලා....

.



.



.



.

ටේහ්‍යොන්ග් ඇද කොනක ඉදගෙන තමන්ගේ කාමරේ බිම අස් කරන මේඩ් දිහා බලන් හිටියේ කකුලක් උඩ නමලා තියාගෙන හිටපු අනිත් කකුල වේගෙන් හොලවන ගමනුයි... ඇදේ ඇද රෙදි තිබුනේ නෑ වගේම මීට ටිකකට කලින් ටේහ්‍යොන්ග් ඒ රෙදි සෝදන බින් එකට නොදා තමන්ගේ ක්ලෝසෙට් එක ඇතුලට දැම්මා....

ටේහ්‍යොන්ග් නැගිට්ටත් තමන්ගේ ඇද රෙද්ද මත තිබුනු ලේ දැක්කම ඇදෙන් බිමටම බැහැලා හිටගත්තේ තාමත් තමන් නිරුවතින් බව ටේහ්‍යොන්ග්ට අගවලා... ජන්කුක්ගේ ඇතුල්වීමෙන් වගේම ගැඹුරු කැපුමක් තිබුනු යටි පතුලෙනුත්, ශරීරයේ ඇනුනු පුංචි වීදුරු කටු වලිනුත් ගලපු ලේ ටේහ්‍යොන්ගේ ඇද රෙදි පුරාම හිටලා තිබුනා....

ටේහ්‍යොන්ග්ට ටිකෙන් ටික කලින්දා උනු දේවල් මතක් වෙනකොට ටේහ්‍යොන්ග්ට මතක් උනා තමන් ඕනවාටත් වැඩිය සැර සිගරට් එකක් එක්ක ඩ්‍රින්ක් ගත්තු විදිය.. ටේහ්‍යොන්ගේ සිහිය මත් ගතියත් එක්ක මද ගතියෙන් තියෙනකොට ටේහ්‍යොන්ග් උන හැමදේම චායාවක් වගේ පමනක්ම මතක් උනා...

ටේහ්‍යොන්ග් කලබලෙන් ඇද රෙද්ද අරන් ක්ලෝසෙට් එකේ හංගන ගමන් බාතෲම් එකට ගිහින් එනකොට මේඩ් කෙනෙක් ඇවිත් ටේහ්‍යොන්ගේ කාමරේ සුද්ද කරමින් හිටියා... උන දේවල් එක්ක කිසිම ප්‍රශ්නයක් නොඅහා ටේහ්‍යොන්ග් ඇද කොනකට වෙලා තමන්ගේ කකුල හොලවන්න ගත්තේ යම් දෙයක් පිට කරන්න වගේ....

"කො..කොහෙද අර කොල්ලා...."

ටේහ්‍යොන්ග් එක පාරට අහනකොට බිම පිහිමින් හිටපු මේඩ් තමන්ගේ වැඩේ නවත්තට ගමන් ඔලුව බිමට පාත් කරගත්තා...

"පු..පුංචි මහත්තයා ජ..ජන්කුක්ට අසනීප වෙ..වෙලා...."

"කවුද ජන්කුක් කියන්නේ..."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ නමවත් දැනන් හිටියේ නෑ...

"කොල්ලගේ නම..."

ටේහ්‍යොන්ග් එතනින් එහා මොනවත් ඇහුවේ නැති උනාම මේඩ් ආයෙත් ටේහ්‍යොන්ග් දිහා හැරිලා බැලුවා... වෙනදට එහෙම නම් මීට වඩා වෙනස් ප්‍රතිචාරයක් ලැබෙන්න තිබ්බා....

ටේහ්‍යොන්ග් අනිත් පැත්තට ජන්කුක් මේක කිසි කෙනෙක්ට කියලා නැති බව දැනගත්තා.....

.



.



.


.


.

"ජන්කුක්.. නැගිටින්න...."

මෙඩ් කෙනෙක් ඇවිත් ජන්කුක්ගේ උරහිසෙන් හොලවලා කතා කරනකොට ජන්කුක් ගැස්සිලා ඇහැරුනා....ජන්කුක් නිදන් හිටපු පොඩි ඇදේ ඉදගත්තු මේඩ් අතේ තිබ්බ බෙහෙත් බඩු ටික ඇද උඩින් තියනකොට ජන්කුක් අමාරුවෙන් ඇද පිටිපස්සට හේත්තු උනා....

"දැන් කොහොමද දරුවෝ...."

ජන්කුක්ගේ ඇස් වලට වැටුනු කොන්ඩ කෑලි ටික අතින් පිටිපස්සට කරලා ඒ ඇස් දිහා බලන ගමන් ආදරෙන් මේඩ් අහනකොට ජන්කුක් උරහිස් අකුලලා හිනා උනා...

"දැන් අඩුයිනේ නූනා...."

"අපි බේත් දාලා ඉමු... ඊට පස්සෙ බේත් ටිකක් බීලා නිදා ගන්න...."

මේඩ් එහෙම කිව්වම ජන්කුක් කලබලෙන් ඔලුව වැනුවා...

"නැහැ මන් දවස් දෙකක්ම මෙහෙම හිටියා, ඒ උනාට ඒම ඉන්න බෑනේ නූනා, මිසිස් හන් මාව හොයන් එන්න කලින් මන් යන්න ඕන...."

ජන්කුක් කලබලෙන් කියනකොට මේඩ් ජන්කුක්ගේ කකුල් වැහුලා තිබුනු බ්ලැන්කට් එක උස්සන ගමන් බැන්ඩේජ් ඔතලා තිබුනු කකුල උකුල උඩට ගත්තා...

"එයාට මන් කියලා තියෙන්නේ ජන්කුක්ට අසනීපයි කියලා, අසනීප වලට නිවාඩු ගන්න බැරි නෑනේ, ප්‍රශ්නයක් නැහැ ඔයා හොස්පිටල් යන් නැති හින්දා ඔයාට මෙහෙම ඉන්න පුලුව, දැන් මේ බේත් ටික ගන්නකෝ..."

ජන්කුක්ගේ බැන්ඩේජ් ගලවන ගමන් මේඩ් කිව්වම ජන්කුක් හෙමින් හිනා වෙලා හුස්මක් පාතට දැම්ම, මේ වෙනකොට දවස් දෙකක් ගෙවිලා තිබ්බ, තුවාලේ නිසා වගේම ඇගේ අමාරුවට ජන්කුක්ට වැඩක් කරන්න බැරි වෙද්දි ජන්කුක් ටිකෙන් ටික හොද වෙමින් හිටියා.....

උන දේවල් ආයෙ ආයේ මතක් කරන්න ජන්කුක්ට අපහසු වෙනකොට ජන්කුක්ට ටේහ්‍යොන්ගේ මූන ඉස්සරහට යන්නත් බැරි උනා... තමන්ගේ ජීවිතේ වටිනම දෙයක් මේ විදියට නැති වෙලා යනකොට ජන්කුක්ට මේ දේ ගැන කියන්නවත්, රිදෙන බව කියලා අඩන්නවත්, කිසිම කෙනෙක් හිටියේ නෑ... ජන්කුක් ඔහේ ඇදට වැටිලා පොරෝනට ඇතුලට වෙලා අඩනකොට ජන්කුක්ට ඇත්තටම තමන් අනාතයෙක් කියන එක තදින්ම දැනුනා.....

"අහ්"

ආයෙත් තුවාලේ මත බෙහෙත් තවරපු පුලුන් කෑල්ල යනකොට ජන්කුක්ට කෙදිරි ගෑවුනා....

"ජන්කුක්..."

"නූනා..."

"ඔයාට අසනීප උනේ ඇයි හදිසියේම ඔයා හොදින් හිටියානේ, අනික එදා රෑ කන්නවත් ආවේ නෑ,"

ජන්කුක් තමන්ගේ තොල් පොට එකිනෙකට හපාගන්නකොට ඒ ඇස් කලබලෙන් එහා මෙහා ගියා...

"අහ්...හරි කියන්න බැරි නම් කමක් නෑ, මේ පෙත්ත බොන්නකෝ.. මන් තව ටික්කින් කෑම ටිකක් ගෙනත් දෙන්නම්..."

ජන්කුක්ගේ අතට බේත් දීලා යන්න ගිය මේඩ්ව ජන්කුක් අතින් අල්ලලා නතර කරගත්තා...

"නුනා.. ඔ..ඔයාට ගොඩාක් ස්තූතියි මන් ගැන හොයලා බැලුවට...."

මේඩ් පාතට නැමිලා ජන්කුක්ගේ බෝල ඇස් වල පිරුනු කදුලු පිහදැම්මා...

"ඒම කියන්න එපා, ඔයා වගේ හොද දරුවෙක් ගැන බලන එකට ස්තූති ඕන නෑ මට...."

ඒ කොටසෙන් එලිය යන මේඩ් දිහා බලන් ජන්කුක් යන්තම් හිනා උනා....

.

.

.

දවස් කීපයක් ගෙවෙනකොට ජන්කුක්ට සනීප වෙනකොට ජන්කුක් ගෙදර වැඩ කරත් ටේහ්‍යොන්ග්ව මූනට මුන නොගැහෙන්න වගබලාගත්තා....

උදේ නැගිටලා පඩිපෙල උඩට ගිය ජන්කුක් හෙමීට අඩිය තියමින් තියලා තිබුනු වාස් වල පර උන මල් එකතු කරමින් ඉස්සරහට ඇවිදන් ගියා, උඩ තට්ටුව කොනටම ගිහින් ටී වී ලොබි එකේ තිබ්බ මල් ටිකත් අතට ගත්තු ජන්කුක් ආයෙම එන්න හැරුනත් ඇහුනු හඩට එතනම නතර උනා...

"ඔහොම නවතිනවා තමුන්......"

.



.



.


.


.

*******************

____________________________Dark_Sunshiner 🤍🥀

තාම පරණ writing style එකෙන් ගොඩ එන්න බැරි වෙලා වගේ දැනෙනවා...🥲

මං ඉක්මනින් update දෙන්න උත්සහ කරන්නම් ...<3♥️

Thanks for reading ♥️

To be Continued...

2023/07/08

Bạn đang đọc truyện trên: AzTruyen.Top